Study Vlog + Study Tips | පාඩම් කරන්න කම්මැළිද? පාඩම් කරන්න බෑ වගේද? මේ දේවල් කරලා බලන්න 🎯📖

  Рет қаралды 52,700

with Hirushie

with Hirushie

Күн бұрын

#studymotivation #studyvlog #srilanka #sinhala #sinhalavlogs #dailyvlog
hello besties! ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. පාඩම් කරන්න කම්මැලි වෙලාවට පාඩම් කරන්න බැහැකියලා හිතෙන වෙලාවට මේ study tips ෆලෝ කරන්න. ඒවා ඔයාලට උදව්වක් වෙයි.🌸
මම වීඩියෝ එකේ share කරගත්ත tips :
0:12 Tip 1 - මොන වැඩේ කරන්නත් කලින් ඔයාගෙ ඇද,කාමරය සහ පාඩම් කරන මේසය පිළිවෙලට අස් කරන්න. 🛏🧹
1:26 Tip 2 - ඔයාගෙ කාමරයෙන් ඔයාගෙ පාඩම් මේසයෙන් ලස්සන මල් පැලයක් දෙකක් තියාගන්න. ඔයාගේ මනස සැහැල්ලුකරගන්න ඒක උදව්වක් වෙයි.🌳
2:15 Tip 3 - self care ඉතාමත් වැදගත්.පාඩම් කරන්න කලින් හොදට පිරිසිදු වෙන්න. සැහැල්ලු ඇදුමක් ඇදගන්න. Body lotion ගාන්න.කොණ්ඩය පීරන්න. ඔයාගේ ශරීරය පිරිසිදු වෙනවා කියන්නෙ ඔයාගෙ මනසත් පිරිසිදු වෙනවා.🛁🚿🧼
3:22 Tip 4 - අද දවසේ මොනාද පාඩම් කරන්නෙ කියලා කලින්ම ප්ලෑන් කරගන්න. ඊට පස්සේ ඒ ටික ඉවර කරන්න උත්සාහ කරන්න. Daily study goals තියාගන්න එක වැදගත් 📆
7:00 Tip 5 - මනසේ විසිරිලා තියෙන ඍණාත්මක සිතුවිලි වලට යන්න දීලා මනස නිදහස් වෙන්න journaling කරන්න. Gratitude journal එක ලියන්න. මනස නිදහස් වෙන තරමට පාඩම් වැඩ වලට අවධානය දෙන්න පහසු වෙයි.📙
වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඊලග වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින්ඉන්න.💟
hello besties! hope you all are doing well!🌸 How's life? 🌈🌼 no matter what, always nourish yourself with love and positivity! take good care of yourself! THANK YOU SO MUCH for the 1182 subs!!! I am so grateful for all of you and so excited to make a huge community with you all. to whoever reading this, I just wanna say, you are beautiful, and thank you for being here with me!💗
පිළිවෙලට පාඩම් වැඩ ටික ප්ලෑන් කරගන්න සහ ඔයාගෙ දවසේ වැඩකටයුතු පිළිවෙලට ප්ලෑන් කරගන්න ලස්සන කාලසටහන් ඩවුන්ලෝඩ් කරගන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. මගෙන් ඔයාලට පුංචි තෑග්ගක්. 🎁
මේ ලින්ක් එක ක්ලික් කරන්න -
drive.google.c...
I AM GLAD TO HAVE YOU IN MY COMMUNITY!💓 I HAVE A SMALL GIFT FOR YOU 🎁
Click this link to download my free printable daily planners!!
drive.google.c...
ලස්සන වෙන්න හැමදාම මේ beauty affirmations අහන්න - • ලස්සන වෙන්න හැමදාම මේ ...
ආකර්ශන නීතිය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න මේ විඩීයෝ එක බලන්න - • Law of Attraction ගැන ...
Gratitude Journal එක ලියන විදිහ සහ Script කරන විදිහ හරියටම ඉගෙනගන්න -
• කැමති ඕනෙම දෙයක් ආකර්ෂ...
thanks for watching! sending you love and light!🌺
🍓follow me on Instagram -@hirushiee🍓
📩for inquiries - withhirushie@gmail.com
🎧Music🎧
Music by Breathing Piano - Waiting for a Response - thmatc.co/?l=3...
Lukrembo - Wine
From • semi-productive vlog: ...
Music by Lofi Breno - Stimmy Dance - thmatc.co/?l=9...
Music by Naomi - Lollipop - thmatc.co/?l=5...
#sinhala #srilanka #sinhalavlogs #dailyvlog #vlogs #vloggers #daily #study #studyvlog #studywithme #motivation #studymotivation #studymotivationalvideo

Пікірлер: 241
@RuwanAbewardhane
@RuwanAbewardhane Жыл бұрын
කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . කුරුල්ලෙක් කීචි බීචි ගානවා වගෙ අප්පා අක්කි ඔයා කතා කරන්න ගත්තාම 😄 සෝයි අප්පා 💓😄
@withhirushie
@withhirushie Жыл бұрын
Ane thank you darling🥰❤️
@DadunuKumar
@DadunuKumar 3 ай бұрын
Akki oya පිලිවෙලට ඔක්කොම වැඩ කරනවා . මාත් ආස ඔයා වගෙ වැඩ කරන්න . මෙ වීඩියො ගොඩක් beuti ❤
@SarojinieJayasena-fs5me
@SarojinieJayasena-fs5me 8 ай бұрын
ඔයා 2024 vlog එකක් දානද්ද අක්කියෝ 🥺❤️
@JajjaJajaja-y4d
@JajjaJajaja-y4d 5 ай бұрын
niyamai akki.... oyage voice eka harima cute ane..🥰🥰
@oshinilakmali7644
@oshinilakmali7644 Жыл бұрын
Thank you Akki ❤😊
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@isuruthivanka324
@isuruthivanka324 Жыл бұрын
Ane akki puluwan hamawelwkm study vlogs genna.pdm wda aswen krnn hithenwa thwath ❤🥰
@withhirushie
@withhirushie Жыл бұрын
Sure darling🥰❤️
@chamodikaushalya4533
@chamodikaushalya4533 Жыл бұрын
Q&A video ekk oni .
@withhirushie
@withhirushie Жыл бұрын
Hariii🥰
@randisathsarani320
@randisathsarani320 Жыл бұрын
Ane hrima shok 🥺❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling 🥰❤️
@hashiniranchagoda
@hashiniranchagoda Жыл бұрын
Shoooiiii 🥺❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰🫶🏼
@dewmisanjana7581
@dewmisanjana7581 Жыл бұрын
😍❤️🌻
@withhirushie
@withhirushie Жыл бұрын
🌼❤
@amarathnayake
@amarathnayake Жыл бұрын
මට Dubai එන්න ඕනෙ. ❤
@withhirushie
@withhirushie Жыл бұрын
අක්කගේ හීනේ හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@Ashi___1677
@Ashi___1677 Жыл бұрын
😍😍😍😍 Akkige wayasa kiyda ?akki koheda inne? monwada study krnne ?
@withhirushie
@withhirushie Жыл бұрын
Mata wayasa 21 darling. Man inne UAE. Man study Karanne psychology😊
@Ashi___1677
@Ashi___1677 Жыл бұрын
@@withhirushie wow 😍🌼
@nadu4759
@nadu4759 Жыл бұрын
❤❤❤❤
@sithuminithilakarathana9667
@sithuminithilakarathana9667 Жыл бұрын
Ikkmata video ekka oneeee 😢😢😢
@withhirushie
@withhirushie Жыл бұрын
Ada 12.30 walata🥰 stay tuned!❤️
@savindi216
@savindi216 Жыл бұрын
💐❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
🫶🏼
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
Cute කටහඩක් අක්කේ ඔයාට තියෙන්නේ 😁❤
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling🥰❤
@udayanganirenuka4575
@udayanganirenuka4575 10 ай бұрын
අනේ ඔයාගේ වීඩියෝ තමයි හොදම හිතට දැනෙන්නේ...ආස හිතෙනවා .❤️❤️❤️❤️❤️😝😝 l love you darling
@senithijayaweera
@senithijayaweera Жыл бұрын
අක්කි ඔයාගෙ vlogs harima lasanai මට පාඩම් කරන්න කම්මැලි හිතුනාහම අක්කිගෙ vlog එකක් බලනවා එතකොට මට අයෙමත් studies karanna hithenawa ane akki thank you oyage vlogs mama හැම akatama godak asai ane akki oyage room tour vlog apita dannako akki oyage voice aka harima cite❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
ane mata harima sathutui darling.🥰❤️Thank you so much😊❤️
@yesiniyayuhansaya2360
@yesiniyayuhansaya2360 Жыл бұрын
අනෙ මම අද තමයි අක්කෙ ඔයාගේ විඩියෝ දැක්කෙ අනෙ ශෝක් අනේ හරි ආස හිතෙනව මම මේ වගෙ ස්ට්ටඩි විඩියෝ මෙච්චර ලස්සනට් දාන චැනල් එකක් දැක්කමයි. අක්කත් ලස්සනයි. අක්කගෙ වොයිස් එකත් ලස්සනයි. 😫❤❤❤❤ඔයා ශෝක් අනේ
@yesiniyayuhansaya2360
@yesiniyayuhansaya2360 Жыл бұрын
ආ තව දෙයක් රූම් එකත් මාරම ලස්සනයි ආ 😍💕🌿 පැල තියෙද්දි හරි ලස්සනයි අක්කේ
@withhirushie
@withhirushie Жыл бұрын
ඔයාගේ කරුණාවන්ත වචන වලට ගොඩක් ස්තූතියි. ඔයාට සතුට පිරුණු ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. God bless you darling🥰❤️
@yesiniyayuhansaya2360
@yesiniyayuhansaya2360 Жыл бұрын
@@withhirushie 😍🥰🤍
@Charmingdarlingv
@Charmingdarlingv Жыл бұрын
Your videos are brilliant💙 keep it up👌👏
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@rathnasirinkrathnasiri
@rathnasirinkrathnasiri 8 ай бұрын
Harima shok akki mamath oyage vlogs balanna kemathiyi. ❤Marama motivation ekk danenne 😊😊😊❤thank you akki ❤
@JpSubasena-zn8pc
@JpSubasena-zn8pc Жыл бұрын
අක්කි වීඩියෝ එක ගොඩක් ලස්සනයි.. ඔයත් ගොඩාරියක් ලස්සනයි..😁😁😁😁😁😁😁😁😁😁🦋🦋
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling🥰❤️
@studyvlogbhagya3443
@studyvlogbhagya3443 Жыл бұрын
විඩියො එක මාරම ලස්සනයි අහම්බෙන් දැකාලා තමා බැලුවෙ අක්කෙ ලස්සනයි
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you nangi❤️
@chamodiimasha5027
@chamodiimasha5027 Жыл бұрын
ඔයා පාඩම් කරන විදියට මන් හරිම ආසයී අක්කි ඔයා university යන කෙනෙක් ද අක්කි
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling! Ow😊❤️
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
Journal eke liynne monwd oy😒 ane mt therenne nh koi widiytd journal ekk liynne kiyl , kochchr videos bluwth therune nhne , ane e gana pahadili widiyt kiynnko , example ekk widiyt mon wge dewl d oy liynne ?
@withhirushie
@withhirushie Жыл бұрын
ඔයාට දැනගන්න ඕනෙ gratitude journal එක ගැනද එහෙමත් නැත්තන් scripting ගැනද?
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
​@@withhirushie oyge gratitude journal ekk liynne kohomd kiyn video ek bluwa akke , dn Mt theruna❤ Thmz
@Minduli-k7l
@Minduli-k7l Жыл бұрын
Study vlogs දිගටම ගේන්න අක්කි...
@withhirushie
@withhirushie Жыл бұрын
Sure darling🥰❤️
@markjehan5770
@markjehan5770 Жыл бұрын
love your videos keep it goinggg 🥰
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you❤️
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
වීඩියෝ එක නියමයි අක්කියො ඔයගෙ කටහඩ හරිම cute ❤️❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 10 ай бұрын
Oya lankaveda akki inne 😊 danna kenek innavanam kiyanna
@Sulochana.769
@Sulochana.769 Күн бұрын
Ane harima lassanai❤
@samanthabandara-ft2ck
@samanthabandara-ft2ck 11 ай бұрын
අක්කි ඔයාගේ video හරිම ලස්සනයි beautiful 🤩
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
Akki oya inne rankawe newei neda..ammala ekka innva kiwe ..mokdd country eka
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
Sorry poddk weradila..lankawe.😁🤍
@sawinisandeepani1944
@sawinisandeepani1944 Жыл бұрын
අක්කේ මට පොඩ් දෙයක් දැනගන්න ඕන..ඔයා පාවිච්චි කරන කැමරා එකේ price එක කීයද කියලා කියන්න පුලුවන් නම් කියන්නකෝ..
@withhirushie
@withhirushie Жыл бұрын
Darling man eka gatte UAE walin. Lankawe eka kiyak wenawada man danne naha. Oya camera.lk website eka check karanna. Mage camera eka Canon 250D.😊
@Cartoontime98
@Cartoontime98 Жыл бұрын
හායි කොහොමද...😍මං මේ ඔයාගෙ චැනල් එකෙ බලන පලවෙනි වීඩියෝ එක🤗💗
@withhirushie
@withhirushie Жыл бұрын
Hello!🥰❤️
@vlogsforyou1575
@vlogsforyou1575 Жыл бұрын
Desk Tour ekak dennakoo akkiiii❤️❤️❤️ adath vlog eka shook❤️❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling!🥰 Aragena ennam❤️
@nasrinakaizer9698
@nasrinakaizer9698 Жыл бұрын
Ur so cute akkiyo ❤😘
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰🫶🏼
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අනේ ඔයා නම් හරි ම ආකර්ෂණීය යි අක්කියෝ .. 😊❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@suwandimalinima7151
@suwandimalinima7151 Жыл бұрын
Oya හරිම ලස්සනයි අක්කි 😊😊
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much darling❤️🥰
@NuwanthikaLakshani-rf4ct
@NuwanthikaLakshani-rf4ct Жыл бұрын
අක්කි ඔයාගේ planer print කරලා ඒක තමා මං දැන් use කරන්නෙ thank you so much❤😊
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling🥰🫶🏼
@lifewithudani
@lifewithudani Жыл бұрын
Awwww Nnga🩵🫶🏻 keep it up darling ❤️🫶🏻
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much akki🥰❤️
@virajq
@virajq Жыл бұрын
Description එකේ hashtas දාල #shorts upload කරොත් subscribers ලා ඉක්මණට වැඩි වෙයි.. 🤟😎❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you❤️
@chathuniranathunga2240
@chathuniranathunga2240 Жыл бұрын
Ow ek nm aththa.godak ayt asa hitheyi
@kasunnuwan7464
@kasunnuwan7464 Жыл бұрын
අක්කෙ පැළ වලට ආලෝකය ඕන නේද ..ඔයා දවසට පැය කීයක් පැළ වලට ආලෝකය සපයනවද
@withhirushie
@withhirushie Жыл бұрын
මම මගේ පැල තියලා තියෙන්නෙ ජනේලේ ලග. ඉතින් ඉර පායන වෙලේ ඉදන් ඉර බහිනකන් පැල වලට හොදට ඉර එළිය ලැබෙනවා😊
@srilanka885
@srilanka885 5 ай бұрын
❤😊
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
first comment first like first views
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you❤
@amasaradha8309
@amasaradha8309 Жыл бұрын
Cute video❤...akkiii room arrangmnt video ekk gennkoo😍
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling❤️ Gennam😍
@chathurikathilakarathna6164
@chathurikathilakarathna6164 10 ай бұрын
❤️
@yamunadhananjani2009
@yamunadhananjani2009 Жыл бұрын
😚💕 ලස්සනයි videos
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much🥰❤
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
Hi akka I'm new member ❤️❤️ Nicw vlog 💕💕
@withhirushie
@withhirushie Жыл бұрын
Hello darling! Welcome to the community🥰❤️
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
@@withhirushie Thank you akki 🙋❤️
@udayanganirajapurage255
@udayanganirajapurage255 Жыл бұрын
@hiruninakandala4330
@hiruninakandala4330 Жыл бұрын
Wow❤
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
nice one
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you❤️
@ChamukaHeshan-o2q
@ChamukaHeshan-o2q Жыл бұрын
Journalist karana widiya kiyala dennako
@withhirushie
@withhirushie Жыл бұрын
Meh video eka balanna eka udawwak wei😊 kzbin.info/www/bejne/oamWpGCvl5t_gZI
@PIXELvoiz
@PIXELvoiz Жыл бұрын
whats your fav subject? :D
@withhirushie
@withhirushie Жыл бұрын
psychology : )
@pghansika698
@pghansika698 Жыл бұрын
Crystals gana video ekak oni Akki
@pghansika698
@pghansika698 Жыл бұрын
Oya kohend ewa gaththe
@withhirushie
@withhirushie Жыл бұрын
aniwaren karannam darling🥰❤ man eh crystals gatte esty.com walin
@sadunisadu6231
@sadunisadu6231 Жыл бұрын
❤️🥰
@withhirushie
@withhirushie Жыл бұрын
😊❤️
@MALI_offcial
@MALI_offcial Жыл бұрын
akke oya lankawe newe neda inne 🙄🙄
@chamodawijerathna9004
@chamodawijerathna9004 Жыл бұрын
Day cream eka mkkd
@withhirushie
@withhirushie Жыл бұрын
COSRX advanced snail 92 all in one cream
@jayaniwaidyasekara6064
@jayaniwaidyasekara6064 Жыл бұрын
Thankyou akki ♥️✨️
@nimalshantha7363
@nimalshantha7363 Жыл бұрын
Thank you akki mawa motivate wenawa akkige video baladdi thawa video danna ..❤️
@navodya3535
@navodya3535 Жыл бұрын
Akki hair care routing ekak krannako please 🥺🥺
@withhirushie
@withhirushie Жыл бұрын
Sure darling🥰❤️
@malshadevindi1314
@malshadevindi1314 Жыл бұрын
So cute❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you😊❤️
@lakshima5068
@lakshima5068 Жыл бұрын
Oyge vlogs nm pissuwk akke❤️
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling💕🥰
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by Жыл бұрын
Study vlog please akkiyo
@withhirushie
@withhirushie Жыл бұрын
Will do soon🫶🏼❤️
@shardocat2
@shardocat2 Жыл бұрын
Akke oya inne lankaweda
@ThakshilaThushari-vl5ld
@ThakshilaThushari-vl5ld Жыл бұрын
Ol tips ❤
@Sinuu__
@Sinuu__ Жыл бұрын
Very nice akki..🥰❤ Akki oyge camera eke varge mkdd..
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰 canon 250D😊
@MihiriWaduge-gp1em
@MihiriWaduge-gp1em 10 ай бұрын
Cute and sweet voice ❤😊❤😊❤😊
@withhirushie
@withhirushie 10 ай бұрын
Thank you darling🫶🏼
@nishshankkg-tc7li
@nishshankkg-tc7li 10 ай бұрын
Thank you akki ❤
@kethminiperera8227
@kethminiperera8227 Жыл бұрын
Thank u akki video ekta mn ada pdm krnna ptn gthe meka balala 😋❤
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling☺️🫶🏼
@OshadiChamodya
@OshadiChamodya Жыл бұрын
Thank you akki❤️
@ewey9510
@ewey9510 Жыл бұрын
Akki crystals gaththe kohenda
@withhirushie
@withhirushie Жыл бұрын
Esty.com try karanna darling❤️
@namaleewijesinghe997
@namaleewijesinghe997 Жыл бұрын
Video edit krnne moknd😮
@withhirushie
@withhirushie Жыл бұрын
Capcut 😊
@kawyachathurangi4950
@kawyachathurangi4950 Жыл бұрын
Studey volg dnne me wgem❤
@withhirushie
@withhirushie Жыл бұрын
Dannam🥰❤️
@thushariJayasingha-kn9vx
@thushariJayasingha-kn9vx Жыл бұрын
oyage vidio harima lassani akkiyo 🤩
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
Akkage videos nm shok❤ Me wge videos thwa onii 💫❤️
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling🥰❤️ sure darling🥰❤️
@kajinikithmalie
@kajinikithmalie Жыл бұрын
akka, e thiyenne original crystals da?
@withhirushie
@withhirushie Жыл бұрын
Ow🥰
@kajinikithmalie
@kajinikithmalie Жыл бұрын
@@withhirushie ewa kohenda ganna thiyenne,?🥺 prise ehema kohomada danne nane? 🥺 matath asai ewa ganna.
@harshiyapa7870
@harshiyapa7870 Жыл бұрын
Nangi mata kiynnko green tea ekk
@withhirushie
@withhirushie Жыл бұрын
Lipton green tea
@Tharu-f59
@Tharu-f59 Жыл бұрын
Oya monawatada study karanne?
@withhirushie
@withhirushie Жыл бұрын
Psychology
@tharushanuwan607
@tharushanuwan607 Жыл бұрын
❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
❤️
@Sanduniumesha98
@Sanduniumesha98 Жыл бұрын
💕🥰
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@neshmiyemaya1336
@neshmiyemaya1336 Жыл бұрын
❤🦋
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@minuu_vlogs
@minuu_vlogs Жыл бұрын
Journalling krddi mnwd akki liynne
@withhirushie
@withhirushie Жыл бұрын
අපිට ඕනෙම දෙයක් ගැන Journal කරන්න පුලුවන්. Gratitude journal එකේ ඔයා ස්තූතිවන්ත වෙන දේවල් ගැන ලියන්න පුලුවන්. Moods ගැන journal කරන්න පුලුවන්.( ඔයාට දුක හිතුනම තරහ ගියගම සතුටු හිතුනම ඒ දේවල් ගැන ලියන එක.) script කරන්න පුලුවන්.( විශ්වයට ලියන එක) diary ලියන්න පුලුවන්( දිනපොත)
@thiwannkaa
@thiwannkaa Жыл бұрын
Cute+inspo💌✨
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you bestie❤️🥰
@NimraBuhary3-lr4gc
@NimraBuhary3-lr4gc Жыл бұрын
GOOD LUCK
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥰
@TaneeshaKulathunga-iz3kr
@TaneeshaKulathunga-iz3kr Жыл бұрын
This vidio is super❤🎉
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥰❤️
@SamadhiNimsara-ec9tu
@SamadhiNimsara-ec9tu Жыл бұрын
Subscribed and lovely keep it up
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling❤️🥰
@Keshiee
@Keshiee Жыл бұрын
Addicted 😌♥️
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@dewdundeneth9311
@dewdundeneth9311 Жыл бұрын
Please thawa study video genno
@withhirushie
@withhirushie Жыл бұрын
Gennam❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
නංගි ඔයා Acc නේද...දැකලා පුරුදුයි❤ අද මම ඔයාගේ chanel එක දැක්කේ
@withhirushie
@withhirushie Жыл бұрын
ow akki❤
@Piyu74
@Piyu74 Жыл бұрын
Tq sis ❤❤❤
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@srilanka885
@srilanka885 Жыл бұрын
Akke oya A/L da?
@withhirushie
@withhirushie Жыл бұрын
Man dan mage degree eka karanawa😊
@srilanka885
@srilanka885 Жыл бұрын
@@withhirushie ok good luck.. ❤️
@viha9871
@viha9871 Жыл бұрын
Lassanai 💗🌼.study vlogs thava oni akkiyoo😇😻❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@SachiniAmaya-on2fm
@SachiniAmaya-on2fm Жыл бұрын
Love it. ♥️🤗
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰❤️
@PawaniPrasadi-k6b
@PawaniPrasadi-k6b Жыл бұрын
❤godak lassnai akki❤..
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling❤️
@kanchananadhishani8133
@kanchananadhishani8133 Жыл бұрын
Akki ara mond e pata kata walata kiynne
@withhirushie
@withhirushie Жыл бұрын
crystals darling
@kanchananadhishani8133
@kanchananadhishani8133 Жыл бұрын
Ew koheda gnn tiynne ewgen mokdd wenne kiyl poddk kiynwd ane akki mn asai e wge dewl wlt
@vidushisamarakkodi2998
@vidushisamarakkodi2998 Жыл бұрын
♥️♥️♥️
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@kalpanifdo714
@kalpanifdo714 Жыл бұрын
Akkiii campus yanawadaaaa
@withhirushie
@withhirushie Жыл бұрын
Ow darling🥰❤️
@kalpanifdo714
@kalpanifdo714 Жыл бұрын
අනේ akkige study vlogs දෙකයි බැලිවේ මාරම විදිහට හිතට ඇල්ලුවා..මම පාඩම් කරනකොට අක්කි පාඩම් කරන විදිහ මතක් වෙනවා.... akkiii medical campus ekakada inneee
@ThamaraDhananjani-vi5we
@ThamaraDhananjani-vi5we Жыл бұрын
Hey princess 💕✨️
@withhirushie
@withhirushie Жыл бұрын
Hello love! Hope you are doing good❤️
@ThakshilaAdhikari-hy7kt
@ThakshilaAdhikari-hy7kt Жыл бұрын
😊🌻❤️❤️
@withhirushie
@withhirushie Жыл бұрын
🥰❤️
@NavodiLakshani-fk5vm
@NavodiLakshani-fk5vm Жыл бұрын
@withhirushie
@withhirushie Жыл бұрын
❤️
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН