කල්ප කාලයක් ජීවත් වුනත් ලංකාවේ උඹලගෙ දියුණුව මටවත් දකින්න වෙන්නෑ - මහා බ්‍රහ්මයා - Sudaa Studio

  Рет қаралды 21,272

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• සමහර මාද්‍ය තියෙනව සිය...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• ගණිකා වෘත්තිය නීති වි...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• නවසීලන්තෙ සුද්දන්ව මැක...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 143
@isurufernando9674
@isurufernando9674 Ай бұрын
කව්රුත් ප්‍රිය කරන විශිෂ්ට දක්ෂ කලා කරුවෙක් .. ලස්සන සාකච්ඡාවක්. ඇත්ත කතා කලා. හොඳ වැඩ සටහනක්. ස්තූතියි. 👍
@dkulatunga1148
@dkulatunga1148 Ай бұрын
සුදාගේ වැඩ සටහන් වල අහාපු හොඳම කාලින වැඩසටහන ...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
සුන්දර මිනිසෙකුගේ හොද වැඩසටහනක් 👍👍👍
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
මෙන්න කරනවනං නියම සාකච්ඡා. කොන්ද කෙළින් තියාගෙන ඉන්න කතාකරන යුග පුරුෂයෙක් සහ ශ්‍රේෂ්ඨතම කළාකරුවෙක් බුද්ධදාස විතානාරච්චි වැනි 💐❤🙏
@chamaraekanayaka5205
@chamaraekanayaka5205 Ай бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට !
@malwimalarathna8390
@malwimalarathna8390 Ай бұрын
සුන්දර මිනිසෙක්ගේ අති සුන්දර අදහස්
@kumarisilva876
@kumarisilva876 Ай бұрын
❤❤❤❤❤
@kumarisilva876
@kumarisilva876 Ай бұрын
❤❤❤❤❤
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා.කියන්න ඕන දේ කෙළින්ම කිව්වා.ගරැකරමි.මිනිසුනෙ පරගැතියන්ට නොව.... මාලිමාව ට ජන්දය දෙන්න.
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 Ай бұрын
වටිනා අදහස් ටිකක් වටිනා වැඩසටහනක් ස්තුති ඔබ දෙපලටම🙏🙏🙏
@kumariliyanage3896
@kumariliyanage3896 Ай бұрын
වැදගත් කාතාවක් ඇත්තම ඇත්ත කාතාවක් 🎉❤
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
සුදත්ත ඔච්චර දවස් වල්පල් කතාකරාට අද තමයි ඉතාම හරවත් වටිනාකමක් ඉතාම ලස්සනට සරලව ම මෙ ගිලෙන සමජයට ඉදිරිපත් කරෙ.ගොඩක් ආදරයකරන ඉතාම ගඌරවනිය මහත්මයෙක් අපෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා .සුනිල් එදිරිසිංහ මහත්මයා ටත් ආදරෙයි ...❤❤❤❤❤❤❤කාලයට ගැලපෙන සිරිමාවෝ මැතිනිය ගෙ සැබෑ අදහස එදා තෙරුම් ගන්න බැරි වෙච්ච අපෙ වැඩිහිටි බාලපරම්පරාවටත් අදවත් තෙරුම් ගත්තොත් ලොකුදෙයක්..එදා සිරිමාවෝ ලක්ෂ 5ක් වතු කම්කරුවො යැව්වෙ නැත්නම් අපිට අද උඩරටක් නැ.වෙලාවට එ කලෙ NGO කාරයොයි උත්ගොස්ණකාරොයි එදා හිටියෙ නැත්තෙ...සැබැ හෙලබිමෙ රදල ගැහැනියක් එ මැතිනිය ..අද ඔය හාමුලා කියලා කියගන්න උන් ඔක්කොම සුද්දො අවජාතක කරපු මුදලිකම් ඉහල තානාන්තර හරහා හදාගත්තු වලව් ..මිස අපෙ සිංහල බොද්ධ නියම ජාන තියෙන අබිමානවත් උන් නෙවෙයි .❤❤❤❤❤❤.දිර්ගයු පතනව ඔබතුමා ට .❤❤❤❤❤
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
මේ කතා අහල හොදට හිතට ගනිල්ලා බුද්දියෙන් තීරණ ගන්න
@DilanEranga-y3n
@DilanEranga-y3n Ай бұрын
අද වැදගත් කතාවක්...❤
@Theend-co9em
@Theend-co9em Ай бұрын
නියම කතාවක් කිව්වා 😂😂😂😂 මෙක කවදාවත් දියුනු වෙන්නෙ නැති රටක්
@neelrapiyael7898
@neelrapiyael7898 Ай бұрын
බුද්දීමතෙක් සමග සුදා ජයවේවා
@sarathcosta5143
@sarathcosta5143 Ай бұрын
අද තමයි සුදා බුද්ධිමතෙක් එක කතා කරනවා දැක්කේ
@ashanathukorala-wm5he
@ashanathukorala-wm5he Ай бұрын
සුදාගෙ හැම වීඩියෝ එකක්ම බලන සෙට් එක ලයික් එකක් දාගෙන යන් ❤
@YewanMethupa
@YewanMethupa Ай бұрын
අනිවා 👍සුදාට ❤❤❤💐💐💐
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 Ай бұрын
1960 ගනන්වල මම ඉස්කෝලෙ ගියේ මර්සිඩීස් බස් එකේ
@anuradharmasiri8723
@anuradharmasiri8723 Ай бұрын
සුදා අයියේ මේ video එක දිනපතා බලන්න වෙනවා.හදවතේ ලැගුම්ගත් කලාකරුවකුගේ නිදහස් අදහස් තුල අපිව පෝෂණය කලාට ගොඩාක්ම පින්.මෙතුමාගේ දේශපාලන දර්ශනය අපි හොඳටම දන්නව. එහි ජයග්‍රහණය සනිටුහන් කීරීම ස්ථිරයි.
@niamlthikamadugalla7923
@niamlthikamadugalla7923 Ай бұрын
සුදා අයියේ බොහොමයක් ස්තුති මෙතුමා සමග කතාවක් යෙදී ම සමිබධයෙන්. ඉතා පැහැදිලි සාකච්ඡාවක් මෙ දේවල් ගන්න අය ඉන්නවා ද දන්නෙ නැහැ අයියේ නැවතත් ස්තුති. ඔබතුමා නිදුක් නිරොගි සුව පතමි 🙏🙏🙏
@rfdo11
@rfdo11 Ай бұрын
හොඳ interview එකක්.සතිස්චන්ද්‍ර කියන්නේ හොද පරිකල්පන ශක්තියක් තියෙන දක්ශ කලා කාරයෙක්.Visionary man.
@Mohamed-c2w1x
@Mohamed-c2w1x 21 күн бұрын
A valuable discussion ඔබතුමාට මගේ ගෞරවය විශිෂ්ට පුද්ගලයෙක්
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Ай бұрын
මා කැමති විෂිස්ට කලකරුවෙක්. එතුමාට දීර්ඝායුෂ ලැබේවා . මෙතුමගේ පාදයක ආබාදයක් තිබිලා දීගොඩ කුමාර මැතිදුන් හමුවට එනව. තත්පර ගණනක් ඇතුලට හොඳ කරනවා. ඒ ගැනත් කිව්වනම් වටිනවා. මන්ද දීගොඩ කුමාර වැනි උත්තම මිනිසුන් මේ මවුබිමේ සිටින බව කවුරුත් කියන්නෙ නෑ. වටිනා අදහස් සමූහයක් සරච්චහන්ද්‍ර මැතිතුමන් රටට දුන්නා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා .
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
අදට ගැලපෙන වටිනා සාකච්චාවක් බුද්දිමත් මිනිසුනේ බුද්දියෙන් තීරණ ගනිල්ලා
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Ай бұрын
ඔබ තුමා ට දිර්ඝායු ලැබේවා ❤
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
සුන්දර කතාවක්
@renukafernando6337
@renukafernando6337 16 күн бұрын
Thanks you very much both of you 🙏🙏💓🙏💓🙏
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Ай бұрын
සුදා අයියෙ හොද කතිකාවක් හොද දැනුමක් ලැබුණා. ස්තුති.
@KumaraDahanayaka
@KumaraDahanayaka Ай бұрын
Suda ayya maru wedasatahana❤❤❤❤❤❤
@Pujithameegasdeniya
@Pujithameegasdeniya Ай бұрын
මෙතුමා ගෙ කතාවෙන් තේරෙනවානේ ඉස්සර රට පාලනය කරපු මිනිස්සු අද එකෙක් ඉන්නවද ඔක්කොම බල පෙරේතයො
@Aluthrata2024
@Aluthrata2024 Ай бұрын
සුදාගෙ වීඩියෝ වල මම දැකපු හොඳමවීඩියෝව👍👍👍👍👍👍
@rohiniprabu564
@rohiniprabu564 Ай бұрын
වැදගත් පුද්ගලයෙකුගෙන් වැදගත් සාකච්ඡාවක් . මෙවැනි දැනුමක් සහ සාරධර්ම පුද්ගලයන් අද සමාජය තුල නැතිවීම ගැන ලොකු දුකක් දැනෙනවා මන්ද අපි හැදුනේ වැඩුනේ මෙවැනිම වැදගත් අදහස් සහ ගුණාංග ඇති සමාජ පසුබිමකය. අද සමාජය ට වැදගත්කම මොකද්ද කියල දැන ගන්නවත් අවශ්‍ය නැත.
@upalifernando8778
@upalifernando8778 Ай бұрын
❤Priya Edirisinghe sahodaraya jayawewa❤Suda saho ❤Janapathi❤Anura❤❤Saho❤Kotiyak mlwata❤
@damiyanteanoma6615
@damiyanteanoma6615 Ай бұрын
නියමය් හදවත් වලට ඇවිත් කරන ලස්සනයි මේ අර මහඋන්ට අදස් දරුවන් අරගන්න පුළුවන්❤❤❤
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Ай бұрын
පලමුව නීතිය ස්තාපිත රටක් වෙනුවෙන් චන්දය දෙමු.
@anuradharmasiri8723
@anuradharmasiri8723 Ай бұрын
ආදර්ශමත් කලාකෘති නිර්මාණයට දායක වූ පියෙකුගේ නිර්ව්‍යාජ අදහස්.තව වාර කීපයක් මෙතුමාගේ අදහස් ගෙනෙන්න සුදෝ
@kumudusandamal5950
@kumudusandamal5950 Ай бұрын
"පළිඟු මැණිකේ" පණ්ඩිත හාමුදුරුවෝ ❤
@charithmahendrarajah6711
@charithmahendrarajah6711 Ай бұрын
Thank you Suda Aiya, I really loved it and thank you so much for inviting sir for the program
@ritafranz593
@ritafranz593 Ай бұрын
One of the best actors and an intelligent person.
@dilushroshan1944
@dilushroshan1944 Ай бұрын
Sudath aiyye program valin vatinava vadagath wadasatahana thamai Garu sathis Chandra mahatanan samaga❤
@user-zd6yc6kw7y
@user-zd6yc6kw7y Ай бұрын
❤❤❤❤niyamai
@suraweerapathiraja9281
@suraweerapathiraja9281 Ай бұрын
Sacithcandra මහත්මයා මම පොඩිකාලේ කථා කරලා තියනවා හරිම හොද මහතයෙක් බුදුසරණයි
@ramismobile7048
@ramismobile7048 Ай бұрын
Suda ayiyath igena gaththada koheda ada miwana palane suwamin vahanse samagath sacachchawak karanna anagatha daruwanta hoda padamak wevi ❤🙏
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp Ай бұрын
Mage jivithe dakka raththaranhadwatha elakiri suda satischandra sir..👍👍👍👌😁genawata
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Budusaranai ❤❤❤❤🙏🙏🙏oba thumala denatama 🙏🙏🙏❤❤️❤️
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Ane aththatama ae rattharan mahaththuru denko ... Ane mama hithannekawama daawTh Anna nahema Aya ..hinayak thamai
@wasanthakumara9767
@wasanthakumara9767 Ай бұрын
Ithamathma watina sakachchawak. Sanwadayak. Bohoma asawen methumage kathawa ahan hitiya. Danumen piripun mewan minisun mathu me lak polowe pahala wewa. Suba anagathayak wewa oba samata. Niduk nirogi dirgayusha labewa.
@kumariya-e4g
@kumariya-e4g Ай бұрын
Hari Kathawa
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 Ай бұрын
Watina Adahas mitak ❤❤❤
@yvonnethomas380
@yvonnethomas380 Ай бұрын
Good conversation 🌹❤🙏
@dilanalexsander9332
@dilanalexsander9332 Ай бұрын
First and ever I'm see great vedio I'm see ❤
@NihildharmasriFonseka
@NihildharmasriFonseka Ай бұрын
Supire wadan tikaa
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Ай бұрын
Sir 🙏🏻🎉
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Ай бұрын
මහා බ්‍රහ්මන් විශ්වාස කරන්නේ/ ඉන්නේ ඉංදියාවේ කියලයි හිතෙන්නේ! එහෙදි වෙන්න අැති බ්‍රහ්මන් එහෙම කියන්න අැත්තේ! .එහෙම වුනත් මේක මාර ප්‍රහසනාත්මක කතාවක්.
@gayanmandis4979
@gayanmandis4979 Ай бұрын
මේ දේශපාලන වේදිකාවේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් ඔබතුමා මේ වැඩසටහන අනුර කුමාර දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා
@sunykure804
@sunykure804 Ай бұрын
අද තමයි බලපු හොදම වැඩ සටහන ❤❤
@dammisilva823
@dammisilva823 Ай бұрын
සුන්දර adhs දකිනකොට asahi uba tumawa ❤❤❤❤❤
@sumanarathnama6530
@sumanarathnama6530 Ай бұрын
Suwapath weva ❤
@surangiramya337
@surangiramya337 Ай бұрын
Harima asawen ahan hitapu program ekek thank you suda aiyata
@arunashanthi6072
@arunashanthi6072 Ай бұрын
ආයුබෝවන් ඹබ ⁣ඉතා දක්ෂයි.මම ඹබ තුමන්ට දිිර්ඝායු දෙනව. රට මම හදමින් පවතිනවා දේව ආරාදනාවෙන්.එක් වන්න අප සමග .දියශෙන් සමග. මම දියශෙන් රටේ බාරකරැ.විශ්වයෙ අණ.
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
ලෝකයේ අඩු පඩියට වැඩකරන මිනිස්සු තමා ඉන්දියාවේ, ලංකාවේ, බංග්ලාදේශ, පකිස්ථානයේ ඉන්නේ, හැමදාම මේ රටවල දේශපාලන ප්‍රශ්න, මේ රටවල් දියුණු උනොත්🎉 අරාබි රටවල්වල ගෙදර වැඩට මිනිස්සු නැති වෙනවා අනුර , සජිත් ආවත් එච්චරයි මොකද NGO කාරයො මේ රටවල් දියුණු කරන්න දෙන්නේ නැහැ මේ රටවල මිනිස්සු ගේ ශ්‍රමය හොඳම බිස්නස් එකක් 🎉 ලංකාව දියුණු උනොත් මැදපෙරදිග රටවල ටොයිලට් හෝදන්න අපේ ගෑනු යන්නේ නෑ ,
@JayanthaUkwaththa
@JayanthaUkwaththa Ай бұрын
Thanks suda !❤❤❤❤❤❤
@masonmatt9117
@masonmatt9117 Ай бұрын
සුද්දොම ලංකාව පාලනය කරන් හිටිය නම් අපේ රට මේ වෙනකොට අමරිකාවට එහා තියෙන්න තිබ්බ.
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Harima watinawa me. Kathawa ❤❤❤️❤️❤🙏🙏
@jdckg00
@jdckg00 Ай бұрын
pure dale add eke inna puluwanda lankawata adare nam?
@Mohamed-c2w1x
@Mohamed-c2w1x 22 күн бұрын
👍
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Obathumata theruwan saranai ❤❤
@withanagedhammika8666
@withanagedhammika8666 Ай бұрын
🙏🙏
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 Ай бұрын
Excellent 👍❤ !🦋🕊️❤️.
@SleepyBeignets-me7gl
@SleepyBeignets-me7gl Ай бұрын
Ithama..watina..wedasatahanak.ma.kemathima..rangana..silpiyek..paligumenike...drama..eke...watina..charithayak...suda..aththatama..sathutui .me.wedasatahanata..thansks..so.much.
@subramaniyamnageswaran8645
@subramaniyamnageswaran8645 Ай бұрын
❤️❤️❤️❤️
@suminda8308
@suminda8308 Ай бұрын
❤❤❤🙏🙏❤❤❤
@jayanthaekanayaka2557
@jayanthaekanayaka2557 Ай бұрын
සුදත්ත මහත්තයෝ අද වැඩසටහන නම් හරිම විශිෂ්ඨයි. ඔබ කරන මෙහෙවර දැන් නිවැරදිම කල යුතුය. ඒ බව හොද ඉගියක් සතිස් මහතා ලබාදුන්නා. දැන් එකඑක දේවල් කියව කියව ඉදල වැඩක් නැහැ. රට හදන්න පුළුවන් කාටද හොරකන්නෙ නැත්තෙ කවුද කියල ඔබ හොදටම දන්නවා. එහෙනම් කල යුත්තේ කුමක්ද ? දැන් හිතන්න මාලිමාව ඉහලින් එසවීමට කටයුතුකරන්න. නැතිනම් ඔබ කරන සේවයද අපරාදෙ. ටිකක් හිතන්න. මාලිමාවට ජයවේවා .
@thushanmanjulai6667
@thushanmanjulai6667 Ай бұрын
Man godak adaraya karana godak garu karana charithayak❤
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd Ай бұрын
Ape gurutuma
@samarasekara9944
@samarasekara9944 Ай бұрын
Wow
@mervinweeraratne9255
@mervinweeraratne9255 Ай бұрын
Obethumage kathawe athiwisistai 🙏🙏🙏
@happypoppypandashow5806
@happypoppypandashow5806 25 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🏻
@harshaprabath6479
@harshaprabath6479 Ай бұрын
@fahrudeenhassan5727
@fahrudeenhassan5727 Ай бұрын
👍 nice
@roshanpria1392
@roshanpria1392 Ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤
@GnanaEllawala
@GnanaEllawala Ай бұрын
Actually true that he said regarding google mapnot only that allare % correct
@KannanKannan-uo9il
@KannanKannan-uo9il Ай бұрын
Super ❤
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
කොහොම මේ රට දියුණු වෙන්නද?? ට්‍රැක්ලංතෙ උන්ට ඕන අනුන්ගෙ රෙද්ද අස්සෙ ඵක හොයලා නින්දා අපහාස කරන්න විතරයි.තමන්ගේම දියුණුවට යමක් කරන පුද්ගලයන් නැති නිසානේ Afghanistan 🇦🇫 වලට විතරක්ම ඉහලින් දියුණු රටක් වෙලා තියෙන්නෙ.දියුණු රටවල මිනිසුන්ට අනුන්ගෙ රෙද්ද අස්සේ ඵක වැදගත් නෑ.පැය විසිහතර යොදවන්නේ යමක දියුණුවට .😊😊
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk Ай бұрын
❤❤ Dirgau oba thumata ❤❤
@ArshadMuhajireen
@ArshadMuhajireen Ай бұрын
❤❤🎉
@user-pz4wx4nf4y
@user-pz4wx4nf4y Ай бұрын
As long as Sri Lankan politicians are hiding behind or use the so called 'Sinhala Buddhist' theme, no progress will be achieved without discrimination
@patcreations4493
@patcreations4493 Ай бұрын
සුදත් ඔයා කොරපු video වලින් සත්‍ය කතාවක් කොරපු එක බොහොම වටිනවා. මොකද Mr Edirisinghe සත්‍ය පහදා දීම ගැන ඉතාම සන්තෝසෙන් ප්‍රසංසාවට ලක්කොරන්න ඕනා. ඔබගේ video ගැන හැම කෙනෙක්ම වටිනා කමක් එකතු කොරනවා. විෂෂයෙන් මේ clip ඒක. සදා ජය
@srinathravindra93
@srinathravindra93 Ай бұрын
ස්😢
@KannanKannan-uo9il
@KannanKannan-uo9il Ай бұрын
❤❤❤❤👏👍
@sudathperera1902
@sudathperera1902 Ай бұрын
සුන්දර විදිහට වස විස තියෙන කිරිපිටි විකුණන මිනිහෙක් ! තවත් සුදු රෙද්දක් පොරවන් ඉන්න කෙනෙක්!
@nalinanghie2068
@nalinanghie2068 Ай бұрын
Suda ubatamai hodatama pohottuwata kade geye
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Ай бұрын
More than Samupakara our people want Supermarket Our people Sri Lanka want be a another country I want other Country have to be Sri Lanka after Develop we will do we can do
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk Ай бұрын
Npp❤❤❤
@SriLnka7
@SriLnka7 Ай бұрын
1st Comment ❤❤❤❤
@janakidharmasekara3092
@janakidharmasekara3092 Ай бұрын
❤❤🙏
@boysarea299
@boysarea299 Ай бұрын
මෙතුමා අධ්‍යාපනය ලැබුවෙ කැලණිය ශ්‍රී ධර්මලෝක මහා විද්‍යාලයේ ද? 🤔
@salomichandra9180
@salomichandra9180 Ай бұрын
Me wage missu thami oya lokuputu wala Inna one
@shiromizoysa2961
@shiromizoysa2961 Ай бұрын
teledrama vala hodatama raga panna kenaka adareai obagea adassa harim vattinwa
@amiladesilva7796
@amiladesilva7796 Ай бұрын
@derasl4159
@derasl4159 28 күн бұрын
ටකරං දෙසීයක් දීල, ලක්ෂ ගණනාවක් චන්ද ගන්න පුළුවන්ද? ටකරම නිසා නොවෙයි, මෝඩ තකතිරු කම නිසයි. චන්දය දෙන්නෙ ඉල්ලන එකාට යහපතක් කරන්න මිසක් රටට යහපතක් කරන්න නොවෙයි. ඒකාට මංත්‍රී කම (ඇමති කම) අරන් දීල අපි අපේ වැඩක් බලා ගෙන ඉන්නව. චන්දෙ දුන්නෙ රාජපක්ෂලාට හොඳක් කරන්න මිසක් රටට හොඳක් කරගන්න නොවෙයි. ඒක අනාගතයටත් එහෙමයි. අපි චන්දය දෙන්නෙ අපට, රටට සේවයක් කර ගන්න නොවෙයි. අපේ පරම අභිලාශය රාජපක්ෂල, මහින්දානන්දල, රෝහිතල ..................ට හොඳ අනාගතයක් ලබා දීමයි. හොඳම උදාහරණය පබා මන්ත්‍රී කිරීම
@sante6508
@sante6508 Ай бұрын
❤❤❤❤👍👍👍👍👍👊👊👊👊
@ArunaPriyangani-ye6vq
@ArunaPriyangani-ye6vq Ай бұрын
Kala nemei kiripitiwala ade wenwne inne , ape rate asarana daruwanta piti handakwath ganna vidiyk nathi kaleka me taka ewaa guna gayana katana mama kenek,,
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 67 М.
Live | Siyatha News | 12.00 PM | 17 - 09 - 2024
Siyatha News
Рет қаралды 1 М.