Study in Switzerland 🇨🇭for Free | Zurich ETH Student Summer Research Fellowship සිංහලෙන්

  Рет қаралды 127,342

Amuwen

Amuwen

Күн бұрын

Пікірлер: 455
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
හරිම අයිඩියා එක ගන්න මේ වීඩියෝව මුල සිට අගටම බලන්න සහෘදයිනි මොකෝ කියනවනම් වෙබ් සයිට් එකේ නැති අමතර කරුනු කාරනා ගැනත් ඔබට දැනුවත් වෙන්න පුලුවන්. 0:00 Introduction හැදින්වීම 2:22 What is the program මොකක්ද මේ වැඩසටහන. 3:29 Who can apply කාටද මේකට ඇප්ලයි කරන්න පුලුවන් 4:41 Language Requirements ඉංග්‍රීසි දැනගත්තම ඇතිද? 5:38 Admission ඇතුලත් කරන ක්‍රමවේදය. 6:37 Research Areas 7:51 Required Documents ඕන කරන ලිය කියවිලි 9:31 When to Apply අයදුම් කල හැකි කාලය 10:51 Financing ගෙවීම් සම්බන්දව 12:50 How to apply for CERN LHC Internships (video link below) 13:29 Link to Apply 13:56 Life in Zurich - What to see? How to enjoy? දැනගත යුතු අමතර දේවල් 18:56 High speed train to Paris - Zurich to Paris by TGV Lyria කෝච්චියෙන් පැරිස් යමු.
@samithadilukshi5818
@samithadilukshi5818 Жыл бұрын
0:45
@slviii1223
@slviii1223 Жыл бұрын
Ayiyee...data science krpu knkt puluwnd ..reply ekk aniwarenma onee....
@Tharutharuu123
@Tharutharuu123 Жыл бұрын
Ict diploma eka karala apply karanna barida
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@slviii1223 කරපු අයට බෑ. තාම කරනවනම් පුලුවන්.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@Tharutharuu123 බැහැ.
@ravindraudayakumara9170
@ravindraudayakumara9170 Жыл бұрын
🙏ඔබ නියම කොල්ලෙක්...Thank you..මට මේකට සෙට් වෙන්න බැරිඋනත් අනාගත පරපුරට බෙදල දෙනව..❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ස්තූති. ඒ වගේ අදහසක් පහළ උන ඔබත් නියම කොල්ලෙක්.
@DinkiiPad
@DinkiiPad 9 ай бұрын
Thanks a lot for the very informative video. Fingers crossed. Hope to meet u in Zurich in 2025 😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
Good luck 🍀
@Luuuviiiiiiiiiiimissss
@Luuuviiiiiiiiiiimissss Жыл бұрын
THANK YOUUUUUUU.Keep It Up ayyeee Its very Valuable ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks
@GamingBNL0.1
@GamingBNL0.1 10 ай бұрын
Me aiye ohe sinhla kattiya inna wada video eka patta❤❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ඔව්. Thanks
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 5 ай бұрын
අන්තිම හරියෙ කියපු ටික මුල ඉඳන්ම ඔලුවෙ තිබුණා. මොකද දැන් මට චාන්ස් නෑ... anyway thanx for this video... 😊😊
@PrintArt-w9o
@PrintArt-w9o Жыл бұрын
Thanks dear sahena watina video ekak. Jiwitheta thawa target ekak awa 😍😍
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks. Good luck
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Жыл бұрын
Thank you පුතා, ගොඩක් වැදගත් program එකක් ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ස්තූති
@ghostinsidetrap
@ghostinsidetrap 5 ай бұрын
Aiyh plz tell to me how you developed your English language.i think you can speak fluent English.. plz tell me what are the tricks you used .. i wanna improve my English knowledge 😢 because i really love it but i think my English knowledge is little bit 😢🥺😔
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
නිකං ඉන්න වෙලාවට ඒ කීවෙ බස් එකේ කෝච්චියේ කාර් එකේ යන ගමන්, පොල් ගාන ගමන්, රෙදි හෝදන ගමන්... පොඩ්කාස්ට් අහන්න. ඕකෙන් දෙකක් වෙනො ලැන්වෙජ් එක පික් කර ගන්න එකට අමතරව තමුන් ආස කරන සබ්ජෙක්ට්ස් වල දැනුමත් වැඩි කරගන්න ඇහැකි. අනික තමා ඉංග්‍රීසි කතා කරන සමාජ ඇසුර වැඩිකරගන්න. ඉංග්‍රීසියෙන් කතා කරන හිතන පතන් උං එක්ක වැඩිපුර කාලය ගත කරන්න. ඕකෙන් භාෂාව විතරක් නෙමුඉ තමුන්ගෙ කන්ෆිඩන්ස් වැඩි වෙනො.
@emishenu
@emishenu Жыл бұрын
Thank you aiya.godbless 💫🥰
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
👍
@nishanidesoyza9784
@nishanidesoyza9784 Жыл бұрын
Thank you very much aiya. Could you able to do a video on Ph.D. opportunities and Ph.D. scholarships in Switzerland? I have been checking through some university websites and have no idea about the acceptance rate for foreign students since there are only a few Sri Lankan Ph.D. students. And what would the IELTS requirement be?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Yes true. Not that much Sri Lankans. Masters and doctoral admission process is highly competitive and difficult for international students in ETH & EPFL comparing to UK,AU,NZ universities. No idea of the PhDs. For masters acceptance rate is about 27% and IELTS 7.0
@vihangivinodya3611
@vihangivinodya3611 Жыл бұрын
@kavee140
@kavee140 Жыл бұрын
Switzerland වල medicine කරන්නෙ කොහොමද අනේ වීඩියෝ එකක් ගේන්නකෝ
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Ok
@dinalimadhushika6782
@dinalimadhushika6782 Жыл бұрын
some people say if it is a fully funded scholarship we have to pay money for several projects 'assignments etc.Therefore Our parents afraid to apply fully funded scholarship
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Well…, Are your parents believing ‘some people saying’ ask them to check the facts and contact the institute directly as all the information are publicly available. Even you can do this 😏 Prestigious institutions like ETH, EPFL are not posting false information
@prabathprabath5136
@prabathprabath5136 Жыл бұрын
Verry Valuable video Ayye 🎉️💚 puluwan nam digatama me program eka gena hema year ekema inform karanna Ayye Very Valuable❤ Thank You So Much Ayye 🎆```⭐
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
👍
@pushpakumaraasela1459
@pushpakumaraasela1459 Жыл бұрын
මේක ඇත්තක්ද.. ගිය කෙනෙක් ඉන්නවාද.. කොහොමද.. උත්සාහ කරලා ගිය අය ඉන්නවාද.. සල්ලි නැති අයට යන්න පුළුවන් නම් ඇත්තටම ඔයාගේ චැනල් එකට ස්තූතියි..වගේම ඔයටත් ගොඩක් ස්තූතියි..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
කමෙන්ට් එකට ස්තූති. පුෂ්ප කුමාර මහත්තයට සැක සහිත නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියනව මේ ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එක. ඒකෙ යන්න How to Apply කියන කෑල්ලට එතන තියේ Program Administrator ගෙ ඊ මේල් එක. එයාගෙ නම ටෝනි. ටෝනිට මේල් එකක් දාල සැක සංකා දුරු කරගන්න. අනිත් කාරනාව තමා මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නෙ "සල්ලි නැති අයට යන්න" නෙමී. ලොව පුරා විසිරී සිටින දක්ෂ, නිර්මාණශීලී out of the box හිතන පතන සිසු සිසුවියන්ට ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දී කොහොමද ඉකොනොමි එකට දායක කරගන්නෙ වගේ අදහසක් එක්ක. ඩයිවර්සිටි ඇන්ඩ් ඉන්ක්ලූශන්. මේක සල්ලි තියන ඇමරිකාවෙ ළමයටත් එකයි. සල්ලි නැති බංග්ලාදේශයෙ ළමයටත් එකයි.
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
Thank you Machan ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Welcome 😊
@kaumadim9736
@kaumadim9736 Жыл бұрын
Thank you very much putha❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks for watching
@dmadhushankas00
@dmadhushankas00 Жыл бұрын
❤ supiri . Thanks
@isurulakshan5209
@isurulakshan5209 Жыл бұрын
1st shyම celect වෙන්න English language එකට අමතරව මොනාද තියෙන්න ඕන අනිත් සුදුසුකම් (for a undergraduate student-industrial statistics and mathematical finance UOC )
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඔයා ස්ටඩි කරන ෆීල්ඩ් එක අනුව මේකට ඇප්ලයි කරන්න බෑ.
@mygamez4468
@mygamez4468 Жыл бұрын
Thank you very much super❤‍🔥❤‍🔥
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thank you too
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
ජර්මනියේ ausbildung වගේ ස්විස්ටලන්ඩ් වල ඒවගේ ඉගෙනගන්න ප්‍රෝග්‍රෑම් නැද්ද? උසස්පෙලින් පස්සෙ එන්න පුලුවන් විදියක් ? (උපාධියක් නැති සාමාන්‍ය පෙල, උසස්පෙල පාස් කෙනෙක්ට)
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
එහෙම ඖස්බිල්ඩුන්ග් ප්‍රෝග්‍රෑම් සෑහෙන තියේ. ඒවට ලංකාවෙ සිට ලාංකික පුරවැසියන්ට අයදුම් කරන්න බෑ.
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
@@AmuwenLifestyle අයදුම් කරන්න පුලුවන් විදියක් කියලා උදව්වක් කරන්න පුලුවන් ද වීඩියෝවක් කරන්න කෝ ඒ ගැන
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@gjdilhara2538 ස්විට්සර්ලන්තයේ ඖස්බිල්ඩුන්ග් කෝස් වලට හෝ අන්ස්කිල් ජොබ්ස් වලට ලංකාවේ සිට ලාංකික පුරවැසියන්ට අයදුම් කිරීමට ක්‍රමයක් නැත.
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
@@AmuwenLifestyle ඒක තමා බ්‍රෝ ලංකාවේ ඉදන් නැතිව වෙන රටකට ගිහින් ඇප්ලයි කරන්නෙ කොහොමද ? එහෙම ඇප්ලයි කරන්න පුලුවන් රටවල් මොනාද කියලා කියන්න කෝ ලාංකිකයෙක්ට
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@gjdilhara2538 EU රටකට ඇවිල්ල, කාලයක් ඉදල, ජර්මන් හෝ ප්‍රංශ භාෂාව අවම B1 වත් ගොඩ දාගත්තොත් ට්‍රයි එකක් දෙන්න පුලුවන්.
@nelumiudani1088
@nelumiudani1088 Жыл бұрын
Thanks a lot ❤ These days my husband's applying for an MSc. cyber security in ETH, EPFL and he completed a Degree in computer system and network engineering. I preferred to join him abroad. Is there any option to apply for a dependent visa? (Husband going to study) And not to this video mentioned program I mean full 2 year program.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Well, it’s possible. At completion the masters usually they are giving 6 months up to a year to stay in the country. If your husband can find job then he can be your sponsor as he can get a residence permit.
@gayalibihansa395
@gayalibihansa395 Жыл бұрын
Amazing 🥰 thank you so much 😊
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks for watching
@Venuz87
@Venuz87 Жыл бұрын
Nice explanation!! Great work ..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks a lot!
@gihanvimukthi8774
@gihanvimukthi8774 Жыл бұрын
supiriy mchn...😍😍😍
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks
@DMDH-21
@DMDH-21 Жыл бұрын
මම දැනට Computer Science වලින් Pearson BTEC HND එකක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම Research Paper එකක් Published කරලා තියෙනවා. තව Research Paper එකක් Publish process එකේ තියෙන්නේ. ලබන අවුරුද්දේ මුලට වගේ ඒකත් publish වෙයි.ඒ දෙකම AI and Medical Related Papers දෙකක්. මේ සුදුසුකම් වලින් මට මේකට Apply කරන්න පුලුවන් ද?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
බෑනෙ. මේකට පුලුවන් දනට බැචිලර් හෝ මාස්ටර් හදාරමින් ඉන්න අයට විතරයි( ඒ කීවෙ ඔය දෙකේ ෆයිනල් ඉයර් එකේ ඉන්න අයටත් ඇප්ලයි කරන්න බෑ) ඔබ computer science පැත්තෙන් මාස්ටස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් පළමු අවුරුද්ද ඇතුලෙදි මේකට ඇප්ලයි කරන්න ඇහැකි.
@vindirajee6894
@vindirajee6894 Жыл бұрын
දැනට private uni ekaka software engineer foundation කරලා තියනවා apply කරන්න පුලුවන් ද
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu Жыл бұрын
Thank you 🙏🏻 ❤
@preethikasubhashini1792
@preethikasubhashini1792 Жыл бұрын
Please post some managment program available foreing students. Thank you so much ❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Will try
@preethikasubhashini1792
@preethikasubhashini1792 Жыл бұрын
Thank you lot ❤
@damsenkasthurisingha3731
@damsenkasthurisingha3731 7 ай бұрын
Thank you ayye patta watinawa mehm guid karan ek digatama karanna❤️Ayye mn 1st yr cs,maths,stat combination ek karanne mata puluwan meekta apply karann ehm ned...mata therun widiyata
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ඔව්. Good luck
@damsenkasthurisingha3731
@damsenkasthurisingha3731 7 ай бұрын
@@AmuwenLifestyle thnk you ayye❤️
@m.a.chamilaskumari
@m.a.chamilaskumari Жыл бұрын
Commerce karapu ayata scholarship natuwa enna barida ETH walata igena ganna? 😢😫
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
බෑනෙ. මේක අදාල computer science අයට විතරයි.
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy Жыл бұрын
Hello sir,after als ayt apply krnn puluwn degree programs nedda?ewage ew denagann sites monwd thiyenne? Btw thank u 4this video ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL වලින් පස්සෙ ඇප්ලයි කරන්න පුලුවන් එව්ව නැහැ.
@highereducationsl
@highereducationsl Жыл бұрын
OUSL eke bacheloer of software engineering degree ek krpu ayata brida
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වීඩියෝ එක නැවත බලන්න
@jananiupeksha2413
@jananiupeksha2413 Жыл бұрын
Business management karana students lata thiyena opportunities ganath kiynnko 🥹
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වීඩියෝ එකක් කරන්නම් පස්සෙ
@KiyushiOnara
@KiyushiOnara Жыл бұрын
Fully funded medicine gana video ekak karannako aiye..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Ok
@sandeepasilva
@sandeepasilva Жыл бұрын
ලස්සන කටහඩ 🥹❤️‍🩹
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
හම්බේ, ඔහොම ඇහුවමයි.
@priyanganinadeesha7543
@priyanganinadeesha7543 Жыл бұрын
Bro, ETH Internship ekat SLIIT university eke computer science degree eken enna puluwand ? Api lamkawe degree eka iwara karalad internship ekat apply karanna oone ?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
පුලුවන්. එහෙම බැරි වෙන්න හේතුවක් නෑ. ඇප්ලයි කරලම බලන්න වෙනො. ඩිග්‍රී එක (මාස්ටර්ස් හෝ බැචිලර් ) කරන ගමන් තමා ඇප්ලයි කරන්න ඔන. ඉවර කරපු අයට බෑ. වැඩි විස්තර ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක ඔබල බලාගන්න පුලුවන්.
@priyanganinadeesha7543
@priyanganinadeesha7543 Жыл бұрын
Thanks ❤😊
@padyaniparanawitana4729
@padyaniparanawitana4729 Жыл бұрын
Woow 😍❤️
@Hikerstrailsl
@Hikerstrailsl Жыл бұрын
Superb video brother
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks
@Everything_Be
@Everything_Be Жыл бұрын
මේපාර A.l කරන්නේ. අපිට ඔය රටට එන්න පුළුවන්ද. පුළුවන් නම් කොහොමද? Video ekak dannko😊
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL වලින් බෑ
@malshaff3562
@malshaff3562 4 ай бұрын
Ayye cyber security specialist lata demand eka nadda ohe
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
තියේ
@ashenumayanga5757
@ashenumayanga5757 Жыл бұрын
Machn A/l karala student visa enne kohomd. thiyena degree monda. free ewa tiyenwda. viyadam kohomd. details one❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL කරල ස්ටුඩන්ට් එන්න ක්‍රම ඉතා සීමිතයි.
@centralworkshop-sf1on
@centralworkshop-sf1on Жыл бұрын
වයස කොහොමද? මම 3 year diploma with 20 years Experience තියන කෙනෙක්. වයස 49.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඔබට අයදුම් කල නොහැකියි.
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 Жыл бұрын
Thank you very much😊 Biology karapu ayata e field ekenma karanna puluwan me wage courses ganath podi update ekk denna ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
තව සති දෙකකින් වගේ වීඩියෝවක් එන්න නියමිතයි.
@adeepakariyawasam6897
@adeepakariyawasam6897 Жыл бұрын
matath ona.. balagena innm😍@@AmuwenLifestyle
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@adeepakariyawasam6897 බැලුවෙ නැතිනම් මේක බලන්න Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු. kzbin.info/www/bejne/iqK5d6ipqtdobKM
@sabebeebeee8260
@sabebeebeee8260 Жыл бұрын
Hello. Are there any design related programmes? Design engineering etc. In Art & Design.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Yes, there are Masters programs.
@maddumabandara-ck3zq
@maddumabandara-ck3zq Жыл бұрын
Thanks. Brother 👍👍👍👍👍👍
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Welcome
@isurugihan4805
@isurugihan4805 Жыл бұрын
Lankan private campus ekaka uk bachelor ekak complete karapu kenekta apply karanna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
කම්ප්ලීට් නම් බෑ. වීඩියෝ එක නැවත බලන්න
@BeSmart2524
@BeSmart2524 Жыл бұрын
Bsc food science degree "students lta apply krnna pluwn me wage programs thiynwd 🥺
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මේක බලන්න, මේ ඩොමේන් එකේ සබ්ජෙක්ට්ස් කරල තියේනම් ට්‍ර්‍යි එකක් දෙන්න. Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු. kzbin.info/www/bejne/iqK5d6ipqtdobKM
@madhushirathnaweera5681
@madhushirathnaweera5681 Жыл бұрын
E tech krla den j'pura 2nd year automobile engineering krna knkta apply krnna puluwan da
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
බැහැ.
@cookeasily90
@cookeasily90 11 ай бұрын
Italy idan ohe awoth.help ekak denna puluwanda.salli aran enne.mt one inna thanak hoya gnna ekai.job ekak himita hoya gnna puluwanda.plz machan Mt rply eksk diyan.🙏
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
අඩේ, ද මෑන් කුකිං ඉන් ද ජංගල්. මෙහෙමයි සීන් එක. අනිවා සල්ලි ඕන මොකො නිකං ඉදුම් හිටුං කෑම බීම ලැබෙන්නෑ නෙ. මෙහෙ ජොබ් එකක් සර්ච් කරන්න් අනිවා ඉතාලි පර්මනන්ට් රෙසිඩන්ස් හෝ පුරවැසිභාවය ඕන. හිමීට ජොබ් හොයල හරියන්නෑ ඒක ඉක්කන්ට කරන්න ඕන මොකො ඉතාලියේ වගේ නෙමී මෙහෙ වියදම ඉතා අධිකයි. ජොබක් සෙට් කරගන්න අනිවා ඉතාලි, ජර්මන් හෝ ප්‍රංශ භාශාව හොදින් දැනං ඉන්ඩෝන. ඔව්ව තියේද?
@cookeasily90
@cookeasily90 11 ай бұрын
@@AmuwenLifestyle english thibunama madida.bari weida.mokada mn hotel housekeeping wage puluwan.hodatama.namuth ehema avith job ekak labeida.nathnm wena ekak hari set kara ganna english thibunama madida.thank you rply karanawata.🙏
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@cookeasily90 මදි, ඔය වගේ ජොබ්ස් වලට අනිවා ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි දැන සිටිය යුතුමයි.
@sriyanisriyani7913
@sriyanisriyani7913 Жыл бұрын
Aiyyawa contact karaganna vidiyak nadd what's app walat
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
නෑනෙ
@janithchethan6213
@janithchethan6213 Жыл бұрын
Good content ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thanks
@NethmiHansika-bi7hf
@NethmiHansika-bi7hf 7 ай бұрын
Tnx❤
@thushinijayasekara3372
@thushinijayasekara3372 Жыл бұрын
Hi මම මගේ bachelor එක microbiology and biotechnology වලින් කරලා තියෙන්නෙ.. අනේ මට මේකට apply කරන්න පුලුවන්ද?? මං දැන් MLT කෙනෙක් විදියට වැඩ කරනවා. (3years experience) මට පුලුවන් වෙයිද මේකට ඇප්ලයි කරන්න??,
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මේකට බෑ. මේක තියෙන්නෙ Computer science අයට. ඔයාගෙ සබ්ජෙක්ට් එකෙන් ඇප්ලයි කරන්න පුලුවන් මේ වගේම ෆුලි ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් තියේ. ඒ වීඩියෝ එක සතියකින් දෙකකින් වැටෙයි. එතෙක් ඉවසා වදාරනු මැන. සබ්ස්ක්‍රයිබ් කරල බෙල් එක ඔබල තියේනම් වීඩියෝ එක වැටෙනකොට නොටිෆිකේශන් එකක් ඒවි.😏
@thushinijayasekara3372
@thushinijayasekara3372 Жыл бұрын
Thank you😁😁
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@thushinijayasekara3372 මේක බලන්න බැලුවෙ නැතිනම්. ඔබගේ සබ්ජෙක්ට් එකට අදාලයි. Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු. kzbin.info/www/bejne/iqK5d6ipqtdobKM
@salinihemathilaka464
@salinihemathilaka464 Жыл бұрын
A/L result walin medicine apply karanna puluwan , undergraduate degree walata apply karanna puluwan fully funded scholarships dena Switzerland universities thiyenawanam wisthara kiyannko.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL වලින් බැචිලර් වලට ස්කෝල් නැත
@nameethathejaniwanninayaka
@nameethathejaniwanninayaka Жыл бұрын
Ayya ahnnko mt me welawe loku hadissiyak tiyenwa swizz ynna Mt me mase 18 labuwe Mn dn bio sinhala medium AL krnwa Ayya mt AL krn nathuwa swizz yann barid ehem studies krla ehema job krla ehem padinchi wenn
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
හදිසියට ස්විස් එන්න බෑ මළණ්ඩිය.
@ravindudilsara4828
@ravindudilsara4828 Жыл бұрын
AL Maths karapu students lata scholership mona hari thiyenawada ayya please reply me.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
නෑ.
@kumudwickramasinghe5670
@kumudwickramasinghe5670 9 ай бұрын
Information systems digree ekak karana kenektath apply karanna puluwan neda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
තමුන්ගෙ සබ්ජෙක්ට්ස් මේක එක්ක ගැලපෙනවනම් පුලුවන් වෙයි.
@KasuniEranga-c2z
@KasuniEranga-c2z Жыл бұрын
Biology krpu ayt apply krnn scolarship courses genth poddk kiynnkoo mn biotechnology wlin bsc(hons) krn gmn inne poddk e pett genth kiynnko
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වීඩියෝ එකක් ලඟදිම එනො. පොඩ්ඩක් අල්ලං ඉන්න
@danukanirmal5274
@danukanirmal5274 5 ай бұрын
මම software engineer HND එකක් කරන ගමන් ඉන්නේ.මට මේක apply කරන්න පුලුවන්ද මචන්...please reply
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
HND එකකට අමාරු වෙයි. වීඩියෝ එකේ තියෙන විදියට රික්වයර්මන්ට් තියේනම් ට්‍රයි එකක් දීල බලන්න
@theiya1084
@theiya1084 Жыл бұрын
Aiya mama als karanne nathuwa Edith cowan college(ECU) eke foundation ekak kara. Mama me November degree eka star karanawa. Ooka patan gaddi mama eka semester ekk iwarai. Subjects 4k 24n. Mata apply karanna puluwannda?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
එලිජිබිලිටි එක දැනගන්න වීඩියෝ එක නැවත බලන්න, ඒකෙ විස්තර කරල තියෙනො. එහෙම නැතිනම් ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකට ගිහින් බලන්න. ඔබ ඉගෙනගන්න ආයතනට කෙතරම් පිලිගැනීමක් ලංකාවෙ සහ ජාත්‍යන්තරයේ තියෙනවද කියන එකත් මේකට බලපානව.
@nethminasankalpa-yu8mx
@nethminasankalpa-yu8mx 2 ай бұрын
ayye software engineering karapu kenekta msc ekak karanna puluwanda computer science walin..2nd upper ekak thiyenawa software engineering walin..puluwan weida?
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
ස්‍ර්ච් කරල බලන්න
@ThemiyaChandramal
@ThemiyaChandramal Жыл бұрын
thank you ayye
@ireshadissanayaka4302
@ireshadissanayaka4302 Жыл бұрын
Biology or Agriculture and livestock ,food science fields walin mokuth nadda aiye
@isharamadushani5872
@isharamadushani5872 Жыл бұрын
It diploma ekak theyena kenekta be neda .computer science theyenne
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
බෑනෙ.
@kavindudilshan2713
@kavindudilshan2713 10 ай бұрын
Hi! brother, how can I contact you. I will come in das Zürich.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
When you plan to come?
@bandaraabeykoon717
@bandaraabeykoon717 Жыл бұрын
Management degree ekak thiyena ayata me wage programs gena video ekak gennako....plzzzz...😢
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Ok. ඔව්ව කරන්න වෙලාවක් තමා මෙයා නැත්තෙ. කරන්නනං කන්ටෙන්ට් ඕනතරම් තියේ. බලමු වෙලාව සෙට් වෙන විදියට.
@poornihashintha7829
@poornihashintha7829 Жыл бұрын
physiotherapy HND studies iwara kara kenekta Batchlor Eka karaganna details tikak kiyannako aiye. physiotherapist background eka ganath. loku udawwak aiye.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ලෝකල් (ජර්මන්, ෆෙන්ච් හෝ ඉටෑලියන්) අවම B2 ලෙවල් එකටවත් දැනගෙන ඉන්න ඕන.
@poornihashintha7829
@poornihashintha7829 Жыл бұрын
@AmuwenLifestyle thank u aiye.🙏
@upekshasenanayake5284
@upekshasenanayake5284 Жыл бұрын
Lankawe biomedical science 3 year dan karana kenekuta (BSC) apply karanna schoolership thiyenedada ? A gana wistharayak kiyanna puluwanida ?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඒ ගැන වීඩියෝවක් ලඟදිම එනො. එතෙක් ඉවසා වදාරනු මැන.
@upekshasenanayake5284
@upekshasenanayake5284 Жыл бұрын
Thank you
@gampaha1861
@gampaha1861 Жыл бұрын
Are there any Material Science (Research) doctorate programmes in ETH or EPFL? How can apply for that?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Yes, refer this mat.ethz.ch
@rasikapinto2424
@rasikapinto2424 Жыл бұрын
Mage putata italy passport tiyanne .o/L A9 .A /L mates kale B1 .C2 .english mideum kale .dan iT karanne campus eke meyata aplai karanna puluwand.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
A/L O/L හෝ වෙන වෙන රටවල පුරවැසිභාවයන් මේ ප්‍රෝග්‍රෑම් එකට අදාල නෑ. බැචිලර් ප්‍රථම දෙවන හෝ තෙවන වසරේ හෝ මාස්ටර්ස් පළමු වසරේ සිසුවෙක් නම් ඇල්පයි කරන්න පුලුවන්. තේරුනේ නැතිනම් නිවාඩු පාඩුවේ මේ වීඩියෝ එක නැවත බලන්න.
@kavindiwithanavasam908
@kavindiwithanavasam908 Жыл бұрын
මම private institute ekaka english one year diploma එකක් කරනව බැරිද මට ඒ පැත්තෙන් තව ඉගෙනගන්න්න ගම ජොබ් එකක් කරන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
English ඉගෙනගන්න ගමන් German or French අවම B2 ලෙවල් එකටවත් ඉගෙනගන්න. ඊට පස්සෙ අපි ජොබ්ස් ගැන කතාකරමු.
@lifeenthusiast98
@lifeenthusiast98 Жыл бұрын
London LLB degree ek tyna student knkta Switzerland ewilla work krnna plwn dha?,UK degree Valid dha ? Plwnm nm video ek genna brother❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වර්ක් කරන්න බැහැ.
@nirodyadewanjalee1731
@nirodyadewanjalee1731 Жыл бұрын
Application තාම call කරලා නෑ නේද. කියලා තියෙන්නේ නම් මාසෙට chf 1.750 ක් කියලා. ඒක ඇතිද
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඒ ගාන හොදටම ඇති. වීඩියෝ එක නැවත බලන්න නැතිනම් සයිට් එකට ගිහිං බලන්න ඇප්ලිකේෂන් කෝල් කරන දවස දැනගන්න.
@nirodyadewanjalee1731
@nirodyadewanjalee1731 Жыл бұрын
@@AmuwenLifestyle apply කරලම බලමු. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න. ජය වේවා ❤
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@nirodyadewanjalee1731good luck
@-eq6fwSandu
@-eq6fwSandu Жыл бұрын
Commence කරපු කෙනෙක්ට schoolership නැද්ද 😢
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
නෑනෙ
@randithisarahewavithana9161
@randithisarahewavithana9161 Жыл бұрын
fully funded scholerships ndd 1st dgree ekta enna.. biology side eken..ane e gena video ekk dnko..AL results valin enna puluvan ekak
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
A/L වලින් එන එව්ව නැහැ. බයෝලොජි වලට එකක් තියේ වීඩියෝ එක තව සති2-3 කින් වැටෙයි.
@jayaniwathsala2448
@jayaniwathsala2448 Жыл бұрын
colombo uni eke Bachelor of ICT (Hons) degree ekk karan 3rd year inna kenekta apply krnna puluwanneda mekata
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඔබ ෆයිනල් ඉයර් නම් ඉන්නෙ ඇප්ලයි කරන්න බෑ. එහෙම නැතිනම් වීඩියෝ එක නැවත බලල රික්වයර්මන්ට්ස් හොදට ස්ටඩී කරල මේ අවුරුද්දෙ දෙසැම්බර් 15 කලින් ඇප්ලයි කරන්න. Good luck 🍀
@jayaniwathsala2448
@jayaniwathsala2448 Жыл бұрын
​@@AmuwenLifestylethank you..😊
@Anjii489
@Anjii489 Жыл бұрын
First of all thank you so much ayya for sharing these information…❤️I was looking for a channel like dis for a long time however finally i found…Um an UG at university of peradeniya..Studying stats cs mths & OR..Um willing to make my carrier in data science…So how is the demand for data science/Data engineers in switzerland…? Actually this is my biggest dream & if you are able give me an answer please…
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Go for data science. There is a huge demand for data scientists/analysts. Make sure you learn German language as well. It will double the chance to enter to the job market, not only in Switzerland, Germany & Austria. All the best!
@Anjii489
@Anjii489 Жыл бұрын
@@AmuwenLifestylethank you ayya❤️💛
@CharithaCn
@CharithaCn Жыл бұрын
what is Um?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@CharithaCn Um කියන්නෙ මොකක්ද?
@CharithaCn
@CharithaCn Жыл бұрын
eka thamai mamath ahuwe @@AmuwenLifestyle
@bluesky7598
@bluesky7598 Жыл бұрын
bio technology krn aytth puluwn ned, thank you ❤,
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මේකට බෑ. ඒකට වෙන එව්ව තියේ. පස්සෙ ඒ ගැන වීඩියෝවක් කරන්නම්
@shaani518
@shaani518 Жыл бұрын
Mage malli acbt (edithcowan university )eke computer science diploma eka karala inne den uk yanna balagena degree ekata .eyata puluwanda mekata aply karanna
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වීඩියෝ එක නැවත බලන්න. ඩිග්‍රී කම්ප්ලීට් නම් මේකට ඇප්ලයි කරන්න බෑ
@sithmikavindisithmikavindi9808
@sithmikavindisithmikavindi9808 Жыл бұрын
Cyber security and networking degree ekk follow krn kenekt mekt apply krnn puluvnd
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
පුලුවන්
@dilshantharukatharuka2885
@dilshantharukatharuka2885 Жыл бұрын
Mama me sare Al Kare mage result A,B S mata mekata apply karanna puluwnada
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
නිවාඩු පාඩුවේ වීඩියෝ එක නැවත බලන්න. උත්තරේ වීඩියෝවෙ ඇත.
@MaheshFernando-h5u
@MaheshFernando-h5u Жыл бұрын
can i apply?i am a 3rd year undergraduate in computer science and engineering in university of moratuwa.what is the requiremnents?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Refer the video again plz
@Hansi747
@Hansi747 Жыл бұрын
St gallen's uni ekt apply krnn inne next intake ekt. Video ekk krnnko aiye. Dependent ekk student visa apply krnn pulwnda
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වීඩියෝ කරන්න නම් ඕනතරම් කන්ටෙන්ට් සහ ටොපික්ස් තියේ. මට වෙලාවක් නැති එක තමා ඖල. ඩිපෙන්ඩන්ට් ගන්න පුලුවන් ඒත් මුලින්ම ඔයා මෙහෙ ඇවිත් ස්ටේබල් වෙලා ඉන්න ඕන. Good luck!
@rasikapinto2424
@rasikapinto2424 Жыл бұрын
O/L Walin passe ohe awith karanna puluwan mokadda italian resideat kenekuta .ingles hodata puluwan
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ingles හොදටම පුලුවන්ද? එතකොට ithaali බැයිද?
@rasikapinto2424
@rasikapinto2424 Жыл бұрын
Italy tikak puluwan .inglish midum kale.o/L walinpasse ohe mokadda karsnna puluwan .gewannaonda ingles school tiyanwada
@nuwandissanayake8513
@nuwandissanayake8513 Жыл бұрын
Brother is there any top up degrees?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
No
@TeelaneeChithsara
@TeelaneeChithsara Жыл бұрын
Ayye mama danata software engineering hnd eka (bachelor eke 1st year) apita apply karanna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
තියරිටිකලි පුලුවන් ඒත් ඔබ බැචිලර් ඩිග්‍රී එක හදාරන ආයතනයට ලංකාවෙ/ ජාතියන්තරේ තියන පිළිගැනීමත් මේකට බලපානව
@TeelaneeChithsara
@TeelaneeChithsara Жыл бұрын
@@AmuwenLifestyle londontec city campus eke pearson BTEC Hnd ela follow karanne
@kosalasampath1464
@kosalasampath1464 Жыл бұрын
Bachelor ICT Degree eka complete karapu fresh graduates lata mekata apply karanna puluwnda aiye👊
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
කම්ප්ලීට් අයට ඇප්ලයි කරන්න බෑ
@kosalasampath1464
@kosalasampath1464 Жыл бұрын
@@AmuwenLifestyle complete ayata danna ewa tikk kiyanna aiye👊
@sameeralucky8541
@sameeralucky8541 Жыл бұрын
Working Visa gena video ekak karanna brother
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@gayanianupama439
@gayanianupama439 Жыл бұрын
Communication studies wage degree ekak.. Switzerland wala valid da kiyala danagna puluwan da?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඩිග්‍රී එක කෙසේ වෙතත් ඔය පැත්තෙන් වැදගත් වෙන්නෙ ඔබගේ භාෂා දැනුම, ඉංග්‍රීසි හැරුනුකොට ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි.
@ranthilakasampathbandarasa4038
@ranthilakasampathbandarasa4038 Жыл бұрын
Fully funded medicine gana vidio ekak dannak visthara hoyala..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Ok
@Dasanayake-o6s
@Dasanayake-o6s Жыл бұрын
Material science and engineering bsc general degree ekk aran phd valat ohet enn scholars ganna vidigk nadd ayye...2 upper ehm nn na..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
අඩේ එමා වොට්සන් මේකෙ සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරල තිබ්බම හික් ගෑඋනා කියහංකො. පස්සෙ මීටර් උනේ ඔරිමජිනල් එමා නෙමී කියල😏 මෙහෙමයි එමා, ස්විස් වල PhD ඇවිල්ල පට්ටම කම්පිටිටිව්. ඔයාගෙ ඔය රිසාල්ට් එකත් එක්ක අමාරුයි ස්කෝල් එකකට යන්න. හොදම දේ තමා පුලුවන් නම්(සහ තියේ නම්) ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ තියන රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක වැඩ කරල ඒ හරහා සෙට් වෙන එක.
@priyankaroshinipiyasena
@priyankaroshinipiyasena Жыл бұрын
Cambridge o level karana italy citizen tiyena lamayekuta AL karanna swis enna barida?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
මෙහෙ o/L A/L විදියට නෙමී යන්නෙ. ඒ කෙසේ වෙතත් අදාල ඒජ් ගැප් එකට සහ එඩියුකේශන් ගැප් එකට සෙට් වෙන්න පුලුවන්. වැදගත්ම දේ ලැංවේජ් එක. ඔබගේ ළමයට ඉතාලි භාෂාව පුලුවන්ද?
@lalantharathnayake4684
@lalantharathnayake4684 Жыл бұрын
Aiye commerce degree holderslata puluwnnmd, video ekk dnnko
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
කොමර්ස් අයට මේ වගේ ප්‍රෝග්‍රෑම් නෑනෙ. Accounting/Finanxe/business administration පැත්තෙන් ස්විස්/ජර්මන්/ඔස්ට්‍රියා වගේ රටවල ජොබ මාකට් එකට ඇක්සස් කරන්නෙ කොහොමද කියල පස්සෙ වීඩියෝ එකක් කරන්නං. එතකං අල්ලං ඉන්ට. කැමතිනම් සබ්ස්ක්‍රයිබ් කරල බෙල් එක ඔබල තියාගන්න.
@lalantharathnayake4684
@lalantharathnayake4684 Жыл бұрын
Hri aiye❤
@lalantharathnayake4684
@lalantharathnayake4684 Жыл бұрын
​@@AmuwenLifestyle aiye business technology management degree( commerce side) එකට තියෙන් demand ek genth පොඩ්ඩක් කියන්න❤
@denuwangunasekara9877
@denuwangunasekara9877 Жыл бұрын
Can i bring my spouse with me to Switzerland?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Under this program, No!
@dewminiabeywardana8268
@dewminiabeywardana8268 Жыл бұрын
Thank you very much aiya.nice content😍
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
Thank you too
@MusicWorld-yl1pt
@MusicWorld-yl1pt Жыл бұрын
Me para al result wlin engineering yna kenkta mekta apply krnn brid
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
නැවත වීඩියෝ එක බලන්න. උත්තරේ එතන ඇත.
@Kewinandress
@Kewinandress Жыл бұрын
Biology bsc ekak thiyena ayata apply karanna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
වීඩියෝව නැවත බලන්න
@samirutharuka
@samirutharuka Жыл бұрын
Vocational training walata enna widihak nadda IELTS nathuwa
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
නෑ
@dinuriayathma4843
@dinuriayathma4843 Жыл бұрын
Bio system technology walin yann barida
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
බෑ. ඒකට වෙන එව්ව තියේ
@sakunthaladarshani1589
@sakunthaladarshani1589 Жыл бұрын
BBMgt degree ekak thiyena wayasa 37 kenekta apply karanna puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ඕකට උත්තරේ වීඩියෝ එකේ තියේ. නැවත වීඩියෝ එක බලන්න.
@Mavka27
@Mavka27 Жыл бұрын
Physical science stream ekn A/l karala Switzerland University ekakata yanna widihak thiynwada?
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
AL වලින් එන්න බෑනෙ.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Switzerland Case Study | How Switzerland Became Rich | Simplebooks
17:22
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 48 М.