ස්වර්ණවාහිනියෙන් සහ සිරසෙන් රටක් හඳුනාගත් ජනප්‍රියම නිවේදිකා දෙපලගේ ඇත්ත පැත්තI Dinusha and Thanuja

  Рет қаралды 91,282

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 335
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 10 сағат бұрын
මම උදය කුමාරි Wow හරිම ආදරණීය කෙල්ලො දෙන්නෙක් සමග ලස්සන කොල්ලෙක් බලන්න ආසයි කතා කරන විදිය විදිය ඒ කතාවේ තියෙනවා ලස්සන විදින්න පුළුවන් ගතියක් ඒක විඳගෙන මම මේක බලන්නේ ඕගොල්ලෝ ලස්සනට කතා කරනකොට ඒක අහන්නේ කනට මී පැණි වක් කරනවා වගේ වගේ ආදරණීය හරේන්ද්‍ර ඔයාටත්😢
@SL-jm2by
@SL-jm2by 9 сағат бұрын
Aththenma.Udayakumari miss ekka Harendra sir karapu programe ekath awasanwenakamma baluwa.respect miss
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 9 сағат бұрын
ගොඩාක් සතුටුයි. ඔයාට ගොඩාක් ස්තුතියි! බුදු සරණයි
@TravelalongNZ
@TravelalongNZ 9 сағат бұрын
Ow mamath beluwa obathumiya Harendra ekka kala program eka comment ekakuth kala wage mathaka. Mamath aasayi obathumiyage genuine down to earth traits walata. God bless.
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 9 сағат бұрын
​​​ගොඩාක් ස්තුතියි. මං ආසයි මගේ දේවල් අගයන අය ඉන්නවට මම කිව්වේ ඇත්ත ඇත්ත කිව්වහම කවදාවත් අමාරුයි වැටෙන්නේ නෑ. මේ ඇත්තයි මං ඕගොල්ලන්ට ආදරෙයි​😮@@TravelalongNZ
@TravelalongNZ
@TravelalongNZ 9 сағат бұрын
@udayakumariranasinghe4095 ❤ love from New Zealand
@Sitharaadhikari
@Sitharaadhikari 10 сағат бұрын
තනුජා ජයවර්ධන මම ආසම නිවේදිකාව. බුදු සරණයි.
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir 5 сағат бұрын
Denuge konde mara lassanai issara
@kusumltr2034
@kusumltr2034 9 сағат бұрын
මෙන්න සුපිරි නිවේදක නිවේදිකාවන් .ගන්නව නම් ගන්න ආදර්ශ පුලු පුලුවන් විදිහට .ජය වේවා !ට්‍රිබලටම.
@dilru2461
@dilru2461 10 сағат бұрын
කාලයක් ගියත් නොමැකෙන චරිත තුනක්.තනූජා කියන්නෙ ට්‍රෙන්ඩ් එකක්.එයාට සම කරන්න පුළුවන් නිවේදිකාවක් ආයේ බිහි නොාව්වි.අපූරු සුසංයෝගයක් හරිම ආසාවෙන් ඉවර ාවනකල් බැලුවා.ඇතත්ටම දැන්නනම් tv වැඩසටහන් බලන්නෙම නෑ ඒ තරම් ගුනාත්මක බවින් එවා ගොඩක් පහළයි.ඉදල හිටලා හරි ඔයාලා තුන්දෙනා ඉන්න වැඩසටහන් බලන්න තවමත් අපි ආසයි.ආදරෙයි තුන්කට්ටුවටම❤
@shilitv-fo2vl
@shilitv-fo2vl 11 сағат бұрын
කෝ තනුජාට ආදරේ අය😊❤
@sanju4866
@sanju4866 10 сағат бұрын
කවුද දෙයියනේ ආදරේ නැත්තේ❤
@manishadeu6412
@manishadeu6412 10 сағат бұрын
Ammo adari pana❤❤❤
@SanjeewaniKarunarathna-t8s
@SanjeewaniKarunarathna-t8s 10 сағат бұрын
❤❤❤❤❤
@MadhuRandhunu
@MadhuRandhunu 9 сағат бұрын
❤❤❤❤❤❤
@sitagunawardana5701
@sitagunawardana5701 8 сағат бұрын
ආදරය චරිතය කරන චරිත 3 ගොඩක් ආදරය ❤❤❤💐💐💐
@SlMo-h2y
@SlMo-h2y 7 сағат бұрын
නිහඩ නිහතමානී ඉතාමත් හොද නිරහංකාර චාම් නිවේදිකාවක් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️තනු
@dammivithanage526
@dammivithanage526 9 сағат бұрын
ඉස්සරම සිරසෙ මං ආසම නිවේදිකාව. තනුජා.❤🌹
@isuru168zo8
@isuru168zo8 4 сағат бұрын
ඒ කතා බහා ඇතුලේ මාත් මේ වෙලාවේ ඔයාලා එක්ක ජීවත් උනා වගේ හැගීමක් ආවා. ඒ තරන් සුහදශීලී . ❤❤❤❤
@PremaniMalkanthi
@PremaniMalkanthi 10 сағат бұрын
නියමයි... තුන්දෙනාටම ආදරෙයි.
@tharikanirmali3130
@tharikanirmali3130 7 сағат бұрын
නාරද අයියත් හිටියා නම් තවත් ශෝක්😍 තනුජා අක්කාට කියන්න ගොඩක් කතා ඇති. තනුජා අක්කා තෙරුවන්සරණයි !! හරිම සතුටුයි මේ වගේ program එකක් ගෙනාවට...😍
@chethanapiyumi638
@chethanapiyumi638 3 сағат бұрын
❤❤හරිම ආසාවෙන් බලපු ලස්සනම ලස්සන වැඩසටහනක් ඔබට ස්තුතිය 🙏❤❤❤ ආදරෙයි තුන්දෙනාටම .💗💗💗ගොඩක් ආදරේ කරන චරිත තුනක් .බුදු සරනයි 👍
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 10 сағат бұрын
තනූජා තවමත් ගොඩක් ලස්සනයි ❤❤❤
@chamanichamani9567
@chamanichamani9567 5 сағат бұрын
තනුජා කියන්නේ හරිම unic character එකක්
@Cestlavie-zp1dm
@Cestlavie-zp1dm 10 сағат бұрын
මුල ඉඳල අගටම skip නොකර බලන්න හිතෙන තරම් ආකර්ෂණීයයි ...තුන්දෙනාටම ආසයි.. ආදරෙයි...නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්, තෙරුවන් සරණයි
@DilushiSanjeewani-z5j
@DilushiSanjeewani-z5j 6 сағат бұрын
තනුජා ජයවර්ධන කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඔයාට සම කරන්න පුලුවන් කෙනෙක් මං නම් දැකලා නෑ. My favorite ❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 8 сағат бұрын
දක්ෂ නිිවේදිකාවන් dennek සහ දක්ෂ නිවේදකයෙක් හරිම සතුටුයි ජයවේවා බුදු සරණයි
@PriyanthiLiyanage-me6jt
@PriyanthiLiyanage-me6jt 9 сағат бұрын
මෙ තුන් කට්ටුව් දැක්කම හරිම සතුටුයි අපෙ සින්දුව අගිලි සලකුන හත දින්නත් තරු අමා දහර අපි බැලුවා හැමදාම හරෙන්ද්‍ර නැති වුනාට අමා දහර බලන්නෙ නෑ හෙරත් සර් නැනෙ
@dasanayakenishadi9866
@dasanayakenishadi9866 7 сағат бұрын
විනෝදකාමී රසබර කතාබහක් ❤❤❤.දිගටම බලන් හිටියා, ඔබ තිදෙන සමග.තවත් දිගුවක් බලාපොරොත්තු වෙමි...
@chamalipriyanka6111
@chamalipriyanka6111 8 сағат бұрын
කාලෙකට පස්සෙ බලපු මාරම හොඳ වැඩක්.අම්මො හිනාවෙලා බඩත් රිදෙනවා.ඇත්තටම සුපිරි.ආදරය කරන තුන්දෙනෙක්
@sujathamenike4981
@sujathamenike4981 5 сағат бұрын
තුන්දෙනාටම ❤
@PushpaSriyani-j5e
@PushpaSriyani-j5e 9 сағат бұрын
නියමයි තුන් දෙනාටම ආදරෙයි
@janathwijenayaka
@janathwijenayaka 6 сағат бұрын
තුන්දෙනාටම ආදරෙයි.❤❤❤🎉පුර්නිකා අක්කටත්❤🎉....
@dammikarunaratne9480
@dammikarunaratne9480 10 сағат бұрын
තෙරැවන් සරනයි තුන් දෙනාටම.ආදරෙයි ❤❤❤❤
@MadushiFernando-mi1gx
@MadushiFernando-mi1gx 6 сағат бұрын
මම බලපු ලසාසනම වැඩසටහන...Sir ,තනූ මිස්,දිනූ මිස් ...ආදරෙයි ❤
@sanjupatabendige3101
@sanjupatabendige3101 5 сағат бұрын
තනුජා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්... ❤❤❤❤❤
@anushalokugamage8181
@anushalokugamage8181 2 сағат бұрын
ආදරෙයි ගෝඩාක්ම ❤❤❤ තනුජා ❤ හරේන්ද්‍ර මාහාතානනි 🙏🙏🙏 ජයම වේවා තේරුවන් සාරණයි දිගුකාලීනව සාර්ථක කරගැණිමට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබෙවා මේ සියළුම කටයුතු සාර්ථක කරගැණිමට චිරන් ජයතු
@chamindupinsara5521
@chamindupinsara5521 4 сағат бұрын
හරිම ලස්සනයි වැඩසටහන.. 🥰🥰
@Buddhi9887
@Buddhi9887 5 сағат бұрын
පට්ටම ආදරෙයි තුන්දෙනාටම තෙරුවන් සරණයි.ගොඩාක් පරිස්සමට ඉන්න හැමෝම❤ මිලියන් විව්ස් එන්නවා අද වැඩසටහනට නම් කියන අය ලයික් එකක් දාන්න😊
@AnushaRathnayaka-q6k
@AnushaRathnayaka-q6k 9 сағат бұрын
❤❤තනූජා අක්ක ගොඩක් කාලෙකින් දැක්කෙ අනෙ හරිම ශොක් මරු හිනා වෙවි බැලුවෙ ❤
@WasanthiHenarath
@WasanthiHenarath 7 сағат бұрын
කැමති හරිම ලස්සනයි වැඩ සටහන කැමති තුන්දෙනෙක් සියලුම දේවල් සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 10 сағат бұрын
දිනූෂා නිලියක් වගේ ලස්සනයි ❤❤❤❤
@thanujanilmini7190
@thanujanilmini7190 8 сағат бұрын
Mama ආසයි thanuja ජයවර්ධන කියන nivedikaavak ආදරෙයි බුදු saranai
@thilakachandrasekara4313
@thilakachandrasekara4313 9 сағат бұрын
මම ගොඩක් කැමති තනුජට. අර කීව වගේ කෙනෙක් මම දැක්කම හිතන්නේ ආඩම්බර , සැර කෙනෙක් කියල. ඒත්..ආශ්‍රය කරන කොට එහෙම නෑ කියල කියන්නෙත් එයාලමයි. තනුජට තියෙන්නෙ ත් ඒ වගේ පෙනුමක්.මං ආසයි ඒකට. දිනුත් හොදයි පොඩි ළමයෙක් වගේ. හරේන්ද්‍ර ගෙ වැඩ සටහන් බලන කෙනෙක් මම.සුභ පතනවා ඔයාට.
@umeshigallage3373
@umeshigallage3373 3 сағат бұрын
පැය 2,3ක් තිබුනත් බලන්න පුලුවන් program එකක්❤
@minolirayen7162
@minolirayen7162 10 сағат бұрын
හරිම ශෝක් තුන් දෙනා. ❤❤
@ndeep7152
@ndeep7152 2 сағат бұрын
මේතන නාරදත් හිටියානම් ස්ටුඩියෝ ඒක 💯 පිරිලා. ලස්සනයි ❤❤❤
@roshanmadushanka9318
@roshanmadushanka9318 5 сағат бұрын
සිරස නම් තනුජා, ඔමායා ස්වර්ණවාහිනී නම් දිනූෂා, සුරංගි ඒ අයගෙ තැනට එන්න ආයේ ලංකාවේ නිවේදිකාවෝ බිහි වෙන්නෙ නෑ ❤
@dinusharajapathirana9975
@dinusharajapathirana9975 2 сағат бұрын
❤❤
@InokaNilmini-s5b
@InokaNilmini-s5b 9 сағат бұрын
හොදම නිවේදිකා තනුජා අනිත් දෙන්නාටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex Сағат бұрын
ආදරණීය චරිත ,, තනූජා දිිනූෂා දැකීමත් සතුටක් .. 👍👍👍❤️❤️❤️😍
@Lifewithcool
@Lifewithcool 11 сағат бұрын
Thank you sir....ආදරෙයි 3දෙනාටම..❤️❤️❤️
@ruhunulankatv1098
@ruhunulankatv1098 8 сағат бұрын
තුන්දෙනාගෙ තුන්විදියක වැඩසටහන් මෙහෙයවන ක්‍රමයක් තියෙන්නෙ සුපිරිම චරිත 3ක්
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 5 сағат бұрын
හරිම ආදරනිය තුන් දෙනෙක් ❤
@KumuduniAlahakoon
@KumuduniAlahakoon 10 сағат бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ වැඩසටහන ☺️❤
@SunindraBiyatrice
@SunindraBiyatrice 6 сағат бұрын
තිදෙනාම හරිම අගෙයි . ❤❤❤
@InduWeerakonmudiyanselag-bt8jz
@InduWeerakonmudiyanselag-bt8jz 5 сағат бұрын
ඊරිසියා හිතෙනවා මේ තුන් දෙනාව දැක්කම.ඇත්තටම පුදුම ආදරයක් දැනෙනවා ඔයාලව දැක්කම.හැමදාමත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.තෙරුවන් සරණයි තුන් දෙනාටම.
@anomaanoma3460
@anomaanoma3460 4 сағат бұрын
හරිම ආදරණීයයි❤❤❤❤
@NethFMBana
@NethFMBana 7 сағат бұрын
හරිම ආදරණීය තුන් දෙනෙක්
@MADHU-gh9tk
@MADHU-gh9tk 2 сағат бұрын
තැන්කිව් මෙහෙම වැඩසටහනක්.කලාට. හරිම ආදරනීය පරිපූර්ණ තුන් දෙනෙක්. හරිම ආසාවෙන් බැලුවෙ ❤❤
@gayaniShiromala-wx9qv
@gayaniShiromala-wx9qv 5 сағат бұрын
තුන්දෙනාම ආදරණිය චරිත තුනක් ❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 4 сағат бұрын
තනුජා කියන්නේ බ්‍රැන්ඩ් එකක් දැක්කත් ඇති හරිම සතුටුයි එයාව දකිද්දි පොඩිකලේ මතක් වෙනවා හරිම ආදරය කරපු සහා කරන චරිතයක් ඒ වගේ ආදරයක් කැමත්තක් ආයේ කිසිම නිවේදිකාවට ලබන්න බැහැ❤❤❤❤ තෙරැවන් සරණයි ඔයාලා තුන්දෙනාටම
@Minimalisamishi
@Minimalisamishi 3 сағат бұрын
හරිම රිලැක්ස් ❤
@DiliniWijesiri
@DiliniWijesiri 8 сағат бұрын
හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. තුන්දෙනාටම සුභ පතනවා. බුදු සරණයි ❤
@nadeeekanayaka-l4e
@nadeeekanayaka-l4e 5 сағат бұрын
හිනා යනවා 😊❤
@thiliniperera8111
@thiliniperera8111 5 сағат бұрын
ලස්සන වැඩසටහනක් .......❤❤❤
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 10 сағат бұрын
තනූජා ආදරෙයි ❤❤❤❤
@roycearthur8060
@roycearthur8060 9 сағат бұрын
Beautiful 3 Souls in SriLanka!. LOVE you all!. Jayawewa, jayawewa, jayawewa 💐💝🥳💯👍🇱🇰😊
@annerozairo8358
@annerozairo8358 10 минут бұрын
මෙතන ඉන්න තුන්දෙනාටම කැමති අය කෝ බලන්න.මම නම් මේ තුන්දෙනාටම කැමතියි....❤️❤️
@Sanjima123Rajapakshe-zt6ce
@Sanjima123Rajapakshe-zt6ce Сағат бұрын
මුළු ලෝකයම දන්නා මියුරුම සද්ද ඇති එක බඹර සහ මල් දෙක වතුසුද්ද මා හැර පණ වගේ හද මැද පැණි විද්ද මේ හිත් තුනට සෙනෙහෙන් කවියෙක් ඇද්ද හරින්ද්‍ර සහෝ 💐🙏 දිනුශා වෙසක් මල😘 තනුජා ආදර අක්කා❤️
@SmilingBamboo-pg7xd
@SmilingBamboo-pg7xd 7 сағат бұрын
හරිම ලස්සන වැඩසටහනක්.ආදරෙයි හැමෝටම❤️❤️❤️
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 56 минут бұрын
තනුජා අක්ක අපේ ඉස්කෝලෙට ආව දවසක්.. 😊 ❤
@akilaruwangani2074
@akilaruwangani2074 10 сағат бұрын
ගොඩක් ආදරේ කරන ආදරණීය චරිත තුනක් මේහෙම දකිත්දී හරිම සතුටුයි.❤️
@AjanthaDamayanthi-f1m
@AjanthaDamayanthi-f1m 5 сағат бұрын
නිවේදන කටයුතු කරන කැමතිම තුන්දෙනෙක්
@rpsnandana
@rpsnandana 5 сағат бұрын
ඒ යාළුකම... පට්ට.....❤
@niranjalaranasinghe7708
@niranjalaranasinghe7708 Сағат бұрын
හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ❤️❤️❤️
@chandanasusantha1236
@chandanasusantha1236 8 сағат бұрын
තනූජ අක්කා ඔයා හරිම ලස්සනයි
@dilaniaberathna
@dilaniaberathna 6 сағат бұрын
අද හරිම ලස්සනයි
@MaduMihirani-s3j
@MaduMihirani-s3j 6 сағат бұрын
රස රිසි ගී වලට සමාන කරන්න පුලුවන් මියුසික් ප්‍රෝගෑම එකක් තවමත් ඇවිත් නෑ කියලා මට හිතෙන්නේ..නාරද තනුජා කියන්නේ මාරම එකක්..❤❤සිරසෙන් බිහිකරපු නාරද තනුජා ,ශිහාන් ඒක කියන්න තේරෙන්නෑ...ආදරෙයි තුන්දෙනාටම...
@namalimihirani9525
@namalimihirani9525 6 сағат бұрын
ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤
@menikchandrika3029
@menikchandrika3029 3 сағат бұрын
Athatama hariiima lassanai 3n daynama harima prasannai Jaya waywa❤❤❤
@sadunsuranga9077
@sadunsuranga9077 7 сағат бұрын
මේ ඩබලට රටක් ආදරෙයි 😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරේටත් එක්කම ❤❤
@roshininarammpola8363
@roshininarammpola8363 6 сағат бұрын
ආදරණිය චරිත තුනක්...💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@ThamaraKariyapperuma
@ThamaraKariyapperuma 9 сағат бұрын
හරිම ලස්සනයි . ආදරෙයි හැමෝටම ♥️♥️♥️
@ThiliniJayawardena-i2l
@ThiliniJayawardena-i2l 4 сағат бұрын
කාලෙකට කලින් ඉදලා crush එක තමයි තනූජා ජයවර්ධන කියන්නෙ. ❤❤ වටිනා චරිත තුනක් එකම රාමුවක. 💐❤🥰
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 10 минут бұрын
අනේ අම්මෝ මගේ ජීවිතේ ආසම ආසම නිවේදනය කරන 3n දෙනාම ආදරයෙන් බලං හිටියා ❤❤❤❤❤❤❤❤මෙතැන නාරද හිටියා නම් මරු ❤❤❤❤❤
@indikaniroshani798
@indikaniroshani798 5 сағат бұрын
කැමතිම චරිත ❤❤❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 4 сағат бұрын
Identical 🎤triplets. Awesome *MITHRA SAMAGAMA. Suba gaman 🚀😍🔥😍😇💜🙏
@kalyanimohotti1461
@kalyanimohotti1461 7 сағат бұрын
ඔයාල තුන්දෙනාටම හරිම ආදරෙයි
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 5 сағат бұрын
ආසම නිවේදිකාව තනුජා❤
@shanulakshani8996
@shanulakshani8996 8 сағат бұрын
තනුජා ජයවර්ධන අපි මුලින්ම දන්නේ රස රිසී ගී එකෙන්. අනේ අපි එතකොට පුංචි ළමයි. තනුජා නාරද කියන්නේ brand එකක් ❤️👍 අද වැඩසටහන සුපර්
@KaliniHettithantha
@KaliniHettithantha 7 сағат бұрын
3 of you are my favorites characters. great 😃👍🎉❤ love you all 👏👍 wish you all the best and healthy, welthy, strong and happy future life ❤️ 👏 ❤️👏🇱🇰
@prabathrajanayake4729
@prabathrajanayake4729 10 сағат бұрын
කොල පාට එකක් ඇදන් ඉන්න කෙනා..හරියට බදුලු කෝච්චියට අහු උනා වගේ.. තනුජා හෙන ඩීසන්..
@NithilaDewnith
@NithilaDewnith 9 сағат бұрын
Eya adambarai.katharagamadi hambuna.hinawak wath na.habai fathim nasrin.nam.hamoma ekka hina wela giya.meya nam.harima lolukama.😌
@DilushiSanjeewani-z5j
@DilushiSanjeewani-z5j 6 сағат бұрын
Oya hari . Thanujage හැසිරීමයි dinushage හැසිරීමයි සෑහෙන වෙනස්. දිනුෂා විනාඩියෙන් විනාඩියට කොන්ඩෙ අත ගානවා. අතපය විසි කර කර කච කච ගානවා. ඒත් තනුජගෙ කතාව, හැසිරීම හරිම simple. ,එයා දිහා බලා ගෙන ඉන්න ආසයි. ඒ වැදගත්කම එයා එදා ඉදලම තියා ගෙන හිටියා
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 9 сағат бұрын
අනේ ආදරෙයි තුන් දෙනාටම ,❤
@sunflowerqueenruwanimrajap652
@sunflowerqueenruwanimrajap652 9 сағат бұрын
අම්මෝ ... ඒ frame එක ❤❤❤❤
@DammikaKiriella
@DammikaKiriella 6 сағат бұрын
❤❤❤❤ 40:48
@DhammikaDhammika-x2o
@DhammikaDhammika-x2o Сағат бұрын
තුන්දෙනාටම ආදරේයි ❤️❤️❤️ බුදුසරණයි
@mayaharshani3827
@mayaharshani3827 8 сағат бұрын
පොඩි කාලේ ටීවී එක ඉස්සරහා වාඩිවෙලා ආසාවෙන් බලපු චරිත තුනක්.අමාදහර රසරිසිගී ❤
@DeepikaGunasinha
@DeepikaGunasinha 6 сағат бұрын
ඒ 3දෙනාටම මම ආදරෙයි 💥💥💥💥💥💥
@RenuRenu-o4g
@RenuRenu-o4g 10 сағат бұрын
හරිම රහ වේවි.. බලන්න කලින් මේ ❤❤❤
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b 6 сағат бұрын
හරි ,තනූ ,දිනූ❤❤❤❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 сағат бұрын
දිනූෂා අක්කා කියන්නෙ මේ රටේ කාන්තාවො වෙනුවෙන් හඩක් නගපු නිවේදිකාවක්.යෙහෙළි වැඩසටහන තාමත් ඇහෙනව වගේ.ඉස්සර ගෙදර කවුරුත් නැති වෙලාවට මමත් දිනූෂා අක්ක වගේ යෙහෙළි වැඩසටහන කරනවා.වැඩසටහනෙන් වැඩසටහනට වෙනස්වන ඔබේ වාග් විලාසය හරිම ආකර්ශනීයයි.හරේන්ද්‍ර අයියටයි දිනූෂා අක්කටයි කොච්චර වශී වෙලාද හිටියෙ කිව්වොත් ඔයාල දෙන්න විවාහ වෙයි කියලත් මම කාලයක් හිතුව.හරේන්ද්‍ර අයිය එක්ක programme වලට ගැලපෙනම කෙනා දිනූෂා අක්කා.ඒ නිසයි හිතුනෙ විවාහ වෙයි කියලත්.....මේ තුන් කට්ටුවම මුදලට තමන්ගේ හැකියාව පාවා දුන්නේ නැති අය.❤❤❤❤
@RishaRishanthi
@RishaRishanthi 7 сағат бұрын
පට්ටයි ආසාවෙන් බැලුවා චුට්ටක් වත් මිස් නොකරම බැලුවා❤❤❤❤❤❤❤❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 9 сағат бұрын
ආදරෙයි ඔයාලට හැමදාම ❤❤❤❤
@dhirangani8130
@dhirangani8130 10 сағат бұрын
තෙරුවන්සරණයි ඔයාලා තුන්දෙනාටම 💐♥️♥️♥️ආදරෙයි.ඇයි මන්දා තනුජා miss කථා කරගෙන යනවිට මාරම ආශ හිතෙනවා.
@sumethmangala513
@sumethmangala513 7 сағат бұрын
නාරදත් හිටිය නම් මරු..
@nayanaendagama7540
@nayanaendagama7540 3 сағат бұрын
Brand තුනක්.❤❤❤❤
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 9 сағат бұрын
තනුජා දුවට ආදරෙයි
@gxhv8174
@gxhv8174 7 сағат бұрын
ආදරෙයි තුන්දෙනාටම❤❤❤
@troncykadana1117
@troncykadana1117 Сағат бұрын
Tanu..🎉🎉🎉 හරේන්ද්‍ර 🎉🎉🎉❤❤❤❤❤
@maduka_s
@maduka_s 6 сағат бұрын
ඉස්සර හිතාගෙන හිටියේ හරේන්ද්‍ර අයියයි දිනුෂා අක්කයි කපල් එකක් කියලා . එදා වගේමයි තවමත්
@dinusharajapathirana9975
@dinusharajapathirana9975 2 сағат бұрын
😊❤
@w.m.s.Sandamali
@w.m.s.Sandamali 8 сағат бұрын
වේලාව ගියා දැනුනෙ නැ තුන්දෙනාටම බුදු සරණයි 🙏❤
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН