ව්‍යුහගත පුහුණුව | STRUCTURED DAY | 2024 Revision | Physics | Anuradha Perera

  Рет қаралды 89,308

Anuradha Perera

Anuradha Perera

Күн бұрын

Пікірлер: 180
@hiruniravindhi
@hiruniravindhi 11 күн бұрын
සර්ට කොච්චර ගුරුවරු බැන්නත් මන් දන්නෙ මෙච්චරයි මන් ගොඩ ගියෙ සර්රුයි අමිල සර්යි සසසංක සර්යි නිසා 😊 සර්ලාට ගොඩක් පිං AL කියන්නෙ සාමාන්‍ය දෙයක් පාස් වෙන්න අමාරුය නෑ මේක ගොඩ දාන්න පුළුවන් කියලා අපිව මෝටිවේට් කරලා ගොඩ දැම්මට 🥺❤️‍🩹 වෙන කියන්න දෙයක් නෑ සර් 🙏 මේ දේවල් කවදාවත් අමතක කරන්නෑ ☺️💪 " හැමෝමත් එක්ක ගොඩ යන්න ඕනෙ " 😇 ආසාවෙන්ම ඉගෙන ගත්තා කවදාහරි දිනලා විතරක් ඉවර කරනවා 💯🔥
@kdramalovers123
@kdramalovers123 10 күн бұрын
❤❤
@user-nq4rq1vw7p
@user-nq4rq1vw7p 10 күн бұрын
ඇත්ත ❤❤
@creativeart178
@creativeart178 10 күн бұрын
❤❤
@Chamodi-y4n
@Chamodi-y4n 10 күн бұрын
Same 😊
@SewminiPoornima-z8k
@SewminiPoornima-z8k 10 күн бұрын
​@@Chamodi-y4n oyl campusd
@tharukadesalgado
@tharukadesalgado 11 күн бұрын
සර් අපි වෙනුවෙන් කරන කැපවීමට හුඟක් ස්තූතී . බාල්දි පෙරලන සිපයි කෑලි අදාලම නෑ 😅අපි සර් එක්ක ❤
@Hey_Skyyy
@Hey_Skyyy 10 күн бұрын
මනුස්සයෙක් කොච්චර සාර්ථකද කියන එක ඔප්පු වෙනවා ඒ කෙනාට ඊරිසියා කරන පිරිස වැඩිවෙන තරමට. තව කෙනෙක්ට ඊරිසාකරන්න නෙවෙයි තමන් ගොඩ නැඟෙන්න පුරුදු වෙන්න. අපෙ සර් කියනවා වගේ ජීවිතේට ඇරියස් තියා ගන්න එපා. තව කෙනෙක්ගේ දියුණුවක් බලන් ඉන්න බැරි අයටයි කිව්වේ. ' ගොඩක් ස්තූතියි සර්. අපි වෙනුවෙන් කරන මේ උදව් වලට❤'
@heshanthiwanka5211
@heshanthiwanka5211 10 күн бұрын
ගෙදරට පස්සෙ අපි ණය සර්ට සර් වෙනුවෙන් අපි ඉන්නව එච්චරයි❤😊
@liliananahope
@liliananahope 11 күн бұрын
Sir, ඉරිදා ඉඳලා ලෙඩ වෙලා ඉන්නේ guess paper 6 ලියන්නත් බැරි වුණා. ඉරිදා indeepa last day එන්නත් බැරිවේද දන්නෑ. Exam එකට සති දෙකකට කලින් හොඳටම ලෙඩ වෙලත් කොයිතරම් ඇඟ රිදුනත් කොයිතරම් මහන්සි දැනුනත්, ඇඬුනත් මේක අතාරින්න ඕනේ තරම් හේතු තිබුණත් අත් අරින්නේ නැත්තේ " අපි ජීවිතේ level එකක් up වෙද්දි අපිට ප්‍රශ්න එනවා" කියලා සර් කියපු වචන මගේ ඔලුවේ ඇතුළෙ දෝංකාර දෙන හින්දා. Sir ට පින්!
@ShobhanjaliDulshika
@ShobhanjaliDulshika 11 күн бұрын
@hiruniravindhi
@hiruniravindhi 11 күн бұрын
Good luck ❤️
@ukshashini4189
@ukshashini4189 11 күн бұрын
Ikmnta hoda weii❤
@Nns-k5j
@Nns-k5j 11 күн бұрын
Get well soon ❤
@SD-jf8qd
@SD-jf8qd 11 күн бұрын
මටත් ඔහොම gp 5 ලියන්න බැරි උනා..second එකෙත් මෙහෙම වෙද්දි හිතුනා ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා.. ඇඩුවා.. ඒත් අල්ලන් හිටිය කොහොමහරි ඇග රිදෙනවා ඉන්න බැ..ඔක්කොටම වඩා ඔලුව ගලවලා විසි කරන්න තරන් රිදෙනව..නෑ මන් කොහොමහරි අල්ලන් ඉන්නව කියල මටම කියාගෙන අමාරුවෙන් වැඩ කරා..බය වෙන්න එපා වැටෙන්නත් එපා..කොහොමහරි අන්තිම තප්පරේ වෙනකන් අල්ලන් ඉන්න . මෙච්චර දුරට හිතලා හිත ශක්තිමත් කරන් ඉන්නෙම සර්ට පින් සිද්ද වෙන්න. සර් නිසාමයි මේ positive mind එක හැදුනෙ.. thank you sir ❤🙏
@LakshithJanith
@LakshithJanith 4 күн бұрын
Thanks sir.ජීවිතේ හම්බුන වටිනම මනුස්සයෙක් .....❤❤❤
@ImaNnethmi
@ImaNnethmi 11 күн бұрын
අදත් වැඩෙ නියමයි සර්... ජීවිතේට කොච්චර ප්‍රශ්න බාදක ආවත් ඒවට නොසැලී ඉස්සරහට යන්න හැමදාම වගේ අදත් සර් ශක්තියක් උනා..හැමදාමත් වගෙ හරි ආදරෙයි සර් ... ❤ සර් නැත්තම් වැටිලා හුගක් කල් ... වැටෙන්න කොච්චර හේතු තිබ්බත් වැටෙන්න නොදී අල්ල ගන්න සර් ඒ දෙන ගැම්ම මාරයි සර්... දවසම full පලදායි වෙන්නෙත් ඒ ගැම්මම තමයි... අන්තිම මොහොතෙත් අපි එක්ක මෙහෙම ඉන්නවට සර්ට ගොඩක් tnx 😊❤️ අනිවාරෙන්ම දිනලම විතරයි ඉවර කරන්නෙ...❤️👩‍🎓🏆️ අපිත් දිනලා සර්වත් දිනවනවා...😊❤️🌟
@Photo_doctor
@Photo_doctor 11 күн бұрын
11:53 ඉස්ටාර් එක 13:36 2017 (1)
@AdeeshaYashohara-r5q
@AdeeshaYashohara-r5q 10 күн бұрын
සර් අපි වෙනුවෙන් මහමහන්සි වෙන එක දන්නෙ අපි සර්....ගොඩාක් පින් සර්...අනිවාර්යයෙන්ම මේ පාර A 1000n එකක් මගේ සර් ❤❤❤🙏🥺🙏❤❤❤❤
@ChalaniNawanjana-f1r
@ChalaniNawanjana-f1r 11 күн бұрын
Thank you so much sir සර් අපි වෙනුවෙන් කරන මේ දේවල් වලට..පේන්නේ නැති දෙවියොන්ට වදිනවට වඩා සර්ට මල් පහන් තියලා වැන්දත් පවු නෑ..ඒ තරම් දේවල් සර් අපි වෙනුවෙන් කරන්නේ..අන්තිම මොහොතෙත් මෙච්චර උදව් කරන සර්ට පිං..ආදරෙයි සර් ❤
@ChathuraRanasinghe1112
@ChathuraRanasinghe1112 11 күн бұрын
Thankyouu So much Sir..ගොඩාක් පින්❤ අදත් මරු😍 වැඩේ කඩාකප්පල් කරන්න ගිය අය මතක තියාගන්න ඕනේ ඉතින් අනුරාධ සර්ට Challenge කරලා වැඩක් නෑ කියන එක😅
@Photo_doctor
@Photo_doctor 11 күн бұрын
Mko une
@nnavodya
@nnavodya 11 күн бұрын
සර් මේ කරන කැප කිරීම් වලට අපි දිනන්නම ඔනි අනිවාර්යයෙන් 🤞🤛.සර්වත් දිනවන්න ඔනි❤️‍🔥Thank you sir🙏❤
@erandishakya1235
@erandishakya1235 9 күн бұрын
හැමෝම නෙවෙයි , ඒත් බහුතරයක් ගුරුවරු බැජ් එකක අන්තිම කාලෙ වෙද්දි එයාල ගැන නොසලකා හැරල වැඩි අවදානයක් දෙන්නෙ ඊලගට අලුතින් එන බැජ් එකේ පිරිස තවත් වැඩිකරගන්නෙ කොහොමද කියල විතරයි.. තමන්ගෙ අතින් ගන්න ගානට වෙන්න ඕනි ටික උනාට පස්සෙත්, ලමයින්ව ගොඩ දාන්න, ලමයින්ට තවත් දිරි දෙන්න , තමන්ට ආපිට මොකුත්ම ලාබයක් නොලැබි ලමයි වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරන ගුරුවරු දැක්කමයි..මේ කමෙන්ට් එක දාන්නෙ හිතේ පිරිල ඉතිරිලා යන ගෞරවයකින්, සර්..විභාගෙ වෙනකම්ම,විභාගෙ අතරමැදදිත් මානසික සටනක යෙදිල ඉන්න අපිට වචනෙකින් හරි මේ දෙන හයිය පුදුම විදිහට වටිනවා.. වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු දෙවිවරු.. ❤AP ❤AD
@ChamodiNishadini
@ChamodiNishadini 10 күн бұрын
අවසාන මොහොතෙත් අපිව හයියෙන් අල්ලන් ඉන්නවට සර්ට පින් දිලා මදි ❤🎉
@snk6541
@snk6541 11 күн бұрын
Thank You Sir 💐 අපි දෙයක් හරියට කරද්දි තමයි මේ ඔක්කොම කරදර 🌝✌️
@Kandyසුද්ද
@Kandyසුද්ද 11 күн бұрын
දිනල විතරක් ඉවර කරන්න ❤🤞
@Demon_DXT
@Demon_DXT 8 күн бұрын
Physics වලට තිබ්බ බය නැති කරපු එකම මනුස්සයා. Sir ට කොහොම ස්තූති කරන්ඩද මන්දා අපි වෙනුවෙන් මේ කරන හැමදේටම . " ඔය පේන තරම් යකා කළු නෑ ළමයි " ආසාවෙන් ඉගෙන ගන්න දිනලම විතරක් ඉවර කරන්න 😌❤
@Snowy-z6v
@Snowy-z6v 11 күн бұрын
💟මේ නම් දෙවියෙක්මයි එච්චරයි💟
@Emasha23
@Emasha23 11 күн бұрын
ගොඩාක් පින් සර් අද මේ කරපූ structured essay practice class එකට. *_Thank You Sir 🙏❤️_*
@vihangadimantha1037
@vihangadimantha1037 7 күн бұрын
සර් ගෙ ප්‍රැක්ටිකල් නයිට් එක බලපු නිසා ගොඩක් ප්‍රැක්ටීකල් වලට සර් කියන්නත් කලින් උත්තර ලියා ගන්න පුලුවන් උනා සර්....🥰😍💗💖 ..... බොහොම පින් අපේ සර් ට අන්තිම මොහොතෙත් අපි වෙනුවෙන්ම මේ කරන කැපකිරීමට.... BEST PHYSICS SIR🤍🤍🤍🤍🤍💯
@AkeeDevindi.
@AkeeDevindi. 10 күн бұрын
ඉස්සර copy karala gaththa lakunu 40 - 50 term test walata 🤪 ,dan thaniyama liyala gannawa paper walata , ඇත්තටම mara ආඩම්බරයි sir , ඇත්තටම sir nam deyyek , man fast shy mula idan giye ne revision vitharai giye , godak pin sir , sirta api thamath nayai
@w03z-r7o
@w03z-r7o 11 күн бұрын
Thank you so much sir. Mt nm kiynn deyk na supiri. Sr krn කැපකිරීම් nm aye. Mn dkl na මෙහෙම ගුරුවරු respect aye 😊❤
@User-v5r7p
@User-v5r7p 10 күн бұрын
Thank you so much sir😘😘😘😘 sir wage guruwarayek gen igena ganna apith harima wasanawanthai🥰🥰🥰🥰
@amayadwmini1355
@amayadwmini1355 10 күн бұрын
Jacob sir & Anuradha sir...........eeka brand ekak🥰😍🤩
@NimeshaSandamali-rf7fp
@NimeshaSandamali-rf7fp 10 күн бұрын
wachanayee parisamarthayenma sir nam waddek ❤❤❤
@Pasindu_Jayasinghe_2001
@Pasindu_Jayasinghe_2001 11 күн бұрын
1:54:02 kusata sagini drla inata wrheli kbali ellan udem chnde dnn game gihill dn ayet loku ammle awith mek bln mn😌😌
@NethForever33
@NethForever33 5 күн бұрын
2:07:08 2:07:17 2:07:20
@pamlabro9900
@pamlabro9900 4 күн бұрын
Thank you Sir❤💥
@Jk_723
@Jk_723 11 күн бұрын
Thank you sir 🤍 gammac තමයි අදත්... 🌚🤍
@DSithu1218
@DSithu1218 11 күн бұрын
Thank you sir❤❤❤❤ Dinalama ivara karamu❤❤❤
@fawzeratheeq3685
@fawzeratheeq3685 10 күн бұрын
thank you sir, me dawas wala sirge voice eka ahunath athi stress nathi wenna.❤❤❤
@sulakshichethana4744
@sulakshichethana4744 11 күн бұрын
Thank you sir sir nisamai meka mechchara allan inna mind eka hadila thiyenne ❤
@nanizs3255
@nanizs3255 10 күн бұрын
දැන් සර් අපි එක්ක , හැමදාම අපි සර් එක්ක 💪 නොමැකෙන හදවතෙ ගුරුවරයා ❤️❤️❤️
@d2dofficial387
@d2dofficial387 6 күн бұрын
වැඩි වර්ණනා ඕනෙ නෑ. ඇතුලතින්ම චරිතයක් ✨💗
@nimalijayathilaka9125
@nimalijayathilaka9125 11 күн бұрын
සර් අපි වෙනුවෙන් මේ කරන උදව් වලට ගොඩක් පිo 🥺❤️🔥
@hirushanyasith7856
@hirushanyasith7856 11 күн бұрын
සර් අපි වෙනුවෙන් කරන කැපවීමට එකෙන්ම Respect ❤️🔥.Thank you sir 🧡
@InokaHettiarachchi-zu3cu
@InokaHettiarachchi-zu3cu 3 күн бұрын
Sirge voice eka aheuwma athi stress eka nethi wela motivate wennna ....❤😊
@nimthara8061
@nimthara8061 11 күн бұрын
මේක මරු සර් Thank u❤
@ThimodyaShyamali-h5m
@ThimodyaShyamali-h5m 11 күн бұрын
ගොඩක් පින් සර් ❤
@thathsaradinidu95
@thathsaradinidu95 7 күн бұрын
issara appiriyama subject eka dn kamathima subject eka 🥰💗
@kid-z9s
@kid-z9s 11 күн бұрын
Revision patan gaththa dawase idan me wenakan lamainta wada kapa wena guruwarayek 🥺❤️ sirta waradinne na loweth api hamadama sir ekka innawa🥰❤️🔥
@ManoriIndika-n3t
@ManoriIndika-n3t 10 күн бұрын
ජේකොබ් සර් ❤❤
@sanithaveesha
@sanithaveesha 7 күн бұрын
🤦‍♂
@SewminiTharushika-o1n
@SewminiTharushika-o1n 11 күн бұрын
Godak pin sir❤ api wenuwen karana dewal wlata
@hkkj__07_
@hkkj__07_ 6 күн бұрын
Karan udaw walata mara widihata hariyannoni sir oyata..❤❤
@sinalytv
@sinalytv 10 күн бұрын
Thank you so much sir for your effort 💗 Means a lot these days! ❤
@nuwanrasanjana243
@nuwanrasanjana243 10 күн бұрын
Thank you sr 🥺❤ සර්ලා නීසා දවසින් දවස motivate වෙන්නේ 🫠💫
@ChethiyaSubath
@ChethiyaSubath 11 күн бұрын
දිනලම විතරක් ඉවර කරන්න.. වැඩේ මෙතනින් ඉවරයි ♥️📝
@AmiAvi1111
@AmiAvi1111 11 күн бұрын
Ap❤
@kawyanethmi__
@kawyanethmi__ 11 күн бұрын
Thank you sir🥺🙏❤️
@SANI1234
@SANI1234 11 күн бұрын
Thank you sir❤❤
@esaladissanayake2035
@esaladissanayake2035 6 күн бұрын
Thank you sir
@ASDBABEYKOONAbeykoon
@ASDBABEYKOONAbeykoon 11 күн бұрын
Thank u sir
@anushasurangika8130
@anushasurangika8130 11 күн бұрын
Thank u sir...❤❤
@chandimahalangoda7933
@chandimahalangoda7933 11 күн бұрын
Thank you so much sir....🥺🙏❤
@tharinduishara6293
@tharinduishara6293 11 күн бұрын
ආරම්භය 7:50
@TeneeshaGamage-wf5zj
@TeneeshaGamage-wf5zj 8 күн бұрын
Thank you so much sir❤❤❤
@ivylinethma5995
@ivylinethma5995 10 күн бұрын
Thank you sir. Rata Anuradha ta😎
@InnCwinC
@InnCwinC 3 күн бұрын
4:10 anew❤
@DayasenaUbewarna
@DayasenaUbewarna 9 күн бұрын
Thank you very much sir 🙏
@DanandayaLakshitha
@DanandayaLakshitha 11 күн бұрын
Godaaaaak pin sir 🔥❤
@SenithiChithara
@SenithiChithara 10 күн бұрын
Godak thanq sir🙏🙏🙏🙏❤
@AyodyaHeshani-j5g
@AyodyaHeshani-j5g 6 күн бұрын
6:09
@janathshantha67
@janathshantha67 11 күн бұрын
Thank u sir...me karana udaw kawadawath amathaka karanne na sir...ayema thank u sir❤
@Ayel576
@Ayel576 9 күн бұрын
Prashana Madde sir Api wenuwen me karana dewl wlt sirt kawadawath wardinna😘❤😍
@JaninduPahasara-kp7wh
@JaninduPahasara-kp7wh 11 күн бұрын
0.01Mekanam pissuwak bn 🎉🎉
@NethForever33
@NethForever33 5 күн бұрын
3:10:06 3:10:17
@ZaraZoe2003
@ZaraZoe2003 7 күн бұрын
Thank you sir S.Essay tika goda da gtte sir hinadamyi🥰
@HansiAnuththara-f2f
@HansiAnuththara-f2f 10 күн бұрын
thanks sir
@darkn-b6x
@darkn-b6x 11 күн бұрын
Thank you sirr adreiii 😘❤❤❤
@ChandrikaAmarakoon-e4g
@ChandrikaAmarakoon-e4g 10 күн бұрын
Thank u sir ❤🎉
@Targethitter-404
@Targethitter-404 11 күн бұрын
සර් මිනුම එක දාන්නකො🥲
@HasinthaPraboddya-tf2rv
@HasinthaPraboddya-tf2rv 10 күн бұрын
Theory නම් kabba Riviyion නම් anuradha 🖤
@motivationtips8203
@motivationtips8203 9 күн бұрын
Jecab da bn
@imalkagamanayake725
@imalkagamanayake725 3 күн бұрын
@@motivationtips8203 yp
@nihinduchamadith
@nihinduchamadith 10 күн бұрын
Thank you million times sirrrr🖤💯
@kushansulochana3459
@kushansulochana3459 9 күн бұрын
Thank you sir ❤❤️‍🔥🥹
@dewminisenavirathna5184
@dewminisenavirathna5184 11 күн бұрын
api hamoma sirata adreiii
@SadaruMalshani-dk1oy
@SadaruMalshani-dk1oy 10 күн бұрын
sirva kvdhri blnna BMICH envnmai 🌝♥
@kavishifernando1213
@kavishifernando1213 11 күн бұрын
Adareiii sir❤🥺
@vihangasithum6174
@vihangasithum6174 10 күн бұрын
Adarei...❤
@mdr1194
@mdr1194 10 күн бұрын
mama thaniyen kranan ochchra mathak kragan a wenne na thank you sir❤
@anetmary7037
@anetmary7037 10 күн бұрын
Godak pin sir 🙏
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z 10 күн бұрын
සර් guess days රෙකෝඩින් සය්ට් එකට දාන්නෙ නැද්ද?
@kehanjayaweera3693
@kehanjayaweera3693 11 күн бұрын
niyaama wedak sir supiri.practical night eke igana gattu dewal thawath polish una meke."dinala witharai iwara karanne"
@ChirangaNimsara
@ChirangaNimsara 10 күн бұрын
💚💚💚💚😍
@Vinumi_de_Silva
@Vinumi_de_Silva 6 күн бұрын
❤❤❤
@dewja2063
@dewja2063 11 күн бұрын
❤❤❤❤❤
@telecinema958
@telecinema958 11 күн бұрын
❤️💐
@පොලා_අයියා
@පොලා_අයියා 10 күн бұрын
7:03 2017
@Oshi-A1875
@Oshi-A1875 11 күн бұрын
🥇❤️🔥
@dinishaathuraliya8145
@dinishaathuraliya8145 9 күн бұрын
Meke sir cls nawaththnw kiyl mokk Hari kiwwe ane kawru Hari kiynnko
@Photo_doctor
@Photo_doctor 11 күн бұрын
26:57 පොඩි අවුලක් pdf එකේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක වෙනස් 😢
@ADTHEORYY
@ADTHEORYY 5 күн бұрын
@Tharupoornima18
@Tharupoornima18 11 күн бұрын
🫶💗
@sltravelset454
@sltravelset454 11 күн бұрын
@januki_kaluarachchi
@januki_kaluarachchi 11 күн бұрын
❤‍🩹💫
@indikakothalawala6800
@indikakothalawala6800 10 күн бұрын
Ane e kynne sir udau krnw neda exam kal dgnna 🥹🙏
@RasikaUyanage
@RasikaUyanage 10 күн бұрын
😢
@diliniweerasena8571
@diliniweerasena8571 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏🫡 to
@Dhananjayadilxzy
@Dhananjayadilxzy 3 күн бұрын
Thanks sir
@thirandipiyumadaperera
@thirandipiyumadaperera 5 күн бұрын
Thank you so much sir 🙏🙏🙏
@lakshaniprasadi24
@lakshaniprasadi24 11 күн бұрын
ගොඩක් පින් සර්❤❤❤❤❤
@dhammikakumara8018
@dhammikakumara8018 11 күн бұрын
Thank you sir❤❤❤
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 220 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН
Imaginary numbers aren't imaginary
13:55
Ali the Dazzling
Рет қаралды 103 М.
What happen if Polyglot Keeps Switching Languages? l Street interview
13:16