දවස් තුනේ study vlog එක📚🌈️🌼| 3 days study vlog📚🌼🌻 | productive and chill study vlog

  Рет қаралды 58,209

Study Unit

Study Unit

Күн бұрын

Follow me on :
IG : studyunit
Tiktok : studyunit
contact me with email ✉️
studyunit37@gmail.com
__________________________________________
A&Q
What I study - I study for LL.B entrance exams and HRM diploma
Camera 📷 - Huawei y9s mobile camera
Editing app - capcut and Inshot
Live in - Sri Lanka 🇱🇰
bodylotion - 071 0641126( Whatsapp )
__________________________________________
music 🎶

Пікірлер: 164
@emay309
@emay309 2 жыл бұрын
ඉගනීමෙ වැඩ කරන්න එන කම්මැලි කම නැති වෙනව අක්කගෙ vlogs බැලුවම ඇත්තටම හරි ආස හිතෙනවා 🥺💫❤️
@amayajayasinghe3540
@amayajayasinghe3540 2 жыл бұрын
Eknm aththa 😇dan math karanne me ek kammali hithuna nisa akkige vedio ekak balanne
@emay309
@emay309 2 жыл бұрын
@@amayajayasinghe3540 ☺️
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
ඔව්❤️
@studywithyuzz
@studywithyuzz 2 жыл бұрын
Ane mata channel ektath sup ekk dennko🙂
@emay309
@emay309 2 жыл бұрын
@@studywithyuzz ok nanga
@umeshawathsala7551
@umeshawathsala7551 2 жыл бұрын
.මන් ඒලෙවල් සෙකන්ඩ් shy මන් මාස පහකට තියලා වගේ තමා වැඩ පටන් ගත්තේ.හරිම කම්මැලි.ආස නෑ වැඩ කරන්න ෆෝන් එක අතේමයි.අහම්බෙන් දැක්කා අර කොරියන් ටයිම් ටේබල් එක.ඒක කරන්න පටන් ගත්තා හී 😁ඒත් කම්මැලි.පස්සේ විනාඩි දහයක් හරි වැඩ කරලාtime table එකේ කොටුවක් පාට කරන්න ආස හිතුනා .දැන් මන් දවස් 15ක් වැඩ කරනවා හරිම සතුටුයි ඉස්සෙල්ලාම දවසේ විනාඩි 45 යි මන් දැන් පැය 16කට අසන්න වෙන්න වැඩ කරනවා.අක්කිගේ වීඩියෝ වලින් ලොකු motivation එකක් හම්බුනා .තෑන්ක්ස් අක්කි ගොඩාරියක් 😍😍
@vihangadimodi7668
@vihangadimodi7668 2 жыл бұрын
අදත් වීඩියෝ එක දැම්ම ගමන්ම ඉක්මනට බැලුව 🥰 හැමදාම වගේම අදත් vlog එක ලස්සනයි අක්කේ... 🥰❤️ ඉස්සරහට දිගටම වීඩියෝ ගේනව කිව්වනෙ ඒක නම් මරු 😍 All the best akkee....❤️
@sanduupeksha5093
@sanduupeksha5093 2 жыл бұрын
Now addicted to this😁💖🌼
@Retro_vibes92
@Retro_vibes92 2 жыл бұрын
Addict වෙලා ඉන්නෙ අක්කාගේ vlogs වලට. හරිම ලස්සනයි 💛🌻
@bhagya448
@bhagya448 2 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 🤗❤ අක්කියෝ
@රූහිබබා-ඣ7ද
@රූහිබබා-ඣ7ද 2 жыл бұрын
First like & first comment..🥺❤️වීඩියෝ එකක් දානකම් බලන් ඉදියේ..ඔයාගෙ වීඩියො ගොඩක් ලස්සනයි වගේම ඒවා බැලුවම පාඩම් වැඩ කරන්න හිතෙනවා..🥰❤️Good luck akki..
@studywithyuzz
@studywithyuzz 2 жыл бұрын
Matath podi sup ekk dennko☹
@someone-yr7hw
@someone-yr7hw 2 жыл бұрын
අනේ අක්කි පැටියෝ සොරි පරක්කු උනාට කරන්ට් 🥲ගියා කියන්න දෙයක් නෑ වෙනදා වගේම ලස්සනයි🤩 motivation උනා 😌තඇනක් අක්කි පරිස්සමෙන් ඉන්න 😘
@AbdulRahman-jc6kg
@AbdulRahman-jc6kg 2 жыл бұрын
Thanks අක්කේ video දැම්මට 🥰🥰🥰🥰 අනේ මට මාර සතුටුයි
@StudyDairy1887
@StudyDairy1887 2 жыл бұрын
Wow akki💟.... Ada vlog ekath wenada wagema lassani😊.......
@viduniakithma8748
@viduniakithma8748 2 жыл бұрын
හැමදාම වගේ වීඩියෝ ලස්සනයි ❤🍃 ගොඩක් ආසයි බලන්න. 💞💛 අක්කිට ගොඩක් පිං ගොඩක් ස්තූතියි 😍💫 තවත් ඉදිරියට යන්න ඕනෙ 💫❤🍃
@sujeewawickramarathna7551
@sujeewawickramarathna7551 Жыл бұрын
අක්කි ඔයත් ලස්සනයි ඔයාගේ volgs ලස්සනයි ❤ මම හරි ආසාවෙන් මේවා බලනවා ❤
@helpwiththaru7684
@helpwiththaru7684 2 жыл бұрын
තෑන්ක්ස් ගොඩාරියක් අක්කියො 🥰🥰🥰🥰🥰
@chathu842
@chathu842 2 жыл бұрын
මේ video එක බලන්න ටිකක් පරක්කු උනා..අක්කගේ videos බැලුවහම ඉස්කෝලේ වැඩ කරන්න ආස හිතෙනවා..🥺🥰❤ Thank You akke..Good luck akke ❤
@shashi8813
@shashi8813 2 жыл бұрын
hemadam wage vidiyo aek lassanayi 😍 maram watinwa akke oyage vidiyo padam karan වැඩවලට Godak thnk you Godak පින් අක්කේ 🥺❤️
@amandaprasangi3564
@amandaprasangi3564 2 жыл бұрын
අක්කගෙ වීඩියෝස් නියමයි....දිගටම මේ වගේ වීඩියෝ කරන්න පුලුවන් වෙන්න ඕනෙ අක්කට....♥️🥺
@parindidinamuni2122
@parindidinamuni2122 2 жыл бұрын
akke oyage video balanna mama godak asai. akki oyage video godak lassanai good luck❤❤❤❤❤
@nuwanikavindi5023
@nuwanikavindi5023 2 жыл бұрын
Shook akki video eka dapu gamanma baluwa. Mn asama akkige korean study planner ekt. Akki puluwannam aye video danakota wada krna time ekath ekkam dannko
@oshadhimadunethmi5489
@oshadhimadunethmi5489 Жыл бұрын
mekath hodaiiii💖denna badachariyo dennek neeee .aiyoo🙊😹💖💖💖e unata adaleiiii🥰
@Itz_Rehash
@Itz_Rehash 2 жыл бұрын
Hii akki 😊❤️ mara lassanai akki video eke 😍
@inokapriyadarshani5369
@inokapriyadarshani5369 2 жыл бұрын
හැමදාම වගේ අක්කිගේ vlogs වලට ආසයි ❤️🥰 ආපහු අලුතින් vlog එකක් ගේනකල් බලන් ඉන්නවා ❤️
@studywithyuzz
@studywithyuzz 2 жыл бұрын
Ane mage channel ekatath punchi support ekk dennko
@demandedu3463
@demandedu3463 2 жыл бұрын
අම්මෝ අක්කියෝ අදත් බැලුවා අලුත් විඩියො එකක් දැම්මද කියලා මේකෙ නොටිෆිකේශන් එක දැන් දැක්කේ , තෑන්ක්ස් තෑන්ක්ස් අක්කියෝ ❤️❤️😋😋😋
@studywithyuzz
@studywithyuzz 2 жыл бұрын
Ane mage channel ekatath podi support ekk dennko☹
@nethugirl132
@nethugirl132 2 жыл бұрын
godak lassani akkiyoh 😊😊 kohomada akkata goda kalekin ayemath video ekak genakam balan innawa 😊😊😊😊❤🤟🤟🤟
@lalith0726133189
@lalith0726133189 2 жыл бұрын
Hi akki ❤️❤️☺️ හැමදාම වගේ අදත් වීඩියෝ ඒක හරි ම ලස්සනයි
@NethuliPra
@NethuliPra 5 ай бұрын
අක්කෙ දිග study vlogs ඕනි මේ වගේ plzzzzzz❤❤❤❤❤
@TiktokLanka-w7r
@TiktokLanka-w7r 2 жыл бұрын
අක්කියෝහ්😍♥️ Al මොනාද කලේ ඔය
@tharindusupunr8534
@tharindusupunr8534 2 жыл бұрын
akkige study vlog harima productive mama harima asai akkige study vlog Balanna. thanks akki
@Shalu0927
@Shalu0927 2 жыл бұрын
ටිකක් පරක්කු වුණා බලන්න පොඩ්ඩක් busy. Video එක හරිම ලස්සනයි අක්කි ♥️ අක්කිගෙ video බලන්න නැතුව පාඩම් කරන්න කිසිම motivation එකක් ආසාවක් ඇතිවෙන්නෑ 😔 හැබැයි දැන් ආයෙත් කලින් වගේ වැඩ කරන්න පුළුවන් 😁 Thanks akki for your supporting to be best♥️🏆 Good luck you too ♥️♥️♥️♥️
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@kanchanaruwanthilokupitiya9144
@kanchanaruwanthilokupitiya9144 2 жыл бұрын
වීඩියෝ හදන විදිහ ඕනේ අක්කි♥️nice vlog
@pasidumadusanka5534
@pasidumadusanka5534 2 жыл бұрын
Lassanai Akki
@priyadarshanisudarshika1509
@priyadarshanisudarshika1509 2 жыл бұрын
Thank you akkiyooo . Adath vlog eka harima lassanai 🌼💜️
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Wow❤️❤️සර්ච් කරලත් බැලුව වීඩියෝ දාලා නැද්ද කියල අක්කෙ❤️ තැන්කූ 😍😍
@amayajayasinghe3540
@amayajayasinghe3540 2 жыл бұрын
Aththatama akki... Korean study planer ek godak productive... math dan wada karanne e planer ekt... oyt godak thank you.... godak pin🙏🙏🙏🙏😇😇😇😇😇😇❤❤❤❤❤
@dreamsandlife9215
@dreamsandlife9215 6 ай бұрын
Study karana paya ganath ekka screen eke dannako akke ❤
@hiruniekanayake8245
@hiruniekanayake8245 2 жыл бұрын
Akka sathiyakata 1 parak hri video ekk dnwd? Akkage video mara motivation ekk mt nm😎
@meliw2686
@meliw2686 Жыл бұрын
Addicted to this❤️ And ur pencil case.. i love it🤗
@icromax2881
@icromax2881 2 жыл бұрын
Akke oya videos edit karanne mona software / app ekenda
@sranasinha8256
@sranasinha8256 Жыл бұрын
Harima lassanai.wada karanna ASA hithenawa❤️💙🥰
@dulasvlog
@dulasvlog 2 жыл бұрын
Phone එකේ storage manage කරගන්නෙ කොහොමද videos කරද්දි කියන්නකො 🥲❤️
@Adventure6873
@Adventure6873 2 жыл бұрын
අක්කී ඔයාගේ channel එකට subscribersලා 100k වඩා ගන්න ලැබෙන්න කියලා මම wish කරනවා...
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks darling ♥️
@chamalrajapaksha7592
@chamalrajapaksha7592 2 жыл бұрын
Lassanai vlog eka
@Dinu4893
@Dinu4893 2 жыл бұрын
Beautiful vlog akka.ada udenma baluva ada nivadu dawasa nisa poddak kammali vela hitapu mata motivation ekak ava oya video eka balapu nisa.oyanam maru.digatama videos danna.e vagema thama ara product s hadana vadeth ekka oya kohomada study vada balance karaganne kiyala video ekakuth danna.godak adareyi.hamadama sathutin inna❤❤❤
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks nangi🥺💖
@nimalshantha3794
@nimalshantha3794 5 ай бұрын
පාඩම් කරන කොට කන තුන් වේලට කන ඒවත් අපිත් එක්ක Shreya karaganna ❤❤
@madhushanifernando3494
@madhushanifernando3494 2 жыл бұрын
වැඩිපුරම කරේ කාපු එක නේ 😂❤️ ලස්සනයි Vedio එක ✨️❤️
@Anu..baish..19
@Anu..baish..19 8 ай бұрын
Wow that's good❤❤..but i have a suggestion.. Please write down thr caption in English please..I'm from Bangladesh ❤
@sandunishashika4207
@sandunishashika4207 2 жыл бұрын
HRM eka krnn A/L rezlt blnwda dear...math aasawen inne eka kranna..mt wisthara tikak kiynnko...mth godaak asawen oyage vdio blnne❤️😘..❤️
@hansi6022
@hansi6022 2 жыл бұрын
අනේ අක්කි.හරිම ලස්සනයි.හොද vlog එකක්.හොදට වැඩ කරගන්න අක්කෝ
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@Nara_Park_
@Nara_Park_ 2 жыл бұрын
අක්කි ඔයා use කරන බියුටි පොජෙට් ටිකේ විස්තරයක් දෙන්නකෝ 😐😁
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
Video 1 හරිම ලස්සනයි නන්ගී... 😍❤️ ඔයා හුගක් මහන්සි වෙලා තියෙයි ... ❤️❤️🤗
@s.a.h.gayathma8214
@s.a.h.gayathma8214 2 жыл бұрын
Akkah ! Nice vlog 🥺✌️
@vidumichamathka2931
@vidumichamathka2931 2 жыл бұрын
Oyage video bluwam padam krnna asawak enaa akkiyo... Harima lassanai... 🥲❤️
@sithuminithilakarathana9667
@sithuminithilakarathana9667 2 жыл бұрын
Akkige video ekka enkan balan hitiye akki
@trawalinsouthkorea
@trawalinsouthkorea 2 жыл бұрын
Akki oyage video patta gathi maru me video dakkma matath ikmanata wada krnna hitenwa thawa onii vlogs ❤️
@studyunit
@studyunit 2 жыл бұрын
Thank you darling ❤🥺
@shashinikahimanshi7050
@shashinikahimanshi7050 2 жыл бұрын
E purse eka godak lassanai matath ewannako ekak😉
@TiktokLanka-w7r
@TiktokLanka-w7r 2 жыл бұрын
akki එ bodylotion එකට සුදු වෙනොද
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
Q&A එකක් ගේන්නකො අක්කේ 🥺🥺💕💕
@w.nishanipriyangika2078
@w.nishanipriyangika2078 2 жыл бұрын
Ada vlog eka godak lassanai akki 💕
@studyunit
@studyunit 2 жыл бұрын
Thanks dear🥰
@shuwethafernando5324
@shuwethafernando5324 2 жыл бұрын
Shook ane 😍
@jayanthaherisan
@jayanthaherisan 4 ай бұрын
අක්කා voice දැම්මනම් තව ලස්සනයි ♥️ 😊.
@kawminipabasaratv
@kawminipabasaratv 2 жыл бұрын
Akki room tour ekk gennko 💗🙏
@VilochanaKavindi-zg7tv
@VilochanaKavindi-zg7tv 11 ай бұрын
අක්කි ඔය පස් එක කොහෙද ගත්තේ
@RanaweeraFernando
@RanaweeraFernando Жыл бұрын
harima lassanai vlog eka 🙂
@123positive_vibes
@123positive_vibes 2 жыл бұрын
Lovely video as always akki 🤗💖
@mtheekshana
@mtheekshana 2 жыл бұрын
Akkage yaluwa dunna pen eka mokakda ane..eka shok 🥺
@vibushapanchali2324
@vibushapanchali2324 2 жыл бұрын
Wow oyage Vlog eka lassanai 😍
@warsha5577
@warsha5577 2 жыл бұрын
Akkiii man ara eda oyata lassana comment ekk dapu nangiya 😊 oya ek community dalath thibuna thanks akkioo... akki mata oya purse ek gena wisthryk denn puluwnd eke nama kohenda gsththe online order krnm link ek dnnko nethnm okt kiyn nama kiynn plZ akki
@studyunit
@studyunit 2 жыл бұрын
Mn eka anuradhapura gunasekara bookshop eken gaththe dr🥰 dn eka thiyenawada dnne na🥺 oya anuradhapura keneknam poddak blanna
@m.mamilani6008
@m.mamilani6008 Жыл бұрын
Super akki
@sachinikawshalya3794
@sachinikawshalya3794 2 жыл бұрын
Nice Akki 🌹🌹
@vihangi3342
@vihangi3342 2 жыл бұрын
So beautiful akki . Love you ❤️❤️❤️
@mangalathushara2671
@mangalathushara2671 6 ай бұрын
Oyath mama wage bag allala තියන්න janall kokka😅😅😅😂😂😂😂❤❤😢😢😮😮😮😊😊🎉🎉🎉🎉
@janakachaminda4888
@janakachaminda4888 2 жыл бұрын
Maru akki 😍😍
@u.g.sachinithamodya1802
@u.g.sachinithamodya1802 2 жыл бұрын
❤️❤️ Dr rashel products hodaida akke oyata
@icromax2881
@icromax2881 2 жыл бұрын
Thawa deyak, Oya kiyala dipu korean study planner eka nisa mn dn wenadata wada hodata , ikmanata mage padam wada tika karaganna puluwan.😊 Ekata godak thank u.😚 Oyage channel eka 100k pass karanna kiyala wish karanawa.💙
@winter_bear95
@winter_bear95 Жыл бұрын
Wow akki You motivates me💜💖💞
@starchanel33
@starchanel33 2 жыл бұрын
Api liyanne nil rula gawa idan, oya liyannr pituwa kelaware idan nil rula gawata. Ane kiyannako
@dinakshiameeliya7884
@dinakshiameeliya7884 Жыл бұрын
Wow this video is so good
@janukibawanya4411
@janukibawanya4411 2 жыл бұрын
Anee akki oyage videos harima lassanai godal motivations thiyenawa 🥰🥰 Mama hamadama akkige videos balanawa ❤💞 Issarahata godak vidiose genna😇🥰👍👋👋
@mse640
@mse640 2 жыл бұрын
Ara pen aka kohenda gaththe kiyala ahannako aneee
@shashinikahimanshi7050
@shashinikahimanshi7050 2 жыл бұрын
Video eka godak lassanai akki🥰
@thanujairomika9522
@thanujairomika9522 2 жыл бұрын
I wait for a video 💓👍
@binavlog4122
@binavlog4122 2 жыл бұрын
Marama lassni
@naveeshanethmini1981
@naveeshanethmini1981 2 жыл бұрын
❤️ saranheyo
@thakshila5450
@thakshila5450 2 жыл бұрын
So beautiful Akka...👍♥️
@kaveeshakaveeshapanasilini3864
@kaveeshakaveeshapanasilini3864 Жыл бұрын
Ane akki oya video protective tavata video krananko 🥰😍
@bisarilayangi6190
@bisarilayangi6190 2 жыл бұрын
Thank you for this video ❤️☺️
@GOODGIRL-gp9vt
@GOODGIRL-gp9vt 2 жыл бұрын
Nice ❤️
@chamodya8118
@chamodya8118 2 жыл бұрын
Digatama me wage study vlogs gena kan asawen balan innw..😊😍
@studyunit
@studyunit 2 жыл бұрын
💖💖
@shashikalagamage9266
@shashikalagamage9266 Жыл бұрын
Hamadama you tube awith oyage parana vlog ekak hari balnawa,pitarata ewa baluwata hari yan na dan ,hamadama one
@Nini-sf9px
@Nini-sf9px 2 жыл бұрын
Kalin vid ekaka tibuna tote bag ekak ara oya cls aran giye ewa gtte kohenda Akki?
@sldrogon3492
@sldrogon3492 2 жыл бұрын
Akka koheda inne☺️
@studywithabi8831
@studywithabi8831 2 жыл бұрын
Akki thaw vidie ekak
@Shashini7654
@Shashini7654 2 жыл бұрын
Face reval ekak karannakoooooo 🥺❤️
@kamanidilrukshi4599
@kamanidilrukshi4599 Жыл бұрын
Shopping video one
@jananiimalsha7883
@jananiimalsha7883 2 жыл бұрын
Akkaaa are u in anuradhapura ?????
@agustd258
@agustd258 2 жыл бұрын
Oya gana Q and A ekk krnna
@hashanipamudi7767
@hashanipamudi7767 2 жыл бұрын
Ane akki oyage korean badu gana vlog ekak karannakoo
@binayabalapitiya
@binayabalapitiya 2 жыл бұрын
Ur vlogs make me more productive girl day by day…Tnq akki to support my studies…💜
@abhishekadiwyanjali3103
@abhishekadiwyanjali3103 2 жыл бұрын
Akke. Oyge pencil case ek online d order kre
@kavilife213
@kavilife213 2 жыл бұрын
Hrm course eka karana thana aith poddak kiynnako ayathanaya mkdda koheda tiyenne kiyla 🌎
@diladila-ht5db
@diladila-ht5db Жыл бұрын
Akke oya wam a thin da dakunu Athin da liyanne
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 18 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 748 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,4 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 18 МЛН