STUDY Vlog 🍓|මගේ ජීවිතයෙන් දවසක්|cooking🍓 +study📖️ +quick selfcare💖+more..

  Рет қаралды 29,308

Study Unit

Study Unit

Күн бұрын

Follow me on :
IG : studyunit
Tiktok : studyunit
contact me for collab & promotions with email ✉️
studyunit37@gmail.com
__________________________________________
A&Q
What I study - I study for LL.B entrance exams and HRM diploma and B.A degree in university of kelani
Camera 📷 - Huawei y9s mobile camera
Editing app - capcut and Inshot
Live in - Sri Lanka 🇱🇰
__________________________________________
music 🎶

Пікірлер: 119
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
අනේ akki thank you අනන්තවත් අද video එකක් upload කලාට ❤️😍Akki කොච්චර කාර්යබහුල වෙලා හිටියත් අපි ගැන හිතන එක ගැන මට ලොකු සතුටක් 😘🎁❤️Akki නිසා ගොඩාක් ළමයි ඉගෙනුමට කැමැත්තෙන්,ආසාවෙන් ❤️පාඩම් වැඩ කරනවා❤️, මාත් ඒ අතර කෙනෙක් 🎁🌻💕😍ගොඩක් ස්තුතියි 2022 අවුරුද්දේ අපි එක්ක එකට පාඩම් වැඩ බෙදා ගත්තට ❤️😍💕🌻🎁😘2023 අවුරුද්දේ සහ හැම අවුරුද්දකම අපි akkith එක්ක ඉන්නවා 🌺😘🌻🌈අද video එකත් ලස්සනයි සහ akkith හරිම ලස්සනයි සහ akkige අමුතුම positive❤️🌸😍ප්‍රියමනාප aura එකක් තියෙනවා 🎁🌻අක්කිව දැක්කත් ඇති මට අක්කිගෙන් ලොකු ධනාත්මක aura එකක් ලැබෙනවා මට ඒක කියන්න වචන නෑ ❤️😍💕🌺🎁ලස්සනට මේ සතියෙත් stress නැතුව පාඩම් වැඩ කරන ගමන් akkivath හොදට බලාගන්න 😘🎁🌻bye 🌺😘💕😍🌈බුදුසරණයි 🙏✨️❤️
@studyunit
@studyunit Жыл бұрын
Anee 😍🥺💖 thank you so much patiyoo💖ඔයත් හොදට වැඩ ටික කරගන්න💖ඔයාට සුබ අනාගතයක් nanga❤
@lysomilee
@lysomilee Жыл бұрын
Atha kathava 🥺😳
@bunny.........2972
@bunny.........2972 9 ай бұрын
Ane akke adath vlog ekath lssni.good luck♥️♥️💗🤍
@nisfafaleel2197
@nisfafaleel2197 Жыл бұрын
මන් හිතන විදියට ඔයා තමයි අක්කි ලන්කාවෙ ප්‍රසිද්ධ ම Study vlogger
@Tharushisandeepanee3923
@Tharushisandeepanee3923 11 ай бұрын
Hm math ehema hithanawa
@subaniwathsala1448
@subaniwathsala1448 Жыл бұрын
මන් අක්කගේ vedios බලන්න ගත්තේ දැනට මසෙකට විතර කලින් ඉදන් .🤗මේක තමයි මගේ First comment එක😘 හරිම ශෝක් අක්කි vedios upload කරන විදිය බලන්න ආස හිතෙනවා💖💖good luck akki . Exam එක හොදට කරන්න😘
@studyunit
@studyunit Жыл бұрын
Thank you so much darling ♥️
@bhagyasewmini1594
@bhagyasewmini1594 Жыл бұрын
ශෝක් අනේ අක්කි ඔයා නම්🥺💖😍..මම නම් කොච්චර පාඩම් කරන්න ඕන කියලා හිතුවත් හරිම කම්මැලිකමක් හිතෙනවනේ අනේ😥💔..මටත් පෙබරවාරි එක්සෑම් එකක් තියනව කරන්න.තාම වැඩ මුකුත් පටන් ගත්තෙ නෑ😥..තේරෙන්නෑ මොකද්ද කරන්නෙ කියලා..ඔයාගෙ වීඩියෝ බලල ආසාවෙන් වැඩ කරන්න ගත්තා..දවස් 4යි කරේ ආයි කම්මැලි😒💔..ඒ උනාට ඔයා ශෝක් අක්කි😍💖..හොදට වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤️❤️❤️...බුදු සරණයි💛🌼.
@amanthiimesha5504
@amanthiimesha5504 Жыл бұрын
ඒ හිනාව දැක්කත් ඇති stress left....thank you so much akki.mtth thawa dws 18 kin exam eth oyge video eka miss kle ne.oya hinawenkot mrm lassanai akki.thank you so much and happy new year akki.ඔයාගේ videos බලන්න මම මාරම ආසයි .අහම්බෙන් you tube videos බලද්දී මම අක්කීගේ chanal එක දැක්කේ එදා ඉදන් එක දිගටම video බැලුවා .සමහර video දෙතුන් පාර බලලා තියනවා .අක්කීගේ හැම video එකකටම මම මාරම ආසයි special ඉන්දියා ගියපු එකට,උඩමලු ගියපු video වලට ආසයි..ඉක්මනින් video එකක් upload කරන්න අක්කී....පරිස්සමින් හිනාවෙලා ඉන්න..ඔයාගේ exam එක හොදින් කරගන්න අක්කී...ලස්සන loyer කෙනෙක් වෙන්න ලැබේවා අක්කීට...ආදරෙයි අක්කී ජේසු පිහිටයි ඔයාට...පරිස්සමින් ඉන්න 😘😘🤗😉
@nimemarapana4344
@nimemarapana4344 Жыл бұрын
ලස්සනයි අක්කේ video එක❤
@keshanisasanka3253
@keshanisasanka3253 Жыл бұрын
වීඩියෝ එකත් ලස්සනයි අක්කි present කරන විදිහත් ලස්සනයි
@dipikamalkanthi157
@dipikamalkanthi157 Жыл бұрын
මම මේ වීඩියෝ එක දෙපාරක් බැලුවා . තව ඉදිරියටත් මේ වීඩියෝ එක බලනවා . මම හරි ආසයි අක්කගෙ වීඩියෝ වලට ❤️
@anuruddhakarunasena4308
@anuruddhakarunasena4308 Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කි 💖❤️❤️
@lalithperera4993
@lalithperera4993 Жыл бұрын
Akki vedio ekak danakammai balagena hitiye thank you akki❤ good luck akki❤
@lalithakumari2840
@lalithakumari2840 Жыл бұрын
අක්කිගේ video එකක් එයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ.😍🌺 අද video එකත් ගොඩක් ලස්සනයි අක්කි................🌠🤗👏
@lysomilee
@lysomilee Жыл бұрын
Good luck your all happy new year study unit
@prinzydiaries
@prinzydiaries Жыл бұрын
wonderful darling ❤❤
@StudyMustSrilanka
@StudyMustSrilanka Жыл бұрын
අපේ සිංහල මිස්ගෙ කවිය ❤
@daywithkala1666
@daywithkala1666 Жыл бұрын
Never give up keep up well. !✊❤️ akkiya Me aurudde akkige siyalu katayuthu sapala wewa akki hithagena innawatath wada Best result ekak akkita labewa.🙏✨❤️ law ihalinama ✊pass wenna..
@poorni3381
@poorni3381 Жыл бұрын
විඩියො එක ලස්සනයි වෙනද වගේම 💝😍 Good luck Akki❤️
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 Жыл бұрын
දිගටම විඩියෝස් දාන්න අක්කි ආදරෙයි ❤️😍
@studyunit
@studyunit Жыл бұрын
Luv u too💖😘
@tharu9555
@tharu9555 Жыл бұрын
🤟🤟🤟
@fancy_hut_with_sasi
@fancy_hut_with_sasi Жыл бұрын
Amazing video darling ❤🥰
@studyunit
@studyunit Жыл бұрын
Thank you so much 😀🥰💖
@GOODGIRL-gp9vt
@GOODGIRL-gp9vt Жыл бұрын
සුට්ටක් පරක්කු උනා ....😥 ලස්සනයි 🥰
@vlogsforyou1575
@vlogsforyou1575 Жыл бұрын
ඔයාගෙ අම්මයි ඔයයි හිනාවෙන කොට එක වගේ...❤️ ලස්සනයි අක්කි video එක....😍❤️
@studyunit
@studyunit Жыл бұрын
Thanks nanga❤
@dasunitharushika9897
@dasunitharushika9897 Жыл бұрын
😍😍❤️❤️
@Aushadhi12
@Aushadhi12 Жыл бұрын
හැමදාම වගේ වීඩියෝ එක බලන්නත් කලින් කමෙන්ට් කරන්නෙ දැන් 😍🌸✨️💖
@studyunit
@studyunit Жыл бұрын
Thanks patiyoo💖
@hiruninimansa8681
@hiruninimansa8681 Жыл бұрын
Akke aluth video ekak oni mam oyage prana video aye aye pissed wage bala bala innawa exam lan wela thiyeddith
@user-nz2qg8vj5e
@user-nz2qg8vj5e Жыл бұрын
Nice vlog akke 🌝♥️
@kavilife213
@kavilife213 Жыл бұрын
Adareiiiii akke....budusaranai oyatai ammatai paule ayataii😘❤️🙏
@user-ld9tp3hv8f
@user-ld9tp3hv8f 5 ай бұрын
akki nikan vidiyo eka ivara veddi sathutin vage❤❤❤❤❤
@dreamsandlife9215
@dreamsandlife9215 5 ай бұрын
❤❤❤
@DilanDilan-b1t
@DilanDilan-b1t 8 ай бұрын
oyata subha anagathayak wewa akki ❤
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Good luck akki mn vedio ekk enkn bln hitiye happy new year hodt weda tika kr gnn puluwn wena awruddk වේවා 🙏🙏 akki kiwwt nangi කෙනෙක් d mgema wayase කෙනෙක් d dnne itin 🤗
@bunny.........2972
@bunny.........2972 9 ай бұрын
Adath vlog lssni akke . good luck♥️♥️💗🤍
@dinukakodituwakku2534
@dinukakodituwakku2534 Жыл бұрын
Happy new year nangi💖
@studyunit
@studyunit Жыл бұрын
Same to you🥰
@adeeshapramuditha1020
@adeeshapramuditha1020 Жыл бұрын
Good luck akki ❤️
@nirasasewmini9739
@nirasasewmini9739 Жыл бұрын
vlog eka lassanai akke ane akki mge konde yanawa sahena ganna thiyana thel jatji godak gawa ekk wath hariyanne na hoda thel jathiyak dannawa nam akke kiyannako
@sandalidewmini4155
@sandalidewmini4155 Жыл бұрын
Video eka godak lassanai akke ✨️❤️👀
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@abhishekadiwyanjali4056
@abhishekadiwyanjali4056 Жыл бұрын
අනේ අක්කේ තව මේ වගේ සිංහල study tips තිබ්බොත් අරගෙන එන්න
@savindusanushi
@savindusanushi 6 ай бұрын
Good luck sister❤❤
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
😊Ada video ekath lassanayi.🌹🌸Ara kaviya wage godak watinawa.😀👊🏻Thank you.🤝🏻😷Stay safe❤️sister.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
@studyunit
@studyunit Жыл бұрын
බොහොම ස්තූති ස්වාමීන් වහන්ස 🙏🥰 තෙරුවන් සරණයි
@paba1011
@paba1011 Жыл бұрын
Adath video eka lassanai akka 💓😊
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@Itz_zayn70
@Itz_zayn70 Жыл бұрын
Akkage auruddama suba wenna kiyala prarthana karanawa.❤❤❤ Aaa..... thawa deyak akki. Mn tikak padam wadawalt hora ekenek.eth akkage video baluwama mata padam karanna asa hithuna. Anyway Study unit යනු එක්තරා ඇබ්බැහියකි...😙😄😄😄😄 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@studyunit
@studyunit Жыл бұрын
Thank you so much🥰 darling ♥️ 🥰.. oyatath me awrudda suba wenna kiyla prarthna krnwa wgema .. oyge prarthna hma ekakma ishta wenna kiyla kiynwa mn💖🥰
@Itz_zayn70
@Itz_zayn70 Жыл бұрын
@@studyunit thanx akka😄
@bhagyasewwandi123
@bhagyasewwandi123 Жыл бұрын
Akki mth anuradhapura ..mt oylge ammiwa dekala purudui wage hodata😊
@himnaka3046
@himnaka3046 Жыл бұрын
අක්කෙ ඇත්තටම ⁣ඔයාට මම කැමතියි ගොඩක් ඇත්තටම ඔයා ගොඩක් හොදයි ❤️❤️
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 Жыл бұрын
Video eka lassanayi akki 😗❤️🥺
@studyunit
@studyunit Жыл бұрын
Thanks nango💖
@pabodagunawardhana4357
@pabodagunawardhana4357 Жыл бұрын
🥰❤️
@sathi1781
@sathi1781 Жыл бұрын
Lassani akki vidiyo eka♥️
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@meharamethsanee2358
@meharamethsanee2358 Жыл бұрын
Video ekak genakn bln hitiye ude idnma .e thramma asai akkige videos blanna .
@studyunit
@studyunit Жыл бұрын
Anee😍 thanks patiyo💖
@ajithrana6592
@ajithrana6592 Жыл бұрын
❤️❤️❤️🤗🤗🤗
@lorabbz9091
@lorabbz9091 Жыл бұрын
💗
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@GlassRose15
@GlassRose15 Жыл бұрын
Videos Lassani akki❤❤❤
@chathu842
@chathu842 Жыл бұрын
First comment 🥰❤
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@ishmadu5805
@ishmadu5805 Жыл бұрын
Nanga, i ❤ that bkgrund music 😘
@anuradhajamini6133
@anuradhajamini6133 Жыл бұрын
❤❤😍
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
Hi Akki Doll ♥️♥️♥️
@studyunit
@studyunit Жыл бұрын
Hi nanga❤
@kavilife213
@kavilife213 Жыл бұрын
Mamath dn oya hadana vidiyata the hadanne🙈❤️
@shalinidilshiya6966
@shalinidilshiya6966 Жыл бұрын
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@kasunnuwan7464
@kasunnuwan7464 Жыл бұрын
අක්කෙ ඔයා වීඩියෝ එඩිට් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො
@bangtanboys286
@bangtanboys286 Жыл бұрын
😊🥰
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@chathumivihanga1026
@chathumivihanga1026 Жыл бұрын
අක්කි තව වීඩියෝ oni
@trixy-sx4uw
@trixy-sx4uw Жыл бұрын
Akki dawsakata kochchara welawak padam kranawda? Ane eka digata paya 10k padam krana eka gana video ekk krannakooo....😭😭😭😭
@nipuninawodha9202
@nipuninawodha9202 Жыл бұрын
Ane akkiyo.. Pimple marks nathi karaganna hoda treatment ekak kiyannko plz..
@lysomilee
@lysomilee Жыл бұрын
Digatma video danna akkiyoo hamdama adre akki.
@thesusdiaries6763
@thesusdiaries6763 Жыл бұрын
Akki what is the brand of your ipad
@LawraHappiness
@LawraHappiness Жыл бұрын
Akka video karana app eka mokakda kiynna puluwnda...
@amindudasanayake2661
@amindudasanayake2661 Жыл бұрын
කාපිය කරවිල ඔවා තාම ගුණ මිට- මමි🤓😀
@studyunit
@studyunit Жыл бұрын
ඔය විදියට ම කියලා තියෙනවා මට🤣😁
@amindudasanayake2661
@amindudasanayake2661 Жыл бұрын
@@studyunit අක්කිගෙ video hodai. Balanna ආසයි. දිගටම video දාන්න 😍best of luck
@disarayasasni7153
@disarayasasni7153 Жыл бұрын
ane akka o/l valata padam karapu vidiya gana kiyala dennako reslut kohomada kiynnako
@anushamudunkoth3522
@anushamudunkoth3522 Жыл бұрын
අක්කි A/L වලට මොනාද කරන subjects
@shashikalagamage9266
@shashikalagamage9266 Жыл бұрын
Pathakin time ekath watuna nm lasanai
@isurubuddika7648
@isurubuddika7648 Жыл бұрын
ගෙවල් අනුරාධපුර නේ ඔයා? මාත් ඒ පැත්තේ
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
Akki oy law entrance exm ektd e padm kre
@nadiniperera99
@nadiniperera99 Жыл бұрын
Oya vidio edit karana kohomada kiyala vlog ekek karanna puluwan da
@lalithmangala1412
@lalithmangala1412 Жыл бұрын
Akki oya hamadama konde thel ganawada
@ushanisewwandi3700
@ushanisewwandi3700 Жыл бұрын
Akki monafa karanne ..University yanoda...😍
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Жыл бұрын
Lssni akki ❤️
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@Thathsara25AL
@Thathsara25AL Жыл бұрын
Akki karana subject monada
@thiminidesilva6650
@thiminidesilva6650 Жыл бұрын
akkage A/L result kohomadha akke🥰plz reply
@daneesha2412
@daneesha2412 Жыл бұрын
akkiii oya kochchara kalayak vada karanavada
@studyunit
@studyunit Жыл бұрын
Time ekk hmbena welawta wda krnwa nanga. Dn issra wge padam wada witharakma krnna ba gedra wada, youtube eke wda tiyena nisa. Khoma hri manage kran krnwa
@warshadewmini758
@warshadewmini758 Жыл бұрын
Aneee akkiyo kochcharanam videos walata comment danawada name eka mokakkda ahala akkiya kiyanne nane anee kiyana ko akkiii
@studyunit
@studyunit Жыл бұрын
Q& A video ekedi kiynnm😊😍
@savindusanushi
@savindusanushi 6 ай бұрын
අක්කි පුදුම ක්‍රීම් ගොඩක්නේ ගාන්නේ
@aaryaumangi7458
@aaryaumangi7458 Жыл бұрын
Mug ek RDB ne akki? 😁
@bhagyasewwandi123
@bhagyasewwandi123 Жыл бұрын
Akka mona campus ekeda llb exam krnne akke ..repply plzz
@user-ld9tp3hv8f
@user-ld9tp3hv8f 5 ай бұрын
Mata akkige Whatsapp nambare bennako
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක 😍💖
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@Daffodil17499
@Daffodil17499 Жыл бұрын
❤❤❤🌟
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@chanikaanuradhi8452
@chanikaanuradhi8452 Жыл бұрын
🤗❤
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@dilishajayasooriya5967
@dilishajayasooriya5967 Жыл бұрын
❤❤
@devindi6745
@devindi6745 Жыл бұрын
❤️❤️
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@rashininavodya3921
@rashininavodya3921 Жыл бұрын
🥰❤️
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН