අනුරගේ කැබිනට් එක අවුල් නීති විරෝධීයි /SUDAA STUDIO

  Рет қаралды 30,120

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 366
@ChathuraUdayanga-cg7ec
@ChathuraUdayanga-cg7ec 2 сағат бұрын
ජේවීපී අවසානය තමයි බලය ලැබීම,හැමදාම විරයෝ විපක්ෂයේ හිටියානම් ,අවුරුද්දක් යනකොට තේරෙයි බුද්ධිමත් මිනිස්සන්ට කයිවාරු කාරයින්ට මොනවාද පුලුවන් මොනාද බැරි කියලා,බඩු මිල වැට් එක අඩුකරන්න කියන්නකෝ පුලුවන්නම්
@rameshlakshan6060
@rameshlakshan6060 2 сағат бұрын
Palayan hutto yanna 😂😂😂
@pradeeperanga8958
@pradeeperanga8958 2 сағат бұрын
Sajitjge puka lewakala sajithge guu kana ballek😂😂😂😂😂
@mohamedsafras4471
@mohamedsafras4471 2 сағат бұрын
Mandha manasikathwaya
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 сағат бұрын
puluwn kenwath kiwwnm thmi honda. asay danaganna
@dondons7826
@dondons7826 2 сағат бұрын
JVP kohoma unath rajapakka nari ranila unge wate inna bath belayo sadahatama atugeila giya thopita pissu balu rogaya weladila.
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
හොරු තක්කඩි මංකොල්ල කාරයෝ නැති ආණ්ඩුවක් පිහිටුවීමට ඔබ ගත් වෑයමට බෙහෙවින් ස්තුතියි 💐
@thevoice5363
@thevoice5363 Сағат бұрын
නියම කැබිනට් eka❤ රටේ වාසනාව. එකට හිට ගමු ගමන යන්න. ආදරෙයි ශ්‍රීලංකා
@Tryandreams
@Tryandreams Сағат бұрын
කුහක පැරදුනු උන්ට කියන්න තියෙන්නෙ බලමු බලමු කියලා විතරය්, මාලිමාවට ජය වේවා අපේ රටට ජය නියතය් ✌👍🙏❤️
@manjularoshini2925
@manjularoshini2925 26 минут бұрын
නියම කැබිනට් එක❤රටේ වාසනාව. ආදරෙයි ශ්‍රි ලංකා ❤❤
@SE_1RRLVMMP
@SE_1RRLVMMP Сағат бұрын
අපිනෙ චන්දෙ දුන්නෙ අපිටනම් කිසිම ගැටලුවක්නැ දැනටත් හොදයි ඉදිරියත් එසේමවේවා ආදරෙයි❤
@chandidasnayaka
@chandidasnayaka 11 минут бұрын
ownpp❤️❤️❤️❤️🌷🌷🌷🌷good
@Lata-hs7tt
@Lata-hs7tt 3 минут бұрын
අනිවාර්යෙන් අපිට හොදයි ❤❤❤❤
@neelikachandrani4557
@neelikachandrani4557 2 сағат бұрын
සුදත් මල්ලි, සන්තෝසයි ඔයා ඇමරිකාවට ගිහිල්ලා මේ වැඩසටහන කරාට ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින් මිශ්‍ර වේවා අපේ
@mandinumandinu3565
@mandinumandinu3565 2 сағат бұрын
පැරදුන උන්ට කුපිත වෙලා ඉන්නේ. අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායමට මේ ගමන යන්න කරදරයක් නැතුව. බුදුසරණයි.❤❤❤❤❤❤❤❤මේ රටේ වාසනාව උදා වෙලා තියෙන්නේ. අපි හැම දෙනාම එකට හිට ගමු. මේ ගමන යන්න. ආදරෙයි ශ්‍රීලංකා
@chithrawatutantrige3673
@chithrawatutantrige3673 Сағат бұрын
මෙයාලට ඉරිසියයි ඇයි සජිත්ට මුකුත් බැහැනෙ
@gayanikumari7696
@gayanikumari7696 Сағат бұрын
ජයවේවා ශ්‍රීලංකා කුවේට් සිට ❤❤❤
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 2 сағат бұрын
සජියා ජනාධිපති උනානම් මේ වෙද්දී කොටි 10ක්‌ විතර ඉවරයි ඊයේ රැ කාලා බීලා, මහින්දයා, රනිලා ජනාධිපති උනානම් කොටි කියක් කාලද
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 сағат бұрын
එක හරි 😒😒🇱🇰🇦🇪
@DemonIX5
@DemonIX5 2 сағат бұрын
*kōti*
@dilhanifernando7772
@dilhanifernando7772 2 сағат бұрын
සජිත් gena හොයන්න කලින් uba උතුරේ ගිහින් balapan මොකද wela තියෙන්නේ kiyala unge චන්දේ gaththanm unge ඉල්ලන dewal dipiyaw bara jeppo
@ChathuraDilanka9
@ChathuraDilanka9 Сағат бұрын
​@dilhanifernando7772 හා හා ඒත් එක්තරා දේශපාලන වහල්ලු ටිකක් තමා නැතුව සමස්ථ දමිළ ජනතාව නෙමේ😂😂 සජියගෙ,රනිලගෙ සෙට් එකක්ම ද කවුද දන්නෙ😂😂
@MudiyanselageHerath
@MudiyanselageHerath Сағат бұрын
​@@dilhanifernando7772මහින්ද පැරදුනාම ඒ දෙමල මිනිහා හැමදාම හැසිරෙන්නෙ එහෙම බලන්න අතීතය සමස්ත දෙමල ජනයා නෙමේ ඒ කෑගැහුවේ රජපක්ශ ගෙ හොල්මන් ජාතිවාදය ඇවිස්සිල්ල
@pathma.kumarikumari-vi9wk
@pathma.kumarikumari-vi9wk 48 минут бұрын
A gena katha karala wedak ne supiri supiri suda aiye ❤❤budu saranai parissamin inna aiye ❤❤
@user-rashali
@user-rashali 2 сағат бұрын
කුහක නොවී රට ගැන හිතලා සුබවාදීව බලමු....❤
@roshanpeiris1936
@roshanpeiris1936 45 минут бұрын
Respect ❤❤❤ සුදා අයියේ..
@Saudhanafran
@Saudhanafran 2 сағат бұрын
නියමයිනේ කැබිනට් eka❤❤❤.
@JayanthiDisaayaka
@JayanthiDisaayaka 2 сағат бұрын
කැබිනෙට් එක පත් කරන්නේ ජනාදිපති තුමාට ඔනේ විදියට හැමොටම ඔනේ විදියට මේ ව්සාල ජන වරක් අරගෙන දෙකට නැමෙන්නෙ නෑ❤
@codniki
@codniki 42 минут бұрын
කෑගහන උන් දන්නවද දන්නෑ රාජපක්ෂලාගෙ කැබිනට් එකේ ඉදියෙ පවුලෙ උන් කියලා
@premasiriedirisooriya2376
@premasiriedirisooriya2376 48 минут бұрын
3%සිට මේදක්වා ආ අපිට මොන විවේචනද බං...සුදා මල්ලී එනු පෙරටම...❤❤❤❤
@kaveeshashehani1120
@kaveeshashehani1120 2 сағат бұрын
Malimawata ජයවේවා ජනාධිපති ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
@pujyasamithahimi1255
@pujyasamithahimi1255 50 минут бұрын
බුදුහාමුදුරුවන්ට ගල්පෙරලු ,ජේසුස්වහන්සේට ඇණගහපු පරපුරෙන් එන ලෙනින් සමාජ විග්‍රහයට පාදඩයෝම තමයී මුන්ටික දේශපාලනයේ වේවා පැවිදි සමාජයේ වේවා මාධ්‍ය ,කලාව තුල වේවා සාමාන්‍ය සමාජයේ මේ ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවාදි බලවේයි මේවාගැන තව තවත් අවදියෙන් ඉන්න සුදා අයියේ ඔබට බොහොම පිං
@prasannakumarasinghe6263
@prasannakumarasinghe6263 Сағат бұрын
good explaining,,,,,,,,,
@SunilAbeywickrama-t4l
@SunilAbeywickrama-t4l Сағат бұрын
Suda malli theruwan saranai
@nima8549
@nima8549 Сағат бұрын
බයවෙන්ඩ එපා.. ඔය කාට විෂයපථ බෙදා දුන්නත් ඒවා ගැන විමර්ශනයට..අනුර..ටිල්වින්.ින්නවා..හොර මැර දූෂිත..ට්‍රැක් පනින සීන් නැති බව විශ්වාසයි.❤
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
අනිවා බ්‍රෝ 👍🏻 එක එකාට ඕනෑ විදියට නටන්න හම්බ වෙන්නේ නෑ කියලා විශ්වාසයි.
@upulandthegang
@upulandthegang 2 сағат бұрын
රට ගොඩයනවට අකමැති බල්ලොත් ඉන්නවා නමුත් හොදට හොදයි කියනව වගේ වැරදි කලොත් එයට වැරදි කියන්න මැලිවෙන්නෙත් නැහැ රටට ජය සුදාට thanks
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Сағат бұрын
Good morning everyone ❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌈👍💪👌🙏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Сағат бұрын
Great ❤❤❤❤
@NilminiFarnando
@NilminiFarnando 51 минут бұрын
අපි ජන්දේ දුන්න ඒක අපේ වැඩේ රට කරන්නෙ එයාලා අපි බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්නවා මටනම් මාරම සැට්ස් මේ වැඩ කෙරෙන ව්දිය කුහකයෝ කොහොම කරත් හොදක් දකින්නේ නැහැ සුදා අයියාගේ අදහස තමයි මගෙත් අදහස ඒ අපේ ජනාධිපති අපි අපේ ජනාධිපතිට ආදරෙයි සහයෝගය දෙනවා ❤❤❤
@pathimaperera
@pathimaperera 2 сағат бұрын
සුබ උදෑසනක් ❤❤❤❤
@swarnarihana7263
@swarnarihana7263 Сағат бұрын
Jayawewa. Janadipathithumani. Kuwait. Api ❤❤❤❤❤
@InduHewapathirana
@InduHewapathirana Сағат бұрын
Excellent speech suda ANIWARYENMA TANATURU BALAGENA NEMEI ANURATA UDAU KARE KARANNE HADAWATHINMA ANURATA MAMA
@slneth4386
@slneth4386 2 сағат бұрын
රටට කෙළ වේවා.. අවුරුදු පහක නියඟයක් ඇතිවේවා... ගරු අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන එකට අපතයෙක් දාල තිබුන කමෙන්ට් එකක් ඕක.. බහුතරයක් වූ ගුණගරුක මිනිසුන් අතර මේ වගේ හිතන කාලකන්නි ඉන්න රටක් තමයි ගරු ජනාධිපති තුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට හදන්න තියෙන්නෙ..
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 сағат бұрын
අපිට nam marama සතුටු ක් 🙏🙏🇱🇰🇦🇪
@GatherGlam
@GatherGlam Сағат бұрын
අනිවාර්‍යෙන් එකගයි.. මේ වීඩියෝ එකටත් ඒ ජාතියේ උන් සෙට් එකක් කමෙන්ට් කරල තියෙනව. සුදා පින් කරලත් තියෙන්නෙ එකෙක්
@BEVANNameesha
@BEVANNameesha 31 минут бұрын
එහෙම දාන්නෙ මෙ රටේ අප්පෙක්ට ජාතක උන එකෙක් නෙවෙයි වෙන රටක පරයෙක්ට ජාතක උන එකෙක්.මහ උන්ට ගැති වෙලා තොපිට කන්න අදින්න දරැවෙක් සතුටින් පාසලකට යවන්න පුලුවන් උනාද.ඇයි මේ තරම් එක එකාට ගැති වෙන්නෙ මෙ සාමාන්‍ය මිනිස්සු .ඇයි තමුන්ට තියෙන ශක්තිය පෙන්වන්න බැරි.මෙයාලත් ඒ පිටුවම නම් පෙරලන්නෙ මෙයාලතු යවමු.උදව් කරමු හොද විදිහට අපේ රටෙ දරැවන්ගෙ අනාගතය දුකක් නැතිව ජිවත් වෙන්න හදලා දෙන්න .
@nilanthi22nila93
@nilanthi22nila93 Сағат бұрын
JVP ,NPP කියලා දෙකක් නැහැ ... දෙකම එකයි...💖💖💖💖💖💖
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 2 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤සුදට ජයවේවා
@GatherGlam
@GatherGlam Сағат бұрын
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග (ලාල්කාන්ත) එකම අමාත්‍යංශයක් යටතේ දීල තියෙන්නෙ.. එහෙම තමයි අනුර කලිනුත් කීවෙ.❤
@irahada5961
@irahada5961 2 сағат бұрын
වෙලෙන්දන් ව පාලනය කරලා දැඩි නීති දාන්න ඕනේ .නැත්නම් කවඩාවත් බඩු මිල පහළ යන්නේ නැහැ .
@Lata-hs7tt
@Lata-hs7tt 4 минут бұрын
අපේ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට බුදුසරණයි රටට ජයවේවා කන්න බොන්න ආදාර උපකාර බලාගෙන අපි ජන්දේ දුන්නේ නෑ අපිට ඕනේ හොද රටක් ජයවේවා අපේ රටට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@amilaasanka380
@amilaasanka380 Сағат бұрын
සුදා අයියෙ පැරදිච්ච අයට තමයි දැන් රට හදන්න ඕන වෙලා තියෙන්නේ .මුන් කොහෙන්ද මෙ කතාකරන්නෙ
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 46 минут бұрын
ග්‍රාමීය ඉඩකඩ තියන ගෙවල් වලට කිකිලියෝ පස් දෙනාගානෙ දෙන්න පුලුවන් කෙනෙකුට කිරි හරකෙක් දෙන්න ග්‍රාමීය දුප්පත් කම නැති කරමු
@RajIlukkumbure
@RajIlukkumbure 9 минут бұрын
You are doing good suda God bless you
@remanikaaakaa8354
@remanikaaakaa8354 57 минут бұрын
විපක්ෂයට බලාගෙන ඉන්න බැරැව ඉන්නෙ දැන්
@YfGf-mf1vm
@YfGf-mf1vm Сағат бұрын
මේ රට හරි මගට ගන්නවට අකමැති කුහක යොත් ඉන්නවා
@gogokorea12
@gogokorea12 2 сағат бұрын
ඇමති ගානපවා අඩුකර ඇත
@shrieenwolieed4211
@shrieenwolieed4211 3 минут бұрын
Great cabinet with great members.
@ADNissanka5429
@ADNissanka5429 Сағат бұрын
ගොඩාක් යු ටියුබර්ස්ලා හා ගිරාපැටවුන් ....වේවැල්,කෝටු අරගන ආන්ඩුවට උපදෙස් දෙනවා හා සරදම් කරනවා...අනේ බං,දුවන හරකුන්ට මොන කෝටුද ?
@Chinthakarathnayake726
@Chinthakarathnayake726 3 сағат бұрын
පලවෙනි comment ek❤
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 2 сағат бұрын
සුදා අයියේ ❤❤❤❤❤❤❤❤
@pryantaa2445
@pryantaa2445 Сағат бұрын
Lamaya. Lebuna. Gaman. Eawidinna. One. Eahema. Eakak. Peradichcha. Heththa ta. Thiyenne. Masa. 3.k. 4k. Balanna. One. Siyalu. De in. Adupadu. Nethi. Ratak ne. Me. Wal. Para yo. Hadala. Thiyenne. Mun. Adana. Gaman. Madak. Gahanna. Thamai. Hadanne. Sudata. Sepa. Ganna. Eamarikawata. Tuwar. Eakak. Deela. Anura. Mahaththaya. Kiyala th. Kattiya. Kiyai. Den. Parissamen. Eanna. Hode. Jayawewa❤❤❤❤❤
@AnomaPerera-p4h
@AnomaPerera-p4h 52 минут бұрын
Good cabinet good good good good jaya 10:15 10:15 10:15
@r.sumedha8198
@r.sumedha8198 54 минут бұрын
Good speech T. C. Brother. GOD bless you ❤❤❤❤
@jagathdesilva6815
@jagathdesilva6815 Сағат бұрын
Npp.jvp.suda.malleta.jayawewa.jayawewa.❤❤❤❤
@anulawijewaedana1356
@anulawijewaedana1356 Сағат бұрын
අපිට බාරදුන්නෙ රට පාලනයට,විශ්වාසයෙන්.එ් ක එ් අය හරියට කරාවි
@DarshiniGunasekara
@DarshiniGunasekara 7 минут бұрын
Good morning suda putha Anura putha hodin parissam karanna Visakuru sarpayan hemathenama
@V1234gam
@V1234gam 2 сағат бұрын
එක් එක් අමාත්‍යංශෙට අදාල විශය පථයන් ගැසට් කරයි..එත්කොට ඔය අමාරු හරි යයි...
@patminiw9467
@patminiw9467 Сағат бұрын
Thanks malli oyata denuwath kalata api oyath ekkama innawa budusarani ikmanta lankawata enna hodey 😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UpaliSamarakoon-u7p
@UpaliSamarakoon-u7p Сағат бұрын
JVP,npp,කියල දෙකක් නෑ,එකම නායකයා ගෙ ව්‍යාපාරයක්,මෙහි ආරම්භය නොදැන කතා කරන උන් ගැන 😂😂😂
@D.G.sriyanimalkanthiD.G.S.M
@D.G.sriyanimalkanthiD.G.S.M 12 минут бұрын
අනේ.. තමුන් දන්නවා පොතක් ගහලා බෙදලා.. තමුන්ට ජන්දෙ ඉල්ලලා එන්න තිබුනනේ රට ගොඩදාන්න..
@SwethaSenuri
@SwethaSenuri 2 сағат бұрын
Well said 💯✌️💪
@IRANGANEEPREETHIRATNA
@IRANGANEEPREETHIRATNA Сағат бұрын
රටට හොදක් වෙනව දකින්ට අකමැති පැරදුන කාලකන්නින්ට මේ‍ සිදුවුන සිද්දවෙන හොද දේවල් ඉවසගන්ට බැරිව දගලනව
@Itz_Amber_lol
@Itz_Amber_lol 2 сағат бұрын
Well said 🎉
@neelikachandrani4557
@neelikachandrani4557 2 сағат бұрын
සුදත් මල්ලි ඔයා ඇමරිකාවට ගිහින් ගැන සන්තෝසමේ වැඩසටහනක් බැලුවහින් යන සන්තෝසයි. ඔයා ගිය බලාපොරොත්තු ඒ අයුරින් මිශ්‍ර
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 2 сағат бұрын
This is not a divine council,they are human beings ❤🦋🕊️👍. Congratulations Usda ❤❤❤❤❤!
@rathnasirilekamlage
@rathnasirilekamlage 2 сағат бұрын
SUDDA OYA SUPIRI
@benjaminfernando7892
@benjaminfernando7892 2 сағат бұрын
රට කරන්න ඉඩ දීලා, ගොසා නොකරන මෙන්, සාමකාමී ව ඉන්න.වැඩයි ඕන.දැං ජනතාව ඉල්ලපූ සැබැ වෙනස ලැබූනා වසර 76 කට පසූ.ඉවසන්න ඉඩදෙන්න. NPP ඉතා හොදයි.
@dilaniperera7509
@dilaniperera7509 2 сағат бұрын
❤️👍
@benjaminfernando7892
@benjaminfernando7892 Сағат бұрын
Thanks, Dear.
@premasiriedirisooriya2376
@premasiriedirisooriya2376 50 минут бұрын
❤❤❤💐
@lokosgrande3202
@lokosgrande3202 43 минут бұрын
🙏🙏🙏❤❤❤
@munasinghepriyantha9631
@munasinghepriyantha9631 53 минут бұрын
Yes of course
@LiyanageAnura
@LiyanageAnura Сағат бұрын
🎉🎉🎉,,❤❤❤,,,👍👍👍👍🙏🙏🙏
@GatherGlam
@GatherGlam Сағат бұрын
NPP JVP කියල බෙදීමක් සමාජගත කරන්ඩ හදන්නෙ චංදෙ දීපු මිනිස්සුවත්, වැඩ කරපු මිනිස්සු වත්, චංදෙ ඉල්ලල පැරදුන - දිනපු, ඇමතිකම් හම්බුන - නැති අය නෙමෙයි. එලියෙ ඉන්න බංකොලොත් සෙට් එක. උන් හොදටම දන්නව මේ දිනපු එක ආයෙම හරවන්ඩ බෑ මොකක් හරි ඇතුලෙ කචල් එකක් හදන්නෙ නැතුව කියල. ඒකට දගලන දැගලිල්ලක් මුන්. ප්ව් ඉතින් අනුකම්පා කල යුතුයි.. වෙන කුමක් කරන්ඩද... 😹😹
@lankacool6427
@lankacool6427 55 минут бұрын
ඕන නැති කතා කියන උන්ට හෙන ගහපන් මට නම් ඕනේ එකම දෙයයි ලංකාවේ මත්ද්‍රව්‍ය නැති කරන්න ඕනේ
@sadahamsitha
@sadahamsitha 47 минут бұрын
රෙදි සොදන යන්ත්‍රය
@harshanapushpakumara7040
@harshanapushpakumara7040 Сағат бұрын
❤😊
@somawgk4778
@somawgk4778 Сағат бұрын
වරෙං ලංකාවට❤❤❤❤
@gunasekaranguna3312
@gunasekaranguna3312 Сағат бұрын
Aunura Janapathe.jaya.jaya.jaya
@kimptionlaundry126
@kimptionlaundry126 Сағат бұрын
Aiye all the best
@nilminiperera7182
@nilminiperera7182 32 минут бұрын
කැබිනට් මණ්ඩලය හොදයි චන්දෙ දිපු අපට වැඩිය නොදියූපූ ඇන්ට කුලපුව තියෙන්නෙ රට කොමත් ගොඩදනවා ජනාධිපති තුමා ඉවසලා ඉන්නකො හිතගෙන ඇති හිලබලන් අපහු ගන්න එවා හින කෙදිගන්නැතුව ඉන්න ස්තුතියි සුද අයියා ජයවේවා ❤❤❤❤❤
@NandaDasanayaka-y6v
@NandaDasanayaka-y6v 2 сағат бұрын
සමහරුන්ගෙ හිත් වල ඉන්න අය පත් වුන් නැති වුනාමත් දොඩවන්නෙ සුදුසුකම් නෑ අරකයි මේකයි.ආකල්ප අතින් මිනිස්සු අතින්මයි සමහරු හැසිරෙන විදිහ.ක්‍රියාවෙන් හරියට වෙනවද නැද්ද වැදගත්.මොකද ආතක් පාතක් නැති කවුරුත් පත් කරල නෑ ඕවට
@SarojaMalkanthi-y3h
@SarojaMalkanthi-y3h Сағат бұрын
OBA HARI SUDA SAHODARAYA .A ATA MAMA KIYANA WACHANAYA PAWICHCHI KARAN NA.APE KIYANA WACHANAYA HARIPREBALAI.
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 54 минут бұрын
පැරදුනු තක්කඩි හොරු රැල කිසිම දාක නැති ව්දිහ ට කුලප්පු වෙලා,කුපිත වෙලා කියන දේවල් අන්තවාදියි
@sara-h1x3f
@sara-h1x3f 2 сағат бұрын
ow suda sir thank you🙏 AKD sirta api udaukaram eyage atpasuvmak unot ekaparak api iwasamu 🙏please suda sir🙇‍♀️
@Travewithson
@Travewithson 52 минут бұрын
කොහොමත් හැම ගමකම අබිලින්ලා දයාවතිලා එන්සිනාලා වගෙ එවූන් ඉන්නවානෙ කරන්න දෙයක් නැ ඔන් එක්ක මෙ ගමන යන්න වෙන්නෙ
@beetgroot8959
@beetgroot8959 2 сағат бұрын
වරාය , ගුවන්සේවා ඇතුලු ලංකාවේ දැවැන්තම අමාත්‍යංශය සුපිරි ගණයේ විද්වතෙක් වන බිමල් රත්නායකට​.😂
@RV-ci5er
@RV-ci5er Сағат бұрын
නැතුව ඉතින් උබලගෙ උං දුන්නෙ රෝහිත වගේ විද්වතුන්ටනෙ 😂
@BimalkaNadeeshan
@BimalkaNadeeshan 3 минут бұрын
බිමල් රත්නායක සුපිරි ගනයේ විද්වතෙක් තමයි ලොකු capacity එකක් තියෙන. ඉංජිනේරුවෙක්
@mohammedshamil-x2s
@mohammedshamil-x2s 52 минут бұрын
FIRST TIME IN SRI LANKA HISTORY NO ANY MUSLIM IN PARLIAMENT
@bhagyahiguchi1611
@bhagyahiguchi1611 2 сағат бұрын
ආණ්ඩුව දැන් මාලිමාවේ. පුදුම රැදාවක් නේද බයියන්ට තියෙන්නේ. පරාජිතයෝ වෙන මොනවා කියන්නද? හිනාවෙනවා විතරයි කරන්න තියෙන්නේ
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
නෑ ඉරිසියාවේ පැලෙනවා. දුකට කඳුළු වැක්කෙරෙනවා
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 сағат бұрын
ජව්පෙ ට දුන්නා ම මොකද වෙන්නෙ,උන් තමයි ජව්පෙ ජීවිත 60000ක් දිවි පිදුවෙ.රට වෙනුවෙන් .
@dilaniperera7509
@dilaniperera7509 2 сағат бұрын
අන්න හරි මිනිස්සු හොදට හිතල බලල දුන්නේ ජීවිත පිදු අයට චන්ශෙ දෙන්න කියල මම හුගක් කමෙන්ට්ස් දැම්මා ඒක හරියටමවැඩ කලාමිනිස්සු තේරුම් ගත්තා.
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 Сағат бұрын
සුදු අයියේ ඔයාට තමයි මාර වැඩ කොටසක් දැන් බාර වෙලා තියෙන්නේ ඉස්සරට වැඩිය බර කරට ගන්න වෙනවා. සුදයි උතුරේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් විතර විස්තරයක් කරමු නේද මිනිස්සුන්ටත් හදාගෙන හැමෝම එකමුතු වෙලා වැඩ වැඩෙන විදිය මොනවද කියලා භාණ්ඩෙන්ඩ බාන්න ටෝක් එකක්හැමෝම අපි මනුස්සයෝ උතුර දකුණ අරේ මේ කරන්නේ අපි ලාංකිකයෝ එකම ලංකාවේ ලංකාවේ. එනිසා මේක හදන්න ඕනේ බන් සුදු අයියේ
@Ravindrakirindigala
@Ravindrakirindigala 6 минут бұрын
පුනරුද ආණ්ඩුව හරි පාරේ යනතාක් කුහකයින්ගේ කට කැඩිච්ච කතා ආදලම නෑ. ජනතාවගේ ආණ්ඩු ජනතාවත් රකිනවා, ආණ්ඩුවත් රකිනවා..✌️
@SaveTheSriLanka
@SaveTheSriLanka 3 минут бұрын
හොඳ කතාව​, මෙතෙක් අහපු නැති කතාවක්, ඇඬෙන්න කිව්ව කතාව ආදීවශයෙන් AKDගෙ කතා ඉතා අපූරුවට මේ දිනවල වර්ණනා කරති. AKD ට ඇති ප්‍රධනම සුදුසු කම වන මේ චතුර ලෙස කතා කිරීමේ හැකියාව මොහු එදත් අදත් යොදාගන්නේ ජනතා හැඟීම් ඇවිස්සීමටයි. මේ කතාවලින් කුල්මත් වූවන්ගේ ඉහත පෙන්වූ අදහස් වලින් මෙය හොඳටම පිළිඹිඹු වෙයි. චතුර ලෙස බණ කියන ආගමික නායකයෙක් හෝ හදවතට කවි සීපද සිංඳු කියන ගායන ශිල්පියෙකුත් කරන්නේද මේ කර්තව්‍යමයි. එසේනම් AKD දැන්වත් මේ පුන පුනා කරන​ රැවටීම නවතා දේශපාලඥයෙකු සහ රටේ ජනපති ලෙස වගකීම් සහගතව රට ඉදිරියේ සහ ජනතාව ඉදිරියේ හඬ නැගූ කරුණු කාරනා ක්‍රියාවේ නැංවීමට කඩිනම් පියවර ගත යුතුයි. කොටින්ම කිවහොත් සිඟිති ආතල් දූන්නා ඇති. දැන් තොපේ වැඩ පෙන්වපියව්!!! බලාසිටීම අපේ කාර්‍යයි. එය තොපේ කාර්‍යය නොවෙයි!!!!!!!!.......
@sherinfernando9263
@sherinfernando9263 Сағат бұрын
රඡය හොද නැති අයට තූත්තූකුඩියට යන්න කියන්න
@roshancamillus4605
@roshancamillus4605 2 сағат бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@rupapushpa9228
@rupapushpa9228 2 сағат бұрын
Sri lanka polaticuly humble person mr president Anura kumara, grass 🐄 eater mot understand that's it,we are previous life good things done that's why we got like this good heart president, suda thank you, God bless you, 🙏🏼
@RikMusic30
@RikMusic30 Сағат бұрын
මම washington dc ඉන්නේ
@UpaliJayasinghe-y3s
@UpaliJayasinghe-y3s 2 сағат бұрын
Welcome to America
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 2 сағат бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@senarathkulathunga6782
@senarathkulathunga6782 2 сағат бұрын
🌄 ✍️❤️
@ShehanKanchukaGunawardhana
@ShehanKanchukaGunawardhana Сағат бұрын
Audio එක ඇහෙනවා මදි
@NissankaTMNG
@NissankaTMNG Сағат бұрын
Korai balamu
@ChathuraDilanka9
@ChathuraDilanka9 Сағат бұрын
කරනවා තමා බොල, ඇයි උබලා බලන් ඉන්නෙ රටට කෙලවෙනකම්ද, ඇයි හාමුලා 2048 රට ගොඩනකම්ද බලන් හිටියේ😂😂
@PrasadBandara-wm9ty
@PrasadBandara-wm9ty Сағат бұрын
Thopi wage kalakanni ratata sapayak😅
@navindushachintha
@navindushachintha Сағат бұрын
​@@PrasadBandara-wm9tymunge ammata eda nida gattanam oka wenne na bn
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
හොඳට බලාගෙන හිටපං 🐃🐕🐃🐃🐕🐃🐅🐅🐅🐍
@Indhu-k5r
@Indhu-k5r 2 сағат бұрын
Hodai 5:41
@erandasadaruwan1770
@erandasadaruwan1770 Сағат бұрын
නලින් හේවගේ නෑ කැබිනට් එකෙ ඇයි ඒ
@AmalKaru-i2f
@AmalKaru-i2f Сағат бұрын
මට පේන්නේ නම් passenger cruise එකක් ඇතුලේ ඉදන් කරපු වීඩියෝ එකක් වගේ
@shanthijayamanna3255
@shanthijayamanna3255 6 минут бұрын
සුදා මල්ලි ඔයා ගෙ කැප කිරීම අගය කරනවා ..ජනාධිපති තුමා නියම කැබිනට් එකක් පත් කරලා තියෙනවා ...ඉතිරි ටිකත් ලගදීම එහෙම වෙඉ..හරිම සතුටුයි ❤❤❤🎉🎉🎉 රට ගොඩ .
@munasinghe825
@munasinghe825 29 минут бұрын
මහින්දානන්ද අලුත්ගමගේ වීරවංශ ගොංමන්පිල කෙහෙලිය රඹුක්වැල්ල රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක රවී කරුණානායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ සේරසිංහ පවිත්‍රා වන්නිආරච්චි මහින්ද අමරවීර රෝහිත අමරවීර නාමල් රාජපක්ෂ ප්‍රමුඛ චෞරයන් ට ඇමති තනතුරු නොලැබීම ......... සමහරුන්ට කණගාටුවක්......
@HeshaniGalhena
@HeshaniGalhena 32 минут бұрын
අනේ ජනතාවට බඩ පි⁣රෙන්න කන්න වදයක් හදලා දෙන්න.pls.... මොකද බඩු ගනන් නිසා...ග්‍රෑම් 500ක් ගන්න කෙනා gram 100යයි ගන්නෙ....ඉති⁣ං ගොඩක් අය කනනෙ නැ ලෙව කනවා සමහරු දරුවන්ට දිලා දෙමව් පියො තේ කහට බිලා ඉන්න අයත් අපේ රටෙ ඉන්නවා... පව් ජනතාව...
@UpaliRanjith-e7g
@UpaliRanjith-e7g 30 минут бұрын
Mage rata aniwaryenma lassana hodama rata wenawamai
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 27 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН