පත්තිනි මෑණියන්ගේ සාරිය ගලවානිරුවත් කරපු දේවාලේ කපුවා | TALK WITH SUDATHTHA |

  Рет қаралды 19,507

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lankan Organisation
whatsapp Contact .+39 380 136 7674
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
• මෙයා නීති පති නෙමෙයි න...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• හොර නාවික යෝෂිත රටේ මි...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 129
@Sandarruwani
@Sandarruwani 5 күн бұрын
සුදා අයියේ හරිම ලස්සනයි හරිම චාමි.විදියට නිදහස් සැමරුවා ඒකතමයි.වෙනස.අපේජනනාදිපතිතුමා ජයවේවා ❤
@palithaperera2944
@palithaperera2944 2 күн бұрын
ගොබ්බංපිලයා ඔය හිනා වෙනවා නෙවෙයි බං ඒ උගේ හැටි. පොඩ්ඩක් විමසිල්ලෙන් බලහං සුදා.
@pathimaperera
@pathimaperera 5 күн бұрын
77 තමයි අපි සමරපු නියම නිදහස ❤❤❤❤❤
@HenriPadmananda
@HenriPadmananda 5 күн бұрын
හොදම ඉතා අබිමානවත් නිදහස්දින උත්සවයතමා හැත්තාහැත්වන නිදහසයි සතුටුයි ඒගැන
@dilashansupun5329
@dilashansupun5329 5 күн бұрын
පළවෙනෙ කමන්ට්ස් එක මගෙන් ඊයෙ මම බැලුවා තොපි දෙන්න නම් මරු😂😂😂 රෙද්දෙ රෙවෙන්නම ගහනව😂😂❤
@GamageSomalatha
@GamageSomalatha 5 күн бұрын
බොහොම වැදගත් පැහැදිලි කිරීමක් සර් ඔබ තුමාලාට ස්තූතියි ගොඩාක්... තෙරුවන් සරණයි සර්
@cliyonaone9054
@cliyonaone9054 5 күн бұрын
අම්මෝ සුද අයියේ ඔයාගේ දේවල් අපි ඔයාගේ දේවල් ආනේ කොහොමද බොක්කෙහිලක්‌ හිනා වෙලා බඩ රිදෙනවා ඒකටත් දාමි දමිත් ගෙයිනාව නම් කියලා වැඩක් නෑ😁😁😁💓💓😁🇱🇰🇳🇿💕
@charnipriyangika9028
@charnipriyangika9028 5 күн бұрын
ඇත්තමයී සන්තෝශයී ස්තුතී උතුරේ වැසියනී ආදරේයී ❤️🙏🌷
@sunilkalyani7104
@sunilkalyani7104 5 күн бұрын
මෙච්චර කාලෙකට නිදහස් උත්සවයක් බැලුවේ නැ මේ පාර බැලුවා හරිම ලස්සනයි ජයවේවා
@DammikaJayasinghe-k7r
@DammikaJayasinghe-k7r 5 күн бұрын
Yapaneya nidahas samaruma harima sathutin a k d oyata hadawathinma suba pathanewa♥️♥️♥️♥️♥️
@vipulsenadira119
@vipulsenadira119 4 күн бұрын
සමරමු ඉදිරියටත් මෙවන් නිදහස් දිනයක්
@mandinumandinu3565
@mandinumandinu3565 5 күн бұрын
නියමයි ❤❤❤සුදා ❤️❤️❤️❤️ආදරෙයි
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 4 күн бұрын
සුපිරියි සුදා අය්යා බුදු සරනයි🙏🙏💯💯👍👍👍👍
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 күн бұрын
ඇත්තම කියනවානම් ජාතික නිදහස් දවසක් සම්පුර්ණ ඉවරවෙනකන් බලපු කෙනෙක් තමයි මමත් කවදාකවත් මම සම්පුර්ණයෙන් බලලා නැහැ. හදවතින්ම සතුටින් බැලුවා. ස්තුතියි සුදා
@upamaliabeykoon
@upamaliabeykoon 5 күн бұрын
Great job Suda ayye
@RoopaRoopa-n5e
@RoopaRoopa-n5e 5 күн бұрын
Budusaranai devipihitai. Adarei.❤❤❤❤❤
@SajeewaniKumari-zv9pr
@SajeewaniKumari-zv9pr 5 күн бұрын
Jayawewa suda aiya
@siriyamadapatha5461
@siriyamadapatha5461 4 күн бұрын
ඒ වගේම තමා මමත් පලමු වතාවට ජාතික නිදහස් දිනයේදී ජනාධිපති වරයෙක් පවත්වපු කතාවක් අහපු පලමු අවස්ථාව .ඇත්තෙන්ම හරිම ලස්සනයි හිතට මාර සතුටක් දැනුනෙ. ඒ උතුරෙ දකුණෙ එවුන් කීයෙන් කී දෙනාද ජාතික කොඩිය වත් එසෙව්වෙ..
@WasalaRajakaruna-t1j
@WasalaRajakaruna-t1j 5 күн бұрын
Suda ayyiya oyala ari great 👍 jayawewa
@zonezone-pc8qm
@zonezone-pc8qm 4 күн бұрын
බුදුසරණයි. මල්ලිලා..ඔයාලට. පරිස්සමට. වැඩ. කරන්න ❤❤❤🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪
@EshanGaganatha-ng1zv
@EshanGaganatha-ng1zv 5 күн бұрын
බුදූසරනයි ඹබලාට
@arlynmathiasz7088
@arlynmathiasz7088 5 күн бұрын
රට අනුරට.අපි මාළීමාවට.මාළීමාවට ජයවේවා ❤
@RoopaRoopa-n5e
@RoopaRoopa-n5e 5 күн бұрын
Iwsamu..jayawewa
@manelparera
@manelparera 5 күн бұрын
සීය කජු කෑවෙ මිලියන ගානක...මහජන මුදලින්...
@ranjaniwitharana9059
@ranjaniwitharana9059 4 күн бұрын
Teruwan saranin ikmanin suwapath wewa suda
@InduIndu-r1y
@InduIndu-r1y 4 күн бұрын
නියමයි 😂❤
@FathimaIrshana-i4s
@FathimaIrshana-i4s 4 күн бұрын
Niyamai suda ayya 😊😊😊
@vishakvishak544
@vishakvishak544 5 күн бұрын
Ane , සුදු ,අය්ය ,,ඔයා ,api,හිනා ගන්නා k🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@BsanteAl
@BsanteAl 5 күн бұрын
Adarei hadamath puthe oyalata oya Leda wen Naha thunuruwan saranai
@SriyaniPerera-nh3hh
@SriyaniPerera-nh3hh 3 күн бұрын
අනේ චාම් ලස්සන සැමරුමක් අපේ ජනාධිපති තුමාට තව සක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏 ❤❤❤❤ මුන් වැරැදි පෙන්නනනේ මුන් ගෙ වැරැදි වාහා ගන්න අපේ ජනාධිපති තුමාට ජය වේවා ❤❤❤ 🌹🌹🌹🌹🌹🥰🥰
@InduIndu-r1y
@InduIndu-r1y 4 күн бұрын
මැරෙන්න හිනයි යකූ ❤😂😂😂😂😂😂
@Suduiadp369
@Suduiadp369 5 күн бұрын
77නිදහස් දින මරු❤
@anjanthakumari2922
@anjanthakumari2922 5 күн бұрын
අනේ,,,අපේරට,,හරිමලස්සනයි,,, නිදහස් දිනය,,,,මම දැකපු,,,ආයේ ලස්සනම,,නිදහස්දවස
@chandichandi7173
@chandichandi7173 4 күн бұрын
Ane sudaa aiye dennama maru.oya kiyana dewal kohoma enawada manda.dennatama suba pathanawa thawa thawath minisunwa denuwath kirimata heki weva kiyala.
@chandanikodippili1285
@chandanikodippili1285 4 күн бұрын
Hari shook Niyamay ohomA denna API adarey godak oba depalata
@SagarikaDamayanthi-b1m
@SagarikaDamayanthi-b1m 5 күн бұрын
Thakata thaka .sudata hapan damith❤❤❤❤❤😂
@SureshRamesha
@SureshRamesha 4 күн бұрын
Suda aiye matath waradenne nethuwa me wadasatahana balanawa mamath enne kuwait 🇰🇼 wala
@robduran4944
@robduran4944 4 күн бұрын
Awesome!!😂
@danieaviles576
@danieaviles576 5 күн бұрын
Kajjaa bisanna 😂bijjaa asanna ♥️🙏👍😋
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arunamusic6170
@arunamusic6170 5 күн бұрын
❤❤❤❤❤
@Lazzy12345
@Lazzy12345 5 күн бұрын
Ballo biruwata kadu path weannea nha...malimawata jaya weawa❤❤❤ oyala deannatath❤❤
@GeethazMalkanthi-b2b
@GeethazMalkanthi-b2b 5 күн бұрын
❤❤❤🎉🎉
@WillHunting-k8b
@WillHunting-k8b 5 күн бұрын
The program is fun & going well. Good effort to put people on the right track. P.S: Sudaa we gotta give the government some room before critize to get on to their mission as they already got their mission. Don't be in rush. But appreciate the effort you guy put in. Damith added good colour to the program than it was before. Good luck folks
@renoschrysostomou5220
@renoschrysostomou5220 5 күн бұрын
Mama mage jeveta kalama balapu lassana nedahas ussawaye tama ma❤
@AaLl-w8n
@AaLl-w8n 5 күн бұрын
❤❤❤❤❤❤❤
@SarathKumar-hk7zt
@SarathKumar-hk7zt 5 күн бұрын
නියමයි. සුදත්. අයියා. ඔය. වල පරයට. දිලීපගෝ. ඇ..... උරුවන්. තියෝනෝ. අමුමිහරකා. ජයවොවා. NPP. එකට ජය.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏿🙏🏿🙏🏿
@ranjithfernando6953
@ranjithfernando6953 4 күн бұрын
❤❤❤❤👏👏👏👏👏
@kumuduranasingha4707
@kumuduranasingha4707 5 күн бұрын
මක්කම යද්දි ඒ ඒරියා එකේ එක තැනක bord එකක් තියෙනවා only muslim කියලා.. එතනින් එහාට muslim අයට පමනයි යා හැක්කේ
@cliyonaone9054
@cliyonaone9054 5 күн бұрын
අම්මෝ දමිත් ඔයා කොහෙන කුනර්භයක් කිව්වා ඔයත් සුද්ද අයියගෙ ගානට එනවා අනේ අම්මෝ කියල වැඩක් නෑ කාටදම් මේවා බලන්න බලන මිනිස්සුන්ට නම් මං හිතන විදියට මෝ හිනා කාලා බඩ රිදෙනවා හක්ක පනිනවා 🙆🏻‍♂️
@dhammikaca
@dhammikaca 5 күн бұрын
මුං ගැන හරි හිරිකිතයි. මුංට තියෙන්නෙ ඉරිසියාව. respect Suda. ❤❤❤❤❤
@indranidona7313
@indranidona7313 4 күн бұрын
Aththatama harema lassani hamoma akmuthuwa inna onna oya jathiyak nathi unthame kiyawanna moda kama yana kota aran yai mun lanjawa unnama damala kiyala aylata authiyak nathida nidahasha shamaranna niyamie unta smathanna onna oyya vidihata thamie❤❤ tharuwan sharàni oysla danna tama
@samalienethahinsa2532
@samalienethahinsa2532 4 күн бұрын
ඔය දෙන්නනම් සුපර් හරි මාසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ මා
@charnipriyangika9028
@charnipriyangika9028 5 күн бұрын
රෝනෝගේ බිරිද 😂😂😂😂😂😂
@NiranjalaLakmali-cw9fv
@NiranjalaLakmali-cw9fv 5 күн бұрын
අනිවාර්‍යයෙන් ඇත්ත අපි හැමෝම මේ රටේ මිනිස්සු . උතුරේ මිනිස්සු කොටින්ගේ කොඩිය අරන්ගියානන් ඔය හැත්ත කැමති . ජාති බේද ඇති කලේ පරන හොරු රැල කියලා උතුරේ මිනිස්සු දන්නවා
@RenukaRathnayaka-wl2qw
@RenukaRathnayaka-wl2qw 4 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️🌹
@Suduiadp369
@Suduiadp369 5 күн бұрын
සුදා අයියේ මමත් ඔයාගෙ Video අත අරින්නෙ නෑ ජෝර්දාන් වල වැඩ කරන ගමන් තමයි අහන්නෙ. කතා ඇත්ත වුනත් හිනාවෙලා මැරෙනවා 😂
@S.Kumuduni
@S.Kumuduni 5 күн бұрын
හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් හොද පිට කොන්දක් තියෙන්න ඔන . දැන් ඉන්නේ පිට කොදු බිද ගත් ඔල මොල නිවටුන්.😡 අවන්කවම මේ පාර නිදහස් උත්සවය හරිම චාම් ලස්සනයි .කොයි නායකයා කලත් අවන්කවම මමනම් හොද කියනවා.
@amitharathnaseeli6375
@amitharathnaseeli6375 5 күн бұрын
සුදා මල්ලි ප්‍රෝග්‍රෑම් සුපිරි , මම මේ කියන්න යන්නෙ ඔයාගෙ අසනීපයට බෙහෙතක් .හැමදාම උදේට දිය බත් කන්න .දියබත් හදා ගන්නෙ රෑ ඉතිවෙන බත් වලට වතුර ටිකක් හා ලුනු ටිකක් දාලා තියලා උදේට පෙරල අරගෙන පොල්කිරි ටිකක් රතු ලූනු ටිකක් කපල දාල සියබලා බික් දෙක ක් ලුණු රස අනුව දමා කන්න . ගොඩක් හොඳ යි බ්ලෙන්ඩර් කර බොන්න . සතියක් මෙහෙම කරා නම් බෙහෙත් අවශ්‍ය නෑ . කෝමාරිකා ජූස් එකත් හොදයි .
@DushanthiNuwarapakshage
@DushanthiNuwarapakshage 4 күн бұрын
Aiyyi malli me karan udara mheyata godak pi. Oylata katha karann number ekk danna. Sajiya gan wisthara tikk denn. Parisan wena dennam. Mokkda geradinta bumithel gavila wage kastiya.budusarani ❤❤
@arlynmathiasz7088
@arlynmathiasz7088 5 күн бұрын
😂😂😂 අම්මෝ සුදා.පන්තියක් තියන්නකෝ අපිටත් ඉගනගන්න ඔය කතාවලාසෙ.හිනා යනවා බඩ පැලෙන්න
@arlynmathiasz7088
@arlynmathiasz7088 5 күн бұрын
ඔය කියන එකාගෙ බිජ්ජ කන්න කියනවද. සක්කිලී.නියමයි සුදා😊
@gamagemanel7389
@gamagemanel7389 4 күн бұрын
මොන රිලවුද මේ???
@caniphilipphilip4126
@caniphilipphilip4126 5 күн бұрын
සියල්ලට උඩින් සියල්ල දකිමින් ඉන්න මාතියට දුන්නනම් මොකද ජයසූරිය කාටද ගැහුවෙ කියලා හොඳටම 😂😂😂😂😂
@animeforever5897
@animeforever5897 5 күн бұрын
නියමයි සුදා අයියේ යුද්ධය දිනලා රට සුද්ද කරලා බන්ගලාදේශයෙන් ණය ගත්ත හැත්ත හරියට කලින් පොුගැම් එකෙන් දෙහි ගෙඩියයි සොසේජස් කරලයි වාගේ😂😂😂😂😂😂😂
@UpaliAlahakon-ww2ov
@UpaliAlahakon-ww2ov 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@palithaperera2944
@palithaperera2944 2 күн бұрын
රෙනෝගේ ගැණිට තමයි හොදටම කලේ.
@චුටීයා-ල6ඤ
@චුටීයා-ල6ඤ 5 күн бұрын
@Sujtha-l4l
@Sujtha-l4l 5 күн бұрын
😂😂😂😂❤❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 5 күн бұрын
කවුද කමෙන්ට් කරල තිබුන රේනෝ සිල්වගෙ ගෑනි ට කියල අපිනම් දන් නැහැ
@araliusa
@araliusa 3 күн бұрын
සුදා මමත් කාලයකට උඩදී සෞදි NEVY එකට වැඩ කලේ , ඔබ මුස්ලිම්ද නැතිද හදුනා ගැනීමට අකාමා කියලා චුටි පොතක් දීලා තියෙනවා , එකා දුබුරු පැහැය දෙන්නේ මුස්ලිම් නොවන අයට, එකේ අනිත් පැත්තේ අයට දෙන්නේ සුදු පාට ,වැරදිලා හරි මදීනා වලදී දුබුරු කෙනෙක් අහුවුනොත් ඇතුලේ තමා , අනිවාර්යයෙන් මදිනා වලදී ඔබට තියෙන්න ඕන සුදු පාට පොත .
@shanthisumithra7013
@shanthisumithra7013 4 күн бұрын
සුදා හිරු රේනෝගේ ගෝනියක් 🐂
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 4 күн бұрын
ඇත්තටම ඇයි බන් npp එකේ උන් එතන කෑවේ ඔය පොඩි වෙලාව ඉන්න බැරිද පොල් කනවා වගේ කජු කෑවේ ඔය වගේ තැනක කන්න ඕනේ ගුලි ශ්‍රීමාත්, මයිනා සුදාට කරපු කොඩි විනේ වැඩ කරනවා නේද 😄
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 2 күн бұрын
ජීවිතයේ පළවෙනි වතාවට තමා 2025 නිදහස් උත්සවය බැලුවෙ… පුදුම සතුටක්
@chamilakumuduni114
@chamilakumuduni114 4 күн бұрын
මම හිතුවේ ඒ කන්නේ රටකජු කියලා.
@Mahinda-w3o
@Mahinda-w3o 5 күн бұрын
❤😅
@AaLl-w8n
@AaLl-w8n 5 күн бұрын
😂😂😂😂😛😛🙏🙏🙏👍👍
@savi2532
@savi2532 5 күн бұрын
අනේ කෝ සම්පත්
@danieaviles576
@danieaviles576 5 күн бұрын
Suda aiyaa kassapa tappu lanawa 😂
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 5 күн бұрын
සොසේජස් එකේ කොන කැපුවේ ආච්චිගේ ආච්චි ළඟ තිබුන තාච්චිය පොඩී. කරල දිග නිසා දෙපැත්තෙන් කැපුවා. ඒක් බලාගෙන් හිටිය ආච්චි කැපුවා, ඒක බලාගෙන හිටිය ආච්චිගේ දුව, එයාගේ දුවත් කැපුවා. පරම්පරා හතරයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ajjj772
@ajjj772 5 күн бұрын
එදා නිදහස් උළෙලට විජිත හේරත් මහතා පැමිණ සිටියේ නැහැ නේද? කවුරු හරි ඒ ගැන දන්නවාද?
@IroshaKumuduni-r7b
@IroshaKumuduni-r7b 4 күн бұрын
දෙයක් කියන්නද....පන්සල අපි ගාවට එන්නෙ නැ..අපි පන්සලට යන්න වෙනවා....දෙවියන් වහන්සේ වෙතට අපිට යන්න වෙනවා
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 5 күн бұрын
ඒ අයගෙන් කෙනෙක් කජු කකා හිටියයි හිතමුකො. ඒ ගැන රුදාව හැදුනු එකෙක් ' කොම්බුව හරහා ගුටි කෑමට නියමිතයි ' නාටකයේ රඟ පෑමට නියමිතයි කියමුකො....හහ් හහ් හා
@Iranrj
@Iranrj 4 күн бұрын
ලසන්තගේ මිනීමරුවෝ එලියට දානකොටම ලසන්තගේ නෝනට ලොකු පදවියක් අනුර පිරිනැමූවා.මේ දෙක අතර වෙනස කියහංකෝ සුදෝ
@amilashiromi4117
@amilashiromi4117 5 күн бұрын
පැහැදිලි ඉරිසියාව.රින ඉන් මැරෙනකම් රින.
@nilminisenanayaka5044
@nilminisenanayaka5044 2 күн бұрын
Kagenwath balapamak nathuwa mona tharam lassanada?sathutta hadawathath daunana
@Nawani-j9x
@Nawani-j9x 4 күн бұрын
Othanath kalusalli sudu karanawada danne jeram
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 күн бұрын
කපුවා දේවාලය රිව්වාට ගද නෑ ... දුක ගව රැළ රත්තරන් පුදන එකට
@AmandaMizhaya
@AmandaMizhaya 5 күн бұрын
Ehema podi podi dewal hoya hoya ara manussayage kakulen adina me wge sakkili amana minisun kohomath hamathanama innawa..okunt bambu gahanna kiyala ..rajaya thawa thawath issarahata yaa yuthui🎉🎉❤
@MarieDeSilva731
@MarieDeSilva731 5 күн бұрын
Jerome kiyanne පට්ට horek....
@nimalrajapaksha7332
@nimalrajapaksha7332 20 сағат бұрын
සුදා අය්යේ හදිසියේ මහින්ද. මාතියා හොස් ගැවොත් ඵ්කත් අනුර ජනපතිගේ ගිණුමට දායිද දන්නේ නෑ.නේද😅
@shan.mallikarachchi
@shan.mallikarachchi 3 күн бұрын
🧭🧭🧭🧭❤️
@AnulaKularathna
@AnulaKularathna 4 күн бұрын
Sudamalli eeno ekak bonna atdutuvay prtyakshay khanikava hoda venava
@animeforever5897
@animeforever5897 5 күн бұрын
සුදා අයියේ හිටපු රට පාලකයන්ගේ ගැනු නැද්ද අර කතාව කි යන්න
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 күн бұрын
නාවල තව ගෙයක් තියෙනවා නාමල් ගේ කෝටි ගානක හදුගොඩ මහත්තයා ගිහින් තැනම පෙන්නුව
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 5 күн бұрын
@@rosedilaniabudhabi8776 නාවල සේනානායක පටුමග ගෙයක් තියනවා chathurika සිරිසේන ge
@rosyper8003
@rosyper8003 5 күн бұрын
😂😂😂😂😂😂
@RoopaRoopa-n5e
@RoopaRoopa-n5e 5 күн бұрын
🇦🇪🇦🇪🇦🇪🇦🇪
@ranjanagunaratne5525
@ranjanagunaratne5525 5 күн бұрын
සම්පත් කෝ
@Diro-n7s
@Diro-n7s 5 күн бұрын
Sausages eke kona kapana kathawa - eka gamaka duwek hitiya. eyage amma kon deka kapala badinne.. duwa ahuwa ai kiyala. amma danneth na. aachchigen ahannalu. aachchigen ahuwama eya danneth na. aachchige aachchigen ahannalu.godak wayasa unata tikak kalpanawa thiyenawa e aachchita. eya kiwwa podi thaachchiyak thiyenne ida madi nisa kona kapanne kiyala... Godak Buddhist ungen man ahuwa ai ubala pahana thiyanne kiyala.. danne na issara idan ape gedara thiyenawa ammala dan apith e widiyatama karanawalu.. Man upathin Christine. But man dan Buddhist. Man budunta kalin mal pahan puja kare na. passe bana ahauwa. Ethanin passe mata hari paara budunge deshanawa therun ganna puluwan una..Ada mama Budunta mal pahan thiyanne mata hari darmaya labuna nisa.. wena mokak nisawath neme
@DayaRathuge
@DayaRathuge 5 күн бұрын
අනේ yakoo.කජු .කාපු එක da Yakoo.දැකල tiyanne.බූරුවන් වෙන්න .හදන un ලස්සනට .tibuna.නිදහස් .ulala❤❤ මම .htuwa.ara.yakku.alawapu කවි .ටික ta.මොනවා .හරි කියයි .කියලා .😂😂dakalla Tiyanna...kajjamnee.yakoo😂😂😂
@hansiperera3685
@hansiperera3685 5 күн бұрын
හිරැ එකෙ නෝනට.😅😅😅😅
මේවනේ වඳුරු කුණුහරුප
35:21
Миллионер | 6 - серия
28:05
Million Show
Рет қаралды 1,6 МЛН
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
ගම්මන්පිලගේ විලාපය
3:54
ITN News
Рет қаралды 10 М.
Миллионер | 6 - серия
28:05
Million Show
Рет қаралды 1,6 МЛН