STUDY VLOG 📚| 14 Hours Study challenge📖️📝|මම challenge එකෙන් දිනයිද නැද්ද🤔| productive

  Рет қаралды 47,406

Study Unit

Study Unit

Күн бұрын

Follow me on :
IG : studyunit
Tiktok : studyunit
contact me for collab & promotions with email ✉️
studyunit37@gmail.com
__________________________________________
A&Q
What I study - I study for LL.B entrance exams and HRM diploma and B.A degree in university of kelani
Camera 📷 - Huawei y9s mobile camera
Editing app - capcut and Inshot
Live in - Sri Lanka 🇱🇰

Пікірлер: 176
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
නන්ගී උදේට පාඩම් මේසය අස් කරන්න තියා ගන්න එපා.. කොච්චර නිදිමත උනත් අමාරුවෙන් හරි කලින් දවසෙ නිදාගනිද්දි මේසෙ පිලිවෙලක් කරලා මේසෙන් අයින් වෙන්න නන්ගි.. ඒක ගොඩක් හොද වෙයි ඔයාගේ ඉගෙනුම් වැඩ වලට.. ❤️❤️😊 ඔයාගෙ උත්සහය මම හුගක් අගය කරනවා.. හීනය කොහොම හරි දිනන්න.. 🏆 ✌ ❤️
@achininishadi
@achininishadi Жыл бұрын
Oooooooyoootoootooow
@ganesha3096
@ganesha3096 Жыл бұрын
උදේට නැගිටින එක තමයි කරන්න අමාරුම 🥺 ඔයා පාඩම් කරන විදිහ දැක්කම ආස හිතෙනවා අපිටත් වැඩ කරන්න ❤️😊
@malshasewwandi7911
@malshasewwandi7911 Жыл бұрын
ඔයා පාඩම් කරනවා දැක්කම මටත් වැඩ කරන්න තවත් ආසා හිතෙනවා.හරිම ලස්සනයි වැඩ ටික.🥰
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@thilakaliyanage4853
@thilakaliyanage4853 Жыл бұрын
අනේ අක්කි හලිම cute අනේ...❤️😇 තැන්කූ අක්කි මේ වගේ වීඩියෝ ගේනවට...විභාගේ නිසා ඔලුව අව්ල් වෙලා තිබ්බේ අක්කිගේ වීඩියෝ එකක් බලපුවාම ඔලුවට මාර relax...😍
@dinethya3269
@dinethya3269 Жыл бұрын
අක්කි ගෙ vlog හින්දා මාව motivate වෙනවා මට පාඩම් කරන්න ආස හිතෙනවා thank you play කරනවාට study vlog ❤️
@bhagya448
@bhagya448 Жыл бұрын
wenada wagem thamai ithin 😌💗 vlog eka supiriy🙈 .oyage video balnakot relax wenaw🤭
@nethu.com2007
@nethu.com2007 Жыл бұрын
අක්කි ගිය සැරේ මම පන්තියෙ දෙවනියා වුණා.හැබැයි මේ සැරේ මම පන්තියෙ 1 වෙනියා වෙනවමයි.අක්කිට ගොඩක් කෑන්ස් අපිව ඔය විදියට මෝටිවෙට් Happy study vlog channel.😇🥰♥️♥️♥️♥️❣️❣️❣️❣️❣️❣️
@bp936
@bp936 Жыл бұрын
Study vlog එක තව දිග උනත් කමක්නෑ .nice 🌹🌹
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
Study Unit akki thamai productivity queen 👑💖 Thava study vlog ekakin hambemu akki 😍💗
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
ලස්සන හිනාවක් නන්ගිට තියෙන්නේ ...🤗😊❤️❤️
@parindidinamuni2122
@parindidinamuni2122 Жыл бұрын
godak lassanai akki video ekagood luck
@rangikasamarasinghe5158
@rangikasamarasinghe5158 Жыл бұрын
අනේ ඔයා නියමයි අක්කේ හොදට වැඩටික කරගන්න. ආදරෙයි ඔයාට ගොඩක්
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 Жыл бұрын
අක්කි හැමදාම නැගිටලා වැඩ කරන තැන ඉදන් විඩියෝ දාන්න ඇත්තටම අපිටත් ආස හිතෙනවා ඔයා පාඩම් කරන විදිය දැක්කාම අක්කි ❤️❤️😍😍
@isuriamasha
@isuriamasha Жыл бұрын
Aththtm akke oyge videos blala mn dn godk hodt wada krnw. Mn target time ekk thiyala wada kala ada. Aththtm eka godk sarthka una. Mn hariytm eka kala. Oyat godk thank you. Oya nisa thama mn godk wada krnn igen gaththe. Akkge videos blnn asa hithenw. Thawa me wage videos denna ❤️❤️❤️
@amanthiimesha5504
@amanthiimesha5504 Жыл бұрын
අනේ ශෝක් අක්කී...ඔයා හරි ම cute💕 ..ඔයාගේ videos බලන්න මම මාරම ආසයි..Thanks a lot අක්කී..next time challenge එක win කරන්න...God bless you....😘❤
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@anuruddhakarunasena4308
@anuruddhakarunasena4308 Жыл бұрын
අක්කි නිසා මමත් දැන් ආසාවෙන් පාඩම් කරනවා. අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කි ❤️ Thank so much අක්කි ❤🥰
@Stefan-xr8tl
@Stefan-xr8tl Жыл бұрын
අක්කෙ මූන පෙන්නල video කරන්න පටන් ගත්ත වගේ කතා කරන්නත් පටන් ගන්න කො එතකොට අමුතුම professional විදිහට අක්කගෙ video යනව. Good luck GG 😝😘
@rnethu2062
@rnethu2062 Жыл бұрын
අක්කේ. අක්කගෙ මේ video එක් දැකල මටත් ආසාවක් ආව 14hrs challenge එක කරල බලන්න😉😉.ඉතින් මේ video එක දැම්ම දවසට පහුවෙනිදම මාත් කරල බැලුවා.🤩🤩. මටත් challenge එක complete කරගන්න බැරි උනා..🤕🤕 ඒත් ලොකූ සතුටක් තියෙනව මං එහෙම පාඩම් කරපු හින්දා😁😁😁.. මොකද ඔච්චර දවසක් ඔහොම පාඩම් කරන්න හිටියට කරගන්න බැරි උනා. අක්කගෙ මේ video එකෙන් ලොකු motivation එකක් ආව..❤️‍🔥අක්කට ගොඩක් පින් මෙහෙම අපිව motivate කරන එකට..💥💥💥හැමදාමත් අක්කගෙ videos අපිට ලොකු motivation එකක්...අක්කටත් අක්කගෙ studies හොදට කරගන්න ශක්තිය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා..ආයෙම වතාවක් අක්කට ගොඩක් පින්🙏❤❤❤❤🤩🤩🤩😍😍😍😍
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
මාත් මේක බලලා ඒ challenge එක කරන්න යන්නෙ❤😊
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
හරිම ලස්සනයි❤️ ගොඩාක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලන්නෙ..හැමෝටම හොඳ Motivation එකක්💪
@hansanasadeepa1739
@hansanasadeepa1739 3 ай бұрын
Oya padam karanavata vada gedara vada karanava it's good akki oyagen loku motivate ekak ganna puluvan thank you
@gayashan8351
@gayashan8351 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ 😍❤️✨️
@sadaminivithanage1145
@sadaminivithanage1145 Жыл бұрын
පාඩම් කරන්න කම්මැලි හිතුන වෙලාවට අක්කගෙ vedio එකක් බලනව එතකොට වැඩ කරන්න හිතෙනව Thank you akki ❤️😘
@harshichathurika4323
@harshichathurika4323 Жыл бұрын
අක්කෙ night study volg එකක් කරන්නකො..නිදිමත නැතුව පාඩම් කරන හැටිත් කියලා ඕනී..අනේ ප්ලීස් කරන්නකො..🥺❤️
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
Niyamayi 🔥😊Ada video ekath wadagath watina lassana video ekak.👌🏻😷Stay safe❤️sister.👌🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
ලස්සනයි අක්කි හැමදාමත් වගේ විඩියෝ එක 😍💖
@malshijayavardhana
@malshijayavardhana Жыл бұрын
අක්කේ ඔයාට අත් දෙකෙන්ම ලියන්න පුලුවන් ද මම කලින් වීඩියෝ එක ක දැක්කා අක්කා දකුනෙන් ලියනවා අද දැක්කා වමෙන් ලියනවා ඒකයි ඇහුවේ ......... අක්කගේ වීඩියෝ හරි ලස්සනයි අක්කා හින්දා තමා මම මෙච්චර ඉගෙනගන්න උනන්දු උනේ අක්කට හැමදාම හරියන්න ඕන හොද අනාගතය ක් බුදුසරනයි අක්කේ අලුත් වීඩියෝ එක ක් දාන්න 💖😌🌺🌹
@mohammadsafuwan3783
@mohammadsafuwan3783 Жыл бұрын
Ane akki mama hemadhama oyage video eka balanava always your big fan akki❤🤩😘
@Adventure6873
@Adventure6873 Жыл бұрын
හැමදාම වගේ අදත් video එක ලස්සනයි අක්කී... Have a nice and safe day...
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️ 😘
@studygirl9252
@studygirl9252 Жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි වගේම හරිම productive අක්කි.... මම ගොඩක් motivate උනා අක්කිගේ වීඩියෝ බැලුවට පස්සෙ❤️❤️❤️❤️❤️
@suhansimunasinghe3264
@suhansimunasinghe3264 Жыл бұрын
Wow akki... Mn motivate wenne akkige vedios balala... Thank u akki❤️
@gihanmainacc
@gihanmainacc Жыл бұрын
Akke math den hodata weda krnw ❤
@shen_canden7795
@shen_canden7795 Жыл бұрын
ලස්සනයි අක්කෙ vedio එක ඔයත් ගොඩාක් ලස්සනයි ඔයාගෙ වැඩ ගොඩක් පිලිවෙලයි .. අක්කගෙ vedios බැලුවම වැඩ කරන්න ආස හිතෙනව .. Thank you අපිව motivate කරනවට ❤️
@niroshapriyadarshani8557
@niroshapriyadarshani8557 Жыл бұрын
Social media growth plan එක ගැනත් කියන්නකෝ 😍😍
@studyunit
@studyunit Жыл бұрын
Video ekak genna try krnnm🥰
@niroshapriyadarshani8557
@niroshapriyadarshani8557 Жыл бұрын
@@studyunit Thanks 😊
@sasanahiranthi4787
@sasanahiranthi4787 Жыл бұрын
අනේ වීඩියො එකක් දාලද බලන්න කී පාරක් ආවද කියල මතකත් නැ ........බලාගෙන හිටියෙ වීඩියො දානකන්😍
@oshadhimadunethmi5489
@oshadhimadunethmi5489 Жыл бұрын
aniwaryen akkige vedios okkoma balanawaa akkii .aththtmaa mn kamathiii vedios walata mt padm karaddi igena gnn ewth godak thiyanawaa.akkige goals walt ynnth mn subapathanawa.thnk u . ada vedio ekth hodaiiiiii🥰🥰❤
@sachinikalhari7853
@sachinikalhari7853 Жыл бұрын
අක්කගේ වීඩීයෝත් ලස්සනයි . අක්කත් ලස්සනයි❤️
@ishanikawya1068
@ishanikawya1068 Жыл бұрын
Oyge voice eken video ek kr nm thwth lssnyi mn hrim asyi oyge videos wlt 🥺❤️
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 Жыл бұрын
Thank you akki 🥺❤️
@vlogsforyou1575
@vlogsforyou1575 Жыл бұрын
Akki study vlog ekak danknmai baln hitye.. harima lassnai vlog eka....❤️
@bhagi6076
@bhagi6076 Жыл бұрын
අක්කා english හදාගත්ත විදිහ ගැන කියලා දෙන්න පුලුවන්ද?❤️🙏
@poorni3381
@poorni3381 Жыл бұрын
වෙනදා වගේම අද vlog එකත් ගොඩක් ලස්සනයි අක්කි....Thank you soo much🥰❤️
@tharushikapremachandra9444
@tharushikapremachandra9444 Жыл бұрын
අක්කි ඔයා වැඩ කරන් යන විදිහ දැක්කම නන් ආස හිතෙනව 😍❤️‍.විබාගෙට තව මාස 4ක් විතර තියෙන්නෙ.ඒත් වැඩ පටන් ගත්තම එක විදිහට ඉදගෙන වැඩ කරන්න බෑනෙ🙁 4න් එකටමයි හිත යන්නෙ 😐කොච්චර අයින් කරන්න හැදුවත් 😟 ....ඒකට මොකක්ද කරන්නෙ කියලා කියන්නකො 😟plzzzzzz...😟💖
@sarathaslim4777
@sarathaslim4777 Жыл бұрын
Akki oya nam supiri mara gemmakne hemadema manage karagena yanava akkige law entrance exam eka hodata karana best of luck
@sadamalisagarika1950
@sadamalisagarika1950 Жыл бұрын
Nice day akki 🤗
@Nishi780
@Nishi780 Жыл бұрын
අක්කේ අර ඔයා තියන් ඉන්න පැලේ තව ලොකුවෙනවලු.. ඒ හින්දා ඒක වෙන ලොකූ බාජනේක හදන්න ඕනෙලු.. මාත් ඕකක් ගද්දි මට කිව්වා එයලා ඒම 🙄
@kavilife213
@kavilife213 Жыл бұрын
Oya paya 12k vada karane akke e nisa hithanna epa paya 14k karanna bari una kiyla.oya paya 12karapu ekath සුපිරි vadak akke.oyta suba pathanava mn hadswathinma hamadama 😘❤️💕💕
@StudyDairy1887
@StudyDairy1887 Жыл бұрын
100 comment eka magen akki❤❤
@kelumthusara994
@kelumthusara994 Жыл бұрын
Hari sathutui mata oyege video ekak balanna habuna nisa harima lassanai ❤❤❤💐
@cheercabsdad-9260
@cheercabsdad-9260 3 ай бұрын
ඔයා එතකොට lap එක තිබ්බෙ නැද්ද අක්කියෝ.ආදලෙයි❤
@isaliseneja1094
@isaliseneja1094 Жыл бұрын
Exam eka madde unath akki video ekak danakal balan hitiye 💗video eka passant😘
@bunny.........2972
@bunny.........2972 8 ай бұрын
❤❤❤❤❤
@vihangadimodi7668
@vihangadimodi7668 Жыл бұрын
Adath vedio eka shoi akkee❤️
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
❤️🙃 ශෝයි අනේ
@demandedu3463
@demandedu3463 Жыл бұрын
Akki oya campus ekedi karana vada gnath vlog ekk onii 🥺💕oya hugak lassana akka kenek he he 💕🌸☺️
@dinalidamsari114
@dinalidamsari114 Жыл бұрын
Nice vlog akki ❤📚
@ff2rkchannel87
@ff2rkchannel87 Жыл бұрын
අක්කා මොනාද කරන්නේ ..campus ද🥲❤️
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 Жыл бұрын
Akki oya koi campus ekeda 🤗💕 video eka lassnai 😍
@ipurpleyou2688
@ipurpleyou2688 Жыл бұрын
Very nice 🌸📚
@chamindifernando4730
@chamindifernando4730 Жыл бұрын
Mageth hamadama routine eka oya wage❤
@sarathrupasiri6094
@sarathrupasiri6094 Жыл бұрын
Godak kalekin akkiyo 🥰🥰🥰
@chathu842
@chathu842 Жыл бұрын
Akka video ekak upload karanakan balagena idiye...Thank u so much akki 🥰❤
@studyunit
@studyunit Жыл бұрын
💖😘
@Pathivlogs
@Pathivlogs Жыл бұрын
Nice vlog akki 😊
@studybunny01
@studybunny01 Жыл бұрын
අක්කි නන් ලස්සනට පාඩන් කරනවා.මම මලපෙරේතයෙක් වගේ කියලා හිතෙනවා අක්කිව දැක්කම😒
@samagrl689
@samagrl689 Жыл бұрын
Akki oya A/L wlta karapu subject monada. Mama nm commerce karanne. Akkige studies vlog mn hamadama balanawa ewa harima lassanai , piliwelai . Mata godakma studies karanna hithenne night 🌙 wala akki. Mokada ee welawata parisarayath nishshabday.anika school , clz gihin awama ee wele thamai padam karanna welawa thiyenneth. Mta hadissiyewath kammali kamak awama mn oyage vlogs balala wada patan gannawa. 🥺♥️✨️
@dinukaekanayake8900
@dinukaekanayake8900 Жыл бұрын
Niyamai🤗
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
Thank you akki vlog ekata aasaaven balan hitiye akki vlog ekk daanakam🥰💛
@studyunit
@studyunit Жыл бұрын
😌💖😘
@angelgamming221
@angelgamming221 Жыл бұрын
ඔයා උදේම නාලද අක්කේ පාඩම් කරන්න ගන්නේ ....
@malindugimhan3
@malindugimhan3 Жыл бұрын
Challenge accepted😏❤
@studyunit
@studyunit Жыл бұрын
🤭🤭
@Shevi__6043
@Shevi__6043 Жыл бұрын
අනේ අක්කි මැනික කොහොමද අක්කගෙ වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ දැන්නම් happy 🤭🤗 ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️❤️ අනේ අක්කි මට ඔයාව contact කර ගන්න ඕනි 🙁
@Pihu_795
@Pihu_795 Жыл бұрын
Akki man asayi oya weda karana piliwalata
@wondergirl8158
@wondergirl8158 Жыл бұрын
කෙසෙල් ලෙල්ල ජනේලෙන් දැම්මනේ akkiya 🙈
@Shalu0927
@Shalu0927 Жыл бұрын
අක්කි ගේ video බල බල කන කෑමත් productive 😌
@studyunit
@studyunit Жыл бұрын
😌 anee thanks nanga❤
@naveeshanethmini1981
@naveeshanethmini1981 Жыл бұрын
බලාගෙන හිටියා 👀 ආදරෙයි ඇහ් 😻
@studyunit
@studyunit Жыл бұрын
😌😌 thanks luv🥰
@amashaovitigala9118
@amashaovitigala9118 Жыл бұрын
Akki Universityd 🥰
@studywithabi8831
@studywithabi8831 Жыл бұрын
Akki puluwan nm korean withrak study karana vlog ekak gennako mn next week study karanna course ekata join una mata akkige videoe ekak blnn asai 😶‍🌫️
@binavlog4122
@binavlog4122 Жыл бұрын
Wow
@ChamilaRathnayake-yv4vq
@ChamilaRathnayake-yv4vq Жыл бұрын
Akke korean study vlog ekak karannako
@bhagyalakshani2312
@bhagyalakshani2312 Жыл бұрын
අක්කේ ඔයා A/L වලට කලේ මොනාද ? 🥺😊💖🌼
@Nihalelpitiya
@Nihalelpitiya Жыл бұрын
nice vlog akki..💖💖
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@hirunilakshika5822
@hirunilakshika5822 Жыл бұрын
HR Management ❤️
@tharushimaduwanthi5209
@tharushimaduwanthi5209 Жыл бұрын
Mokadda oya gana toner ekai seram ekai
@nimnashehan5004
@nimnashehan5004 Жыл бұрын
අක්කි ඔයා ලියන්නෙ වම් අතින්ද
@winter_bear95
@winter_bear95 Жыл бұрын
Nice💜📚😍
@gayanimanik6916
@gayanimanik6916 Жыл бұрын
First
@studyunit
@studyunit Жыл бұрын
Thanks nanga❤
@princess_123
@princess_123 Жыл бұрын
When I see you...i feel..you looks like #KGF2 heroin 🥰
@kashinihansi4826
@kashinihansi4826 Жыл бұрын
Harima shoi akke...man padam krnna.asa hithune akka hindamai godakma....... ane akke.. mata ms ekk dannako... camo akka kiywe man ganai.. akka katha kri kiyala balan inno
@dew12454
@dew12454 Жыл бұрын
Hamadama wage balanawa video ekak godak motivation wenawa eken ....akka mona campus ekeda
@fairygirl2254
@fairygirl2254 Жыл бұрын
Akke day routine ekake Danneko ❤balane asai
@nethumnimsara2257
@nethumnimsara2257 Жыл бұрын
ඔයාගේ video වලිම් Mortivert වෙනවා අක්කි
@niroshapriyadarshani8557
@niroshapriyadarshani8557 Жыл бұрын
ලස්සනයි ❤❤
@studyunit
@studyunit Жыл бұрын
Thanks dear🥰
@gayanimanik6916
@gayanimanik6916 Жыл бұрын
Nice vlog akkiyo
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@rusirudilshan2724
@rusirudilshan2724 Жыл бұрын
අක්කා AL da
@techreal4273
@techreal4273 Жыл бұрын
Ai akke mese udin dalak thiyagena innr
@khaanushka5130
@khaanushka5130 Жыл бұрын
ශෝයි අක්කි😊😊😊😊😊
@studyunit
@studyunit Жыл бұрын
😘💖
@sachinikawshalya3794
@sachinikawshalya3794 Жыл бұрын
Good luck akki
@studyunit
@studyunit Жыл бұрын
Good luck to you too 💖
@dilmiudayananda5256
@dilmiudayananda5256 Жыл бұрын
Ane akki, commerce wlin 1.2237 campus select weid ane akki dnn widiht kiynnko plz
@dilmi983
@dilmi983 Жыл бұрын
ලියන ගමන් පාඩම් කරන හැටි වීඩීයෝ එකක් ඕනි අක්කි රිප්ලයි එකක් හරි කමක් නෑ 🥺😒
@studyunit
@studyunit Жыл бұрын
Community post ekk dala tiyenwa eka blnna dr🥰
@ajithkithsiri5509
@ajithkithsiri5509 Жыл бұрын
❤❤❤🥺🥺🥺
@kumarikusum1306
@kumarikusum1306 Жыл бұрын
Akke man 9vasare mata padam karanne kohomada kiyala please please please please 🥺
@angelh2500
@angelh2500 Жыл бұрын
you did good
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН