අනුරාධපුරේ උබලා දැන් කාපල්ලා තණකොළ | මම දැන් කැනඩාවේ හු... හු... | මීට උ#

  Рет қаралды 59,840

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ගවයො 500ක් කොළඹට | SUD...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• මෝදි හැමගෙදරටම හරකෙක් ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• Australia වේ ඉදල ලංකාව...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 504
@rohanafernando9021
@rohanafernando9021 11 ай бұрын
ඔබෙ භාෂාව මේ රටේ කාලකණ්ණින්ට. හරියටම. හරි. සුදා ප්‍රවේසමෙන් ඉදිරියටම යමු.
@Rick_T
@Rick_T 11 ай бұрын
හැම උද්දික පුතාලාම එළවීමට කාලය එළඹ ඇත 🤗🤗🤗
@sunethrak.a.9079
@sunethrak.a.9079 11 ай бұрын
😂😂😂😂
@nimalbandara676
@nimalbandara676 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@Sasanka197
@Sasanka197 11 ай бұрын
😂👍
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha 11 ай бұрын
දමිත. පාර්ලිමේන්තුව ට. යැව්වත්. ඔයිට. හපන්. ඒ. නිසා තණකොල කන. එක දැන්වත් නවත්. වන්න. ඕන
@k.k.d.m6288
@k.k.d.m6288 11 ай бұрын
අනුරලාට දුන්න ඡන්දය ගැන මාරම ආඩම්බරයක් දැනෙන්නෙ අපිටනම්. 3% වැටුනත් අපි හිටියෙත් ඔවුන් එක්ක ඉන්නෙත් ඔවුන් එක්ක. කිසිම දවසක විශ්වාසය කඩ නොකරපු මිනිසුන් ❤. මාලිමාවට ජයවේවා
@nava9250
@nava9250 11 ай бұрын
සහතික ඇත්ත අයියෙ ❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
❤💖💖💖 ස්තුතියි
@sudarmabandara2449
@sudarmabandara2449 11 ай бұрын
සහතික ඇත්ත ❤❤
@k.k.d.m6288
@k.k.d.m6288 11 ай бұрын
@@sathirawijekoon4296 උබ දැනටමත් ඇරගෙන වගේ 😂😂😂 ගොනා
@rameshlakshan6060
@rameshlakshan6060 11 ай бұрын
​@@sathirawijekoon4296Dan ube puke amaruwa harida😂😂
@ranilvicelive2948
@ranilvicelive2948 11 ай бұрын
දමිතා දිනුවොත් ඔය ටිකම තමා සමහර විට එවිට එහා රගපැමක් බලාපොරොත්තු විය හැක😂😂😂
@sunethrak.a.9079
@sunethrak.a.9079 11 ай бұрын
Budumpa Athta
@Sasanka-u1v
@Sasanka-u1v 11 ай бұрын
❤😂😂Adooo sudda eeka
@chandanawasantha9786
@chandanawasantha9786 11 ай бұрын
Damitata chande dei meeharak
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 11 ай бұрын
එහෙනම් පක්ෂ විපක්ෂ නොබලා පාර්ලිමේන්ට් එකේ ඉන්න පිරිමි දූෂණය කරලා සල්ලි වලින් මෙට්ට හදලා කොට්ටේ සල්ලි පුරවල පුටු කුසන් පවා සල්ලි දාලා කුසන් හදනවා 😂😂😂
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 11 ай бұрын
ඔව් අනිත් කෙනා හිරුණිකා දීනූවත් එචිචරයි දැක්කනේ යහපාලනය කාලේ ඩිපෙන්ඩර් වලින් තරුණයෝ ඉස්සුව ගෑනියෙක් හිරුණිකා ප්‍රේමදාස
@udaraudara5885
@udaraudara5885 11 ай бұрын
නලු නීලීයනාට ඡනාද දොනාන හෝදම නෑ.උන් හෝදට ම කරනවා..නුතන වීහාර මහ.දොවී දමීතා ගභන ගේම්
@sunethrak.a.9079
@sunethrak.a.9079 11 ай бұрын
Athta 👍👍👍
@chandanawasantha9786
@chandanawasantha9786 11 ай бұрын
Mea gon wesiyekuta samana karala wiharamaha devi charithayata apahasa karanna epa
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
Kalakarayo kiyanneth gon padangu hethikarayak..wadapu ewuntath pawak..kalakanni hettha
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
අන්තිමට පිටරට ඉදල බෝඩ් උස්සගෙන චන්දෙ දෙන්න අපු ඩයසුත් රටේ නැ චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය නරි ටිකත් රටේ නැ. හැබැයි ඉතින් ලංකාවේ ඉතිරිවෙලා ඉන්න ගවයෝටික තව රවුමක් දක්කන්න ඇමරිකාවේ ඉන්න ගවපට්ටියේ අයිතිකාර සහ නිර්මාතෘ තුමා නම් ලගදීම එනවලු..kalakarayo kiyannema උගත්කමක් නැති සල්ලිවලට උනත් නිරැවත්වන සාරධර්ම නැති gon padangu hethikarayak..
@udaraudara5885
@udaraudara5885 11 ай бұрын
@@FelLov-r1z භ
@kkjewwani3498
@kkjewwani3498 11 ай бұрын
පරිප්පු නැත්තම් බඩ ඉරිඟු කාපන් කියූ හු....ගෙ...පුතා ලංකාව ගොඩ නගා කැනඩාව නගාසිටුවීම ට.පිටව.යයි ජන්ද දීපු අයට 🧭🧭🧭වෙම පිහිටයි
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 11 ай бұрын
මුන් ඔක්කොම නලුවො විතරයි..ජනතාව අසරණයි..
@AM-cv5nk
@AM-cv5nk 11 ай бұрын
ලස්සනට Drama එකක්. එයාම කියලා එයාගේ කාර් එකට වෙඩි තියාගෙන😂 දේශපාලන රැකවරණය කැනඩාවේ 👏🏼👏🏼😂😂😂😂කොහොමද වැඩේ ඇත්තටම හොඳ දක්ෂ නළුවෙක් හොඳට රඟපෑවා. මේකටත් සම්මානයක් දිය යුතුයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
😂
@roshanjayasekara2370
@roshanjayasekara2370 11 ай бұрын
අඩෝ මරු බන්😂
@nadunlolitha5927
@nadunlolitha5927 11 ай бұрын
ඔය භාවිතය නියමයි, මෙරටේ උන්ට කථාකරන හොද ම භාශාව ❤
@mylangepathmanee6087
@mylangepathmanee6087 11 ай бұрын
අනාගත පරපුර වෙනුවෙන් ඔබ කරන මෙහෙයට අපේ ගෞරවය .උද්දිකලා වගෙ බයියන්ට හැමදාම රැවටුනත් මෙවරවත් නිවැරදි තීරණය ගමු..
@Sasanka-u1v
@Sasanka-u1v 11 ай бұрын
😂😂
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 11 ай бұрын
දේශපාලඥයන්ට රට හැරයාම තහනම් කළ යුතුයි. ඒ වගේම ඒ රටවල් වලට යන්න සැලසිලා ඉන්නවනම් ඒ රටවල් වලින් සිංහල ජනතාව මොවුන් නැවත හරවා එවන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලා සිටිනවා
@anushafernando6709
@anushafernando6709 11 ай бұрын
අනිවාර්යයෙන් eya kala utui.
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 11 ай бұрын
බොද මීදුම් ටෙලිනාට්‍ය හරහා රංගනයට ඇවිත් ජනප්‍රිය වෙලා චන්දය ඉල්ලලා අන්තිමට අපිටම කෙලවලාම ගියා නේද කාලකන්නියා
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
kalakarayo kiyannema උගත්කමක් නැති සල්ලිවලට උනත් නිරැවත්වන සාරධර්ම නැති gon padangu hethikarayak..wadapu ewuntath lejjawak,Pawak
@alexandragen8881
@alexandragen8881 11 ай бұрын
එයා ආවේ drama එකකින් නෙමෙයි reality show එකකින් ITN එකෙන් කරපු.band show එකකින්.
@damithjayathilake866
@damithjayathilake866 11 ай бұрын
Sudaa kareth me wagema wedak… uddikath Dan aanduwata baninawa… sudaa wageemai.. .. 😅😅😅😂😂😂
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
@@damithjayathilake866 suda uge geni lamai hemoma wesa gon pawulak
@NelanieTiksana-rf9rq
@NelanieTiksana-rf9rq 11 ай бұрын
සුද්ද අයියා කතා කරන විලාෂය නියමයි මේ සක්කිලි පාලකයින්ට ඕහොම කතා කරලා මදි අයියා අපේ ගෝන් බදින කනු වලට මේ සේ කතා කල යුතුමයි සුපිරියි උපාසක බක බක අයියා
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 11 ай бұрын
පු⁣ක දියන් සුදාට දෙකට නැවිලා ...
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 11 ай бұрын
🙏බුදුසරණයි සුදා නියමයි
@MontiLov
@MontiLov 11 ай бұрын
තමන්ම වෙඩි තියවගත්තා. ඊට පස්සෙ කැනඩාවේ දේශපාලන රැකවරණ ගත්තා. හොදම නලුවට සම්මාන දෙන්ඩ ඕන නේන්නම්.nalu niliyo,Kalakarayo kiyanne kohomath lejja nethi boru kaara gon padangu hethikare
@vimalbogahawatta
@vimalbogahawatta 11 ай бұрын
ඔබගේ වැඩසටහන් බලනවා දිග්ටම❤️
@ruwansameera7783
@ruwansameera7783 11 ай бұрын
බුද්ධිකය අනුරාධපුරේ අපිට ඇරලා කැනඩාව පැන්නා
@Awishka.Prabath
@Awishka.Prabath 11 ай бұрын
ආයේ ජන්දෙට එනවා දිලිත් ජයවීර එක්ක ආපහු ජන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්න
@asiyaabro3331
@asiyaabro3331 11 ай бұрын
වුද්දික පුතා හු#ගේ පුතා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
​@@Awishka.Prabathඅම්මෝ වයි නම් මං හිතන්නේ නෑ රැවටෙන්ඩ ගොන්නු ඉන්නවා කියලා
@Awishka.Prabath
@Awishka.Prabath 11 ай бұрын
@@Veneziaapi-dx5hm පොර සුපිරි නලුවානේ ඉතින් හොද act එකක් දෙයි
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
kalakarayo kiyannema උගත්කමක් නැති සල්ලිවලට උනත් නිරැවත්වන සාරධර්ම නැති gon padangu hethikarayak..wadapu ewuntath lejjawak,Pawak
@jandrajandra5712
@jandrajandra5712 11 ай бұрын
ජයවෙිවා සුදා ජයවෙිවා
@NishaniKanchana-e9q
@NishaniKanchana-e9q 11 ай бұрын
හැමෝගෙම රන්ගනයට අපි අහු උනා
@affordbay6700
@affordbay6700 11 ай бұрын
ඒ දුන්නේ දුටුගැමුණු චරිත ය හින්දා . දමිතා ලට නොරැවටෙනු .
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 11 ай бұрын
අනේ යකෝ ඔය දීපු හරක්ට තේරෙන්නේ නැද්ද ඕකා දුටුගැමුණු චරිතය කලාට දුටුගැමුණු වෙන්නේ නෑ කියලා ඌ උද්දිකමයි කියලා
@upulsudathperera-cw3di
@upulsudathperera-cw3di 11 ай бұрын
සැමදා ජයම වේවා ! සියලුම යහපත්වූ දෙවිවරුන්ගේ ආශිර්වාද ලැබී සත්‍යය දිනවන්න වීර්යය ලැබේවා !
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 11 ай бұрын
රැවටෙන්නම උපන්ජාතියක් අපි..ඒවුනාට ප්‍රතිචාරය සැහල්ලු නැති බව මතකතියාගනින්....
@nimalgunasekera6138
@nimalgunasekera6138 11 ай бұрын
👍👍👍
@Janakajayasekara6
@Janakajayasekara6 11 ай бұрын
කඩප්පුලි බල්ලෝ උන්ට අය අත්මයක් නැ. පර බල්ලෝ.❤❤☸️🇱🇰
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
kalakarayo kiyannema උගත්කමක් buddiyak නැති සල්ලිවලට උනත් නිරැවත්වන සාරධර්ම නැති gon padangu hethikarayak..wadapu ewuntath lejjawak,Pawak
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 11 ай бұрын
දේශපාලනය නොකර හිටියනම් අදටත් ඔහුට ජනතාවගේ ආදරය හිමිවෙනව. දැන් ඔහු රටටම විහිළුවක් වෙලා.🤗🙄
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 11 ай бұрын
මහින්දයත් බැද්දේගම film එකේ නලුවෙක් නෙ. නලුවන්වට ඡන්දෙ නොදිය යුතුයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
😂
@hasithabulathgama7087
@hasithabulathgama7087 11 ай бұрын
Hariyata hari
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
kalakarayo kiyannema උගත්කමක් නැති සල්ලිවලට නිරැවත්වන සාරධර්ම නැති gon padangu hethikarayak..wadapu ewuntath lejjawak,Pawak
@chinthakapathirana1417
@chinthakapathirana1417 11 ай бұрын
බල්ලන්ට බලු විදිහටම කියන්න අයියා❤❤❤ඔයා ගෙවන දිවි පෙවෙත අපි හැමෝටම ලැබෙනවා දකින්න තමයි ඔයාගේ ආසාව ජයවේවා! ජයවේවා ජයවේවා
@nandithasiriwardena5732
@nandithasiriwardena5732 11 ай бұрын
We are with you dear SUDA ❤️ ♥️
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 11 ай бұрын
Duda Aiya k karanawa hoda wedi me kalakanni desa paluwsnta kunu harpen k karanna oni 💯💯👍👌🇦🇪
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 ай бұрын
සුද්දා ජයවේවා ඔබට ආදරෙයි ගොඩක් ❤❤🇦🇪🇱🇰
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 11 ай бұрын
ජේසු පිහිටයි සුදන්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@palithathilakarathne2406
@palithathilakarathne2406 11 ай бұрын
Kathakarala vidiya hodatama hodai
@randimanawarathna
@randimanawarathna 11 ай бұрын
මට ආඩම්බරයි මම 3% එකෙක් වීම.💪💪💪💪👍
@ThushanBopage-e5e
@ThushanBopage-e5e 11 ай бұрын
Kiyanna ona ekata kalinma kiyanawa jaya wewa suda aiya
@gayansamaraweera536
@gayansamaraweera536 11 ай бұрын
ඇත්තම කතාව සුදා අයියා අපි වෙන රටකට යන්නේ අපේ පව්ල් සතුටින් තියන්නනේ.. ඒ කියන්නේ අපේ රට අපිට සුරක්ෂිත නෑ .. ඒකෙන් තේරෙනවානේ මේ දේශපාලනය තුප්පැහි එකක් කියලා.. ආය වෙන කතා ඕනේ නෑනේ ..
@IndraniGunasekara-et5wc
@IndraniGunasekara-et5wc 11 ай бұрын
Taruwan sarani putha obata 🙏❤️
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 11 ай бұрын
Well done Suda we’re always with you ❤❤❤❤❤
@chinthakapathirana1417
@chinthakapathirana1417 11 ай бұрын
සුදා අයියේ ඒ බල්ලන්ට බල්ලන්ට ඒ විදිහටමයි. ඒ ආමන්ත්‍රණය කරන්න දිගටම❤❤❤❤❤ජය වේවා සුදායියේ තෙරුවන් සරණයි
@MAFuard
@MAFuard 11 ай бұрын
💯 Suda, excellent work 👏
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 11 ай бұрын
👍👍👍♥️♥️💖💖🎉🎉🎉🎉 ජය වේවා
@kkww3805
@kkww3805 11 ай бұрын
එහේම උන් ලංකාවේ නැහැ අර මනුස්සයෝද මොකද්ද කිවේ උන් කොහේද මේහේ ගවයෝ විතරයි අපිත් ගවයෝ තමයි අප්පා
@chithra374
@chithra374 11 ай бұрын
ජයවේවා සුදා
@damithgunawardana2985
@damithgunawardana2985 11 ай бұрын
දුටුගැමුණු එළාරද වීම
@amiladilhani8172
@amiladilhani8172 11 ай бұрын
නියමයි 👌👌
@sepalikasene4164
@sepalikasene4164 10 ай бұрын
🙏👍❤️
@NandikaMadarasinghe
@NandikaMadarasinghe 11 ай бұрын
මං දැක්කා උද්දික පුතා එක්ක ඊර්ෂ්‍යාව ට ලු කියන්නෙ 😂 යකෝ ඌ එක්ක ඊර්ෂ්‍යාව ටද ඌට චන්දෙ දීල තියෙන්නෙ මිනිසු ඊර්ෂ්‍යාව ටද උන්ට කඩේ යන්නෙ සල්ලි ගෙවලා නැත්නම් ලංකාවේ පුදුම ගොන්නු ඉන්නෙ සුගා නියමයි වැඩේ
@donlasantha4071
@donlasantha4071 11 ай бұрын
සුදා මේරටකාපු කාලකන්නින්ට ඔයා කතාකරන බාසාවත් හොදවැඩියි ඒනිසා ඔයා ඔයාගෙ ගමන යන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
@ramyafernando4742
@ramyafernando4742 11 ай бұрын
නියමයි සුදා මල්ලි නියමයි ❤❤❤❤❤❤❤
@priyanthilanka1645
@priyanthilanka1645 11 ай бұрын
කතාව nam සහතික ඇත්ත suda aiye.පැත්ත ගියත් ඇත්ත කියන ❤❤❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
තව තව ගෙනාවා නම් හරි පබාලයි බට්ට්ලයි මාලනීලයි ජයසුරියලයි ඔක්කොම කොහොමත් එහෙමට ගොබ්බ ලන්තේ මේක
@kkww3805
@kkww3805 11 ай бұрын
අැයි අනුෂා නම අමතක තව ඉන්නවා.
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
@@kkww3805අම්මෝ😂
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
@@kkww3805 ඔව් ඔව් කොච්චර ඉන්නවා ද රන්ජන්ගෙන් පටන් ගත්තම අර දියසෙන් ලා ගේන්න නෙලුම් මල් උස්සන් දගලපු කාලාකරැවන් හොදටම කරන්න
@jayarathnasilva6398
@jayarathnasilva6398 11 ай бұрын
NIYAMAI KATHAWA .
@RathnaBro-y2f
@RathnaBro-y2f 11 ай бұрын
❤❤❤ obet jaye
@hamiltonfernando6149
@hamiltonfernando6149 11 ай бұрын
You are superb person ... Good luck... Stay safe...god bless you....
@mahamedhaneeser5069
@mahamedhaneeser5069 11 ай бұрын
👍👍👍🇱🇰🇱🇰🏆🏆👍👍
@LklDee
@LklDee 11 ай бұрын
මේකා එදා පාර්ලි⁣ේන්තුවෙ කරපු අන්තඅම කතාවෙදි මහා ලොරි ටෝකක් දුන්නා නේද මොකක්ද වෙනසක් කරණවා කියලා..කැනඩාවෙද දන්නෑ වෙනස කරන්න හදන්නෙ. කැමරාව ඉස්සරහා වීරයො සැබෑ ජීවිතේ පට්ට සිපයි කියලා ⁣පෙන්නපු තවත් හොඳ අවස්ථාවක්..kalakarayo,Nalu niliyo kiyanne kohomath sadacharayak nethi Gon padangu hethikarayak..
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 11 ай бұрын
අනුරාධපුර විතරක් නෙමෙයි 69 ලක්ෂයක් සුදා එක්කම තන කොල කෑව මුළු රටම ..අපි එදා ඉදලා jvp ..ජය වේවා මාලිමාවට
@FelLov-r1z
@FelLov-r1z 11 ай бұрын
kalakarayo kiyannema උගත්කමක් buddiyak නැති සල්ලිවලට උනත් නිරැවත්වන සාරධර්ම නැති gon padangu hethikarayak..wadapu ewuntath lejjawak,Pawak
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 11 ай бұрын
සුදා ඔය භාෂාව වෙනස් කරන්න එපා...❤❤ජය වෙිවා❤❤
@sellasir71
@sellasir71 11 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤Suda.malli.oyata.budu.saranai.oya.parissaman.api.mada.paradiga.ahaha.kaha.karana.wewta.horunta.ridanawa❤❤❤❤❤❤🎉🎉🎉
@slmicro3857
@slmicro3857 11 ай бұрын
👀ට්‍රැක්ලන්තේ මේ නාටක දකින තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දුටුගැමුනු රජතුමා😢😢 #මිනිස්සුන්ටබුද්දියපහලවේවා!!!!🙏
@manelrajapaksha1606
@manelrajapaksha1606 11 ай бұрын
Suda puthe oya attha kathakarana daruwek oyata budusaranai
@dammisilva823
@dammisilva823 11 ай бұрын
Suda ඔබ පමණයි inne ape ලංකාවේ ahinsaka jantwa venuwen inne vena kauda inne ewa balagena inna bari අය tamai ehema kiyanne kawda එංගලන්ත idala kata 😂😂😂😂kale eyala ට penne nha ape රටේ මිනිසුන් විසින් විදින දුක Suda jaya vewa ❤
@nirmalaudeni6368
@nirmalaudeni6368 11 ай бұрын
සුදා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@hiranperera9663
@hiranperera9663 11 ай бұрын
Love you Sudaaa ❤❤❤
@gayashankaveesha329
@gayashankaveesha329 11 ай бұрын
තෙරුවන් සරනයි ඔබට
@මහරවිල
@මහරවිල 11 ай бұрын
කොහොමද Gon විමලගේ ගෝලයා. දෙසැම්බර් කැනඩා ගියහම මාස 3ක් පාර්ලිමේන්තු ආවේ නැති නිසා, නිකන්ම් එලියට යනවා. දැන් බොරුවට අස් වෙලා ලකුණු දාගන්න උත්සාහ කරනවා. කොහොමද මුගේ තිබ්බ කයීවාරුව ඒ කාලේ..Kohomath kalakarayo kiyanne sadacharayak nethi gon padangu hethikarayak
@krishanthagayan3749
@krishanthagayan3749 11 ай бұрын
රට බේරගන්න ආපු එකා , උ බේරෙන්න රට ගියා 😅 රට ද,,,, බඩ ද ,,,,,,,, 😊
@kavi590
@kavi590 11 ай бұрын
මෙ දවස් වල දමිතාගෙ කකුල් අතගාන්නෙ සුදා 😂
@samanwijewickrama3161
@samanwijewickrama3161 11 ай бұрын
කලින් වීඩියෝ එකේදි දමිතා ෆුල් සුද්ද කරා....අර අහිංසකයාගේ බෙල්ලම කපල දැම්මා..දැන් මූ වැරදිලු....හොඳ නෑ සුදා සහෝදරයා පොඩ්ඩක් කල්පනා කරන්න ..
@kas2433
@kas2433 11 ай бұрын
Patreon ekak daala thiyenne mona magulakatada? patreon ganne mona mee harakada mee wage content walata. Uddika thawa hodayne ubata wada.
@milindanimesh4140
@milindanimesh4140 11 ай бұрын
මම ගොඩක්ම ආදරය කල ප්‍රතිභාපූර්ණ නළුවෙක් ඒහෙත් මොනවා කරන්නද නමුත් කවදා හරි දවසක මේ බල්ලා ලංකාවට ඇවිත් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඡන්දය ඉල්ලුවොත් අපේ ගොන්හැත්ත ඡන්දය දීලා ජනාධිපති කරයි එච්චරට මෝඩයි
@nishanihansikadayarathna2995
@nishanihansikadayarathna2995 11 ай бұрын
Eka maru😂suda
@shanthibawijesinghe8829
@shanthibawijesinghe8829 11 ай бұрын
නියමයි සුදා ඔබ රටට සම්පතක්
@ParameshwaryPiyadasa-ei8kf
@ParameshwaryPiyadasa-ei8kf 11 ай бұрын
Great speech well done
@iyoshanfernando338
@iyoshanfernando338 11 ай бұрын
Jayawewa Sudaa ❤ Politics walata apu okkoma Artistsla borukaraya Ranja arenna. Ranja minissu wenuwen thamath innawa
@kelumgunathilaka1536
@kelumgunathilaka1536 11 ай бұрын
Sudaa niyami uddikaya patta gem karaya
@patrickfernando8444
@patrickfernando8444 11 ай бұрын
Aniwarenma oya Hari 💯💯 sudha aiya ❤
@vernontissera
@vernontissera 11 ай бұрын
සුදන්ත , නළු නිලී සැවොම කරන්නේ දේශපාලනය තුල ද රඟපෑමක් ! එකෙක් විශ්වාස කරන්න බැහැ 😵‍💫🥱😲
@nilminiwijesekara4511
@nilminiwijesekara4511 11 ай бұрын
Suda mahathmaya api okkoma wadasatahan balanawa.obatumata digasiri pathanawa mewage wadasatahan karagena yanna.api horana pokunuvita.mage putha colombo ananda college ake egenagathe.aya dan astraliya studunt yanna hoyanawa.hoda agenciyak kiyannako.obatumata godak pin.🙏🙏🙏
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 11 ай бұрын
👏👏👏👏💐
@chathunilunda6483
@chathunilunda6483 11 ай бұрын
සුදා අයියේ මෙහෙම කරන්න . වැඩසටහන පටන් ගන්න කලින් ඔයා දාන්න මෙහෙම "කරුනාකර වැඩිහිටියන් පමණක් ඇසිය යුතු බැලිය යුතු වැඩ සටහනක් බැවින් කරුනාකර හයක් හතරක් නොදත් දරුවන්ට පෙන්වීමෙන් හෝ ඇසීමට සැලැස්වීමෙන් වලකින්න කියල "
@sumanathilakarathna9275
@sumanathilakarathna9275 11 ай бұрын
Obata budusarana weaya 😅😅😅😅😅😅😅😅😅
@talahitiyalaal3442
@talahitiyalaal3442 11 ай бұрын
සූදා ගහපිය ගහපිය බල ,ඕකලාට නමල ඇරපිය,ඕකලා සේරම රටට කෙලවපු ගස් බල්ලෝ 😆😆
@deepanimadawala5106
@deepanimadawala5106 11 ай бұрын
ඔබ නමි පුතා නියම ෙකාන්දක් තියන ෙකෙනක්. හරි කැමැත්ෙතන් බලන නියම වැඩසටහනක්. ෙතරැවන් සරනයි සත්‍යම පවසන ඔබ නියමයි🙏🏻🙏🏻🤙🤙
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 11 ай бұрын
👍👍👍👍👍👍❤❤❤
@chinthakapathirana1417
@chinthakapathirana1417 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා
@nirmalaudeni6368
@nirmalaudeni6368 11 ай бұрын
අයියෝ සුදා මම ඉන්නේත් කැනඩාවේ ..😂😂😂😂උද්දික පුතා සැප හොයාගෙන මෙහෙට..ආවනම්..දෙයියන්ගේම පිහිටයි ...ඔය කියන්න සැප මේ රටේ නැ අප්පා..😂😂😂😂ඇවිල්ලම බලන්න ඕනී..කැනඩාවට ..ඉතින් ..මේහේ රගේ😂😂😂😂😂😂
@thilakabh4565
@thilakabh4565 11 ай бұрын
ඔබේ එඩිතර කම ගොඩක්ම අගයනවා, සුදා ඔබ කරන දේ ජයග්‍රහණය තෙක් යමු.
@argmotors8104
@argmotors8104 11 ай бұрын
Suda oba 100% hari oka Keri wede anurapurata keruwe
@nimalgunasekera6138
@nimalgunasekera6138 11 ай бұрын
👍👍👍💯
@sn9966
@sn9966 11 ай бұрын
අනුරාදපුරේ උන්ට කෝට් අදින්න බැරිද?අයියෝ සුදා..ප්‍රාතමිකයි...
@lukmanzuhaila1591
@lukmanzuhaila1591 11 ай бұрын
Brother grate speech. Good luck
@r.d9937
@r.d9937 11 ай бұрын
Uddika putha suddo❤😂
@ferozmeedin7625
@ferozmeedin7625 11 ай бұрын
👌❤
@kithsiriwl7657
@kithsiriwl7657 11 ай бұрын
සුදා උඹ තමයි නියම වීරයා ඔබ සිය පවුලටම තෙරුවන් සරණයි🙏🙏🙏
@nimalbandara676
@nimalbandara676 11 ай бұрын
3% වැටිලත් ජනතාව අත් නොහෙරපු NPP මාලිමාව විතරයි ජනතාව ගේ නිවරදි එකම විශ්වාය NPP ජයවේවා
@AshenMendis-c9z
@AshenMendis-c9z 11 ай бұрын
Damitha ge patikiriya ganath vidio 1 karanna❤❤❤❤❤❤
@lgliyangilg1140
@lgliyangilg1140 11 ай бұрын
මාලිමාවට ජයවෙිවා
@qzd981
@qzd981 11 ай бұрын
😂🤣😂🤣
@padmajayasinghe1443
@padmajayasinghe1443 11 ай бұрын
රුපියල් 50 යි.
@nurajmaduranga
@nurajmaduranga 11 ай бұрын
ඔබගේ ගිණුමට රු 50ක මුදලක් බැර කරන ලදී. මීට කොමර්ෂල් බැංකුව
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 11 ай бұрын
​@@nurajmadurangaඅප්ෆට උඹලට දීපු ගාන නේද කියන්නෙ .උඹලට දෙනකොට උඹල හිතනව අනික් උන්ටත් ලැබෙනව කියල
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 11 ай бұрын
ගැම්මක් තමයි සුදා අයියෙ
@malanirathnawathi1514
@malanirathnawathi1514 11 ай бұрын
Well done ❤
@SaliyaAmila
@SaliyaAmila 11 ай бұрын
බුදුසරණයි දේ්ව්පිටඉ 👍👍👍👍❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 11 ай бұрын
Budusaranai Jayawewa
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 31 МЛН
The perfect snowball 😳❄️ (via @vidough/TT)
00:31
SportsNation
Рет қаралды 77 МЛН
නන්දෙගේ කුමන්ත්‍රණය
39:46
Bharatha Thennakoon
Рет қаралды 47 М.
Thathparayak Denna | Episode - 30 (2024-03-03) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 410 М.
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 29 МЛН