Pep Rally - US High School
2:06
3 ай бұрын
Пікірлер
@roshanperera8223
@roshanperera8223 Күн бұрын
Community collage ekaka awama charge kohomada degree ekata ? Hoda collages monawada ?
@prasannadilshan7350
@prasannadilshan7350 5 күн бұрын
සර් අවුරුදු තුනක උපාධියක් තිබ්බොත් ඇමරිකාවෙ කැම්පස් වලට සෘජුවම ඇප්ලයි කරන්න පුලුවන්ද? ටොෆල් වගෙ විබාග කරන්නත් ඔනද
@MoveToUSA
@MoveToUSA 5 күн бұрын
Campus එකෙන් campus එකට degree program එකෙන් degree program එකට ඔය වගේ දේවල් වෙනස් වෙනවා. හොද ම දේ ඔබගේ සුදුසුකම් මොනවා ද කියල ඒ අදාල degree program එකේ graduate advisor එක්ක කථා කරලා හෝ email හරහා දැනුම් දෙන්න ඒ අනුව ඒ අය කියයි කොහොම ද වෙන්නේ කියල.
@prasannadilshan7350
@prasannadilshan7350 8 күн бұрын
එතකොට සර් F2 visa කියන්නෙ?
@MoveToUSA
@MoveToUSA 8 күн бұрын
Student visa (F1) වලින් එන කෙනෙකුගේ dependentට තමයි F2 visa එක හම්බ වෙන්නේ ....
@alone-o1f
@alone-o1f 10 күн бұрын
Sir japan wala buiness visa inna kenekta barida usa visit visa ekak apply karanna
@MoveToUSA
@MoveToUSA 10 күн бұрын
පුළුවන්, එහෙම ගැටළුවක් නැහැ, නමුත් ඔබ USA visit යන හේතුව මොකක් ද ? Visa ලැබුණොත් ලංකාවට හෝ ආපු රටට නැවත යයි ද ? මව් රටේ තියෙන ප්‍රබල සම්බන්ධතා මොනවා ද ? මෙන්න මේවා තමයි visa officer බලන්නේ
@prasannadilshan7350
@prasannadilshan7350 10 күн бұрын
සර් අර්ද රජයෙ කැම්පස් එකක උපාධියක් අරගෙන ඇමරිකවෙ student visa applyකරන්න බැයිද??? පිලිතුරක් දෙන්න
@MoveToUSA
@MoveToUSA 10 күн бұрын
@@prasannadilshan7350 Puluwan!
@lakshigunathilaka9580
@lakshigunathilaka9580 12 күн бұрын
Khomada
@lakshigunathilaka9580
@lakshigunathilaka9580 12 күн бұрын
Thank you so much
@LahirusadaruwanSamarakoon
@LahirusadaruwanSamarakoon 13 күн бұрын
School eken kiyanne Us Dollars 2000 kiyala namuth Hemeoma kiyana Us 10000 penna kiyala Aeththatama kiyakda penna ona mage Sponser mama mami
@MoveToUSA
@MoveToUSA 13 күн бұрын
Email [email protected] for Whatsapp number. Let's talk.
@LahirusadaruwanSamarakoon
@LahirusadaruwanSamarakoon 13 күн бұрын
Sir mam singapore wala inne Mata masa 6 ka කොර්ස් eka kata Usa enna thiyenwa School ekakata මම ඒ School eken kiyanwa Us Dollars 2000 Sponser penna kiyala ඇත්තටම us student Visa ena Hemoma USD 10000 පෙන්න ඔනද නැත්තන් එක School eken School ekata wenas වෙන්වද?
@prasannadilshan7350
@prasannadilshan7350 15 күн бұрын
සර් සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ට්‍රැවල් කරන්න කොච්චර මුදලක් ඔනෙද??
@MoveToUSA
@MoveToUSA 15 күн бұрын
Travel කරන්න යන තැන් අනුව අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. බොහෝ වෙලාවට අවශ්‍ය මුදල් තියෙනවා කියල බැංකු ලිය කියවිලි ගෙන ගියාට visa officer බලන්නේ නැහැ. බලන්නේ ඔබ යන්නේ ඇයි, උබට ලංකාවේ තියෙන ප්‍රබල සම්බන්ධතා මොනවා ද කියන එකයි. ඒ අයට ඕනි ඔබට විසා දුන්නොත් USA වල නවතියි ද කියන එක දනගන්නයි. නැවතත් මම කියන්නේ travel කරන එකට යන මුදල් ප්‍රමාණය ගොඩක් වෙනස් වෙනවා ඒ ඒ පුද්ගලයා, යන states, cities අනුව.
@sanjeewaniweerasingha6273
@sanjeewaniweerasingha6273 17 күн бұрын
Thank you so much EXCELLENT explain sir..❤
@MoveToUSA
@MoveToUSA 17 күн бұрын
No problem.
@JayanthaKumara-z2v
@JayanthaKumara-z2v 22 күн бұрын
ගොඩක් ස්තුති ඔබට
@minoshnimsara
@minoshnimsara 23 күн бұрын
Valuable ❤❤
@makurepiyarathana1829
@makurepiyarathana1829 24 күн бұрын
@MoveToUSA
@MoveToUSA 11 күн бұрын
Thanks!
@minoshnimsara
@minoshnimsara 25 күн бұрын
Thanks ❤
@deepthisurendrasurendra1628
@deepthisurendrasurendra1628 25 күн бұрын
Citizen kenek mary karala inne..dan awuruddai masa 2 k vithara una. Thawa kal yanawada ?
@MoveToUSA
@MoveToUSA 25 күн бұрын
US immigration lawyer කෙනෙක් consult කරලා හරියටම මොකක් ද කරන්න ඕනි කියල දැනගෙන වැඩ පටන් ගන්න. ජනවාරි 20 වෙනිදා Trump ජනපති වුණහම නීති තද කරන්න පුළුවන් නිසා, lawyer කෙනෙක් හරහා ඉක්මනින්ම I-130 එක file කරන්න.
@ThushanMilinda-e1h
@ThushanMilinda-e1h 26 күн бұрын
මගේ හීනේ එත් කොහොමද එන්නෙ 😥😥🇺🇲❤️
@MoveToUSA
@MoveToUSA 25 күн бұрын
හොදට ඉගෙන ගත්තොත් සහ ඒ සදහා කපවුනොත් එන්න පුළුවන් නමුත් එය කාලයක් යන වැඩක්! ලේසි මාර්ගයක් හොයනවා නම් ඇමෙරිකානු පුරවැසියෙක් හා සත්‍ය විවාහයක් කරගන්න.
@pasindudilshan1433
@pasindudilshan1433 27 күн бұрын
Good job❤❤
@MoveToUSA
@MoveToUSA 25 күн бұрын
Thanks!
@ThiliniMadushika-u1j
@ThiliniMadushika-u1j 28 күн бұрын
Mata denaganna puluwanda america inna kenek lankawe girl kenek marry kaloth kopamana kalayak yanawada kiyala a girlta yanna.
@MoveToUSA
@MoveToUSA 28 күн бұрын
US citizen කෙනෙක් නම් එහෙම ලොකු කාලයක් යන්නේ නැහැ, වසරක් වගේ ... නමුත් Trump අවොත් මොනවා වෙයි ද කියල කාටවත් කියන්න බැහැ! හොදම දේ විවාහ වෙලා ඒ අදාල documents, photos (සත්‍ය විවාහයක් බවට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි එකතු කරගෙන ) US citizen ස්වාමියාට I-130 ඉක්මනින්ම apply කරන්න කියන්න. අනිවා US immigration lawyer කෙනෙක් හරහා වැඩේ කරගන්න.
@ruwanbuddhika2752
@ruwanbuddhika2752 Ай бұрын
සර් කොයි ආකරයකින් හරි ඇමරිකාවට ආව කෙනෙක්ට එසයිමන්ට් එකක් දානවනම් කොහොමද දාන්නෙ.මොනාද දාන හේතු
@MoveToUSA
@MoveToUSA Ай бұрын
ගොඩක් දෙනෙක් බොරු ගොතල තමයි asylum apply කරන්නේ. ඉතින් මෙහෙම අක්‍රමිකතා වෙනවා කියල USCIS දන්නවා. ඉතින් asylum cases ගොඩක් කල් අද්ද අද්ද තියෙනවා. Trump ආවහම asylum වලින් green card එක ගන්න එක ගොඩක් අමාරු වෙයි කියල තමයි කියන්නේ.
@ruwanbuddhika2752
@ruwanbuddhika2752 27 күн бұрын
Sir mata oyage phone number ekak denna puluwanda
@MoveToUSA
@MoveToUSA 27 күн бұрын
@@ruwanbuddhika2752 Email [email protected] එකට ඔබගේ ගැටලුව යොමු කරන්න
@Mr.D-k2q
@Mr.D-k2q Ай бұрын
Sir mata adu mudalata amaricawe idala lankawata banda ewann puluwan widiyak kiyanawada cargo service
@MoveToUSA
@MoveToUSA Ай бұрын
මම මේ ගැන හොයල ඔයාට කියන්නම් ...
@MoveToUSA
@MoveToUSA Ай бұрын
www.shipmenttosrilanka.com මෙන්න මේ website එක පොඩ්ඩක් බලන්න. එකේ තියෙන number එකට call කරලත් අහල බලන්න වැඩි විස්තර.
@sherinweerawardana6909
@sherinweerawardana6909 Ай бұрын
Thanks 🙏 ❤
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Thanks for watching!
@sitharibuddhika1080
@sitharibuddhika1080 Ай бұрын
Can I talk with you about my visa. I'm hoping to go to America to see my boyfriend.
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Immigration is very complex. I strongly recommend you consult a US immigration lawyer through your boyfriend (since he is already in US) and get expert advice on your situation. If I were a US immigration lawyer, I would surely set up an appointment with you to guide you. Good luck!
@AjithPrasanna-wt6hf
@AjithPrasanna-wt6hf Ай бұрын
Sir MN Ajith danata Qatar wala Hilton hotel ekaka wada MN USA walata visit visa ekak illanna monawada ona sudusukam saha document . Thanks sir
@MoveToUSA
@MoveToUSA Ай бұрын
USA වල visit විසා එකෙන් ගිහින් නවතින්නේ නැති බව තහවුරු කරන්න පුළුවන් documents ඉදිරිපත් කරන්න. ඔබ මේ අවස්ථාවේ යන්නේ මොකද USA, ඔබ ඉන්න රටට හෝ ලංකාවට තියෙන ප්‍රබල සම්බන්ධතා පෙන්වන්න.
@AjithPrasanna-wt6hf
@AjithPrasanna-wt6hf Ай бұрын
@@MoveToUSA sir viwahaka kenek lamai birida lankawe Inna Nisa aye enawa MN yanne mage wifege aiya USA wada karanawa mage niwaduwata aiyath ekka Hollywood balanna yanna kiyala kiwwoth ?
@AjithPrasanna-wt6hf
@AjithPrasanna-wt6hf Ай бұрын
Salary eka balanawada wathkam balanawada
@AjithPrasanna-wt6hf
@AjithPrasanna-wt6hf Ай бұрын
Thanks sir Ripley karata
@MoveToUSA
@MoveToUSA Ай бұрын
@@AjithPrasanna-wt6hf මම lawyer කෙනෙක් නෙමේ නීති උපදෙස් දෙන්න බැහැ නෙ ඒ නිසා. Wife ගෙ අයියා USA ඉන්නවා නම් එයාට කියන්න පුළුවන් US immigration lawyer කෙනෙක් ඔයා වෙනුවෙන් consult කරලා හරිම දේවල් දැන ගන්න. මම දන්නා විදිහට visa officer බලන්නේ ඔයාට visit විසා දුන්නොත් USA ඇවිත් නවතියි ද කියන එකයි, එහෙම කරපු ගොඩක් අය ඉන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
@shiranigunarathna3712
@shiranigunarathna3712 Ай бұрын
ස්තුතියි ඔබේ උපකාරයට. මගේ පුතා සහ ඔහුගේ බිරිය වෛද්‍යවරුන් මගේ දියණිය සහ එයාගෙ ස්වාමියා ඔහේ පුරවැසියන්. මට කියන්න පුළුවන් ද මගේ පුතා සහ බිරිඳ ට ඔහේ ට එන්න පුළුවන් කොහොමද කියලා. ව්‍යාපාරයක් තිබෙන හිතවත් කෙනෙක් ද ඉන්නවා. Vesit වීසා එකකින් යනවා නම් මුදල් කොපමණ පෙන්වන්න ඕනෙද. කරුණාකර මට පිළිතුරු දෙන්න. ස්තූතියි
@MoveToUSA
@MoveToUSA Ай бұрын
දෙදෙනාම වෛද්‍යවරුන් නම් ඒ උගත්කම යොදා ගෙන USA එන්න පුළුවන්. උගත්කමට ඕනෑම රටක ගොඩක් දේවල් කරගන්න පුළුවන්. USA හිටන් එහෙම තමයි ( නමුත් Trump මොන පිස්සුවක් කරයි ද දන්නේ නැහැ ) Visit විසා එන එක නම් නෙමේ ක්‍රමය. පුරවැසිභාවය තියෙබෙන දුවට කියන්න හොද US immigration lawyer කෙනෙක් ගේ උපදෙස් ලබාගෙන තම සහෝදරයට සහ ඒ බිරිදට USA වල ඇවිත් ජීවත් වෙන්න තිබෙන අවස්ථා මොනවා ද කියා හොයා බලන්න කියල. ඒ අනුව කටයුතු කරන්න
@shiranigunarathna3712
@shiranigunarathna3712 Ай бұрын
@@MoveToUSA බොහොම ස්තුතියි ඔබට
@prasannadilshan7350
@prasannadilshan7350 Ай бұрын
සර් නිව්ස් වලට කිව්වා රටවල් 35 කට විසා නැතුව යන්න පුලුවන් කියලා එ අතර ඇමරිකවත් තියනවනෙ ?
@MoveToUSA
@MoveToUSA Ай бұрын
ශා ගොඩක් හොදයි නේ! මම මේ ගැන දන්නේ නැහැ. කථාව ඇත්ත නම් දැන් ලංකාවේ අයට tourist විසා නැතිව USA එන්න පුළුවන් නේ ...
@NoWorriesall
@NoWorriesall Ай бұрын
Wow amazing 😍😍
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Thank you for watching!
@mrbean762
@mrbean762 Ай бұрын
Sir, diploma ekak iwarawela 6 month in plant training ekata yanna applie karanne visit visa da?
@MoveToUSA
@MoveToUSA Ай бұрын
@@mrbean762 Training eka dena ayagen hariyata dana ganna mona visa eka da oni wenne kiyala. 6 months nisa boho welawata student visa wenna oni. E kiyanne F. M, J visa wiya hakyi.
@sathisjayasinghe7343
@sathisjayasinghe7343 Ай бұрын
Much appreciated your valuable session. If possible please send your email. Thanks & keep it up good work
@MoveToUSA
@MoveToUSA Ай бұрын
@brightlife926
@brightlife926 Ай бұрын
Hi bro what if i have a Canadian visa but I didn’t travel will they ask the documents related to that visa also.
@KumuduKaluarachchi-ed7bi
@KumuduKaluarachchi-ed7bi Ай бұрын
Visa interviw ekedi documents monawa hari adu nam passe idiripath karannam kiyanna puluwanda
@manorijagoda2982
@manorijagoda2982 Ай бұрын
thankyou . itha hodata pahadili kara .
@vishwakathejan
@vishwakathejan Ай бұрын
Can You Explain about O1 Visa . I'm a Musician (English Rock/Metal and Western Classical Guitarist and Singer). I've heard that O1 Visa is typically for people with extraordinary abilities and skills, like Musicians, Scientists, Film producers ...etc. Can you do a video about it ? plzzzz
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Please check this video from our channel ... kzbin.info/www/bejne/iKu1p3iNe6d7j9k
@amilapethum7703
@amilapethum7703 Ай бұрын
Sir mama japan Mata USA visit visa apply k puluvanda pathway poddak kiyanna puluvanda
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Visit විසා එකෙන් USA යන්නේ මොකටද ? ප්‍රධාන දේ ඉන්න රටට හෝ ලංකාවට තියෙන ප්‍රබල සම්බන්ධතා පෙන්වන්න. නැති නම් visa officer හිතන්නේ ඔබ visit විසා වලින් ගිහින් USA work කරන්න හෝ නවතින්න යන ගමනක් කියල. එහෙම pathway එකක් visit විසා වලට නැහැ. Pathway තියෙන්නේ family based හෝ employer based green card වලින් තමයි. මුලින් ඔබ හිතන්න ඕනි "මොකටද මම visit විසා apply කරන්නේ " කියල. Visit විසා apply කරන්නේ DS-160 form එක online fill කරලා. ඒ ගැන මගේ channel එකේ video එකක් නම් තියෙනවා පොඩ්ඩක් බලන්න. නමුත් ප්‍රධාන වන්නේ ඕන ඇයි visiti විසා මේ අවස්ථාවේ apply කරන්නේ සහ එහෙම විසා හැමබවුනොත් වැඩේ කරගෙන USA වලින් ඒ අදාල කාලය තුල පිටවෙයි ද නැති ද කියන එක මතයි.
@amilapethum7703
@amilapethum7703 Ай бұрын
Sir mama japan inna Mata USA visit visa apply k puluvanda akata pathway 1k kiyanna puluvanda
@hirunikaushalya5452
@hirunikaushalya5452 Ай бұрын
Sir mata Colombo university eke external degree eka thiyenawa 3 years gpa 3.0 mata usa enna puluwanda
@MoveToUSA
@MoveToUSA Ай бұрын
Subject එක මොකක් ද ? Degree එක පමණක් නෙමේ ඔයා දැනට කරන දේවල් අනුවත් වෙනස් වෙනවා. STEM පැත්තේ degree එකක් සහ ඒ හා අදාල පර්යේෂණ වගේ දේවල් දැනටමත් කරමින් ඉන්නවා නම් ගොඩක් හොද chance එකක් තියෙන්න පුළුවන්. නමුත් එහෙම නැති වුණත් ඔබ උත්සාහ වන්ත නම් ඕනි දෙයක් කරන්න පුළුවන්.
@hirunikaushalya5452
@hirunikaushalya5452 Ай бұрын
@@MoveToUSA Bachelor of Information technology
@hirunikaushalya5452
@hirunikaushalya5452 Ай бұрын
Mn software engineer kenek widihata 2.5 expirience thiyenawa
@MoveToUSA
@MoveToUSA Ай бұрын
@@hirunikaushalya5452 Work visa ලාබා දෙන company එකක job එකක් හොයා ගන්න.
@shenusandeepani9527
@shenusandeepani9527 Ай бұрын
Sir A/l walata B1,C2n ohe student visa enna puluwan widiyak thiyanawada
@MoveToUSA
@MoveToUSA Ай бұрын
මොකද බැරි ? USA වල AL කියල දෙයක් නැහැ campus යන්න. ළමයෙකුගේ ගොඩක් හැකියාවල් බලනවා. මම USA වල undergraduate degree එක කරන්නේ කොහොම ද කියල video එකක් කරලා තියෙනවා. අන්න ඒක බලල අදහසක් ගන්න!
@shenusandeepani9527
@shenusandeepani9527 Ай бұрын
@ Thank you sir
@shenusandeepani9527
@shenusandeepani9527 Ай бұрын
Sir I can't find that video, can you please post the link of that video
@MoveToUSA
@MoveToUSA Ай бұрын
@@shenusandeepani9527 kzbin.info/www/bejne/fnjHmZV4Zd-Fbc0
@shenusandeepani9527
@shenusandeepani9527 Ай бұрын
@ Thank you so much sir 💐
@sansalagamage1978
@sansalagamage1978 Ай бұрын
F4. Visa eka Gana details Hoya la kiyanda puluwanda?kochchara kalayak yayida process wenda kiyala.
@MoveToUSA
@MoveToUSA Ай бұрын
I-130 එක අනුව priority date ලැබිල වසර 10කට වඩා යනවා කියන එක තමයි මම දන්නේ.
@sansalagamage1978
@sansalagamage1978 Ай бұрын
Ok thank you
@manorijagoda2982
@manorijagoda2982 Ай бұрын
job ekakata kopamana experience ekak onathe . eka aniwaryathe
@MoveToUSA
@MoveToUSA Ай бұрын
ඔබ අයදුම් කරන job එකේ job description (JD එක) අනුව experience, qualifications, skills වෙනස් වෙනවා. ඉතින් ඔබ කළ යුත්තේ ඔබගේ සුදුසුකම්, experience, skills වලට ගැලපෙන JD එක තියෙන jobs වලට අයදුම් කිරීමයි. ඒ අනුව US සේවා යෝජකයා ඔබ තෝරා ගනියි. ඉන් පසුව ඔබගේ EB-3 එක ලබාගැනීම සේවා යෝජකයා විසින් කරන්නේ, එහිදී ඔබව ඇමෙරිකානු පුරවැසියන් සිටියදී එම රැකියාවට තෝරා ගන්නේ ඇයි කියන එකට හේතු කාරනා ඔවුන් USCIS එකට සහ Labor department එකට ගෙනහැර දැක් විය යුතුයි.
@veronsamarasinghe3135
@veronsamarasinghe3135 2 ай бұрын
sri lanka not eligible to receive H-2A and H-2B visas since Nov.10,2021 👉www.uscis.gov/newsroom/alerts/dhs-announces-countries-eligible-for-h-2a-and-h-2b-visa-programs
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Skilled worker kenek ta visit visa ekakin awit settle wena widiya kiyannako.. etakota skill jobs hoya gannat ielts onada🤔🤔
@MoveToUSA
@MoveToUSA 2 ай бұрын
Skilled jobs වලට IELTS ඕනි ද කියල තීරණය කරන්නේ US employer, ඔබ skilled නම් ඔබට ලංකාවේ ඉදන් US employer කෙනෙක් හරහා job එක සහ ඒ අදාල immigration sponsorship හදා ගන්න පුළුවන්. ඔබ visit විසා apply කරලා ලංකාවේ Visa Interview එකේ දී මුහුණ දෙන කොට බලන්නේ ඔබ visit විසා වලින් වෙන දෙයක් කරන්න යනවා ද කියන එකමයි. ඒ නිසා ඔබට skill එක තියෙනවා නම් කෙලින්ම ලංකාවේ ඉදන් ජොබ් එක විසා sponsorship හදාගෙන යන්න.