හිරකරුවන්ට බන්ධනාගාර රෝහල්ගත වෙන්න අවශ්‍ය නම් වෛද්‍ය හේමන්ත රණසිංහ චැනල් කරන්න | TALK WITH SUDATHTHA

  Рет қаралды 11,189

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер: 148
@user-zn7ib3jo5r
@user-zn7ib3jo5r 3 сағат бұрын
මෙම අසාධාරණය නවත්වනකං අත්හරින්න එපා සුදා අයියෙ
@rukshaniwijewickrama7476
@rukshaniwijewickrama7476 2 сағат бұрын
"මම නම් ප්‍රාර්ථනා කරන්නෙ නැ.මම ෆේල් වෙන්න දෙන්නෙත් නෑ." ඔයාගේ මේ කතාව නම් හිතට හොදටම දනුනා අය්යෙ .❤ ඔයා වෙන මහන්සිය අපි දන්නවා.අනුර නිදිමරාගෙන මේ රට ගොඩනගන්න වෙන මහන්සියත් අපිට තේරෙනවා.ඔහුත් මනුස්සයෙක් .රොබෝ කෙනෙක් නෙමෙයි .ජරා ගොඩක් සුද්ද කරන්න වෙලා තියෙන්නෙ.ඉවසීමෙන් බලා සිටිමු .
@padmiperera8564
@padmiperera8564 Сағат бұрын
රට ගොඩගන්න පුලුවන්තරම් දිවා රැ නොබලා ගේම ගහන ගමන් ඇත්තටම අවු 😊76 තිස්සෙ තිබ්බ ජරාගොඩ අසුචි ගොඩ සුද්ද කරන්න අවුරුදු කිපයක් යනවා අපතයො හොරු කරන වැඩගැන කලබල වෙලා මේ බොරුවට කියනව සංවිධානත්මකව අනේ අපි චන්දෙ දුන්නෙ කියලා 😂😂😂😂 අපිට නම් මේ රජය කරගෙන යන වැඩ පිලිවෙල ගැන පුර්න විශ්වාසයක් සහ පැහැදිමකින් ඉන්නෙ
@SuchiSrilanka
@SuchiSrilanka 8 минут бұрын
ඔබ හරි ටිකක් කාළයක් යනවා ජනතාව කැප කිරීම් කරන්න ඕනි.මේ රජයේ ලොකුම අඩුව පාඩුව ඒකීය බෞද්ධ රාජ්‍යයට හානියක් වේද යන්න ජනතාව කෙරෙහි ලොකු බයක් තියෙනවා රජය එම විස්වාසය ජනතාව තුළ ඇති නොකළහොත් ආයෙත් පරණ අයව බලයට ඒම කාටවත් වැලැක්විය නොහැක.​@@padmiperera8564
@Shriyani-e7s
@Shriyani-e7s Сағат бұрын
දැන් නියමයි දමිත්ගේ සද්දේ එහෙම යී ඉන්න ඕන මරු ජයවේවා තුන් දෙනාටම 👍👍
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 4 сағат бұрын
ඔයාලා මේ ගැන දිගින් දිගටම රටට රජයට ආමන්ත්‍රණය කිරීම ගැන ප්‍රණාමය
@gayanikumari7696
@gayanikumari7696 Сағат бұрын
ජයවේවා සුදා ❤
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 2 сағат бұрын
ඔයාල මේ විදියටම කරගෙන යන්න සුදා..මේවා කොතනක හරි අවසානයක් තියෙන්න ඔනි.මුන් ඉස්සර හොරාට කරපුවා දැන් එළියෙම කරනවා. කාළකණ්නි
@SagarikaSagarika-u7s
@SagarikaSagarika-u7s 4 сағат бұрын
සුභ උදෑසනක් වේවා තුන් දෙනාටම අයියේ🎉🎉🎉🎉🎉
@chamindamadawala2240
@chamindamadawala2240 3 сағат бұрын
මරණ දඩුවම ගේමු. අනිවාර්‍යෙන්ම ගේමු. අවර හිරු එකෙ ඒක ප්‍රවෘතියක් වෙන්න ඔනේ.
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 15 минут бұрын
සුබ දවසක් ඔබලාට බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 3 сағат бұрын
පට්ටයි ..පට්ටයි නියම කතාව ❤❤❤❤❤❤❤❤❤ඔය 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂.
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 3 сағат бұрын
❤❤❤❤...පට්ට තුන් කට්ටුව....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මුලින්ම පැලෙන්න ආදරෙයි .......❤සුපිරී......❤❤❤❤❤..සිරා..සිරා..මේක වෙනස් වෙන්න වැඩිකාලයක් යන්නේ නෑ....හරී .හරී හැමෝටම ...එකවගේ සලකන්න ඕනේ...ඇත්තයි ඒක.....මම ආපහු කියනවා ..මේ කඩේ යෑමක්නම් නෙමේ....අපි මේකට කැමති ....සාදාරනව ඇත්තම හරීයටම....ටක්කෙට ගහනවා..ඒකයි අපි කැමති....නියමයි ...❤❤❤❤❤❤ සුදු අයියා ඇතුලුව ගුඩ් ඩබල ....පට්ටයි....ආදරෙයි ...
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 3 сағат бұрын
මේක මාර රටක් ඇත්තටම දුශිතයෝ ගිලගෙන නීතිය පොඩිමිනිස්සුන්ට විතරයි
@subatheja7574
@subatheja7574 3 сағат бұрын
Superb ..👌👌👌 ඇත්ත කතාව දැන් ආන්ඩුව ගැන මිනිස්සු කලකිරිලා ,,,බිම් මට්ටම ටිකක් හොද මදි සුදාා...😮😮😮😮😮😮
@minipura-l2g
@minipura-l2g 4 сағат бұрын
මේ ආන්ඩුවට කොන්ද පන නෑ ඒක හරිම අවාසනාවන්ත දෙයක්
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
😂.... Api.... AKD❤
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 4 сағат бұрын
අපිටත් හිතීගෙන එන්නෙ 😢😢ඇයි මේ ඉන්න පරන යක්කු අයින් කරන්න බැරි...
@lalitharanjani9264
@lalitharanjani9264 4 сағат бұрын
සුබ දවසක් වේවා ඔබසැමටම 🙏🌹🙏🌹🙏 ඔයාලට පුළුවන්නම් ජනාධිපතිතුමාව දැනුවත් කරන්න . පිටරටවල දුක්විඳලා හම්බ කරලා ජීවිතේ ගැට ගහගන්න වෙර දරණ ජනතාවට වාහනයක් ගනිද්දි බද්ද අය කරන්න එපා කියලා ඉල්ලීමක් කරන්න පිං සිද්ධවෙයි . මොකද ඒ අය දුක්විඳලා රටට විදේශ විනිමය ලබා දෙන රටට නය නැති රටට බරක් නැති අය⁣ . ඒ අයට පෙන්ෂන් එකක්වත් දෙන්නෙ නැහැ . ආණ්ඩුවෙන් කියලා කිසිම දෙයක් ලබන්නෙත් නැහැ ඉල්ලන්නෙත් නැහැනෙ .. ඒකනිසා ඒ සහනයවත් ලබා දෙන්න කියන්න ප්ලීස් 🙏 🙏🙏🙏🙏🙏🙏
@amilapriyankara5476
@amilapriyankara5476 5 сағат бұрын
මට තියන ගැටලුව මරන්න නියම කරපු එකෙක් මොකටද බෙහෙත් දීල රැක ගන්නේ.😮😮😮
@anthonybernard-r5f
@anthonybernard-r5f 4 сағат бұрын
Salli salli loku loku salli
@setwemudaapinugegoda391
@setwemudaapinugegoda391 Сағат бұрын
මාත් ඔය සිදුවිම සිදුවිමේ දි සිටියේ නාවික හමුදාවේය ඇත්තටම මේ 2011 සිද්ධිය ගැන හරි අවබෝධයක් ගන්න එදා දුමින්දව රෝහල් ගත කරන්න ගාඩ් එක දිපු ආරක්ෂ අංශයේ ඉන්න අයව සම්බන්ධ කර ගත්තා නම් උන් දන්නවා එදා ඇත්තටම දුමින්දව ඇතුලත් කරේ බරපතල තුවාල ඇතුවද කියලා එදා මාධ්‍ය අවාරණ කරමින් කරපු ඩාමා එක එලියට එනවා ඇත්තටම
@ChandrikaDodangoda
@ChandrikaDodangoda Сағат бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊hinakala marenawa suda aiye supiri 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@mfm7964
@mfm7964 5 сағат бұрын
GOOD MORNING SUDAA AYYA.....🥰🥰🥰
@krishvijay4807
@krishvijay4807 4 сағат бұрын
Super sudaa and team ❤🎉
@ipkumara4436
@ipkumara4436 3 сағат бұрын
මේ ආණ්ඩුව ගැනත් අපිට කලකිරිලා තියෙන්නේ
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
Hiru Nika... She is good leeder. As for me.. 👍
@user-zn7ib3jo5r
@user-zn7ib3jo5r 2 сағат бұрын
දුමින්ද එල්ලුවාට ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ මොකද උන්ගෙ කුඩු බිස්නස් නිදහසෙ කරගන්න මාලිමාව හිටියොත් බෑ
@chandranmm7738
@chandranmm7738 5 сағат бұрын
Suba dawasak 🙏🙏🙏🙏🙏🙏❤❤❤ kaiwaaruwa ta Jayaweawa ..akd ❤❤❤❤❤❤❤
@padmiperera8564
@padmiperera8564 2 сағат бұрын
Long term game these people worked Sudden change sudden transfers cannot be done without any justifiable reason
@gayanisrima4202
@gayanisrima4202 Сағат бұрын
අපි මාලිමාට චන්දය දුන්නේ ⁣හොරැ ටික අල්ලන්න ඕනි නිසයි ඒත් අල්ලපු හොරෙක් තවමනම් දැක්කේ නැහැ.මෙහෙම ගියොත් මේ ආන්ඩුවත් වැඩි දුර යන්න බැරි වෙයි . සුදා සහෝදරයා ඔබට පුලුවන් ජනාදිපති තුමාව දැනුවත් කරන්න හොරැ ටික අල්ලන්න කියලා කියන්න
@THAKKADI
@THAKKADI 2 сағат бұрын
Singha Shuda Aiyya ❤
@padmiperera8564
@padmiperera8564 Сағат бұрын
අපිට නම් මේ රජය ගැන ඉතාමත් පැහැදිමකින් ඉන්නේ ඒත් සංවිධානාත්මක අපතයො රැලක් මෙවැනි රජය විවේචනය කරන u tube වැඩසටහන් වලට පැනලා මෝඩ චුන්දානව “මං චන්දෙ දුන්න දැන්මට එපාවෙලා “ “අනේ අපි හතුව විදියට ආන්ඩුව වැඩකරන්නෙ නැ “ 😂😂😂😂😂
@Janakisamantha
@Janakisamantha 36 минут бұрын
❤🎉❤🎉❤🎉
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 3 сағат бұрын
ඕකට යකඩ කෑල්ලක්‌ දුන්නම හරියනවා
@renukapriyangani2031
@renukapriyangani2031 Сағат бұрын
මාලිමාවේ තිර්නගන්න පසුබට වෙනත් එපා.හෙරැ රැලට.නිසා දඩුවම දෙන්න .හෙරැ රකින්න නෙමෙ චංද දයදුන්නේ.මාලිමාවට ජයවෙිවා 🥰🥰🥰🥰 දැඩි තිර්ණ ගන්න නම කැත කරගන්න එපා.
@Wasantha-o4q
@Wasantha-o4q 4 сағат бұрын
මාලිමා රජය ඉතාම දුර්වලයි.... මේ කටිටිය රාජ්‍ය නිලධාරීන්ට බයයිද?????
@NalikaAwanthi
@NalikaAwanthi 2 сағат бұрын
Wedhak ne katha karala
@priyankakuamari4162
@priyankakuamari4162 Сағат бұрын
පොඩි මිනිහට නැති ලොකු මිනොහට විතරක් තියෙන බන්ධනාගාර රෝහල් ලංකාවෙන්ම අයින් කරල දාපල්ලා..... අහින්සක මිනිස්සුන් ට අඩුම එතන වත් පොඩි මිනිස්සුන්ට සාධාරනයක් වෙන්නෙ නෑනේ ඕවග ඉන්නවා වරදක් නැතුව දඩුවම් විදින මිනිස්සු.......
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
Duminda.....wa.... Rajapaksha la.... Balak wagay heduwa..... 🦮🦮
@TennisonFonseka-k2s
@TennisonFonseka-k2s Сағат бұрын
මුන් දෙන්නගේ වත්කම් වහාම සොයා බැලිය යුතුයි
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 4 сағат бұрын
Challenge to them and accept the challenges to dare to dare again to dare 👍❤ brave souls never trembling.
@shehanishehani8834
@shehanishehani8834 4 сағат бұрын
සජිත් ආවනම් දුමියා එළියේ
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 3 сағат бұрын
අනිවාර්යයෙන් ....
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 3 сағат бұрын
අනිවාර්යයෙන් ....
@lakshithahh60
@lakshithahh60 3 сағат бұрын
Supper ❤🎉
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 2 сағат бұрын
ලැජ්ජා නහර කපපු දොස්තර
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 сағат бұрын
හිරගෙදර හදිසි නිරීක්ෂණයක් එදා ඇමතිලා කලෙත් නෑ. මේ ඇමති මෙතෙක් කරලත් නෑ... වෙනස කෝ?
@thakshisenani3075
@thakshisenani3075 2 сағат бұрын
Aththa rajaya adupadu thiyeawanam awa pennagena. Ediriyata yamu😢😢😢😢
@PasinduAkmal
@PasinduAkmal 3 сағат бұрын
එතකොට ඔය රණසිංහ බන්ධනාගාර රෝහලේ යාවජීව දොස්තරද .
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 3 сағат бұрын
අඩෝ, නැග්ගට පස්සේ ටිකට් ඉල්ලන්නේ ,නැග්ග එකත් බහිනවා නේ.😂😂😂😂💪💪💪💪❤❤
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
👍👍👍👍👍❤️👍👍👍👍👍
@shehanishehani8834
@shehanishehani8834 4 сағат бұрын
සුදා ඔය සාකච්ඡාවේදී ඔයා මැද වාඩි වුණා නම් ලස්සනයි ඔය ඉත්තො දෙන්න දෙපැත්තෙන් තියාගන්න
@lalpremakumara6752
@lalpremakumara6752 4 сағат бұрын
Hmm ඒකනමි ඇත්ත
@vineethabandara2963
@vineethabandara2963 4 сағат бұрын
suda nihathamani. anik ayata thana denawa
@mareenismile6829
@mareenismile6829 3 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@sujeewadg8979
@sujeewadg8979 3 сағат бұрын
❤❤❤❤❤❤
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
Sudda
@cjtwist
@cjtwist 4 сағат бұрын
👍👍👍
@ravindubaba
@ravindubaba 4 сағат бұрын
මගෙ මතෙ අනුරට බැ.. එච්චරයි අවු 14 කඩේ ගියා මෙ මාස 3ට තේරුම් ගත්තා.. එයටත්බැ එච්චරයි
@padmiperera8564
@padmiperera8564 2 сағат бұрын
😂😂😂😂😂
@user-gn9kt1
@user-gn9kt1 2 сағат бұрын
කාලෙ වෙනස් තාලෙ අළුත් විය යුතුයි සුදෝ
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 4 сағат бұрын
මමත් ජන්දෙ දුන්න නමුත් අනර ජනපතිත් වැඩකරන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍ය තාවයට අනුව එනිසා ජනතාවට සහන නම් නොලැබේ
@hiranmax8074
@hiranmax8074 Сағат бұрын
Suda aiye dumindayawa kokke ellamu neh
@Miniunicornlk1234
@Miniunicornlk1234 2 сағат бұрын
සහෝදර වරු. අපිට. වේගවත්. ප්‍රථිපල. අවශ්‍ය. නමුත් මේ. 3n.2ka. විප්ලව කරන්න. දුන්. බලයක්. නොවේ. එහෙම. නම්. J. V. P. ඒකට. දෙනව එ
@DilrukshiWijethunga-vf2ns
@DilrukshiWijethunga-vf2ns 3 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@Rmd289
@Rmd289 Сағат бұрын
වෙන මොනවත් ඕන්නෑ..කෙටිකතා නායක අයින් කලෙත් ආණ්ඩුව හොඳටම චොර උනාට පස්සේ.🤭🤭
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 Сағат бұрын
කොයි වෙලාවක හරි රෙනෝ ඔය තුන්දෙනාව එල්ලනව ශුවර් මල්ලි බේරගන්න😂😂😂😂😂😂😂😂😂
@ravdon4776
@ravdon4776 4 минут бұрын
අන්ඩුවට කොන්ද පන නෑ
@WasanthiPerera-o9s
@WasanthiPerera-o9s 5 сағат бұрын
ඕකට නරක lede hadunagaman අනර්කලී ගැනත් demuda?
@vijithamanamperi6752
@vijithamanamperi6752 2 сағат бұрын
අපස්මරය පාරෙඉනන්න යාචකයන්ටත් හෙදනවා , විනාඩියයි ඔකතියෙන්නෙ
@vijitharathnayaka5185
@vijitharathnayaka5185 Сағат бұрын
Ala a
@l_Lks
@l_Lks 3 сағат бұрын
වාහන මිල ගැන මොකද කතා නැත්තේ 😂😂😂
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
Duminda cilva ta pukay ma Hariya..... Rajapaksha la... 😂😂😂😂😂😂😂☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️🤣☝️☝️☝️☝️🤣☝️☝️☝️AKD❤sudd☝️
@codniki
@codniki 3 сағат бұрын
ලංකාවෙ බහුතරයක් උන් දෙයක් ගැන ගැඹුරට හිතන්නෙ නෑ. උඩින් බලලා තීරණයකට එනවා. ආණ්ඩුවක් හිතුනු හිතුනු විදිහට කරපු එකෙක් තමා ගෝටා කියන්නෙ. තමන්ට කැමති තීරණ ගත්තු, කැමති උන්ව පත්කරපු, විමර්ශනයක් නොකර නියෝග දුන්නු ජනාධිපති කෙනෙක් අන්තිමට මොකද උනේ. ආණ්ඩුවක් judge කරන්න තවම කල් වැඩී. අනුර කියන්නෙ බූවල්ලෙක් නම් ලංකාව කියන්නෙ වතුරෙ ගිලෙන පාෂාණයක් නම් අනුරගෙ මුල්ම වැඩේ තමන්ගෙ අඩු ටික හරියට පාවිච්චි කරලා තවත් පාෂාණෙ පල්ලෙහාට යන එක වළක්වන එක. එතනින් පස්සෙ තමයි උඩට අදින්න පුලුවන්. ඒ නිසා හරියට අඩු ටිකෙන් අල්ලගන්න දෙන්න. සමහර අඩු එක පාරින් අල්ල ගන්න එකක් නෑ. අපි පොඩ්ඩක් ඉවසමු.
@padmiperera8564
@padmiperera8564 2 сағат бұрын
Definitely 👍
@jayanthaam2075
@jayanthaam2075 16 минут бұрын
Sahathika aththa. Gota Kelogaththe aneethikawa Wadakorala.Dumiyawa Nidahaskorala keleuweth Gota . Aneethikawa
@danuka-vj5lj
@danuka-vj5lj 3 сағат бұрын
සුදා බාන්දනගර නිලදරින්ගෙ වත්කම් හොයන්න ඔනෙ මුන් ලෝකු මුදල් වලට තමයි මෙහෙම කරන්නෙ
@arunarajaratne8402
@arunarajaratne8402 2 сағат бұрын
Get them to understand the difference between the "Skills" & "Theory" in parallel to "Telepathy". මොකක්ද කුසලතාව සහ පොතේ සුදුසුකම කියන්නෙ.
@NETCD1
@NETCD1 Сағат бұрын
ජපන් ජබරෙ හැදෙනවා 😅ඊලග සැරේට.
@dhammikagunadasa7671
@dhammikagunadasa7671 3 сағат бұрын
අරින්න එපා සුදා 👍
@shehanishehani8834
@shehanishehani8834 4 сағат бұрын
හිරුණිකානම් බෝම්බය අපෝ ගෙන්නන්න නම් එපා කතා නොකරන තරමට හොඳයි
@DhammikaJayasundara-l7s
@DhammikaJayasundara-l7s 2 сағат бұрын
සුදා අයියේ වෙන සාමාන්‍ය මිනිහෙකුට ඔය දේවල් ඔය වගේ අපහාස විඳින්න වුණා නම් වුනා නං මෙලහට බෙල්ල වළදාගෙනෙන මැරිලා
@nishanthaedirisinghe6519
@nishanthaedirisinghe6519 Минут бұрын
අප්පෝ මාලිමාව හානවා හානව හානවා මං හිතන්නෙ මෛත්‍රීපාලත් හොදයි වගෙ මීට වඩා.😂😂😂😂😂 ඊයා ඕයි.
@Suranga-y6s
@Suranga-y6s 2 сағат бұрын
සුදා & සම්පා බෝයිස්....දුමියා ගැන දන් ඇති අන්න අර මනූෂ පින්නයා එලිබැහැලා....ඌ ගැන අවදානය දුන්නොත් නාකද මේ වෙලාවේ😂
@vijithaprasad5100
@vijithaprasad5100 53 минут бұрын
ආන්ඩුව හොරැ අල්ලයිද?හොරැ ආන්ඩුව අල්ලයිද? මිිට හදු....නේ...ති😂😂😂😂😂😂
@piyasenagamage1347
@piyasenagamage1347 4 сағат бұрын
Suda oyata jathiye pranamaya.mada gahana ayata ohoma digatama karagena yanna denna.pilithuru denna yanna epa.janathawa oyala samangai.
@padmiperera8564
@padmiperera8564 Сағат бұрын
රට ගොඩගන්න පුලුවන්තරම් දිවා රැ නොබලා ගේම ගහන ගමන් ඇත්තටම අවු 😊76 තිස්සෙ තිබ්බ ජරාගොඩ අසුචි ගොඩ සුද්ද කරන්න අවුරුදු කිපයක් යනවා අපතයො හොරු කරන වැඩගැන කලබල වෙලා මේ බොරුවට කියනව සංවිධානත්මකව අනේ අපි චන්දෙ දුන්නෙ කියලා 😂😂😂😂 අපිට නම් මේ රජය කරගෙන යන වැඩ පිලිවෙල ගැන පුර්න විශ්වාසයක් සහ පැහැදිමකින් ඉන්නෙ 🫡🫡🫡🫡🫡
@minipura-l2g
@minipura-l2g 4 сағат бұрын
කෝ දැන් හිරුනිකා
@SherlyBibile
@SherlyBibile 4 сағат бұрын
Niladari Anduwa nomaga yawanawa.
@anthonybernard-r5f
@anthonybernard-r5f 5 сағат бұрын
Why government not taking action against this guy
@shehanishehani8834
@shehanishehani8834 3 сағат бұрын
ඔය තුන්දෙනා තමයි ඉස්සෙල්ලම ටිකට් ගන්න වෙන්නේ
@වීරවර්ධන
@වීරවර්ධන Сағат бұрын
සමූපකාර මැතිවරනෙ කරට කර ගේමක් යනවලු මාලිමාව සජබෙ...... සජබෙට චන්දෙ දානව කියන්නෙ උන් මිනිස්සු වෙන්න බෑ රට හරක් විය යුතුයි .... මාලිමාවෙ ගමන හෙමින් බුද්ධිය තියන මිනිස්සු වටහගත්තට .... බහුතරයක් ගොබ්බ වහල්ලු ඉන්නෙ ... උන් අනිව සජබෙට සමූපකාර චන්දෙ පාවිච්චි කරයි අනුර කියපුව කරන්නැති නිසා .... අනුර බබබා හුකුන් වෙනවනෙ
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 2 сағат бұрын
දුමින්ද gana kata කරනවා wage වාහන ganth kata කරන්න ..මොකද meka මිනිස්සු ge hina ewa.awul වුනොත් .me රජය ගැනත් කලකිරීමට හේතුවක් wai...😢😢..nandalala nariya uta one giniganan giyapuwa.e ganatama thiya ganna 😮😮
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql Сағат бұрын
මේ කට්ටිය ඊළඟට නාන්නෙ වාහන ගෙන්වන වැඩෙන් ජපානෙන් මෝටර් සයිකල් ගේන්ඩ නේද කතා කරේ දැන් 500 % ක් 400% ක් බදු ගහනවලු වාහන වලට මිනිස්සු කලකිරිල ඉන්නේ ත්‍රිවීල් කාරයො තරහ කර ගත්ත බස් කාරයො තරහ කර ගත්තා ඊළඟට වාහන ගන්ඩ හිටිය මිනිස්සු මෙහෙම ගියොත් අනුරටත් ගෝඨාට ඇදුන ස්ව් ප් එකම ඇදෙයි අපිටත් හරි කනගාටුයි මිනිස්සු ගොඩක් කලකිරිල ඉන්නෙ
@jayanthaam2075
@jayanthaam2075 22 минут бұрын
Rata bankoloth. Wahana damma geenna onanaa
@SunilChandraratne-i5n
@SunilChandraratne-i5n 2 сағат бұрын
Renuka was afraid of duminda silva! Who was in the same prison hospital,Thats why she dint go to hospital because she was afraid of her life! Not that she is brave!
@SanjayaSilva-f1k
@SanjayaSilva-f1k 2 сағат бұрын
Oya ganan hadana niladarinta wahane prashna na.puluwan nam wahane natuwa eka dawasak bus eke gehin pennanne abiyoga karanna.
@Nishsaji04
@Nishsaji04 4 сағат бұрын
Even a person with first aid training can attend to a seizure ..if the prison hospital condition is bad well who is to blame ..ppl like Duminda Silva's only who used be minister or something in previous govts....irony ..😢
@Idi-w9c
@Idi-w9c 3 сағат бұрын
Gotabaya gay. Vachnayta.... Duminda silava.. Eyagay pai ya.. Eyagay pukata ma.... Eragtta😂😂😂😂😂
@shehanishehani8834
@shehanishehani8834 3 сағат бұрын
චාමර දඩෝරියෙක් ඕක කන පිඟාන ඉල්ලගන්න සුදා
@shehankavinda9276
@shehankavinda9276 42 минут бұрын
දැන් ඇත්තටම මන්ත්‍රි වැටුප අහොසි කරාද ?
@yureshshanaka
@yureshshanaka 56 минут бұрын
ඔයාගෙ කතා බහ හොදයි තට්ට අයියා නම් සෙට් නෑ. හරියට පනිවිඩයක් දෙන්න තෙරෙන්නෙ නෑ. දැනුම මදි.
@AnandaGamage-sw7nn
@AnandaGamage-sw7nn 4 сағат бұрын
ජනාධිපතිතුමනි ඔබතුමාට බන්ධනාගාරයින්ව උපුල් දෙනිය වහාම අයින් කරන්න බැරි නං ඔබතුමාට තමයි අකැමැත්තෙන් වත් කියන්න සිදුවෙන්නේ අයින් වෙන්න කියලා
@wimaldayarathna2908
@wimaldayarathna2908 3 сағат бұрын
කැලුමගෙ වි ඩි ඔ බලන්න එපා උ කියන්නෙ බොරු
@SanjayaSilva-f1k
@SanjayaSilva-f1k 2 сағат бұрын
Rupiyal lakshyak hamba karana manussayekta laksha 50k keyanneth loku ganak.apith asai Prado padinna.adu tarame wagon r ekak wath Naha.
@SamanthaSamarasinghage
@SamanthaSamarasinghage 4 сағат бұрын
Mamanam kiyanne ellala maranna ona. Mokada rataka nithiyak thiyenna ona. Nithiyak naththam e rata hadann de.
@thimalkalhara9321
@thimalkalhara9321 2 сағат бұрын
Mokakda ban ekama progaram eka hama channel ekema danne. Aluth ekak kiyala balanna gaththa. Eye balapu ekamane
@SanjayaSilva-f1k
@SanjayaSilva-f1k 2 сағат бұрын
Oya minissuda lankawe dawena prashne.wahana genwana eka gana kathta karanna.mita wada wadagath.lankawe minissunta adayam tiyanawada ohoma badu genwana.
@SamanthaSamarasinghage
@SamanthaSamarasinghage 3 сағат бұрын
Duppath minissunta witharada me rate nithiya kiryathmaka wenne aho ratakata giya kalak😫😫😫
@somasiriherath8793
@somasiriherath8793 3 сағат бұрын
බැසිලා වාගේ මූත් රට ගිහින් තෙල් ගැහුවද?
@susanthasilva-u8i
@susanthasilva-u8i 4 сағат бұрын
ඔය කියන නිලධාරීන් ගෙදර අරින්නයි තියෙන්නෙ
@KumariGanga-gv3nx
@KumariGanga-gv3nx 5 сағат бұрын
😂guod. Guod. Guod
Waarom wil Trump Groenland hebben?
3:32
NOS Jeugdjournaal
Рет қаралды 187 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
בניין נטוש עם נוף לים: הקזינו המיתולוגי של חיפה שמעורר בעיר סערה
10:49
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 128 М.
תחקיר רצח 6 באוקטובר: התאונה בכביש החוף שנשכחה - והניסיון לחמוק מהעונש
14:35
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 127 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН