සජිත් ලැජ්ජ නැද්ද අපේ සල්ලිවලින් ඔයාගේ අම්මව නඩත්තු කරන්න | SUDAA STUDIO |

  Рет қаралды 34,664

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 682
@SirimewanD
@SirimewanD 22 сағат бұрын
👌👌👌👌👌....... 👍....... ! සුදත්ත සහෝදරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපි සියලු දෙනාම සහාය දෙමු... ! හොරා කෑ මහජන මුදල් මොකාගෙන් නමුත් අයකර ගැනීම තවදුරටත් ප්‍රමද නොකළ යුතුයි... !
@neelikachandrani4557
@neelikachandrani4557 22 сағат бұрын
දැන් ජනාධිපති අර මුදල් කොර හොරා කාපු කාලකන්නි රැලගේ සල්ලි ටිකත් එකතු පහර ගන්න ඕනෙද
@malki7505
@malki7505 21 сағат бұрын
Jayawewaa suda aiye api karumayen nidahas wemu
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 17 сағат бұрын
Agree 👍 but jvp lalkantha stay government house 16 years , jvp R wejeweera wife also stay government house and everything got from government, his son also stay government house
@SirimewanD
@SirimewanD 17 сағат бұрын
@@kumuduwickramasinghe8143 everybody should be treated equally .... hence no discrimination... !
@gayanikumari7696
@gayanikumari7696 16 сағат бұрын
නියමයි සුදා ❤
@GamageSomalatha
@GamageSomalatha 22 сағат бұрын
❤❤❤❤🎉 අනිවාර්යයෙන්ම සර් බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@rohinirajapakshe4040
@rohinirajapakshe4040 21 сағат бұрын
තමන්ගෙ ජීවීතේ ගැනවත් නොහිතා රට වෙනුවෙන් සටන් කරන ඔබට බුදුසරණයි !! දෙව් පිහිටයි සුදා අය්යේ
@antanetliyanage.7247
@antanetliyanage.7247 22 сағат бұрын
මම නම් අවංකවම දැන් වෙන දේවල් ගැන රට වෙනුවෙන් සතුටු වෙනවා.ඒත් මේ රට සංගප්පූරැව කලත් බනින වැරදි හොයන පක්ෂ වලට ගැති කාලකන්නි ලාංකිකයො කොටසක් ඉන්නවා උන් නිසා තමයි රට හදන එකට බාධා තියෙන්නෙ...😢
@ثامر-و2ض
@ثامر-و2ض 22 сағат бұрын
අනිවාර්යයෙන්ම
@KuwaitKuwait-i6u
@KuwaitKuwait-i6u 22 сағат бұрын
සුදා.අයියේ.ඔයානම්.මේ.මවුබ්මට.පහල.උනේ.අපේ.අහිංසක දරැවන්ගේ.පිනට.මුන්.කාලකණ්ණි.කොහොම හරි.නැත්තටම.නැති කරන්න.ඕන.අදරෙයි අයියේ.ඔයා.ඇතුලු ට්ම්.එකටම.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤❤❤❤
@RangiJayasumana
@RangiJayasumana 23 сағат бұрын
ඕවා ජේ.ආර්.කරපු අසමත්ජාතිකයා කරපු අසමත්ජාති වැඩ ඕවා නවත්තන්න ඕනෑ .
@ravinduyomal7788
@ravinduyomal7788 22 сағат бұрын
ඔයා හරියටම හරි
@seelaganegoda9077
@seelaganegoda9077 14 сағат бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මේ විදියට ජීවිත අවධානම නොතකා ඇත්ත ඇති සැටියෙන් ලංකාවේ හිද එඩිතරව කතා කරනවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු මැදපෙරදිග අපි..
@ThushariThalagalage
@ThushariThalagalage 22 сағат бұрын
සුදත්ත අයියේ ...ඔයා ලෝක පූජිත වෙනවා ..නියම මානව හිතවාදී හඩ ✌ ජය
@indranichandra7458
@indranichandra7458 22 сағат бұрын
ඇත්ත නෙන්නන් දෙයියනේ ඇයි මෙහෙම අපරද කරන්නේ එයාලාගෙ අමිමා එයාලාට බලාගන්ට බැරිද රට ඉන්න අයගෙ පවුල්වලට වැඩිහිටි දිමනාව දෙන්නේ නැ මෙ අයට බලපල්ලකො
@thamaraweerasooriya2277
@thamaraweerasooriya2277 23 сағат бұрын
නියමයි ඔබතුමා අපිට බැරි දේවල් කරනවා ✌ ✌✌✌ ජයවේවා
@NavaNiki
@NavaNiki 17 сағат бұрын
සුදා ඔබ වගේ කොන්ද පන තියන පුතෙක් හැදුව ඔබේ දෙමාපියන්ට පින් සහෝදරයා ❤❤
@amithadascon7361
@amithadascon7361 19 сағат бұрын
නියම ශ්‍රී ලාංකිකයෙක්.ඔබේ වචනෙන් හෙලයෙක් මේ රටේ ඉන්න ඕනම ඔබ වැනි පුද්ගලයන් ජයවේවා.
@dhammikasirisena
@dhammikasirisena 22 сағат бұрын
අපේ දෙමව්පියන්ට අපි සැලකුවේ. ලැජ්ජයි මෙයාල ගැන.ඇහුවොත් නම් නොගිය පන්සලක්, පල්ලියක්,කෝවිලක් නෑ.නමට ආගම් අදහනව.රජ කාලෙ දඬුවම් දෙන්න ඕනෙ. දරුවන්ගෙ මූලික අධ්‍යාපනය කරගන්නටත් අමාරුවෙන්. ඇත්තටම මුන් සාපයක්.
@gamagamini7355
@gamagamini7355 21 сағат бұрын
සුදා ඔයා නම් නියමයි . ඔය නිර්භීත කමට මගේ ප්‍රනාමය. මුන්ගෙ සියලුම පහසුකම් වහාම නතරකලයුතුයි . මාලිමාව පත්කලේ ඒකටයි. අපි දුන් චන්දයට ගරුත්වය ඒ අය දෙන්න ඕනමයි. දැන් විපක්ශයේ ඉන්න එවුන්ගෙ කාර්‍යය වෙලා තියෙන්නෙ මාලිමාවෙ ඉන්න අයගෙ සුදුසුකම් හොයන එකයි. කෙසේ හෝ ඔයාගෙ නිර්භීත කමට මගේ ප්‍රනාමය නැවතත් පිලිගන්න.
@T.A.S.N
@T.A.S.N 22 сағат бұрын
සුදා අයියේ ආදරෙයි හැමදාම . කිවයුතුදේ කෙලින්ම කියන එකම මධ්‍යවේදියා ඔයා විතරයි. අපි ඔයාට හැමදාම respect කරනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@khemahemaliwaidyarathne7050
@khemahemaliwaidyarathne7050 23 сағат бұрын
අපේ සල්ලිවලින් සැප ගන්න කාලකන්නි😢
@kumarikwt9907
@kumarikwt9907 20 сағат бұрын
ඇත්තමයි අයියා ඔයගේ කතව හරියටම හරි අපිත් ඔයලත් එක්ක ඉන්නවා බුදු සරණයි ඔයාලගේ ටිමි එකට
@Gayanthi
@Gayanthi 21 сағат бұрын
ඔයා නම් නියමයි සුදා අයියේ.ඔබට තෙරැවන් සරණයි 🙏
@faizthaha
@faizthaha 19 сағат бұрын
DEVI PIHITAI !
@nishanthapremarathna-tg2vf
@nishanthapremarathna-tg2vf 23 сағат бұрын
Great සූදා
@RajapakshaNiranjala
@RajapakshaNiranjala 22 сағат бұрын
❤❤❤❤❤❤සුපිරි කතාව
@AnulaWanniarachchi
@AnulaWanniarachchi 21 сағат бұрын
සුදා මල්ලි අපි ඔබතුමා සමගයි. ජයවේවා
@n.perera1063
@n.perera1063 23 сағат бұрын
Great 👍
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 23 сағат бұрын
මේවා දැනගතෙ මාලිමා ආණ්ඩුවක් ආවෙ නිසා
@Shriyani-e7s
@Shriyani-e7s 23 сағат бұрын
ජයවේවා ❤️❤️❤️❤️
@davyjones3399
@davyjones3399 23 сағат бұрын
" ඕනේම ගොනෙක්ට අධි නීතීඥ වෙන්න පුළුහන්..,,, ~ලක්ස් මෑන් කැරිඇල්ල ~"
@jaysonblake1321
@jaysonblake1321 23 сағат бұрын
සුද්දා නියමයි ලොක්කා
@tharindutharinduk3616
@tharindutharinduk3616 14 сағат бұрын
ඔයනම් මරු අයියා දෙනවා ඇඩෙන්න😂😂 ආදරෙයි අයියෙ...❤❤❤
@fransiskaKalinga
@fransiskaKalinga 16 сағат бұрын
අපේ ගම් වල සමහර දරුවෝ ඉන්නවා ගස් වල නැගල පොල් කඩලා (රැකියාව මිස හොර පොල් කඩලා නෙවෙයි ), කුලී වැඩ කරලා තමන්ගේ වයසක දෙමවුපියෝ පෝෂණය කරන පාසලකටවත් නොගිය ගුණවත් දරුවෝ ඉන්නවා.. එහෙම තත්වෙක මේ තමන්ගේ මව් පියෝ රකින්න මේ මේ මිනිස්සුන්ට බැහැනේ මෙච්චර වත්කම් උගත්කම් තියාගන....
@CPSumanarathna
@CPSumanarathna 21 сағат бұрын
අනිවාර්යයෙන්ම සුදත්ත අයියා මේ කාල කන්නින්ට පන පිටින් පනුවො තියනව තෙරුවන් සරණයි සුදා අයියා❤❤❤
@mangalikakimelman
@mangalikakimelman 21 сағат бұрын
රාජපක්ෂලා හැඳි ගෑවිලා යනකම්ම අපි ඔබට සහයෝගය දෙනවා
@PathirnaPathirna-g6t
@PathirnaPathirna-g6t 23 сағат бұрын
ඔය රොකට් වෙදා මහින්දයගෙ චිචිය බල්ලො ලොට් එකක් හැදුව මන්දිරෙ උන්ට කන්න දුන්නෙත් අපේ සල්ලි වලින් චීස් දීල තියෙන්නෙ යකෝ චීස් කෑල්ලක් කන්න බැරි කොච්චර ලමයි ඉන්නවද ලංකාවෙ 😢😢😢
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 21 сағат бұрын
නියමයි නියමයි නියමයි පුතා ඔයා🎉🎉🎉බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින්
@wsfernando9878
@wsfernando9878 21 сағат бұрын
සුදා අයියේ ඔබට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤
@indikaAjith-uu2rd
@indikaAjith-uu2rd 22 сағат бұрын
සුදා අයියෙ මාත් එනව එදාට උද්ගෝශනයට.. කවද හරි මැරුන දවසට මහපොලවෙ වලදාන තැනට හරි අපි නය නැතිව දිරල යන්න ඕන..
@JagathFernando-n4m
@JagathFernando-n4m 22 сағат бұрын
මුන්ගෙ අම්මට හුරුල්ලො කවන්නම ඔන 😅😅😅😂😂😂😂😂❤❤❤❤❤❤
@Ravindrakirindigala
@Ravindrakirindigala 22 сағат бұрын
හිටපු දේශපාලනඥයින් සඳළුත⁣ලයෙන් බැස්සවිය යුතුමයි. රට විනාශ කරපු එකට හිරේ විලංගුවේ නොදාපු සතුට විතරක් දුන්නම ඇති කට්ටියට.
@chamilajayasingha3637
@chamilajayasingha3637 21 сағат бұрын
සජිත් ගේ අම්මා නම් මම දන්නේ නෑ හැබැයි ජනාධිපති ගේ අම්මා පව්.එයා අනුරාධපුර හොස්පිටල් එකේ පුතාගේ නමවත් නොකියා බෙහෙත් ගන්න තැනට වැටෙන්න ඔනේ නෑ.මෙච්චර හොරු බලාගත්ත රටේ ඒ අහිංසක අම්මා බලා ගත්තා කියලා මොකුත් වෙන්නේ නැ.තවත් අපේ රටට හරි යනවා.
@sriyaniabeywikrama-kk3qr
@sriyaniabeywikrama-kk3qr 17 сағат бұрын
ඔබ මෙසේ කීවද විශේෂ වරප්‍රසාද මත එතුමියට ප්‍රතිකාර ලබා දුන්න නම් සජබ පෙහෙට්ටු සිලින්ඩර් කාරයෝ ගිරිය කඩාගෙන පාර්ලිමේන්තුව දියවන්නාවේ ගිල්ලවන්න හදයි.
@Me.LK123
@Me.LK123 21 сағат бұрын
අයියේ ඔයාට thribel salut ❤❤❤❤ api innawa oyage හයියට
@linalll1646
@linalll1646 22 сағат бұрын
නියමයි.සුදා🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@DingiribandageTennakoon
@DingiribandageTennakoon 22 сағат бұрын
සුදා ඔයා සුපිරි බුදුසරණ යි
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 20 сағат бұрын
ඇත්ත සුදා අයියේ අපේ බදුමුදල් වලට පාහර තිරිසන් පල්හොරු කරලා තියෙන රට හුරන්කෑම දකිද්දි අහද්දි හිතට ලොකුදුකක් එක්ක දැඩි කේන්තියක් එනවා 🧭 දුන්න චන්දේ ගැන ගොඩක් සතුටුයි❤🎉
@upalijayakody9459
@upalijayakody9459 20 сағат бұрын
පුතාණෝට ලංකාවේ O/L නැලු. පිටරට උපාධි විස්තර මන්ත්‍රවේදී උපාධිය 1st Class. London School of Economics, U. K. බූතවේදී උපාධිය 1st Class, University of Maryland, U. S. A පිටරට පශ්චාත් උපාධි විස්තර මන්ත්‍රචාර්යය 1st Class. London School of Economics, U. K. බූතාරචාර්යය 1st Class, University of Maryland, U. S. A
@dineshkarunanayaka9111
@dineshkarunanayaka9111 16 сағат бұрын
😂😂😂😂
@malaniperera6537
@malaniperera6537 7 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙිවා❤❤❤❤
@ffslbot6273
@ffslbot6273 17 сағат бұрын
සුද්‍ර ඔය tone එකයි / මුඩ‍් එකයි මර‍ැ.❤❤😂
@nawafnawaf6117
@nawafnawaf6117 21 сағат бұрын
ස්වයේ ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤❤
@hashangunawardana5805
@hashangunawardana5805 21 сағат бұрын
Great Speech ❤❤💪🙏Suda Aiyya..!
@JagathFernando-n4m
@JagathFernando-n4m 22 сағат бұрын
Ela Ela Pannamu horu pannamu Damu okkoma athulata
@Shashikaamandhi
@Shashikaamandhi 22 сағат бұрын
අනෙ සුදා අයියා පිස්සෙමින් අදටත් ලසන්ත මහත්තයා ට වෙච්චි දෙයක් නැ.හරි දේ හරි විදියට පෙන්නෙනවාට පින් ඔයාට.
@Sudath-ij2ln
@Sudath-ij2ln 16 сағат бұрын
නියමයි සුදා
@DeshanSandeepana
@DeshanSandeepana 22 сағат бұрын
<a href="#" class="seekto" data-time="755">12:35</a> සුපිරි කතාව 🤣🤣🤣
@SirilJayasekara
@SirilJayasekara 22 сағат бұрын
හරි සුදා අපගේ උපහාර ය
@PathirnaPathirna-g6t
@PathirnaPathirna-g6t 23 сағат бұрын
❤❤❤ suda oba hari
@ayeshamadushani8260
@ayeshamadushani8260 21 сағат бұрын
සුදාට ජය
@IndraMalani-mo4np
@IndraMalani-mo4np 16 сағат бұрын
නියමයි නියමයි excellent super ❤❤❤❤❤❤
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs 21 сағат бұрын
අපිටත් කියන්න ඕනදේ ඔයා කියනවා ආදරණීය සුදා බුදුසරනයි ඔබතුමාට
@DeepaDahanayaka
@DeepaDahanayaka 21 сағат бұрын
සුදන්ත මල්ලියෝ ඔයානම් නියමයි ඔයා අපිට කියා ගන්න බැරි දේවල් නියමෙටම කියනවා මට නම් හරිම සතුටුයි බුදුසරණයි සියළුම දෙවිරැකවරණයි
@dunstenthilakaratna4843
@dunstenthilakaratna4843 20 сағат бұрын
මජර.දශපාලනය අතූගාදමමූ. සූදන්ත සහොදරයාට ස්තූතියි.
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 16 сағат бұрын
අනිවාරයෙන් ජයවේවා ❤
@investigator6797
@investigator6797 21 сағат бұрын
Niyami ayye❤❤
@dayanmadhawa5666
@dayanmadhawa5666 21 сағат бұрын
අනිවාර්යයෙන්ම විරෝධය මම එනවමයි
@HimidiriEkanayake
@HimidiriEkanayake 21 сағат бұрын
සුදා නියමයි ආදරෙයි❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 21 сағат бұрын
👍👍 ඇත්ත තමයි සුදා තිස්ස මහරාමෙ දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ (10) පංතියේ ඉගෙනුම ලබන දරුවන්ට වාඩිවෙන්න වාඩිවෙන්න ඩෙස් පුටු නැතිලු.ළමයින් හරිිම අපහසුතාවයකට පත්වෙලා ඉන්නෙ.මේ ගැනත් සුදා දැනුවත් කරන්න.මේ ඇත්ත කතාවක්.විදුහල්පති දැනුවත් කරන්න .තවත් ව්ස්තර පසුව දැන්වන්නම්.ස්තුතියය👍👍👍🙏🙏
@MsPriyantha-pd6nb
@MsPriyantha-pd6nb 22 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
@pathimaperera
@pathimaperera 21 сағат бұрын
අම්මාව බලා ගන්න බැරි අය කොහොමද ජනතාව බලා ගන්නෙ❤❤❤❤❤❤
@hiranyamjjayasekera7907
@hiranyamjjayasekera7907 20 сағат бұрын
Food for thought!!!
@rizvimohammedmohammed3827
@rizvimohammedmohammed3827 18 сағат бұрын
Super❤❤❤❤ Aiyaaa
@RohithaWasana
@RohithaWasana 21 сағат бұрын
සුදා Good ❤
@nimalinissanka7253
@nimalinissanka7253 23 сағат бұрын
Suda thamai hariyatama Janathawata pahadili Karadenne Ratata siduwu wipatha From 🇮🇹
@Dewhas-r2y
@Dewhas-r2y 22 сағат бұрын
සුදා අයියේ අපි වේලක් කාලා හෝ නොකා හිදලා හරි අපව මේ ලෝකයට බිහි කරපු මව්පියන් දෙදෙනාට අඩුපාඩු නොකර ඔවුන්ව ජිවත් කරවනවා... ඒත් ලැජ්ජයි මේ සක්කිලි දේශපාලුවෝ ගැන..අපේ සියළුම දේවල් හොරකම් කරලා රටම විනාශ කරලා..හොරකම් කරපු සල්ලිවලින් උන් සුරසැප විදින ගමන්..අමනයින්ගේ දෙමව්පියෝත් අපිට බාරදිලා උන් වෙනුවෙන් අපි තවත් කොටී ගානක් වියදම් කරනවා.. මොකක්ද මේකේ තේරුම...? මේවා මේ ආණ්ඩුවෙන් වත් නතර කරන්නේ නැතිද..? අපි මේ ගෙවන පව්කාර ජීවිතෙන් ගැලවෙන්නේ කවදාද... අපි තව තවත් මුන්ව නඩත්තු කර කර මුන්ට කබුරන්න ඕනිද.
@MohamedKiyas-pu1en
@MohamedKiyas-pu1en 21 сағат бұрын
Great speech 🎉❤❤❤
@tharushameedum5411
@tharushameedum5411 23 сағат бұрын
දුක් වෙන්න එපා සම්පත් අයියා.අපි ඔයා එක්ක කිරිකෝඩුට ගහපු එකට අපිටත් දුකයි තමයි😁😏
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 18 сағат бұрын
🤭🤭🤭🤪🤪
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 17 сағат бұрын
ඈ ...🤭😁😁.එහෙමත් දෙයක් ද 😅
@BosbaAlbosba
@BosbaAlbosba 21 сағат бұрын
නියමයි සූදා අයියේ ❤❤
@sanjanaranasinha2999
@sanjanaranasinha2999 23 сағат бұрын
😅😅😅නියම කතාව කියන එක කෙලින්ම කියන කෙනෙක්❤❤❤
@voyager_nb9278
@voyager_nb9278 11 сағат бұрын
සජිත් ලොක්කට කෝල් කරලා කියපන් කෝ බලන්න. අනිත් උන් ඔක්කොටම program එක මැද කෝල් කරන්නේ
@rohinirajapakshe4040
@rohinirajapakshe4040 21 сағат бұрын
ජයවේවා
@chamarinishani2436
@chamarinishani2436 21 сағат бұрын
දරුවන්ට දෙමාපියන් නඩත්තු කරන්න බැරි නම් දාපියව් වැඩිහිටි නිවාස වලට...අරගෙන දීපියව් අස්වැසුම.නොදකින් තොපි.ලැජ්ජා නැද්ද යකෝ දුප්පත් මිනිස්සුන්ගෙ හීරිමාන්සෙ කන්න .මේවා රටට හෙලිකරන සියලු දෙනා නිදුක් වෙත්වා!නීරොගිවෙත්වා!
@goyumaravinda5696
@goyumaravinda5696 22 сағат бұрын
Ela ela ජයවේවා
@GaminiKarunarathna-c6i
@GaminiKarunarathna-c6i 21 сағат бұрын
සුදන්ත චමුදිත දේන්නම බය නැතුව කතාකරනවා දේන්නට තේරැවන් සරනයි ❤❤❤❤❤
@KumaraKumara-gn3xm
@KumaraKumara-gn3xm 15 сағат бұрын
Chamudita 😂😂😂😂😂😂😂😂
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 22 сағат бұрын
නියමයි අය්යේ 👍👍👍❤❤❤
@SudarshaniSudarshani-oj8mu
@SudarshaniSudarshani-oj8mu 18 сағат бұрын
ඇයි තවත් මුංව රකින්නෙ නාකී හොරා කාලා ඇටෙත් සූප්පලා ඉතුරු රොඩ්ඩත් පුච්චලා අලුත් අලූ ටිකත් මුං නල්ලෙ ගාගන්න ඉස්සෙල්ලා දේවියෙක් ආවා වගෙ අනුර ජානාතිපති සාහොදරයා ඔය කිසිම එකෙට්ටවත් නඩත්තු කරන්න එපා අපි තරයේ ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන්🇱🇰🇱🇰🙏🙏🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪
@gowrishamila3085
@gowrishamila3085 21 сағат бұрын
Very good sudaa😍👍
@jandrajandra5712
@jandrajandra5712 9 сағат бұрын
අමිමෙි සුදා මල්ලි ඔයාව පොටෙි එකක් තියා ගේන හදාන්න වටිනවා අැත්ත සත්්‍යය පැහැදිවම කියා දෙනවාට ජයම වෙිවා මල්ල 👍💪❤🌷👌
@priyanthisa3891
@priyanthisa3891 20 сағат бұрын
ඔබට stuti wewa මෙවැනි පහර gana elikaranawata❤❤❤❤😢
@YewanMethupa
@YewanMethupa 22 сағат бұрын
අපි දන්න අපේ දරුවන් දවසෙම අඹරැල්ලා හෝ වතුමුහ හෝ තිත්බටු වැනි එක එළවලුවකින් බත් ටිකක් කනවා .පුදුමාකාර දුකක් විදිනවා ජිවිතේ එක්ක.මුන්ගෙ වියදම් තමයි නියම.කොච්චර කිව්වත් ලැජජ නෑනේ.සජියට තොගෙ අම්මට තෝ කන්න දීපිය කිව්වේ කවද ඉදල ද මම හිතන්නේ කණ ඇහෙන්නෙ ජපන් කියනකොට විතරක් වෙන්නැති😂😂😂😂
@DeepaDahanayaka
@DeepaDahanayaka 20 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අපි වගේ දුප්පත් ජනතාව වෙනුවෙන් කථා කරන ජයවේවා ජයවේවා බුදුසරණයි මල්ලියෝ
@anomadarshinie6343
@anomadarshinie6343 20 сағат бұрын
එකනේ උන් හදපු පාරවල්වල වාහන දෙකක් මාරුවෙන්න් බැ පටු පාරවල් ජනතාවට යන්න ආරක්‍ෂිත පදික වේදිකාවක නැ 😒. එත් උන්ගේ ආරක්ෂාකාව කොහොමද 😒 මේකනම් විහිළුවක් චන්දෙන් පැරදිලා ගෙදර ගියාට පස්සේ උන්ව දකින්නත් නැ ගෙට වෙලා ඉන්නකොට මොනාද අරාජශාවක්?
@Sudesh-s3s
@Sudesh-s3s 18 сағат бұрын
Supiri supiri
@SibalaSibala
@SibalaSibala 21 сағат бұрын
Oya parisamin aiye teruwan saranai
@nishanthafernando8963
@nishanthafernando8963 18 сағат бұрын
සුදා අපි ඔබ සමගයි
@neerofernando5815
@neerofernando5815 15 сағат бұрын
Sudha ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanSamarajeewa
@NuwanSamarajeewa 17 сағат бұрын
නියමයි ඔයා
@hemanthakumara4980
@hemanthakumara4980 14 сағат бұрын
නියමයි සුදා aiya නියමයි
@lakmalsadaruwan5143
@lakmalsadaruwan5143 12 сағат бұрын
සුදා මේ උද්ඝෝෂණයට මලීමවේ ඔක්කොම එකතු කරගන්න ඕනේ
@HansapaKolamunna
@HansapaKolamunna 21 сағат бұрын
ජයවේවා මාලිමාවට
@KumariK-w1x
@KumariK-w1x 17 сағат бұрын
❤❤❤❤❤❤❤අාදෙර්යි සුදා
@nawarathnagamini7429
@nawarathnagamini7429 15 сағат бұрын
අනිවාරයෙන්ම කතාව සම්පූර්ණ ඇත්ත
@Thathroo
@Thathroo 22 сағат бұрын
එල suda අය්යේ
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 15 сағат бұрын
ස්තූතී සුදා අපි වෙනුවෙන් මෙහෙම හඩනගනවට........❤😢
@ranjanigg
@ranjanigg 16 сағат бұрын
උතුම් දළදා සමිදු පිහිටයි සුදත් සර්
@Shanty121Al
@Shanty121Al 22 сағат бұрын
Mun apitat wada hignnone balana giyama ape ammala balaganne api munge ammalata yana viyadam ape ammalata yannane munta sura Sapa oka karana kamma kata arinna suda aiye niyamai❤❤❤❤❤
@AjithPeiris-ug3lm
@AjithPeiris-ug3lm 12 сағат бұрын
නියමයි....
@mishanshalitha5747
@mishanshalitha5747 17 сағат бұрын
මේ කාලකණ්ණියන්ට කියන්න වචන නැ මෙහෙම හරි රටක් ඉතුරු වෙලා තියෙනවා ඇති මුන්ට යන්න අලුතින් ආපායක් හදන්න ඕනේ සදා 🔥🔥🔥🔥💐💐💐
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 16 сағат бұрын
අනිවාරයෙන් .සුදා.පුතේ .අපිත්.තවත්.රට.දුක්.විදිනවා.අපට.සහනයක්.ලබාදෙන්න .අපේ.ඩොලර් .එවන්නේ.😢😢😢😢😢❤❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 145 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 8 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 86 МЛН
අද අනුරද Fund කලේ..?
1:18:18
SL VLOG
Рет қаралды 42 М.
Vlad Zografi și sunetul fundamental al cărții
3:43:30
Vorbitorincii
Рет қаралды 83 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 145 МЛН