මම තමයි නිශ්චිතවම කමල් ගුණරත්නට කිව්වේ ප්‍රභාකරන් අර කඩොලානේ ඉන්නවා කියලා | SUDAA STUDIO

  Рет қаралды 150,370

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 803
@mostalk9677
@mostalk9677 6 ай бұрын
ජගත් ඩයස් වර්තමානයේ දසමහා යෝධයින්ගෙන් කෙනෙක්..රට වෙනුවෙන්ම සංසාරය පුරා පැමිනෙන අභීතසෙන්පතියෙක්.ඔබතුමාගේ ඒ අභිමානනීය මෙහෙවරට ස්තුතියි සෙනෙවියානනි.
@klaygoatson4247
@klaygoatson4247 6 ай бұрын
හොද යෝදයා. මේ යෝදයෝ පට්ට බයියන්ට හොදයි
@mostalk9677
@mostalk9677 6 ай бұрын
@@klaygoatson4247 මෙතුමා නියම යෝදයෙක්.තම සාංසාරික මෙහෙවර නිමකර නිහඩව සිටියා.දේසපාලුවෝ පසුපස ගියේ නෑ.බයියන්ට වාරික ක්‍රමේට හෙන ගහන්න ඕනෙ.
@deshandeshan5585
@deshandeshan5585 6 ай бұрын
@KamalaVikramarachchi
@KamalaVikramarachchi 6 ай бұрын
Lll
@asankadesilva8653
@asankadesilva8653 6 ай бұрын
අනිවාර්යයෙන් .එතුමා ඩොලර් වලට යට නොවුන සිංහල ජාතිකවාදි කදවුරෙ කෙනෙක්.තව දුරටත් අප දෙශය බලගන්වන්න ඔබෙ සෙවය අවශයටයි.
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq 6 ай бұрын
අසහාය ජගත් ඩයස් නම් වූ සෙන්පතියා ණෙනි...!!! ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි 🙏..
@ChampikaSenevirathna-f9z
@ChampikaSenevirathna-f9z 6 ай бұрын
මේ ඉන්නේ සුපිරිම වැඩිඩෙක් මම එතුමා යටතේ 57 සේනාංකයේ වැඩ කරපු නිසා කියන්නේ. Media වලින් පුම්බන ලද කාඩ් board වීරයෙක් නෙමෙයි respect sir
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 6 ай бұрын
අනිවරේයෙන්ම.ශවේ.කමල්.වගේ. සක්කිලි .නෙවේ
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 6 ай бұрын
❤️හදවතෙ ඩයස් ⭐⭐⭐❤️🙏
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 6 ай бұрын
සතුරා ඉදිරියේ කිසිවිටෙක දණ නොනැමූ ශ්‍රී ලංකා හමුදාව සතු වූ අනර්ඝතම බර අවියක් 🙏🇱🇰 තමාට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කොට රටට ණය නැති උතුම් මිනිසෙක් ලෙස විශ්‍රාම සුව විඳින එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි 🙏🙏❤️ අවසන් වශයෙන් එතුමා ප්‍රකාශ කළ වචන කිහිපය ප්‍රේක්ශක හදවත් තුළ රැඳේවායි ප්‍රාර්තනා කරමි ❤️
@DESH791
@DESH791 6 ай бұрын
කාගෙවත් ළඟ දෙකට නොනැමී, කාගෙවත් ගොටිටෙක් නොවි, කාටවත් කඩෙි නොගිහින් කොන්ද කෙලින් තියාගෙන තමන්ගෙ ගමන ගිය සුජාත, දේශමාමක ගජබා විරැ සෙන්පතියෙක්❤🙏💪💪
@damithaabeyrathne218
@damithaabeyrathne218 6 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි..අපේ රටට නිදහස දුන්නෙ ඔබ වැනි සරත් ෆොන්සේකා වැනි මහා දැවැන්ත දක්ශ සෙනාධිපතිවරුන්..ඔබට අපගේ උත්තමාචාරය..සුදා අයියෙ ඔයාටත් මේ රටේ මිනිසුන් වෙනුවෙන් සත්‍යය හෙලිකිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටීමට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@inojanuruddha5145
@inojanuruddha5145 6 ай бұрын
ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම රණකාමී ජගත් ඩයස් මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 6 ай бұрын
🤔රාජ්‍ය පාලකයෝ චෙස් සෙල්ලම් කරනවා. 🤣හමුදාවයි සාමාන්‍ය ජනතාවයි(සිංහල දෙමළ )චෙස් ඉත්තෝ උනා.අපි අරෙහෙට අදිනවා මෙහෙට අදිනවා. හැමදාම සාමාන්‍ය ජනතාව පැරදුනා.😇😔😔😊😊
@akshaoshadi4753
@akshaoshadi4753 6 ай бұрын
රටකට තවත් යුද්ධයක් අවශ්‍ය නැත ලක් බිම රැක ගන්න ඔබ තුමා කලාවු සේවයට ශේුෂ්ඨ රණකාමීි අපගේ පුනාමය ❤❤❤❤❤
@geethamala7835
@geethamala7835 6 ай бұрын
""" OBA THUMATA GARU KARANAWA STHUTHI SIR .🙏🏻🙏🏻🙏🏻 """
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 ай бұрын
කට්ටිය කියන්නේ මහින්ද යුද්දෙ ට ගියා කියලා නෙවැ 😮😮😮..රට බේරා ගත් අප්පච්ච් කියන්නේ ..🤔🤔
@k.a.rbandula7501
@k.a.rbandula7501 6 ай бұрын
රට පුරා මිනිසුන් මැරෙන යුගයකවත් මෙතරම් රට හැර ගියේ නැත මුළු ලොවේමැති සුන්දරම රට මෙයයි අපි එකතු වී මේ රට ගොඩ ගනිමු
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 6 ай бұрын
සැබෑ රණවිරුවෙක්. රටට ඉදිරියටත් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. දීර්ඝ ආයුෂ ලැබේවා...❤❤❤❤❤❤❤
@charithadhanushka3529
@charithadhanushka3529 6 ай бұрын
මං ලේසියෙන් comment කරන කෙනෙක් නෙවෙයි.හැබැයි මේ සෙන්පතිතුමාට නොදමා ඉන්න බැරි වුනා.දැනටත් බය නැතුව කියන්න ඔනේ දේ කියනවා.එකෙන්ම respect ඔබට.❤❤❤
@dilanmadanayake1486
@dilanmadanayake1486 6 ай бұрын
ඇත්තටම මෙතුමා සැබෑම දක්ශයෙක් ❤❤❤❤
@shamikalakshan9171
@shamikalakshan9171 6 ай бұрын
යුද්ධයෙන් මියගිය වීරෝධාර සෙබලුන් සියලු දෙනාට අමාමහ නිවන් සුවය අත්වේවා.ඔවුන් අපගේ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබන ලදී.සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ❤
@madushaperera5711
@madushaperera5711 6 ай бұрын
ගොඩාක් හොද සාකච්ඡාවක්, මේ මහත්මයගෙ වැදගත්කමට ගරු කරනවා, නැවත් අපගේ රටට එවැනි කුරිරු යුද්ධයක් නොඒවා ,
@travelweekly07
@travelweekly07 6 ай бұрын
ජගත් ඩයස් මැතිතුමනි, ඔබතුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා..! ජය වේවා ..! බුදු සරණයි
@sathya-100
@sathya-100 6 ай бұрын
මේ වගේ උතුම් වීරයෙක් පා දුවීල්ලක් වීමත් සැපතක්..... අති උතුම් වීරයානෙනි...ඔබට දීර්ඝායුෂ ලැබේවා...නිදුක් නිරෝගීව ජීවත් වේවා.ඔබව බිහිකල දෙමව්පියන්ට පින්සිදු වේවා
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 6 ай бұрын
මුලතිව් මායිම් ගම් වල ජිවත් උණු අපි හොදටම ඔය කාලේ දුක් වින්ද 🥹🥹🥹 මේ යුද්දේ නිමා කරන්න කැප උන සියළුම දෙනාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා මිය ගිය සියලු දෙනාටම අප කරන සියළුම පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
@GayanPriyantha306
@GayanPriyantha306 6 ай бұрын
දැනුත් මුලතිව් ද ඉන්නෙ ඔයාල?
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 6 ай бұрын
@@GayanPriyantha306 ඔව්
@nipundilshan6081
@nipundilshan6081 6 ай бұрын
දැන් තත්වේ කොහොමද මුලතිව් පැත්තෙ
@kalusudu8515
@kalusudu8515 6 ай бұрын
අපි ඔබතුමන්ට නයයි සර්❤🇱🇰
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 6 ай бұрын
🤔රාජ්‍ය පාලකයෝ චෙස් සෙල්ලම් කරනවා. 🤣හමුදාවයි සාමාන්‍ය ජනතාවයි(සිංහල දෙමළ )චෙස් ඉත්තෝ උනා.අපි අරෙහෙට අදිනවා මෙහෙට අදිනවා. හැමදාම සාමාන්‍ය ජනතාව පැරදුනා.😇😔😔😊😊
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 6 ай бұрын
ai uba Salli gaththada?😂
@kalusudu8515
@kalusudu8515 6 ай бұрын
​@@dananheayajayawardana4001 මේමයි බ්න් උබ ඔය comment එක දාපු එකට ලැජ්ජ වෙයන් ..උබ මෙතුමා ගැන මොකක්ද දන්නේ.? යුද්දයක් නිමා කරපු නායකයෙක් උබලා වගේ රට ගැන කිසිම හැගීමක් නැති.නපුන්සකයන් තාම එදා මැරෙන්න තිබ්බේ. අර රන විරුවෝ මැරෙන් නැතුව යාපනේ මිනිස්සු තාම කොටින්ව සමරනවා. අපේ වුන්ට හැමදාම මුල අමතයි.උබ 2000න් පස්සෙ ඉපදුන නිසා වෙන්න ඇති
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
​@@dananheayajayawardana4001නෑ උබ වගෙ මුඩුක්කු දෙම්ලු මරපු නැති එකට 😂
@dilshanrathnaweera7427
@dilshanrathnaweera7427 6 ай бұрын
මටනම් සුදාගේ බලපු ඉතා වැදගත් වැඩසටහන තමයි මේක...ඇගේ මයිල් කෙලින් වෙනවා මේක බලද්දී...🫡
@ajanthaadikari5560
@ajanthaadikari5560 6 ай бұрын
👍👍👍
@shiromawijekoon1057
@shiromawijekoon1057 6 ай бұрын
සම්පූර්ණ ඇත්ත...👍👍👍
@kavindubandara7172
@kavindubandara7172 6 ай бұрын
අනිවා
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 6 ай бұрын
සුදා අයියා ❤❤❤
@nehaliyanage2079
@nehaliyanage2079 6 ай бұрын
ඇත්තටම ow .මෙලෝ රහක් නැති උන් ගේනවට වඩා කෙතරම් වටීද සුදා😂😂😂.❤❤❤❤
@maduka_s
@maduka_s 6 ай бұрын
ප්‍රභාකරනුත් බය උන හමුදාවේ සිංහයා ජෙනරාල් ජගත් ඩයස් මහතා . දිර්ඝායුෂ වෙිවා ආදරේයි හැමදාම ❤
@chamakadilukshan6271
@chamakadilukshan6271 6 ай бұрын
Eka atta math ahala tyenawa prabhakaran bayama general jagath diastalu.
@Pissa-vz8nq
@Pissa-vz8nq 6 ай бұрын
@@chamakadilukshan6271 🤣🤣🤣
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 6 ай бұрын
Pissa😂😂😂​@@Pissa-vz8nq
@sn9966
@sn9966 6 ай бұрын
උඩුගම්පොල රණතුංග මෝටර්ස්...ද?😂
@nishanthahindurangala1203
@nishanthahindurangala1203 6 ай бұрын
@deshandeshan5585
@deshandeshan5585 6 ай бұрын
අපි එතුමන්ලට ජීවත්ව ඉන්න කාලේ දොන්න පුළුවන් උපරිම ගව්රවය දෙන්න ඕන ඒක තමයි වටින්නේ
@kavindubandara7172
@kavindubandara7172 6 ай бұрын
ජගත් සර් කිව්වා වගේ ලංකාව තමා ලෝකේ උතුම්ම රට 🇱🇰🇱🇰🇱🇰 ඒ වගේම මේ රට රැකගැනීමට දායකවු සියලු වීරෝදාර රනවිරැවන්ට මාගේ හදපිරි ගෞරවය 🇱🇰🇱🇰💪💪
@nilumaganegoda9710
@nilumaganegoda9710 6 ай бұрын
ඔබ තුමාට ජාතියේ උපහාරය හිමිවේවා .❤ තෙරුවන් සරනයි සර්
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 6 ай бұрын
🙏🙏🙏
@senarathnasenarathna4184
@senarathnasenarathna4184 6 ай бұрын
❤❤❤❤❤❤❤
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 6 ай бұрын
සුදා මේ වගෙ වැඩ සටහන් තමයි අපි ඔබගෙන් බලා පොරොත්තු වන්නෙ
@shiromawijekoon1057
@shiromawijekoon1057 6 ай бұрын
අනිවාර්යය යෙන්...👍👍👍
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 6 ай бұрын
59බලසේනංකායේ සාජන් මේස් එකේ වේටර් වැඩ කලේ මම ටකරන් මඩු ඇතුලේ අමා දුකක් වින්දා එත් අද ගොඩක් සතුටුයි මට
@NightExpressLine2009
@NightExpressLine2009 6 ай бұрын
🙏
@ajanthaadikari5560
@ajanthaadikari5560 6 ай бұрын
❤❤❤
@Bary148
@Bary148 6 ай бұрын
Thank you for your service!
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 6 ай бұрын
❤❤❤🙏🙏🙏🦁🦁🦁💪💪💪
@elishavihanga7839
@elishavihanga7839 6 ай бұрын
🙏
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 6 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
@dineshkumara9596
@dineshkumara9596 6 ай бұрын
කාටවත් ගොට්ට අල්ලපු නැති නිසා වැඩිය පේන්න නැති Respectful වැඩ්ඩෙක්❤.. ගොට්ට අල්ලන උං tv වල කොයි වෙලෙත්😮
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 6 ай бұрын
ශවේ.and.කමල්😂😂😂
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 6 ай бұрын
විසිල් කාරයො වෙනයි බල්ටි කාරයො වෙනයි
@BitorBitor-i2l
@BitorBitor-i2l 6 ай бұрын
ජයවේවා හරිම නිහතමානී චරිතයක් ❤️දීර්ගායුස ලැබේවා
@kgkkrishantha
@kgkkrishantha 6 ай бұрын
තරැ පටි නැති වුණාට හදවතේ හමුදාපති
@chamindamadawala2240
@chamindamadawala2240 6 ай бұрын
ඉන්ටර්විව් එක පුරාවට ඔබ සිටිය විදිය ඔබව මට තව තවත් වීරයෙක් කලා. මම හැදුනේ වැඩුනේ පදවිය කියන අනාරක්‍ෂිත ගම්මානයේ. යුද්ධයේ භායානක කම මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඔබ තුමාට බුදු සරණයි. මම​, චමින්ද මඩවල ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ප්‍රාන්තයේ සිට​.
@sarathkaluthara5894
@sarathkaluthara5894 6 ай бұрын
ඔබතුමාට බුදු සරණයි
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 6 ай бұрын
සුජිත් විදාන පතිරණ මහත්තයත් ගෙන්නන්න එදා දිවි පරදුවට තියා යුද පිටියට ගිය එතුමාවත් ගෙන්නලා සාකච්චාවක් තියන්න ගොඩාක් වටිනවා ඒක සුදා අයියේ
@upulsandaruwan2186
@upulsandaruwan2186 6 ай бұрын
Wanasa TV youtube channel eka balanna brother
@DenzilFernando-n6c
@DenzilFernando-n6c 6 ай бұрын
Ser අපේ රේජිමේන්තුවේ අධ්පති ඉන්න කාලේ ser හොද බැඩ්මින්ටන් ක්‍රිඩකයෙක් මම තමයි සේර්ගේ ඩබල් පාට්නර්
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
තෙරුවන් සරණයි. ජාතී බේද ආගම්වලින් තොර ඔබතුමන්ලා රටට කල මහගු සේවාව ඉතාමත් අගේකන්නෙමු
@wasanthagunasoma226
@wasanthagunasoma226 6 ай бұрын
උපන්දා සිට නොදැන පවක් උනානං ඔබ ඇතුලු සියලු රණවිරුවකුගේ අතින් ඒ පව් කමා වෙනවා රටේ මිනිස්සුන්ට දුන් නිදහසින් ❤❤❤❤💪💪💪💪💪🙏🙏🙏🙏
@anandapushpakumara1394
@anandapushpakumara1394 6 ай бұрын
ඔබ තුමාට රටේම ජනතාව නය ගැතී.
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 6 ай бұрын
එදා අපි දැකපු සුපිරි බුලට් එකක් එදා ඒ යුද්දෙ දකිනකොට අපට මාර ගැම්මක් ඇති උනේ සුදා අයියා දැන් ඉන්න දරුවන්ට දකින්න මේවගෙ විසිස්ඨ නිළදාරින් ගෙනත් වැඩසටහන් කරන්න මැතිතුමනි ඔබතුමාට හර්ද්‍යාන්ගම ගෞරවය හා ස්තුතිය 🙏🙏🙏❤💐
@suhadayananda1204
@suhadayananda1204 6 ай бұрын
ගරු කලයුතු හමුදා නිලධාරියෙක්.සුදාට ස්තුතියි.මෙවැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැ හිතකාමි,සෘජු,එඩිතර යුග පුරුෂයෙක් හදුන්වාදීම ගැන.
@ajithgomes726
@ajithgomes726 6 ай бұрын
සුදා ඔබට බොහොම ස්තුතියි ඔබගේ වැඩසටහන් වලින් බලපු හොදම වැඩසටහන මෙය වෙන්න පුලුවන්.මැනිකේ අගය වාසනා (කනා) දන්නේ නැ කියල කතාවක් තියෙනවානේ නියම නායකයෙක්. Mr Jagath Dias , We Salute You Sir!! (An Officer and a Gentleman) Thank You Sir.👍😉👮‍♀️🥇🏆❤️🌹🍾🥂👍🇱🇰🇨🇦
@soosoo8801
@soosoo8801 6 ай бұрын
ඔබතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට යොධබල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවිවරුන් අරාක්ෂා කර ගනිත්වා බුදු සරනයි ❤❤
@janakiamarasinha1316
@janakiamarasinha1316 6 ай бұрын
නොදැන හිටපු බොහෝ කරුණු අද දැනගත්තා .. ඔබතුමා වැනි විරුවන්ගේ සේවය මේ රටට ඉදිරියටත් ලබා ගැනීමට මේ ඉන්න මජර පාලකයින්ට කිසිම උවමනාවක් නැහැ. ඒක අපේ අවාසනාව :.. ඔබ තුමාට ජාතියේ ප්‍රනාමය !🙏🙏🙏🙏💪💪💪💪💪💪👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@raniheen281
@raniheen281 6 ай бұрын
මෙතුමාට මාගේ උත්තමාචාරය පිරිනමමි මෙතුමාට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@suminda8308
@suminda8308 6 ай бұрын
❤❤❤ස්තිය පුදකරනවා ඔබ තුමාටත් සියලුම තිුවිදහමුදවට
@tracknanaa
@tracknanaa 6 ай бұрын
හැම්තිස්සෙම තමන්ට හොද කියද්දී සෙබලු ගැන හෙන අබිමානයෙන් හොද කියනවා මාරම හොද කෙනෙක් ❤❤❤❤🙏🙏🙏🙏
@sumedapalihakkara2518
@sumedapalihakkara2518 6 ай бұрын
ඔබ තුමා ඇතුලු සීයලූම රනවිරුවන්ට සදා ණය ගැතියි
@manuelferando1203
@manuelferando1203 6 ай бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක්. ගොඩක් දැනුවත් උනා. ❤❤❤🎉🎉🎉❤❤❤
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 6 ай бұрын
ඔබ තුමාට නමස්කාර වේවා රට ජාතියට ආදරෙ කරන උතුම් පින්වත් අපෙ සිංහල ලේ පිරිසිදු ❤ අපි ඔබ තුමාලට නය ගැතියි තෙරුවන් සරණයි ❤❤❤ 🌸🌼🏵️🪷🙏🙏🙏🙏🙏🙏🙏
@vimukthisamarasinghe4222
@vimukthisamarasinghe4222 6 ай бұрын
නියම මහත්මයෙක්..ඔබතුමා හැමදාමත් අපේ හදවතේ හමුදාපතිතුමා...ජයෙන් ජයම වේවෑයි ප්‍රාර්ථනා කරනවා හමුදාපතිතුමනි❤
@PinkPage-xl6bc
@PinkPage-xl6bc 6 ай бұрын
නයගැතියි තාත්තේ ඔබට අප මම හැමදාමත් ආදරෙයි යුද්ධයට ගිය රනවිරුවන්ට ඒත් ඔබ ලේ හෙලා දිනාගත් අපේ මව්බිම කාලකන්නි දේශපාලුවෝ නැත්තටම නැතිකරලා දැම්මා
@piyalgalagedara8131
@piyalgalagedara8131 6 ай бұрын
Officer and the Gentleman. Straight up. Quality man, Patriot. Good luck. 🇺🇸
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 6 ай бұрын
Very good officer.....gentlemen......❤All the best.Gen.Jagath Dias
@docafilex1129
@docafilex1129 6 ай бұрын
One of the greatest leaders to the forces...in this country Who never went behind currupted politicians God bless you Sir..... ❤❤❤💯💯💯👍👍🙏🙏🙏👌👌💪💪💪
@RMS91
@RMS91 6 ай бұрын
ඔබ තුමා ඇතුලු සීයලූම රනවිරුවන්ට සදා ණය ගැතියි🫡🫡🫡🫡
@lakshmanjanaka1514
@lakshmanjanaka1514 6 ай бұрын
හදවතින්ම ආදරය කරන චරිතයක් ....අයියා හිටියෙත් 57 සේනාංකයේ, හැමදාම ගෙදර හැමෝම අඩපු කාලයක් ඔබතුමා ගැන ගොඩක් හොද අහලා තියෙනවා ..... තෙරුවන් සරණයි ❤
@ajanthaadikari5560
@ajanthaadikari5560 6 ай бұрын
රටට ණය නැති දේශපාලුවන්ට බය නැති.ඔබ වැනි අය . අපේ මාතෘ භූමියට සම්පතකි වැටී තියෙන රට ගොඩ ගැනීමට සහාය දෙන්න. මේ අපේ රටයි
@nishakafernando9766
@nishakafernando9766 6 ай бұрын
Thanks sudantha for selecting a brave high ranker srilankan Army officer hon. General jagath.dias.for this interview. A brave pure human. who never destroyed his name after the civil war.we as srilankans highly respect mr jagath dias.a clean man. Commenting from italy
@upulgavilipitiyage4794
@upulgavilipitiyage4794 6 ай бұрын
Major General Jagath Dayas ..One of the hero in our world. Good blessed to you .
@kasunmadusanka5425
@kasunmadusanka5425 6 ай бұрын
ඔබට මාගේ උත්තමාචාරය ජගත් ඩයස් සර්..❤❤සුදා මේ වගේ යුද්ධය ජයගත්ත යුද්ධයට අන දුන්න වීර සෙන්පතියො ගොඩක් දැන් හුදෙකලා වෙල ඉන්නව ඇති කොහෙ කොහෙ හරි පුලුවන්නන් ඒ අයවත් ගෙනල්ල වැදගත් වැඩසටහන් කරන්න. සුදා ටීම් එකට ජය..❤
@dushmanthagarusinhage8082
@dushmanthagarusinhage8082 6 ай бұрын
ජාතියේ පිනට පහලවූ අභීත වීර සෙන්පති තුමනි අපිවෙනුවෙන් කල උදාර කැපකිරීමට බොහොම ඉස්තූතීයි...🙏🙏🙏🙏 ඒ වගේම ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... එදා වගේම අදත් හදවතේ පලමුතැන ඔබතුමන්ලා ඉන්නවා.
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 6 ай бұрын
සර්ව දැකිම සතුටක් සර්.අපි ඇල්ලුවනෙ සර් කිලිනොච්චිය.ප්‍රභාට ඉගැන්නුවනෙ පාඩමක් ජෙනරල්❤🫡🫡
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 6 ай бұрын
ඔතුමා ඇතුලු සියලුම රණවිරැවන්ට ජනතා උත්තමාා චාරය හිමියි පරදේ දේශ පාලුවන් මෙිඑටින් පලවාහරිමු එන චන්නේ තීරණ ජනතාව සතුයි.
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 6 ай бұрын
ගොඩක් ස්තුතියි මෙජර් ජනරාල් තුමනී ,රට වෙනුවෙන් කල , කී සියලුම දෙට , 😘 ❤❤😘
@janakasenewirathna3943
@janakasenewirathna3943 6 ай бұрын
ඔබට pin
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 6 ай бұрын
සුදා ගැම්මක් තමයි අපේ රණ වීරුවන් එදත් ගැම්ම අදත් ගැම්ම❤❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 6 ай бұрын
මාධ්‍යය වේදීන්ට විවිද වරප්‍රසාද දීලා තමන් ගැන බලෙන් පුම්බ ගන්න නොගොස් දේශපාලනයට සම්බන්ද වීම් මග හරිමින් මාධ්‍යය මග හරිමින් රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක්‌ ඉටුකල සෙන්පතියාණෙනි ඔබ‍ට ජයෙන් ජය 🙏❤ ඔබතුමාලා හමුදාපති වුනානම් අපේ හමුදාවේ හොද නායකත්වයක්‌ විශිෂ්ට නායකයින් පිරිසක් පෙලගස්මක් බිහිවෙන්න තිබුනා.. එක එකාට කඩේ නොයන..
@akalankaDananjaya
@akalankaDananjaya 6 ай бұрын
මගේ බාප්පලා දෙන්නේක් මිය ගියා (කොපල් R. අජන්ත කුමාර ./ වැලිඔය ./ ගජබා 2007/7/23/අනුරාධපුර.තඹුත්තේගම )😢❤️🙏 ( මේජර් .R.සුනිල් විජේරත්න ./ පුදුකුඩුරුප්පු/2009/5/7 ගජබා/අනුරාධපුර .තඹුත්තේගම )😢❤️🙏 මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව❤ ලැබේවා බුදු සරණයි .❤🙏❄️
@tonysoyza3296
@tonysoyza3296 6 ай бұрын
A great soldier & a great Sinhalese.
@words1983
@words1983 6 ай бұрын
Respected forever Sir, ❤️🙏🇱🇰🤲 to you and all the brave People who have sacrificed in blood and sweat. May God bless all.
@athulakodithuwaku-4605
@athulakodithuwaku-4605 6 ай бұрын
සදා ණය ගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
@lalithg4120
@lalithg4120 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබට.
@wsfernando9878
@wsfernando9878 6 ай бұрын
අපේ රට බේරා දුන් සියළු ම වීරෝදාර රණවිරුවන් අපේ උත්තමාචරය ❤❤🙏🙏🙏🙏🙏🙏 කාලකන්නී දේශපාලුවො සේරම අපේ රට කෑවා
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
අපගේ හදවතේ උත්තමචාරය..ඔබතුමා වැනි..වීරෝදාර රනවිරැවෙකුට..ජාතියෙම උත්ම්මචාරය..🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤..
@Luke_eran
@Luke_eran 6 ай бұрын
වැදගත්ම හා බොහෝම විනයකින් කළ සාකච්ඡාවක්.
@viranchanura3834
@viranchanura3834 6 ай бұрын
ජගත් ඩයස් මැතිතුමණි.. සජිත් වගේ පිස්සෝ ගාවටවත් මූ වගේ හිගන යූටියුබ් කාරයෝ ගාවටවත් යන්න එපා.. ඔබ තුමා සතුටින් විශ්‍රාම දිවිය ගත කරන්න... කිලිනොච්චි අපි දැකපු වීරයා හැමදාම ඒ විදියට ඉන්නවටයි අපි කැමති...❤❤දීර්ඝායුශ ඔබ තුමා ඇතුලි සියලු වීරයන්ට
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 6 ай бұрын
මෙතුමා කාටවත් ගොට්ට ඇල්ලුවේ නැතුව ස්වාධීනව වැඩ කල නිසා යුධ හමුදාපති කම ගන්න බැරි වුණා 🤨🙄🤔
@chathurahasantha3847
@chathurahasantha3847 6 ай бұрын
Aniwa කඩේ giya නැති නිසා තමයි .....
@janakasanadakelum2913
@janakasanadakelum2913 6 ай бұрын
කඩේ නොයාම,,,යුද්ධය ඉවරවීම,,,, භයානක තත්ත්වයක් නැති කම නිසා නේද
@Xavierjayasuriya
@Xavierjayasuriya 6 ай бұрын
Adatath කොන්ද කෙලින් e නිසා, නැත්නම් ශවේන්ද්‍ර ලා වගේ අහකට දැන්
@kasunmadusanka5425
@kasunmadusanka5425 6 ай бұрын
ශවේන්ද්‍ර මහින්දගෙ ගොට්ටක්ද
@Thanubae0709
@Thanubae0709 6 ай бұрын
Natte ai gatta
@NightExpressLine2009
@NightExpressLine2009 6 ай бұрын
අපේ කාලයේ රට බේරාගත් සෙම්පතියෝ 🙏❤ බුදුසරණයි
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 6 ай бұрын
ඔබ තුමන් වැනි අය එකතුවෙලා අපේ රට කරන්න සක්තිය දයිරය ලැබේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දීර්ගායු!!!
@roshenlahiru1158
@roshenlahiru1158 6 ай бұрын
A true Gentlemen ❤❤
@sachinsithuvili
@sachinsithuvili 6 ай бұрын
Salute you General., Honestly every srilankan should proud of you 💯❤
@nawafnawaf6117
@nawafnawaf6117 6 ай бұрын
ඔබතුමාට දිගායු ෂ වෙිවා මලිමවට ඡයවෙිවා 👍👍👍💓💓💓😍😍😍🌹🌹🌹
@taniyagarusingha4236
@taniyagarusingha4236 6 ай бұрын
දීර්ඝයූශ ලබේවා සෙන්පතියානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@KapugamageWickremaratne
@KapugamageWickremaratne 4 ай бұрын
One of the great Officer and a Gentleman.. great warrior, highly respected Officer 👍👍
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 6 ай бұрын
විරයෝ කියන්නේ ඔබ තුමාලාට, සුදා කරපු හොද වැඩක්,
@KalumHeewage
@KalumHeewage 6 ай бұрын
ජයවේවා සර්
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 6 ай бұрын
Respect Sir ❤🔥
@pushpakumaraasela1459
@pushpakumaraasela1459 6 ай бұрын
ඒ අත්පොළසන් නාදය ඇහෙන විට ඇගේ හිරිවැටෙනවා තවමත්. වීරෝධාර රණවිරුවන් හට ජාතියේ උත්තමාචාරය ❤❤❤
@nikulidemel6421
@nikulidemel6421 6 ай бұрын
God bless you sir 🇱🇰🙏❤️❤️
@aravindaillukpitiya6949
@aravindaillukpitiya6949 6 ай бұрын
Needless to say you are a true leader it goes without saying it your braveness is priceless ❤❤
@kasungayantha9543
@kasungayantha9543 6 ай бұрын
ජාතියේ මුර දේවතාවන් 🙏ජයවේවා රණවිරුවනි 🙏
@nuwanjanaka1451
@nuwanjanaka1451 6 ай бұрын
ආසම චරිතයක් , නියම වැඩ්ඩෙක්, ❤️❤️🙏🙏💪 ජගත් ඩයස් Sir🙏
@nishansangeeth208
@nishansangeeth208 6 ай бұрын
ඔබට ස්තූතියි ජාතියෙ උත්තමචාරය 🇱🇰 🇱🇰 🇱🇰
@sanjeewaranathunga9590
@sanjeewaranathunga9590 6 ай бұрын
❤❤❤ම බලපු හොදම වැඩසටහන. 🙏
@jayasuriyafamily
@jayasuriyafamily 6 ай бұрын
🎉❤ God bless you Sir.
@ruwansamaraweera1813
@ruwansamaraweera1813 6 ай бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡාවක්.ජයවේවා.!!ඔබතුමාට❤️🇱🇰
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 6 ай бұрын
කොබ්බෑකඩුව සෙන්පතියාගෙ අඩිපාරෙ ගිය අසහාය සෙන්පතියානෙනි අපේ වර්තමාන නන්දිමිත්‍ර යෝධයාණෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !
@Darmaya22
@Darmaya22 6 ай бұрын
මම මෙතුමාව දැකලා ්‍ියෙනවා. මගේ තාත්තා එක්ක රාත්‍රි ආහාරය පවා ගත්තා. good job sir
@W.k.Dharmasiri-di2ty
@W.k.Dharmasiri-di2ty 6 ай бұрын
වඩමාරච්චි මෙහෙයුමේදී 1ගජබා B කණ්ඩායමේ මගේ නිළධාරි අණදෙන තුමා එවකට කපිතාන් ජගත් ඩයස් සර් ඇත්තෙන්ම අපිට එදා තාත්තා වගේ
@rohandesilva9898
@rohandesilva9898 6 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@vizzywi998
@vizzywi998 6 ай бұрын
Thank you Sudda Ayye bringing Maj. Gen Jagath Dias .... He is a one of a kind patriot and a respectable true war hero. A true icon of a leadership; how an army commander should be. Someone with a strong back bone. 😍😍❤❤🎖🎖
@upulfonseka7417
@upulfonseka7417 6 ай бұрын
ශ්‍රී ලංකා යුධ හමුදාවේ දුටු , සුන්දරතම චරිතය , කිසිවෙකුටත් විවෙිචනයන් ප්‍රසිද්ධියේ නොකර ඉතාමත් සංවරශීලි සහ ආචාරශීලි ව මෑත කාළයෙහි ඇසු හොඳම සංවාදය බව කිවයුතුය ❤
@dilanmadanayake1486
@dilanmadanayake1486 6 ай бұрын
ඇත්තටම පුදුම තරම් නිහතමානී චරිතයක් ,ඔබ තුමාට තුනුරුවන් සරණයි විරැවානනි.
@rvliveshow5464
@rvliveshow5464 6 ай бұрын
ඇග කිලිපොලා යනවා මේවා බලනකොට අපි නය ගැති ඔබලාට හැමදාම..❤️❤️❤️❤️සර්
@PradeepNishantha-fq8oy
@PradeepNishantha-fq8oy 6 ай бұрын
සර්ව සාදාරන රජයක වගකිව යුතු නිලදාරීයෙකු ලෙස නැවත මේ රටේ උදාර සේවයක පිහිටුවනු දැකීම අප හැමගේම සිහිනයයි සරත් ෆොන්සේකා මහතා ඇතුලුව..ජයවේවා ඔබට උතුමානනි දිර්ගායු වේවා ❤❤❤
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 6 ай бұрын
Reality...Clear introduction
@Cherry73-v9t
@Cherry73-v9t 6 ай бұрын
නියම වීරයෝ❤❤
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 20 МЛН