Hostel / bording room makeover 🌿💗🛍️Hostel එකට මාරු වෙද්දි ගෙනියන්න ඕනි දේවල්

  Рет қаралды 137,385

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

3 ай бұрын

#vlog #aesthetic #srilanka #adayinmylife #dayvlog #capcut #studentlife #aestheticbedroom #productivity #studyvlog #hostellife #packwithme #roommakeover

Пікірлер: 1 500
@bujik709
@bujik709 3 ай бұрын
මේ vlog ekata ගොඩාක් ආසයි.ඔයා කොහොමත් පිලිවෙලට වැඩ කරන ජීවිතේ ලස්සනට plan කරන් යන ලමයෙක්නෙ.හොද අයට එයාල ආස කරන දේවල් ලැබෙනව.අපි ඕනම දේකට ආසාවෙන් ආදරෙන් ඉන්න්වනම් අපිට ඒ දේවල් ආකර්ෂණය වෙනවා.මේක මං මගෙ ජීවිතේ හොදටම තේරුම් ගත්ත දෙයක් . මාත් මොනවට හරි ආසාවෙන් ඉද්දි මට ගන්න බැරි ගානක දෙයක් හරි මට ලැබෙනවා.සමහර වෙලාවට නිකන් ලැබෙනව.සමහර වෙලාවට මට ගන්න පුලුවන් මුදලකට ලැබෙනවා.ඔයාටත් එහෙම වෙන්න ඇති.ඔයා room එකත ඔයාට ගැලපෙනම විදියට හම්බෙලා.හැම මොහොතක්ම ලස්සනට විදින්න.අපිට කාලෙ ආපහු ගන්න බෑ.ඒක තමයි වැදගත්.ඉස්සරහට ලස්සන vlogs බලන්න ආසාවෙන් ඉන්නවා❤ good luck minoo ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰🌿 thankyou
@ruwanpathirana5620
@ruwanpathirana5620 3 ай бұрын
ඒ කතාවෙන් මාත් ගොඩක් දේවල් දැනගත්තා.හරිම වටින කතාවක් අක්කේ ❤😊❤
@bujik709
@bujik709 3 ай бұрын
@@ruwanpathirana5620 ❤
@bujik709
@bujik709 2 ай бұрын
​@@minolidisanayaka අනේ මගෙ comment එක pin කරල. 🥹
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 3 ай бұрын
වීඩියෝ එක බලන්න කලින් comment කරන්නෙ... මේක දාලාද කියලා දවස් කීයක් ඇවිත් බැලුවද🤗🌷
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@gamlakshithaprasad283
@gamlakshithaprasad283 3 ай бұрын
Aththa anee❤
@champikaalbowa1750
@champikaalbowa1750 3 ай бұрын
E aththamai hode❤
@Dinikalupahana5860
@Dinikalupahana5860 3 ай бұрын
Ow❤
@TharinduniColombage
@TharinduniColombage 3 ай бұрын
Mee too...math hama dama wage awit balanw meka dalad kiyala❤
@sajithranjan6238
@sajithranjan6238 3 ай бұрын
හරිම පිලිවෙල ,ලස්සන බුද්ධිමත් , ලමයෙක් මිනෝලි ඔයානම් 💐
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@studywithashi657
@studywithashi657 3 ай бұрын
ගැනු ලමයෙක් විදියට ලැබෙන හැම දේකින්ම ජිවිතේ විදිනවා...හරිම ලස්සනයි අදත් විඩියෝ එක අක්කේ...🌹❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-zm3wl2tp1r
@user-zm3wl2tp1r 3 ай бұрын
ඔයාගේ හැමදෙම සර්තක වෙන්න සුභ පතනවා මිනෝ ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@nimalshantha3794
@nimalshantha3794 3 ай бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි අක්කෙ බෝඩිමත් නියමයි 😊😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-bv3kd8qo7c
@user-bv3kd8qo7c 8 сағат бұрын
අනේ...බලු පැටියනම්...හරි ශෝක් අප්පා...විඩියො එක අස්සෙ...හුරතල් වෙන විදිය...❤😊
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 3 ай бұрын
Video akak anakal balagena unne...harima ලස්සනයි ada vlog akath...hamadama me vage lassana vlogs genna...hodin vada tika karaganna ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 3 ай бұрын
මගේ වයසෙම කෙනෙක් වෙලත් ඔයා හරිම ලස්සනට ඔයාගෙ වැඩ ටික පිලිවෙලට කරනව දැක්කම මටත් හරි ආසයි ඔයා වගේ වැඩ කරන්න වෙන වීඩියෝ skip කලාට ඔයාගෙ වීඩියෝ නම් skip කරන්න හිතෙන්නෙ නෑ ඉස්සරහටත් ලස්සන වීඩියෝ ගෙන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව ඩියර්🥰🥰🥰🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@suranga380
@suranga380 3 ай бұрын
ලස්සනයි අක්කි තව දාන්න❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 3 ай бұрын
සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සන ලමයො හොදින් සතුටින් ඉන්න .අමතක කරන්න එපාහිනාවෙලා ඉන්න මොන දේඋනත් 💜️💜️😀😀😀
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@sujeewakumari6351
@sujeewakumari6351 2 ай бұрын
හරිම ආසාවෙන් බලන් ඉදපු විඩීයෝ එකක්🌻හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💗
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@user-xb8zb5mh7f
@user-xb8zb5mh7f 3 ай бұрын
මාත් නුවර, නුවර රස්නේ නෑ, මේ දවස් ටිකේ ඔහොම තමා, ඉස්සරහට දැක්කොත් එහෙම කතා කරන්නම්,... ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰 mata Nuwareliye nisa hari rasnei
@user-xb8zb5mh7f
@user-xb8zb5mh7f 3 ай бұрын
@@minolidisanayaka ආ ඒක තමා... හරියාවි
@loffee745
@loffee745 3 ай бұрын
මෙලෝ හැඩක් නැතිව තිබුන කාමරයක් නේද මේ හැඩ වෙලා ආවේ💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥹🥰
@prameshadulanjani7127
@prameshadulanjani7127 3 ай бұрын
ඔයාගෙ වීඩියෝස් බලල ඉගෙන ගත්ත දේවල් ගොඩයි ජීවිතේට 😙 wish u all the best for your dreams ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-dx6oc6bn6j
@user-dx6oc6bn6j 3 ай бұрын
අනේ ඇත්තටම ගොඩාක් ලොකු relax එකක් දැනුනා මේ වීඩියෝ එක....❤❤❤ මම හැමදාම පාඩම් කරන්න කලින් ඔයාගේ vlogs එකක් හරි බලනවා......ඇබ්බැහියක් වෙලා දැන් ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-cn6rt6fu3s
@user-cn6rt6fu3s 3 ай бұрын
අක්කි තියෙන හැම දේම ලස්සනට පිලිවෙලට තියා ගන්න දන්න ලස්සන ගැනු ලමයෙක්...❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@jaaa-dc5vu
@jaaa-dc5vu 3 ай бұрын
Eh room makecover ekath maru nngi😍 Oyage new life ekata wish karanaw..all the best🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Rashi-ej9ys
@Rashi-ej9ys 3 ай бұрын
සුබ පතනවා අක්කි හැමදේම සාර්ථක වෙන්න කියලා❤ god bless you 🍃🤗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@MASHA5519
@MASHA5519 3 ай бұрын
හැමදාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි ♥️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ef8is4lp9s
@user-ef8is4lp9s 3 ай бұрын
Gedara thiyana hama 4n ekakinma oyage video bln mm 🫣❤. Aththatama ada video ekanam marama lassanai pilivelai.oya oyage bordime room ekath lassanata hadagena thiyanava. 😍.lassanai aneeh. Oyage hama vadakma sarthaka venna kiyala wish karanava minoo😘😘
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🤭🥰♥️
@Sd-hydrangea01
@Sd-hydrangea01 3 ай бұрын
ගෙදර ගිහින් ඉක්මනට කිකීත් එක්කත් vlog එකක්‌ ගේන්න ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥹
@Menula...
@Menula... 3 ай бұрын
අක්කිගෙ room එක හරිම ලස්සනයි.ගොඩක් පිළිවෙළයි.හැමදාම වගේ සතුටින් ඉන්න අක්කි.❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 3 ай бұрын
අනේ කිකී පැටියා පව්. අද vlog එකත් ලස්සනයි 😍වීඩියෝ එකක් දානකන් බලා ගෙන හිටියේ 😊bording room එක ලස්සනයි ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 3 ай бұрын
ඔයා ලගදිම 100k යනවාමයි..මන් ඔයා එක්ක එකතු උනෙ 5k වගෙ ඉද්දි❤️..ඔයා හරි ලස්ස්න ගැනුලමයෙක්😎
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🥺
@Samu_21_
@Samu_21_ 3 ай бұрын
Kohe giyath lassanata piliwalakata inna chuti nangi 😘❤️ lassanata innath hitennath pina thiyenna one ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@hansipubudukumari1463
@hansipubudukumari1463 3 ай бұрын
Oya himalaya kim eka gaththa kohenda
@manorinadeeka407
@manorinadeeka407 3 ай бұрын
මම හරිම ආසයි අක්කිගේ වීඩියෝ බලන්න . අක්කි හරිම පිලිවෙලයි .ලස්සනයි . කිකීත් හරිම හුරතල් . අක්කිගේ ඉගෙන ගන්න වැඩ සාර්ථක වෙලා . පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sadinkushan2300
@sadinkushan2300 3 ай бұрын
අක්කිගෙ වීඩියෝස් ගොඩාක් ලස්සනයි❤ ඒ වගෙම අක්කත් ලස්සනයි 😊 හැමදාම සතුටින් ඉන්න.හොදින් ඉගෙනීම් කටයුතු කරන්න. 😊❤🌺💐🌹
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰🌿
@Aloooooooo-fg6ez
@Aloooooooo-fg6ez 3 ай бұрын
අම්බෝ මේක දානකම් පිස්සුවෙන් වගේ බලන් හිටියෙ😪
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥹♥️
@user-if8nn5yx7v
@user-if8nn5yx7v 3 ай бұрын
ඔයාගේ හැම හොඳ බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.මමත් ඔයාගේ වයසේමයි මමත් software engineering පැත්තෙන් ඉස්සරහට යන්න තමයි ඉන්නේ.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Di_Lu.
@Di_Lu. 3 ай бұрын
අනෙ ශෝක් නන්ගො.. 😚♥️ good luck oyata. Ikmanatama aluth vlog ekak genna. Parissmin inna. ♥️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Walk_on_NAture
@Walk_on_NAture 3 ай бұрын
Harima lassni video eka..oyagen purudu wela math dan issarata wada piliwelata wada karanawa❤❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Ishuliyanage-gy5eo
@Ishuliyanage-gy5eo 3 ай бұрын
Please koththumi magi noodles kanna epa😔. Mage hodama yaluwa Al kale koththumi kala dn cancer ekak hadila inne. Please kanna epaa. Minota witharak newe me msg eka dakina hamotama kiyanne kannanam epa 🙏
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Seasoning packets ek danna epa kaddi. Eke cemical thiyenne
@RuWee_
@RuWee_ 3 ай бұрын
අනේ මෙයිලී 😫❤❤❤❤ ඔයාට හොද ඉවසීමක් තියෙනවා වගේ මට නම් තරහ යනවා පොඩි ලමයි ඇවිත් බඩු අදිනකොට 🤭
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🤭♥️ meily welawakata guti kanw magen
@RuWee_
@RuWee_ 3 ай бұрын
@@minolidisanayaka meily නෙවේ අනේ අර hostel එකේ පොඩි බබා 🤭 meily ට ආදරෙයි 😙
@user-yp1yb5by6h
@user-yp1yb5by6h 3 ай бұрын
අක්කි ඔයා හරි ම පිළිවෙළ වගේ ම හරි ම ලස්සනයි ❤ ඒ වගේ ම වීඩියෝස් බලන්න ආස හිතෙනවා❤😇🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🌿💯
@jeonera3589
@jeonera3589 2 ай бұрын
අදත් video එක ගොඩක් ලස්සනයි මිනෝ 😊❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@madhushanika9983
@madhushanika9983 3 ай бұрын
Wow nangi.😍uni yana dawase vlog ekakkuth oni.❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Ok♥️🥰
@malanidamayanthi5224
@malanidamayanthi5224 3 ай бұрын
ගෙදර room එකටත් වඩා ලස්සනයි ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@nimedadushani9713
@nimedadushani9713 3 ай бұрын
අනේ අක්කා හරි ම ලස්සනයි වීඩියෝ එක .❤❤ ම්ව්ව් ලස්සන වීඩියෝ දිගටම ගේන්න හොදේ . ආදරෙයි ගොඩක් ❤❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@dilrukshidissanayaka2255
@dilrukshidissanayaka2255 3 ай бұрын
බලන්න ගත්ත දා ඉදන් මේ වෙනකල් හරි ම ආසාවෙන් බලනවා ❤️ good luck nangaa❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 3 ай бұрын
ඔය Boy friend ගෙන් පරිස්සම් කරගන්න කිකිව.😂නැත්තන් 🤭අලුත් place එකත් ලස්සනයි 😍 ඔයත් ලස්සනයි,ඔයාගේ වැඩත් ලස්සනයි නංගි.❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🤭♥️
@anjalijayawardana1713
@anjalijayawardana1713 3 ай бұрын
නංගි ඔයාගෙ කෑම එහෙම කොහොමද. ඔයාම උයා ගන්නවද නැත්තං බෝඩිමේ ඇන්ටි උයලා දෙනවද.. ඔයා හරිම පිලිවලට ඉන්න කෙනෙක්. ඔයාගෙ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කිකී පව්😢
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Bodimen denaw. Akka kenek inne mehe eya hari hodai kemath rasai
@vishuuperera
@vishuuperera 3 ай бұрын
අනේ මේලි බබා ශෝයි 🥺❤️ අක්කිගෙ වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා අක්කා හදවතින්ම...බුදු සරණයී අදත් වෙනදා වගේම ලස්සනයි ව්ලොග් එක🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@belafernando4874
@belafernando4874 3 ай бұрын
Thank you mino oyage vlogs thiyenawa da kiyala hamadama balanawa youtube eke ilaga vlog eat ikmanata genna ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@tharukaushalya7295
@tharukaushalya7295 3 ай бұрын
ඔයාගෙ vlogs මාරම ලස්සනයි නංගී ❤🌼 ඔයාගෙ vlog එකක් බලපුහම මගෙ නම් stress එකත් අඩු වෙනවා.Thanks❤🌼
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥺
@tharushinimeshika3161
@tharushinimeshika3161 3 ай бұрын
Ada video ekath harima ලස්සනයි..🥰😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-wo8fv4bo1m
@user-wo8fv4bo1m 3 ай бұрын
Vlog එකනම් ගොඩාක් ලස්සනයි අඅක්කි❤️🥰 ලස්සන ට පිළිවෙලට ඉන්න ඔයා ගොඩාක් පින් කරලා❤ කිකි ගැනයි මේලි ගැනයි නම් ගොඩක් දුකයි අක්කි🥹 හැමදම ඔය විදියට ම ලස්සනට ඉන්න බුදුසරණයි අක්කි❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-yr6hp3fe9o
@user-yr6hp3fe9o 3 ай бұрын
අනේ කොච්චර නම් බලන් හිටියද අක්කී....මාර පිලිවෙලයි ලස්සනයි දෙයියනේ 😍😍😍😍😍😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Nimeshadadallage
@Nimeshadadallage 3 ай бұрын
නියමයි නංගි.....ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඔයාට සුබ පතනවා....❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@pramodyasandeepani1833
@pramodyasandeepani1833 3 ай бұрын
ඔයාගෙ විඩියෝ එක ගොඩාක්😍🥺❤️ලස්සනයි අනෙ ❤බලන් ඉදියෙ මෙ vlog එක ගේනකම් ඔයාගෙ වැඩ හරිම නීට් good luck ඔයාගෙ වැඩ ටික හොදට කරගන්න
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-cb4kt8oo4n
@user-cb4kt8oo4n 3 ай бұрын
Video eka danakam harima asawen hitiye akke❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@simplestudyvlogs
@simplestudyvlogs 3 ай бұрын
Video eka danakan balan hitiye nangi. Harima lassanai ada video ekath ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@januuwijerathna6389
@januuwijerathna6389 3 ай бұрын
හරිම ආසයි අනේ ඔයාගේ වීඩියෝ බලන්න 😚❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-nr1ix3yq3m
@user-nr1ix3yq3m 3 ай бұрын
යූටියුබ් එකෙන් ආසාවෙන් බලන චැනල් එක❤ වෙනවා වගෙම ලස්සන වීඩීයො එකක් අක්කෙ.ඔයාගෙ ඉස්සරහට තියෙන වැඩ ටික කරගන්න සුබ පතනවා❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Dinikalupahana5860
@Dinikalupahana5860 3 ай бұрын
Ane akkiyo oyth harima lassanai aluth room ekth lassanai godak oyage room eke indoor plants wala lassana dakala math kamare plants thiyanna purudu una oyge kamre thrm lassana na eth mage kamreth wenadata wada lassanai Dan Dan ekt wela wada krnn hithenawa thanks oyt ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰🌿
@rashtharu4678
@rashtharu4678 3 ай бұрын
අනේව් ආසාවෙන් බලන් හිටියෙ me vlog එක එනකම් 🥰💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@nasrinakaizer9698
@nasrinakaizer9698 3 ай бұрын
Video eka motivational and shokk akkii ❤😊😘
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@NisithFernando93
@NisithFernando93 3 ай бұрын
Ane ලස්සන vlog ekak❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e 3 ай бұрын
Oya godak wasanwanthai…………..❤ Parissamin inna hrida gdrt wada sathutin hodin inna ….. hodin igena gnna ❤❤adath video ek lassanayi mino❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@toshi_dina
@toshi_dina 3 ай бұрын
අනේ කිකී 🥹 බෝඩින් එකත් ලස්සනයි. හොදට වැඩ කරගන්න 😌🤍 vlog ගේන්න අමතක කරන්න එපා.. 😁😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sithmagayandi1616
@sithmagayandi1616 3 ай бұрын
Good luck akki❤ Wada Tika hodin karagnna akki😘❤️ Aluth place ekath lassanai❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@surani13
@surani13 3 ай бұрын
හරිම ෂෝක් nangi. All the best ❤️❤️😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@poojanranithu4037
@poojanranithu4037 3 ай бұрын
Hari lassanai nangi vedio eka.parissamen inna.budusaranai.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@yomalibinguu5910
@yomalibinguu5910 3 ай бұрын
ane harima lassanaii nangi. oya motivate karanawa apiwath.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 suba anagathayak nangiyo
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@lakshanisandunika44
@lakshanisandunika44 3 ай бұрын
Wow mino you made the room so beautiful and it's look like calm and cool place❤❤❤ 😍😍😍😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@nimeshamadushanijayalath392
@nimeshamadushanijayalath392 3 ай бұрын
Mara lassnai nngi room eka.oy godk piliwela lassnat inn kmthi knk kyla penwa me video ekn.goodk luck nngi video dann issrhatath❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@maleeshabannahaka4857
@maleeshabannahaka4857 3 ай бұрын
Ada video ekath lassanai minooo akkee... oyge aluth white shoe ekakma mth gaththa hlooo iyee... ❤ hrima lassanai oyge hostel room ekth..🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@udeshikachandrasekara4645
@udeshikachandrasekara4645 3 ай бұрын
ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්න කියලා විශ් කරනවා ලමයො...හොදට වැඩ ටික කරගන්න....❤️❤️❤️❤️✨✨✨
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@priyankakumari-xr9qr
@priyankakumari-xr9qr 3 ай бұрын
ඔයා හරිම පිළවෙලට වැඩ කරනවා නංගෝ... අනාගතයට සුබ පැතුම් ලස්සන ගෑනු ළමයෝ..❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 3 ай бұрын
ඔයා කොහේ හිටියත් හරිම පිළිවෙලයි නංගා ❤ හොදට ඉගෙන ගන්න...සුබ පැතුම්....❤ බුදු සරණයි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@chamariiroshini6898
@chamariiroshini6898 3 ай бұрын
Mn ada tmi first time oyage vlog ekakata comment ekk danne. E wgema video eka balanna kalin tma comment eka danne. Serious ma kathawa thama Minolii oya video ekak demmata passe thamai therenne mn dan e videos balanna sahenna addict wela kiyala. Mama oyage vlogs balala dan kamare plants walin purawannath patan aran inne. Oyage life style ekata mn godk kemathi. E wagema oyage videos wala thiyenne wenama vibe ekak. E vibe eka mata mara widiyt set. Mn godak kl idala hemogema vlogs balanawa. Eth oyage video wla tiyena vibe eka wge kage wth videos set une ne. Oyge vlogs tmai set wenne. Oya vlog ekak danakal hena kal balan idala kiyla mtath me video ekak dala kiyala dekkama apu sathuta hinda tma mtath eka hriytm terune. Harima sathutui me wage vlogger kenek hmbuna ek gena.. Best of luck minolii ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Thankyou 🥰♥️
@ChamilaNilanthi-pq1to
@ChamilaNilanthi-pq1to 3 ай бұрын
Good luck akkiyo ❤❤ adath video eka lassanai 😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@OnithiRuhansa
@OnithiRuhansa 3 ай бұрын
Good luck akke ❤️😊
@chethanadesilva9187
@chethanadesilva9187 3 ай бұрын
Harima lassanai video eka asawen balan hitiye aluth video ekak enakn akke💗💐
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@nimalipriyangika5455
@nimalipriyangika5455 3 ай бұрын
අනේ අක්කි ඔයා හරි නිහතමානී කෙනෙක් 😊 Good luck for your future
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@cloudycafe456
@cloudycafe456 3 ай бұрын
Best vlog as always..❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@venuri-gy4jq
@venuri-gy4jq 3 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කි වීඩියෝ එක එනකන් ගොඩක් කල් බලන් හිටිය අක්කි
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@anuththarakarunarathna6481
@anuththarakarunarathna6481 3 ай бұрын
Notification එක ආපු ගමන් ආවේ😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-rs9nu4em8p
@user-rs9nu4em8p 3 ай бұрын
akkii oyage weda harima piliwelayii 😍 asahithenawaa room eka organzed karapu widihata.. good luck fro ur future dremzz dr ☺
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🌿
@vihangifernando4027
@vihangifernando4027 Ай бұрын
That doggy is sooo cute n she is also packed to go. Give my love n blessing to her😘❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@SavindiHewage-px8ku
@SavindiHewage-px8ku 3 ай бұрын
Harima lassanai akke room eka . Good luck ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@himayadewmini2607
@himayadewmini2607 3 ай бұрын
හොදට ඉගෙන ගන්න අක්කේ....❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 3 ай бұрын
වීඩියෝ එක බලන ගමන් comment කරන්නේ.. අනේ කිකීගෙයි මෙයිලි බබාගෙයි ලෙන්ගතු කම.. ඔයා එයාලට දක්වන ආදරේ හින්ද තමයි ඒ 😍😍😍😍😍 සතුටින් ඉන්න නංගී..අලුත් කාමරෙත් ඔයා ලස්සමට එළිය කළා 😍😍 හොඳින් වැඩ කරගන්න බුදුසරණයි
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 3 ай бұрын
අනේ ඔයා හරි ලස්සන පිලිවෙළ ගැනු ලමයෙක් 🥺🤍🥰 බුදු සරණයි 🥺🙏🤍🥰 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ඔයාගේ වැඩ ටිකත් කර ගෙන 🥺🤍🥰🙏
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sadaaa-iw7gx
@sadaaa-iw7gx 3 ай бұрын
Lassanai akkee video eka 🥰🥰💗💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-pf1hj2rk5f
@user-pf1hj2rk5f 3 ай бұрын
පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ 🥰🥰 අලුත් vlog දානකම් බලන් inne 🥰🥰❤️❤️😘💫
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@dilini1
@dilini1 3 ай бұрын
අනේ නංගා හරිම සතුටුයි ..ඔයා වීඩියෝ එකක් දාලාද කියලා සැරෙන් සැරේ ඇවිත් බැලුවේ ❤❤❤හරිම ලස්සනයි සතුටින් පරිස්සමට ඉන්න 😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@SavidyaAthauda
@SavidyaAthauda 3 ай бұрын
Ada vlog ekath harima lassanai akke..dawas gaanak balagena hitiye vlog ekak danakam..🥺🥺❤️oya hostel room ekath harima lassanata hadagena thiyenawa..harima piliwelai..😍😍🥰❤️ ape meily babai kiki nm paw neda akke..mata dukath hithuna e dennawa dakala 🥺🥺 However i wish you all the best for your future studies akkii..digatama vlogs genna hondee😉😉😘❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Viharani
@Viharani 3 ай бұрын
Cute and aesthetic.. love it ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@wonashasilva-wy1dc
@wonashasilva-wy1dc 3 ай бұрын
Hy mino 😊❤ youtube eka open karapu gaman vedio eka dakka ithim eka balanna gaththa akki 😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@kim36199
@kim36199 3 ай бұрын
Akki harima piliwelay. Hada wada tika karaganna akki 🥰💝💜️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@manjulapushpamaali6162
@manjulapushpamaali6162 3 ай бұрын
New room ekath lassanai ❤❤😘
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@pudamyaonethra4473
@pudamyaonethra4473 3 ай бұрын
Room makeover ek lassanai darling 😍hodta wada krgnna 🥰💫
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🥰
@NadiiVlogs26
@NadiiVlogs26 2 ай бұрын
❤ shaaa godak lassanai oyage room aeka 🥰 akki oyata onima deyak piliwelata lassanata thiyaganna puluwan ❤ akkiyoo oya godak buddimath girl kenek
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@user-ri5rj4oo2o
@user-ri5rj4oo2o 3 ай бұрын
Room eka godak lassanai akke.🙂❤ Good luck akke❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Chamathka16
@Chamathka16 3 ай бұрын
කිකී පවු අක්කි🥺❤️ පරිස්සමෙන් ඔයාගෙ වැඩ ටික කරගන්න.බුදු සරනයි 🦋🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@TharuHNS-kl6br
@TharuHNS-kl6br 3 ай бұрын
room eka hari lassani. Oya eka lassanta haduwa.❤️‍🔥
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-tu1gu6by7w
@user-tu1gu6by7w 3 ай бұрын
😊😊Video eka godak quality akki
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 2 ай бұрын
කලින් වීඩියෝස් බැලුවට කවදාවත් කමෙන්ට් කරලා නෑ ඒත් අද නම් කමෙන්ට් නොකර යන්න හිත දුන්නෙම නෑ 🥰 හරිම ලස්සනයි නංගි ඔයා හරිම පිළිවෙල ළමයෙක් ඔයාගේ අනාගතේ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පැටියෝ 🤗❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰🌿
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 30 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,6 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 682 М.
MY ROOM TOUR_🇱🇰purple and white theme💜🤍
6:08
Nethu's Daybook
Рет қаралды 13 М.
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 30 МЛН