බුදුන් තෙවරක් වැඩිය රටේ අම්මා දැනුවත්ව අවුරුදු 03 ක් තමන්ගේ දුවව දූෂණය කරපු නරුම පියා

  Рет қаралды 61,278

Sudaa Creation

Sudaa Creation

Ай бұрын

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• බරපතල වැඩ ඇතිව හිරුණික...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• විද්‍යාව හා පර්යේෂණ සම...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• Video
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 323
@madusankakurera1218
@madusankakurera1218 Ай бұрын
තාත්තා කෙසෙ වෙතත් අම්මෙක්ට පුලුවන් ද දරුවව තමන්ගෙ මිනිහට බුදියන්න අරින්න ,නෙදකින් මෙවන් අම්මලා තාත්තලා 😢😢😢
@floridaflorida6370
@floridaflorida6370 Ай бұрын
Willy lajjai😢😢😢😢
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
අනිවාර්යෙන්ම පොහොට්ටුවේ එකෙක් වෙන්නැති
@AnjuRanji
@AnjuRanji Ай бұрын
Amma..newei eki summa.....😮😮😮😮
@sumithrahearth
@sumithrahearth 28 күн бұрын
අනේ ද කියන්නේ
@thilakasriyalatha6479
@thilakasriyalatha6479 Ай бұрын
මිනිස්සුන් වෙසින් ඉන්න තිරිසන්නු දරුවාගේ පෙර පාපයකට දෙමාපියන් වෙලා නීතියෙන් දියයුතු උපරිම දඩුවම් දිය යුතුයි
@hlchandani273
@hlchandani273 28 күн бұрын
ආදර්ශමත් ආදරණීය දෙමව්පියෝ දෙපළක් ලෙස වත්මන් සමාජයට ලබා දෙන ඔවදන් හරිම වැදගත්. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@THILINAKALHARA..
@THILINAKALHARA.. Ай бұрын
මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@THILINAKALHARA..
@THILINAKALHARA.. Ай бұрын
මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@karunadikkumbura9217
@karunadikkumbura9217 Ай бұрын
❤❤❤Me too
@DoingyourdaywithNadee
@DoingyourdaywithNadee Ай бұрын
මමනම් කැමතිම ඔහුගේ කෙලින් කතාවට❤
@sumithrahearth
@sumithrahearth 28 күн бұрын
​@Doingyourdayඅනිවාර්යෙන් 👍withNadee
@wajirananayakkara4567
@wajirananayakkara4567 27 күн бұрын
Sudata wagema awankawa weda karana hemotama ❤❤❤❤
@wajirananayakkara4567
@wajirananayakkara4567 27 күн бұрын
Me wage ammala ratata pennanna ona mun gal gahala maranna ona mage duwage wayasa au 14 n thathatha meruna aurudu 7 i mage duwata wachanayak ahanna thiyanne ne mama ammek ee tharam adarei duwakuta mage duwata 21 den malak wage hema ammama ehema wenna ona
@dilinimadhushika8811
@dilinimadhushika8811 28 күн бұрын
මම ඒ තැන හිටියනම් කපනවා ඒකාගේ අහවල් ඒක දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙක්ට මොනාද කරන්න බැරි 😭😭😭
@elenieleni3859
@elenieleni3859 28 күн бұрын
අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා...... බුදුහාමුදුරුවනේ ....😢😢😢😢😢😢
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
මේ තිරිසනුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි ...😢😢
@iroshikaherath6032
@iroshikaherath6032 Ай бұрын
පපුව පැලෙන්න තරමට වේදනයි. එහෙම දේවල් කරන්න පුලුවන්ද අම්මෙක්ට .විලි ලැජ්ජයි.
@peraraperara639
@peraraperara639 27 күн бұрын
ඉතාමත් දුක හිතෙන සිදු වීමත් නීතිය හරියට සිදු වේවා
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld Ай бұрын
ඔබගේ නෝනා මහත්මිය හොද මවක් ආදරේ ඔබලාට මේ දුන්න ආදරේට ❤🙏
@kumududevi5610
@kumududevi5610 Ай бұрын
දෙන්නම ඉන්නවා ගොඩක් හොදයි ❤❤❤
@arlynmathiasz7088
@arlynmathiasz7088 Ай бұрын
එල සුදා .ලස්සනයි ගොඩක්
@siriyawathipg5827
@siriyawathipg5827 26 күн бұрын
ඇත්තටම ඔයාල දෙන්නටම අපේ ආශීර්වාදය...🎉ඔයාල වගේ අය මේ ලෝකයට අවශ්‍ය මයි. .❤❤❤ තෙරුවන් සරණයි 🎉
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld Ай бұрын
ඔයා අම්මා කියන ගෑනි දන්නවා නේද තාත්තා කෞද කියලා ඕකි සේරටම කිලන් මරලා දාන්න වටිනවා නොදකින් මේ වේස තාත්තා අපේ තාත්තල දෙවියන් වගේ 🙏
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 Ай бұрын
මම නම් හිතන්නේ ඒ දරුවා වෙන මිනිසෙකුගේ වෙන්න ඇති . නැතිනම් ජීවිතය ට එහෙම කරන්න බෑ .. අපේ සහෝදරියක් ද ඉන්නවා ..එයාගේ දෙවැනි මිනිහාට කෙල්ල දුන්න ..දූෂණයට ...දුව අම්මාට බනින විට එක උබගේ කරුමය කියලා බලන් හිටියා ..එහෙම ගැහැණු ලොව ඉන්නවා..ස්වාමි පුරුෂයා ට මොකටද බං බය ????
@sandiyadesimon7928
@sandiyadesimon7928 Ай бұрын
ලස්සනයි දෙන්නම ❤️❤️
@sriyanigamage9859
@sriyanigamage9859 Ай бұрын
මගේත් අම්මා පිට රට hitya..ape සේරම ghnu ළමයි 4k ath අපේ tatha අපිව mal වගේම බලහ ගත්හ ...aderi tathe...ඔයාට ❤❤❤
@RihanaFathima-qy4il
@RihanaFathima-qy4il Ай бұрын
Ape amma pita rata hitiye ape atta tamai apiwa nawanne kawanne powanne bala gatte paw ape tatta apita adarei eya
@sumithrahearth
@sumithrahearth 28 күн бұрын
අනේ මමත් රට‍ ආවේ දුවලා දෙන්න තාත්තා ට බාර දීලා එයා ල දෙන්න හොදින් බලාගෙන හිටියා දැන් ඒ දෙන්න දැන් බැදලා හොදින් ඉන්නවා ❤❤❤❤
@nawafnawaf6117
@nawafnawaf6117 Ай бұрын
මං වගෙ අමිමා කේනෙක් නමි උට අයේ බත් කන් තියන්නේ නැ 😭😭😭 පවි එදරැවා
@kanthimallika2971
@kanthimallika2971 29 күн бұрын
❤❤
@nihalperera8913
@nihalperera8913 20 күн бұрын
හොඳ වඩ සටහනක් අම්මා ,තත්තා ට,,,,,😎 Thank you sister, thank suda ,,blessing you and your family l 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@rachelperera4168
@rachelperera4168 Ай бұрын
මම නම් කන්න නැතත් දරුවට මෙහෙම වෙන්න දෙන්නෙ නැහැ . මරාගෙන මැරෙන්නෙ...ඔහොම තාත්තලා මොකටද ? 😢😢
@sandiyadesimon7928
@sandiyadesimon7928 Ай бұрын
අනේ හරිම දුකයි 😭😭😭😭😭
@padmawijesekara9164
@padmawijesekara9164 Ай бұрын
Very good , excellent , බොහොම pin may වැඩ සටහනta
@suranginiranjika8547
@suranginiranjika8547 Ай бұрын
දරුවෙක් ජාතක කල ද වැදු පමණින් ද ඔවුන් ට අම්මා තාත්තා කියන්න බෑ එහෙම වෙන්නත් බෑ මන් හරි නේද මුන් අම්මලා ද තාත්තලාද සික්..නිතියත් බල්ලට ගියපු රටක් සුදා නියමයි... ඇත්ත කතා කරන ඔයා නියමයි අයියේ
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 Ай бұрын
මේ අම්මා කියන.ගැනිට ගහන්න ඕනි සේරටම කලින් තාත්තා නැති උනොත් කන්න බොන්න නැතිවෙයි කිවුවලු නොදකින් කන බොන එකට වහල් වෙලා දරුවෝ බිල්ලට දෙන ගෑනියෙක් යකෝ හිගාකපන් ඔයිට වඩා හොදයි දරුවෝ බිල්ලට දෙන්නේ.
@sangeethaamarathunga3986
@sangeethaamarathunga3986 25 күн бұрын
සංසාරයේ ණය ගනුදෙනුවක් කවදා කොතැනකදී හරි කරපු වරදකට ලැබෙන ලොකුම දඬුවමක්.දහමට අනුව ගලබලා බැලුවොත් තමන්ගේ අම්ම තාත්තා වෙලා ඉපදෙන්නෙත් නෑදෑ සහෝදරිය වෙලා ඉපදෙන්නෙත් තමන්ගේ දුව පුතා දරුවො වෙලා ඉපදෙන්නෙත් මේ සැවොම ණයකාරයෝ සංසාරේ එකතු කරගත්තොත් ණය ගෙවලා ඉවර කරන්න තම තමන්ට අදාල ණය ගනුදෙනුවට අදාළව තමන් ළඟට එන ණය බලාපොරොත්තුවෙන් පැමිණෙන කට්ටිය තමයි.
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 25 күн бұрын
අනිවාර්යයෙන්
@shamaliedissanayake8267
@shamaliedissanayake8267 Ай бұрын
දැන් ඉන්න බහුතරයක් තාත්තලා සල්ලාලයො තමා.ඔය දැනගත්ත එක දෙයක් වෙන්න ඇති.තව ඔවැනි තාත්තලා මේ පුන්‍ය බූමියේ කොච්චර ඇත්ද? මුන්ව මැරුවට පව් නැහැ. S.T.F ඔබලාට බාරයි මේ සම්බන්ධයෙන් පියවර ගන්න.
@sss-rr1tn
@sss-rr1tn Ай бұрын
මන් දැක්කේ දැන් මේ කතාව. මට දරාගන්න බැ මාව වෙව්ලනවා. මන් අම්මා කෙනෙක්. අය්යෝ මොනාද මේ වෙන්න. 😭
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 28 күн бұрын
මම නම් අර මින්හා මරනවා නීතිය ක්‍රියාත්මක වීම පසුව ...
@NelumLanka
@NelumLanka Ай бұрын
ලංකාවේ සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම මේ සිද්ධ වෙලා තියන ජරා වැඩේට විරුද්ධ වෙලා ඔය තිරිසන් මිනිහට දැඩි දඩුවම් ලබා දෙනු. පොලීසියට බැරි නම් සමාජය විසින් ඔය තිරිසන් මිනිහට දඩුවම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. 😭😭😭 අහන්න ලැජ්ජයි
@sanojweerasinghemudalige-ex3nh
@sanojweerasinghemudalige-ex3nh Ай бұрын
කාන්තාවක්,දරුවෙක් ආරක්ෂාකාරි නොමැති රටක කවදාවත් දියුනුවක් දැකිය නොහැක
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo Ай бұрын
ඇයි ඌව පොලිසියට අල්ලලා දෙන්නේ නැත්තේ.... ගමේ මිනිස්සුන්ට බැරිද එකතුවෙලා ගල්ගහන්න.
@janakakumar1043
@janakakumar1043 Ай бұрын
මරන දඩුවම ගෙන්න ඔනි අනිවාර්යයෙන් මේ පොඩ් දරුවන්ට කරන අපරාධ වැඩි යි
@christeenlaity3201
@christeenlaity3201 Ай бұрын
තාත්තා කියනඑකාට කලින් ඔය අමන අම්මායැයි නමටඉන්න පරට්ටිව හිරේදැමියයුතුයි මොකද ඔකි ට තිබුනා තාත්තාව මරලා දාන්න ඔකිටත් දඩුවම්දෙන්නම ඔනේ ඔයලමයාට ගෙදරින් යන්න තිබ්බා දැනදැන මේපාරයා මෙවැනිවැඩ කරනවා කියා ඒගෙදරම හිටියේ ඇයි ඔයදෙන්නාටම දඩුවම් දෙයිකියා බලා ඉන්නවා අප්පිරියයි මෙහෙම වැඩ සත්තුවගේ බල්⁣ලො නම් මෙහෙම උගේ පැටියා ලොකු උනාමහිට් එකහැදුනාම බල්ලා උගේ පැටියා ටමෙහෙම කරනවා ඇයි දෙයියනේ මේතාත්තයි දුවයි මෙිකතාව අප්පිරියයි නමට තාත්තා එකාටත් කලියෙන් නමට අම්මාකියන පරට්ටිට දඩුවමදෙන්න මෙකටත් ඇපදි ගෙදර එවයිද එවානේ වෙන්නෙ මගේ මිනිහා මෙහෙම මගේ දුවට කලානමි මම නිතියට යන්නැ උගේ අර ප, කපලා උටම කවනවා මේ අම්මෙක්ද මේකි කවුද කියා දන්නවානම් මමඔකිට හොදකමුල් පාරක් දෙනවා පට්ටබැල්ලි
@user-tq6pn4kn7w
@user-tq6pn4kn7w Ай бұрын
මම නම් මරනවා අම්මාපා ඇග හිටිවැටෙනවා මේවා අහද්දි
@user-op6bd3dv7k
@user-op6bd3dv7k Ай бұрын
මේවාට වගකිවයුතු වන්නේ අපේ රටේ දේශපාලුවන් හා හොර චිවරදාරියෝ අපේ රටේ බත්කන හරක්ට තේරුම් ගන්න බැ ලෝකයේ කෝහේවත් නැතුව ඇති මේ වගේ ගොබ්බ මිනිස්සු ඉන්න රටක් මුන් කවදාවත් හදන්න බෑ
@NelumLanka
@NelumLanka Ай бұрын
සෑම රටකම තියෙනවා ඉන්දියාවේ තියනවා. ඒවා සමාජ ගත කරන්නේ නෑ ලැජ්ජාවට
@Wajee-of9mn
@Wajee-of9mn Ай бұрын
ලන්කාවෙන් බුද්ධාගම නැති කරලම දාන්න ඕන
@NelumLanka
@NelumLanka Ай бұрын
@@Wajee-of9mn එහෙම හිතන අයට ඒකම වෙනවා හැබැයි බුද්ධාගමට නොවේ ඒක සිහියේ තබා ගත යුතුයි
@Wajee-of9mn
@Wajee-of9mn Ай бұрын
@@NelumLanka දැන් බලපන් ගොඩක් දෙනෙක් දෙව්යන්වහ්න්සේගෙ මහිමය ගැන පැහැදිල බුද්දගෙ බොරුව අත ඇරල සත්‍ය වටහාගෙන ඉන්නෙ
@NelumLanka
@NelumLanka Ай бұрын
@@Wajee-of9mn ඉතින් අපිට මොකෝ.. අපි නම් ආගම් වලට නින්දා අපහාස කරන්නේ නෑ. කැමති කෙනෙක් කැමති දහමක් කරගෙන යයි. අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කොතනකවත් කියලා දීලා නෑ වෙනත් ආගම්වලට නින්දා අපහාස කරන්න සහ වෙනත් ආගම් අතුගාල දාන්න කියලා නෑ. ඔයාලගේ ආගම් වල එහෙම කියලා ඇති ඒකනේ ඔයාලා ඔය වගේ කතා කියන්නේ.. පව් ඔයාලා. බුදු දහම බොරැවක් කියලා වෙනත් ආගම් වලට යන අය වෙනත් ඕනෑම දෙයක් කරනවා සල්ලි දීලා මිනී මරන්න කිව්වත් ඒකත් කරනවා.. අද කාලේ සල්ලි වලට කෑම වේලට නොකරන දෙයක් නැත.
@EstherRider-hz2rk
@EstherRider-hz2rk Ай бұрын
Keep it up God bless both of you
@SusanthaPathirage-pg7mg
@SusanthaPathirage-pg7mg Ай бұрын
සුදා අයියේ පන්සලෙන් දෙයක් කොහොමද ඉගෙන ගන්නේ? පන්සලේ ඉන්නේ ඔක්කොම බිස්නස්කාරයෝනේ පන්සල් වල
@chathurinelum6723
@chathurinelum6723 27 күн бұрын
පන්සල්වලින් ඕන නෑ දහමෙන් ඉගෙන ගන්න.ඕනතරම් දහම් ඉගෙන ගන්න ක්‍රම තියෙනවා ඕන නම්.මේ කියන මමත් වැඩිය පන්සල් යන්නෙ නෑ.හැබැයි ධර්මය හැම මොහොතකම හොයනවා.
@k.a.d8858
@k.a.d8858 Ай бұрын
මම ඔය ගමෙ හිටියා නමි දනියි කරන දේ ..ඔය අමිමා කියන ගෑනිට
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Ай бұрын
පුතා ඔයාල කියන කතාව ඇත්ත මිනිස්සුන් දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔයාලට ගොඩාක් පින් ගොඩක්ම ආදරේ යි බුදු සරණයි🙏🙏🙏🙏🙏💋👌😢
@SusanthaPathirage-pg7mg
@SusanthaPathirage-pg7mg Ай бұрын
සුදායියේ මේ වගේ එවුන්ට කරන්න තියෙන්නේ හිරේ දාලා පොලිසි වලට දාලා වැඩක් නෑ අර අහවල් දේ කපලා දාලා අතට දුන්නනම් හරියටම හරි
@kanthimallika2971
@kanthimallika2971 29 күн бұрын
@chamiRishini
@chamiRishini Ай бұрын
Oba thumatath oba thumiyatath bohoma isthuthi mewa gena kata kalata hoda wedashatahanak mama dakapu wedagath channel Eka suda channel Eka theruwan saranai
@peter.rajjoseph164
@peter.rajjoseph164 Ай бұрын
Thanks suda. aiye good God bless y
@PrefectEnglish-jr2ri
@PrefectEnglish-jr2ri 27 күн бұрын
මගෙ අමිමා තත්තා ඡාතිත් වාසනාවන්.🙏🙏🙏
@KJFernan_22LK
@KJFernan_22LK Ай бұрын
අපේ රටේ දවසගාණේ අහන්න දකින්න ලැබෙන්නේ එක්කෝ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන නැත්නම් බිහිසුණු සංවිධානාත්මක අපරාධ..‼️මේ හැමදෙයක්ම ආර්ථික හා සමාජීය වශයෙන් පිරිහුණු රටක ගතිලක්ෂණ..‼️ටෙලිනාට්‍ය බලනවා වගේ හැමදාම මේ අහස පොළොව නුහුල්ලන අපරාධ බලන්නට සිද්ධ වීම කරුමයක්..😢මහ එකාගේ ඉඳන් පොඩි මිනිහා දක්වාම රටේ මිනිසුන් තිරිසනුන්ටත් අන්ත තත්වයකට පත්වීමත් කරුමයක්..‼️🥵ඕකුන්ට රජ කාලේ දඬුවම් දීලා අහවල් එක කපලා හම ගහලා මරන්න ඕන..😡නැත්නම් අපරාධ 50% කින් අඩුකරගැනීමට මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරන්න ඕන..☠️‼️එහෙම නැතුව මේ කුප්ප කුපාඩි සක්කිලි සමාජය යහමඟට ගැනීම කිරීමට අපහසු දෙයක් නොව කළ නොහැක්කක් වන බවයි මගේ මතය..💯‼️
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
ඔවුන් දෙමාපියන් නොව සන්සාරගත හතුරන් පමණි ...සන්සාරගත හතුරන් දෙමාපියන් ලෙසද පැමිණෙන බව බුදු දහමේ සදහන් වෙනවා 😢😢😢😢
@aa-ef9go
@aa-ef9go Ай бұрын
අනේ පව් දෙවියනේ 😭😭අහන්න ලැබෙන දේවල් කාලකන්නි පාපතරයන්ට ඒ අහින්සක ළමයාගෙ ඇස් වලින් වැටෙන කදුලක් ගානේ සාප වෙනවා😢😢
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo Ай бұрын
පුජිත නිදිද..... ගීතා කුමාරසිංහ පිං පඩි නොකා මේ කෙල්ල ගැන බලාපිය. මේවගේ එව්න් පොලිසියේ ඇතුලේ මැරුණට කමක්නැහැ...... අපි මොකවත් කියන්නේ නෑ....
@indranielkaduwa2676
@indranielkaduwa2676 Ай бұрын
Suda malli oya amma kiyana genith e wage ma balliyak ne...anith eka oya police wala inna un etath wada hapan...kathakarala wedak ne...oya wage un monatharam athida....oyala dennatama thank u...adarei...❤❤❤...
@chithrafernandoo4801
@chithrafernandoo4801 28 күн бұрын
❤❤❤sudatha sir mn mulinma hisa nama Acharaya karanwa obage nona wan sumudu madamta madam oba harima gaurawaniyai hoda biridak mawaka oba depalata hadawathinma gaurawaya ma hata deya yuthumai 👍👍👍👍me wage thaththa kenekuta uparima daduwam deya yuthumai saha amma kenaka kohomada daruweka billakata denna ammata sapayakam wewa me Ahinsaka daruwage jeevithe vinasha kalata oba depalata God bless you All best🌹🌹🌹🌹🌹👍👍👍👍❤❤❤
@user-hb1hg9sr4h
@user-hb1hg9sr4h Ай бұрын
Oba dedanata meya attha athi satiyen helidarawu karata thanks
@itsb2619
@itsb2619 Ай бұрын
ඇය් මුං මරන්නැත්තෙ තිරිසනුන්
@user-yd3oy3dx8y
@user-yd3oy3dx8y Ай бұрын
ආදරෙයි ඔබ තුමාට නියම තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් මගේදෙමව්පියෝ දෙන්නත් ඔබ දෙපල වගේ ආදරෙයි
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 28 күн бұрын
Mr rata tarhema wune rajapassala nisai.un me rate sadacharaya,ekinekata gowrawaya,karunawa salli walata un nethi kala.
@user-hy5wv4iv3s
@user-hy5wv4iv3s 25 күн бұрын
මත් මල්ලිලා දෙන්නත් පොඩි කලේ අම්මා රට හිටියේ එයා අපිව බලාගත්තෙ මල් වගේ ඒ දෙන්නට පන වගේ ආදරේයි අදට ජිවතුන් අතර නැ තාත්තා මගේ තාත්තාට නිවන් සුව 🙏
@chathusamarakoon3887
@chathusamarakoon3887 26 күн бұрын
Sithuthi oba depalata theruwan saranai ❤❤
@user-ch9bc7hq6l
@user-ch9bc7hq6l Ай бұрын
අනේ සුදත්ත අයියේ...සමහරවිට ඔයා මේ හැම කමෙන්ටි එකක්ම කියවන්නෙ නැතුව ඇති. දහම්පාසල් ගැන නම් කතිකාවතක් කරන්න ඕන.දහම්පාසල් අධ්‍යාපනයට හෙන ගහන්න පටන් ගත්ත දවසේඉදලා තමා මේ හැම වින්නැහියම. ගමේ ඉන්න නාකිම ගොංම කඩප්පුලි පන්ඩිත ගැණු ටික තමා දහම්පාසලේ උගන්වන්නෙ.ඉස්සර අපි දහම්පාසල් ගියාම ගුණ ධර්ම සාරධර්ම කරැනාවන්ත වන විදිහ සංස්කෘතිය ඔය වගේ දැහැමි සමාජයක් හදන හැටි උගන්වන්නේ.ඒත් දැං ඊලග මාසේ යන ට්‍රිප් එක,දන්සැල,භක්ති ගිිත කන්ඩායම,ඔය වගේ එකිි මෙකිි නොකිි මහ අමුතු දෙයක් දැං දහම්පාසලේ කෙරෙන්නෙ.අපි දහම් පාසල් යද්දි 1100වෙද්දි දහම්පාසල් ඉවර වෙලා ගෙදර එනවා.දැං ඉස්කෝලෙ යනවා වගේම ඒකෙත් හවස පන්ති.අනේ මන්ද....ඒ කාලේ හාමුදුරැවෝ තමයි අපිට දහම්පාසලේ ධර්මය උගන්වන්නෙ දැං ලිං ලග පච කිය කිය වැලලෙන බක පන්ඩිත උන්දලා....අනේ මන්ද...මේවා කියලත් බැ නොකියත් බැ...ඉරිදා කියන්නෙ ඉස්සර සතියේ සුන්දරම නිවිි සැනසෙන දවස.ඒත් දැං නං මගේ දරැවො දහම්පාසල් යන්න ගෙදරින් එලියට බහිද්දි පුදුම වේදනාවක් දැනෙනවා....ඒක හිතට බරක්.නමට විතරයි දහම්....එකත් දැං කඩයක්.😔😔😔
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Ай бұрын
Godak aderen illemak ,sudage wifegen ❤maalimave vatinakama sudata kiyadela obalath ekathuvanna obalatath sudusu thana npp❤ 👍
@milamila6109
@milamila6109 28 күн бұрын
Suda Niymai
@user-gn8kp3gy1s
@user-gn8kp3gy1s 28 күн бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@wsanthamala8872
@wsanthamala8872 Ай бұрын
අද අහන්න ලැබෙන දේවල් හිතාගන්නවත් බැරි දේවල් මේ රටක්ද කියල හිතෙනව හොද ආදර්ශමත් කතාවක්
@priyanthifernando5806
@priyanthifernando5806 27 күн бұрын
Thank. You
@user-hl5uq6td7k
@user-hl5uq6td7k Ай бұрын
දුකයි රට ගැන ජයවේවා සුදා ට බිරිදට ❤❤❤❤
@ChandrikaMallawarachchi
@ChandrikaMallawarachchi 24 күн бұрын
❤❤❤❤
@SandyaKumuduni-j5l
@SandyaKumuduni-j5l Ай бұрын
සුදා තනියම වැඩසටහන තනියම කරානම්හොදයි
@samudramendis6459
@samudramendis6459 Ай бұрын
මෙය සිදුවන්නේ නූගත්කම මතම නෙවි....මෙි පහරයන්ගේ ජානමය ක්‍රියාකාරිත්වය මත..සමහරු බොහොම සමාජයේ ඉහලින් වැජබෙනවා...කරන කුනුහරුප වැඩ ගැන කියලා වැඩක් නැ. සමහර ැමිමලා ශක්තිමත් නිසා ගැහැණු දරුවන් බෙිරෙනවා..නැතිනමි දෙවියන්ගේම පිහිටයි.
@user-qv2nt3uk1g
@user-qv2nt3uk1g Ай бұрын
Budun Budu wu Janbudeepaya may Helabimai
@DineshJayaratna
@DineshJayaratna Ай бұрын
😢😢😢😢 me papakara piya maranna
@palithajayawardena7336
@palithajayawardena7336 Ай бұрын
ඔලුවක් නැති, කොන්දක් නැති , මහ එකෙක් ඉන්න තුරු මේ රට හැදෙන්නෙ නෑ. අපරාධ වලින් රට පිරිගෙන යනව, අනාගතය අදුරෙන් අදුරට 🤔🤔
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc Ай бұрын
අනේ ගොනෝ රටේ නායකයට මිනිස්සු හදන්න බැහැ .බුදුන් වහන්සේටත් මේව නවත්වන්න බැරිවුණා ...එහෙම පුලුවන් වුනානම් ගිහියන්ට පන්සිල් පනවන්නෙ නැහැ .මොලයක් නැති ජෙප්පෙක් වගෙයි..
@user-le6tg6xk7j
@user-le6tg6xk7j 29 күн бұрын
Ape ammath rata hitiye api podi kale api 4 denama ape thaththa balagaththe eyage as deka wage me wage thirisan minissu inna rate mage raththaran thaththa wage thaththa kenek labanna api godak pin karala ethi mage thaththa ada jivathun athara nethath mage thaththa budubawa labanna ona👃!!!
@arunakumari6028
@arunakumari6028 Ай бұрын
තෙවරක් වැඩියා මදිද? වැඩිද ?? මන්දා. ඕව නොතිබිලා නීතියක් ස්ථාපිත උනා නම් හොදයි. ඇහෙන බණ ,පිරිත් වැඩිද මන්දා.
@user-jv5hz2im4k
@user-jv5hz2im4k Ай бұрын
තෙවරක් වැඩියෙ නැහැ කියන උන් ඉන්න මේ රටේ ඔහොම දේවල් නෙවෙයිද
@user-ol7wd1yo7j
@user-ol7wd1yo7j Ай бұрын
ඉස්සර වෙලාම කියනවා ඇය හරිම සංවරයි,,❤. ඇයි පියුමි ගැන මොනවත් හරියට වැඩසටහනක් කලේ නැත්තෙ?
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m Ай бұрын
ලස්සනයි දෙන්නාම
@user-iu3qp4cx7y
@user-iu3qp4cx7y 28 күн бұрын
මගෙ නම් මේව අහද්දි මොලේ හිරිවෙටෙනව
@NeMiYa_
@NeMiYa_ Ай бұрын
Oba thumata mage adahasakuth kiyannam. Visheshayen madya sadacharayath puluwan vidihata hadanna. Prasidda minissu ammala puthala wage aya kasada badinawa. Eke anith paththath wenawa eva rasa kara kara madya idiripath karanawa. E valinuth nugath samajaya nomaga yanawa. Waradi godak thanwala tiyenawa. Ekin eka hadagena yanna puluwannam oba thumata. Obalawa samajaya piligath pudgalayo. Obalatai mewa niwaradi karanna puluwan. Bohoma karunika illimak meka.
@sriyanigamage9859
@sriyanigamage9859 Ай бұрын
Ma සුද්දා ge katta සීනි ගෝනියක් දන්න වටිනවා ..a taram සුපිරි පිරි එකට pogrom එක karanwa❤❤
@nuwanchamara3816
@nuwanchamara3816 28 күн бұрын
දරුවන් හැදූ පමණකින් පියෙකු නොවන්නා සේම දරුවන් වැදූ පමණින් මවකද නොවේ.. ධර්මානුකූලව ගතහොත් මෙවැනි දේ සිදු වන්නේ සසරෙහි නොනවත්වා පැමිණෙන වෛරය පලිගැනීම වන අතර එය මවක් විලස පියෙකු විලසට පැමිණිය හැකිය.කෙසේ වෙතත් මෙවැනි උතුම් දේශයක එවැනි තිරිසන් වැඩ සිදු නොවිය යුතුයි.රටේ උසස් නිලතල මත සුඛෝපභෝගී සැප ජීවිත ගෙවමින් නිකරුණේ කාලය කා දමන සමහරක් ආත්මාර්ථකාමී මිනිසුන් මේවා නොවෙන්නට වග බලා ගත යුතුය..
@chandranikulauthum9233
@chandranikulauthum9233 26 күн бұрын
BuduN wadiya me rate dahama Dana danath mewata erehi nowana ammala ennawa daduwam deya yuththe owuntayi me de gana Katha Kala oya dennata kiyanna onade kiwa samadamath ewage dewal dakkama prachara Janna budu saranayi good
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 Ай бұрын
දැඩ් දඩුවමකට ලක්කල යුතුයී
@brahmanageshantha9342
@brahmanageshantha9342 26 күн бұрын
හම්මේ දැනගන්න සැලැස්සුවාට ස්තුතියි ...ඇඟ හිරි වැටුණා...ගමේ එවුන්ම මේ මිනිහාට දඬුවම් දෙන්න ඕනෑ..
@linabas9007
@linabas9007 Ай бұрын
Suda Githa Akka Dan wayasai , as 👁️ penne naa 👂🏿 kana ahenne naa Ithing me wage dewal walata eya kohoma da waga kiyanne ATHTHATAMA GITHA US WELA SUDUSU THARUNA KENEKUTA E WAGAKIMA DUNNANAM WADA HODAI
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa Ай бұрын
Supiri ❤❤❤❤❤❤❤
@user-zq6jm6cl5t
@user-zq6jm6cl5t Ай бұрын
ඇත්තටම මේක හොද සාකච්චා වක් මම නම් හිතන්නේ අනික සුදා කියන ඔබගේ සාකච්චා මම බලනවා. බොහොම දේවල් ඔබගේ ප්‍රෝග්‍රෑම් ජිවිතේ ට වටිනවා. අනික මම දකිනවා ළමයි මොන තරම් බිද්ධියෙන් සිටියත් පිට අයගෙන් බේරුනත් තමන්ගේ පියා ගෙන් බේරෙන්න මොකද ඒ පුද්ගලයා ගෙදරම ඉන්න කෙනෙක් නිතරම. අම්මගේ වරද කන බොන දේ ගැන නෙවෙයි තමන්ගේ දරුවා අරන් පාරට බැහැල දරුවා බේරගන්න තිබුන ඇත්තටම දුකයි මේ ගැන ඇහුවම. කිහිප දෙනෙක් ඇරුනහම දරු සෙනෙහස තියන දැනෙන පියවරුන්ට මේ ගීතය උපහාර යක් වේවා
@dilaninuwara3587
@dilaninuwara3587 Ай бұрын
Hoda katha bahak akkage kathawa atta kochchara digress gahuwath wedak ne daruwanta guna darma tika gedarin uganwanna ona
@sonatraso3840
@sonatraso3840 Ай бұрын
Ayyo ape thatta la mathu budu weva..... Ape rata daruvo gena puduma dukak thiyenne
@irinwaas2464
@irinwaas2464 Ай бұрын
Oyalata godaak stutei
@rishanikarunarathna5105
@rishanikarunarathna5105 25 күн бұрын
Suda ayyata api hari kamthi kelin katha karana nisa
@sriyanigamage9859
@sriyanigamage9859 Ай бұрын
Police බල්ලන් ta makata කිසිම action ගන්න bari ballo da ඉන්නේ ...පුදුම tirshan tatha අම්මා topilata ශාප වේවා 😢😢
@ramyas19
@ramyas19 28 күн бұрын
කැත්තකින් මුගෙ බෙල්ල නෙවේ ....ව..... කපන්න ඕනි.මතක හිටින්න.අනිත් මේ වගෙ වැඩ කරන්න හිතා ඉන්න උන්ටත් දැනෙන්න. එතකොට ලන්කාවටම ඇහැරෙයි.කපන්නම ඕනි.
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Ай бұрын
Budun desarayak wadiyanne suda aiyee ekaii,mee wage thirisannu marala daanna onaa 😢😢😢😢
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 27 күн бұрын
අම්මා ට ගහන්න ඕන ඔක්කොම ට කලින් පොලිසිය නිදි
@Nony-oi9jk
@Nony-oi9jk 25 күн бұрын
ඇත්තටම දහම් පාසලෙන් ගුන දර්ම උගන්වන්න ඕන විභාග වලට උගන්වන එක නතර කර යුතුයි
@madhuirosha2109
@madhuirosha2109 29 күн бұрын
මහනායක අරනායකලාගෙ බඩකට පිරෙනවනෙම් වෙන කුමන කතාද.මොන ආගමෙත් නායකවරුන්ගේ කිසිම වැඩක් නෑ 😢
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 28 күн бұрын
බුදුරජාණන් වහන්සේ තුන්වරක් පය තිබ්බ රටෙ විතරක් නොවෙ බූදූරජාණන් වහන්සේ ඉපදුන රට ඉන්දියාවෙත්. ඔය දේවල් වෙනවා පැය 24 ම කාලකන්නි පොලිසකාරයන් ඔය වගෙ කාලකන්නි මව්වරැනුත් ජාති ජාතිවත් දැක ගන්න නොලැබේවා නොදකින් මුන්ව සදහටම පොලිසියේ නිලධාරිනුත් සමග හිරෙ දැමිය යුතුයි
@metusinhga9481
@metusinhga9481 Ай бұрын
සුදත් ඔබ දර්මය .ට පුජාකයන්ට බයින්න එපා .. නරුම දෙමා පියෝ තමා වෙරදි ..නිතිය. තමා වෙරදි ..ගිතාට කියපන් එකෙකුගෙ අහවල් එක කපන්න යොජන කර පල්ලා
@nilaniwitharana1058
@nilaniwitharana1058 Ай бұрын
Sobadahamen padisan denawamai ayye
@anomapremarathna7696
@anomapremarathna7696 Ай бұрын
Me wage godak athi.....😢
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m Ай бұрын
මේ අම්මා කියන ගෑනීයි කූපාඩි තාත්තායි දෙන්නම ගහල මරන්න මිනිස්සුන්ට දෙන්න ඔවූන් හිරේ දාල වැඩක් නෑ අපේ රටේ නීතිය බල්ලට ගිහින් පොලිසියේනම් වැඩක් නෑ
@priyanthiwijesinghe3723
@priyanthiwijesinghe3723 Ай бұрын
Ane ettamai e kathawa nam. Api ape demapiyan labanna mona tharam pin Kara ethda oun monatharam adaren apata selakuwada. Ammo mewage kupadi minisunwa gahalamai maranna oni.😢
@milanimila212
@milanimila212 Ай бұрын
Hi sudaa mata enne phuthek aya kellek genawa mama ayata salakanne duwekuta wage
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Ай бұрын
❤❤👌💐.. Sthuthi godak,me pili badawa katha karata..😢😢 Hamoma nihadai,eth me dewal thawa idiriyatah viya yuthuda???? 1kaen nagi sitiya yuthu noweda??..🇱🇰🙏🇮🇹
@pathma.kumarikumari-vi9wk
@pathma.kumarikumari-vi9wk Ай бұрын
Ane suda aiye apith demapiyo wela mewa ahannath pau karala thiyei. Deiyane meki ammekda daruwa piya lagata yawanna mokada aka me kella lagata giyama hurtal karaida. Mulinma ara gon wesita daduwam denna one me bellige rudiraya kiri une mokatada. Ara ballatath uparima daduwam diya yuthui mewata kiyanna giyoth sudda sinhala kiyawenne suda aiye.depalatama adarei suda aiye ❤❤samma sambudu saranai 🙏
@user-uo9gu2wo9f
@user-uo9gu2wo9f Ай бұрын
Budun wediya ratea kiuwata namin witari suda😊😊😊😊😊
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Ай бұрын
😢😢😢
@heshanibimanya6599
@heshanibimanya6599 Ай бұрын
❤❤
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 26 күн бұрын
ඔය.දෙපලට. ස්තූතියි. හැබැයි. මෙ.දෙය.අප.රටෙ.පලමු. දෙය. නෙමේ. ඔබ ලා.කියනවා.වගේ. මුලින්ම. ගමි.මට්ටමෙන්. සොයා බැලීම. නිතිය.දරුවට.වඩා. දෙමව්පියන්. හැදෙමු
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 12 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
මේ සක්කිළි බල්ලා මාව පාවිච්චී කරා
32:08
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН