මහින්ද නිළ නිවසේ සිටිය යුතුද නැද්ද මිනිසුන්ගේ සමීක්ෂණ ප්‍රතිචාරය | SUDAA STUDIO |

  Рет қаралды 92,789

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#anurakumara-dissanayak #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lanka Organisation
whats app Contact : +39 380 136 7664
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• හිටපු ජනපතිවරු අවතාරවග...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• අඩෝ මමයි රාජාංගනේ අවජා...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• ඔබත් නිරුවත් වානරයෙක්ද...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 000
@ramyafernando4742
@ramyafernando4742 6 күн бұрын
අනිවාර්යයෙන්ම
@PasinduDulanj
@PasinduDulanj 6 күн бұрын
වහාම යායුතූයි මාලිමාවට ජයවේවා
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 2 күн бұрын
මහින්ද රාජපක්ෂ නිල නිවසින් වහාම යායුතුය සිරිසේන චන්ද්‍රිකා දෙදෙනා දෙදෙනාත් යන්න මහජනතාවගේ සල්ලිවලින් තවත් තවත් යැපෙන්න ලෑස්ති වෙන්නසූදානම් වෙන්න එපා
@YewanMethupa
@YewanMethupa 6 күн бұрын
අනිවාර්යයෙන් යවන්න ඕන .අපේ රටේ මිනිස්සු අහිංසක අසරණ කරලා උන්ට තුන්වේල කන්න නැති කරලා තව මන්දිරත් දීපල්ලකෝ.සුදා අයියා respect ආදරෙයි ❤❤❤❤
@nilnuwan8866
@nilnuwan8866 6 күн бұрын
Yako thopine thunwela kandanethi keruwe surathal sathunta bath dilani,polwalin sambola kalai😅
@tharukanadeeka
@tharukanadeeka 6 күн бұрын
උතුරු දකුණ නැගෙනහිර බටහිර ඔක්කොම ආදරේ AKD ට. ජයවේවා NPP JVP AKD ශ්‍රී ලංකා
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 6 күн бұрын
@@tharukanadeeka balan hitapan Dias porawen uwamanakam ITU karanakota adei ubalata deshapana baiyo wenna epa rata wenuwen e paththe idagana deshapaluwo karana diha wimasillen balan hitapan
@Deepthi-v1q
@Deepthi-v1q 6 күн бұрын
@@srinilokugalappaththi9996 ඔය ඩයස්පෝරාව තියෙන්නේ කොහෙද බං ...උගන්ඩාවේ ද...🤔😅😂🤣😭
@Deepthi-v1q
@Deepthi-v1q 6 күн бұрын
මාලිමාවට ජයවේවා ...❤❤❤🧭❤❤❤
@prabakumari3701
@prabakumari3701 6 күн бұрын
@@srinilokugalappaththi9996 ube ammage dayas porawa ammage pra kamakda pala hutto
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 6 күн бұрын
​@@srinilokugalappaththi9996 මොනවද ඩයස්‌පෝරාව ඉදිපත් කරලා තියෙන ඉල්ලීම්. අපිත් ආසයි දැන ගන්න. මහින්ද ට බලය නැතිවනවිට, උගේ බලුකුක්කන්ට කොටි ෆෝබියා රෝගය උතීස්වන බව රටම දන්නවා😅😅
@jeevansoysa7566
@jeevansoysa7566 6 күн бұрын
මහජනතාවගේ මුදල් වලින් හොරුන්ට කන්න දෙන්න එපා මහජනතාව කැමති නැහැ නාමල් තාත්තා වත් අම්මාවත් අරගෙන පලයන් නම්බුකාර විදිහට මහජනතාව මෙච්චර කියන කොට ඉන්න ලැජ්ජා නැතිද සුදා සහෝදරයා හැමදාම මහජනතාව දැනුවත් කරනවාට බොහොම ස්තුතියි
@smhs3313
@smhs3313 6 күн бұрын
නාමල්ලට කොහෙද නම්බුවක්.උන් තනිකරම හිගන්නො නෙ.උන්ගෙ ගෑනි ලමයිගෙ යටට අදින ඒවත් අපෙන් හොරා කාපු සල්ලිවලින් ගත්ත ඒව. උන්ට කොහෙද නම්බුවක්.🐕🐕🐕🐕ට.
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 6 күн бұрын
සුදා, උඹට අපි බොහෝම ආදරෙයි. ඒ නිසා මේ advice එක. උඹට විරුද්ධව කෑ ගහන උං එක්ක දිගින් දිගටම පැටලී පැටලී යන්න එපා. අනුර සහෝදරයාට උපරිම සහයෝගය දීගෙන හිටපන්. උඹ රටට ආදරය කරන අවංක මිනිසෙක් කියලා අපි හොඳටම දන්නවා. අනුර සහෝදරයා වගේ උඹේ හිතෙත් කුණු නැ පොඩ්ඩක්වත්. අපිත් පවුල් පිටින් උඹලා එක්ක ඉන්නවා. ඒ වගේම අනුර සහෝදරයා ඇතුළු NPP team එකත් එක්ක අපි නොවෙනස්ව ඉදිරියටත් ඉන්නවා. ජය වේවා... ❤❤❤❤❤❤
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 6 күн бұрын
@@nirupapunchihewa8214 aniwaryen
@KomariOman
@KomariOman 6 күн бұрын
Ow eka etta
@nallaperumarupa5962
@nallaperumarupa5962 6 күн бұрын
@@nirupapunchihewa8214 specially Rajangane Hamuduruwo and Lal
@renukamalkanthi5448
@renukamalkanthi5448 6 күн бұрын
සුදාාා අපි ඔයාාට හදවතින්ම ආාාදරෙයි
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 6 күн бұрын
Yes ❤Dan rata ekathu wela nawatha hada g pulu wan anura brother nisa oya hari😊
@GayanPradeep-nl5nz
@GayanPradeep-nl5nz 6 күн бұрын
ජය වේවා ජය වේවා ❤❤❤❤
@SamanthaSilva-o4j
@SamanthaSilva-o4j 6 күн бұрын
චන්ද්‍රිකා රජපක්ශලා මයිත්ත්‍රිලා අනිවාරෙන් යන්න ඕනා නිවාස වෙලින්
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 6 күн бұрын
Mahajanathava kiyana දේ සුද්ද සිංහලෙන් නොතේරෙන මේ අයව එකතුවෙලා එලවලා දැමිය යුතුඉ..
@Iranrj
@Iranrj 6 күн бұрын
යවයි රෙද්ද.
@sisirachandrathilake
@sisirachandrathilake 6 күн бұрын
Ane Palayan mala perethayo.
@UserResu-dx5zj
@UserResu-dx5zj 6 күн бұрын
සුදා අයියේ මොකා මොන අවලාද නැගුවත් අපි උඹ වෙනුවෙන් ඉන්නවා ... රට කාපු , කන්න බලාගෙන ඉන්න ඕනෑ එකෙක් එක්ක හැප්පියන් , හොඳම කුණුහරපෙන් දීපන් , ඒ තමයි අපි හොයන උඹේ අනන්‍යතාවය .. උඹට ජය ❤
@spicymagic9390
@spicymagic9390 6 күн бұрын
සල්ලි වල කුණු කියලා ගහලා නෑනෙ. සල්ලි තියෙන එක සුදාගේ බැංකුවේ. ඒකත් ලංකාවේ බැංකුවේ නෙමෙයි ඕස්ට්‍රේලියාවේ බැංකුවේ. උඹලා කඩේ පල යන් ඕකට
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 6 күн бұрын
​@@spicymagic9390 suda badu mudalin yapenne na ..ea nisa suda ekka api kade yanawa
@vishwamadushan4135
@vishwamadushan4135 6 күн бұрын
අනේ පලයන් යන්න ගොබ්බ හුත්තිගේ පුතා උබේ තාත්තා ද සුදා අම්මට ඇරියේ සුදාද😂 වේසිගේ පුතා
@PuspakumaraPk
@PuspakumaraPk 6 күн бұрын
සුදා දිපි තොගේ$%%%%
@KuwaitKuwait-i6u
@KuwaitKuwait-i6u 6 күн бұрын
මම.කියන්නෙත්.අපි.තවත් හොරැන්.නඩත්තු කරන්න.ඕන.නැහැ සුදා.අයියේ ඔයා.ඇතුලු ට්ම් එකටම උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤
@upalisriyananda9626
@upalisriyananda9626 6 күн бұрын
සුදා ඔබට නිරෝගී සුවය
@tikitiki8997
@tikitiki8997 6 күн бұрын
😂😂😂😂
@premarathnes.d.9110
@premarathnes.d.9110 6 күн бұрын
සුදත් .මල්ලි .නියමයි.ඔයාගෙ කතාව .සම්පූර්ණයෙන්ම සත්‍ය්යි එකසිතින්ම
@pushparani6825
@pushparani6825 6 күн бұрын
සුදා මල්ලි ඔයාතමයි මුන්ට හොදටම කියාදෙන්නෙ මෙිිහොරහැත්තට ාහාදින් කිවිිවට තෙරෙන්නෙ නැ සුද්දසිංහලෙන්ම තමයි අමතන්න ඔිිනා මුන්ට දිගටම මෙිිවගේ වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කරනින මල්ලි බුදුසරනයි
@ayanadenuwan8736
@ayanadenuwan8736 5 күн бұрын
Subarea p lokua
@samarakoonnawarathna
@samarakoonnawarathna 6 күн бұрын
අනිවාර්යයෙන්ම එලවන්න ඕනෙ
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 6 күн бұрын
ජයවේවා❤❤❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 6 күн бұрын
සුදා මල්ලි ජයවෙිවා ❤👍💪 මෝකද කියන්නේ අරගලයක් ගේනත් ඉදු ඉටු තැන් නැතිවෙින්ම යවමුද ඔකුන්ව නාකි හැතිකරේ නොදකින් විතරක් ස්තුතියි සුදා මල්ලි ❤👍💪❤👍🙋🙋🙋
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 6 күн бұрын
අත්තටම නොයන අය යවමුද
@chamilakumuduni3793
@chamilakumuduni3793 6 күн бұрын
ජයවේවා
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 6 күн бұрын
අනිවාර්යයෙන්ම සුදා අයියා ❤❤❤❤
@ArunamaliDayas-gr9ws
@ArunamaliDayas-gr9ws 6 күн бұрын
ඔයා කියන දේ තේරුම් ගන්න පුළුවන් කෙනා තේරුම් ගන්නවා නොතේරෙන කෙනාට කොහොමත් තේරෙන්නේ නැහැ.. ඒකනෙ මිනිසුන් වෙනස් උනේ. ඔයා ට ජය
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
අනර්ඝ අපූරුම සමීක්ෂණය. ඔබතූමාට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@KantiPerera-m2g
@KantiPerera-m2g 6 күн бұрын
ගෙදරින් ය්න්නම ඔනේ
@odeniodeni3877
@odeniodeni3877 6 күн бұрын
සහතික ඇත්ත❤❤
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 6 күн бұрын
ආදරෙයි සුදා අය්යේ..අනිවා මේ පල් හොරු එලවන්න ඕනී..එහෙම නැත්නම් බේරේ වැවේ නාවන්න ඕනී
@PriyankaDon-y4i
@PriyankaDon-y4i 6 күн бұрын
ජයවෙවා අපෙ ජනතාව ඉවසිමෙන් ඉන්නෙ
@nasliibrahim3429
@nasliibrahim3429 6 күн бұрын
සුදා අයියා...👍👍✌️🇱🇰✌️
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 6 күн бұрын
තේරුවන් සරණයි සුදා අයියා ❤❤❤
@UdayaKumara-p2o
@UdayaKumara-p2o 5 күн бұрын
❤😂❤❤❤❤❤❤
@SujithFernando-it4gm
@SujithFernando-it4gm 6 күн бұрын
නියමයි නියමයි අත අරින්න එපා සූදා ❤
@shiromigayanthi64
@shiromigayanthi64 6 күн бұрын
සුදාට දීර්ගායුශ ලැබෙන්න ඕනි
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 6 күн бұрын
මහින්ද විජේරාම නිවසින් යා යුතුයි .... මුං ඒ ගෙදර ඉදලම ගේම් ගහනවා මේ රජය පෙරලන්න.
@chanithadehigahawatta
@chanithadehigahawatta 6 күн бұрын
@@ජීවිතයටජයවේවා පෙරලුවාම මොකද බන්. මුන් කරන දෙයක් නෑනේ. කටින් කයිවාරු විතරනේ 🙄
@kamsunnisajaleel571
@kamsunnisajaleel571 6 күн бұрын
Yes definitely he has to leave from this house, still using public funds, what a shame
@subashinirodrigo3086
@subashinirodrigo3086 6 күн бұрын
සහතික ඇත්ත කතාව සහෝදර ය
@vishwamadushan4135
@vishwamadushan4135 6 күн бұрын
@@chanithadehigahawatta ඇත්ත කතාව
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 6 күн бұрын
Ewa nam k appoy me wage un aththata Wala payai goda payai thiyan thawath dusta durjana Kam k mun Pana pitin apagatha wey
@HimsaraDilshan-b3b
@HimsaraDilshan-b3b 6 күн бұрын
නියමයි සුදා අයියෙ❤❤❤❤
@arvinkarunarathne4530
@arvinkarunarathne4530 6 күн бұрын
ඒපවුලට හමිබකරල කාල තමන්ගෙ නිවාස වල ඉදල පුරැදුනැ අපේමුදලින්මයි ජිවත්වෙන්න බලන්නෙ
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 6 күн бұрын
ඇත්තමයි
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 6 күн бұрын
මහින්ද සිය දුෂිත නඩය සමග යා යුතුමයි
@athulahemantha149
@athulahemantha149 6 күн бұрын
සුදා ජයවේවා ❤️❤️
@indranirani4225
@indranirani4225 6 күн бұрын
සුදාත්ත අයියේ මේ ගෙම ගහන්නම ඔනි ජනදිපර්හි තුමත් එක්ක මම singapore වල ඉන්නෙ මටත් කරන්න පුලුවන් දෙයක් කරනවා රජයට සහය දෙනවා සුදාත්ත අයියෙ thank ඔබලාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@withanagedhammika8666
@withanagedhammika8666 6 күн бұрын
යා යුතුමයි මහින්ද චන්ද්‍රිකා සිරිසේන
@priyanthisa3891
@priyanthisa3891 6 күн бұрын
Suda.අයියා නියම කතාවක් ❤❤❤❤❤own.ainkaranakamma.කෑගහන්න one
@ජයකාන්ත
@ජයකාන්ත 6 күн бұрын
මුන්. ඔක්කොම. ඇදලා. මුහුදට. දාපියව්. සුදා. ❤❤❤
@SameeraPahalagedara
@SameeraPahalagedara 6 күн бұрын
@@ජයකාන්ත 👍
@ArunaAruna-z4d
@ArunaAruna-z4d 6 күн бұрын
මම නම් හිතන්නේ මහින්ද මහත්තය ගෙදරින් යන්න අදිමදි කරන හේතුවක් තියෙනව. සමහරවිට පහුගිය කාලෙ එකතු කරපු රත්තරන් හොරබඩු ඕක ඇතුලෙ තියෙන්න පුළුවන්. මහින්ද ලොක්කා ඕකෙන් ගියොත් ඔය සේරම පොලිසියට මාට්ටු වෙනව. මොකද මෙයාලා කවදාවත් හිතුවේ නෑ අනුර ජනාධිපති වෙයි කියල
@lankalanka3824
@lankalanka3824 6 күн бұрын
@@ArunaAruna-z4d ඕකා මැරුනත් යන්නේ නැහැ
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
හරියටම හරි 💯💯💯💯✅
@lalpremakumara6752
@lalpremakumara6752 6 күн бұрын
නිල නිවසින් නෙවෙයි මෙි රටෙනුතු රාජපක්ෂ හැත්ත එලවන්න ඔීන.
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
💯💯💯💯💯💯💯💯💯💯✅🫣
@damai4603
@damai4603 6 күн бұрын
නිල නිවාස ඇමරිකාවෙත් නැහැ අපි මොකටද හොරුන්ට
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 6 күн бұрын
විජේරාමෙ සුද්ධ කරන්න මහජනයා එකතු වෙමු.
@SameeraPahalagedara
@SameeraPahalagedara 6 күн бұрын
👍
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 6 күн бұрын
ඕව් ඒක තමෛ විය යුතතේ කතා කර කර ඉන්නේ නැතුව. වලට ගෙනියන්නද හොරා කාපු මුදල් තියාගෙන ඉන්නේ? තව ඔවා discuss කරන්න අවශ්‍ය නැ. මේ සියල්ලම ආර්ථික ගාථකයෝ! තවත් කුඩල්ලෝ වගේ අපේ ඇඟේ එල්ලීගෙන ලේ උරා බොනවා.
@dumindadinesh8936
@dumindadinesh8936 6 күн бұрын
Uganda 🇺🇬 money 💰 🤑
@dharmarajapaksha
@dharmarajapaksha 6 күн бұрын
මහජනතාවගේ කැමැත්තට ඉඩදී ඉවත් විය යුතුයි
@upendramadduma8621
@upendramadduma8621 6 күн бұрын
සමන්ත විද්‍යාරත්න 👌
@CollinFdo-lk5iy
@CollinFdo-lk5iy 6 күн бұрын
ආනිවාරේයේන් පළව හරිනු කාළ කාන්නිට තාවත් ම කන්න දේන්න බැහැ
@nandane4647
@nandane4647 6 күн бұрын
අනිවාර්යෙන් යන්න ඕනේ මහජනයාගේ ආණ්ඩුව ආණ්ඩුව කිසිම සහනයක් නොදිඉන්න ඕනේ ♥️♥️👏👏
@kiiorigin3544
@kiiorigin3544 6 күн бұрын
සුදා අයීයේ ඇයී ලාල් අයීයත් එක්ක ප්‍රශ්ණයක් දාගත්තේ. 😔.!! මංලිමාවට සපොට්කරන අපි අපි පුලුවන්තරම් එකට ඉන්න බලන්න ඔන. ඉක්මනින්ම නිරාකරණය කරගමු. ✌️
@tharukanadeeka
@tharukanadeeka 6 күн бұрын
@@kiiorigin3544 එකඟයි
@nilanialawaththa6359
@nilanialawaththa6359 6 күн бұрын
ලාල්ට තියෙන්නෙ සැබැ ඊරිසියාව එයා කවදාවත්ම රාජපක්ෂලාට විරුද්ධව කෙලින් කතා කරන්නෙ නැ එයා ඇග බෙරාගෙන කතා කරන්නෙ සුදා අපෙ හිතෙ තියෙන වේදනාව තොරාගෙන අපි කියන්න ඕන දෙ අකුරක් නැරම නියමෙට කියනවා මම දැක්කා ලාල් සුදාට බනිනවා චන්දිරිකාට අපහාස කරනවා කියලා එයා එයාගෙ බිල්ඩිමක්ද මොකක්ද රජිතට දුක්නලු ඉතින් ලාල් මහ දෙපිට කාට්ටුවෙක් නෙ එයාත් වාසියක් නැත්නම් මෙවා කරන්නෙ නැනෙ කොහොම උනත් සුදා වගෙ අවංකවම කතා කරන්නෙ නැ ලාල් ඇග බෙරාගෙන කතා එයා ලග තියෙන්නෙ එයත් රජයෙන් ආරක්ෂාව ඉල්ලුවනම් ඉවරනෙ රාජංගනෙ හාමුදුරුවන්ට සේපාලට ඉරාජ්ට සුදා බනිනවලු ඉරාජ් සේපාල දෙන්නම අනුරට විරුද්ධව වැඩ කරන අයනෙ ඒක ලාල් දන්නෙ නැද්ද ලාල් අවස්ථාවාදියෙක්
@kiiorigin3544
@kiiorigin3544 6 күн бұрын
@@nilanialawaththa6359 මේ ඔක්කොම හරි මචෝ. ඒත් මං කැමතී මේ දෙන්නා යාළුවෝ හැටියට ඉන්න. මේ අය ඇරගන්න ගියෝත් අවුල්. දෙන්නම ඒ තීරණයට එන්නම ඔන. එක එක අයගේ දේශපාලනය level එක වෙනස්. ඒවා විග්‍රහ කරකර මතුකරකර ගියොත් මාලිමාවට සපොට් අපේ සිත් පෑරේවී. පිල් බෙදේවී. එහෙම නොවේවා.!!! 🙏
@MudiyanselageHerath
@MudiyanselageHerath 6 күн бұрын
ලාල් දෙපැත්ත කනවා
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 6 күн бұрын
ලාල් අවස්ථාවාදියෙක්......
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 6 күн бұрын
ඔවුන්ගේ ගෙවල් වල ලයිට් කපල වතුර කපල සිකුරිටි දාන්න ඕනි ගෙවල් වලට අලාභ හානි කරනවට
@DayasiriPalahepitiya
@DayasiriPalahepitiya 6 күн бұрын
හොරා කාපුවයින් ගෙයක් ගන්න බැරුව ඇති
@GayaGaya-z4j
@GayaGaya-z4j 6 күн бұрын
මේ. අහන්න. සුදා. හරිනමි. අනුර.ජනාධිපති. වෙචිච. දවසෙම. මහින්ද. ඞය. ගෙයින්. අයින්වෙලා. යන්න. තිබුනෙ. මේ. යකා. බල. තන්හාව. ට. මන්දිරේ. බදාගෙන ඉන්නව හරීනමි. ඞය. ජනාධිපති. මන්දිරේ. ඉන්න. ඞින. දෑන්. ජනපති. අනුර. ....මුන්. හැමදේම දන්නව. තන්හාව. කොහේ. යන්නද.. තවත්. මහ. ජනයාගෙන් යැපෙන්න. කල්පනාව. දරෙවො. ඉන්නව. කරවුසට. ලැජ්ජ. නෑ. මුන්ට. තව. නොදකින්.
@MalaAbeysuriya
@MalaAbeysuriya 6 күн бұрын
මල්ලි මහින්ද ගෙදරින් යන්න . අපි කියන්නේ තවත් අපේ සල්ලි කාලා තවත් උන්ට ඉන්න ඔනේ නෙත.
@JeewaSriya
@JeewaSriya 3 күн бұрын
සුදා මල්ලි ඇත්ත කඑා කරනවා අපි සතුටුයි
@sudarmasamarasinghe2711
@sudarmasamarasinghe2711 6 күн бұрын
ලෙන්ගතු ඔබ පහුගිය දවස්වල කොහෙද ගියේ බඩට බත් නෑ වගෙ හිටියෙ
@Deepthi-v1q
@Deepthi-v1q 6 күн бұрын
ඔයා මැදමූලනට ලෙන්ගතුයි වගේ ..😅😂🤣
@srima5068
@srima5068 6 күн бұрын
සුදා මල්ලි මහින්ද වහාම එලියට දාන්න ඔින දැන් මොන නිලද නෙසිටිය යුතුයි
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 6 күн бұрын
ඔන්නෑ අපේ සල්ලි වලින් තවත් ජිවත් කරන්න බෑ
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 4 күн бұрын
දිගටම කරන් යමු සුදා බ්‍රෝ පරිස්සමෙන් හැමදේම ජයවේවා සුදා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kg94837
@kg94837 6 күн бұрын
පනතේ හැටියට ලැබෙන්න ඕනේ රුපියල් 30000 ක කුලියට ගෙයක්නේ. කමක් නැහැ සැලකිය යුතු මට්ටමක සැප පහසුකම් තියෙන ගෙයක් මහජනතාවගේ මුදලින් දුන්නත් කමක් නැහැ. ඒත් මේ මන්දිර මහ ජනතාවගේ මුදලින් දී තියෙන්නේ රටේ බහුතරයක් ජනතාව අදටත් එක වේලක්වත් හරියට කන්න නැතිව දුක් විඳිනකොට.රට ඒ තත්වයට පත් කල අය අදටත් ඒ ජනතාවගේ මුදලින් රජ සැප විඳිනවා. මහින්දට, චන්ඳ්‍රිකාට, මෛත්‍රීට ලැජ්ජාවක් නැහැ. මේ අයගේ ලැජ්ජා නහර කපලා. රටේ මිනිස්සුන්ගේ මුදලින්ම ජීවත් වෙලා දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 6 күн бұрын
සත 5 ජනතාව මුන්ව නඩත්තු කරන්න ගෙවිය යුතු නැත
@niludharmawardhana1912
@niludharmawardhana1912 6 күн бұрын
අනිවාර්යෙන් එලවන්න ඕනි..සාටක සාපය මේ රටින් ඉවර කරන්නම ඕන
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
💯💯💯💯💯💯💯💯💯✅🫣
@mkllin-jg3tq
@mkllin-jg3tq 6 күн бұрын
පල් හොරාට ආර්ක්ශාව මදිනම් පනාගොඩ කැම්ප් එකට දාන්න ඕනෙ
@prasannabis8833
@prasannabis8833 6 күн бұрын
මම නම් කියන්නේ ආණ්ඩුව පන මදි, කෙලින් තින්දු ගන්න බැ
@harshajanaka6949
@harshajanaka6949 6 күн бұрын
@@prasannabis8833 අනිවාර්යයෙන්
@Kumari-yz1ys
@Kumari-yz1ys 6 күн бұрын
Anura thama ewasanna godin bara gannna Aya kamathi nha Dan patanganii
@chrissyjoseph3299
@chrissyjoseph3299 6 күн бұрын
@@prasannabis8833 මටත් එහෙම හිතෙනවා
@shanthijayamanna3255
@shanthijayamanna3255 6 күн бұрын
පොඩ්ඩක් ඉවසමු අප්පේල් වෙනකං ..ජනාධිපතිතුමා පටන් ගනී .
@ssdissanayaka8049
@ssdissanayaka8049 6 күн бұрын
@@prasannabis8833 එහෙම හදිස්සියක් ඹ්න නෑ. තව මාසයක් දෙකක් පච වෙලා යයි.
@samanthilak9180
@samanthilak9180 6 күн бұрын
අනිවාර්යයෙන් ඕකුන් එලවන්න ඕනෙ
@ChamindaRajaguru-j6d
@ChamindaRajaguru-j6d 5 күн бұрын
ජයවේවා ඔබ තුමාට
@NapoliItaly-u7f
@NapoliItaly-u7f 6 күн бұрын
ගෙදර බල්ලට 🦮 🦮 උනත්.. දෙපාරක් සැර කරනකොට ඌ දන්නවා එළියට යන්න ඕන කියලා.. අනේ මහින්ද ඊට වැඩිය හොඳයි....(.......) ඒක වැදගත්.
@frestvision5622
@frestvision5622 6 күн бұрын
ගෝඨා එලේවුවා වගේ නිලනිවසින් එලවමු
@SameeraPahalagedara
@SameeraPahalagedara 6 күн бұрын
👍
@shanthijayamanna3255
@shanthijayamanna3255 6 күн бұрын
මොන මගුලක්ද ...? ලයිට් ,,වතුර කැපුවානම් කොහොමත් එලියට බහී..එහෙම නොවෙන්න ඕඋන් යනවා බොරු ..ඇයි ඒ තීරණ නොගෙන ඉන්නේ ...අදාල අය දැනුවත් වෙන්න ඕනේ ...🤔
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
හරියටම හරි 💯💯💯💯💯✅
@luthfyuvais996
@luthfyuvais996 6 күн бұрын
Briliant speach brother. Bravo iron 👨 man well done proud of you sir. I love you and your team Jaya pita Jayawewa Jayawewa Jayawewa 💯💯💯🔥🔥🔥💘💘💘
@Chanulya1
@Chanulya1 2 күн бұрын
නියමයි සුදා අයිය👍 respect you
@chandrawijetunga311
@chandrawijetunga311 6 күн бұрын
නිල කාලයට ලැබුනු නිවසනෙ. නිලය අවසන් වු පසු ආපසු භාර දීම නීතියයි. වඩාත්ම සදාචාරා්මක යිනෙ. නොදෙන්නවා නොවෙයි. ගෙදර තියන බඩු අයින් කරගත්තාට පසු කයිවාරැවකුත් ගහල යයි. බලන්නකො
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 6 күн бұрын
ඇත්ත හිතට දුකයි..මෙ යන ව්දිය...
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 6 күн бұрын
නියමයිඅයියේ මේ රටවල හිටපු ජනපති ට නිලනිවෙස් දෙන්නේ නෑ මහින්ද ට නුගේගොඩ කොළඹ 7 දෙහිවල හැමතැනම ගෙවල්
@yureshshanaka
@yureshshanaka 6 күн бұрын
පලාත් පාලන මැතිවරණය දිනන්න නම් ලොකු දෙයක් කරන්න වෙයි නැත්නම් එච්චර චන්දයක් නම් නැති වෙයි.
@TheVihangasathsara
@TheVihangasathsara 6 күн бұрын
එතකොට පරණ හොරු ටික බලේට එන එක කමක් නැද්ද, ඒකටද මෙච්චර මහන්සි වෙලා මේක හැදුවේ
@nilanthifernando9040
@nilanthifernando9040 6 күн бұрын
හරියට හරි සුදා අයියා
@koekloeren3797
@koekloeren3797 6 күн бұрын
නගරයක් පාසා ගිහින් ජනතා මතය විමසන්න ,,උත්තරීතර අධිකරණයටත් මහජනතා මතය තේරුම්ගත්න පුලුවන්
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 6 күн бұрын
Eelaga sare anurala eka mitata gedara uthure natanna hadana sellam gana minissu wimasillen inne
@manojkalpana2227
@manojkalpana2227 6 күн бұрын
නියමයි
@WajiraWeeratunga-x7y
@WajiraWeeratunga-x7y 6 күн бұрын
ඇත්තටම නිල කාලය ඉවර වුනාම නිලනිවාසය බාර දියයුතුයි නේද එක්කේනේකුට විතරක් වේනම නීතීයක්ද වටේ ඉන්න අයටත් නොතේරන එක තමයි ලොකුම දේ
@ishaniduranga3774
@ishaniduranga3774 6 күн бұрын
Hamadam❤❤❤ aderei❤❤❤
@dimanthanipuna2656
@dimanthanipuna2656 6 күн бұрын
යන්නැත්නම් එලවන්න ඕන.
@slmicro3857
@slmicro3857 6 күн бұрын
සමන්ත සහෝදරයා❣️ නීතියෙන් ම යවමු ❣️
@gayanikumari7696
@gayanikumari7696 6 күн бұрын
නියමයි සුදා අය්යා කුවේට් සිට ❤
@anomasriyani6802
@anomasriyani6802 5 күн бұрын
Elawa දැමීය uthuya👍👍👍
@jayathilakeranaweera9625
@jayathilakeranaweera9625 6 күн бұрын
අනිවාර්‍යෙන් රජයේ ගෙවල් වලින් යා යුතුමයි ,ආරක්ෂකයොත් එක්කෙනෙක් වත් රජයෙන් අවස්‍ය නෑ
@TeddyBear-n4w
@TeddyBear-n4w 5 күн бұрын
මුන්ට අරගෙන, හොරා කලා පුරුදු උනාට, ආපහු දීලා පුරුදු නෑ අපි බලෙන් ගන්න ඕනා 😂 ජනතාව වට ඒක කරන්න වෙයි සුදා මල්ලි ❤❤❤🎉🎉🎉
@UserResu-dx5zj
@UserResu-dx5zj 6 күн бұрын
තිස්සකුට්ටියා එහෙම කියනවා නේද රට බේරාගත්ත නායකයාට ඉන්න තැනක් නැත්නම් මම මගේ ගෙදර එක්ක යනවා කියලා .. එහෙනම් යමු කියලා මයිනා කිව්වොත් එහෙම කුට්ටියා මැරෙන්නෙ දතකට පූට්ටුවෙලා ෆිට් එක හැදිලා 😂😂😂
@samudramalkanthi9939
@samudramalkanthi9939 Күн бұрын
කතාව ඇත්ත👍👍
@KgNishantha-y5s
@KgNishantha-y5s 6 күн бұрын
ඔව්ඔව් ඒඅඩුව දැනුනතමයි පහුගියදවස් ටිකේ පස්සේ කුණුහරප කිව්වත් පටන්ගද්දි හරිම ලෙන්ගතුයි නෙ😍😅😅.
@UpaliKapukotuva
@UpaliKapukotuva 6 күн бұрын
වල් පරයා මලපෙරේතයා පන්නන්න ඕන අසූචි ගහල.
@bp7064
@bp7064 6 күн бұрын
නියමයි සූදා නියමයි සුදා... ❤❤❤❤❤❤❤❤❤❤ රටට ආදරේ කරන මිනිස්සු..
@RanjanaDeshaka
@RanjanaDeshaka 6 күн бұрын
සුදා අයියෙ ඔයාට බනින උන්ට බනින්න යන්න එපා.එ්ක කැතයි වගේ.සුපුරැදු ලෙන්ගතුකමින් කියන්නෙ.❤❤❤❤
@DeepaPriyanthi-bk2sj
@DeepaPriyanthi-bk2sj 6 күн бұрын
Ado suda adarai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amilapriyankara5476
@amilapriyankara5476 6 күн бұрын
සුදා අයිය මම කියන්නේ live ගිහින් පැති තුන හතරක කරන්න.ඒක ගොඩක් වටිනව.
@thanua223
@thanua223 6 күн бұрын
Epa epA araxsawa. Madi. Me welawe
@sheherasilva7118
@sheherasilva7118 4 күн бұрын
🎉🎉🎉🎉 Thanks ❤
@thusharathusha-s6f
@thusharathusha-s6f 6 күн бұрын
යන්නැත්තං එලවලාදායි ජනතාවට බාරදුන්නානම්
@vajirawijesinghe3300
@vajirawijesinghe3300 6 күн бұрын
Aniwaryen yanna oone .maalimawata jayawewa. Obatath jayamawewa. Theruwansaranai.
@ThusharaJayasinghe-fw3kg
@ThusharaJayasinghe-fw3kg 6 күн бұрын
අපේ බදු වලින් පෝශනය කරන්න අපිට බෑ
@indikaudayakumara1837
@indikaudayakumara1837 6 күн бұрын
අයින් විය යුතුයි..
@sudathh6569
@sudathh6569 6 күн бұрын
සුදා ඔයා කරන වැඩේ හරියටම කරන්න රාජාංගනේ එක්ක තියන ප්‍රශ්න අමතක කරන්න ලාල් එක්කත් වලි දාගන්න එපා
@RifazRaffai-xq8fp
@RifazRaffai-xq8fp 6 күн бұрын
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌
@ShashiPerera-x1p
@ShashiPerera-x1p 6 күн бұрын
මහින්ද රාජපක්ෂ නඩත්තු කරන්න අපිට සල්ලි නැහැ . හිටපු ජනාධිපතිපතිවරු තමන්ට සරිලන ගෙවල් වලට යායුතුයි. විශ්‍රාම ගිය කිසි පුද්ගලයෙක්ට රජයෙන් නිවාස ලැබෙන්නේ නැහැ. එහෙනං ඇයි හිටපු ජනාධිපතිවරුන්ට නිවාස
@OppoA17-d7v
@OppoA17-d7v 6 күн бұрын
මාලි මාවට ජයවෙිවා
@JayanthaKumara-q6f
@JayanthaKumara-q6f 6 күн бұрын
අනුර ජනපති අපේ වාසනවට අවෙ
@Deepthi-v1q
@Deepthi-v1q 6 күн бұрын
නැමොලයා කියනවා සලකා බලනවලු...සලකා බලන්ඩ දෙයක් නැහැ පකයෝ ...දුවපිය මැදමූලනට ....😊😊😢
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ITN News 2025-02-07 |10.00PM
25:16
ITN News
Рет қаралды 567
කොන කපන්නේ ඇයි | SUDAA STUDIO |
11:58
Sudaa Studio
Рет қаралды 18 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН