නාමල් ගේ ආරක්ෂකයෝ මට පයින් ගහල ඔලුවට පිස්තෝලෙ තියල මැරුම් කන්න හදන්න එපා කිව්වා

  Рет қаралды 34,485

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер
@gihansamarakoon
@gihansamarakoon 7 сағат бұрын
මෙයාට ජීවිත ආරක්ශාව දෙන්න වෙයි😮
@ruvinimaheshika4328
@ruvinimaheshika4328 6 сағат бұрын
අනිවාර්යෙන්ම
@remanikaaakaa8354
@remanikaaakaa8354 6 сағат бұрын
අනිවාර්යයෙන්ම
@akalankavishwa2323
@akalankavishwa2323 5 сағат бұрын
ස්විස්ටර්ලන්තයෙ රැකවරණය හම්බෙලා තියෙන්නෙත් ඒකයි නෙ..
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 3 сағат бұрын
අනිවාර්යෙන් පරිස්සම් කල යුතුයි
@sunethradissanayake641
@sunethradissanayake641 4 сағат бұрын
“අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත” ජයම වේවා !
@dilipasanga8907
@dilipasanga8907 7 сағат бұрын
කොන්දක් තියෙන සුපිරි මනුස්සයෙක්.
@mashiholmes1406
@mashiholmes1406 3 сағат бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත
@Shriyani-e7s
@Shriyani-e7s 7 сағат бұрын
තුෂාර ඔබ‍ට ජයවේවා
@manelchandrika2081
@manelchandrika2081 7 сағат бұрын
නිර්භීත තුසාරට ස්තුතිය ....
@AthulaPrasanna
@AthulaPrasanna 8 сағат бұрын
පරම්පරාවෙන් හොරකම ජානගත වෙච්ච එවුන් නිසයි අපේ රටට මෙහෙම වුනේ....
@Kumary-o5t
@Kumary-o5t 7 сағат бұрын
ඵ්කතමා වුනේ අපේ රටට හොර හැත්ත
@jandrajandra5712
@jandrajandra5712 6 сағат бұрын
ස්තුතියි සුදා මල්ලි සුපිරයි මෙිවා දැනුවත් කරනවාට ඔබතුමාට තෙරුවන් සරනයි ජයවෙිවා බය වෙින්න එපා දෙවියෝ ඔබව රැකවරනය දෙනවා 🙏❤💪👍
@traveltectours6561
@traveltectours6561 8 сағат бұрын
මේ පින්බර මහපොළොවේ යුක්තිය සාධාරණත්වය ජයගන්නවාමයි !!! ❤🇱🇰🙏
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 6 сағат бұрын
ඔව් ඉතිං හොරාට විභාග ලිව්වේ නැතී නම් කුමටද මනුස්සයෙකුට තර්ජන ගර්ජන කරන්නේ.තමන්ගේ දක්ෂතාවයනේ පෙන්වන්න ඕනා.😊
@MohamadNiflan-eh7oi
@MohamadNiflan-eh7oi 5 сағат бұрын
ශුවර් කරන්න බැහැ යුක්තිය ඉටු වෙනකං ... එහෙම යුක්තිය ඉටුවුනත් වැඩක් නැහැ වැරැදිකරුට දෙන දඩුවම සෑහිමට පත්වෙන්න බැහැ ...
@DanLahrrr
@DanLahrrr 7 сағат бұрын
පරම්පරාවෙන් හොරකම ජානගත වෙච්ච එවුන්..යුක්‍තිය ඉටුවේවා 🙏👍
@helaya8937
@helaya8937 2 сағат бұрын
Munge jaana me ratinma athugala danna one apahu pilliyak wenna kalin.
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 7 сағат бұрын
බලපුවම මහජනතාවට විතරයි නීතිය බලපාන්නේ දේශපාලුවන් විභාගවලට පවා හොර වැඩ..මේක දරුවන්ට ආදර්ශයක් වෙන්න පාඩම උගන්වන්න ඕන.
@Flavorsinfocus-x9i
@Flavorsinfocus-x9i 7 сағат бұрын
නියමයි. සිදු විය යුතු දේ සිදු වෙමින් පවති. නාමල් හොරාගේ නීතී හොර උපාධිය අහෝසි කරන තෙක් මේ සටන දිගටම කරගෙන යා යුතුමයි. 🙏
@srilanka71
@srilanka71 6 сағат бұрын
සුදා ඉතාමත් කාලීන වටිනා කාර්ථව්‍යක්‌ " තඩුජීන් ගේ ගෙදර අයත් සමග සම්මුක සාච්කචාවක් කඩිනම් කරන්න මුළු රටක් බලා ඉන්නවා.
@janakiamarasinha1316
@janakiamarasinha1316 6 сағат бұрын
අනිවාර්යයෙන් මේ අවස්ථාවේ එයත් සිදු කිරීම කළ යුතුමයි.
@anuradhausjp
@anuradhausjp 7 сағат бұрын
නොදකින් නාමල් රාජපක්‍ෂ ලැඡ්ඡයි 😢😢😢😢😢😢😢
@SarathRajapaksha-t3d
@SarathRajapaksha-t3d 6 сағат бұрын
පුදුම එඩිතර මනුස්සයෙක් පාර්ලිමේන්තු වෙ ඉන්න ඕනෙ මනුස්සයෙක් ඒ කාලෙ මහින්ද ත් එක්ක ගේම ඉල්ලුව කියන්නෙ නොමැරි ඉන්නව වාසනාව ට
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 сағат бұрын
ලජ්ජා යි .නැඹු ල් . ලජ්ජ.යි 😂
@Janithprsanna
@Janithprsanna 6 сағат бұрын
ජයවේවා අනිවාර්යෙන් ඔබ දිනනවා 👌
@GangaGamage
@GangaGamage 7 сағат бұрын
නියමයි නියමයි 🌹😘කෙලින් කතාව ❤️
@madusankakurera1218
@madusankakurera1218 6 сағат бұрын
නාමල් කවදාවත් හිතන්න නැතුව ඇති ඔහුට විරුද්ධත්ව යම් කෙනෙක් කතා කරාවි කියලා,දැන් සෑපද නාමල් මහත්තයෝ , තව කොච්චර ඇද්ද මුන්ගෙ හොර වැඩ කොහොමත් එ මනුස්සයට ආරක්ෂාව දිය යුතුයි 😊😊
@josephpillai3034
@josephpillai3034 5 сағат бұрын
එ විතරක් නෙවෙයි නාමල් සහ උගේ හත්මුතු පරම්පරාවම හිතන්න නැතිව ඇති මෙවැනි තත්වයක් උන්ගේ පවුලට මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා..
@madusankakurera1218
@madusankakurera1218 4 сағат бұрын
@@josephpillai3034 එක ඇත්ත 👍මුන්ව ආයේ පාර්ලිමේන්තුවේ දකින්න ඉඩ තියන්නම හොද නැ
@PramukaSithijaya
@PramukaSithijaya 7 сағат бұрын
තුශාර අයියා කියන්නෙ රටේ පාලකයෝ ගැන ඇත්ත ඇතිසැටියෙන්ම කියපු නිර්බීත මනුස්සයෙක් කාටවත් කඩේ ගියේ නෑ පැත්ත ගත්තේ නැ
@AchiniNidarsha
@AchiniNidarsha 7 сағат бұрын
නිර්භීත ඔබව විශ්වයෙන් රකිනවා. සොබාදහම නඩු අසන කාලය දැන්
@lakshithahh60
@lakshithahh60 8 сағат бұрын
එනකම් බලන් හිටියෙ මේ වීඩියෝ එක.නියමයි සුදා අයියේ ඔයා ස්වාදීමව යිදගෙන මේ සමාජයට කරන මෙහෙවරට.ඔයා ට කවුරු හිටියත් නැතත් මේ රටේ මිනිස්සු යින්නවා වතුර උගුරක් හරි පොවන්න අපි යින්නවා.ජයවේව.respect 💝🙏✨️👊
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 7 сағат бұрын
නාමලයාට පාර්ලිමේන්තුව තහනම් කල යුතුයි
@gihansamarakoon
@gihansamarakoon 7 сағат бұрын
ඒ මනුස්සා මරන බයට ගිහින් තියෙන්නෙ තාජුදින්ට උන දේ මතක් වෙන්න ඇති ඒකයි යන්න ඇත්තෙ😢
@kanti7069
@kanti7069 7 сағат бұрын
Ane ow😢
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 5 сағат бұрын
නියමයි ඕයි😂😂😂 හොර උපාධි අරගෙනත් නාමලයගේ කට හින්දා ඌගෙන් ගේම ඉල්ලන්න ඕනේමයි. තුශාරට ආරක්ෂාව අතයාවශ්‍යයි ලංකාවට එන්න.
@Tryandreams
@Tryandreams 7 сағат бұрын
යුක්‍තිය ඉටුවේවා 🙏👍
@MontyWeeraman
@MontyWeeraman 7 сағат бұрын
අවාසනාවට රටේ ඉන්න බැරි උන සුපිරි උගත් චරිතයක්. 😢
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 3 сағат бұрын
මේ මනූස්සයට එයාර් පොර්ට් සිට රැකවර්ණය සහ හමූදා අරක්ෂාව දෙන්න ඕන
@benjaminfernando7892
@benjaminfernando7892 7 сағат бұрын
කව්රු මොනවා කිව්වත්,කව්රු කරත්, ඇත්ත කියන දෙ කවදාහරි ජයගන්න වා.මෙන්න සත්‍යය බෞද්ධ දර්ශනය,යතාර්තය මෙකයි.😂 ඉදිරි යට සියල්ලම පාහේ එලියට ඒවී.😂
@ranjith349
@ranjith349 7 сағат бұрын
සොබාදහම නඩු අහනකොට මහ රජාගේ පරපුරේ ඔක්කොම බලු වෙලා නශ්ටම වෙලා යයි.දැං ඇවිත් තිබෙන්නේ සොබා දහම නඩු අහන කාලයයි.ආගමට ජාතියට මුවා වෙන්නත් බෑ.ජනතාව උපරිමයෙන් දැනුවත්.සුදත්ත ඇතුලු මේ මාධ්‍යවේදීන් ට පින් සිදු වෙන්න.🎉❤❤❤❤🎉🎉🎉
@kanti7069
@kanti7069 7 сағат бұрын
Anewaryen ❤
@Kalubandara-0909
@Kalubandara-0909 7 сағат бұрын
මේ පාරවත් මේ දේසපාලුවො ඉවර කරමු.
@swarnasuraweera283
@swarnasuraweera283 7 сағат бұрын
ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් අතූගාලාම දැමිය යුතුයි. ඔය හොරු කල්ලිය ඉන්නකම් අපේ රට ගොඩනගන්න අමාරුයි.🫣😭
@Kalubandara-0909
@Kalubandara-0909 7 сағат бұрын
@ ඔව් මචන් අනිවාර්ය
@bordubordu5171
@bordubordu5171 4 сағат бұрын
හරිම ෙහාදයි හරියට හරි මුන් කරපුවා මලු රටටම ෙපන්නන්න
@ranjith349
@ranjith349 7 сағат бұрын
යහපාලනේ බම්බුවාට කරන්න නොදී මඟදී හයිජැක් කලේ මේවා පත්තු වෙනවට බයේ නේද.මේ පාර නං එව්ව කරන්න බැරි වේවි😂😂😂😂😂😂😂❤🎉
@disnadilrukshi2812
@disnadilrukshi2812 7 сағат бұрын
නාමල් බල්ලට hoda වැඩෙ😂
@PercyWick-z7j
@PercyWick-z7j 7 сағат бұрын
විස්වාස බංගයක් ගෙනල්ලා ඕකව පාර්ලිමේන්තු වෙන් එලෝලා දාන්න ඕනේ
@srilanka71
@srilanka71 6 сағат бұрын
එතකොට තඩුජීන් ගාතනය
@PercyWick-z7j
@PercyWick-z7j 6 сағат бұрын
@srilanka71 දිගටම වැලිකඩ ඉන්න වෙන්නේ
@MadhumaliMadhu
@MadhumaliMadhu 7 сағат бұрын
හරි දැන් උන් කෑගැහැව්වනේ අශෝක රංවල අයින් කරනකල්ම, අපි පටන් ගම්මු නාමලයගේ පට්ටම ගලවන්න,
@kanti7069
@kanti7069 7 сағат бұрын
Eka thamai neemalaya elawanna one parlimenthuwen
@MadhumaliMadhu
@MadhumaliMadhu 6 сағат бұрын
@@kanti7069 ජෙප්පො එක්ක හැප්පෙද්දී දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතන්න ඕනේ කියලා මුන්ට දැන් තේරෙන්න ඕනේ,
@karunadikkumbura9217
@karunadikkumbura9217 4 сағат бұрын
👍👍ස්තුතියි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි ❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 7 сағат бұрын
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
@kalumprabath5757
@kalumprabath5757 7 сағат бұрын
නියමයි සූදා...
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 6 сағат бұрын
සුජීව senasingha ට මොනවා වුණත් respect කරන්ට ඕනි යහපලානේ කාලේ එයා විතරයි ඕකට challenge කරේ. මතකද මල්ලි පුළුවන් නං කියන්ට සිවිල් නඩු විදාන සංග්‍රහයේ පලවෙනි කරුණු දෙක කියලා ඇහුව එකට
@nishanthadabare7322
@nishanthadabare7322 7 сағат бұрын
නාමාලා ඉවරගි
@SaSs-o1n
@SaSs-o1n 7 сағат бұрын
මෙච්චර සාක්ෂි තිබියදී මුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් . කාටත් සමානව නීතිය ක්‍රියාත්මක වන බව විහිලුවක් වනු ඇත.
@kanti7069
@kanti7069 7 сағат бұрын
Anewaryenma❤
@MalaStorse
@MalaStorse 6 сағат бұрын
​@@kanti7069අනිවාර්යයෙන්ම
@florenceherath3732
@florenceherath3732 3 сағат бұрын
මෙම සහෝදරයා ලංකාවට එනවානම් අරක්ෂාවගැන සැලකියයුතුයි🤔🤷‍♂️
@ruwancroos6164
@ruwancroos6164 2 сағат бұрын
සුපිරි කටක්තමා ගොඩ කලක ඉදන් මෙයාගේ ඉදිරිපත්කිරිම් අපි බලනවා
@SujithChaminda-o8o
@SujithChaminda-o8o 6 сағат бұрын
තව ටික දවසක් යනකොට මෙයාලම කියයි අපිත් කිව්වෙ බොරු කියල! නිකං නොන්ඩි වෙනවා විතරයි නාමල්ව නිර්දෝෂී වෙනවා..
@stuntclub8943
@stuntclub8943 7 сағат бұрын
කෝ මේ නිදහස් අද්‍යාපනේ වෙනුවෙන් වැලලෙන්න හදන අන්තරේ එහෙම
@kalyanirohini1738
@kalyanirohini1738 7 сағат бұрын
Dear Thushara ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@phrdesilva2492
@phrdesilva2492 7 сағат бұрын
මේ කටහඩ මට පුරැදුයි......... " " මිත්රවරැනි මේ අමිමන්ඩිල මස් දෙසීය පනහ දීල තමයි....."" වගේ කතා වැඩසටහන් වලදි කියනව.....???
@nsweerasingha
@nsweerasingha 7 сағат бұрын
Ow neda e KZbinrge voice eka thamai
@PramukaSithijaya
@PramukaSithijaya 7 сағат бұрын
Lanka Real News KZbin Chanel eka කරන්නේ මෙයා තමයි
@sam69xxx1
@sam69xxx1 6 сағат бұрын
😂එයා තමයි මෙයා
@MalaStorse
@MalaStorse 6 сағат бұрын
​@@PramukaSithijayaඔව් මේ එයා තමයි.මරු ඒව තියෙන්නෙ.අනේ මන්ද ඉතින් .
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 сағат бұрын
ඔවු මමත් මෙයා ගෙ vedio අහනවා .ගොඩක් දුරට වන්චා දූෂණ උන් කරපු කුපාඩ් ස්ත්‍රී දූෂණ ගැන කියනවා
@KarunaKularatne
@KarunaKularatne 7 сағат бұрын
ඔහොම කෑගහන්න දෙයක් නැහැ උසාවි නියෝගයක් අරන් නැවත පරීක්ෂණයක් කරන්න විභාගය ලියන්න පුළුවන්දතියල ඔවුන් ක්‍රියාපටිපාටි ජනතාව දන්නව
@srilanka71
@srilanka71 6 сағат бұрын
Well said
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 сағат бұрын
කොන්දක් තියෙන නියම මනුස්සයා.ඔබ අපේ රටේ ඉන්නම ඕනේ කෙනෙක්.(උගත් බුද්ධීමත් තැනැත්තෙක්.)
@Shriyani-e7s
@Shriyani-e7s 7 сағат бұрын
ඔහුගේ අරක්ෂව සපයන්න
@nuwangodakanda1344
@nuwangodakanda1344 8 сағат бұрын
එල
@ajanthabandara8078
@ajanthabandara8078 4 сағат бұрын
We are very proud of you. Fight for your rights. Prove your case. Wishwa mathawage ashirwadaya labewa. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤️ 🙏
@Chandraalnkara
@Chandraalnkara 8 сағат бұрын
නියමයි. සුදා.ගමන.ඔයවිදිහටම.යමු.❤
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 5 сағат бұрын
එල එල තුෂාර නියමයි, නිර්භීත කමට එකෙන්ම respect
@gangaappuwa7795
@gangaappuwa7795 4 сағат бұрын
Aneeee me daruwata hoda arakshawak denna Anura janadipati obatumata mewa kiyanna sudu malliye budusaranai teruwan saranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ni-x2p
@ni-x2p 7 сағат бұрын
ඒක තමයි කියන්නෙ අනුන්ට කෙලවන්න ගියාම තමන්ටමයි කෙලවෙන්නෙ,සත්‍යට හොරෙන් රඟපාන්න බෑ ,හෙළුව පේනව කවදාහරි එලියට පනිනව,
@luciantours3116
@luciantours3116 7 сағат бұрын
Suda very intresting go head.
@buddhidon2882
@buddhidon2882 6 сағат бұрын
Brave man!!
@mjmmunthas
@mjmmunthas 4 сағат бұрын
Thank you Suda.❤
@pali516
@pali516 3 сағат бұрын
නාමල් මොන තරම් දක්ෂ නීතිවිද්‍යල ඉතිහාසයේ වැඩිම ලකුණු ගත් ශිෂ්‍යයාට වගන්ති 860 පමණ තිබෙන සිවිල් නඩු විධාන සංග්‍රහයේ එකදු වගන්තියක් කියා ගන්න බැරි උනා පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ අහන ලද ප්‍රෂ්නයකදී මෙය ඉතා ප්‍රසිද්ධ කාරනයක්. කාලකන්නි රාජපක්ෂ පාලන කාලය උගන්ඩා වේ ඉඩි අමින් පාලනයට දෙවනි නැත. තුෂාරට සියලු ආරක්ෂාව ලබාදී වන්දියක් ද ලබා දිය යුතුය.
@SiriwardenaKavi
@SiriwardenaKavi 7 сағат бұрын
Puduma haiyak thiyena kollek ❤
@Kumary-o5t
@Kumary-o5t 7 сағат бұрын
හරියට හරි ඔන්න වැඩ කරන්න වෙලාව
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 3 сағат бұрын
ශ්‍රියාණි බණ්ඩාරව පන්නලාම දැම්මේ ඕකිට....ඔහොම වෙලා මදී
@GalaxyA04-ij4bc
@GalaxyA04-ij4bc 7 сағат бұрын
Niyamai ape janki sudha jayawewa
@hashangunawardana5805
@hashangunawardana5805 7 сағат бұрын
ONE NATION ❤ ONE RULES ❤ AKD❤❤❤
@KusumalathaMarakkalage
@KusumalathaMarakkalage 5 сағат бұрын
Tushara මහත්තයා ඔයාට බුදු saranai ❤❤
@Meanika-o8j
@Meanika-o8j 7 сағат бұрын
යුක්තිය සාධාරණය ඉෂ්ට වේවා
@wasanthiranathunga5843
@wasanthiranathunga5843 7 сағат бұрын
උන් කියන්නේ කලේම නෑ.හරිම සුද්දයි
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 8 сағат бұрын
Kawada hari sathya jayagannawa.
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 3 сағат бұрын
ජයවේවා තෂාර❤❤❤❤❤❤❤
@mahessilva7504
@mahessilva7504 7 сағат бұрын
නාමල් නඩුවට බයය්!
@nilanialawaththa6359
@nilanialawaththa6359 6 сағат бұрын
ඉතින් මෙ නාමලයා කිව්වානෙ ඔප්පු කරන්න එයා පාර්ලිමේන්තු මන්ත්‍රි කමින් අයින් වෙනවා කියලා ආපො එකට උදව්වට ඕනතරම් සක්කිලි ලගඉන්න ඇති
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 5 сағат бұрын
ආයේ එකෙකුටවත් ජඩ ජඩ වැඩ කරන්න බැරි වෙන්න ,මුන්ට දඩුවම් දෙන්න ඔනේ
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 7 сағат бұрын
npp මේවට නීතිය කිරියාත්මක කරන්න
@niroshfernando5175
@niroshfernando5175 5 сағат бұрын
Thank you so much
@nandane4647
@nandane4647 3 сағат бұрын
කැතසි ලජ්ජියි හිරි කිතයි නාමල් රාජපක්ෂ 😜😜😜😜😜😜😜😜😜
@NimaliKumari-xg5rh
@NimaliKumari-xg5rh 7 сағат бұрын
niyamai
@diondias5546
@diondias5546 7 сағат бұрын
එල ගෝ ඔන්..❤️💪
@SilvaChami
@SilvaChami 8 сағат бұрын
@ShashikaPremasiri-c4g
@ShashikaPremasiri-c4g 7 сағат бұрын
Suda well done bro
@chandimachandima2135
@chandimachandima2135 8 сағат бұрын
❤❤👍👍👍
@BaDULLa-de5gb
@BaDULLa-de5gb 8 сағат бұрын
சுத்தா அய்யா அருமை
@karunanayake2002
@karunanayake2002 7 сағат бұрын
Sinhala Translation - Suda Sir is awesome
@lankacool6427
@lankacool6427 6 сағат бұрын
දැන් ඉතින් නාමල්ට වැඩිය බය වෙන්න ඕනේ උගේ වටේ ඉදන් සපෝට් කරපු උන්
@rdchannel6522
@rdchannel6522 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dumidudanthanarayana7416
@dumidudanthanarayana7416 6 сағат бұрын
Thanks brother excellent
@Idi-w9c
@Idi-w9c 7 сағат бұрын
👍👍👍❤️👍👍👍Sudda ela☝️
@InduIndu-r1y
@InduIndu-r1y 8 сағат бұрын
කකුස්සි කාමරෙ තනියම ඉන්නෙ 😂😂. නෑමොල් හොරාගෙ පැටිකිරිය
@jinendarisaram1838
@jinendarisaram1838 2 сағат бұрын
Niyamai oba thuma ta niyama kondak thiynne budusaranai barissamin enna 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@WathsalaWathsala-e9t
@WathsalaWathsala-e9t 7 сағат бұрын
Ela
@kasunharshana6354
@kasunharshana6354 8 сағат бұрын
❤❤❤
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 6 сағат бұрын
නියමයි සුදා , මුංට උපරිම දඩුවමි දෙන්න ඹනේ. 😂😂😂😂😂😂
@nisansalasudharshi1816
@nisansalasudharshi1816 5 сағат бұрын
තවත් මේ වගේ දැකපු අය ඉන්නවානම් මෙතුමා සමග එකතු වෙන්න....
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 7 сағат бұрын
THAJUDEEN..ගෙ..AWATHAARAYA..නාමල් ..PASSE...එනවා ..එනවා ..මයි...SIRILIYA...AMMANDITA..SHAAPAYA..වදිනවා .මයි...
@jayanthaperera2076
@jayanthaperera2076 6 сағат бұрын
අදාල සියලුම නිලධාරිනුත් මේවට වගකිව යුතුයි .
@SarathRajapaksha-t3d
@SarathRajapaksha-t3d 6 сағат бұрын
ඇත්ත ටම අපි 69 ලක්ශෙ වෙනකල්ම මේ ගොල්ලන්ට චන්දෙ දුන්න මෙදා සැරේ නොදීපු එක ගැන පුදුම සතුට ක් තියෙන්නේ
@DCWorld69
@DCWorld69 7 сағат бұрын
අනිවාර්යෙන්ම මුන්ට නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි...
@SavanthiGuneratne
@SavanthiGuneratne 7 сағат бұрын
Lãjai namalayo
@gallegalle3448
@gallegalle3448 6 сағат бұрын
අදින් පස්සේ කිසි කෙනෙක් රාඡපක්ශලාට රඡා කියන්න එපෝ. නඡඡ්ඡා වසලෝ හෝති නඡඡඡා හොති බ්‍රහක්මනෝ. “රඡෙක් හර වසලයෙක් හරි වෙන්නේ කරන ක්‍රියාවෙන්.”
@srilanka71
@srilanka71 6 сағат бұрын
බලාගෙන මේ සහෝදරයා ලංකාවට එන අතරතුර ඉතාමත් ප්‍රවේසම් වවීම වැදගත්, තඩුජීන්ගේ ගාතකයා තවම නිදැල්ලේ නිසා
@nimnimalshani3276
@nimnimalshani3276 7 сағат бұрын
Wishwa mahathawa saththayai ukthiya ituwenwa saththayai
@thilisiri
@thilisiri 6 сағат бұрын
Should strat an investigation on this immediately. Shame on Srilanka law college.
@iroshansuranji1144
@iroshansuranji1144 7 сағат бұрын
👍
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 17 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 651 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 61 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 44 МЛН
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
3:59:38
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 17 МЛН