අරක්කු බදු වංචාකරුවෝ මෙන්න | ජොන්ස්ටන් කෝටි 54ක් මෙන්ඩිස් සමාගම කෝටි 300ක් | අම්මෝ සුදා පියුමිනම්...

  Рет қаралды 46,029

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#sanjaya_mahawaththa #piyumi_hansamali #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• කුමාර වෙල්ගම යන්න කලින...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• වෙල්ගම මචං සනත් නිශාන්...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• චැනල් හැක් වුන එකටත් ක...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 296
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 2 сағат бұрын
මාලිමාවට පුළුවන් නම් ජොන්ස්ටන්ගේ බදු ටික ගන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු බර අඩු වෙනවා නිකම්ම 🔥👌
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ගන්න ඔන රාජපක්ෂ හොර කාලකණ්නින්ගේ සල්ලි ❤
@GatherGlam
@GatherGlam Сағат бұрын
බදු ගෙවනකන් 2025 ට බලපත්‍ර අලුත් කරන්ඩ දෙන්නෙ නෑ කියල කීව නේද
@mycf6
@mycf6 51 минут бұрын
ow, kalakanni harakek
@rangasankalpa7833
@rangasankalpa7833 10 минут бұрын
කලකණි බං ගහලා රටෙනුත් පන්නන්ඩ ඔන සෙරම දෙපල රාජසන්තක කරලා
@lankacool6427
@lankacool6427 Сағат бұрын
මේවා අහනකොට අපිට අපි ගැනම මාර දුකක් දැනෙන්නේ ජිවත් වෙන්න අපි විදින දුක කන කට්ට විශ්වයේ මාතාවනි මුන් හැමෝටම දඩුවම් දිය යුතුයි
@malshankannangara6891
@malshankannangara6891 Сағат бұрын
සංජය මහත්මයා ඔබලා ගැනත් හරිම ආඩම්බරයි.මොකද අපි කරන්නෙ මේවා ෆෝන් එකෙන් බලන එක විතරයි.ඒ වෙනුවෙන් මහන්සිවෙන ඔයාලට හදපිරි ස්තූතිය පුදකරණවා❤
@NiroshaDilanthi
@NiroshaDilanthi 13 минут бұрын
Aththatama oba dedena ganath hari adambarai dennama parissam wenna ratata oba dedenath awashyai budu saranai ❤
@ramyaweerasingha7001
@ramyaweerasingha7001 2 сағат бұрын
ඉස්තුතියි සුදන්ත සහෝදරයා ජනතාව දැනුවත් කලාට
@Chandraalnkara
@Chandraalnkara 2 сағат бұрын
ඇත්තටම. සුදෝ.ස්තුතියි❤.දැන්.කරන.වැඩසටහන්. එල.එල.එල.
@asafernando6290
@asafernando6290 2 сағат бұрын
අනුර සහෝදරයා මෙච්චර කාලයක් day care එහෙක ඉදලා නෙමෙයි ආවේ. ඔය හැමදේකම හරිම දත්ත එයාලග ඇති. තව හෙළිදරව් කරන එකත් ප්‍රයෝජන වෙයි.
@DhammikaKothalawale
@DhammikaKothalawale Сағат бұрын
තව තවත් මෙවැනි ඇත්ත හෙලිකරන්න ජනතාවට .බොහොම පිං
@lalithdissanayake-hf6gu
@lalithdissanayake-hf6gu Сағат бұрын
පියුමි හංසමාලි ගැන පැමිණිලි කරපුවට මොකද්ද වුනේ කියලා අපි දැනගන්න කැමති සංජය මහවත්ත.
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 сағат бұрын
මාලිමාවේ ආණ්ඩුවක් එන්නම ඔන අනිවාර්යයෙන්ම ජොන්ස්ටන්ගේ බදු ටික ගන්න නම් ❤🔥
@virajrajapakshe2532
@virajrajapakshe2532 Сағат бұрын
දැන් ආණ්‌ඩුව ඇවිල්ල තියෙන්නෙ සහෝදරයා .. කියපු වැඩ පෙන්නන්න ඕන..
@sarath11260
@sarath11260 Сағат бұрын
😅😅😅😅😅😅😅​@@virajrajapakshe2532
@ravinduashen8736
@ravinduashen8736 25 минут бұрын
​@@virajrajapakshe2532 Parliament election eka dinanna ona
@dileeshadinali2585
@dileeshadinali2585 5 минут бұрын
​@@virajrajapakshe2532පෙන්නනව තමයි පුකේ කහබිලිය ගා ගන්නෙ නැතුව ටිකක් බලාගෙන ඉන්නකෝ.
@liveevil2023
@liveevil2023 2 сағат бұрын
හරිම සතුටුයි ජයවේවා ❤❤❤
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 2 сағат бұрын
අනේ දෙයියනේ 🇱🇰 මේ අපේ රට අද මෙහෙම තියෙන එකත්..අපි මෙහෙම ඉන්න එකත් පුදුමයි නේද 😔 තාමත් පරන දේශපාලනයම කරන්නනම් හිත හන්නවත් එපා.😔 ඒකම ඇති අපි හැමෝගෙම අන්තිම හුස්ම ටිකටත් පාපයක් වෙයි🥺මේ රටට තව වෙන්න දෙයක් නෑ ... මේ කරපු ටිකේ ඉතුරු ටිකත් සාර්ථක කරගන්න නම් මේ මාලිමා ආන්ඩුවටම දෙන්න ඕනේ නේද
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Сағат бұрын
මෙවැනි වැදගත් සාකච්චා නිරතුරුවම කරන්න. සමාජය ප්‍රතික්ශේපකරන දමිතා වැන්නවුන් ගෙනවිත් ඔබ චාටර් නොවන්න....
@arunakumari6028
@arunakumari6028 2 сағат бұрын
ඔබලා නිර්භීත මනිස්සු❤
@h.m.k.chandrasumana6871
@h.m.k.chandrasumana6871 Сағат бұрын
සංජය මහවත්ත ඔබ තුමාට රටෙි ජනතාවෙි අාදරය කරැනාව දයාව බුදුසරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 38 минут бұрын
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක රට ජාතිය ආගම වෙනූවෙන් වෙහෙසන කැපවෙන හෙළ විරු සංජය මහවත්ත මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@swarnasuraweera283
@swarnasuraweera283 35 минут бұрын
ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od Сағат бұрын
ඇත්තටම මේවා මෙහෙම හෙළි නොකරන තාක් අපි දන්නෙත් නෑනේ අපි යකෝ ලංකාවේ ඉන්නවා කියලා දැනෙන්නෙ දැන් ඔබලාට ජාතියේ ප්‍රණාමය ඉස්සරහට කරගෙන යමු❤❤
@BitorBitor-i2l
@BitorBitor-i2l 2 сағат бұрын
දෙන්නට ම ජයවේවා 🩷🙏
@dinajustinadinajustina951
@dinajustinadinajustina951 2 сағат бұрын
අපේ රට ශ්‍රී ලංකාව 🇱🇰 මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක මහ ලොකු පුදුමයක් 😢😢😢
@swarnasuraweera283
@swarnasuraweera283 37 минут бұрын
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 46 минут бұрын
සංජය සහෝදරයා ඉතා අවංක වැදගත් නිළදාරියෙක් මහතෙක් ජයෙන් ජය දෙදෙනාටම ❤❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 2 сағат бұрын
මේ දේ දිගටම කරන් යන්න .........
@bandubandu8488
@bandubandu8488 Сағат бұрын
කවුරු කොහොම කිව්වත් හිතුවත් මට නම් ඔබ ගැන තියෙන්නෙ මේ අවංක කමට සහ නිර්භයව මේ දේවල් ඉදිරිපත් කිරීම. අවදානම නම් කියා නිමකළ නොහැකි තරමට. මම ඔබට දළදා සමිඳු පිහිට පතනව.
@traveltectours6561
@traveltectours6561 2 сағат бұрын
ස්තුතියි සුදත්ත අයියේ මොහුට අවස්ථාව දීම සම්බන්ධව. සංජය මහවත්ත ඇත්තටම නිර්භීත චරිතයක්. වසර ගණනාවක සිට මිනිස්සුන්ගේ ලීසිං ණය ප්‍රශ්න වෙනුවෙන් සේම දූෂණ වංචාවලට විරුද්ධව දිගටම හඬ නගපු කෙනෙක් ❤ දැන් දැන් ඇතැම් හොර තක්කඩි භූමිතෙල් ගෑවුන ගැරඬි වගේ හැම තැනම දුවනවා බයටම...
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 сағат бұрын
ජොන්සන්ගේ බදු අනිවාර්යයෙන්ම ගන්න ඔන හොරැන්ගේ 🔥❤ මාලිමාවට ජය
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 сағат бұрын
මාලිමාවේ හැමෝම ඕවා දන්නවා ඕව එළි කරලත් ගොඩක් කල්
@Desha889
@Desha889 2 сағат бұрын
සංජය ගැන මම කියන්නම් රෙදි ගැලවෙන්න
@traveltectours6561
@traveltectours6561 2 сағат бұрын
@@Desha889 හා කියන්නකො බලන්න
@damithjayathilake866
@damithjayathilake866 2 сағат бұрын
@@Desha889Sirawata kiyahanko machan… Müge line wedi..
@nuwanperera8140
@nuwanperera8140 59 минут бұрын
එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කලයුතුයි අවුරුදකට හෝ...
@SheriffComstock
@SheriffComstock 7 минут бұрын
මම මේක හැමදාම කල්පනා කරනවා. ජොනියා සහ නාමල් කියන සාටකයා මිනීමැරුම් වලට අහු වෙන දාට ඕවා ක්‍රියාත්මක වෙන්න ඕනෑමයි.
@BitorBitor-i2l
@BitorBitor-i2l 2 сағат бұрын
එළකිරි සුදා 🩷🙏
@nasimudeenjaward9206
@nasimudeenjaward9206 Сағат бұрын
මෝටර් බයික් ලයිසනෙකකින් ගුවන් යානව පදින්න දුන්නගම වන්චාකාරයන්ට වෙචචදේ මාලිමාවට ජයවේව
@chandani9203
@chandani9203 41 минут бұрын
, 😂😂😂
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 2 сағат бұрын
ජොනියා මහින්දයට පස්චාත්බාගේ අල්ලන් ඉන්නේ ඔවාට තමා
@DilhaniKumara
@DilhaniKumara 2 сағат бұрын
Maga jarama ekek okanm athugalama danna thiyenne
@jandrajandra5712
@jandrajandra5712 Сағат бұрын
ස්තුතියි සුදා මල්ලි👍 සංජය පුතා ❤👍
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Сағат бұрын
නීතිය හා දැඩි දඩුවම් පටන් නොගත්තොත් කිසි ගමනක් නෑ. 🤔☸️🤔❤
@dhanushkaudara405
@dhanushkaudara405 Сағат бұрын
ඇත්ත ඇත්ත.. අපි වැඩ කරපු ප්‍රොජෙක්ට් එක ❤
@dilanthicaldera9440
@dilanthicaldera9440 2 сағат бұрын
හිතෙන්නේ නැද්ද රට මේ තත්වයෙන් තියේන එකම මදිද
@ramyafernando4742
@ramyafernando4742 2 сағат бұрын
දාන්න දාන්න ෆුල් සුද්දයක් දාන්න thanks දෙන්නටම ජයවේවා ඔබ දෙපලට
@milanhot
@milanhot 2 сағат бұрын
ප්‍රෝග්‍රෑම් එක නියමයි
@KavindaBandara-yv5no
@KavindaBandara-yv5no 2 сағат бұрын
ඒ කට තමා බලය දුන්නේ සුද්ද කරන්ඩ
@dcbaabcd3785
@dcbaabcd3785 Сағат бұрын
Janadipathi duraya labunata andu labune nene e nisa samastha janathawa eksthu wela malimawata andu balaya dila horu allamu
@swarnasuraweera283
@swarnasuraweera283 34 минут бұрын
හරියටම හරි 💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 33 минут бұрын
​💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💯✅
@srilanka5819
@srilanka5819 22 минут бұрын
පාර්ලිමෙින්තුවෙි බලයත් මාලිමාවට වැඩි බහුතරයකින් ලබාදෙමු.එතකොට හොරැන්ට රෙද්දෙ රෙවෙනවා .
@gangaappuwa7795
@gangaappuwa7795 Сағат бұрын
Sudu malliye parissamin sathya kiyana kota parissamin budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️❤️❤️❤️👍
@RangikaNadeeshani-u7s
@RangikaNadeeshani-u7s 2 сағат бұрын
සුදා අයියේ පාර්ලිමෙින්තුවෙි නයට කාලා නය නොගෙවා ඉන්න පකයෝ ටික ගැන විඩියෝ එකක් කරන්න පිලිස්
@kapilaratne6163
@kapilaratne6163 2 сағат бұрын
💥නොවැම්බර් එන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.රනිල් 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.මෛත්‍රීපාල සිරිසේන (හිටං) 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ 56.කනක හේරත් 57.තාරක බාලසූරිය 58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ 64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලො66.දිලිත් ජයවීර 67. වේලු කුමාර් 68.දිගම්බරම් 69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක 72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස 76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර 79.හේශා විතානගේ 80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා 83.මරික්කාර් 84.දමිතා 85.සිරිපාල ගම්ලත් 86. මෛත්‍රී ගුණරත්න 87. චන්ද්‍රිකා 88. රොහාන් රත්වත්තේ 89. ජානක වක්කඹුර 90. විජිත බේරුගොඩ 91. ජගත් පුෂ්පකුමාර 92. දිනේෂ් ගුණවර්ධන 93. එම් චන්ද්‍රසේන 94. සමන් රත්නප්‍රිය 95. රෝෂාන් රණසිංහ තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න. මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 Сағат бұрын
NIYAMAI ..NIYAMAI ..එහෙම ...කරමු .....
@KusalNavodya
@KusalNavodya Сағат бұрын
Wery.good
@KusalNavodya
@KusalNavodya Сағат бұрын
2
@KusalNavodya
@KusalNavodya Сағат бұрын
NIYAMAI
@swarnasuraweera283
@swarnasuraweera283 22 минут бұрын
කරුණා අම්මාන් අඩූයි.🫣🤔🤔🤔
@madusankakurera1218
@madusankakurera1218 Сағат бұрын
පොඩි මිනිහගෙ රුපියල් 1000 ,2000 ලයිට් බිල් ගෙවලා නැත්නම් කපලා යනව්වා ඇවිත් මුන්ගෙ බදු කෝටි ගනම් පරන හිටපු එකෙක් මේ පාර චන්දෙන් පාර්ලිමේන්තු යවන්ඩ හොඳ නෑ ඒ තීරණය තියෙන්නේ ජනතාව අතේ
@damith1524
@damith1524 Сағат бұрын
කණගාටුව නම් මචෝ ඒ දුප්පත් මිනිස්සුම තමා චන්දේ දවසට උදෙන්ම ගිහින් ඔය ගෝතයන්ව පත්කර ගන්නේ බොරු නම් බලන්න ඔය හොර ජොන්ට මෙදා වතාවෙත් දිනනවා
@madusankakurera1218
@madusankakurera1218 50 минут бұрын
@@damith1524 එකනම් ඇත්ත මොකද අහිංසක මිනිස්සු ඉන්නවා තාමත් උන් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ,කිසිම සමාජ දැනුමක් නැති ගම්වල ඉන්න මිනිස්සු ඔහේ කතිරෙ ගහනවා ,කියන්නෙ අපි හම්බකරොත් අපි කනවා කියන එක 😒
@swarnasuraweera283
@swarnasuraweera283 33 минут бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 32 минут бұрын
​👍🏾👍🏾👍🏾🇱🇰🤔😭😩😫😢😥😔😌
@swarnasuraweera283
@swarnasuraweera283 31 минут бұрын
​👍🏾👍🏾👍🏾 "උපන්නාට මේ ලොව වැනෙනවා විනා"කියන නූගත් අමනෝඥ බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ වහල්ලු තවම 🇱🇰 ඉන්නවා.😔😌😥😢
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 45 минут бұрын
සුදා දැන් කරන වැඩසටහන් නියමයි. බදු වංචාකාරයින්ව අල්ලා එම මහජන මුදල් ආපසු අයකරගනිමු.
@slchinthaka6465
@slchinthaka6465 Сағат бұрын
ඉස්සරහටත් මේවගේ වැඩසටහන් ඕන සුදා 🎉
@madusankakurera1218
@madusankakurera1218 Сағат бұрын
යකො පිටපු උන්ගෙ බදු ගෙවා ඉවර කර ගත්තනම් රටෙ නය බාගයක් ඉවරයිනේ ,ඉක්මනින් බඩු ගෙවා ගත යුතුයි මේ රජය විසින්
@swarnasuraweera283
@swarnasuraweera283 30 минут бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭😩😫🫣
@gamagegamage1302
@gamagegamage1302 Сағат бұрын
මේ සර් කියන එක ඇත්ත
@anusuros
@anusuros Сағат бұрын
පියුමි නමි හොයන්නම ඔන අනුරල මෙ තරැන මල් කැකුලු රවටිටන එකට 😢😢
@BitorBitor-i2l
@BitorBitor-i2l 2 сағат бұрын
එඩිතර සුදා 🙏👍
@priyanthimuthukuda7768
@priyanthimuthukuda7768 Сағат бұрын
නියමයි
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 12 минут бұрын
සුදා සංජය උඹලා තමයි ඉන්න ඕන මෙි හොරැ ගැන රටම දැනගන්න..ජය වෙිවා ❤❤❤❤❤ ජනාධිපතිතුමණි වගකිව යුත්තනේ මෙි ඔබෙි අවධානය පිණිසයි
@DCWorld69
@DCWorld69 2 сағат бұрын
මේ සක්කින්ට නිසි දඩුවන් ලැබෙන්න ඔනේමයි
@FAIS-jx8pe
@FAIS-jx8pe 2 сағат бұрын
Well done bro you did good job
@dilanthicaldera9440
@dilanthicaldera9440 2 сағат бұрын
අනේ අයියේ මාෙනම හෙතුවකට වත් මේරටේ ඉන්න කසඩ ගෑනු නමි ගෙන්නත් එපා උන් වෙනුවෙන් කථා කරන්නත් එපා ඔයාගේ කොලිටියත් නැතිවෙනවා
@fyhg2870
@fyhg2870 2 сағат бұрын
Thanks mr suda 👍👍👍👍🌹
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Сағат бұрын
හිරු සිට සියලු ග්‍රහයන්ගේ ශාපය සජිත්,රනිල්, මහින්ද ඇතුළු යාලු නෑදෑ පිරිසට අදම වැදියන්. ☸️🤔😇
@eskinnalin9684
@eskinnalin9684 2 сағат бұрын
Jayawewa suda❤❤❤
@mahindaweerakkodi071
@mahindaweerakkodi071 2 сағат бұрын
Suda niymaie Excellent suda👍
@shamaliw
@shamaliw 16 минут бұрын
සංජය මහවත්ත මහත්තයා අපි හරිම ආදරෙයි.. ජාතියේම ප්‍රනාමය.. සුදා අයියේ ඔයටත් ආදරෙයි... ගරැ කරනවා..
@Ravi56774
@Ravi56774 2 сағат бұрын
අපෙං බදු ගන්නයි උංගෙ බදු නොගන්නයි අමුතු නීති කාලකන්නි එකෙක් යවන්න එපා පාර්ලිමේන්තු මෙදාපාර
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 2 сағат бұрын
u r natinal heroes of our country.we r with u.
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 2 сағат бұрын
මේ .....මේ.... ගත්ත ගමන් කාපි යකා කිව්වා වගේ වගකිව යුතු රජයකට බෑ මේ අවස්ථාවේ එක් එක්කෙනා කියන විධියට කටයුතු කරන්න., ඒ දේවල් පැමිණිලි කරන්න වගකිව යුතු බලධාරීන්ට, ඒ නිසා රජය හරියට පිහිටුවීමෙන් පසු හෝ පෙර මේ චෝදනා ගෙනෙන්න. වඩාත් සුදුසු වන්නේ එම ආයතන ප්‍රධානින් නැවත පත් කරන තුරු. අවස්ථාව දෙන්න, එසේ නොවුනොත් එය එක්තරා විධියක අසාධාරණ වැඩක් මේ රජයට කරන.
@MudiyanselageHerath
@MudiyanselageHerath Сағат бұрын
Ow mewa prasidda karala karaddi horuntath Wasim wenawa
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
උන් දන්නවා අනුර සහෝදරයා ඔවුව දන්නවා කියලා .ටිකක් හිටපල්ල කෝ මැතිවරණය ඉවර වෙන කල්
@swarnasuraweera283
@swarnasuraweera283 28 минут бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@swarnasuraweera283
@swarnasuraweera283 25 минут бұрын
හරියටම හරි 💯✅ මාලිමාව බළයට ආපූ ගමන්ම ඔය තරං භාරදූර වගකීම් බැරෑරුම් කටයූතූ කරන්න කල් යයි. ඉක්මන් කොටයි.
@swarnasuraweera283
@swarnasuraweera283 24 минут бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@lalithawijerathna2367
@lalithawijerathna2367 Минут бұрын
මේව අම්මෝ ....හිතා ගන්න බැහැ .......දෙන්නටම ගොඩක් ස්තුතියි ........සුදා පුතේ පරිස්සමෙන් ගිහින් එන්න .තෙරුවන් සරණයි
@rasalcooray644
@rasalcooray644 2 сағат бұрын
Elakiri sudaa 🔥🔥🔥🔥🔥💪💪💪💪💪💪💪❤❤❤
@kanthisrilanka5566
@kanthisrilanka5566 2 сағат бұрын
SUPER ❤❤❤❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 35 минут бұрын
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී හෙළ විරු සංජය මහවත්ත මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@rspchaminda7226
@rspchaminda7226 Сағат бұрын
Niyamai Niyamai, Hama Horekutama Acchuwa denna one
@megadismayed
@megadismayed Сағат бұрын
Accurate reporting and perfectly articulated. the question is whether AKD will do anything
@ShanikaHettiarachchi-x4e
@ShanikaHettiarachchi-x4e 38 минут бұрын
Jaya Weawa....🙏🙏🙏
@PrabathSanjeewa-gy3by
@PrabathSanjeewa-gy3by 2 сағат бұрын
හොදටම කරලා වගේ 😁
@nishantha1422
@nishantha1422 2 сағат бұрын
මාලීමාවට චන්දෙ දුන්නා .ඉදිරියටත් චන්දෙ දෙනවා ..ඒත් කවදාවත් මේකේ ඉන්න හොරු ඒ විදියටම ඉදිරියට ඉන්නවා ..ඒක නැති කරන ජගතෙක් නෑ ...හාල් ටික / බඩු වලට ගහලා තියෙන බදු අඩු කරත් මොනවා කලත් මේ විදියට තමා මේ රට ඉදිරියට යන්නේ . තෙල් අඩු කරා සහනයක් නෑ /// බිත්තර අඩු උනා සහන නෑ ..එලවලු අඩු යි සහන නෑ .. ඔය දේවල් තමා මිනිස්සුන්ට අවශ්‍ය .... ගොඩනැගිලි ද්‍රව්‍ය අඩු වෙන්න ඕනෑ ..එතකොට මිනිස්සු ගෙවල් දොරවල් හදාගන්න උනන්දු වෙයි... කොන්ද පන තියෙන කෙනෙක් නෑ මේවා බලන්න ..කවදාවත් වෙන් නෑ .වෙනවානම් කොතනද කොහෙද ??? කවුද එහෙම කරන්නේ කවදාවත් මම නම් බලාපොරොත්තු වෙන්නේ නෑ ...හොරු හොරු හොරා හොරාමයි..හැමදාම මේ අවුරුදු 5 ඕවා අහ අහ ඉන්න බෑ ..මොනවාද අතන හොරකම් කරා මෙතන හොරකම් කරා ඔච්චර තමා අහන්න වෙන්නේ ....
@damithjayathilake866
@damithjayathilake866 Сағат бұрын
Yako Avilla thaama sathiyai… poddak hitapiyaw…
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
කියලා වැඩක් නැ මුන්ට පුදුම තදියමක් තියෙන්නේ ..තුන් දෙනෙක් විතරයි දැනට රට කරන්නේ .මැතිවරණය ට වැඩි බලයක් මාලිමාව දීපල්ල එතකොට ඔය හොර තක්කඩි එවුන් ගෙ දූෂණ වන්චා අල්ලයි
@nishantha1422
@nishantha1422 Сағат бұрын
@@damithjayathilake866 ඔව් .කවදාවත් රජය විසින් කරත් මිනිස්සු කරන්නේ නෑ ..ඒකයි කීවේ කරන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ..අහවල් තැන කියලා ..... අවස්තා 4 වඩා ඩීසල් /ප්‍රෙටල් මිල අඩු උනා මොනවාද අඩු උනේ????????? බිත්තර මිල අඩු උනා මොන කෑමද අඩු උනේ ????? එලවලු මිල අඩු උනා කොයි වෙලෙන්දා ද අඩුවට දෙන්නේ ???? රජය විසින් අඩු කරන කිසිම දේකට මිනිස්සු සහනයක් දෙන්නේ නැතිනම් කවුද වග කියන්න ඕනෑ ?????? මිනිස්සු බැලුවේ බලන්නේ චන්දෙ දුන්නෙ .මේ රටේ මිනිස්සු මිරිකිලා ඉන්න ආර්තිකෙ න් ගොඩ එන්න .. බූමීතෙල් අඩු කරා ..මාලූ වෙලෙන්දෝ කෑගැහුවා මතකද??? අද මාලූ කිලෝ 1 ගන්න රුපියල් 2000 ක් කිට්ටු වෙනවා ... සාමාන්‍ය මිනිහෙක් කොහොමද ජීවත් වෙන්නේ කවුද වග කියන්නේ ??? මට දැන ගන්න ඕනෑ ඒ දේවල් වලට විසදුම් කොහොමද දෙන්නේ කියලා ...කවදා වෙනකම් බලාගෙන ඉන්න ද කියන්නේ ඔයා .????
@balajayasingh5599
@balajayasingh5599 31 минут бұрын
❤ 1:10
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 Сағат бұрын
කෝ බං පියුමි
@ChandarasiriWeerasinghe
@ChandarasiriWeerasinghe 2 сағат бұрын
❤ BUDUSARANY ❤ 😅 🎉 🎉 🎉 THANKS YOU 👍 VERY MUCH 👍 SUDA VERY GOOD 👍 OK 👍 😅 🎉 ❤
@ThusharaHemantha-i7x
@ThusharaHemantha-i7x 2 сағат бұрын
❤❤❤Thanks suda
@anusuros
@anusuros Сағат бұрын
අපෙ යාලුවෙකුගෙ මහත්තයා. dvl එකෙ ලොක්කෙක් අත යට රියදුරු බලපත්‍රය අලුත් නමිබ fලෙටි ගන්න යන අයගෙන් නියමෙට ගහනවා.ගෙවල් තුන හතර තියනවා ඔය රස්සාවට ගියාට පස්සෙ. මෙක කියන්නෙ කුහක කමට නෙවෙයි රටෙ සීස්ටමි චෙන්ඡ් කරල දියුනු රටක් මෙ දරැවන්ට ඔන 😢😢
@angageperera247
@angageperera247 Сағат бұрын
සුරාබදු එකේ කොමසාරිස්ගේ, නියෝජ්‍ය කොමසාරිස්ලගේ සහ නිලධාරින්ගේ දේපල ගැන හෙව්වොත් බිලියන ගනක් ගහපු ගැහිලි හොයාගන්න පුළුවන්…෴
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 2 сағат бұрын
Niyamaia sajaya
@srilanka5819
@srilanka5819 20 минут бұрын
Sanjaya.
@Liamzarco-p3g
@Liamzarco-p3g 34 минут бұрын
ප්‍රණාමය❤!!!
@IndraKanthi-xq4rt
@IndraKanthi-xq4rt Сағат бұрын
Super MrSnjaya & Mr.Sudaththa
@SarathKumar-hk7zt
@SarathKumar-hk7zt 25 минут бұрын
ගුඩ්. නිඋස්. 👍🏿👍🏿👍🏿👍🏿🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@madarapremadasa7938
@madarapremadasa7938 2 сағат бұрын
ගරු කරන්න ඕනෑ අයට පමණක් ගරු කලාම හොදටම ඇති.
@Chandraalnkara
@Chandraalnkara 2 сағат бұрын
සංජය.මහවත්ත.නියමයි. අමිමෝ.දකිනකොට. හිනා.යනවා.එඩිතර.කොල්ලෙක්
@pradeepdesilva8128
@pradeepdesilva8128 2 сағат бұрын
ඕකම (කේබල්) කරන්ට් එකටත් වෙනවා නේද !?
@sriyanisonny4772
@sriyanisonny4772 46 минут бұрын
Thanks sanjeya sir rteta obe sewya 🎉❤
@rangasankalpa7833
@rangasankalpa7833 8 минут бұрын
සංජය මහත්තයා කාලෙන් කාලෙට මේ රටේ චරිත මතු උනා ,අන්තිමට උං ඇවිත් රටේ මිනිස්සු මුලා කරපු ජාති ආගම් වදය අවුසපු හොර දේශපාලන සක්කිලින්ගෙ ඉත්තො, හැබැයි අවංකව ඇත්තටම රට වෙනුවෙන් කරන මනුස්සයෙක් එක්ක මුලු රටෙම මිනිස්සු ඉන්නවා ඔන දෙකට, එක නිසා හදවතින්ම රට වෙනුවෙන් දෙයක් කරන්ඩ ඔබලට ස්තුති, ඔය සක්කිලි සෙරගෙම දෙපල රාජසන්තක කරන්ඩ ඔනේ
@chamithkrishan3503
@chamithkrishan3503 Сағат бұрын
හරිනෙ දැන්😂😂😂
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 25 минут бұрын
අපේගෙදරත්,ඊයේ,ටෙලිකොම්,එකෙන්,සවිකලේ,වීදුරු,කේබල්,එකක්,කියලකිව්වා,ටෙලිකොම්,එකේ,නිලදාරීමහත්වරුන්,මමත්,පලමුවතාවට,ඇසුවේ❤❤❤❤❤
@PalithaDisanayake-rk7ks
@PalithaDisanayake-rk7ks 17 минут бұрын
ඇත්තටම අයියෙ මේ බදු අය කරගන්නම ඕන සටන් කරමු බල පත්‍ර අහෝසි කරල මදි
@SenaSugathapala
@SenaSugathapala 39 минут бұрын
Sudo janatha wnuven karana sewayata obat pin❤❤❤❤❤
@rubinishakila5257
@rubinishakila5257 Сағат бұрын
Great👍 keep up the good work, Suda❤
@tharangaperera9977
@tharangaperera9977 2 сағат бұрын
😂😂😂 *සුරාබදු කොමසාරිස් කියන එකා හරක් හොරෙක් වගේ. උගේ මූන මිරිකලා බෝතලයක් විතර ගන්න පුලුවං* 😂😂😂 3:19
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 сағат бұрын
කෝ අර කපු වෙස් ගත් කෙනා
@mariekrisibal9491
@mariekrisibal9491 Сағат бұрын
Obadepalata godak stuti eape ratea. Wenuwen karana kepavimata🎉🙏❤️
@wushuruwan1
@wushuruwan1 Сағат бұрын
මතකත් නෑ . මේය නේද කිව්වේ එයාලගේ ගෙවල් පැත්තේ එක පවුලක් විතරයි අනුරට චන්දෙ දෙන්න ඉන්නේ කියල.
@sandy_2314
@sandy_2314 Сағат бұрын
සුරාබදු කොමායි විජිතමුනි සොයිසයි එක වගේ...ටොප් බඩු කෑලි 2..😅
@NimalArachchilage-q5r
@NimalArachchilage-q5r 2 сағат бұрын
Very good obata jayawawa
@morinbotheju1418
@morinbotheju1418 2 сағат бұрын
ඇත්තටම මුන්ව එල්ලලත් මදි අපි ක්‌. අඋරුදු 40 පිට රට හම්බ කරනවා මුන් අපේ බදු මුදලින් කාලකන්නි බල්ලෝ සැප විදිනවා
@nilanthaabeysekara5879
@nilanthaabeysekara5879 Сағат бұрын
චන්දෙට කලින් රනිල්ගේ හිටපු ලේකම්ලා දෙන්නෙ ආවා. අගෝස්තු මාසේ. texas woodland වලින් අලුතෙන් මං build කරලා ගන්න සුපිරි පහේ ගේකට සල්ලි බැඳලා ගියා ඩොලර් ලක්ෂ හය හමාරක්. මේකත් හොයලා බලන්න.. එක් කෙනෙකුට පොළොන්නරුව පැත්තේ rent කාගේල්ස් එකට දීපු building ekak tiynawa..
@srilanka5819
@srilanka5819 28 минут бұрын
සුදා වාගේම ,සියත රෑපවාහිනියේ ටෙලිවැකියත් විශාල මෙහෙවරක් කලා මාලිමාවේ ජනාධිපතිවරයෙක් ජනාධිපති පුටුවට ගේන්න .❤❤❤❤❤
@oshithanallaperuma2974
@oshithanallaperuma2974 7 минут бұрын
Keep it up
@MahiDomin
@MahiDomin 2 сағат бұрын
Good job
@sandyapushpmali4439
@sandyapushpmali4439 47 минут бұрын
ඔබතුමා දක්ෂ බුද්ධිමත් නිරභිත කෙනෙක් අනුර ජනාධිපති තුමාට ඕනෙ 🎉🎉🎉🎉🎉❤❤❤
@sandykumari8421
@sandykumari8421 Сағат бұрын
සුදන්ත මහත්තයෝ ජොනිගෙ හොටෙල් එකක් තියනවා නිකවැරට්යේ එක හොයලා බලන්න ඕනේ අනිවාරයෙන්ම කගෙන් හරි අහගන්න නිකවැරට්යෙ ටවුන් එකට ගිහින්
@JenuliShinora
@JenuliShinora Сағат бұрын
Good luck
@WijerathnaRestaurantwijerathna
@WijerathnaRestaurantwijerathna Сағат бұрын
Suda aiya oyanam supar
ආණ්ඩු බබා නලවන්න එන්න
1:38:36
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 53 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 104 МЛН
ආණ්ඩුකාරවරු තෙල් බොනවද?
28:33
Newsfirst Sri Lanka
Рет қаралды 56 М.
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05