තාත්තාට සතියකට වඩා අපිත් එක්ක ඉන්න බැරි හේතුව මේකයි | SUDAA TRAVEL |

  Рет қаралды 34,419

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ආදරේ ගීතයක් ටෙලිනාට්‍ය...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• මම ඒ තාත්තගේ නොට්ටිගෙ ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• මැයි දින රැලිය ආවරණය ක...
------------------------------------------------------------
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 104
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 5 ай бұрын
මේ වගේ තාත්තෙක් ලබන්න පිං කරන්න ඕනි නංගියෝ මල්ලියෝ ඇත්තටම පට්ට සතුටුයි ඔයාලව දැක්කෙත් පළමු වතාවට මම ඉන්න තැනයි ඔයාලා ඉන්න තැනයි බලද්දී ඔයාලා ගැන සතුටුයි මම O/L කරලා රිසාල්ට් එන්නත් කලින් කුලී වැඩ කරන්නේ මේ වෙනකම් අපි ඔයාලා ගැන බලද්දී ගොඩක් ගොඩාක් ආඩම්බරයි ඔයාලා ගැන අනේ අපේ ලංකාවේ ඉන්න අනිත් දරුවන්ටත් ඔයාලා වගේ ජිවත් වෙන්න තිබ්බනම් 😢ඔයාලා ගැන ඉරිසියාවක් නෙවෙයි මේ ආඩම්බරයි පුතේ මේ වගේ තාත්තෙක් හැම දරුවෙකුටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏බුදුසරණයි
@GR-iw9jn
@GR-iw9jn 5 ай бұрын
රත්තරං දුව ඔයාට තෙරැම් ගන්න පුළුවන් ලංකාව මොකද කියලා තාත්තා වගෙම රටෙ ට ආදරෙ කරන මැනික ක් සතුටින් ඉන්න දුව හැමදාම ඔය වගෙ අනෙ එන්න එපා මැනික මෙ ලංකාව ට ඔයාට ලස්සන ගමනක් යන්න අම්මා තාත්තා මග පෙන්නලා තියෙනවා බුදු සරනයි මැනික ආදරෙයි අපි ඔයාට ❤❤❤❤❤
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 5 ай бұрын
රත්තරං දුව ? 😂 ගූ කාලා හැදුනු අවජාතක දුව 😂😂😂😂😂
@rajithapadmani2631
@rajithapadmani2631 5 ай бұрын
හරිම කරැනාබර පවුලක් දරැවෝ ටිකත් රත්තරං කිසිමලොකු කමකනැහැ පුතා පොඩිදරැවෙක් වගේ වාසාවන්ත කෙල්ලෙක් ඵයාගන්න කෙල්ල හොදනැන්ද අමිම කෙනෙක් තාත්ත ජොලි ඉතිං පවුලටම තෙරැවන් සරණයි
@RJK1980
@RJK1980 5 ай бұрын
දුවට නිදහසේ ඉන්න දෙන්න, 🙂
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 5 ай бұрын
ඔයා තවත් ලස්සන වෙලා ..කතා විලාසය හරිම සුදරයි ...තෙරුවන් සරණයි
@mangalapathirana531
@mangalapathirana531 Ай бұрын
ලස්සන,වාසනාවන්ත,කීකරු දරු පවුලක්,මේවගෙ පියෙක්,මවක් ලබන්න දරුවනුත් මේවගෙ දරුවන් ලබන්න දෙමව්පියොත් පින් කරල තියෙනව
@nimaliperera974
@nimaliperera974 5 ай бұрын
දූ, නෙලුම් මලක් වගේ... අනේ මන් හරීම ආදරේ පස් දෙනාටම . මේ නිහතමානීකම, ලයන්විත හිත් ඇතිකම, සුරතල් කම, කතා කරන මාදුර්‍යය, නිවුනු ස්වභාවය , ලෙන්ගතුකම, සුන්දර සුරතල් බව, ආදරය, කරුනාව ලැබුණේ කා නිසා ද? මගේ මොනාලිසා අක්කි නිසා .... මේ 💎 අදහස් සියලු ලක් වැස්සන් තුළ ජනිත වී සිත් සුන්දර වේවා යී ප්‍රාර්ථනා කරමි ...🙏
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Duwa kiyana dewal hari ❤❤❤❤❤
@dileepadarshana7936
@dileepadarshana7936 5 ай бұрын
Mekata kiyala puka palaganin
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 5 ай бұрын
😂😂😂
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 5 ай бұрын
ආඩම්බරයි සුදා . නිහතමානී දරුවෝ . සතුටුයි. තෙරුවන් සරණයි 🙏
@DAR-x4e
@DAR-x4e 5 ай бұрын
සුදා ගේ ආදරණීය පවුල. ❤ දුවට ආඩම්බර ව්යහැකි ආදරණීය පියෙක් සුදා.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 5 ай бұрын
දුවගේ අදහස් බොහෝ නිවැරදියි!
@kumarigamage5125
@kumarigamage5125 Ай бұрын
යසෝදරා දුව u r best.. I like u so much and ur family🥰🥰
@SivaKumar-c1e
@SivaKumar-c1e 8 күн бұрын
அழகான.குடும்பம்
@tharushameedum5411
@tharushameedum5411 5 ай бұрын
මං එංගලන්තයේ අවුරුදු හතරක් ඉදලා ලංකාවට ඇවිත් තවම මාස හයයි සුදු අයියා.මං ආවේ ආයේ පිටරටකට යන්නෑ කියලා හිතාගන හැබැයි මට මාස හතරෙන් මේ රට එපා උනා ඇත්තටම මගේ සුදු අයියා කියනවා වගේම පුන්‍ය බූමීයක් රම්‍ය බූමීයක් හැබැයි මෙකේ තරම් කුහක ජරා හැත්තක් වෙන කිසි රටක නැතුව ඇති අනික් එකාට කෙලවන්න බලන් ඉන්න ජාතියක් මේ මුලු ලෝකේම නැතුව ඇති.ඊයේ මං ඔසී එන්න වීසා ඩොකියුමන්ට් ඔක්කොම බාරදුන්නා.නංගි කියන කතාව සම්පූර්ණ ඇත්ත අපේ ජාතිය කවදාවත් සතුටින් ඉන්න හදන ජාතියක් නෙමෙයි.මං මේ පාර යන්නේ මගේ මුලු පවුලම මේ රටින් ගන්න හිතාගෙන
@sriyaniperera9468
@sriyaniperera9468 5 ай бұрын
ඇත්ත කතාව....ඉන්නා මිනිසුන් හරිම කුහකයි......නැවත ලංකාවට එන්න එපා..... ඒ තරමටම.......
@NevilRoshan-zn3pg
@NevilRoshan-zn3pg 5 ай бұрын
අයියේ මම අවුරුදු 22 යුද්ධය කාලයේ රට වෙනුවෙන් සෙවයක් කරපු පුද්ගලයෙක් මේ දරුවාට තියන දැනුම රට පාලනය කරපු නාකි හැතිකරේට නැති එක අපේ අවාසනාවක් මුන් මෙවැනි දරුවන් ගෙන් හරි අධ්‍යාපනයක් ලබා ගතයුතුයි ...දුවට බුදුසරණයි
@rangajayamaha4428
@rangajayamaha4428 5 ай бұрын
නියමයි සුදා අයියේ. ලස්සනයි වටිනවා program එක. ජයවේවා .👍👍👍👊
@dhammikaperera4685
@dhammikaperera4685 5 ай бұрын
ආකල්පමය වෙනසක් ,සිස්ටම් වෙනසක් ඉතාමත් ඉක්මනින්ම කල යුතුය ,මේ සියලු දේටම හේතුව පිලිතුර
@MalaMalkanthi-jm5ue
@MalaMalkanthi-jm5ue 5 ай бұрын
සුදා අයියේ ඔයාගේ family එක හරි හොඳයි. ඒගොල්ලන් කියන්නේ ඇත්ත
@たなか田中-i6d
@たなか田中-i6d 5 ай бұрын
Diyunu Ratawala Daruwanta Thamata Thamange Rekiyawa Theeranaya Karaine. Me Duwai Puthai Dennama Harima Buddhimathne. Enisa Me Duwata Kisima Deyak Bala Karanna Epa.
@l.smalkanthi5392
@l.smalkanthi5392 5 ай бұрын
Sudhaa ayye oyaage dharuvo okkoma hondhai hebai lankava gena eyaalaata thiyanne vena hengeemak but i love my country i love Sri Lanka
@lillyd3016
@lillyd3016 5 ай бұрын
හරියටම හරි මේ දුව කියන දේ හරිම අමාරැයි කොච්චර පාඩුවේ හිටියත් ඊරිසියා කරනවා කට කැඩිච්ච වචන කියලා හිත රිදවනවා compare කරනවා ලංකාවෙ අය හිතන් ඉන්නෙ පිටරට අයට කරන්න දෙයක් නැතුව සල්ලි තියෙනවා කියලා අන්තිමට පිටරට අයට සල්ලි වලට වඩා තියෙන්නෙ කනක් ඇහිලා නිදහසේ ජීවිතය විදින එක විතරයි
@WarapitiyaGamage
@WarapitiyaGamage 5 ай бұрын
සූදා මල්ලි මන් පුදුම ආදරයක් තියෙන්නේ ඔබේ දරුවන් 3 & සුමුදු නන්ගීට,මන් ඒ දරුවන් ගේ අදහස් & English වලට .❤️🙏 ආදරේ,ඔය රටේම ඉන්න මෙහේ ඉන්නේ අමු කුහකයෝ.
@ekanayakakanchana1766
@ekanayakakanchana1766 4 ай бұрын
You have Good Ideas Nanga ❤ I like your personality😊
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 5 ай бұрын
ඉක්මන් නිවන් සුව ඔබ දෙපළට !
@anuranganidissanayake279
@anuranganidissanayake279 5 ай бұрын
පුතා මම හරිම ආදරෙයි ඔයාලට බුදු සරනයි
@WEN11117
@WEN11117 5 ай бұрын
Young politicians mean’s just think of Namal Rajapaksha do you think that he will change the system no not at all See his friend iraj s behaviour u r exactly correct daughter great 👍 keep it up lovely 🥰
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 4 ай бұрын
දුව ගොඩක් ලස්සනයි පින් පාටයි හරි හුරතල් කතා කරන විදිහ. අනේ හොඳ ම හොඳ කෙනෙක් ඇයට හම්බ වෙන්න කියල මං ප්‍රාර්තනා කරනවා. ලංකාව ට නම් එන්න එපා මැණික. ඇවිල්ල ගියා ට කමක් නෑ. මේ රටේ ඉන්න බහුතරයක් මිනිසුන් නෙවෙයි කුහකයෝ. අපිට වරදින කම් බලාගෙන ඉන්න බොරු බෞද්ධයො තමයි වැඩි හරියක්ම ඉන්නෙ. ලංකාව කියන්නෙම අපායක්. ඝාතන දූෂණ හොරකම් කුහක කම් ඉරිසියාව ඒව වලින් පිරුණු සමාජයක් මේක. විශේෂයෙන්ම සිංහල කියන මිනිස්සු. ටිකක් හරි සුන්දර මිනිස්සු ඉන්නවා මුස්ලිම් සහ අහිංසක දමිළ මිනිස්සු. සිංහල ගෑණු නම් ඉරිසියාවේ කුහක කමේ උල්පතම තමයි. ඕගොල්ලො ඒ පව් කර ගහන්න මේ රටට එන්න හිතන්න එපා. ඔයාලගේ ඔය ජීවිතේ අපට සතුටක්. ජීවිතේ විඳින්න දන්න ඔයාලට පුලුවන් නම් ලංකාවේ ඉන්න ජරා කුහක ගෑනුන්ට ජීවිතේ කියල දෙන්න. බොරු සිල් රෙදි ගලවල දාන්න. ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
@Duls614
@Duls614 5 ай бұрын
ඔව් අර wife කොහොම හිටියද දන්නෙ නෑ ..දුව 100% හරි 👌
@lalpremakumara6752
@lalpremakumara6752 5 ай бұрын
දුවට ඇතුලු පවුලේ සියලු දෙනාටම බුදු සරනයි.❤
@DasanayakaAluthgedara-cb3kh
@DasanayakaAluthgedara-cb3kh 5 ай бұрын
ඒ දරුවාගේ මානසික නිදහස අපේ දරුවන්ට කවදා ලැබෙයිද?අහගෙන ඉද්දී හරි සතුටක් දැණුනා.තාපසාරාමයට වැටුණු ගිරවාගේ කතාව මතක් වුණා .අපේ මිනිස්සු මෙහෙම ආත්මාර්ථකාමී හා කුහක වෙලා තියෙන්නේ ජීවන අරගලය නිසාද?
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 5 ай бұрын
ගොඩාක් මාධ්‍ය වේදීන් ඇත්ත තොරතුරු වලට මුදල නිසා හෝ තමන්ගේ මතයක් හරි වෙනත් අය බලාපොරොත්තු වෙන මතයක් හරි රිංගවනවා, හැම විටම වඩා ස්තාවර පොදු මතයක් නැහැ, අද ප්‍රකාශ කරන මතය නෙමෙයි හෙට, හෙට මතය නෙමෙයි අනිද්දා, දැන් ජනතාව චන්දේ දුන්නත් ජනතාව හැම විටම හිතන්නේ අපියි නායකයෙක් තොරගන්නේ කියල එහෙම දෙයක් ඇත්තටම නැහැ, වඩා කැපීපෙනෙන බොරු සුදුසුකම් ටිකක් දාල හරබර කතා ටිකක් කිව්වොත් ඒ කෙනාටයි අනිවාර්යයෙන්ම චන්දේ දෙන්නේ, ලංකාවේ ජනතාව කවදාවත්ම අනාගතය හිතල චන්දේ දෙන්නේම නැහැ හැමවිටම පුද්ගලික වාසියට පමණයි චන්දේ දෙන්නේ, චන්දේ දෙන අය කියන්නෙත් හොඳටම කරනවා කියල බලය ගන්න අය කියන්නේත් අපි තමයි හොඳටම කෙරුවේ කියලා, දැන් බලන්න සමහර යූටුබ් චැනල් දිහා හැමදාම බිහිසුණු අලුත්ම මතයක් අනිවාර්යයෙන්ම ගේනවා, මේ ස්භාවය තව අවුරුදු සීයයක් යනකම් වෙනස් වෙන්නේම නැහැ, ගොඩාක් මාධ්‍ය වලට ධනවාදී පණිවිඩ දෙන්න බැහැ එහෙම කළානම් හැම දාම එකම ඉතා අසුභ පණිවිඩ දෙන්න වෙන ස්භාවයක් නිර්මාණය වෙන්නේ නැහැ, දැන් රටේ ජනතාව බහුතරයක් Nppඑකට කැමැත්ත පළ කරල තිබෙනවා සමහර විට වෙනස් වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් සමහර විට ඒ Npp බලයට ඇවිත් දැඩි මෝඩ තීරණ මෝඩ තීංඳු දරාගන්න බැරි නිසා පමණක් ජනතාවගේ මතය වෙනස් වෙන්න පුළුවන් ජනතාවගේ මතය කොහොම වෙනස් වුනත් ප්‍රධාන පක්ෂවලින් එකක් පමණයි තොරාගන්නේ ජනතාවට බැහැ අලුත්ම පක්ෂයක් නිර්මාණය කරගන්න ඒකට දැනුමක් නැහැ හැම විටම දෙයක් වුනාට පස්සේ පමණයි අපේ රටේ මිනිස්සු බාගයක් ඇත්ත දැන ගන්නේ කවදාවත්ම චන්දේ නුසුදුසු කෙනෙකුට දෙනවා කියල දැනගන්නත් හොඳම කෙනෙකුටම චන්දේ දෙන්නත් කිසිදු දැනුමක් ජනතාවට නැහැ බොරු සාස්තර කාරයන්ට අහුවෙනවා අබ්බාගාත මෝඩ අයටත් අහුවෙනවා ගොඩ දෙනෙකුටම තියෙන්නේ මහා මෝඩ අදහස් පුද්ගලික කාරණා මත පමණක් පදනම්ව තීරණ ගැනීම් ආගමීක බලපෑම්, අයහපත් සංකෘතික බලපෑම්, පුද්ගලික පළිගැනීම් නොයෙක් පුද්ගලික මතිමතාන්තර ඊර්ෂ්‍යාව කුමන්ත්‍රණ කිරීම් සහ ඒවාට මෝඩකමින් හසුවීම පමණයි අවසාන ප්‍රතිඑලය, එක්කෙනෙක් කිසියම් වංචාවකට අහුවුනොත් රටේ හැමෝම වගේ අහුවෙනවා රැවටෙන එකේ කිසිදු නිමාවක් නැහැ, එකපාරක් හරි රැවටුනොත් වංචාවට හසුවුනොත් හැමදාම ඒකමයි සිද්ධ වෙන්නේ දැන්නම් රටෙ බහුතරයක් ජනතාව රැවටෙන එකෙන් නම් කවදාවත්ම ගැලවෙන්නේ නැහැ කියල මම ස්තීරවම දන්නවා, තවමත් නිකන් හැමදේම ගන්න අයත් ඉන්නවා අනුන් මහන්සිවෙලා හම්භකරන ඔනෑම දෙයක් චූට්ටක් බුරල හෝ චූටි ගේමක් ගහලා සේරම ටික ගන්නයි බහුතරයක් දිව දික්කරන් ඉන්නේ,ලෝකයේ ඉන්න හැම යකෙක්ම ලංකාවට ඇහැදාල ඉන්නේ, අපයේ ඉන්න යක්කු සේරම ලංකාවට ඇවිල්ලා ඉන්නේ, මොකද අපායෙත් නැහැ කිසිදු වරදක් කරල බේරෙන කිසිම විදියක්.
@dheeshalisamarasinghe7444
@dheeshalisamarasinghe7444 5 ай бұрын
Intelligent girl.
@herathkumari
@herathkumari 5 ай бұрын
පිං කාර දරුවෝ සුදා අය්යේ ❤️❤️❤️
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 5 ай бұрын
පොඩි එවුන් කියන දේ හරි පුදුම ඊර්ෂ්‍යාවකින් අපේ මිනිස්සු ජිවත් වෙන්නේ සුදා ඔයාගේ ලමයිටත් කොච්චර දේවල් කියයිද ලංකාවේ තරුන අයට කියන්න තිබෙන්නේ ධනාත්මකව හිතන්න
@thakshisenani3075
@thakshisenani3075 5 ай бұрын
Lassanai family akama theruwan saranai ❤❤❤❤❤
@LasanthaPrabath-ir2vh
@LasanthaPrabath-ir2vh 5 ай бұрын
සුඩා අය්යා ඔයගේ ඩරුවෝ ගොඩක් හොඩයි හොඩ බුඩ්ඩිමත් අන්න එවගේ ඩරු පරපුරක් අපේ රටට අවස්ස්‍යි ❤අඩරෙයි ඔබේ වෙඩසටහන් නිතර නරබනවා වෙරඩි කරන හොරු ටිකඩෙනෙක් ඔයව විවෙචනය කරට ගොඩක් අය ඔයට ඉන්නවා හරි එහෙනම් බුූඩූන්ගේ සරනයි❤
@samudrathirimadura3262
@samudrathirimadura3262 5 ай бұрын
දුවගේ පුතාගේ කතාව හරි අනේ එයාලා දෙන්නාත් මගෙ දුවගේ පුතාගේ වයස මයි ඒ නිදහස් අදහස් නියමයි ආදරෙයි හැමෝමට
@anuranganidissanayake279
@anuranganidissanayake279 5 ай бұрын
පුතා කියන ඒවා හර්‍රයට හරි
@chamilakumari9451
@chamilakumari9451 5 ай бұрын
ආදරේයි අයියේ.....දෝනිත් ලස්සනයි ❤❤❤❤❤
@raviravindra889
@raviravindra889 5 ай бұрын
U should be proud to hv such brilliant beautiful children ❤❤❤.
@jeewanirajapaksha2775
@jeewanirajapaksha2775 5 ай бұрын
තෙරුවන් සරණයි පුතේ
@claudiafernando2579
@claudiafernando2579 5 ай бұрын
I have a daughter, exactly like your one.😂I enjoyed the program.
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 5 ай бұрын
Thank you so much duwa Theruwan saranai menika
@nadeeshabandara7143
@nadeeshabandara7143 5 ай бұрын
Mage adahasmai oyata thiyenneth nangi, niyamai,, ada thamai mata hamuune mage wage adahas thiyena kenek,
@sudharmagamage2105
@sudharmagamage2105 5 ай бұрын
26 kiyana baha. Battichchi wage.
@AryanDube-wt2eq
@AryanDube-wt2eq Ай бұрын
Everything is true
@sriyaniperera9468
@sriyaniperera9468 5 ай бұрын
දුව ඔයා හරි....
@daraniyap6487
@daraniyap6487 5 ай бұрын
Eka aththa thaththa wagemai
@ish-nn9my
@ish-nn9my 5 ай бұрын
very interesting....💖💖💖💖💖
@damithaabeyrathne218
@damithaabeyrathne218 5 ай бұрын
So proud of you Duwa..and all of you..❤❤❤❤❤❤
@music-ug5bz
@music-ug5bz 5 ай бұрын
හරිම ආඩම්බරයි
@NekithFdo
@NekithFdo 5 ай бұрын
හරිම ආදරෙයි ❤
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir 5 ай бұрын
Good grl
@kanti7069
@kanti7069 5 ай бұрын
Duni Adarei theruwan saranai ❤
@sriyaniperera9468
@sriyaniperera9468 5 ай бұрын
VERY NICE FAMILY ....
@PriyanthiPerera-y4e
@PriyanthiPerera-y4e 5 ай бұрын
Love you ❤suda malli. Adarai daruwane.❤❤❤❤❤❤❤
@たなか田中-i6d
@たなか田中-i6d 5 ай бұрын
Demaupiyange Rekiyawal Daruwanta Karanna Kiyala Bala Karanna Epa.
@pathma.kumarikumari-vi9wk
@pathma.kumarikumari-vi9wk 5 ай бұрын
Adarei hemotama ❤❤budu saranai
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 5 ай бұрын
sudu manike❤
@itssandeepa
@itssandeepa 5 ай бұрын
Exactly ❤🙏 well said
@kk-kualnderankannaiah1102
@kk-kualnderankannaiah1102 5 ай бұрын
yes your right
@harshijansz405
@harshijansz405 5 ай бұрын
It’s not wrong what ur kids are telling but I feel ur kids have not seen the beautiful side of Lankans
@MargueritePerera
@MargueritePerera 5 ай бұрын
Well said
@thomachoices5613
@thomachoices5613 5 ай бұрын
meka parana ekak neda aye reupload karala thinne.... man me video eka balala thinawa .....
@kumududevi5610
@kumududevi5610 5 ай бұрын
@sansalasripathi6934
@sansalasripathi6934 5 ай бұрын
❤❤❤❤
@manexm1023
@manexm1023 5 ай бұрын
😂😂😂😂❤❤❤❤👌🏽👌🏽👌🏽👌🏽 superb chat
@udayadahanayaka5505
@udayadahanayaka5505 5 ай бұрын
Lassana iii adahas hema dema
@kk-kualnderankannaiah1102
@kk-kualnderankannaiah1102 5 ай бұрын
ok ill give idea make your father program make it in English in one daughters & other daughters in Tamil in both one camara man
@asanthaweerarathna4231
@asanthaweerarathna4231 5 ай бұрын
Pinwantha daruwo ❤❤❤❤bs
@namalinamali2022
@namalinamali2022 5 ай бұрын
❤❤❤❤👍
@mysam1560
@mysam1560 5 ай бұрын
Good femali.❤❤❤❤
@UsaP-rv2pr
@UsaP-rv2pr 5 ай бұрын
❤❤❤🌹🌹🌹Kuwait
@anjiramanayaka3325
@anjiramanayaka3325 5 ай бұрын
🥰♥️🥰
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 5 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@glanzwin61
@glanzwin61 5 ай бұрын
Suda aya wagemai 😂 face eka...
@udaravlog3308
@udaravlog3308 5 ай бұрын
Tamange lokukam minissunta pennanna epa
@janakafernando9434
@janakafernando9434 5 ай бұрын
🥂
@MrSumedha1976
@MrSumedha1976 5 ай бұрын
ඔයාගෙ තාත්තා හිස් කලයක් දරුවො. වාචාලකම විතරයි. ඇතුල හිස්!!
@nnnnnn_69
@nnnnnn_69 5 ай бұрын
ඔයා ගොඩාක්ම හොද පිරිච්ච කෙනෙක්ද😛😛😛😛
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 5 ай бұрын
ලන්කාවේ හැදුනනම්..ඔය ඔලුත් මැටි වෙලා...
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 5 ай бұрын
😅😅😅😅😅❤❤❤❤
@malithmaith
@malithmaith 14 күн бұрын
Kochchara koma.unath hadiyava naththam vadak na sudo 😂
@dongunatillaka6879
@dongunatillaka6879 5 ай бұрын
Tell your daughter,how much you make through U Tubbing.
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 5 ай бұрын
Fake budist ( hariyatam hari) Godak minissu ehemai. Atdakeem godai.
@Doodle02
@Doodle02 5 ай бұрын
Girls name?
@Dimuthu_Captures
@Dimuthu_Captures 5 ай бұрын
@tharangamaha9615
@tharangamaha9615 5 ай бұрын
❤❤
@laldammika2566
@laldammika2566 5 ай бұрын
❤❤❤❤❤❤
@styleranga9805
@styleranga9805 5 ай бұрын
👍👍👍💚
@udenichandrika-vn5ez
@udenichandrika-vn5ez 5 ай бұрын
❤❤❤❤❤
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 5 ай бұрын
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 5 ай бұрын
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 5 ай бұрын
💖💖
@kumariwathupola6951
@kumariwathupola6951 5 ай бұрын
❤❤❤❤❤❤
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН