අරක්කු හදන්නේ නැත්නම් ආණ්ඩුවෙන් හරි හදලා බෙදනවා | TALK WITH SUDATHTHA |

  Рет қаралды 56,491

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lankan Organisation
whatsapp Contact .+39 380 136 7674
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
• අනුර මෙන්න මුන් කෙදිරි...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අම්මටසිරිවෙන ඊයෙ අනුරග...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• බයිපාස් එකත් කරලා කැන්...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 397
@RenukaSamarakoon-s1l
@RenukaSamarakoon-s1l 16 күн бұрын
ඇත්තටම සුදා අයියේ අනුර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. දැක්කත් හිත නිවෙන නිහඩ පෞරුශයක්.රට හදල ඉවරවෙන තුරු අපි අනුර එක්ක. ❤❤❤
@R-me5ey
@R-me5ey 16 күн бұрын
❤❤❤❤❤
@SriyaniPushpakumari-bh6nw
@SriyaniPushpakumari-bh6nw 16 күн бұрын
මුන්ට ගසා කන්න නැති එකට දුක ඇති එකයි සුදා අයියේ
@athulahemantha149
@athulahemantha149 16 күн бұрын
ජයවේවා සුදා, අපි මෙ රට අනිවාර්යෙන් හදමු ❤️❤️❤️❤️❤️❤️ ඔබගේ කැපවීම විසිස්ටයි
@fim2699
@fim2699 16 күн бұрын
මුංට තියන සතුට....😂😂😂 මටත් එහෙමයි.. ආදරෙයි අනුර....❤❤❤
@sriyanikorale3587
@sriyanikorale3587 15 күн бұрын
😂😂👍patta sathutui
@fortomorrow987
@fortomorrow987 16 күн бұрын
බයියො කොහොම කිව්වත් අපි අපේ ජනපති එක්ක, ආදරෙයි පැලෙන්න ❤❤❤
@GeorgeJagath
@GeorgeJagath 16 күн бұрын
❤❤❤සුදා සහෝදරයා ඔබ දෙපළට ගොඩාක් ගොඩක් ස්තුතියි හදවතින්ම සතුටු වෙනවා ඔබලාගේ නිර්භීතකම ගැන ඇත්තටම ආඩම්බරයි❤❤❤❤❤❤❤❤
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 16 күн бұрын
අම්මෝ ඔයාලා ඔහොම සතුටින් කියවනකොට රට ගැන රටින් පිට ඉදගෙන අපිත් ඒ සතුට විදිනවා......අවංකවම රට මෙහෙයවන නියමුවා ගැන මාරම ආඩම්බරයක් දැනෙනවා..එතුමා ඇත්තටම පුරාණයේ පුස්කොල ගබඩාවක් .මොකද හැම සිදුවිමකම දින වකවානු වෙලාවල් නිමිත්තටම කියනවා ඇත්තටම මතක පොතන් එතුමා....එතුමාට දිර්ඝායූෂ පතමු ශක්තියදෛර්යය ඉල්ලමු මේ රට හරි දිශාන්තය ටම අරගෙන යන්න.....ඔයාලටත් ජය වේවා❤❤❤
@lanipatrina2775
@lanipatrina2775 13 күн бұрын
බුදු දහමට අනව මවුබිම වෙනුවෙන් කැපවෙන අපේ ජනාධිපති තුමන්ට සියලු කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! දීර්ඝායුම වේවා !! ශ්‍ර්‍රී දළදා සමිදු පිහිටයි !!💐💐💐💕💕💕👌👌👌
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd 16 күн бұрын
❤ ඉතිරි පොඩි ජීවිත කාලේ ,ඇහැට කදුලක් ආවා,අනුර පුතා මොනතරම් සරල ජනතා සේවකයෙක්ද ❤
@R-me5ey
@R-me5ey 16 күн бұрын
😢😢😢😢😢😢😢😢
@kalyanirohini1738
@kalyanirohini1738 15 күн бұрын
ජනාධිපතිතුමණි, විශ්වයේ ආශිර්වාදය ඔබට ❤❤❤❤
@nalakawijerathne281
@nalakawijerathne281 15 күн бұрын
මන් workouts කරන ගමන් හිටියේ.මටත් කඩුලක් ආවා බන්❤
@JoyTerrance-b6e
@JoyTerrance-b6e 14 күн бұрын
❤❤❤❤❤❤
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd 16 күн бұрын
අපි චන්දය දුන්නේ මයිනගේ ජාවාරම් වලට දඩුවම් දෙන්න තමා
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 15 күн бұрын
ඇත්තටම මේ මජර ක්‍රමය අවසන් කරන්න දායක උන මනුස්සයෙක් ලෙස මිය යාමයි මගෙත් පැතුම. අනුර කොච්චර සරල මනුස්ස යෙක්ද ❤❤❤❤
@shehanishehani8834
@shehanishehani8834 16 күн бұрын
ඒකනම් නියමයි ඈ
@malaninanda9507
@malaninanda9507 16 күн бұрын
ජය ජය අපේ ජනපති තුමනි ඔබතුමා පත්වූයේ නැතිනම් රටේ ජනතාව ඔය හොරකම් එකක් වත් දන්නේ නෑ
@MaheshiDissanayake-b7f
@MaheshiDissanayake-b7f 15 күн бұрын
දමිත් කියවද්දි තමා අහන් ඉන්න ආස...❤❤.ජය වේවා ❤💪
@AshokabandaraManju
@AshokabandaraManju 13 күн бұрын
කාලෙකට පස්සේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් කියලා දැනෙනවා..අපේ දරුවෝ ගැන තිබ්බ බය ටික ටික අඩුවෙනවා...හිඟන රටකට දරුවෝ බෝ කරන්නේ මොකටද කියලා මම හැදුවෙත් එක දරුවයි..මොකද තියෙන හැමදේම විකුණලා හරි ඒ දරුවාව පිටරටකට යවන්න තමයි මම හිතුවේ..දැන් මුළු ලංකාවෙම දරුවෝ ගැන කිසිම බයක් නෑ..ආදරෙයි අනුර සහෝදරයා.
@JayanthiGamuwage
@JayanthiGamuwage 13 күн бұрын
අපේ දෙවියන් පහල වෙලා ඉන්නේ සුදා අපී අපේ දෙවියන් රැක ගන්න ඕනෙ අපි එකතු වෙලා
@donj.christy2308
@donj.christy2308 15 күн бұрын
සූදා ප්‍රොගෑම් එක් නියමයි දෙන්නා නියමයි නියමයි 🇱🇰♥️👍👑 ඔයවිදිහට කාටවත් බෑ 😂😂😂😂❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 15 күн бұрын
කෙටියෙන් පවසමි ආඩම්බරයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 15 күн бұрын
ඔබලාගේ සුපිරිම වැඩසටහන අසාවෙන් බලන්නේ අපි ඔහොම ඉදිරියටම යමු ඉස්තුති.
@2nahsnsn
@2nahsnsn 16 күн бұрын
සුදා අයියේ ඔය සතුටම තමයි අපිටත් තියෙන්නේ❤❤❤ රට අනුරට හොරු ටික වැලිකඩට වෙන්න ඔන දේ වෙමින් පවති දුන් චන්දේ ගැන නම් පට්ටම සතුටුයි ඔහොම ඇහෙනකොට ආදරේයි හදවතේ නායකයා AkD❤❤❤
@arunabalasuriya2803
@arunabalasuriya2803 16 күн бұрын
නියමයි,,රට අනුරට,,හොරු වැලිකඩට,,
@ferozmeedin7625
@ferozmeedin7625 14 күн бұрын
අනිවා...අපිත් ඉන්නවා සුදා අයියේ ආන්ඩුවත් එක්ක, මේ ජරාජීර්ණ වෙලා තියෙන ක්‍රමය සුද්දකරලම දාන්න..ඔයාලාගේ වැඩසටහනට පට්ට❤
@Akkcreations-k2v
@Akkcreations-k2v 15 күн бұрын
පස් පාරක් ඇහුවා කතාව..ඒත් ආසයි බලන්න...නිරොගි සැප ලැබෙිවා ..දිර්ඝයුෂම ලැබෙිවා ජනපතිතුමණි...ලොවෙත් ආදරය කරන එකම ජනපති අයියෙ...හදවතින්ම ආදරෙයිි අනුර සහෝදර ජනපති තුමණි...❤️
@MaheshKarunarathne-wt6sl
@MaheshKarunarathne-wt6sl 16 күн бұрын
දමිත් form වෙලා....සුදා, shep එකේ ඉන්නවා.මරු කතාව
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 16 күн бұрын
සුදා උඹ දැන්නම් නියමයි සහෝ.!
@MusicMars-gn3xh
@MusicMars-gn3xh 15 күн бұрын
නියමයි මම දැකපු නියම සිංහයෙක් සුදා අයියා යකෝ ලස්සන පවුලක් තියෙන මනුස්සයෙක් ඔස්ට්‍රේලියාවේ ගිහින් ඒ මනුස්සයට සැපට ඉන්න පුලුවන් කම තියෙද්දී මේ අපි උඹලා වෙනුවෙන් කරන සටනට සතුටු වෙයල්ලා ❤ආදරෙයි සුදා අයියා දිගටම අපි වෙනුවෙන් ඉන්නවට
@prasadfonseka4839
@prasadfonseka4839 16 күн бұрын
අද නම් මරු..
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 7 күн бұрын
ආදරනිය සුදා.. ඔබලාට ජයවෙිවා..රට ගොඩ ගැනිමට.. ඔබ සහ මිතුරන් දරන පුයත්නයට හදවතින්ම ගරැකරමි.. පාදඩ තාුඩ දේසපාලුවන්ට අපේ ඇමතිම වචන ..ආවෙිග ඔබසැම ගෙන් පිටවිම ගැන සිතුතියි.. එදිරිමාන්න මි ගවයෙක්...රට වෙනුවෙන් කැපවෙයන් .හොරැන්ට කඩෙි නොයා.
@MaheshKarunarathne-wt6sl
@MaheshKarunarathne-wt6sl 16 күн бұрын
මාර happy මටනම්
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 16 күн бұрын
මරු ඩබල 😂👍
@UserKGFJohnson
@UserKGFJohnson 16 күн бұрын
ඔබ වාගේම මටත් ප්ලාස්ටික් පුටු ගැන මතක් වුනා. අනික තමයි අනුර ජනාධිපති තුමාව ස්ටේජ් එකට ආරාධනා කලේ (අතිගරු නැත ) ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා . එතකොට තමයි අපිට "අපේ එකා" කියලා හැගෙන්නෙ .
@mangalabadal6980
@mangalabadal6980 12 күн бұрын
Suda Aiiya oyala denna rata wenuwen karana me meheyumata godak pin.Budu sharanai ❤❤❤❤❤❤❤❤🎉🎉
@donj.christy2308
@donj.christy2308 15 күн бұрын
අනිවාර්යයෙන්ම අපි මෙරට දූන්නෙ උඹලා කරපූ හොර පගාගත්තූ එව්න්ව දූෂකයො ඔක්කොම අල්ලන්නයි අල්ලලා හිරගතකරන්නයි ඒක වියම යූතූයි..😢😢❤😢
@arlynmathiasz7088
@arlynmathiasz7088 13 күн бұрын
රට අනුරට අපි මාලීමාවට මාලීමාවට ජයවේවා ❤
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 14 күн бұрын
අපේ එකා ආදරෙයි ❤❤. සුදා ❤අනිත් එකා ❤.
@durgalakshmiwijesooriya105
@durgalakshmiwijesooriya105 16 күн бұрын
නියමයි සුදා අයියා
@charithasuranga659
@charithasuranga659 16 күн бұрын
අනුරගේ කතා කිරිමේ හැකියාවට සම කරන්න කිසිම දේශපාලකයෙක් මේ ලංකාවේ නෑ. කොළයක් නොබලා දත්ත, සාක්ෂි එක්ක ලස්සනට කතාව කියනවා...
@SarathKumara-v1c
@SarathKumara-v1c 15 күн бұрын
නියමයි සුදා .අනුර ජනාධිපති චන්දෙට කලින් කියපු කතාවමයි දැනුත් කියන්නෙ .එහෙම තමයි වෙන්න ඕනෙ .නියමයි සුදා නියමයි .
@DamikaCool
@DamikaCool 15 күн бұрын
Thanks both of you ❤❤❤❤❤❤
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 15 күн бұрын
👍👍👍👍👍👍👍එලකිරි සුදාා මල්ලි බුදු සරනයි ඔබදෙදෙනාට
@sujithkumara5076
@sujithkumara5076 13 күн бұрын
මෙතෙක් කාලයක් අපත ජනාල කතා කරනව අහල තියෙනව ඒත් මේ කතාව වගේ ආසවෙන්නම් කිසිම කතාවක් අහල නෑ අනුර ජනාධිපති තුමනි ඔයාට සියලු දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි
@dileeshadinali2585
@dileeshadinali2585 16 күн бұрын
ගැරඩින්ට ලාම්පු තෙල් ගැහුව වගේද බලන්ට ලාම්පු තෙල් ගැහුවහම..😊😊😊😊😊😊😊😊😊😊😊
@arunabalasuriya2803
@arunabalasuriya2803 16 күн бұрын
පාර්ලිමේන්තුවේ කැන්ටිමේ වැඩේ බොහොම හොඳයි.,, රෙජිමේන්තුවට රෙවෙනකොට නීතිඥ කාර්යාල විවෘත වෙනවා,,වෙන දෙයක් නෑ,,හොදට ගෙවනවා මොකද විශ්වාස වන්ත අයට නෙව නඩු භාරදෙන්න,,කඩාගන්න පුළුවන් තරම්..
@lahirujayasekara3139
@lahirujayasekara3139 16 күн бұрын
සුදා අයියා තද තද .....❤❤❤....👍💪👍
@DilaniRoshani-q6z
@DilaniRoshani-q6z 16 күн бұрын
සුදා අයියා අපි මාලිමාවට චන්දේ දුන්නේ මේ දුශිතයන්ව ගෙදර යවන්නමයි
@balasuriyaranasinghe1673
@balasuriyaranasinghe1673 12 күн бұрын
Very nice program thanks ❤❤😂🎉
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 16 күн бұрын
ආයෙමත් ජනතාව එක් වේලා මේ හොර දේශපාලුවන් පන්නමු ගොල්ෆ්ස් එක්වෙමු මුං ට මතක නැ ආයෙත් එක් වේලා පෙන්වමු
@donj.christy2308
@donj.christy2308 15 күн бұрын
අපෙ ජනාධිපති තූමනි ඔබගෙ ආරක්ෂාව එකට තියාගන්න අපි ආදරයෙන් කියන්නෙ නිතරම කල්පනාව ඉන්න වැඩ කරන්න...❤❤❤❤❤
@DumiDilshani
@DumiDilshani 16 күн бұрын
දමිත් සම්පත් ට වඩා හොද ට කරන්නවා දමිත් ට හොද අනාගතයක් තියෙනවා හොදින් කරගෙන යන්න ජේසු පිහිටයි දමිත් සහෝදරයා
@lll7183
@lll7183 15 күн бұрын
don't put one down. They are both different. Doing their own way the best way
@manjulaniroshinie5257
@manjulaniroshinie5257 7 күн бұрын
This is so intresting .A huge thank to both of u for revealing all the truth of these brats .🙏🙏🙏🙏 i really love to watch these clips.God bless u both.🙏
@charnipriyangika9028
@charnipriyangika9028 16 күн бұрын
අනුර අයියේ ආදරේයී පන ඔහෝම යං හිදහිට පේනේත් පේන්වන්නම ඕන ❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪
@DhanasiriKarawege
@DhanasiriKarawege 15 күн бұрын
🎉මරැ සුදා සහෝදරයා ඔහොම යමු ජයවෙවා
@AjithAthukorala-g2j
@AjithAthukorala-g2j 16 күн бұрын
සුද්ද සුදා ❤
@sumithwee
@sumithwee 16 күн бұрын
එල මචන්... බෙදමු රෙවෙන්නම......
@mohammeddole9233
@mohammeddole9233 4 күн бұрын
නියමයි..... ඔයාලා දෙන්නාගේ හොද සුසංයෝගය ❤ හොදට ගැලපෙනවා ❤ ඔහොම දිගට කරගෙන යන්න ඔයලා ❤
@rajmohann4700
@rajmohann4700 16 күн бұрын
Very interesting and significant your programme Happily promote our New System through our country Srilanka.Anura our President is the Son of God.
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 16 күн бұрын
❤❤❤❤අපේ ජනාධිපති ❤❤❤❤ගැම්මක් ආ....❤❤❤🎉🎉🎉තෑන්ක්ස් සුදා🎉🎉
@KusumawathiTanthiran
@KusumawathiTanthiran 15 күн бұрын
අපිට ගමෙි බැහැලා වැඩකරන්‍න පුලුවන් ජනාදිපතිතුම ඔයවිදියට කේලින් වැඩකරනවානමි❤
@Rmd289
@Rmd289 16 күн бұрын
නියමයි ❤නියමයි ❤❤
@pushpakumara7101
@pushpakumara7101 14 күн бұрын
Ela suda aiye vadasatahana mare maru
@Kavi3000
@Kavi3000 15 күн бұрын
යුද්ධය අවසන් කලේ සරත් ෆොන්සේකා කියන සෙන්පතියා නායකත්වය දුන් ත්‍රිවිද හමුදාව. හමුදාව යුද්ධය අවසන් කල අවස්තාවෙ රටේ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. මිනිහ ඉවර කරපු යුද්ධයක් නැහැ. ඔනැම අමාත්‍යංශයක ප්‍රධානියා ඇමතිවරය. ඔනැම අමාත්‍යංශයක ප්‍රධාන පරිපාලන නිළධාරියා වන්නේ අමාත්‍යංශ ලේකම් වරයායි. සෞඛ්‍යය අමාත්‍යංශයේ ප්‍රධානියා සෞඛ්‍යය ඇමතිතුමා. ඔහු අමාත්‍යංශය යටතේ තිබෙන රෝහල්වල වෛද්‍යය වරුන්ට ශල්‍යයකර්ම කරන හැටි අණ දෙන්නෙ නැහැ. කියල දෙන්නෙ නැහැ. හමුදාවල් තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියා වන්නේ ආරක්ෂක ඇමති. ඉතින් ආරක්ෂක ඇමති යුද්ධයක් කරන හැටි ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති හමුදාපති වරුන්ට, සෙන්පතියන්ට ආරක්ෂක ඇමතිය යුද්ධ කරන හැටි කියල දෙන්නෙ නැහැ. යුද්ධය කරන්නෙ මෙහෙමයි කියල අණදෙන්නෙ නැහැ. එ්ක සෙන්පතියන්ගෙ කාර්ය භාරය. ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන පරිපාලන නිළධාරියා වන්නේ ආරක්ෂක ලේකම් තුමා. ආරක්ෂක අමාත්‍යංශය සැම විටම රටේ පාලකයා වන ජනාධිපති යටතේ තබා ගනී. එ් අනුව ත්‍රිවිධ හමුදා වේ ප්‍රධානියා නිළ වශයෙන් ජනාධිපතිවේ. එම තනතුර වර්ණවත් කිරීම සදහාත්, ගාම්භීරත්වය සදහාත් රටේ ජණාධිපති සේනාධිනායකයා වනු ඇත යනුවෙන් ව්‍යවස්ථාවට ඈතුලත්කර ඇත. රටක් අළුතින් යුද්ධයකට අවතීර්ණ වන්නේ නම් ජනාධිපති හමුදා ප්‍රධානීන් කැදවා, යුද්ධයකට යතොත් දිනිය හැකිද යන්න විමසා තමයි යුද්ධයක් පටන් ගන්නෙ. දිනිය නොහැකි බව යුධ හමුදා පති පැවසුවහොත් යුද්ධයකට නොයා ඉදී. තිස් අවුරුදු ඊළාම් යුද්ධය මහින්ද නොහොත් මහේන්ද්‍ර විසින් අළුතින් පටන් ගත් යුද්ධයක් නොව, එය 2005 මහේන්ද්‍ර ජනාධිපති වනවිටත් තිබුනා. සෙන්පතියන් පමණයි වෙනස් වුනේ. ජණාධිපති යුද්ධ සැළසුම් හදන්නෙ නැහැ. හදන්න දන්නෙත් නැහැ. ඉතිං මොනවයි කියල, කොහොමයි කියල යුද්දෙට අණදෙන්නද. එ්ක නිකං සෙරිමෝනියල් ටයිටල් එකක් පමණයි.
@EreshaKumari-s8v
@EreshaKumari-s8v 15 күн бұрын
සුදා ඔයාල දෙන්නට ජය වේවා.❤❤❤ ජනපති තුමනි බුදුසරණයි ඔයාට.❤❤❤
@Mr.Invisible.
@Mr.Invisible. 16 күн бұрын
ඔය දෙන්නා කෙරි ආතල් නේ දෙන්නෙ. 😂😂😂 අනුරට බෙරිනම් මේක වෙන කාටවත් බෑ අය්යේ. මේක වට්ටන්න දෙන්න බෑ.
@PriyankaGamaga
@PriyankaGamaga 15 күн бұрын
මරුයි මහත්තයො නියමයි ❤❤
@Indrani-mj6ui
@Indrani-mj6ui 16 күн бұрын
සුභ උදැසනක් වේවා
@marypilomina6146
@marypilomina6146 16 күн бұрын
Respect suda ❤️❤️❤️❤️ Oba kathawa arambayenma api harima kemathi ohoma idiriyarama yamu jaya weva ❤
@swarnaabesingha-dq4vx
@swarnaabesingha-dq4vx 15 күн бұрын
😂😂 අද නම් මරු
@NjNada
@NjNada 14 күн бұрын
Verrygood ❤❤❤❤❤❤❤❤❤
@chameesandaruwan-yt2ps
@chameesandaruwan-yt2ps 16 күн бұрын
Adathama suda aiye niyama wada satahana❤
@jayanthaekanayaka2557
@jayanthaekanayaka2557 15 күн бұрын
නියමයි නියමයි
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 16 күн бұрын
සුපිරි 👍👍👍😂😂😂
@MahindaBokumbura-c8c
@MahindaBokumbura-c8c 16 күн бұрын
ඔිම.හොදයි.නියමයි
@athulahemantha149
@athulahemantha149 16 күн бұрын
සුදා ජනාධිපති ට කියන්න, ඔය ගෙවල් අරන්, බදු අරන්, වංචා අඩුකරලා ඉතුරු කරන මුදල් නම් ගම් ඇතුව ප්‍රසිද්ද කරන්න කියලා, එතකොට තමයි මිනිස්සු න්ට දැනෙන්නේ 👍👍
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs 5 күн бұрын
සුපිරි ඩබල බුදුසරනයි පුතා
@AnomaDamiyante-w6e
@AnomaDamiyante-w6e 14 күн бұрын
එකනම් නියමය් ඇ❤❤ඇති ❤
@premasrilanka4167
@premasrilanka4167 16 күн бұрын
නියිමයි නියිමයි මල්ලි 🤫 🤫 🤫 🤫 🤫 කතාව
@wansarathnayake
@wansarathnayake 2 күн бұрын
සුදා.නියමයි වැඩසටහන.නියමයි
@ArunaAruna-fx6ej
@ArunaAruna-fx6ej 12 күн бұрын
1සුදා 2 දෙන්නටම බූදුසරනයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💐🙏🇱🇰🧭🇱🇰🙏💐💐🙏🙏🇱🇰🧭🇱🇰🙏💐🙏🇱🇰🇱🇰🧭
@chandimalayoni4080
@chandimalayoni4080 15 күн бұрын
Supiri dabala jaya wewa ❤❤❤HORU GEWAL WALIN PANNAMU..MINIMARUWO
@MINDULA-g7b
@MINDULA-g7b 16 күн бұрын
සුදා රජයේ නිලධාරීන්ගේ වත්කම් බැරකම්. විගණනය කරන්නේ කවදා ද ඒ ගැන වැඩසටහනක් කරන්න.
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 15 күн бұрын
ෙම් රජය ජෙයන් ජයම ෙව්වා.. ❤❤
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 12 күн бұрын
ආදරෙයි අනුර....❤❤❤
@nalakawijerathne281
@nalakawijerathne281 15 күн бұрын
අපි ආදරෙයි මගෙ අනුරට ❤
@ThePhoneshop-s8f
@ThePhoneshop-s8f 16 күн бұрын
Good morning සෙට් එක,,,, ❤️❤️❤️❤️👍
@chamindakumara6378
@chamindakumara6378 14 күн бұрын
😂😂😂😂😂😂. Adooo kariyakuta. Thawath kariyek. Join wela ❤❤❤❤❤❤ ela ela
@royceperera8350
@royceperera8350 6 күн бұрын
Ado kari balla tho respect karapan. Suda ta. Katha karanna igenaganin pol buruwa.
@ishanlakruwan3945
@ishanlakruwan3945 16 күн бұрын
අපෙ ජනාධිපති ❤❤❤❤❤
@anulaanula3887
@anulaanula3887 7 күн бұрын
හොරුන්ට ඇලජික්‌ අපේ අනුර ජනපති සහෝ අපට සැබෑවින් ආදරේයි. ධෛර්යශක්තියදීර්ගආයුබෝවේවා අපේ සහෝට ❤❤❤ මාලිමාවට ජයෙන් ජය වේවා මාලිමාවීයෝ සතුටින් ❤❤❤❤
@PunsiskuJinarathna
@PunsiskuJinarathna 7 күн бұрын
Tkanks sudhaa
@nishanisenarthna6824
@nishanisenarthna6824 15 күн бұрын
Anura mahaththayage kathava ahanakota danuna sathutata wadiya patta fun oyalath ekka meka ahaddi...👍❤
@Ramani-vh5ij
@Ramani-vh5ij 16 күн бұрын
Obalata tiyana satuta apita taya malitaruwana saranai oba dapalata sah sudaa puttahge siya paulatama❤
@Janemmnm
@Janemmnm 15 күн бұрын
Great work❤
@ArunaAruna-fx6ej
@ArunaAruna-fx6ej 12 күн бұрын
මගේ රැකියාව නොතකා 17 ලංකාවට ආවා අනුරට දුන්නා නොවබ්. 17 ජන්ද දෙකම දුන්න ඊලග ඡන්දෙට අපි එනවා මගේ රට මගේ අනුර අනුර අනුර💐🙏🇱🇰🧭💐💐🙏🇱🇰🧭💐🇱🇰 රට හදන්න🙏🙏🙏🙏🙏
@delrinewebster7021
@delrinewebster7021 16 күн бұрын
Damith is extremely good, all the best to both of you. Cannot stop laughing. 😂keep it up, Damith you are good.
@arunabalasuriya2803
@arunabalasuriya2803 16 күн бұрын
චාමරය බෙට්ටක් විතරයි
@jayanthajayakodl
@jayanthajayakodl 16 күн бұрын
Piya.agalai.1.diga😅
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 7 күн бұрын
Budusaranai jayawewa puthata malemawata jayawewa adarai hamadaama
@randeniyarasika8981
@randeniyarasika8981 16 күн бұрын
මොකා වැලලෙන්න හැදුවත් කෙදිරි ගෑවත් මේ රට මුතුඇටයක් කරලා මිසක් ජනාදිපති අනුර හැරෙන්නේ නෑ හරවන්නත් බෑ මම ඉදපු unp පාක්ෂිකයෙක් දන්න එහෙකුට චන්දෙ දෙන්න මම ඉඩක් තියන්නේ නෑ පර හැත්තට අනුරට අපි ඉන්නවා අපිට මුකුත් එපා. රට හදන්න උපදින දරුවන්ට අනාගතයක් හදන්න ලස්සන රටක් දකින්න තියෙන්නේ පුදුම ආසාවක් එච්චරයි වෙන්න ඕනේ.
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 16 күн бұрын
Ape janadipathithuma siyalu deviyoaraksha karathwa...🙏🙏🙏🙏🙏
@Growandcook82
@Growandcook82 15 күн бұрын
අපි චන්දෙ දුන්නනෙම හොරු අල්ලන්න තමයි බොල 😂😂
@marypilomina6146
@marypilomina6146 16 күн бұрын
Suda eya matath hadawathata denuna aththatama ape janapathi thuma 🙏 respect ethumata Deergausha lebewa ♥️♥️♥️♥️♥️🌹🌹🌹
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 16 күн бұрын
අපිනම් අනුර සහෝදරයාට රට ඉඳලා ඇවිත් ඡන්දය දුන්නෙ බඩ ගැන හිතලා නෙමෙයි ඔය කුලප්පු වෙලා දගලන භයට බඩයන හොර තක්කඩි අල්ලන්න යි ජයවේවා ජනපති තුමා💪
@DwschandrasiriChandrasiri
@DwschandrasiriChandrasiri 16 күн бұрын
Api balan හිටියා horu allanawa dan ❤❤❤
@Nalika-t1b
@Nalika-t1b 16 күн бұрын
ගොමිමන් පිල හොල්මන් වගේ ඇවිදින් ඒයාගේ කලිසම ඇදගෙන ගියාලු ජනාධිපති තුමා චීනේට ඒක ඇත්තද
@Kwt-uu4dz
@Kwt-uu4dz 23 сағат бұрын
ඔයාල දෙන්න නම් නියමයි හැබැයි
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН