මතක බුද්ධිමතුන්ගේ රහස - Mind Palace Technique - How To Develop Brain Memory | Bio Api Tips Sinhala

  Рет қаралды 1,532,112

Bio Api

Bio Api

Күн бұрын

Memory palaces like Holmes are a real thing and have been for thousands of years. Nowadays, This technique is used by "mental athletes", who compete in memory championships all over the world. The kind of mind palace portrayed in Sherlock isn't possible for a normal person. they don't work simply that way in real life. but there is a technique similar for it.
The method of loci is a strategy of memory enhancement that uses visualizations of familiar spatial environments in order to enhance the recall of information. The method of loci is also known as the memory journey, memory palace, or mind palace
🔥 මතක බුද්ධිමතුන්ගේ රහස - Mind Palace Technique - How To Develop Brain Memory | Bio Api Tips Sinhala
📌️Joshua Foer's mentioned Video:
(This Guy Can Teach You How to Memorize Anything) අංක මතක තබාගැනීම පිළිබද සඳහන් කරන ලද විඩියෝව 👇
• This Guy Can Teach You...
🔥Recommended readings and Sources :👇
🌍fs.blog/the-me...
🌎joshuafoer.com/
en.wikipedia.o...)
🌏 • Feats of memory anyone...
Bio Api Other Videos
📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
• Phone එකෙන් බේරිලා පාඩ...
📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
• මේ ක්‍රම නොදැන බොරුවට ...
📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flash cards and Short Notes - Study Tips Sinhala Bio Api
• හරියටම පාඩම් ඔලුවට දාග...
📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
• Study Plan එකක් හදන්නේ...
📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
• මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama 4 |methods
• වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
• පාඩම් කරන්න උනන්දුවක් ... ​
📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - STUDY TIPS AND FEYNMAN TECHNIQUE EXAM TIPS
• කණා MCQ - Top SCIENTIF... ​​
📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
• නිදිමත නැතුව පාඩම් කරන... ​​​
📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
• 10 cool tips to get mo... ​​​
📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
• විභාග ගොඩදාන පුරුදු 05... ​​​
📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
• මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sinhala study Tips - for your Exams -පාඩම් කරන විදි
• මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
• බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
📌️Bio කරලා යන්න පුළුවන් තැන් - Help to Choose a DEGREES for Biology STUDENTS
• Bio කරලා යන්න පුළුවන් ... ​​​
📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - Laugh at failures to succeed - Life tips😍
• සිනහව විද්‍යාත්මක විග්... ​​​
2022 2023 2024 A/L O/L
Video Credits ❤️
🔥Music Info: This Technology by RomanSenykMusic.
Composer-SENYK ROMAN TARASOVYCH (BMI IPI: 865667288)
Music Link: • This Technology | Tech... ​
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
🔥Ron White's training materials
🔥Richard Yot
youtube channels
🔥WIRED
🔥Berkley Center
🔥hinkypink77
While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like it removed, please email me at bioapi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
Exam Tips and
#Memory #Tips #Study

Пікірлер: 1 800
@BioApiSL
@BioApiSL 2 жыл бұрын
ගොඩක් හොද පාඩම් කරන ක්‍රම , රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇 kzbin.info/aero/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
@aberathnaruwan7573
@aberathnaruwan7573 2 жыл бұрын
Thank you so much 😄
@shehani9792
@shehani9792 2 жыл бұрын
Wats app group ekk nedd aiye????😔 maru oyalage vedios man godak asai oyalage vedios walata😊
@kavindathakshila7860
@kavindathakshila7860 2 жыл бұрын
Ow aiyee whatsapp gorup ekak hadannako...
@sulakshanahemachandra
@sulakshanahemachandra 2 жыл бұрын
THANKS AYYE
@ashi6058
@ashi6058 2 жыл бұрын
Ow aiye whatsapp groop ekak thiyeda
@TheekshanaDhananjaya-o7t
@TheekshanaDhananjaya-o7t 9 ай бұрын
මම භාවිතා කරන්නෙත් මේ ක්‍රමය 100% සාර්ථකයි .
@user-AKI449
@user-AKI449 Жыл бұрын
මේ channel එකට පින් සිද්ධ වෙන්න තමා මට e-papere හම්බ උනේ ❤️ Thank you so much bio api 🥺
@pavanichamathka3936
@pavanichamathka3936 3 жыл бұрын
You tube එකේ මම දැකපු වැදගත්ම සහ වටිනාම SRI LANKAN Channel එක. ඇත්තටම ආඩම්බරයි. 💪🔥🇱🇰
@hasinikumari195
@hasinikumari195 2 жыл бұрын
ඇත්ත 💝
@Mintzwaymax
@Mintzwaymax Ай бұрын
Ramuwa 😊
@HalfBloodPrince09
@HalfBloodPrince09 2 жыл бұрын
මමනම් රැට නිදා ගද්දී දවසේ උණ හැම දෙයක්ම හිතේ මවා ගන්නවා...හරියට නිකම් ෆිල්ම් එකක් බැලුවා වගේ ඔක්කොම එක දිගට ගලාගෙන යනවා..🙂
@thanukadeapal5315
@thanukadeapal5315 2 жыл бұрын
9 *
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Eka thmai point eka bro,, kata padam nemi pluwen roopa widiyata mawa gannai oni... 😌😌👊👊
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 3 жыл бұрын
A/L කරන අපි වගෙ අයට ගොඩක් වැදගත් 💜🙏
@yashodhamax8680
@yashodhamax8680 3 жыл бұрын
අනිවාරෙන්ම 😎❤️‍🔥
@mrpandagaming713
@mrpandagaming713 3 жыл бұрын
Api O/L 🙂
@The_Phoenix716
@The_Phoenix716 3 жыл бұрын
Ai O/L 🙄
@malshapabodi2775
@malshapabodi2775 3 жыл бұрын
අනිවාර්යයෙන්
@connectjassim
@connectjassim 2 жыл бұрын
@@yashodhamax8680 are you doing AL?
@pujanivihara1304
@pujanivihara1304 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා video eka thank O/L වලට පාඩම් කරන්න උදව්වක් ......e karama valin සමහරක් math පාවිච්චි karanawa (pata pan valin note ලියා e විදිහට e pata akuru thibba vifiha mataka thiya genarh පාඩම් කරන්න පුළුවන් ) thank you🤩😄
@mashinthamehan6238
@mashinthamehan6238 2 жыл бұрын
ශාප්..අද ඉස්කෝලෙ යාලුවෙක් ක්‍රමේ කියලා දුන්නා..තව විස්තර හොයද්දි තේරුනා එයාත් මේක බලලා මට කිව්වෙ කියලා .. කොහොම උනත් මේක අපි Try කරලා බැලුවා... ආයේ වචන නෑ ඕන එකක් මේකෙන් මතක හිටිනවා 😍.
@thasharabrian7247
@thasharabrian7247 2 жыл бұрын
I am a 4th year medical student,i wish I could find this technique at the beginning of my carrier because anatomy sucked me!☹️ Now its community medicine!but i will try this surely! Thank you very much! 🙏🏻
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
To excel in anatomy u should love that subject. Try to do that
@Poddi-t5o
@Poddi-t5o 2 жыл бұрын
Apitath eka godak watinawa🤐🤐🤐🤐🤐
@indikachandrakanthi4958
@indikachandrakanthi4958 2 жыл бұрын
Ow me kramaya godak watinawa.math O/L waladi me kramaya danne nathi unath me kiyala dunna wage eka eka krama walata , mamma hadagaththa krama upayogi karala padam kara.eka godak hoda kramayak .🤗👍👍
@anuruddikadulanjali4464
@anuruddikadulanjali4464 2 жыл бұрын
මාරම ලස්සනට වගේම ආකර්ශනීය විදිහට ඔයා present කරනවා. ඒ වගේම මේ Video එකත් ගොඩක් වැදගත් වගේම වටිනවා.🏅 Good Luck Brother💝❣️
@bandara153
@bandara153 2 жыл бұрын
ඉස්සර අපි හිටිය හොස්ටල් එකේ හිටියා 50 විතර නේවාසික පිරිසක් .ඉතිම් හැම කමාරේකම ඉන්න අයගෙ සම්පූර්ණ නම එක්ක එයාව මතක තියාගන්න ගත්ත උත්සහයක් ඒකත් එක මතකයක්
@sinethgunawardana1042
@sinethgunawardana1042 Жыл бұрын
Kohomada mathaka thiyagaththe
@bandara153
@bandara153 Жыл бұрын
@@sinethgunawardana1042 කාඩ්
@chandikanishan4167
@chandikanishan4167 3 жыл бұрын
බොහොම ස්තූතී..මේ වගේ මෝටිවේශන් වීඩියෝ වලට ගැලපෙනම හදවතට වැදෙන විදිහට කියන ආකර්ෂණීය හඬක් තියෙනව ඔයාට.
@knowledgeflowersandarts3122
@knowledgeflowersandarts3122 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි. ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක්. මේ පාර විභාගයට අනිවාර්යෙන් මේ විදිහට පාඩම් කරනවා.
@ishikuraagirl2651
@ishikuraagirl2651 2 жыл бұрын
wow🔥 video එක superb...මාත් දැන්නෙම නැතුව use කරල තියෙන්නෙ මේ method එක. පුදුමත් හිතුනා මම ගැන. Semester exam වලට දිග definition පාඩම් කරේ මෙහෙම. Results එක A හො B අනිවාර්යයෙන්ම ආවා.
@kaushalya3988
@kaushalya3988 2 жыл бұрын
✊✊✊✊✊✊
@SmKeyboardNotes
@SmKeyboardNotes 2 жыл бұрын
මේ mind palace ක්‍රමය ගැන මම youtube එකේ වීඩියෝ ගොඩක් බැලුවා ඒත් මට එකක්වත් තේරුණේ නෑ. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට mind palace ක්‍රමය ගැන මට හොඳට තේරුණා. දැන් මට රාජධානි අටම හොදට මතකයි. ස්තූතියි Bio Api Congratulations 👍 👍👍.
@hashaniimasha8549
@hashaniimasha8549 3 жыл бұрын
මම campus ගියාම පාඩම් කරන්නේ නම් මේ විදිහට mind palace හදාගෙනම තමයි 🤗🤗 බොහොම ස්තුතියි කියලා දුන්නට .....😃👌🙏
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
දැන් කැම්පස් ද ඉන්නේ
@nibbanamagga6399
@nibbanamagga6399 2 жыл бұрын
Good
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
@@loadmusic1261 campus select thama giye naa
@hichcha9758
@hichcha9758 2 жыл бұрын
@@loadmusic1261 නෑ මම හිතන්නෙ ගියාම කියලනෙ කිව්වෙ
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️🌺
@sasikasampath8405
@sasikasampath8405 2 жыл бұрын
කලින් මාත් ඒක එක සිද්දි මතක තියා ගන්න මගේ අතේ ඇගිලි වලට ගලප ගලප පාඩම් කරා තව ගෙවල්,කඩවල් සහ මන් වැඩිපුරම ආස කරපු දේවල් එකට ගලපල පාඩම් කරා. ඒක පොඩි කාලෙකින් ගොඩක් මතයේ රදවාගන්න මට පහසුවක් උනා. මේ ක්‍රමෙ මොකක්ද කියල හරියටම දැනගත්තෙ මෙ video එකෙන්. Thank you 🙂 මේ ගැන තවත් video කරන්න.
@renujasunathi7202
@renujasunathi7202 2 жыл бұрын
අයියේ මගේ ජිවිතේ ඇතැම් අවස්තාවල මෙ mind palace ක්‍රමේ දන්නෙත් නැතුව පාවිච්චි වුන අවස්තා බොහෝමයි අයියේ.⏳🔭⏳, උදා - දේදුන්නේ පාට මතක තියාගන්න වගේ දේවල් 👍
@slcricket-24
@slcricket-24 Жыл бұрын
සිරා,
@juliesmovement5513
@juliesmovement5513 2 жыл бұрын
ගොඩක් හොඳයි..ඇත්තටම බොහොම ස්තූතියි..❤❤මටත් exam වලට පාඩම් වැඩ කරන්න හිත දෙන්නෙම නැති වෙලාවක දැක්ක video එකක් අහම්බෙන්..
@tanjiro7085
@tanjiro7085 2 жыл бұрын
Mind palace ගැන නම් අහලා තිබුනේ නැහැ..ඒත් ගොඩාක් වෙලාවට කවි වලින් දේවල් මතක තියාගත්තා..ඒත් මේ technique එක මාරම ලේසී..thank youuuu
@wasanaranashinghe
@wasanaranashinghe 3 жыл бұрын
අහම්බෙන් මේ vedio එක දැක්කේ.ගොඩක් ස්තූතියි..ගොඩක් වැදගත් vedio ekk.🥰
@manjulapushpakumara1934
@manjulapushpakumara1934 2 жыл бұрын
O/L කරන අපිටත් ගොඩක් වැදගත් THANK YOU SO MUCH🙏🙏
@sapnarashmi3605
@sapnarashmi3605 3 жыл бұрын
නියම වටින වීඩියෝ එකක් තවත් මෙ වගේ වීඩියෝ එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලනවා thank you ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Жыл бұрын
අනේ ඔයාලට ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝස් දානවට ❤️❤️
@dulakshijayani7378
@dulakshijayani7378 3 жыл бұрын
මම O/L වල සමහර subjects වලට මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම ඒක සාර්ථක ක්‍රමයක් ❤️
@akashgaming3195
@akashgaming3195 2 жыл бұрын
monavada e subjects
@connectjassim
@connectjassim 2 жыл бұрын
Haa
@dulakshijayani7378
@dulakshijayani7378 2 жыл бұрын
@@akashgaming3195 padam kranna thiyena subjects walata thamai use kle. History, sinhala,science wage ewata
@dilrukshidadigama9318
@dilrukshidadigama9318 2 жыл бұрын
Mona wage subject walatada
@madupriya9868
@madupriya9868 2 жыл бұрын
ගොඩක් ස්තූතියි,මේ වගේ වීඩියෝස් තවත් ගේන්න,ඒක හැමෝටම ප්‍රයෝජනවත්,අනිවාර්‍යෙන් මේ විඩියෝ වලින් ගන්න ලොකු හරයක් තියෙනවා,මේ වගේ ඵලදායි වැඩ කරන්න තවත් ශක්තිය ලැබේවා...!!!
@HyperTonicMe
@HyperTonicMe 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ මේ ක්‍රමේ කියලා දුන්නට. 😎අම්මෝ මාරම ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක් තමයි ශර්ලොක් කියන්නෙ 😌🥰
@methu123MyW
@methu123MyW 2 жыл бұрын
👍
@chamilajayangani4331
@chamilajayangani4331 2 жыл бұрын
💝💝
@mickeypullicreation2009
@mickeypullicreation2009 2 жыл бұрын
ඉගන ගන්න අයට ලොකු ශක්තියක් තැන්ක් අය්යේ 🙂🙂
@Gayee_07
@Gayee_07 3 жыл бұрын
🤩🤩නියමයි,ගොඩක් වටින වීඩියො එකක්,Thank you🤗✨️
@t.j1121
@t.j1121 2 жыл бұрын
Hi nandani ..oya aunti kenekd? Girl kenkd?🙄 ( mage wenna mother in low ge namath nandani ekai ahuwe)🥲💔
@damaynthidamayanthi2533
@damaynthidamayanthi2533 Жыл бұрын
ඉගෙන ගන්න අයට ලොකු ශක්තියක් .... තෑන්ක්ස් අයියේ❤
@namjin_2961
@namjin_2961 2 жыл бұрын
I can not study biology much ..coz it s too difficult , but now I found the technique . Thank u so much
@BTSarmy-tr2vi
@BTSarmy-tr2vi 2 жыл бұрын
Oho it's true
@sanhyung8420
@sanhyung8420 2 жыл бұрын
True💕
@jeewanishanthi7887
@jeewanishanthi7887 Жыл бұрын
😢
@imanirathnayake7365
@imanirathnayake7365 Жыл бұрын
0:44
@Kazzai_By_Nethuva002
@Kazzai_By_Nethuva002 2 жыл бұрын
Thanx අයියේ ... මරුම vedio එකක් .. එක සැරයක් නෙමෙයි 100 සැරයක් උනත් බලන්න ආස හිතෙනෝ....😍🤗🤗
@chamathkachandupa6596
@chamathkachandupa6596 3 жыл бұрын
අයියේ ඔයාගේ කටහඩත් ගොඩක් ලස්සනයි..😊😊 ❤️ ❤️
@Jess-ov5xo
@Jess-ov5xo 2 жыл бұрын
Ammo eka 🤓♥️😂
@Assune722
@Assune722 2 жыл бұрын
ᶠᵃᶜᵗ
@hichcha9758
@hichcha9758 2 жыл бұрын
Balahnko ithn lankawa දියුනුවෙයිද🤣🤣🤣
@chamathkachandupa6596
@chamathkachandupa6596 2 жыл бұрын
@@hichcha9758 Ai mko ubata awuld....☺️☝️
@chamathkachandupa6596
@chamathkachandupa6596 2 жыл бұрын
@@Jess-ov5xo Ai Bn ammo ekh kiyanne lokuda....😂☝️
@KaushaniMadhuka
@KaushaniMadhuka 3 ай бұрын
ගොඩක් ස්තූතියි.ඔයාලගේ විඩියෝ මාරම වැදගත් උනා මට මගේ ඔලුව හදාගෙන වැඩ කරන්න.දිගටම මේ වැඩ කරන්න ඔයාලට පුලුවන් වෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා
@kumarasiriamah1760
@kumarasiriamah1760 3 жыл бұрын
නියමයිනේ 😳❤️ මේ දවස් වල ඕනිම එකක් ✨️තෑන්ක්ස්
@chandimashanali1787
@chandimashanali1787 2 жыл бұрын
Thank you so much. මමත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හෙට දවසේ ඉදලා මමත් ආයේ මුළ ඉදලා හරියට වැඩ කරනවා.
@vinuliaradhya1119
@vinuliaradhya1119 3 жыл бұрын
මේ දවස් වලට ඕනිම එකක් ❤️
@SerandibBroadcast
@SerandibBroadcast 2 жыл бұрын
I filled my al s back in 2012. Man I wish I had this kinds of resources back them. Anyway, good for today's young people. I got to know this now and using it. This is very helpful
@harshanakumara3098
@harshanakumara3098 2 жыл бұрын
Ok
@jayaminithilini9217
@jayaminithilini9217 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අය්යේ ඔයාට . සති 3කින් මේක ට්‍රයි කරලා බලන්න පුලුවන් කියලා හිතෙනවා. ඔයාගේ study plan එකත් මට හොදට වැඩ කරා. ❤️❤️❤️ thankuu ❤️❤️❤️
@nilukakularathna7742
@nilukakularathna7742 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අයියා. මේ video එකේ තියෙන විඩියට කරලා මම කැමති නැති subject පාඩම් කරා, දැන් ඒවා ගොඩක් හොදට මතකයි Again thanks ayya ❤️❤️❤️❤️🥰🥰😘😘
@chamilahalangoda9930
@chamilahalangoda9930 3 жыл бұрын
ඔයාලගේ ගොඩක් වීඩියෝ බැලුවා...සුපිරි අයියේ මේ වැඩේ....හැමදාම අලුත් දෙයක් ගේන චැනල් එකක්...ගොඩක් ස්තුතියි
@Prabasvari
@Prabasvari 2 жыл бұрын
Thanks.... මල්ලී... ගොඩක් හොඳ technic එකක්. ඔයා ඒක ලස්සනට , සරලව , නිවැරදි ව , පැහැදිලි ව , තේරෙන විදියට , නියමෙටම කියලා දුන්නා.... Voice එකත් හරිම ලස්සනයි. Excellent.... And Good luck
@malithirathnayaka1043
@malithirathnayaka1043 2 жыл бұрын
Ane me vidiyowa godak wadagath❤️❤️👍tank
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
අනේ ගොඩාක් වටින video එකක්.❤️ ඇත්තටම මේ exam නිසා ගොඩාක් අය මානසිකව වැටිලා ඉන්නේ 😣අත්දැකිමේන් කියන්නේ 🤧
@RebekaAkashi
@RebekaAkashi Жыл бұрын
I was motivated enough to watch eight videos in a row and write them down .Good Luck!!!!
@supervideos4718
@supervideos4718 3 жыл бұрын
ගොඩක් වැදගත් බොහොම ස්තූතියි ඉදිරියටත් මේවගේ වීඩියෝ කරන්නට අයියට ශක්තිය ධෛර්යය ලැබේවා. ගොඩක් ආදරෙයි බොහොම පිං ඉදිරියටත් අප ඔබ සමගම සිටිනවා
@aneeshamadushani3627
@aneeshamadushani3627 2 жыл бұрын
කියලා දුන්න ක්‍රමේට නම් සුපිරියටම ඉක්මනටම මතක හිටිනවා ❤️
@malshadisanayaka3825
@malshadisanayaka3825 3 жыл бұрын
මේක මරු😍...ඇත්තටම ඒක වැඩ කරනවා....🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jehanfernando5699
@jehanfernando5699 Жыл бұрын
ඇත්තටම නියමයි .mind map කියන්නේ ඕකට නේද ? අද තමයි හරියට ම ක්‍රමය දැන ගත්තේ ජයවේවා !!!!! Thanks bro. තව දිගට විඩියෝ ටිකක් ගේන්න
@Tommy_4VC
@Tommy_4VC 3 жыл бұрын
මේ video එකත් ගොඩක් වටිනවා AL කරන අපිට...THANKS ❤️‍🔥
@hansanadavinda66
@hansanadavinda66 2 жыл бұрын
වටිනවා කියලා හිතනවා අයියේ මයින්ඩ් පැලස් කිව්වාට හරියටම මොකක්ද කියල දැනගත්තේ අද තමයි.ගොඩක් ස්තූතියි මම 10 ශ්‍රේණියේ හංසන.හෙළබිමේ සිංහයෝ youtube channel
@imashigamage7452
@imashigamage7452 3 жыл бұрын
Mama ol karanawa me awurudde .me video godak watinawa.idiriyatath me wage video daanna labewa bio oyalata
@broo7436
@broo7436 2 жыл бұрын
ඇත්තටම දැන් කාලේ කලාතුරකින් දකින්න ලැබෙන ඉතා දුර්ලභ ඝනයේ viedio එකක්...අනිවා try කරලා මතක තියාගන්න පුලුවන්...Thanks Broo...❤️✋
@nawanjanaprasansa6624
@nawanjanaprasansa6624 2 жыл бұрын
As I suppose this mind palace trick I have been done since I am a little kid. Thank u brother for your information. It may be a pretty interesting thing useful for our whole life.
@hasheenmusic4618
@hasheenmusic4618 2 жыл бұрын
ලොකු පොඩි කියලා භේදයක් නැතුව හැමෝටම වටින video එකක් thank you ❤️❤️❤️
@studywiththaru4787
@studywiththaru4787 3 жыл бұрын
වෙනදා වගේම ම අදත් video එක මාරම වටිනවා. ගොඩක් ස්තුතියි අයියේ. ඔයා විතරයි හරිම දේවල්, වටිනා දේවල් ඒ විදියට ම කියාලා දෙන්නේ❤️
@poornawasana9063
@poornawasana9063 2 жыл бұрын
ඇත්තටම මගේ දුවත් සති 3ක්‌ පරණ borad එකේ teacher ලියපු එකක් ඒ විදිහටම ලිව්වා. මටත් පුදුම හිතුනා. මේ ක්‍රමය ඇයටත් කියලා දෙන්න ඕනි. බොහොම ස්තුතියි.
@dilupmadusanka6449
@dilupmadusanka6449 3 жыл бұрын
Wow..wow ...wow good job ayye.. Me technique eka nam marayi thank you very much
@ranjithwasantha7471
@ranjithwasantha7471 2 жыл бұрын
නියම වීඩියෝ එකක් අයියේ . ගොඩාක් පිං ඔයාට. තවත් මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරන්න plzz. අයියාට සුබ අනාගතයක්
@kvkeerthisinghe9430
@kvkeerthisinghe9430 3 жыл бұрын
තැන්ක්ස් ඔයාලගේ වීඩියෝ ඔක්කොම බලලා තියෙන්නෙ... මම මේ පාර O/l....😇
@pasandewmina3963
@pasandewmina3963 3 жыл бұрын
මාත්
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
😍
@janaka8867
@janaka8867 3 жыл бұрын
මමත්😊❤️
@amashasamarasekara5416
@amashasamarasekara5416 3 жыл бұрын
Mmth
@AbdulMajeed-wo6en
@AbdulMajeed-wo6en 3 жыл бұрын
මාත්
@ipurpleyou2688
@ipurpleyou2688 2 жыл бұрын
Godak watinawa me vedio eka. Me wage vedio issarahatath danna .all the best 🙏💗
@kaushalyasanduni6558
@kaushalyasanduni6558 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ මං මේ පාර a/l 😊
@tharushiherath7280
@tharushiherath7280 2 жыл бұрын
මේ වගේ දේවල් කියලා දෙනවට ගොඩාක් පින් ඔයාලට ❤️
@venuperera7776
@venuperera7776 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක්. Thank you so much ❤️
@nimalranjith7565
@nimalranjith7565 2 жыл бұрын
අයියගෙ කටහට ලස්සනයි ඈ 👌❤❤ මන් මොනාද කිවිවෙ කියලා වත් මට මතක නෑ ගොඩක් වෙලාවට 😅😁 ගොඩක් වැදගත් වීඩිඔ එකක් ...
@bb-dy8pv
@bb-dy8pv Жыл бұрын
Ehn ledk
@gamingkenzi9341
@gamingkenzi9341 3 жыл бұрын
ඔයාගේ බලපු පලවෙනි වීඩියෝ එක. ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න සුභ පතනවා අයියේ... GōōD JōB...!! 🤝😊💛
@sujanisilwa5868
@sujanisilwa5868 2 жыл бұрын
ඇත්තටම අපි වගේ ළමයිට ගොඩක් වටින වැදගත් හොද වීඩියෝ තමයි bio api එකේ දාන්නෙ..
@cheena21
@cheena21 3 жыл бұрын
නියම වීඩියෝ එක! වොයිස් එක මරු හරිම පැහැදිලියි🖤
@michaeljackson3286
@michaeljackson3286 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ඔයා දන්න දේවල් අනික් අය එක්ක බෙදා ගන්නවා කියන්නෙ ඔයාට ගොඩක් පිං...🙏ඔයාගෙ හැම දවසක්ම වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි..හැම විෂයකට ලකුණු තියනවා ගණන් ඇර විද්‍යාව වගේ විෂය වලට අනූ ගණන්මයි තියෙන්නෙ අනික් විෂයනුත් එහෙමයි ඒත් ගණිතය විෂය කොතරම් මහන්සි වුනත් බෑ.. ගණිතය දැක්කමත් බයක් දැනෙනවා ගොඩක් ලොකු ප්‍රශ්නයක්😪
@earthgrass23
@earthgrass23 2 жыл бұрын
😂බොරු බය නැති කරගනින් අකමැති එක බලෙන් හරි ආතල් කරගනින්
@champikakumarinawarathna1257
@champikakumarinawarathna1257 3 жыл бұрын
It works . OMG 😮.Thanks for the knowledge you shared with us😄
@anomapushpakumari3004
@anomapushpakumari3004 2 жыл бұрын
අපි ට මේවා ගොඩක් වැදගත්
@statuscreations6738
@statuscreations6738 2 жыл бұрын
අඩෝ මරැ චැනල් එක ගොඩක් වටිනවා ...... දිගටම මේ වගේ වීඩියෝ ඕනි
@kim_ashi9216
@kim_ashi9216 3 жыл бұрын
ගොඩක් වටින වැදගත් video එකක් Thank you so much 🌍 Bio api 🌍 තවත් වටින Videos ගේන්න
@kddh6954
@kddh6954 2 жыл бұрын
ධහමට අනුව මතකය සහ මතක තබා ගැනීම තියෙන්නේ මොලයේ නොව හිතෙයි.ඔබ දවස පුරාවට ඉගෙන ගන්නා දේ මතකය තියෙන්නේ හිත තුල මිස මොලයේ නොවේ.බුදු ධහමට අනුව මොලය නිකන්ම නිකං අවයවයක් පමණි. නින්ද යනු හිත භවංගයට පත්වීමකි. භවංග සිත යනු කිසිවක් කලහැකි සිතක් නොවේ. භවංග සිත ඔබගේ සසර භවයක් භවයක් පාසාම සම්බන්ධ කරන සිත වේ .ඔබ නින්දට යනවිට සිදු වන්නේ ගතේ සිතේ විඩාව නැතිකර ඔබව ප්‍රකුර්තිමත් කිරීමකි. සිහියෙන් යුක්තව සිටීමට උත්සහ කිරීම සිත භවංග පතිත කරවන වාර ගණන අඩු කිරීමකි සිදුවන්නේ. එතුලින් පමණකි මතකය නමැති ශක්තිය වර්ධන කිරීමට හැකි වන්නේ . යෝනිසෝ මනසිකාරය මතක තබා ගැනීමට ඇති එකම ක්‍රමයයි යහපත් දිට්ඨියෙන් යුක්ත .භාවනාව යනු ඊටම නමකි සම්මා සති යනු ද එයම වේ. සම්මා සතිය නියමාකාරයෙන් පිහිටන්නේ රහතන් වහන්සේලාටයි .එනිසයි එවැනි උතුමන්ට ත්‍රිපිටකය වැනි සාගරය බඳු දර්ශනයක් මතක තියෙන්නේ.....ඉතිහාසයේ මේ දක්වාම බුදු රජාණන් වහන්සේලා සහ සිව්පිලිසිඹියා ලාබී මහා රහතන් වහන්සේලා තරම් මතක ශක්තිය ඇති උත්තමයෝ අද දක්වාම බිහිවී නොමැත
@Dewmax32
@Dewmax32 3 жыл бұрын
වීඩියෝ එකේ කියපු කට්ටියගෙ නම් වත් අන්තිම වෙද්දි මතක නැති මම 😂💔 Edit : ලයික් වලට තෑන්ක්ස් 😘
@sanjeewasanjeewa8520
@sanjeewasanjeewa8520 2 жыл бұрын
Math😭😅🙄
@madushanpriyadrshana1253
@madushanpriyadrshana1253 2 жыл бұрын
Good
@sachinthanakumarathunga4158
@sachinthanakumarathunga4158 2 жыл бұрын
😂💔
@sachinthanakumarathunga4158
@sachinthanakumarathunga4158 2 жыл бұрын
💔😂
@y6991
@y6991 2 жыл бұрын
Ahiyoo🤭.meyala nm
@milanthusitha2127
@milanthusitha2127 Жыл бұрын
මම 7 වසරෙ ඉන්නෙ මාර්තු 27 8 වසරට යනවා.thanks මේවා කියලා දෙනවට මගෙ faworite sabjet එක තමයි science
@indragithperis6674
@indragithperis6674 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා video එකක් ....
@fsgamer9454
@fsgamer9454 2 жыл бұрын
Wow එක am නියමයි, මගේ class and school වැඩ වලට...... Thank you brother.. 🥰🥰❤️❤️
@sandunihansika1793
@sandunihansika1793 2 жыл бұрын
ඔයා කියන දේවල් කරලා ගොඩක් ප්‍රතිඵල තියනව😌 තැන්කියු අයියෙ 😇
@tharushadilshan9327
@tharushadilshan9327 2 жыл бұрын
මේ වගේ වීඩියෝ අද කාලෙ ඉගෙනගන්න ලමයිට ගොඩක් වැදගත් මේ වගේ ගොඩක් වීඩියෝ ගෙන එන්න
@sanjanasanjana7242
@sanjanasanjana7242 3 жыл бұрын
ගොඩක් වටිනවා.. ♥️👍🏻 Ty for this video.. ♥️
@sandalinawodya5363
@sandalinawodya5363 2 жыл бұрын
aluthen channel eka hambaune..............godak sthuthiyi
@kavinduhasantha569
@kavinduhasantha569 3 жыл бұрын
නියමයි මේකනම් GOOD MIND PALACE EKAK 🔥📚📚📚📚 ✅✅✅
@PMbro0426
@PMbro0426 2 жыл бұрын
Gammc sagoo........... * WELL DONE BRO *
@lushakasilva8133
@lushakasilva8133 3 жыл бұрын
Thank you.. keep it bio api😍 wish you all the best😇😇
@Vishmi464
@Vishmi464 Жыл бұрын
Maru... Mama me KZbin channel ekata godak kal idan kamathi...godaak vatinava
@aveeshsanjaya3431
@aveeshsanjaya3431 3 жыл бұрын
first comment🙄🔥
@dewminisilva6361
@dewminisilva6361 2 жыл бұрын
I tried it. It worked 👍 thanks bio api ❤
@manjulpasan9562
@manjulpasan9562 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් අය්යා
@SLSENI2005
@SLSENI2005 2 жыл бұрын
ඔයාට ගොඩක් පින්🙏🙏 මම A/l කරන්න පටන් ගත්තා විතරයි 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanduniwathsala1368
@sanduniwathsala1368 3 жыл бұрын
Thank you aiye 🙏🏾.. 21 bio gessing tika dannako aiye😥
@nilukar5170
@nilukar5170 2 жыл бұрын
රාජධානි ටික මෙහෙමත් මතක තියාගන්න පුලුවන්. අනේ - අනුරාධපුර පොටෝ - පොළොන්නරුව දබදිව - දබදෙනිය යන්න - යාපහුව කුඩේ - කුරුණෑගල ගනින් - ගම්පොළ කෝ - කෝට්ටේ මගේ - මහනුවර
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 3 жыл бұрын
Thank you so much .Hope you to be a powerfull mind keeper ❤️
@HansiSachini
@HansiSachini 9 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් Thanks ඔයාලට 😊❤
@poorni3381
@poorni3381 3 жыл бұрын
ගොඩක් වටිනවා. Thank you soo much 💜️
@anilwasantha762
@anilwasantha762 2 жыл бұрын
Ayiya thawa memory tips hadala danna...meka godak hoda ekak..
@oshadhieeshwarage5680
@oshadhieeshwarage5680 3 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔයාට ❤️
@Radeena
@Radeena 2 жыл бұрын
අපි නොදන්න දේවල් ගැන කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
@thilakramyasiri1596
@thilakramyasiri1596 3 жыл бұрын
Thank You so much aiyee 🥺🙏 godak wadagath video ekak 😇❤️
@a.g.mcricketstudio3668
@a.g.mcricketstudio3668 2 жыл бұрын
Niyamai.aadharei mehema vedio karala dhaanavata.api vage igena ganna lamita godak vadhagath
@tharooshabandara7619
@tharooshabandara7619 3 жыл бұрын
wow... it's amazing!! definitly I will try this. Thank you brother for giving us useful videos like this.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН