STUDY HARD WITH SELF-DISCIPLINE | Best Sinhala Motivation Video

  Рет қаралды 389,454

Brain Meds Motivation

Brain Meds Motivation

Күн бұрын

Пікірлер: 960
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 ай бұрын
CRYPTO ගැන ඉගෙන ගන්න, පහල තියන Channel එකට set වෙන්න ⬇ www.youtube.com/@HemalRanasingheYT
@umayalankanath999
@umayalankanath999 2 жыл бұрын
.. Target එක විතරක් ඔලුවේ තියාගන්න අර 99% ඇතුලට තමා අපේ හැගීම් අපිව එක්කන් යන්නේ ඒත් අපේ දෛවය කියන්නේ කලින් ලියපු දෙයක් නෙවෙයි අපි විසින් ලියාගන්න ඕනි දෙයක්.. මතක තියාගන්න ඔයාගේ දෛවය ඔයාටම විතරයි වෙනස් කරන්න පුළුවන්.. Good luck❤
@isurudilshan1498
@isurudilshan1498 Жыл бұрын
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
❤️
@Zen_le
@Zen_le Жыл бұрын
@hesh7746
@hesh7746 3 жыл бұрын
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරෙනකල් නවතින්නෙ නෑ....... ❤️❤️❤️❤️❤️❤️❤️ Thankyou Ayiye....
@wishwakaldera7254
@wishwakaldera7254 3 жыл бұрын
Aniwaren machan mage tri ekat
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
නියමයි ❤️💪💪
@gamininimal4378
@gamininimal4378 2 жыл бұрын
මමත්❤️🤝
@SuperStar-u9q
@SuperStar-u9q 2 жыл бұрын
💪💪💪💪❤️❤️❤️❤️
@priyanthikajanandhani8725
@priyanthikajanandhani8725 2 жыл бұрын
@@BrainMedsMotivation u
@ish5791
@ish5791 3 жыл бұрын
හිතට වදින්නම කතා කරනවා...තෑන්ක්ස් අයියා...❤️‍🔥
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
@sisirakumara5292
@sisirakumara5292 3 жыл бұрын
මන් පාඩම් කරන්න කලින් මේ වීඩියෝ එකක් බැලුවම මාර ගැම්මක් එන්නෙ , ඔයාට ගොඩක් ස්තූති මෙහෙම අපිට වැඩ කරන්න උත්සාහවන්ත කරවනවට මන් මේ පාර O/L කරන කෙනෙක් , Thanks aiye 🙏😊👍
@charu476
@charu476 3 жыл бұрын
මාස 5 මොනා වේයිද කියලා බයෙන් ඉන්න මට මේ කතා කරපූ වචන ටික ලොකූ හයියක් , අපී පරක්කූ නෑ ගොඩක්ක්ක්ක් පින් ♥♥♥♥
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
පාඩම් කරන්න මාස 5ක් හොදටම ඇති වැඩක් කරන්න ❤️💪💪
@Sigmaupeajith7
@Sigmaupeajith7 2 жыл бұрын
Hodata study karanawanam A ekak ganna masa 2k unath one tharam kal
@nayanimadushika8925
@nayanimadushika8925 3 жыл бұрын
මමත් ඒ 1% ඉන්න කෙනෙක් විදියට ආඩම්බරයි.ගොඩක් ස්තූතියි විඩියෝ එකට හිතට හුගක් වැදුනා.❤️❤️
@Dilshan-y6d
@Dilshan-y6d 3 жыл бұрын
****ඔව් මම පරක්කු නෑ උතසාහයයි කැපවිමයි තියේනම් ඕනම දෙයක් කරන්න පුලුව්න්****❤️💪🤩 ඒ වචන ටිකනම් හොදටම වැදුනා වෙනස්ක් කරනවාමයි ❤️💪
@Dilshan-y6d
@Dilshan-y6d 3 жыл бұрын
🙏❤️🤟
@Pp480
@Pp480 3 жыл бұрын
🤟
@barathasachinthaka2201
@barathasachinthaka2201 2 жыл бұрын
👊✌️
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
මේක අහලත් වැඩ කරන්නෙ නැති කෙනෙක් ඉන්නව නම්, ජීවිතේට එයාට හොද තැනකට එන්න බෑ, සුපිරි අයියෙ💗🔥
@ecogreen756
@ecogreen756 3 жыл бұрын
මටත් තියෙනවා යන්න ලොකු ගමනක් ☺ඒ ගමන යන්න ලොකු තල්ලුවක් dr මේ youtube channel එක.god bless you ඔයත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ම පත් වෙන්න ඕනි.❤️🤗
@gihanimadushika7752
@gihanimadushika7752 2 жыл бұрын
අයියේ ඔයා නම් මාරයී..ජීවිතේ දිනන්න ඕනි කට්ටක් කන්න ඕනී නම්...ආතල් සීමා.කරහන්..ඒ වචන් ටික නම්..හදවතට ම.වැදුන..අයියා ඔයාට බුදු සරනයී 🔥👍
@mashi_Lk
@mashi_Lk 3 жыл бұрын
ඇත්තටම මාරයි ඒ වචන ටික නම්👌......ගොඩක් පිං අයියට..මේ දේවල් අපිට කියල දෙනවට .....🙏....උත්සාහයයි කැපවීමයි උනන්දුවයි තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ💪💗🤙 අයිය කතා කරන විදිහට අහන් ඉන්න ආසයි 🥰🥰 ගොඩක් ස්තුතියි අයියේ 🙏🌸🙏
@arunaparanavithana930
@arunaparanavithana930 Жыл бұрын
ඉගෙනීම ගැන එපා වෙලා හිටියෙ,ඒත් දැන් ඔයා නිසා මට ලොකු ශක්තියක් ආවා,තැන්ක් යූ අයියෙ
@chaminiroshika2915
@chaminiroshika2915 3 жыл бұрын
හිතටම කතා කලා ඔයා අයියේ ....😇😇❤️‍🔥❤️‍🔥... පටන් ගන්නවා අද ඉදන් වෙනදට වඩා වැඩ කරන්න.....❤️‍🔥😇🙏🖤
@Nuyola
@Nuyola 3 жыл бұрын
Thanks අයියේ. ගොඩක් ආදරෙයි... ඔයාගේ ගෝල් එකට යන්න පුළුවන් aniwaren. මොකද ඔයා මේ අපිව motivate කරන නිසාම ඒ pinama ඇති අයියට... බුදු සරණයි....... ජේසු පිහිටයි..........
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
ගොඩක් ස්තුති ❤️🙏 හොදට පාඩම් කරන්න ❤️💪💪
@samashaupamali7431
@samashaupamali7431 3 жыл бұрын
🙏😊👩‍🎓
@mishelnethumika8228
@mishelnethumika8228 3 жыл бұрын
සුපිරි අයියේ ඔයා කියන දේවල් හිතට වදිනවා මමත් 1% කෙනෙක් වෙනවා 👍👍👍👌👌
@ashinitharuka5016
@ashinitharuka5016 2 жыл бұрын
මොරටුව engineering ගිය දවසට ආයි මෙතනටම ඇවිල්ලා comment ekk danawa.thank u so much ❤️‍🔥
@kavindukaveesha215
@kavindukaveesha215 2 жыл бұрын
Good luck👊
@chathurikaweerathunga6049
@chathurikaweerathunga6049 3 жыл бұрын
මගේ වයස 20ක් එත් මට job ඒකක් නෑ මං කල කිරිලා ඉන්න මට මුකුත් කර ගන්න බෑ කියලා ඒත් මේ ටික ඇහුවාම හිකට ලොකු ශක්තියක් ආවා ඇත්තටම bs
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
වැටෙන්න එපා skill එකක් හදාගන්න ❤️💪💪
@nadeeshagunangani5515
@nadeeshagunangani5515 2 жыл бұрын
Ow ayye mama grade 4
@Freedom-ug5fe
@Freedom-ug5fe 3 жыл бұрын
නියමෙටම ගැමමක් ආවා.වැඩ කරනවා දැන් මැරෙන්නම 😎♥️ ගොඩක් ස්තූතියි අයියෙ..♥️🙏
@craftwithcuteidea5519
@craftwithcuteidea5519 2 жыл бұрын
මත් එහෙම හිතා ගත්තා
@yu_xuxi444
@yu_xuxi444 3 жыл бұрын
දැන් හරියට පාන්දර 3:28 යි, මෙච්චර වෙලා පාඩම් කරලා දැනුයි ඇදට ආවේ නිදා ගන්න , වැස්සයි හීතලයි එක්ක හොදට රෙද්දක් පෙරෝගෙන anime එකක් බලන්න හිතුවේ ඒත් මේක බැලුවාම හිතුනා දැන් නිදාගෙන පැය තුන හතරකින් ඇහැරලා ආය පාඩම් කරනවා කියලා
@sachi_sewwandi_
@sachi_sewwandi_ 3 жыл бұрын
ඔයාට මිනිස්සු වෛර කරන්නෙ නැත්නම් , ඔයාට මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නෙ නැත්නම් , ඔයා වෙනසක් කරන්න පටන් අරන් නැහැ කියන එක මතක තියාගන්න ......❤️💯✊❤️
@BandulaRathnayaka-du2ig
@BandulaRathnayaka-du2ig Жыл бұрын
Hhhhxhhhxxxxxxhxxxxxhhhhhhhhhhhhhhhhhh-
@amashidananjana130
@amashidananjana130 4 ай бұрын
අයියාට පිං මෙ විඩියොස් දානවට මෙක නවත්තන්ට එපා දිගටම කරන්න අයියෙ ඔයගෙ වොයිස් එකට පුළුවන් තව කෙනෙක්ගෙ හිතෙ සාර්ථක වෙන්න පුංචි හරි කැක්කුමකට පන දෙන්න ♥️. මං වෙනස්ම එකෙක් කරෙ අයියා මගෙ ජිවිතෙම වෙනස් කරා♥️😊 . මං එන්න එන්නම වැඩ කරා අයිය කිව හරි මං පිස්සුවෙන් වගෙ තප්පරයක්වත් විනාස නොකර වැඩ කරද්දි රැ එලිවෙනකන් පාඩම් කරද්දි නැදැයො කිව වමනෙවත් යයි ඔලුව රිදෙයි නිදගන්න කිවා , යාලුවො කිව උබට පිස්සු හැදෙයි බං ඔක දැන්වත් නවත්තන්ට කිව , ගුරුවරු ලමයි පුදුම උනා මගෙ උනන්දුව දැකල පන්තියෙ ගමෙ ස්කොලෙම මගෙ රිසාල්ට් එක පැතිරිලා ගියා , පන්තියෙ පලවෙනියා උනා 🥺♥️ එදා මගෙ මුලු ජිවිතේම ලව් නිස විනාස වෙල තියෙද්දි සාර්ථක වෙන්ට උදව් කරෙ අයියා ඔයාට පිං මගෙයි අම්මගෙ හීන හැබැ කරන්ට උදව් කරාට ♥️🙏🥺❤
@BrainMedsMotivation
@BrainMedsMotivation 4 ай бұрын
නියමයි දිගටම ඔහොම වැඩ ටික කරගන්න! දවසට 1 percent improve වෙන්න, ඒ 1 percent එකතු වෙලා ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසක් කරයි. දිගටම videos දානවා අනිවාරෙන්ම ❤️
@amashidananjana130
@amashidananjana130 4 ай бұрын
ow aiiyage voice eken loku wadak loku deyak krann puluwan ❤. mt me comment ekem kiynn ba mt eda mn idiya widihai ada mt lanubunu thanai mg mahansiye mt unanduwat mulika hethuwa oya thank you aiiye . digatama wada tika kr ganna good luck ❤ 🤗​@@BrainMedsMotivation
@shradhi7897
@shradhi7897 3 жыл бұрын
අනේ ගොඩක් thanks අයියේ. Campus එකේ exam. එත් පාඩම් කරන්න කම්මලි.මේක නම් ගොඩක් හිතට දැනුන. නියම motivation එකක්👍👍
@jagathmalinda1493
@jagathmalinda1493 7 ай бұрын
My ambition is to be a MBBS doctor so I am in grade 11 ..I am 2 nd in class .Thank you very much for your motivation ❤👍
@chathuninavodya269
@chathuninavodya269 3 жыл бұрын
🙂❤️යූ ටියුබ් එකේ බලපු වැදගත් ම වීඩි යෝ එක...❤
@R.tharuka3302
@R.tharuka3302 2 жыл бұрын
තව මාස 4යි තියෙන්නේ...මං කොහොමහරි වෙනසක් කරනවා...මං පරක්කු නැ...අඩුපාඩු වුන තැන් ගැන හිත හිත ඉන්නෙ නැතුව එකදිගට වැඩ කරනවමයි...මේ වචන ටිකට ගොඩක් පිං අයියෙ....බුදු සරණයි..🙏🙏🙏
@theekshananipun7784
@theekshananipun7784 2 жыл бұрын
නියමයි අයියේ . අද ඉදන් මේ කැපවීම මගේ හීනෙ දිනනකලම නවත්තන් නැ . i want to be a docter
@supertalents1999
@supertalents1999 3 жыл бұрын
මේක ඇහුවම හිතට ලොකු ගැම්මක් එනවා,හැමදාම අහලා දවසේ වැඩ පටන් ගන්න හිතෙනවා
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
@yasiruproduct4657
@yasiruproduct4657 3 жыл бұрын
නියමය් අයියෙ හැමදාම ඔයා එක්ක ඉන්නවා 👍💓
@aravinda5559
@aravinda5559 3 жыл бұрын
අද තමයි මට මේ channel එක හම්බුනේ..... ස්තූතියි ගොඩාක්......💜️
@chathuryayoutubechannel.2190
@chathuryayoutubechannel.2190 2 жыл бұрын
Eka nam niyamai bro. Thawa mee wage videos karanna. Mee wage hamooma hithanawa nam ada lookaya godak diyunui, lassanai. Good luck bro.
@gimhaninethusara2592
@gimhaninethusara2592 3 жыл бұрын
සුපිරී අයියේ මේ පාර olevel කරන්න ඉන්න අපිටත් ලොකු හයියක් 👍👍
@chalakanishal1232
@chalakanishal1232 3 жыл бұрын
👌
@chalakanishal1232
@chalakanishal1232 3 жыл бұрын
මාත් මේ පාර o/l
@chawindhisandareka2739
@chawindhisandareka2739 3 жыл бұрын
මරු මම මාරම ආසයි... ජිවිතේට සුපිරි දේවල් ටිකක් කියලා දෙනවා❤❤🥰තැන්ක්ස් අය්යා❤😊
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
@deaddeshofc
@deaddeshofc 3 жыл бұрын
කවදාවත් රැල්ලට යන්න එපා... රැල්ලක් අැති කරපන්💪
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
අනිවාරෙන් අළුත් රැල්ලක් හදලා ගමු ❤️💪💪
@roshellacharuka1170
@roshellacharuka1170 3 жыл бұрын
kohe hitiyath innawa neda
@deaddeshofc
@deaddeshofc 3 жыл бұрын
@@roshellacharuka1170 😯
@roshellacharuka1170
@roshellacharuka1170 3 жыл бұрын
@@deaddeshofc gm
@deaddeshofc
@deaddeshofc 3 жыл бұрын
@@roshellacharuka1170 hm
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
පේරාදෙණිය university ගිහින් එතන 4to එකක් අරන් ම්න් ඒක කලා කොහොමහරි කියලා හිතෙනකම් කවමදාවත් මට හොදට නින්ද යන එකක් නම් නෑ..💓 tnx අයියේ ඔයාගෙ වචන ගොඩක් වටිනවා ඒ තැනට යන්න 🙏💓💪
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
me too 😍
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
mee too
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
😊❤️
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
@@amandanethsarani3580 ❤️😊
@AVsFan2022
@AVsFan2022 2 жыл бұрын
අනිවාර්‍යෙන් ඔයා ඒක කරනවා.. ඔයාට පුලුවන්.. බුදු සරණයි
@piyumipiyumi9985
@piyumipiyumi9985 3 жыл бұрын
හිතට වදින වචන ටිකක්...🤟🤟🤟පට්ටම ගැම්මක්....thank you aiye....❤️❤️❤️
@hasanthapathirana2222
@hasanthapathirana2222 2 жыл бұрын
කතා කරන හැම වචනයක්ම ඔයා කිවුවේ හිත ගැඹුරටම යන විදහට 🤘 මේක අහල ගොඩක් ලොකු විෂ්වාසයක් ඇති වුනා මේකෙන් කියන්න හදපු දේ 👍👍👍 ඔහොම යන් යාලුවා . තෑන්ක්ස්
@asiniasini8934
@asiniasini8934 3 жыл бұрын
සුපිරි අයියේ.හිතට නියමට වදිනව.ගොඩාක් ස්තූතියි .හැමදාම ඔය අදහස් වලට ආදරෙයි. 💗
@PathmaKumara-h2k
@PathmaKumara-h2k Ай бұрын
Maru motivation 🎉🎉🎉
@dehemikaushika2023
@dehemikaushika2023 3 жыл бұрын
ඇත්තටම godak aya anik aya ඉස්සරහට yanwt කැමති n.eth oya thamnta පුළුවන් widht anik ayawa negittanawa..හයියක් wenw..thanks aiye 👍👍👍
@jiajia5707
@jiajia5707 3 жыл бұрын
There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure.” kzbin.info/door/cKzeFMYnhhIFDiZqQ7qT5A
@ne7055
@ne7055 Жыл бұрын
අනේ ඔයාගේ කටහඩ මරු පාඩම් කරන්න හිත් හදනවා සුපිරියට
@nishu9341
@nishu9341 3 жыл бұрын
1% ගොඩට මම අවා😌❤️හැමොම අහන්නෙ ඔයාට මොකක්ද උනෙ කියල😔ඒත් මම කවුරුත් කියන දෙවාල් අහන්නෙ නැතුව 1%ගොඩට අවා😌තැන්ක්ස් අයියෙ හොද විඩියො කරනවට❤️
@namalindika1866
@namalindika1866 3 жыл бұрын
ඉස්සර පැය 2ක්වත් පාඩම් කරන් නැති මන් දැන් පැය 15ක් පඩම් කරනව thanx brother g.b.u
@dulmisiriwardhana7257
@dulmisiriwardhana7257 3 жыл бұрын
දක්ශ කෙනා නෙවෙයි .කැපකිරීම් කරන උනන්දුවෙන් වැඩ කරන එකා තමයි දිනන්නේ..දිනන්න ඕනි.....😊😊
@anonymous-rj4wm
@anonymous-rj4wm 3 жыл бұрын
💛✨
@piyasiriwanniarachchi2386
@piyasiriwanniarachchi2386 3 жыл бұрын
Ow
@randikavisani3994
@randikavisani3994 3 жыл бұрын
මට හිතෙනවා තව කාලය නැහැ කියලා තාම 13 ඒත් ලොකු බයක් දැනෙනවා 2022 දී 14 වයස ඔයාගේ මේ විඩීයෝ එක බැලුවාම මාරම ගැම්මක් ආවා මං අද ඉදන් මහන්සි වෙනවා මගේ හීනය idol එකක් වෙන එක මටත් ඕනේ සාර්තක වෙන්න මං කොහොම හරි කරනවාමයි මම මාත් එක්ක ඉන්නවා හැමෝම මාව දාලා යනකොට මේ හීනය මට අත වැනුවා ඒ හීනය මං ගත්තා දැන් මං ඒකට මහන්සි වෙනවා 🥰🙂
@chamathijay123
@chamathijay123 3 жыл бұрын
It motivated me very well ❤️i feel like i took a motivation medicine after watching your video, your video helped me to get rid of my laziness Thank you for your powerful video ❤️
@vihangaathapaththu5056
@vihangaathapaththu5056 3 жыл бұрын
අනිවාරෙන් වෙනසක් කරනව අයියේ...එදාට ඔයත් ඒ වෙනසෙ හවුල්කාරයෙක් වෙනවා....ගොඩක් පින් ඔයාට
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
නියමයි ❤️💪💪
@thisarisanjana.5125
@thisarisanjana.5125 3 жыл бұрын
Thank you very much.I think now is yhe time for my learning process to do as reconize what to do me for my sucess.so thnku very much.yooe voice also a motivative voice.I will share this for all my friends. Again also I can tell you as thank you.Now I have a motivate to study as days which were I spent as very sucessful.So thank you.
@jiajia5707
@jiajia5707 3 жыл бұрын
There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure.” kzbin.info/door/cKzeFMYnhhIFDiZqQ7qT5A
@virajjanith2933
@virajjanith2933 3 жыл бұрын
Aththatama mn aiya ge motivationvation video balanna gaththu davase edan padam karana pramane mage vadivela aiye aiyata godak thank's me video akath niyamai good luck aiye oyage vadatika hodat karaganna
@sakuniranasinghe-ov5tu
@sakuniranasinghe-ov5tu 8 ай бұрын
Only 2weeks for my exam 😢
@MANULYRICS-b3g
@MANULYRICS-b3g 8 ай бұрын
ඉතින් ⁣gon pko පාඩම් කරපන් 😂🤣
@malshimalshi2774
@malshimalshi2774 2 жыл бұрын
මටනම් කියාගන්න වචන නෑ.ඇත්තටම ඔය ඔක්කොම හිතේ තියාගෙන පැටලිලයි තිබුනේ.නිරාකරණය කරගන්න ගොඩක් උදව් උනා.මන් තාම 12 වසරේ.e-tech කරන්නේ 2023 A/l .මට ඕන ලොකු බිස්නස් කරන කෙනෙක් වෙන්න.ඔයා කියලා දුන්නු දේවල් වලින් මගෙ mortivation එක මට තවත් වැඩි උනා.ගොඩාක් ස්තූතියි ඔයාට.👧
@dasiiboy4339
@dasiiboy4339 3 жыл бұрын
පට්ටම ඇහ්...තෑන්ක්ස්..🙂💪 superb💪
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
@thakshilathennakoon2655
@thakshilathennakoon2655 3 жыл бұрын
නියමයි අයියෙ.හිතට පට්ටෙටම වැදුනා.අනිවා මම මගෙ අනාගතෙ වෙනුවෙන් හීන වෙනුවෙන් වැඩ කරනවාමයි
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
නියමයි ❤️🙏
@manushikadulhari5406
@manushikadulhari5406 3 жыл бұрын
මේක අහද්දි මට දැනුන එකක් තමයි මේක කියන කෙනත් එ් 1%ක අතර ඉන්නවද කින එකහ්♡වෙනස්♡
@anonymous-rj4wm
@anonymous-rj4wm 3 жыл бұрын
✨💛
@jiajia5707
@jiajia5707 3 жыл бұрын
There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure.” kzbin.info/door/cKzeFMYnhhIFDiZqQ7qT5A
@shenu6798
@shenu6798 Жыл бұрын
😎😍
@chandranirajapaksha4089
@chandranirajapaksha4089 Жыл бұрын
හිතට වදින්නම සුපිරියටම කතා කරනවා අයියා .💞 මම මගේ ගමන ආය නවත්වන්නේ නැහ් මොන ප්‍රශ්නයක් ආවත් ඉදිරියට යනවා . තැන්ක්ස් අයියා 💞
@BrainMedsMotivation
@BrainMedsMotivation Жыл бұрын
💪💪💪
@HasithVihangaOffcial
@HasithVihangaOffcial 3 жыл бұрын
පට්ටම පට්ට වීඩියෝ එක බලද්දි මම ෆෝන් එක ගාව ඉන්නවා කියලත් අමතක වුණා.😘😘
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
Thank you ❤️💪💪
@Top10Background
@Top10Background Жыл бұрын
Ayya hodatama aka ganna kivva ❤
@BrainMedsMotivation
@BrainMedsMotivation 11 ай бұрын
💪💪💪
@nirmaldilhara3810
@nirmaldilhara3810 3 жыл бұрын
සුපිරි❤️,හිතටම වදින්නම කිවුවා ❤️✌️
@divyanjaleethathsarani153
@divyanjaleethathsarani153 Жыл бұрын
මට තවත් දවස් හතරයි එක්සෑම් එකට මට කම්මැලි හිතෙන හැමවෙලාවෙම මෙ කියන දෙවල් මතක් කර ගන්නවා ගොඩක් තැන්ස් අයියෙ🥺🥺❤️
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 Жыл бұрын
Good luck
@chasindudiluka400
@chasindudiluka400 3 жыл бұрын
Balapu hodama motivation eka.. ela
@harshihartbeat9888
@harshihartbeat9888 3 жыл бұрын
ගොඩක් ස්තූතියි🙏 .ඇත්තටම මාත් මගේ ඉලක්ක වලට අනිවාරෙන් ම යනවා..මේ motivation eka ahamben dakke ..hithata mara gammak awa💪💪💪..ape kapawima thiyenm onama deyak karanna plwan😁😁❤️
@කෞෂිගරුසිංහගේ
@කෞෂිගරුසිංහගේ 3 жыл бұрын
ගොඩක් පින් අයියේ අපිව motivate කරනවට.❤️👩‍🎓
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
@kimsenu4498
@kimsenu4498 2 жыл бұрын
සාර්තක මිනිස්සු හැමවෙලේම උත්සාහ කරනවා.මේ ලොකය ඔවුන්ට ඔනා විදියට වෙනස් කාරන්න😎❤️‍🔥
@imashasunali2584
@imashasunali2584 2 жыл бұрын
පාඩම් කරන්න ආස හිතෙන motivated video එකක් අයියේ ❤️🤜🤛💪.........✍️
@sachithanimshan9567
@sachithanimshan9567 11 ай бұрын
Niyamai ayie video eka ❤❤😼😼
@BrainMedsMotivation
@BrainMedsMotivation 11 ай бұрын
💪💪💪
@Ashi77772
@Ashi77772 3 жыл бұрын
මරු අයියෙ හිතටම වැදුනා තව මේ වගේ වීඩියෝ හදන්න අපිට ගොඩක් වටිනවා 🥺👍👍🔥😎
@samanudayakantha5127
@samanudayakantha5127 2 жыл бұрын
Thank you so much very important video
@inuriadithya5872
@inuriadithya5872 2 жыл бұрын
Thank you this is very helpful for study ,හිතට වදින්නම කතා කලා 🤗🥰
@BrainMedsMotivation
@BrainMedsMotivation 2 жыл бұрын
❤️❤️💪
@ruwanthiparry6113
@ruwanthiparry6113 3 жыл бұрын
ඕනම වෙලා තිබුණ වෙලාවක හම්බුන හොඳම motivation වීඩියෝ එක 🔥💗
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️💪
@Pp480
@Pp480 3 жыл бұрын
නියමයි...❤️❤️තෑන්ක්ස් 🥰🥰 අයියා....දිගටම ඉන්නවා🤟✌️
@Usersrilanka
@Usersrilanka 6 ай бұрын
මගෙ 1st shy ABS medicine යන්න ආසාවක් තිබ්බෙ නෑ මට ඇත්තටම. ආයුර්වේද medicine යන්න colombo ආයුර්වේද විතරයි මම campz පොතේ fill කරේ. ඒක ආව. ඒත් අම්ම යන්න දුන්නෙ නෑ. මොකද එයත් එහෙම 1st shy ආව uni එකට ගිහිල්ල තිබුන. එයාටත් medicine මිස් වෙලා තිබුනේ පොඩ්ඩෙන්. 2nd shy එක නොකරපු එක ගැන එයා තාමත් දුක් වෙන්ව. ඒ නිසා එයාගෙ උවමනාවට මම 2nd shy එක කරා. ඒකෙන් AAB ආව. මම දැන් pre intern doctor කෙනෙක්. අපෙ අප්පච්චි අම්ම මගෙ පිටිපස්සෙන් හැමදාම හිටිය. මගෙ නන්ගිත් colombo medical faculty එකේ. අපි දෙන්න ගැන අම්මල හරිම සතුටින් ඉන්නෙ. දවසක් party එකක ඉද්දි අප්පච්චි කිව්ව මගෙ කෙල්ලො දෙන්න මට දෙන්න පුලුවන් උපරිම සතුට දුන්න. ඒ දෙන්න ඉල්ලන ඕනෙ දෙයක් මම ඒ දෙන්නට අරන් දෙනව කියල. ඒ වෙද්දි මම 4th yr නන්ගි 1st yr. එදා තමයි මට තේරුනේ මම එයාට කොච්චර සතුටක් දීල තියනවද කියල.
@Shashaa_aa
@Shashaa_aa 3 жыл бұрын
Keep it up ! ♥️🔥
@tigeyt9116
@tigeyt9116 3 жыл бұрын
Super thanks ayye . Aka atta apita me loke wenas karannama wenawa.අනිවාර්යයෙන්ම
@manodyadhasanayaka4145
@manodyadhasanayaka4145 3 жыл бұрын
Superb motivation ...thnxx..✌✌😎😎
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
Thank you ❤️❤️💪💪
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Woww superb aiya.. ude negitta gaman dekke me video eka dawasa hodaii.. 💪💪🤗🤗💝
@malshasewwandi544
@malshasewwandi544 3 жыл бұрын
Ayyage voice ek ahuvhm ati motivate vnn. Ayyt pin 🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@arts.1703
@arts.1703 3 жыл бұрын
සුපිරි ආ....................❤️❤️
@heshanibhagya6841
@heshanibhagya6841 2 жыл бұрын
ඇත්ත මම සතුටු වෙනව මාත්‍ ඒ 1% අතර ඉන්නව කියල Thanks aiye 😊♥️
@vihangasasa9770
@vihangasasa9770 3 жыл бұрын
මැරීගෙන නෙමෙ, කරන වැඩෙ හරියටයි කරන්න ඕනේ.. ගහකට වුනත් ඉක්මනට වැඩෙන්න කියලා වතුර ගොඩක් දාලා හරියන්නෑ ඒකත් දාන්න ඕන කරන්න ඕන විදියක් තියෙන්න ඔනෙ..ඉතින් මැරීගෙන කරන්න ඕන නෑ හරියට කරාම ඇති..🖤
@jiajia5707
@jiajia5707 3 жыл бұрын
There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure.” kzbin.info/door/cKzeFMYnhhIFDiZqQ7qT5A
@binuuuuuu
@binuuuuuu 3 жыл бұрын
Karana de hariyta karala madi . Api monahari padam karanawanm pothe thiyana de witarak padam karala madine eken obbta gihilla thwa dewal hoyanna ona ewa note down kraganna ona mokda wadiyen igengatta kiyal kawadawath apathe yanna . Api igena gaththa dewal jeewithe kawadahri apita prayojanawath wenwa . Mahansi wena thrma thama result ek thiyenne mn mata karanna thiyana dee hariyta kara kiyla paththka unat hariyannane ema hithuwoth jeewithe kawadawath goda yanna ba . Hamade ganma mahansi wela uparimenma igenaganna one .. mariigena mahansi wela karana dewalwala prathipale apita kawadahri labenawa❤️✨
@vihangasasa9770
@vihangasasa9770 3 жыл бұрын
@@binuuuuuu වැඩියෙන් ඉගෙන ගත්තා කියලා අපතෙ යන්නෑ ඒත් තියෙන වැඩ ඔක්කොම බදාගෙන පාඩම් කරන්නයි කියලා පොත් නෝට් ඔක්කොම බදාග්ව්න කරම්න් ගියොත් එස්සෑම් අනාගන්න වෙන්නෙ මාත් ඒ ලේ කරද්දි ඕක කරා.. ඔක්කොම බදාගෙන.. දෙවනි ශය් එක කරද්දි අත්යවශ්‍ය දේවල් කරල තමයි එක්සෑම් එක හොදටම පාස් වුනෙ. Work hard, but work smart වෙන්න ඔනෙ 🙂 එක්සෑම් එකට එන්නැති දේවල් අනවශ්‍ය විදියට ඉගෙන ගෙනත් තේරුමක් නෑනෙ.. එක්සෑම් කියන්නෙ පොයින්ට් එකක් විතරයි.. විභාග පාස්වෙලාම ගොඩ ගිය මිනිස්සු නෑ 😌:-)
@vihangasasa9770
@vihangasasa9770 3 жыл бұрын
@@jiajia5707 work hard and work smart is the best thing , i recommend type..
@nadunkulasekara4691
@nadunkulasekara4691 3 жыл бұрын
මේක තමයි මම ඔයාගෙ බලපු පලවෙනි වීඩීයෝව දැන් මමත් ඔයාගෙ subscriber කෙනෙක්.
@thilankasanjeewani5163
@thilankasanjeewani5163 3 жыл бұрын
පුදුම ශක්තියක් ආව හිතට ගොඩක් පිං ❤️❤️💕💪💪💪💪🙏
@HaSa546
@HaSa546 8 ай бұрын
මමත් අද ඉඳන් 2 වෙනකම් පාඩම් කරනවා.වැඩ කරනවා,.....අනිවා තා සති 3කින් තියන exam eken 200marks Gannawa...mama dannwa mata eka karannam puluwan.eka thama mage life eke awsana turning point eka😊
@nishamanurada7610
@nishamanurada7610 3 жыл бұрын
පට්ට ..👍ඔයා නිසයි අපි ගොඩ යන්නේ 😘❤️
@jiajia5707
@jiajia5707 3 жыл бұрын
There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure.” kzbin.info/door/cKzeFMYnhhIFDiZqQ7qT5A
@manumiSamarasekara
@manumiSamarasekara 2 жыл бұрын
ගොඩක් පින් අය්යෙ හිතට දැනුනා😌❤️
@shammihasareli8935
@shammihasareli8935 2 жыл бұрын
ඇත්තටම කියන්න තේරෙන්නේ නෑ පුදුම විදියට හිතට වැදුනා . 👍 මට මාව ආපසු ලැබුනා වගේ පුදුම හයියක් ආවා හිතට
@BrainMedsMotivation
@BrainMedsMotivation 2 жыл бұрын
හොදට වැඩ කරන්න ❤️💪
@shammihasareli8935
@shammihasareli8935 2 жыл бұрын
@@BrainMedsMotivation 👩‍🎓👩‍🎓
@imalkaindeewari9576
@imalkaindeewari9576 3 жыл бұрын
Supirima supirii aiye,mara voice ekk. ❤️😊
@samanthiwickramasinghe3047
@samanthiwickramasinghe3047 3 жыл бұрын
Thank you so much for this vedio,it's helpful for me ❤️❤️
@User.55_
@User.55_ 3 жыл бұрын
ඇත්තම නියමයි මන් මගේ හින සැබෑ කරගන්නවා ගොඩක් පින් ස්තුති වේවා ජය වේවා 🌏වෙනසක් කරමු..😁🤭
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
💪💪💪❤️
@RSLTV_
@RSLTV_ 3 жыл бұрын
සුපිරියි brother superb ❤️🥺
@hiruniapsara4222
@hiruniapsara4222 2 жыл бұрын
පට්ට statements ටික 😊 හිතට දැනුනු දෙයක්
@imaya902
@imaya902 3 жыл бұрын
මාරම මාර පට්ටම පට්ටම සුපිරියක් . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
@chathurikagunathilaka4830
@chathurikagunathilaka4830 3 жыл бұрын
Eththatama niyamai thank u very much
@llAndrewll
@llAndrewll 3 жыл бұрын
Kiyanna වචන na . .... superb
@nethminawodya4388
@nethminawodya4388 2 жыл бұрын
Oyage videos walin mama puduma widiyata motivation wenawa.thanks lot 🙏❤️
@musicAMBALAMA
@musicAMBALAMA 3 жыл бұрын
Meka ahala padam kranakota motivation eka e widiytma thiya gaththa..Tnx..❤️👉🔥👈
@gavinduheshan3512
@gavinduheshan3512 3 жыл бұрын
ඒකනම් ගැම්මක් තවත් මේ වගේ දේවල් දිගටම කරන්න බුදුසරණයි
@pathum1008
@pathum1008 3 жыл бұрын
දක්ෂය නෙමෙයි කැපකිරීමක්‌ කරන්න පුළුවන් කෙනයි.. මටත් පුළුවන් ✊❤️ thanks aiye
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
Ammo mara motivate ekak...thank you..🙏
@hemamalimarasinghe6150
@hemamalimarasinghe6150 3 жыл бұрын
නියමයි! පට්ට විදිහට හිතට වැදුනා❤🔥
@BrainMedsMotivation
@BrainMedsMotivation 3 жыл бұрын
❤️❤️💪💪
FROM S PASS TO A PASS | Best Sinhala Motivational Videos
6:59
Brain Meds Motivation
Рет қаралды 161 М.
STAY FOCUSED TO STUDYING LONG HOURS | Best Study Sinhala Motivation
8:46
Brain Meds Motivation
Рет қаралды 118 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
THE BEAST MODE | Best Sinhala Motivational Video | Study Gym and Life Motivation
4:43
BUILD SELF-DISCIPLINE AS STUDENT | Best Sinhala Study Motivation Video
4:16
Brain Meds Motivation
Рет қаралды 104 М.
STUDY HARD | Study Motivation Video Compilation
29:16
Brain Meds Motivation
Рет қаралды 54 М.
IT IS TIME, DON'T GIVE UP | Best Sinhala Study Motivation
8:15
Brain Meds Motivation
Рет қаралды 97 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН