Ane Sir Man commerce kare thama results awe nh man A2 B1 wage bala poroththu wenawa Sir mage 1st degree ekata mn Americawata enna balaporoththu wenwa Sir commerce patten stem subject paththata galapena subject ekak nadda sir mata 1st degree ekata karanna Sir lankawedi mage value eka wadi kara ganna puluwan americawata enakota wadagath wena cources monada Sir Nvq wage ewa naakada
සර් maths, science හා technology කියල අදහස් කරේ A/l ඉංජිනේරු තාක්ෂණවේදය ද ? මං AL Engineering Technology කරේ.. ඒක යටත් නේද Technology side එකට ? Art, commerce වලට වඩා ? Need a reply sir 😃❤
@MoveToUSA8 ай бұрын
Ow oba hariyata hari!
@shehan26688 ай бұрын
@@MoveToUSA thank you sir.. ❤❤❤
@nirmapriyanka44668 ай бұрын
Sir, lankawe idan apita usa walata vocational training walata enna puluwn da? Mata o level witrai thiyenne. Habai. Mata vocational training ekak karanna usa enna puluwn da? Man dakka europe walanam ehema chances thiyenawa
@MoveToUSA8 ай бұрын
O/L කරලා vocational training එනවා කියන්නේ අධ්‍යපන මට්ටමින් ඉතාම අඩුම සුදුසුකමක් සහ කරන්න යන course එකක්. මම හිතන්නේ M විසා එකෙන් තමයි apply කරන්න පුළුවන්. ඒකට වසරක කාලයක් පමණයි දෙන්නේ. Part time job කරන්න බැහැ, F විසා එකට වඩා නීති වැඩයි M විසා එකට. මට USA වල මේ තාක් කාලයකට M විසා එකෙන් ආපු ලංකාවේ කෙනෙක් හම්බ වෙලා නැහැ. ඔයා මුලින් international student කෙනෙක් හැටියට US වල vocational training program එකකට enroll වෙන්න ඕනි, ඊට පස්සේ ලංකාවේ දී visa officer එක්ක තියෙන interview එකෙන් USA වල ඉගෙන ගෙන නැවත ලංකාවට එන බව තහවුරු කරන්න ඕනි. නැති නම් visa reject වෙනවා. ඔයා පුළුවන් නම් ලංකාවේ උසස් අධ්‍යාපනය කරලා F විසා එකෙන් පිළිගත්තු campus එකකට එන්න.
@@MoveToUSA thank yoy sir!!! sir wa contact kragnma puluwnd ...
@MoveToUSA8 ай бұрын
@@nishMaduz ocfrugaldad@gmail.com
@LahiruNiroshan-r5m8 ай бұрын
How much funds show to student visa
@MoveToUSA8 ай бұрын
It depends on your degree program, the course, and the university. You have to first select a university and get that information from the university's international student and faculty office about that info.
@ffgggggggm8 ай бұрын
Sir. Mata usa postdoctoral research postion ekak labuna eka j1 visa 2 years 5 year wenakn extend karanna puluwan..mata e visa ekan H1B or perment residence walata yanna puluwan possibilitiyak thiyada danaganna puluwanda?
@MoveToUSA8 ай бұрын
J 1 විසා එකේ ඔයාට condition එකක් තියෙනවා ද කියලා බලන්න 2 year home country physical presence requirement එකක්, රටින් රටට ඕක වෙනස් වෙනවා. එහෙම තියෙනවා නම් waiver එකක් දාන්න ඕනි ඇයි තමුන්ගේ මව් රටට යන්න බැරි කියල. මම දන්නා හැමෝම J1 වලින් USA අවේ ලංකාවේ senior lecturer GR 2 හෝ GR 1 position වල හිටපු අය. ඒ අය නම් post doc කරලා නැවත SL ගියා. සමහර doctors ල නම් J1 එකෙන් ඇවිත් ඉන්නවා කියල අහන තියෙනවා. ඇත්තටම J1 to H-1B හෝ Green card එක ටිකක් complex, හොදම දේ competent US immigration officer කෙනෙක් එක්ක හොයා ගැන හරියටම දැන ගන්න එකයි.
@ffgggggggm8 ай бұрын
@@MoveToUSA thank you soo much sir. Man poddak eka gana hoyala balanm sir.
@ffgggggggm8 ай бұрын
@@MoveToUSA sir kiuwa wage 2 year home country residence requirement ekak thiyanawa mage visa ekath..
@MoveToUSA8 ай бұрын
@@ffgggggggm US immigration lawyer කෙනෙක් සම්බන්ධ කරගෙන 2 year requirement එකට waiver එකක් ගන්න හැටි හොයල බලන්න.
@ffgggggggm8 ай бұрын
@@MoveToUSA ok sir thank you soo much sir for your suggessions.