No video

Subway Sri Lanka යන්න කලින් මේ වීඩියෝ එක ක් අනිවාර්යෙන් බලන්න, ඇඟටයි ගුණයි | sri lankan food | chama

  Рет қаралды 85,921

chama

chama

3 ай бұрын

ඔන්න යාළුවනේ කාලයක් තිස්සේ යන්න, ගිහිල්ලා කන්න ආසාවෙන් හිටපු තැනකට අද ගියා. Subway එකේ තියෙන submarine කන්න ආසාවෙන් ඉන්නවද? එහෙනම් යන්න කලින් මේ වීඩියෝ එක ක් බලලා යන්න. ඒත් එක්කම Subway එකේ ඔයා ලබපු රසම අත්දැකීමත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

Пікірлер: 268
@sumcham
@sumcham 3 ай бұрын
අද නම් හොඳ review එකක්. මේක price සම්බන්ධ ප්‍රශ්නයක් විදියට තේරුම් ගන්න හොඳ නැහැ . මේක ඇවිල්ල price එකට හරියන්න quality සහ quantity නැති ප්‍රශ්නයක්. Expensive කෑමවලට price එක මත පදනම් වෙලා විතරක් බනින්නෙත් නැතුව, cheap කෑමවලට price එක නිසා විතරක් ඇබ්බැහි වෙන්නෙත් නැතුව, quality සහ quantity එක price එකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් හැකියාවක් හැමෝටම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
@tharundarshana
@tharundarshana 3 ай бұрын
සල්ලි තිබ්බත් ලංකාවේ සබ්වේ එකෙන් නම් කන්නේ නෑ. ගෙවන ගානට කිසිම වටිනාකමක් නෑ. පිටරට ගිය වෙලාවට නම් අඩු මුදලකට කන්න ඕනේ වුනාම අපි යන තැන් වලට තමයි ලංකාවේදි වැඩිම මිලක් ගෙවලා යන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් ෆ්‍රැන්චයිස් වලට වැට බැඳෙන්නේ එයාලාගේ අසීමිත ලාභ උදෙසා මිනිස්සුන්ව හූරන් කන්න යන එකෙන්.
@sachinmadusanka-2725
@sachinmadusanka-2725 3 ай бұрын
ඔයා කියපු කතාව 200% ඇත්ත අයියේ, මේ ලෝකේ කෑම වලට ආදරේ කරන තව එකෙක් තමයි මම, මම නම් මැරෙන වෙලාවෙත් ප්‍රාර්ථනා කරන්නේ කෑම කටේ හිර වෙලා මැරෙන්න කියලා, ඒ තරම් ආදරෙයි, ඒ ආදරේ වැඩි කමටම ඔයා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්ක ගමන් ඒක බලන්නෙ ගෙදර කන්න තියෙන්නෙ මොනවද ? අන්න ඒක උගුර ලගට එනකන්ම කෑවට පස්සෙ, නැත්තන් ඔයා ඒ feel කර කර කන විදිය මට වාවගන්න අමාරුයි 🥺 anyway ඔයාගෙ ගමන ඉස්සරහටම යන්න මම wish කරනවා ♥️
@sasikafernando8146
@sasikafernando8146 3 ай бұрын
ආදරෙයි මචං..උබ පට්ට නිහතමානී චරිතයක්..අද කියපු ගොඩක් දේවල් වලින් ඒක තේරුම් ගියා..ආදරෙයි ❤❤❤❤
@iduwaramuthugala3677
@iduwaramuthugala3677 3 ай бұрын
nice chama ausi idalath oyage vedio balanooo.
@welgamagechathuranga2521
@welgamagechathuranga2521 3 ай бұрын
අන්තිමට කිවුව ටික මරු චමා❤❤
@hiranthdushmantha4154
@hiranthdushmantha4154 3 ай бұрын
Ela .chama aiye. Jaya wewa
@deathstrokdimuth444
@deathstrokdimuth444 3 ай бұрын
චාමා අයියා ඔයාට ගොඩාක් තෑන්ක්...ඇත්තම rewiew එක දෙනවට...
@bawanthaprasad8502
@bawanthaprasad8502 3 ай бұрын
අදත් සුපිරියක්. ආදරෙයි චමා. මෙහෙමයි ඉතින් කන්න පුලුවන් උන් සබ්වේ එකෙන් කාපල්ලා බැරි උන් නොකා ඉඳපල්ලා මේකෙ වැලලෙන්නෙ නැතුව.
@user-kh4hy5iw1l
@user-kh4hy5iw1l 3 ай бұрын
මොකද අප්පා වෙලා තියන්නෙ කලු උනාලු නිල් උනාලු අද හිනා වෙනවමනෙ වැඩේ අපිටත් හිනා 😂😂😂 ඒ නුවර ගැන කිව්ව කතාවනම් ඇත්ත අප්පා අපි පව් සේරම කොළඹ තමා තියන්නෙ 😒 happy new year chama aye ❤
@eatwithchama
@eatwithchama 3 ай бұрын
Happy new year darling 😘
@dvimalasarathero659
@dvimalasarathero659 3 ай бұрын
Good job cama aiya budusaranai
@UdeshJayawardene-rh9hf
@UdeshJayawardene-rh9hf 3 ай бұрын
Niyamai chama 👍👍
@widwanthajayathilaka9788
@widwanthajayathilaka9788 3 ай бұрын
eka bun ekak try karala anek eka try kranda kalin watura bila hitiyanam hari ethakota real tast eka ganda puluwan neththan rasawal mix wenawa
@SanduSandu-fo4dw
@SanduSandu-fo4dw 3 ай бұрын
චාමෝ.අපි හැමෝම හදන්නේ ගේමක් ගහන් ගොඩ යන්න.ඒකට ඔයා තෝර ගත්ත එක ක්‍රමයක් ඕක.කතා ගනන් ගන්න එපා .හැම අත්දැකීමක් ම ජීවිතෙට හොද පාඩමක් වෙනවා.එක්කො ඒක දිහා ආයේ නොබලන්න.නැත්තම් දිගටම ඒක ඇදන් යන්න.ඔයාගේ චැනල් එක බලන අපි ඔයාගෙන් හැමදාම වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා.එක ඔයා ලස්සනට කරනවා. Congratulations 🎉 chama you are the best . ඔයාගේ ගමන දිගටම යන්න ❤
@Insidenews752
@Insidenews752 3 ай бұрын
ලස්සන කතාවක් කිවිවා ❤
@TravelwithShaniBoySL
@TravelwithShaniBoySL 3 ай бұрын
👍👍👍 ela ela chama
@ackrobatboy
@ackrobatboy 3 ай бұрын
18:10-18:30 patta talk eka❤.wada koththuth naha dan..
@user-os3qx2lb2y
@user-os3qx2lb2y 3 ай бұрын
මේ වගේ food center දුර පළාත් වල නොදමන්නේ ,ආදායම ලඛන්න බැහැ , එහෙම පළාත් වල මිනිසුන් ට ආදායම මදි ,....අනික තවමත් දුර පළාත් වල මිනිසුන් "කැකුළු බත් පොල් සම්බෝල" හරි ගෙදර උයාගෙන කන්න කැමති ,මම මීගමුවෙ ,කොළඹ වගේ තමා අපේ පැතිවල අය food center walin kanawa wedi , ඒ මීගමුවෙ හරි යට food center, ඒ වගේම තමා ආදායම
@LEMONADE-5000
@LEMONADE-5000 3 ай бұрын
18:10 patta talk eka brow
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 3 ай бұрын
Supiriyak chama ❤
@Happylife01451
@Happylife01451 3 ай бұрын
ඉස්සර මටත් කෑම කන්න සල්ලි තිබ්බේ නෑ.... අදටත් ලොකුවට සල්ලී නෑ....එත් මට පුලුවන් විදියට අස කරන එවා කලා බිලා ඉන්නවා....මොකද මම අද මරෙයිද හෙට මැරෙයිද දන්නෙ නෑ නේ ....😊
@user-ml6nk8xx5f
@user-ml6nk8xx5f 3 ай бұрын
Kala mriyn😊
@Happylife01451
@Happylife01451 3 ай бұрын
@@user-ml6nk8xx5f kala maranam akala maranam ahala nadda
@user-ed2lo5ls2m
@user-ed2lo5ls2m 3 ай бұрын
tuna ahasin path wenawada oyt one prices wlt product wikunanna. rasainm gana kohm unath mokd kemathi minissu aragena kanawanam.
@ghamith
@ghamith 3 ай бұрын
I used to eat like that when I was in 20s .. now I am In my early 40 s can’t eat like this anymore … good luck bro and enjoy ☺️
@tishansamaraweera2645
@tishansamaraweera2645 3 ай бұрын
Adarei Oii ❤
@kenzoyt4712
@kenzoyt4712 3 ай бұрын
Thamange salli valin kanne video danneth aiyage deta aiyage chanal eka munta thiyena amaruva😂💕
@r.s.i8753
@r.s.i8753 3 ай бұрын
Dinemore nm mita wada patta....
@LANKAgeming
@LANKAgeming 3 ай бұрын
❤❤ patta
@user-jk5rb1mf9w
@user-jk5rb1mf9w 3 ай бұрын
Niyama tikak kiwa❤
@nisallaksara5640
@nisallaksara5640 3 ай бұрын
Mehe ( Australia ) wla wennet normal 10 dollars wage footlong ek 16k wage wenne lnkawe padi ekk oka patta pdui mehe kohen kwt oy gnan ynwa
@rochsenaratne760
@rochsenaratne760 3 ай бұрын
Chama street burger yamanko eke kama hodaida balanna burgers thiyenne 1500 vge ynv patta rahailu kala pennapnko 🌚❤️
@dushanthasadaruwan6729
@dushanthasadaruwan6729 3 ай бұрын
ඔන්න වෙනද වගෙම ආ
@pramodpiyushan9806
@pramodpiyushan9806 3 ай бұрын
Burito වලින් වීඩීයෝ එකක් ගේන්නකො චමා ❤️❤️
@IkramDolce
@IkramDolce 3 ай бұрын
Mr.Biriyani Aluthkade eka try karanda
@sumudunimsara
@sumudunimsara 3 ай бұрын
Plsambolai karavala badali papadanui bitharai kala balanna asa hithei
@subhashdarshana2854
@subhashdarshana2854 3 ай бұрын
Dinemore hari burgur hut review ekak danna
@gamingnova4941
@gamingnova4941 3 ай бұрын
Atta kyna ekama food review ek thama chamage food review ek ❤❤❤❤❤❤❤❤😊
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 3 ай бұрын
CCC FOOD STUDIO එකේ PRIMO එකෙන් කාලා බලන්න. ආස හිතෙයි...❤️
@nuwanratnayake9877
@nuwanratnayake9877 3 ай бұрын
Chama pasta ekak pizza ekak kalekin kawe na neda??
@PoddaFf-db2fn
@PoddaFf-db2fn 3 ай бұрын
1 st 👥
@nipunamaduranga2085
@nipunamaduranga2085 3 ай бұрын
ගෙවන මුදලට සාධාරණ කෑම එකක් පාරිභෝගිකයාට ලැබිය යුතුයි.. චමා ❤
@siriwardanaweerasinghe1252
@siriwardanaweerasinghe1252 3 ай бұрын
කවුරුත් කාටවත් ඊරිසියා කරන්න ඕනි නැහැ ....ලෙඩ දැනගෙන දාගන්න එක ..ඒක කෙනාගෙ කැමැත්ත ..life is short කාල මැරුනත් සැපේ ඉන්න ඩයල් එක්කක්...😍...
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
Angal 5 ta
@ahamedcareem8112
@ahamedcareem8112 3 ай бұрын
How Saaaad!
@harshadilshan247
@harshadilshan247 3 ай бұрын
අඩෝ මෙන්න මූ නුවරට බනිනවා. නුවර නිලමෙලා මැනිකෙලා වරෙල්ලා. 😂😂
@gayanlahiru8558
@gayanlahiru8558 3 ай бұрын
කට ඇතුලෙ තියෙන මයික් එක ගිලෙන්නැතුව ඔය තරම් කෑම කන්නෙ කොහොමද?
@user-jz5ll7hv9o
@user-jz5ll7hv9o 3 ай бұрын
Oya suger pesiore check Kara ganna ase nil wenawanm oyata leda athii
@slnerdcave3227
@slnerdcave3227 3 ай бұрын
ලංකාවේ සබ් එක කරන්නේ ෆ්‍රෙන්චයිස්වල තුන් දෙනෙක් වන් ගෝල්ෆෙස් එක එක්කෙනෙක්ගේ හයවේ එකේ තියෙන දෙක ශ්‍රී ලංකා ඉන් ෂූරන්ස් කොල්ලූපිටිය රාජගිරිය මවුන්ට්ලෝනියා හවුලොක් සිටී වල තියෙන්නේ සෆ්ලොජිකලගේ
@dulakshikawickramasinghe5971
@dulakshikawickramasinghe5971 3 ай бұрын
Subway eken kanna baha hoda sandwich ekak customized karaganna bari minissunta. Very sorry. Mama kohenwat wena sub kanne naa meyalagen witharamai kanne i am super happy with their food but u have to know what is the best combo.
@Global_Reveiwer
@Global_Reveiwer 3 ай бұрын
Chama. Good review. I like to put my own opinion about the price . I think multi nationals fast food companies like Mac / pizza hut / subway etc. have their own standards selling price . That might be the reason for high prices . Can anyone share any thoughts?
@DiaryofKaveen
@DiaryofKaveen 3 ай бұрын
Eheliyagoda Bun house highly Recommended
@binukbharatha8134
@binukbharatha8134 3 ай бұрын
Ape ramalingm eke oya ganata patta rasa ewa 15 withra kanna puluwn 😂❤🎉
@user-md2lu8yo9h
@user-md2lu8yo9h 3 ай бұрын
Kewat kmak na bn video walat gym ekakt palayn nattan marei ub digatam ohom giyoth dnatam hena saisne bn exsises karahn ube hodt kiynne sago
@MrMarkkk
@MrMarkkk 3 ай бұрын
Supiri talk eka chamaaaa 😂😂😂 kottu
@lpcookingshow1703
@lpcookingshow1703 3 ай бұрын
ආදරෙයි දුන්න වචන ටිකට💜
@sugathmks
@sugathmks 3 ай бұрын
🤩
@manuushahesahn3296
@manuushahesahn3296 3 ай бұрын
දුප්පතතෙක් විදිහට ඉවදුන එක වරැද්දක් නෙමෙයි හැබැයි දුප්පතතෙක් විදිහට මැරෙන ඒක තමන්ගේ වරදක් 💫
@Mickayel
@Mickayel 3 ай бұрын
අනිවා❤
@rasangalakmali5659
@rasangalakmali5659 3 ай бұрын
Malahama muwa danna pettiyak aluthen hadanna wenawa
@mohamedsiddik5156
@mohamedsiddik5156 3 ай бұрын
😍💥
@user-gy8yb8eh4s
@user-gy8yb8eh4s 3 ай бұрын
මචෝ..dinemore එකේ spicy chiken submarine එක තමයි මම කාලා තියන රසම එක..පුලුවන්නම් reviwe එකක් දාන්න..
@angel9968
@angel9968 3 ай бұрын
ඊට වඩා රසයි burger hut එකෙ spicy chicken sub එක.try කරල බලන්න ගානට් ඊට වඩා අඩුයි
@DilukKavinda-ml8de
@DilukKavinda-ml8de 3 ай бұрын
DDD char SIU eken kala balanna supiriyak thama
@IsuruPrasad-uw2ce
@IsuruPrasad-uw2ce 3 ай бұрын
@vidurangamahesh1774
@vidurangamahesh1774 3 ай бұрын
ගල්කිස්සෙ street burger කාලා බලන්න 🌝❤️
@sachithsameera4036
@sachithsameera4036 3 ай бұрын
16:19 supiri kathaawa
@tharusi1232
@tharusi1232 3 ай бұрын
👍👍👍
@rubiksrilanka1991
@rubiksrilanka1991 3 ай бұрын
❤❤❤❤❤
@chiranravidu679
@chiranravidu679 3 ай бұрын
Chama periyamulle Manzil try kare nedda try karala balann plz ASA hithei 😇🤟
@sanjayasnd89
@sanjayasnd89 3 ай бұрын
ow ow, rotti udin meeyo duwanawa bala bala kaddi thawath asa hithei 😄
@chamiyagamingsl
@chamiyagamingsl 3 ай бұрын
❤🤤
@Sachiya_Games
@Sachiya_Games 3 ай бұрын
😊😊😊
@sakunaniyodaya2803
@sakunaniyodaya2803 3 ай бұрын
Bread talk එකටත් ගිහින් බලන්න්😮
@user-jc8vw2xk7z
@user-jc8vw2xk7z 3 ай бұрын
macchan oyata oka madi macchang hariyata tooth pick kewa wage
@monstrback
@monstrback 3 ай бұрын
Pripputh nthuw sambaloi ,bathui knn wenne🤧 mt dn
@malinthasapumal
@malinthasapumal 3 ай бұрын
🌝❤️
@Beautyseen805
@Beautyseen805 3 ай бұрын
චමා උබව දැක්කා විතරයි ජාඇල දී දැන්... ජය වේවා
@eatwithchama
@eatwithchama 3 ай бұрын
Bro 🥰
@etgcvdegdbfn2169
@etgcvdegdbfn2169 3 ай бұрын
Adanan wadak na bn
@user-rw7kw2rn8t
@user-rw7kw2rn8t 3 ай бұрын
International francis ලංකාවෙ මොකට කරනවද මන්ද ලංකාවෙන් පිටට ගියාම තේරෙනව buger එකක් submarine එකක් පැලෙන්න meat දාල එකක් කෑවොත් වේල් දෙකක් ඕනෙ නෑ. සල්ලි අමාරු මනුස්සයෙක්ට උනත් සල්ලි එකතු කරල හරි ආසාවට කනකොට කහොදට බඩ පිරෙන්න දෙන්න ඔනෙ. චමාගෙ videos මං නිතරම බලනව නියමයි චමා♥️♥️
@foodhub9381
@foodhub9381 3 ай бұрын
Sapa duka karakenawa.health eka parissamen
@m.dcreations6607
@m.dcreations6607 2 ай бұрын
Jaffna එන්න 😂❤
@senulyanethusara2616
@senulyanethusara2616 3 ай бұрын
Chama uncle mawath kamakata ekathu karaganna puluwanda .math asai.please
@polarproductions9389
@polarproductions9389 3 ай бұрын
❤❤
@Sanjee609
@Sanjee609 3 ай бұрын
Mehe nan ithin Subway kiyanne wade ekak kanawa wage thamai
@thusharasampath5333
@thusharasampath5333 3 ай бұрын
Subway sandwich ekath ekka potato chips eka අනිවාර්යයෙන් thiyenne one eka වෙනමම rasak..
@sanjeewanibm
@sanjeewanibm 3 ай бұрын
සබ් ව වේ 😅😄😄
@dushanthasadaruwan6729
@dushanthasadaruwan6729 3 ай бұрын
චාම අයියා
@THOZ__________
@THOZ__________ 3 ай бұрын
කොල්ලුපිටියේ එකේ තමා සුපිරිම
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
❤❤❤
@nuwandarasammani2708
@nuwandarasammani2708 3 ай бұрын
❤❤❤❤
@user-cz7gf9ci8e
@user-cz7gf9ci8e 3 ай бұрын
mata ekkata wada honnda submarine hadanne puluwan ae ganata!
@lpcookingshow1703
@lpcookingshow1703 3 ай бұрын
Supiriyak ❤❤❤😊
@rusanda13
@rusanda13 3 ай бұрын
Oyage vayasa kiyada bado
@PasinduAmarathunga-lv3lt
@PasinduAmarathunga-lv3lt Ай бұрын
කන්නම ඕනෙ ඒක 😂😂😂
@Nipunhimash
@Nipunhimash 3 ай бұрын
Subway nam set na
@kavinudulkith6366
@kavinudulkith6366 3 ай бұрын
Oya kiyana 900 rice ekth video ekk dmu
@sachinthapanduka4830
@sachinthapanduka4830 3 ай бұрын
Kiyapu tika nam ata hbi
@chamimusic1011
@chamimusic1011 3 ай бұрын
උන් සෑහෙන්න ලාබයක් ගන්නවා ඔය කෑම ඔය ගානට දීල
@user-gx9np4ye9k
@user-gx9np4ye9k 2 ай бұрын
eke podi balapan padui oi
@pubudu1541
@pubudu1541 3 ай бұрын
Kukees kanakota uda thalla thuwala weno
@eshanmadusanka3593
@eshanmadusanka3593 3 ай бұрын
Chama pan pan ake ekk krnna
@thilinakarunarathne4301
@thilinakarunarathne4301 3 ай бұрын
Dinemore එකෙ submarine 10ක් කාලා පෙන්නන්න....
@sachithsameera4036
@sachithsameera4036 3 ай бұрын
Expirience eka umba thama danne
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
චාමා වෙනමම කතා ටිකක් කියපු video එකක් මේක... හිනාවෙවී කිව්වට කතාව අවංකව කිව්වා කියලා හිතෙනවා 🥺❤️👊
@thejana_wikii
@thejana_wikii 3 ай бұрын
Namal ayya... ❤️❤️😁
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
@@thejana_wikii 😊😊😊❤️👊
@RESPECT-mh4dn
@RESPECT-mh4dn 3 ай бұрын
@@MJJNamalDias mawa mathakada 😃
@MJJNamalDias
@MJJNamalDias 3 ай бұрын
@@RESPECT-mh4dn හරියටම මතක නැහැ... කලින් reply කරලා තියෙනවාද? 🙏
@RESPECT-mh4dn
@RESPECT-mh4dn 3 ай бұрын
@@MJJNamalDias ow mn ahuwe oya verification mark eka gatte kohomada kiayala
@devimudannayaka7282
@devimudannayaka7282 3 ай бұрын
Apita owa kanna ithin lankawata anna oni
@gagankodikara867
@gagankodikara867 3 ай бұрын
ඉස්සරලාබම එක පෝසම්බල් ඇන්ඩ් චිකන් කියල උදේට විතරක් තිබුනෙ 180යි😂😂😂
INDIA'S GOT LATENT | EP 03 ft. Urfi Javed @ashishsolanki_1 @yashrajnt
1:05:19
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 68 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 24 МЛН
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,3 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН