නුවරඑලියෙ ලස්සන හවස් වරුවක් 🌿🦋🍓|Study with me |life in nuwaraeliya

  Рет қаралды 48,872

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

Пікірлер: 988
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Video එකේ මුල sound ටික mute වෙලා ලමයි 😢🥰 copyright issue එකක් නිසා.
@User-nethmithathsarani
@User-nethmithathsarani 6 ай бұрын
මාත් A/L comerce කරෙ.. දැන් රිසාල්ට් එනකල් ඉන්නවා..මාත් ඔයාගෙ වයසමයි.. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මං හරි අසාවෙන් බලන්නෙ..❤ ඔයා කිව්ව වගෙ තමන් ඉගෙන ගන්න දෙයක් තව කෙනෙක්ටත් දැනගන්න කියන්න් අද කාලෙ කවුරුත් කැමති නැ .. ඔයා නම් හරිම හොද කෙනෙක් .. ගෙදරින් නිකන් ඉන්න එකේ english course එකක් කරන්න කියලා බල කරත් හොද කෝස් එකක් හොයා ගන්න බැරුව හිටියේ .. හොද ඒවා තිබ්බත් ඒවට ගොඩක් සල්ලි ඕන.. මේ වගේ හොද කෝස් එකක් මේ ගානට කරන්න ඒක ගැන අපිටත් තොරතුරු දුන්නට ගොඩක් ස්තූති ඔයාට... මට නම් private campus යන්න තරම් හැකියාවක් නැ .. මන් හිතනවා මට හොද රිසාල්ට් එකක් තියෙයි කියලා government එක්කට හරි යන්න... ඔයාගේ අනාගතේට සුබ පතනවා..❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@ashokagunawardana7335
@ashokagunawardana7335 6 ай бұрын
අනේ අක්කේ ⁣ඉක්මනට Q and k වීඩියෝ.එකක් ගේන්නකෝ.ඔයා හොස්ටල් එකේ ⁣ඉද්දි study vlogs දිගටම ගේනන ඕනි..ඔයා හරි හොද අක්ක කෙනෙක්.බායි
@wasanasilva7770
@wasanasilva7770 3 ай бұрын
මමත් හොඳ ක්ලාස් එකක් හොය හොය හිටියේ....ඇත්තෙන්ම ඔයා කිව්ව නිසා මම ක්ලාස් එකට ජොයින් උනා නංගි.....සිරාවටම සුපිරි ක්ලාස් එකක්...❤❤❤හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා වගේම හොඳට තේරෙනවා....thank you nangi ❤❤❤
@sisiraperera2363
@sisiraperera2363 6 ай бұрын
ඇත්තටම ට්‍රෙස් එකේ ඉන්න වෙලේට අක්කාගේ වීඩියො බලන එක ලොකු නිදහසක් 🥺❤️
@Vishigirl640
@Vishigirl640 6 ай бұрын
නුවර එළියේ කොහෙද ඉන්නේ අපිත් නුවර එලියේ එන්න ඉන්නෙ ❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺🥰
@chamindachaminda9803
@chamindachaminda9803 6 ай бұрын
ඒකනම් ඇත්ත.මටත් දැන් පාඩම් කරන්න කම්මැලි කමේ ඉදියෙ..ඒ නිසාම මිනෝලි අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ..දැන් නම් පාඩම් කරන්න ඔලුව හැදුනා.🥰❤️(Thanks akki oya mehema vedios danawata❤️padam karanna marama widihata nidahask danenawa me vedios baluwama)❤️❤️
@vishuuperera
@vishuuperera 6 ай бұрын
වීඩියෝ එකක් දානකන්මයි අක්කා බලන් උන්නෙ...ගිනිගහන දහවලේ තේ එහෙකුත් හදන් බොන ගමන් වීඩියෝ එක බලනවා හරිම නිස්කලංකයි ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@shehanlivera8255
@shehanlivera8255 6 ай бұрын
මටත් එහෙම තමා අක්කේ.English මට තේරුම් ගන්නත් පුලුවන් ලියන්නත් පුලුවන් එත් කතා කරන්න ගියාම මං කතා කරන කෙනා එක්ක කතා කරාට එයා කියන දේට උත්තරෙ දෙන්න බයයි.එත් English කියන්නේ අපි improve කරගන්න ඕන skill එකක්.අක්කා අනිත් අයට දිීපු ඒ massage එක ඉගෙන ගන්න අපිට ගොඩක් වටිනවා.Thank you so much akki
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@Shachidogo
@Shachidogo 6 ай бұрын
වැඩ කරන්න කම්මැලි කමෙ ඔයාගෙ Vlog එකක් බලන්න නම Search කරනකොටම උඩින් Notification එකක් ආවා.ආදරෙයි අනේ💖💛🫣🤗💘
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@kavee_Kalubovila
@kavee_Kalubovila 6 ай бұрын
Mtth ehemai appa.. Issellama thibb notifi eka
@Shachidogo
@Shachidogo 6 ай бұрын
@@kavee_Kalubovila 😌🥺
@paramidissanayake3251
@paramidissanayake3251 6 ай бұрын
​@@minolidisanayaka......ko ane cause eke recording eka....😢 Mt hoyagnna bane
@ChathurikaSadamali-g7b
@ChathurikaSadamali-g7b 6 ай бұрын
Thama nedd dala mth beluwa nene​@@paramidissanayake3251
@Noname-lz9tl
@Noname-lz9tl 5 ай бұрын
English Course eka gana kiwwta godaaaaaaak thank you akke ❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰
@sajiniushanika3265
@sajiniushanika3265 6 ай бұрын
මාත් සර්ගෙන් ඉගෙන ගත්තා නංගී ....ගොඩාක් වටිනවා....නංගි හොදට ඉගෙන ගන්න තවත් ඉස්සරහට ..... ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@saviniimasha2583
@saviniimasha2583 6 ай бұрын
මටත් ඒ ගැටලුව ඒ විදියට ම තියෙයි නංගි 😢 මටත් කියන දේවල් හොඳට තේරේනවා ඕනි දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් ඒත් උත්තර දෙන්න කන්ෆිඩන්ස් නෑ ඇත්තටම ❤ ඔයා කියපු දේ ගොඩක් වැදගත් තැන්කූ මැනික ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️ mekata join wenna. English lassanata ugannaw
@dilmims4386
@dilmims4386 6 ай бұрын
Ou....Sir world best English teacher kenek...❤❤❤❤..
@sathushiapsara
@sathushiapsara 6 ай бұрын
මමත් ඉංග්‍රීසි ඉගෙනගන්න ගොඩක් ආසයි මිනෝලි අක්කි. ඉතින් මේ ඩීටේල්ස් මටත් ගොඩක් වටිනවා. අනිවාර්යෙන්ම මාත් මේක ට්‍රයි කරන්න ඕනි. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. Thanks to our mini miss 🤭💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@udayakumara3471
@udayakumara3471 6 ай бұрын
Hi අක්කේ ❤. මම ඔයාගේ වීඩියෝවලට මාර ම කැමතියි.😊😊 මම 6 වසරේ . එවුනාට මම අක්කිගෙ වීඩියෝවලට හරි කැමති . Thanks මේ වගේ ලස්සන වීඩියෝ ගේනවාට ❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@Seleena08
@Seleena08 6 ай бұрын
මාත් දැක්කා Fb එකේ මේ සර් ගැන. අම්මෝ වීඩියෝ එකක් දැම්මහම තියන සතුට අනේ❤😊 නිර්ලෝභීව දේවල් කියල දෙන ඔයාටත් අක්කෙ හොදම දේවල් හම්බෙන්න ඕනේ 🎉❤.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@ShehaVolg
@ShehaVolg 6 ай бұрын
අම්මො පරන volg එකක් බල බල ඉද්දි Notification එකක් ආව අද volg එකත් ලස්සනයි මිනො අක්කි ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@ShainyVlogs
@ShainyVlogs 6 ай бұрын
නංගියා..ඔයා කියපු නිසා මාත් සර්ගෙ ක්ලාස් එකේ වීඩියෝ එක බැලුව..ඇත්තටම සර් හොදයි වගේ තමා අප්‍රේල් මාසෙ ක්ලාස් එකට මාත් ජොයින් උනා..thank you නංගි...ඒ වගේ විස්තර හැමෝටම කියනවට..
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@Kaushi4113
@Kaushi4113 6 ай бұрын
Course එක නියමයි❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@sujeewakumari6351
@sujeewakumari6351 5 ай бұрын
අදත් හරිම ලස්සනයි thank you මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ❤️🌼
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰♥️
@ranudipamosha3176
@ranudipamosha3176 6 ай бұрын
මං 2005 නංගි කෙනෙක්..මටත් o/l english වලට තියෙන්නෙ B එකක්..o/l වලින් පස්සෙ එදිනෙදා දේකටවත් english වුවමනාවක් වුණේ නැති නිසා දැන් දැන් පුලුවන් ටිකත් අමතක වේගෙන එනවා කියල මටම හිතිලා තියෙනව..එහෙම වෙලාවක අක්කෙ ඔයාගේ මේ video එක දැක්කෙ 🤍..අප්‍රේල් batch එකට මාත් join වෙනවා අනිවාරෙන්ම..ඉතිම්, හදවතින්ම ස්තූතී කවදාවත් දැකලවත් නැති අපි එක්ක මේ වගේ මුලු ජීවිතේටම වටින දේවල් දශමයක්වත් හංගන්නෙ නැතුව බෙදා ගන්නවට😊✨❤..
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@dilmims4386
@dilmims4386 6 ай бұрын
Ou minoota කොච්චර thanks kalath madi...apith ape hema yaluwekutama e kale kiuwa..eth samaharu enne na..anika ehema contacts walin kiyanawat wada you tube channel ekakin lokuu පිරිසකට denuwath karanna puluwan .. විශේෂයෙන් igena ganna dewal hanga hanga karana samajeka nangi me wage hema deyakma share karapu ekata godak pin...❤❤❤ all the best you Mino nngiyaa...❤❤ love you
@amaliprabuddha6172
@amaliprabuddha6172 6 ай бұрын
අහම්බෙන් දැක්කේ චැනල් එක..පරණ වීඩියෝස් හැම දෙයක්ම බලන්න හිතෙනවා..❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@ManojaManoja-j3r
@ManojaManoja-j3r 6 ай бұрын
අක්කිගෙ video දැක්කම හරි සතුටුයි. අක්කි හරිම ලස්සනයි..❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@kawyadewmini185
@kawyadewmini185 6 ай бұрын
ඔයාට ලැබිලා තියන එක දෙයක්වත් මට ලැබිලා නෑ...ඒත් මට හරිම සතුටුයි ඔයාට ගෙවන ජීවිතේ දිහා බලද්දි...මට නැති උනත් තව කෙනෙක්ට හරි තියන දිහා බලන් සතුටු වෙන්න පුළුවන්...හැමදාම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා...මාත් ඔයාගෙ වයසෙමයි.....ඉස්සරහට ඔයා කරන දේවල් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@VidusaraniNimthara
@VidusaraniNimthara 6 ай бұрын
අද vlog එකත් හරිම ලස්සනයි අක්කියෝ.කිකී බබාටයි,මේලි බබාටයි මන් ගොඩක් ආසයි.🤗💗💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@PahanmaSinhabahu
@PahanmaSinhabahu 6 ай бұрын
Vlog එකකින් කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් කියන්නේ ඒක මාරයි...🦋🧚හරිම ලස්සන ගෑනු ළමයෙක් 🪻🥺🌸🐰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🥺 thanku
@SehaniDilmika619
@SehaniDilmika619 6 ай бұрын
English grammar හදා ගන්නවට අමතරව යාලුවෙක් එක්ක කතා කරලා අපිට english spoken skills improve කර ගන්න පුලුවන්.මං හිතන්නේ අපේ කන්ෆිඩන්ට් හදා ගන්න තීන හොදම විදිය ඒක
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Meka spoken English 🥰
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 6 ай бұрын
ඒ විඩියො එක බැලුවා නංගි මෙවගෙ හොදට කියලා දීලා නෑ ගුරුවරයෙක් හොද කොස් එකක් මන් පස්සෙ යනවා මන් තව කොස් එකක් කරනනිසා ඉංග්‍රීසි අපිට අමාරුවෙන්නෙ අපිට හරියන ගුරුවරුන් හම්බ උනෙ නැතිඑකයි අපිව බයකරනවානෙ ඉස්කොලෙ දී ඉංග්‍රීසි නැතුව බෑකියලා අපි බයෙන් ඉගෙන ගන්නෙ අනික ඉංග්‍රීසි කතාකරන්න බය අනිත් අය හිනාවෙන නිසා ලැජ්ජාව ට මොකද වරිදින කොට හිනා වෙන අයනෙ ගොඩක් ඉන්නෙ අපිට උදව් කරන අය අඩුයිනෙ ස්තුතියි නංගි 🙏🙏මෙ කොස් එක ගැන කිව්වාට .ඔයා හොද හදවතක් 💜️තියන ලමයෙක් ✨✨
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@UMARIYA-bx9vd
@UMARIYA-bx9vd 6 ай бұрын
That story is definitely true sister. Sun sir is really crazy. I was also in the August batch of 2022 as I remember, sister. I was 14 years old then. I was going to settle in Dubai in May 2023, sister. Then i have to go to school though.But I was really scared about my English knowledge. I had the same problem as u akka . I understood everything when someone speaking, but I didn't have enough confidence to response. After that, my mother saw about sir's course on TV and joined me to it. Akka to be honest i lost my fear of speaking English and gained amazing confidence when i did Sir's course.By the time you complete the three months, you will have good knowledge, akka . After that, all we need is new words,phrases, clauses and we can figure out how to put them into a sentence. So keep going akka.. We can do it.. Love u 🫶💞
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@Paramiayesha
@Paramiayesha 6 ай бұрын
ඔයාගේ කලින් vlog එක බලලා මන් e english course එකට join une..e course එක ගොඩක් හොදයි.. Thank you mino ❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Shan_Shani2527
@Shan_Shani2527 6 ай бұрын
Oyata thanks nangi.oyagen danagena man me English course ekata join una.eka aththatama godak hodai♥️🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@suranga380
@suranga380 6 ай бұрын
අක්කිට ගන දෙවියන්ගෙ පිහිටයි❤ හොදින් ඉන්න තෙරැවන් සරනයි ❤❤ මම නෙත්මි
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@ruwanpathirana5620
@ruwanpathirana5620 6 ай бұрын
අක්කේ දැන් ඔය බලපු කාටුන් එක මගේ ආසම කාටුන් එක ❤wish Dragon ඒකෙ නම😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰ow
@R.PTenuli
@R.PTenuli 12 күн бұрын
Akki widiyo eka lassanay room eka niyamay hode ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍 parissamta inna ❤️❤️❤️❤️❤️❤️
@KaveeshaMaldeniya
@KaveeshaMaldeniya 6 ай бұрын
Hi mino මාත් නුවරඑලියේ ඉන්නේ ඔයාග් වයසම girl කෙනෙක් ඔයාගේ වීඩියෝ හරි ආසාවෙන් බලන කෙනෙක් ඔයා ඔය කෝස් එක ගැන කියපු දේවල් ඔක්කොම ඇත්ත අනේ මාත් ඔය කෝස් එක කරනවා ඒකත් ඔයා කලින් වීඩියෝ එකක දාලා තිබුනේ ඔය කෝස් එක ගැන ඒකෙන් දැනගෙන තමයි මාත් ඕක කරන්න ගත්තේ අනේ ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක් ඔයාට හරි ලස්සන හදවතක් තියෙනවා❤ ඔයා කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති හරි ලස්සන අහිංසක ගොඩාක් හොද ගෑනු ලමයෙක් ඉතින් ලස්සන ගෑනු ලමයෝ මං ඔයාගේ අනාගතේට හදවතින්ම සුබ පතනවා හැමදේම හොදින් කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ආසයි දවසක ඔයාව හම්බ වෙලා ඔයා එක්කටිකක් කතා කරන්න එහෙනම් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඉස්සරහාටත් මේවගේ ලස්සන ලස්සන වීඩියෝ අරං එන්න අනිවාරෙන්ම ❤ මං කවී
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🥺♥️ thanku dr
@nimnirathnayaka5775
@nimnirathnayaka5775 6 ай бұрын
අහම්බෙන් හම්බුන ඔයා දැන් මගේ motivation එකක් වෙලා... 🥺♥️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@cloudycafe456
@cloudycafe456 6 ай бұрын
You are so kind...❤❤ Keep going.. wish u best..❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@DiwyaM-jk5lq
@DiwyaM-jk5lq 5 ай бұрын
මන් ඔයාගේ Vlogs හරිම ආසාවෙන් බලන කෙනෙක් අක්කියෝ ඔයා මේ සර්ගේ කෝස් එක ගැන කියලා මේ vlog එකේ දාපු දවසේම මන් මේ සර්ගේ අලුත් බැජ් එකට join උනා මේ වෙද්දී මන් ඉගෙන ගන්නවා මේ සර්ගෙන් ඇත්තටම ගොඩක් හොදයි අනේ thank you so much akkiyo මේ සගේ කෝස් එක ගැන කිව්වට... Good luck bs akkiyoo
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ekane kiyanne 🥰❤️
@MASHA5519
@MASHA5519 6 ай бұрын
Thank you akki ♥️ Adth lassni vlog eka akki ♥️😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 ай бұрын
මේක ඔයාගේ videos බලන පොඩි නංගිලාට මල්ලිලට ලොකු help එකක් වෙයි නංගි ❤ English course කරද්දී මාර confidence එකක් එනවා ඇත්තටම. හැබැයි ඒක ඉවර වුනාම english use වෙන්නේ නැත්තන්. ඒ ආපු knowledge එකටත් වෙච්ච දෙයක් නැති වෙනවා., Confidence එකත් නැති වෙනවා. ඒ නිසා දිගටම පුළුවන් දේවල් කතා කරන්න. කතා කරන්න කෙනෙක් නැත්තන් english grammer ටික හරි traning වෙන්න english වලින් diary එකක් හරි ලියන්න. අනිවා ඕනම දෙයක් පුළුවන් වෙන්නේ ඒක නැවත නැවත කරන්න ඕනේ .good luck නංගා.❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨thanku akke
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 6 ай бұрын
මමනමි වයිප් කෙනෙක් එත් ඔයාගෙ vlog බලනවා නංගා හරිම ආසයි vlog වලට b.s😊😊😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@sandunithennakoon9990
@sandunithennakoon9990 6 ай бұрын
මට පොඩ්ඩක් ඔලුව නිදහස් කරගන්න ඕනෙ උනාම දාගන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් නංගි.ඔයාගෙ කටහඩයි ඒ පරිසරයයි මාරම කම්බිනේශන් එකක් 💐💆‍♂‍💞
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺🥰♥️
@tharushikadulmini3124
@tharushikadulmini3124 6 ай бұрын
මේවගේ පැත්තක ඉන්නත් පින තියෙන්න ඕනි ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🌿
@dewminikawindi3800
@dewminikawindi3800 6 ай бұрын
අනේ අක්කි මම ඔයා හිතන විදියට ආසයි දැන් ගොඩක් ලමයි ඉගෙන ගන්න දෙයක් වුනත් කියන්නේ නෑ හරිම ආත්මාර්ථ කාමී ඒ අතින් ඔයා මාරයි අක්කි මෙහෙම හිතන අක්කා කෙනෙක් මටත් හිටියා නම් කියලා හිතෙනවා ඒ තරම් ඔයාගේ vlog feel වෙනවා අක්කි ආදරෙයි හැමදාමත්❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@SARANIRATHNAYAKA
@SARANIRATHNAYAKA 6 ай бұрын
මාත් ඉස්සර ඔහොමයි නංගි . ඇත්තම කතාව අපි කොච්චර කෝස් කරත් නිතරම කතා කරද්දි තමා පුරුදු වෙන්නෙ ❤.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@dilmims4386
@dilmims4386 6 ай бұрын
English nam sun sir thamai ❤❤❤❤❤❤
@Snowyyyyiee
@Snowyyyyiee 6 ай бұрын
අදත් ලස්සනයි Vlog එක Thankyou ඔයාට මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට ❤😍
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Charmingdarlingv
@Charmingdarlingv 6 ай бұрын
It's always interesting to watch your videos akki...Do them more often.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Nn29-i3q
@Nn29-i3q 6 ай бұрын
අලුත් vlog එකක් ඇවිල්ල තියෙනව දැක්කම ගොඩක් සතුටු හිතුනා 🤭💖
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@bbright115
@bbright115 6 ай бұрын
thankyouu Minolii 🧚🦭💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰
@InokaSuranji-h8h
@InokaSuranji-h8h 6 ай бұрын
අක්කේ ,.................... මම අක්කීගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ අක්කිගෙ "අලුත් වුණ Bed room " එකේ වීඩියෝ එක බලලා මට මාරම ආසාවක් ඇති වුනා මේ වගේ ලස්සන වීඩියෝ බලන්න. මම පාඩම් කරලා කම්මැලියි වෙලාවට ආසාවෙන් කරන්නේ අක්කිගෙ වීඩියෝ එකක් බලන එක 😊 මම හරි ම ආසයි මේ වීඩියෝ බලන්න. ඒත් අක්කිගෙ වීඩියෝ විතරයි . සුබ පැතුම් අක්කි මගෙන් ඔයාට මම ඉමන්දි නංගි, මට වයස 12 යි, ආදරෙයි අක්කේ ❤ බායි😊 🌺
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 6 ай бұрын
Àaws minoo🐣💕thanks for new vlog..keep it up girlie 💐♥️✨️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@PramudiniWickramarathna
@PramudiniWickramarathna 6 ай бұрын
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරෙන් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගියෝ..😍😍💖
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@PasindiPahasarani-qp9yu
@PasindiPahasarani-qp9yu 6 ай бұрын
Love is video Akki🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 6 ай бұрын
ඔයා මට වඩා වයසින් බාලයි.. හැබැයි ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා නංගි...ඔයා හරිම පිළිවෙලයි.. ඔයාගෙ අනාගතේ ම ගොඩක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පුංචි සුරංගනාවි. ♥️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@p.m.idasilva5960
@p.m.idasilva5960 6 ай бұрын
ඇත්ත ට ම අක්කා හරි හොද කෙනෙක් දැන් නුවරඑළියේ ඇවිල්ලා දවස් තුනක් වෙනෝ අනේ අක්කා ව හම්බෙන්න තිබ්බා නම් 🥺💞
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🌿♥️
@Ravishi-Rcll3
@Ravishi-Rcll3 6 ай бұрын
ආසම කටහඩක්. පරන වීඩීයෝස් ආය ආය බලනවා. ඉස්සරහටත් ලස්සන ව්ලොග්ස් අරන් එන්න අක්කා.. ආදරෙයි❤️🥺
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@imd8018
@imd8018 6 ай бұрын
නංගි මන් Sun vision academy එකෙ කෝස් එක කරලා දැනට අවුරුද්දක් විතර වෙනවා. මගෙ ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය මට්ටමේ තිබුණත් තවත් හදාගන්න උවමනාවට මන් ඒකට ජොයින් උනෙ. සර් සරලම තැන ඉදන් පටන් ගන්න විදිහ අහන් ඉන්නත් ආසයි වගෙම ඒ සරලම තැන්වල මන් නොදන්න කාරණා ත් ගොඩක් අහු උනා හොදින් අහන් ඉද්දි. ඒ නොදැන හිටිය පොඩි පොඩි දේවල් නිසා තමා මන් ඉංග්‍රීසි වල සමහර තැන්වල දී හිර වෙලා තියෙන්නේ කියලා දිගටම කරන් යද්දි තේරුම් ගන්න පුළුවන් උනා. හරිම වටින කෝස් එකක්. මමත් මේ කෝස් එක ගැන දැනගත්තෙ ඒ දවස්වල ටීවී චැනල් එකක ගිය ප්‍රෝග්‍රෑම් එකකින්. සමහර දවස්වලට මන් ක්ලාස් එකේ පැය දෙකත් අහන් ඉදලා අනිත් දවස්වල කරන්න වෙන වැඩක් නැති උනාම ආයෙම ඒ රෙකෝඩින් එකත් අහන වෙලාවල් තිබුණා. ආසාවෙන් කරන් ගිය නිසා කෝස් එක තවත් interesting. සර් කියන vocabulary හදාගන්න පොත හරියටම ලියන්න සර් කියන විදිහට. වචන ඉගෙනගන්න එක ඒ තරම් ම වැදගත්. මේත් එක්කම තවත් කෙනෙක් ට පුළුවන් ඉංග්‍රීසි පොත් කියවන්න ගන්න. පොඩි කතන්දර පොත්වල ඉදන් පටන් ගන්න. BMICH එකෙ තිබුණ සහතික ප්‍රදාන උත්සවය ට මට මගෙ පෞද්ගලික හේතුවක් නිසා යන්න බැරි උනා. එහෙම යන්න නොහැකියාව ක් තියෙන අයට සහතිකය ගෙදර ට ම තැපැල් මාර්ගයෙන් ලබාගන්න ක්‍රමවේදයකුත් සර් සලසලා දෙනවා. මන් හිතනවා මේ කෝස් එක කරන්න ඉන්න කෙනෙක් ට මේ තොරතුරු ටිකත් වැදගත් වෙයි කියලා. I highly recommend this course to anyone of any age who wants to learn English further.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
බොහෝම ස්තූතියි සහෝදරී මේ ගැන කිව්වාට, මාත් 2nd shy එක ඉවර වෙලා යන්න ඕනි ඒ කෝස් එක කරන්න.... ❤ ඒ සර් හැම අවුරුද්දකම කරනවනේද ක්ලාස්
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰🌿
@cwanigasekara6148
@cwanigasekara6148 6 ай бұрын
ඇත්තටම නංගී මමත් මේ සර්ගේ ඉංග්‍රීසි class එකට join වුණා.Sir ගොඩක් හොදට උගන්වනවා💖
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@MalithiNethmini-x3u
@MalithiNethmini-x3u 6 ай бұрын
අක්කි මමත් ගිය සතියේ ඔය සර්ගේ course එකට ගියා..ඇත්තටම ඒ course එක ගොඩක් හොදයි..❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🌿
@MalithiNethmini-x3u
@MalithiNethmini-x3u 6 ай бұрын
අක්කා හරිම හොද කෙනෙක්.. 🥰❤️ අක්කිගේ වට්සැප් නම්බ එක දෙන්න පුළුවන් ද..
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 6 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි 😍ගොඩක් දේවල් දැන ගත්තා tnx♥️notification එක දැකපු ගමන් බැලුවා 😊ඉක්මනට වීඩියෝ එකක් ඕනේ මිනෝලි අක්කේ ❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@InokaSuranji-h8h
@InokaSuranji-h8h 6 ай бұрын
අනේ අක්කී මට ඔය ලස්සන මල් ටිකක් එවන්නකෝ මම පොළොන්නරුවේ මෙහෙ ඔච්චර ලස්සන මල් නෑ තිබුනත් මෙහෙ හැදෙන්නේ නෑ අව්ව සැරයි අක්කී 😢අපිට ඔය මල් දකින්න ආසයි ❤❤❤ මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා ආදරෙයි අක්කි❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Fathima_Maheesha
@Fathima_Maheesha 6 ай бұрын
වීඩියෝ එක ලස්සනයි.අනේ තෑන්ක් යූ අක්කා...කෝස් එක ගැන පැහැදිලිව කියලා දුන්නාට 💚🥺
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰🌿
@dhamayanthihemalatha4914
@dhamayanthihemalatha4914 6 ай бұрын
අක්කිගෙ video එකක් එනකන් පාළුවෙන් හිටියේ.😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@I.Shamini
@I.Shamini 6 ай бұрын
Oyage kalin vlog ekedi kivva nisai math e English course eka gana danagaththe.. math e course ekta join una aththatama eka godak hodai .. Thanks mino .. oya danna hamadema api ekka bedagannavata.. ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@samindasaminda6037
@samindasaminda6037 6 ай бұрын
අක්කි ඔයාගෙ vlog බැලුවාම මට පාඩම් කරන්න හිතෙනවා.❤ Thanks 👍 මට පාඩම් කරන්න කම්මැලි හිතුනාම අක්කා කියලා දෙන ඒවා කරනවා ❤එතකොට මගෙ කම්මැලි කම යනවා
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@Mihi-n6n
@Mihi-n6n 6 ай бұрын
ලස්සනයි අක්කි video එක ❤ තව තව හරියන්න ඔනි❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@sandeeshakularathna
@sandeeshakularathna 6 ай бұрын
English course eka gana kuvata godak thank you .Mamath english course ekk hoya hoya hitiye
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@somalathaamarasinghe670
@somalathaamarasinghe670 6 ай бұрын
Video එකක් එනකන් හිටියෙ❤❤❤❤❤❤ Good Luck ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@dewminiviyanga938
@dewminiviyanga938 4 ай бұрын
මන් study කරන්නෙත් ඔයාගෙ videos බල බල 🤭❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰
@creationil
@creationil 6 ай бұрын
හරිම ලස්සනයි vlog එක . ආසාවෙන් බැලුවා
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@PriyankaPriyanka-qu9yv
@PriyankaPriyanka-qu9yv 6 ай бұрын
හිත නිවන භාවනාවක් වගේ ඔයාගෙ video❤❤❤curl hair maintain කරන විදිය ගැන video එකක් දාන්න අක්කෙ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️ok
@niwanthibellana4587
@niwanthibellana4587 6 ай бұрын
අදකාලේ විතරක් නෙවෙයි නංගී ....2008 අපි A/L කරන කාලෙත් ඔහොම තමයි .....ඒක මේ ජාතියේ හැටි 😂😂😂 කට හරි හරියනවට තියෙන අකමැත්ත .....
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
😅🤭 appo ow 🤕
@nethminiimasha1261
@nethminiimasha1261 6 ай бұрын
මිනෝ අක්කෙ සිම්පල් මේකප් එකක් දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකො🥲💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Uni yaddi gennm 🥰♥️ issaraht videos gennm
@ashinisenethma9279
@ashinisenethma9279 6 ай бұрын
ඇත්තටම අක්කේ ඔයා මාරම හොද කෙනෙක් ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Blooming_Diaries
@Blooming_Diaries 6 ай бұрын
Harima lassanai nanga oyge vlogs. Mn oyge room makeover eken inspired wela thama mage room makeover eka kaleth. ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@BhagyaGunawardhana-m9w
@BhagyaGunawardhana-m9w 6 ай бұрын
නංගා පුංචි request එකක්, ඔය indoor plants ගැන වෙනම vedio එකක් කරන්න පුලුවන් ද 🥺ටිකක් රස්නෙ පැතිවල හදන්න පුලුවන් plants ගැන ඒම❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ok🌿🥰
@hapiness8617
@hapiness8617 6 ай бұрын
Thank u mino caurse ek gena share karata..ek hrim watinawa.❤😘
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@SriyakanthiWettumpathiranage
@SriyakanthiWettumpathiranage 3 ай бұрын
Akki oyage widiyo harima lassanay ❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Thankyou 🥰🍃🫂
@ashendilhara8350
@ashendilhara8350 6 ай бұрын
මාර ආසයි අක්කෙ ඔයාගෙ vlog බලන්න. ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@IreshaMaduwanthi-hj7lw
@IreshaMaduwanthi-hj7lw 6 ай бұрын
අම්මෝ vlog එකක් දානකන් බලාගෙන හිටියෙ🙈අද vlog එකත් මාරම ලස්සනයී💫🤍
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@_A.n.u_
@_A.n.u_ 6 ай бұрын
Scl ගිහින් ඇවිත් බලනකොට notification එක ආවම 💚🪴 love your videos Mino akke 💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@__pawani_D_Weerasinghe_
@__pawani_D_Weerasinghe_ 6 ай бұрын
අම්මෝ මිනෝ අපිත් ආවා trip එකක් නුවරඑළියේ.නවතින්න ආව තැන තිබ්බෙ කන්දක් උඩ.පන ගියා අනේ නගින්න ගිහින්.හැබැයි ඒ පරිසරය නම් කියන්න වචන නෑ.ඒ අතින් ඔයා වාසනාවන්තයි ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨
@suranga380
@suranga380 6 ай бұрын
අක්කි ඔයා වීඩියෝ එකක් දානකන් මග බලා ගෙන ඉන්නෙ ඉක්මනට දාන්න❤❤😊😊😊😊❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@suranga380
@suranga380 6 ай бұрын
❤😊😂❤
@thisurisenarath5664
@thisurisenarath5664 6 ай бұрын
ඔයා වීඩීඕ එකක් දානකල් බලන් ඉන්නේ අක්කා ❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@AbcdEfgh-co5vs
@AbcdEfgh-co5vs 6 ай бұрын
අක්කෙ ඔයාගෙ විඩියො බලල තමයි කම්මැලිය නැති කරගත්තෙ ❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@shashidinidu5803
@shashidinidu5803 6 ай бұрын
ඔයා කොච්චර නිහතමානී ලමයෙක්ද.ඇත්තටම සතුටුයි නන්ගි ඔයා ගැන. කවමදාවත් වරදින්නෑ ඔයාට... තෙරුවන් සරණයි මැණික...🥰🥰🥰🥰🥰🥰🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️✨ thanku
@dulaniweerasingha1045
@dulaniweerasingha1045 5 ай бұрын
Thank you minoli akke mama sun sir ge English class ekata join una aththatama hodai❤😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@kavindubasnayake3536
@kavindubasnayake3536 6 ай бұрын
Another beautiful vlog ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@nawodasandipani9343
@nawodasandipani9343 5 ай бұрын
English course eka gana kiuwata thank u nangi..oyage anagathe sarthaka wenna kiyala parthana karanawa..hoda lassana nangiyek..❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️✨
@Amalsha1111
@Amalsha1111 6 ай бұрын
නංගී මාත් ඔයා කියුව විදිහට පූස් බබාව නාවලා මවිල් හොදට පීරුවා දැන් යන්නේ ටිකයි මවිල්.....ඒක නම් හුගක් හොදයි...thank you oyata❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@rukshanamalik5759
@rukshanamalik5759 6 ай бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි නංගී❤ ඔයා කිසිම ලෝභ කමක් නැතුව හැමදේම කිව්වා. Thank you so much ❤❤ ❤ spoken pethithath kernwd nangi
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ow meka spoken and grammar
@Shamalka2004
@Shamalka2004 6 ай бұрын
oya hamogema life ekata loku motivation ekak mino.all the best
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@Ashinisandumuni
@Ashinisandumuni 6 ай бұрын
අක්කේ english course එක දැනගත්තේ මන් ඔයාගෙන්. අනේ Thankyou සර් ගැන කිව්වාට.🥺❤ 🌹
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@subashini1236
@subashini1236 6 ай бұрын
අදත් වෙනදා වගෙම ලස්සන වීඩීයො එකක්❤ අක්කෙ
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️🥰
@ruwanpathirana5620
@ruwanpathirana5620 6 ай бұрын
වීඩියෝ නැතුව ගොඩක් දුකෙන් හිටියේ.❤youtube එකට ආපු ගමන් බලන්න❤ වීඩියෝ දාලාද කියලා❤❤ 🌼🌼😘.දැන් ටිකකට ඉස්සෙල්ලත් බලලා ගියේ.ආයි youtube එකට ආවම වීඩියෝ එකක් දාලා තිබ්බා. කොච්චර සතුටක්ද😅❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🤭
@RashmiBhagya-n6y
@RashmiBhagya-n6y 6 ай бұрын
මාත් ඔය course එක කරනවා. ඔයාගෙන් තමයි දැනගත්තේ. Thanks ❤️💘
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@KaveeshaKaveesha-q6j
@KaveeshaKaveesha-q6j 6 күн бұрын
මට ඔයාව හීනෙන් පේනවා අක්කියෝ❤
@minolidisanayaka
@minolidisanayaka 6 күн бұрын
🥰♥️
@dilharaseuwandhi8741
@dilharaseuwandhi8741 6 ай бұрын
Thank you akkiiii vlog ekak aran apiwa balanna awataaa adath harima lassanai ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@AmeeshaRushari
@AmeeshaRushari 6 ай бұрын
අක්කි මාත් සන් සර්ගේ කෝස් එක කලා 😁 ම්න් හැමදාම ඔයාගෙ විඩියො බලනවා ඔයා හරිම ශෝයි ❤❤ ම්න් ඔයාට ගොඩක් ආසයි ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@sadiniimalsha9078
@sadiniimalsha9078 6 ай бұрын
English වලට කට්ටිය මෙච්චර බය ඇයි කියලා හිතාගන්න බෑ 🤷අනික English ඉගෙන ගන්න හරිම ලේසියි මුල ඉදන්ම හරියට class එකකට Join උනොත් English අමාරු නැහැ 😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
@chethanadesilva-e4k
@chethanadesilva-e4k 6 ай бұрын
Thnq so much minoliiii 😩🤍 oyge videos unlimited package ekak wge...hoyanna kyl hithn hitpu hamadema oya kynw clearly....digtm krgen ynn meka loku motivation ekak mt 😚
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🌿
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
how to *actually* be confident ✧・゚: *
8:40
Leyla Tavas
Рет қаралды 111 М.