පාතාලයේ හැම එකාම මදූෂ් ගිය තැනට යන්න ලෑස්ති වෙයල්ලා | SUDAA CREATION

  Рет қаралды 149,634

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#madush#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @classicsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• විශේෂ හැකියවක් ඇති මේ ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ට්‍රම්ට වෙඩි ප්‍රහාරයක...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• වසන්තගෙ ලෝකෙම අපි තමයි...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 669
@pkds1983
@pkds1983 6 ай бұрын
වසන්ත නෙවෙයි බැරි වෙලාවත් වසන්න ගෙ පවුලේ මළගෙයක් උනා නම් තාමත් තියෙයි පෝලිම අවසන් ගෞරව දක්වන්න, අරක්කු ලොරි ගනන් බොන්න යාලුවෝ ඉදී එහෙමනං, ලංකාවේ සුපිරිම කේටරින් සර්විස් වලින් හොටෙල් වලින් ගේන කෑම කන්න කිලෝමීටර් ගණනක් දිග පෝලිං තියෙයි,මුලු පාර්ලිමේන්තුවවම වැල නොකැඩී එයි වසන්ත මල්ලි වසන්ත අයියා කියාගෙන, පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශයකුත් කරයි, යූටියුබ් කාරයෝ එහෙනම් මළගේ ලයිව් දෙන්නේ පැය විසිහතර පුරාම, එෆ් බී පේජ් කරන එවුන් පතහෑලි ලියයි දවසම, ලංකාවෙම ඉන්න නළුනිළියන් සහ ගායක ගායිකාවෝ දවස් හතම නයිට් ගහලා තුන්මාසේ දානේ දෙනකං වසන්න ගෙ ගෙදර පැලපදියම් වෙනවා,අඩුම තරමේ වසන්තට කෝටි විස්සක් විසිපහක් වියදම් කරන්න වෙනවා ඔය කියූ නොකී අපත හැත්තට කන්නයි බොන්නයි දෙන්න.ගායක ගායිකාවන් දුක් ගීතත් හදලා ගායනා කරයි.රාජපක්ෂ හැත්ත ප්‍රමුඛ පොහොට්ටු නඩේ මලගේ විකුණාගෙන උන්ගේ දේශපාලනය ගේමත් ගහයි, හෙලිකොප්ටර් වලින් මල් ඉහයි, රන්සිවි ගේක දාගෙන මිනිය කොළඹ වටේම ගෙනියයි,පුන්ඩේ ෆන් කාරයෝ කදුලු වගුරවමින් විස්කි බ්‍රැන්ඩි බොයි, එහෙනම් මේ දවස් වල ලංකාවම වෙනම ලෝකයක සිරිය අරං තියෙයි.
@chandani9203
@chandani9203 6 ай бұрын
Sahathika aeththa
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 6 ай бұрын
සහතික ඇත්ත
@HareemKottege
@HareemKottege 6 ай бұрын
Aka sahathika aththa
@pramilasudarshani8854
@pramilasudarshani8854 6 ай бұрын
Ammo, kiyala wath kiyaganda bari දෙයක් සහතික ඇත්ත oya wage වාසියට inna para haththa
@miracles35151
@miracles35151 6 ай бұрын
මහ බලු ජාතියක් අප්පා..දේශපාලන හැත්ත,නලුනිලි,ගායක,යූටියුබ් හැත්ත නොදකින් අවස්තාවාදී කාලකන්නි.අප්පිරියයි..තූ...නොදකින්.
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 6 ай бұрын
ඔබගේ මරණය අමිල පාඩම ක් උගන්වා ඇත. ලංකාවේ තරම් ගුණ මකු මිනිස්සු ලෝකේ කොහේවත් නෑ 😢😢😢😢
@Ganga-n1d
@Ganga-n1d 6 ай бұрын
Kata seni danada ata
@sureshfernando25
@sureshfernando25 6 ай бұрын
ළඟ හිටියනම් කටේ මී පැණි දාන්න හිතෙනවා.
@Ckb57
@Ckb57 6 ай бұрын
මේවා සියල්ල ආන්ඩුවේ වැඩ වසන්තගේ ගාතනය හොදම ශක්ශිය
@ranjaniedabare
@ranjaniedabare 6 ай бұрын
Jvp එකේනෙ කැලෑ නීතිය තියෙන්නෙ
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 6 ай бұрын
​@@ranjaniedabareජෙප්පො මේව කලේ 1971 ඉදල, උන් දැන් බෝදිසත්ව මුව හම පොරවගෙන
@srinathfernando7263
@srinathfernando7263 6 ай бұрын
POSTERNAM ANDUWEN. WENNA. BARIDA. PATHALE. PARAYANWA. BAYA. KARANNA
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 6 ай бұрын
විදෙස් ගතව ඉන්න අපි සුදා ගෙන් තමයි සවිස්තරාත්මකව දැන ගණනේ ඔබ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
@malakumari-d2n
@malakumari-d2n 6 ай бұрын
සුදු මල්ලි ඔබ පරිස්සමින් ඉන්න ඔබගේ හැම ප්‍රෝ ග්‍රෑම් අඑකක්ම මම බලනවා ඔබ‍ට බුදුසරණයි
@funnysl8695
@funnysl8695 6 ай бұрын
මොන උනත් සුදා බය නැතුව ගියා මනුසක්කම තියනවා 😍
@hasula-gg6yu
@hasula-gg6yu 6 ай бұрын
නෑ ඒක වටිනවනෙ මේ වෙලාවෙ ඉස්සරහට මොකෙක්වත් නැතිම වෙලාවටත් උදව් කරන්න ඕනෙ
@prasadkoraleagadara9973
@prasadkoraleagadara9973 6 ай бұрын
හැම එකාම කනකම් බොනකන් විතරයි. ඊට පස්සේ ඌට කෙලවිලා ගියත් කමක් නෑ කියලා හිතන මිනිස්සු තමා ලංකාවේ ඉන්නේ😢😢
@hapankam74
@hapankam74 6 ай бұрын
සුදා නියමයි .බය නැතුව මලගෙදර ගියා .ඔයා සුපිරි කොල්ලෙක් ..
@ajithlokuge7623
@ajithlokuge7623 6 ай бұрын
උණුසුම් සුභ පැතුම්....🙏🙏❤❤
@NelumLanka
@NelumLanka 6 ай бұрын
ධම්ම ගයාව චැනල් එකට ගිහින් බලන්න සුද්දා. වටිනා දේශනාවක් කරලා තියෙනවා වසන්ත උදාහරණයට අරන් ඉතාම වටිනවා
@LasanthaKumara-mh1jh
@LasanthaKumara-mh1jh 6 ай бұрын
ජයවේවා ඔබ තුමාට
@ffslbot6273
@ffslbot6273 6 ай бұрын
ඩොලර‍් ගලයි.❤ සුදා නටයි..😮 තරිකිට දොන‍්.😂😂කිය කියා 😊
@Kumary-o5t
@Kumary-o5t 6 ай бұрын
හැමදාම වීඩියෝවක් ඵනකමි බලාගෙන ඉන්නේ ඇත්තටම හොද තොරතුරක් දැනගන්න ස්තුතියි සුදා මල්ලි ❤❤❤
@sankamahesh2636
@sankamahesh2636 6 ай бұрын
අනිවාර්යයෙන් aiye ❤❤❤
@mahindakodagoda5677
@mahindakodagoda5677 6 ай бұрын
Congratulations Sudda. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. තෙරුවන් පිහිටයි.
@ashokapushpakumari8079
@ashokapushpakumari8079 6 ай бұрын
බුදුසරණ
@RodneyFernando-p7n
@RodneyFernando-p7n 6 ай бұрын
Romba thanks epa ඔයා පට්ට ජයවේවා අයියා
@d--dvideo6890
@d--dvideo6890 6 ай бұрын
Eyene ane laksha 5 penala thibune❤🎉🎉🎉
@anomadesilva6712
@anomadesilva6712 6 ай бұрын
ඔබට දීර්ඝායුෂ පතමි .තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏
@RanjithDikkubura
@RanjithDikkubura 6 ай бұрын
සහෝ සුදා මේ කවුද මොනවද කරන්නේ නැවත සිදුවෙන්නයි යන්නේ. History repeats. Tks best rgds
@BuddhikaGayanNishshanka
@BuddhikaGayanNishshanka 6 ай бұрын
රිචර්ඩ් සොයිසා මතක් වුනා...😢
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 ай бұрын
ට්‍රම්ප්ට වෙඩි තිබ්බෙ ලංකාවේ පාතාල වද්ද 😮
@gayahaputhanthrige8776
@gayahaputhanthrige8776 6 ай бұрын
I noticed too nadisha hemamali❤ Respect her🙏🇬🇧
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 6 ай бұрын
මොන තරම් භයානක අපරාධයක් වුනත් ,මහජන ආරක්ෂක ඇතමති හිනාවෙවී කියන්නෙ ඔවැනි දේවල් සිද්දවෙන්න පුලුවන් කියල. මේක ඉතාම අනතුරුදායක තත්ත්වයක් 😮
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 6 ай бұрын
ඇත්ත වසන්තගේ මළගෙදරින්ම හොද පාඩමක් ඉගන ගන්න පුළුවන් ඇති දාට ඔන තරම් මිනිස්සු ඉන්නවා නැතිදාට ඉන්නේ ටිකයි මේ රටේ බහුතරයක් ආර්මාර්තකාමි මිනිස්සු 😮 අපි දැක්කා ත්‍රිපෝෂ ෆැමලි වගේ එවා ඉන්නකම් වසන්තගෙන් හොදට කුට්ටිය කැවා නැති උනාම අවසන් ගරැ කිරිමටවත් නැ 😮
@clementfernando3914
@clementfernando3914 6 ай бұрын
ඔය පාඩම් මම ඉගෙන ගත්තේ දැනට අවුරුදු තුනකට ඉස්සෙල්ලා, සුදා ස්තූතියි.
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 6 ай бұрын
මෙවා ඔක්කොම දේශපාලන නාඩගම් ජන්දයක් ලංවෙන කොට. පාස්කු 2 😅
@exploreedite.9411
@exploreedite.9411 6 ай бұрын
සුදා අයියෙ ඔයත් එක්කත් ගොඩක් අය තරහයි..ඒක නිසා ඔයත් යන එන ගමන් ගැන පරිස්සමෙන් ඉන්න..කල්පනාවෙන් ඉන්න..බුදුසරණයි ❤
@newkw7611
@newkw7611 6 ай бұрын
විදෙස් ගත අපි ඔබතුමගේ යුටියුබ් චැනල් එක අනිවාර්යයෙන්ම නරබනවා බොහෝමත්ම ස්තුතියි ඔබතුමට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@سوماسرلنكا
@سوماسرلنكا 6 ай бұрын
Videsaye sitina api suda aiyagen tamai hamadema danaganne teruwan saranai obata ❤❤❤
@RilasAhamed
@RilasAhamed 6 ай бұрын
நாங்கள் இன்றுபோல் என்றும் உங்களோடு! நல்லதை பகிர்ந்து நல்லதோர் சமுதாயத்தை கட்டியெழுப்புவோம் உங்களுக்கும் உங்களது குழுவினருக்கு வாழ்த்துக்கள் ❤
@asankalakmal9025
@asankalakmal9025 6 ай бұрын
සුදා අය්යෙ ඔයත් පරෙස්සම්න් ඉන්න තෙරුවන් සරනය ེ ❤
@sureshfernando25
@sureshfernando25 6 ай бұрын
වසන්ත එක්ක ෆොටෝ එකක් නැත්නම් interview එකක් කරපු, නැත්නම් කාපු බීපු KZbinrs ලගේන් මළගෙදර වෙඩි කන්න හරි යනවා දැක්කේ සුදත්ත විතරයි,, ඒකට එකෙන්ම Respect ❤
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 6 ай бұрын
සුදා ගැම්මක් තමයි❤❤
@kanthiAriyalatha
@kanthiAriyalatha 6 ай бұрын
Suba පැතුම් suda malli
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 6 ай бұрын
චන්දය කිට්ටු වෙනකොට චන්දය කල්දාන්න මේ වගේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනව.
@deepanithennakoon6245
@deepanithennakoon6245 6 ай бұрын
සුබ පැතුම් ඔබට ❤❤❤❤❤
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 6 ай бұрын
සත්‍ය වටහා දුන් වසන්තට අයියට ගොඩක් පිං අයියෙ කුහක නින්දිත කාලකන්නි සමාජයේ නිරුවත ලොකේට වටාහා දුන්නට ගොඩක් පිං
@udeshikakalpashehan5414
@udeshikakalpashehan5414 6 ай бұрын
Congratulations Suda Aiya 👍
@slrupasinghe4906
@slrupasinghe4906 6 ай бұрын
අවංකවම සුදා මල්ලි❤
@sumangalapunithamalar4728
@sumangalapunithamalar4728 6 ай бұрын
Auguri suda Ayya God bless you 🙏💐
@Kumary-o5t
@Kumary-o5t 6 ай бұрын
සුබ පැතුම් සුදා මල්ලී ❤❤❤
@mangalikasooriya9863
@mangalikasooriya9863 6 ай бұрын
Adarei hemada malliya budu saranai
@pkds1983
@pkds1983 6 ай бұрын
සුදෝ ලක්ෂ පහට සුබ පැතුම් මචං ❤❤❤❤2019 ඉදං උබේ වීඩියෝ බලනවා ❤ ජයවේවා ❤❤❤❤
@prashanthageemuni5626
@prashanthageemuni5626 6 ай бұрын
Ilike sudaththa 👍🏽♥️👍🏽
@kanthikanthi2885
@kanthikanthi2885 6 ай бұрын
ලංකාවෙ තරංග ගුණමකුණු මිනිස්සු වෙන කොහෙවත් රටක නෑ නෑ. ඒ හින්දා ඔබතුමාලා පරිස්සමෙන් බුදු සරණයි
@priyanganipriyangani7242
@priyanganipriyangani7242 6 ай бұрын
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 6 ай бұрын
සුදා ගැම්මක් තමයි
@ravimario1882
@ravimario1882 6 ай бұрын
Well done Suda very good Explanation keep it up ❤❤❤❤❤❤❤❤❤❤
@rupahettiarachchi9683
@rupahettiarachchi9683 6 ай бұрын
සුදා මල්ලි සහතික ඇත්ත
@janajana7879
@janajana7879 6 ай бұрын
මිලියනයක් වෙඉ අපිත් ඉන්න වා සුදා ජයවේවා ❤️🙏🏾
@shridharanjoseph7697
@shridharanjoseph7697 6 ай бұрын
Congratulations. Please continue your great services. 👍💐🎉
@lankacool4499
@lankacool4499 6 ай бұрын
Vanakam sir 🙏❤️I'm Tamil but I watching your all videos
@maheshdanushka238
@maheshdanushka238 6 ай бұрын
බුදු සරනයි අයියෙ
@MohamedMohamed-z6c6s
@MohamedMohamed-z6c6s 6 ай бұрын
❤❤❤ සුබ පැතුම් අයියා 🎉🎉
@lankacool6427
@lankacool6427 6 ай бұрын
සුබ පැතුම් සුදන්ත මොනවා වුනත් මට හිතෙන එක දෙයක් තියෙනවා බැලුවම kpi වැඩ්ඩා ආණ්ඩුවට පොලිස් පතිට කරන්න බැරි වැඩනේ ඕවා පාතාලේ මර්දනය කරන එක
@janranijanrani2187
@janranijanrani2187 6 ай бұрын
Niyamai soda...api oba samagai. Thank you soda...
@NichaBoutros
@NichaBoutros 6 ай бұрын
ඔබතුමාට බුදු සරණයි
@shiromiwarshakoon5402
@shiromiwarshakoon5402 6 ай бұрын
Suba.pathanawa.mr.sudaththa.hemadema.paressamen.
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 6 ай бұрын
Api ithin aththe daneganne sudagen thamai thanks suda ❤❤❤❤
@SenakaAtukorala
@SenakaAtukorala 6 ай бұрын
සුදා... ඔයානං නියම ආද්ර්ශමත් කියමං කියන්නේ!!! හැදෙන එකෙක් නං ඔයාගේ ලස්සන ඇඩ්වයිස් ඕනවටත් වඩා ඇති!!🙏 හරිම ලස්සනයි සුදා මල්ලී... හරිම ප්‍රියංකරයි..❤️❤️🙏🙏
@roshinihalahackone3008
@roshinihalahackone3008 6 ай бұрын
අයියේ කෝ කුචී බුචී වසන්ත අයිය එක්ක කාපු බීපු උන්
@PrabathChathuranga-m6u
@PrabathChathuranga-m6u 6 ай бұрын
Un higana perethayo tikak😂
@HemaliPrasangika-dp1bg
@HemaliPrasangika-dp1bg 6 ай бұрын
ආපෝ අප්පිරියා ජෝඩුවක් ,,kuchi කන්න තියෙන පෙරේත කම ,,buchi mokedda manda
@RuvindmilanK
@RuvindmilanK 6 ай бұрын
හායි ෆුඩීස්..අද මේ අපි ඇවිත් තියෙන්නේ අපේ වසන්ත අයියගේ හත් දවසේ දානේට අම්බෝ මෙතන කියන්න බැරි තරම් කෑම ගොඩාරියක් තියෙනවා..අපි දැන් කන්නයි යන්නේ.මල ගෙදර නම් එන්න බැරි උනා අපිට එදා වෙන තැනක කන්න සෙට් උනා..ඒත් අපි දානේට ආවා..🤓🤓
@bbbj3868
@bbbj3868 6 ай бұрын
අනේ සුදා අයියේ ඔය පාතාලේ උන් ගැන කොච්චර කතා කරත් පලක් නෑ කරුණාකරලා අතරමං වෙලා ඉන්නඅසරණ අපි ගැන කතා කරන්න
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd 6 ай бұрын
@@RuvindmilanK ammo 🤣🤣🤣🤣🤣
@abodabod2603
@abodabod2603 6 ай бұрын
❤ සුදයට ගොඩක් ඒ මනුස්සයාගෙන් කාපු බීපු ඒ මනුස්සයාට මා ගෞරවය කරනවා ඒකයි ලංකාවේ එවුන්ගේ හැටි ඉන්නකම් එකෙක් කට ඇරියේ නෑ
@bhagyavf
@bhagyavf 6 ай бұрын
හරියට බැලුවොත් ඕව ඔක්කොම, ආණ්ඩුවේ..
@jandrajandra5712
@jandrajandra5712 6 ай бұрын
සුදා මල්ලි ඔබට ජය ❤❤
@PriyanthaJayasinghe-ns4vu
@PriyanthaJayasinghe-ns4vu 6 ай бұрын
කාපු බීපු අය කෝ. ඒ මනුස්සයාගෙන් කනකම් බොනකන් විතරයි ත් එක්ක අපි ඉන්නවා මම කුවේට් වල ප්‍රියන්ත
@Shasika-q6z
@Shasika-q6z 6 ай бұрын
Theruwan saranai suda aiye
@Thusharirathnayaka-hd1ow
@Thusharirathnayaka-hd1ow 6 ай бұрын
සුබ පැතුම් අය්යේ හැමදාමත් ආදරෙයි
@herathkumari
@herathkumari 6 ай бұрын
සුබ පැතුම් සුදා අය්යා ලක්ෂ 5 ලක්ෂ 10 වෙන්න කියලා පතනවා ❤❤❤
@erangarathnayaka5261
@erangarathnayaka5261 6 ай бұрын
Oyath block
@kum1991
@kum1991 6 ай бұрын
Poster නම් පාතාලයෙන් නෙමෙයි😅😅😅😅😅😅😅. සුබ ආරංචියක් poster වගේ
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 6 ай бұрын
කාපු බීපු කෑමක් තියන තැන හොයාගෙන ගිහින් කාපු උන් ඇමතිලා නිලියෝ නලුවෝ යුටියුබිස්ලා ගායිකාවෝ අද හැංගිලා ලැජ්ජයි මේ තරමිම බයයිද මේ මනුස්සයා පණ පිටින් ඉන්න කොට දැනගෙන නෙවෙයිද ඇසුරැ කරේ බලු වැඩ මුන්ගේ නොදකින් විතරක් බුදු සරණයි සර් පරිස්සමින් ජය වේවා
@lukmanzuhaila1591
@lukmanzuhaila1591 6 ай бұрын
Congratulations brother budu saranay.👍👍👍👍👍👍❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@NightExpressLine2009
@NightExpressLine2009 6 ай бұрын
ඔන්න මමත් අයියව සස්ක්‍රයිබ් කරා 👍 ජය වේවා
@wasanthadiwananda6371
@wasanthadiwananda6371 6 ай бұрын
මිලියනයකට යමු ආදරෙයි සුදා ❤👍👍
@Caldeira198
@Caldeira198 6 ай бұрын
වසන්තයගේ වගේ තව සීන් එකක් අල්ලන්න තියෙන්නේ.
@krishanlal747
@krishanlal747 6 ай бұрын
ரொம்ப நன்றி நண்பரே (Thank you brother)🇱🇰
@ranuranu529
@ranuranu529 6 ай бұрын
Wasanth aiyat minisdu kauda kiyala hoyanne balanne naa hamotama lanwela udu kala kawa biwa habai mamanam hitanne naa aeyage gidak viyapara vikka naya tibunanam aee miniha beranawane oka aeyage birida dannaws ati lankawa dan antimai suda aiye kesewetat hoda miniseak ahimi una niwsn suwa habai ata laga loku vinasayak tiyenawa kiyala danenawa thanks malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@devikajayamanne4506
@devikajayamanne4506 6 ай бұрын
You are a very genuine gentalma we love you. Plz be safe. God bless you
@nadishadilrukshi5272
@nadishadilrukshi5272 6 ай бұрын
එක ඇත්ත ❤
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 6 ай бұрын
සුබපැතුම් 🌹❤️
@dulanirajapakse9348
@dulanirajapakse9348 6 ай бұрын
සුභ පැතුම් පුතා. තෙරුවන් සරණයි!
@PremlathaPremlatha
@PremlathaPremlatha 6 ай бұрын
බුදුසරණ යිඔයාට ❤ලස්සන යි
@sudeshjayawickrema8082
@sudeshjayawickrema8082 6 ай бұрын
මේ කාලකණ්නි දූෂිත දේශපාලුවෝ හැතිකරේ ඉන්නකං පාතාලය වනසන්න බෑ සුදා අයියේ....අපේ රටේ දේශපාලකයයි පාතාලයයි කියන්නේ අමුඩෙයි පුකයි වගේ....දේශපාලුවා පාතාලයෙන් යැපෙනවා.....පාතාලය දේශපාලුවා මත යැපෙනවා....මොකද ඔවුන් දෙගොල්ලම එකතු වෙලා තමයි මත් ද්‍රව්‍ය ජාවාරම් කරන්නේ, ගණිකා ජාවාරම් කරන්නේ......මධූෂ්ව මැරුවේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් සියල්ල හෙළි කරනවා කියලා කියපු නිසා......අපේ පොලීසියේ අවංක දක්ෂ නිළධාරීන් ඉන්නවා..... ඔවුන් පාතාලය මර්දනය කරත්න ඉදිරිපත් වෙන්න බයයි.....මොකද අර මිලේනියම් සිටි මහා පාවාදීම වගේ දෙයක් ඔවුන්ට සිදු වෙයි කියලා.....මේ 76 වසරක දේශපාලන හූනියම අවසන් කළ යුතුමයි..... බලන්න රටේ ජාතික ආරක්ෂාව මේ තරම් බල්ලට ගිහිල්ලත් දේශපාලකයන්ට වගේ වගක් නෑනේ.... පහුගිය කාලේ අහිංසක මිනිස්සු කී දෙනෙක් cross fire වලට අහු වෙලා මැරුණාද?.....අර පිළියන්දල පාසල් දැරිය වෙඩි වැදී මිය යෑම මතකද?......දරුවොත් එක්ක පාරේ බැහැලා යන්න දැන් මිනිස්සු බයයි.....කොල්ලයි බල්ලයි හැම එකා අතේම ගිනි අවි.....රට පුරාම අමුතුම භීෂණයක් පැතිරිලා ....ඇත්තටම මේ රටට ජනාධිපති කෙනෙක් ඉන්නවද මංදා......නැත්තම් රට පාලනය කරන්නේ කංජිපානි ඉම්රාන් ද මංදා....මේක නම් අමුතු ඇටේම වෙලා තියෙන්නේ.....දැන් නම් රටට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යමයි.....නැත්නම් රටම වල පල්ලට තමයි.....!
@princijayatunga6201
@princijayatunga6201 6 ай бұрын
මෙතරම් දරැණු අපරාධ සිදු වුනත් මිනිසුන් බලාගෙන ඉන්නෙ තමන්ගේ දොරකඩටම විපත ආවොත් පමණක් යුක්තිය ගැන කතා කරන්න එතකොට too late .
@chinthanaseneviratne6735
@chinthanaseneviratne6735 6 ай бұрын
Sallie tiyenakam boho aya... nathi wunama kauruth naha... hariyatama hari Suda... e wagema hoda ayath innawa... jeevithe terum ganna!! Obata api aadarei jayawewa ❤❤
@NindoNando-fh1rm
@NindoNando-fh1rm 6 ай бұрын
You are correct...
@Samsunggalaxytab-tj4oz
@Samsunggalaxytab-tj4oz 6 ай бұрын
JAYAWEWA SUDA
@GeetikaGetika
@GeetikaGetika 6 ай бұрын
Niyamai wacana tika malli. God bless you
@kalumsamarakoon8330
@kalumsamarakoon8330 6 ай бұрын
මටනම් සුදා බ්‍රෑන්ඩ් එකක් ❤❤❤❤
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 6 ай бұрын
Kohomin kohoma hary jeewithe dinapu ekek duwage commercial ekath dakkada.
@shantisubasinha5591
@shantisubasinha5591 6 ай бұрын
Suba pathum theruwan saranai malli🙏
@leezakrisha5415
@leezakrisha5415 6 ай бұрын
ඔයා කියන්න ඕන දේ කෙලින්ම කියනවා අයියේ. ඇත්ත ඔබ කියන්නේ මහා ජරා මිනිස්සු ඉන්නේ.. සල්ලි ලැබෙද්දී මිනිස්සු දැන ගන්න ඕනේ වැඩිය katayam නොදා පාඩුවේ දරු palula බලන් ඉන්න. මුන්ට th ගාය හැදෙනව නේ. ඉතින් wake watenawa. අපි දන්නවා අයියේ kamarawe ඉන්න ඔබ mai පිටත් ඉන්නේ. ජය වේවා හැමදාමත්
@leenaleyanage8845
@leenaleyanage8845 6 ай бұрын
Thanks for yourmalle peta rataka seteyath niwaduwak lada senin Anewaryanma balanawa api🎉🎉
@anuruddamorage7421
@anuruddamorage7421 6 ай бұрын
Niyamai comment eka🇯🇵👍
@pradeepcovers
@pradeepcovers 6 ай бұрын
❤❤❤❤❤❤ ජයවේවා අයියේ ❤❤❤
@sudeepafernando1969
@sudeepafernando1969 6 ай бұрын
අපේ අය අන්දනවා,ඕවා පාතාලයේ වැඩ නෙවෙයි ,තේරුම් ගත යුතුයි
@anniesilva9361
@anniesilva9361 6 ай бұрын
මේවාට නමි නිතීයත් එකතුයි මගේ විස්වාස.88.89. භීෂණය වගේ කරන්න හදනවා.
@fahranhassan9640
@fahranhassan9640 6 ай бұрын
Super ❤😂
@DmsDissanayaka-ir4pt
@DmsDissanayaka-ir4pt 6 ай бұрын
ජයවෙිවා
@TuanNaseer-jq9ol
@TuanNaseer-jq9ol 6 ай бұрын
අද කාලේ කනකන් බොනකන් විතරයි යාලුවෝ ඉන්නේ කරදයක් උනාම එක මිනිහෙක් එන්නේ නැහැ සුදා මල්ලි මේවා අපිට හොද පාඩම්
@damiyanteanoma6615
@damiyanteanoma6615 6 ай бұрын
එකනම් ඇත්ත අපිත් ඔබට කිය් ංන් ව්❤❤❤❤❤❤❤
@VinoshaMalani
@VinoshaMalani 6 ай бұрын
Sudantha aiye oyata budu saranai adarey. hamadama parissamin. inna aiye
@nelsonpriyadharshana2899
@nelsonpriyadharshana2899 6 ай бұрын
Congratulations ❤Dubai Nelson
@hinasrafeek5157
@hinasrafeek5157 6 ай бұрын
Congratulations sudu ayya ❤🙌
@mangalikaweragoda4841
@mangalikaweragoda4841 6 ай бұрын
God bless you
@HareesMohammed-o3f
@HareesMohammed-o3f 6 ай бұрын
Good job
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
වාචාල මුඛරියෝ සහ වාගීෂ්වරයෝ
50:52
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН