මගේ ගාව තියෙන තොරතුරු එළියට දැම්මොත් oicලා 400ක් විතර ගෙදර ලෝකයේ අධිකරණයෙන් පහකරපු පලවෙනි පොලීස්පති

  Рет қаралды 214,657

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#desabanduthennakoon #slpolice #pradeepwickramasinghe #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 979
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi Ай бұрын
කිසි කෙනෙකුට බය නැති ඇත්ත කතා කරන ප්‍රදීප් වික්‍රමසිංහ සහ අපේ සුදත්ත සහෝදරයටත් ස්තුතියි . ආදරෙයි . ♥️♥️♥️♥️ ජය ජයම වේවා.
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
කොන්ද පණ තියෙන දේශපාලනයට කඩේ නොයන මාධ්‍ය වේදි ප්‍රදීප් වික්‍රමසිංහ ගැන ඇත්තෙ ..නිහතමානි ආඩම්බරයක් ...✍️
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Ай бұрын
ඔව් ඔබ හරි මගෙත් ප්‍රනාමය මාධ්‍ය වේදි ප්‍රදීප් වික්‍රමසිංහ මහතාට.
@styleranga9805
@styleranga9805 Ай бұрын
💪💪💪💪❤
@palithaathukorala
@palithaathukorala Ай бұрын
kade yana man kenek gawata enne
@ashviniranasinghe1315
@ashviniranasinghe1315 Ай бұрын
8}p>i>>}pl00000ppp88p❤❤❤}2​@@kamaladonanielsen6812
@ImranHussain-vl5qr
@ImranHussain-vl5qr Ай бұрын
ජය වේවා Victory to People
@K-chaminda
@K-chaminda Ай бұрын
රටක් වටින චරිතයක් ගෙනල්ලා නිහතමානීව කිසිම කලබලයක් නැතුව ලස්සනට වැඩසටහන ගලාගෙන යන්න දුන්න මේච්චර ඉවසීමක් සුදා ගේ අද තමයි දැක්කේ respect අර්ථවත් සාකච්චාවක් ❤️🙏❤️
@SuRath717
@SuRath717 Ай бұрын
ඉතින් මහත්තයෝ රෙවෙන්නේ හොරු නැතුව එලියට දාන්නකෝ. මේ වගේ ඔස්තාර්ලා එනවා youtube කරයෝ පොහොසත් කරනවා ආයේ අතුරුදහන් වෙනවා. 😂😂😂
@ChristyPerera-pl6wk
@ChristyPerera-pl6wk Ай бұрын
No😊 ​@@SuRath717
@anurajayamaha3195
@anurajayamaha3195 Ай бұрын
සුදා ගොඩක් ස්තුතියි සහෝදරයා , මේ වගේ සාකච්ඡාවකට ඇහුම්කන්දුන්න පළමු අවස්ථාව . හරිම වැදගත් . පුළුවන් නම් තවත් ඉදිරියට මේ වගේ වැඩ සටහන් කරන්න . සමාජය , නීතිය වගේ දේවල් අපේ මිනිස් සන්හතියට පැහැදිලි කරගන්න පහසු වේවි . සුදා ඔබටත් ඒ පැහැදිලි කිරීම ඉදිරිපත් කළ මහත්මයාටත් ගොඩක් ස්තුතියි .
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම ඇත්ත කතා කරන ප්‍රදීප් වික්‍රමසිංහ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@MithunKzz
@MithunKzz Ай бұрын
අනේ උබල වගේ මෝඩයෝ. යකෝ මේ මිනිස්සු ඔක්කොම එක එකාගේ ගොට්ටෝ. මේකත් මේ ගහන්නේ ගේමක්. මිනිහෙක්ව අඳුරගන්න පුළුවන් මිනිහගේ අංග ලක්ෂණවලින්😢😢
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Ranilta EDA denna ona maha grdarata ysnnaaluth ena rajayakin😅😅😅😅😅
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤adarei prapdeep mahaththayo 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
​@@MithunKzzraniya rda denna mshagedarata yanna😂😂😂😂😂😂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Dinesh boralu godayage gedara palla 🐶🐶🐶🐶🐶🐶
@sujeewadhamayanthi7638
@sujeewadhamayanthi7638 Ай бұрын
ඔය වගේ මිනිස්සු තමයි මාධ්‍යට අවශ්‍ය කරන්නේ ණයට කහින උන් අතර මුදලට විකිනෙන උන් අතර ඔබ නියම මනුෂ්‍යයෙක්
@palithaathukorala
@palithaathukorala Ай бұрын
mun dagalanne vicis wedi karagannai
@_su00
@_su00 Ай бұрын
@@palithaathukoralavicis kiwwe😂
@ChathuraSampath-cu7pc
@ChathuraSampath-cu7pc Ай бұрын
Monawada vicis kiuwe.oya mona policiyatada kade yanne 😂😂😂
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Ayyo dewiyane meka Lankawada. Boralugoda hiwala pannamu. Malimawata jayawewa. 🙏❤️✊
@SuRath717
@SuRath717 Ай бұрын
ඉතින් මහත්තයෝ රෙවෙන්නේ නැතුව එලියට දාන්නකෝ. මේ වගේ ඔස්තාර්ලා එනවා youtube කරයෝ පොහොසත් කරනවා ආයේ අතුරුදහන් වෙනවා. 😂😂😂
@ramyafernando4742
@ramyafernando4742 Ай бұрын
මරු ඩබල නියමයි මල්ලීලා ඔහොම යං ❤❤❤❤❤ සුපිරි කතාවක් මේ දෙන්නව දෙවියෝ රැක දේවා ජෙසු පිහිටයි
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
සුදන්තක ගෙ නිහඩව සවන් දීම ගැන පට්ටම ආඩම්බරයක් ❤❤❤
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi Ай бұрын
චමුදිත වගේමයිහරී ඉවසීමෙන් ඉන්නේ නේද 😀😀😀😀
@nishandesilva7219
@nishandesilva7219 Ай бұрын
සුදා අයීයා ඇත්තටම කීවොත් .ප්‍රදීප් වික්‍රමසිංහගේ මූන දැක්ක ගමන් නොබලා ඉන්නම බැරි සුපිරි වැඩසටහනක් මේක. ඔහු ඉතා හොද ඉදිරිපත් කරන්නෙක් 💪🤝Sherlock Holmes film එකක් වගෙ🤝 කොහේවත් නැති අපතොයෝ වැඩ සටහන් වලට ගෙනවාට වඩා මෙවන් රටට වටින මිනිස්සු ගේන එක ලොකු දෙයක් මේ වෙලාවේ.ඉතා වටිනා දැනුවත් කිරීමට ඔබ දෙපලටම ස්තූතී .ජය වේවා❤ පරිස්සමින් 🙏
@MithunKzz
@MithunKzz Ай бұрын
මේ මනුස්සයාගේ මූණ තියෙන්නේ මේ චැනල් එකේ විතරයි. කිසිම පත්තරේක ටීවී එකක නෑ. අනේ මං දන්නෑ මේ මිනිස්සු කොහෙන් හොයන් එනවද කියලා
@renukasamarakoon5110
@renukasamarakoon5110 Ай бұрын
​@@MithunKzz 😅😅😅 ලන්කාවෙ නෙමෙද ඉන්නෙ
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Hamuduruwo diure efdimai sujeewa hamuduruwage salli bankuwen tans er Karan thiyenne gurukam karala gedararata vadammal daneta dala gurukam karapu yam deela sujeewa hamuduruwanea sidda Kate ekige fuwa kiyanawa. Upavadi Vela eddi kisivdeyak genawa na kiyanawavow upavadi vennakalin diners b m w eka vikunannda damme. Face book eke thiyenawa vikunZnna sujeewa dapu ewa ethakota hamuduruwo siuru arala nHa diure eddima salli tika Thu sTrsyak salli transfer kagaththe sujeewa mewa amathaka nokara meka c I b ekata barDennA ona suda ayyeewa amathaka karaganna es 😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
X Suda sujeewage vade maga arinna EPA meya pathale ekka ganudenu thibuna kiyala hamoma kiyanawa boho kale edala mahanama a bawa danagenai randu karala thiyenawa tatuwa nitharama gedara avith thiyenawa sujeewawa humbawenna sujeewa Kali salli humba karapuwa mahanama danagena gayhthau nisa sujeewa saladim karala matewwr nayanawa a gana hoyannam onamai 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
​@@renukasamarakoon5110a vage hagenawa😂😂😂😂😂😂😂
@susilkannangara994
@susilkannangara994 Ай бұрын
යුරෝපයේ අවුරුදු 25 ක කාලයක් තිස්සේ ඉන්න මමත් අපේ පොලිසියේ ගොරහැඩි ඇඳුම ගැන නිතරම කල්පනා කලා, කතා කලා. සහතික ඇත්ත ඇඳුම සම්බන්ධයෙන් ඔබේ කතාව.
@nirmalafernando6354
@nirmalafernando6354 Ай бұрын
කාකි ඇන්දට මුන් දන්නෙ නැහැ නීතිය කොමොද කියලා .මුන් වැඩ පාගාවට ම්නිමරුවොත් නිදැල්ලේ අසරණ අයව හිරේ දාලා මුන්ගෙ සරීරයෙ ව්සය පහ කර ගන්නවා .පිට රට නීතියට වදින පුළුවන් ලන්කාවෙ පොලිසිය අප්ප්‍රියයි (සමහර .
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Mehema jatra policeyak like koheeath Naha🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 Ай бұрын
වසර 30කට අධික කාලයක් යුරෝපයේ සිටින අපි පොලිසියේ ඇඳුමට හිනා වුනා සුදා ඔබගේ වැඩසටහන් වසර ගණනක් බලනවා අද තමයි හොඳම කතාව ස්තුතියි පැහැදිලි කිරිමට ප්‍රදිප් ඔටත් ස්තුතියි ලංකා පොලිසිය ගැන කර විස්තර ❤👍
@Slcinemahub
@Slcinemahub Ай бұрын
😮
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
ප්‍රදිප් ඔබ සරලයි ,ඔබ නිහතමානී ,ඔබ පුරවැසියකු ලෙස රටට කරන සේවය අපි අගේ කොට සලාම්...🙏 සුදන්තක ඔබෙ ඇහුන්කන් දීම ..ඔබෙ you tube නාලිකාවෙ program එකක් සදහා ..ප්‍රදීප් වැනි මාධ්‍ය වේදි යෙක් ගෙන්වා සාකච්ඡා කිරීම ගැන මාගේ හදපිරි ස්තුතිය ඔබට ...🙏✍️
@Shashi-gz4hy
@Shashi-gz4hy Ай бұрын
මොල ගෙනාපු නැවක් අප්පා... ඒම විශයෙහි අති දක්ශයෙක්... දැකීමත් සතුටක්. නම අහලා තිබ්බා ට දැක්කේ මෙම channel එක හරහා. ස්තුති ඔබලාට . 🙏🙏❤️❤️❤️❤️
@nomaperera9882
@nomaperera9882 Ай бұрын
ඔන්න අපේ රටට අවැසි මාධ්‍යවේදීන්..විශ්ව ශක්තිය ඔබව ආරක්ෂා කරත්වා! සතුටුයි පුංචි පැටව් 5ක් ඉන්නව කිව්වම..❤ සියලුම දෙනාට බුදු සරණයි!🙏
@MrNaturePlus
@MrNaturePlus Ай бұрын
😂😂😂
@SuRath717
@SuRath717 Ай бұрын
ඉතින් මහත්තයෝ රෙවෙන්නේ හොරු නැතුව එලියට දාන්නකෝ. මේ වගේ ඔස්තාර්ලා එනවා youtube කරයෝ පොහොසත් කරනවා ආයේ අතුරුදහන් 😂😂😂
@nilanthanakandala1075
@nilanthanakandala1075 Ай бұрын
ඉතාම හොද වැඩසටහනක්. දෙපලම යකාටවත් බය නැති කොල්ලො ඩබලක්. ආදරෙයි පරිස්සමෙන් තව දවස් 53 ❤❤❤❤❤❤❤❤❤❤❤
@malki7505
@malki7505 Ай бұрын
Paressamin ane
@user-xq2mf4hh1q
@user-xq2mf4hh1q Ай бұрын
ඇත්තටම ප්‍රගිත් මහත්තයා ඔබ වැන්නවුන් සිටිම අප්ගේ භග්‍යක් සේ මම සලකමි.සුපර් ඔයා
@user-pi2mj3zg6u
@user-pi2mj3zg6u Ай бұрын
Oba tumata budusaranae
@damithkumara4621
@damithkumara4621 Ай бұрын
පොලිශ් 🐕 ගැන හොද හෙලිදරව්වක්...
@WasanthiWasanthi-ck6uy
@WasanthiWasanthi-ck6uy Ай бұрын
Ballonta Apahsa katanga Apa mental wena deyakin Amnrharanya karnna
@Nihal-ns7eb
@Nihal-ns7eb Ай бұрын
මෙවැනි පොලීසියකට 100% ගැලපෙන්නෙ දේශබන්දුයි පොහොට්ටු අගමැතිත් එයාගෙ පැත්තෙයි යුක්තියේ මෙහෙයුම පොලිසියෙන්ම පටන්ගමු ප්‍රදීප් ,සුදාට ❤❤❤
@user-fp1uu9ko9j
@user-fp1uu9ko9j Ай бұрын
ඔබ තුමාගේ ජිවිතේ පරිස්සම් කර ගන්න 😊
@sesco297
@sesco297 Ай бұрын
මුන් බන් පොලිසියේ උන්ගෙන්ම අවසර අරන් තමා බන් මේවා කරන්නේ.
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
හොද හෙළිදරවක් 👍👍👍👍
@indraamarani3518
@indraamarani3518 Ай бұрын
පොලිසිය නං ඉතින් ගන්නම දෙයක් නෑ .පොලිසිය බලු වෙලා ඉවරයි .පොලිස් කාරයෝ කතා කරොත් කතා කරන්නෙම බොරුමයි ඔවුන්ගේ කටේ කා මැරෙන්න කලින් පණුවෝ දාන්න ඕනි .ශ්‍රී ලංකා පොලිසිය නම් නොදකින්ම නොදකි
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Me policiya mehema Balu Kate naki mainai Saha ranil vision kalin mehema Kara UNE naha policiyata pags deel policiya nawsgaththa me andu del🐶🐶🐶🐶😭🐶😭😭😭😭😭😭🐶🐶🐶🐶🐶🐶🐶🐶
@palithaathukorala
@palithaathukorala Ай бұрын
minissunta nam ona police
@Dil-hd7yj
@Dil-hd7yj Ай бұрын
Srilankan policya kiyanne horu
@Dil-hd7yj
@Dil-hd7yj Ай бұрын
​@@palithaathukoralapuke aragannada one
@dilanislg62
@dilanislg62 Ай бұрын
ඇත්තමයි හරිම දුකයි 😢,,අනිවාර්යයෙන්ම මරණ දඩුවම් දෙන්න ඕන ,,දැන් කාලය හරි ,,මරණදණ්ඩනය ක්‍රියාත්මක කරන්න ,,😢😢 ස්තුති ප්‍රදිප් මහත්මයා ඔබටත්
@piyumisubanika2041
@piyumisubanika2041 Ай бұрын
නිවැරැදි වැඩපිළිවෙළ මොන රජයෙන් ද? මහින්ද ? රනිල් ? ප්‍රේමදාස? නාමල්?
@dilanislg62
@dilanislg62 15 күн бұрын
@@piyumisubanika2041 එක්කෙනෙක් වත් නැහැ ,, අලුතින් එන කෙනෙකුට කැමති ,,😃😃
@abodabod2603
@abodabod2603 Ай бұрын
. සුදාට ජය වේවා නියම චරිතයක් හොඳ වැඩසටහනක්❤
@dilshanperera2761
@dilshanperera2761 Ай бұрын
රටට වටිනා මනුස්සයේක් පරිස්සම් වෙන්න❤
@Madui6928
@Madui6928 Ай бұрын
මේ මනුස්සයාට මොනවා හරි වුනොත් පොලිසිය වග කිව යුතුයි. රටට අවශ්‍යය මනුස්සයෙක් 🎉
@user-oy7ew6sg7v
@user-oy7ew6sg7v Ай бұрын
මං දැක්ක එඩිතර මනුස්සයෙක්. අපේ රට හරි තැනට ගන්න ශක්තිය ලැබේවා.
@ceruleanavenus
@ceruleanavenus Ай бұрын
ලංකාවෙ ඕන මිනිහෙක් දන්නවා පොලීසිය ඌරු වලක් කියලා.ඒත් කව්රුත් කතා කරන්නෑ. මේ මනුස්සයාගේ ඉදිරිපත් වීමත් වටිනවා.
@chandrikafernando6291
@chandrikafernando6291 Ай бұрын
විශිෂ්ඨයි ඔබ වැනි පුතුන් දහසක් තව බිහිවේවා
@dulajishira
@dulajishira Ай бұрын
ප්‍රදීප් බොසා එකෙන්ම සුපිරිම චරිතයක් තමයි♥️🤟
@devikaweerawarna3322
@devikaweerawarna3322 Ай бұрын
සිංහල බෞද්ධ මිනිස්සු විදියට අපිට හරි ආඩම්බරයි ඔබ තුමාල ගැන එඩිතර නිර්භීතව ඇත්ත කතා කිරිම හරි වැදගත් දැන් ඉතින් මේවා ලංකාවේ මැති ඇමති ඔක්කොම බලනවා ඉතින් මේ වැරදි අඩු පාඩු හදාගන්නේ නෑනේ අපිට ඕනේ ඔයාලගේ වැඩසටහන් බලලා මුංගේ මේවා ඉවරයක් කරලා ලස්සන ලංකාවක් හදාගන්න පුලුවන් නම් අපි හරි වාසනාවන්ත මිනිස්සු මොනවා කියන්නද දෙවියනේ අපි 😢
@rashalghul
@rashalghul Ай бұрын
මෙයත් එක්ක නිතර නිතර වැඩසටහන් කරන්න.බලන්න ආසම කෙනා මෙයා ඉන්න වැඩසටහන් ❤️
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් පොලිසියේ උන් අපේ බදු මුදලින් පඩි අරගෙන නිදා ගෙන ඉදල තියෙන්නේ මෙච්චර කල් අනේ මන්ද ලංකාවේ පොලිසිය🤔🤔🤔🤔🤔🤔
@wijjethungaarachchi321
@wijjethungaarachchi321 Ай бұрын
මරණීය දණ්ඩනයේ ක්‍රියාත්මක කෙරුවනම් ඔය රැගිලි ඉවරයි..තැන තැන මිනිස්සු මැරෙන්නෙ නෑ
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx Ай бұрын
Yes of course excellent, capital punishment must impose again.
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi Ай бұрын
ඇත්තමයි .
@dhanushka6834
@dhanushka6834 Ай бұрын
ජාතියන්තර රටවල් වලින් කෙස් දානවා මරන දඩුවම ගෙද්දි සිරිසෙන ගෙන්න ගිහින් එහෙම උනා
@chansam8966
@chansam8966 Ай бұрын
Exactly 💯
@nihalpremakumara3535
@nihalpremakumara3535 Ай бұрын
agreed.
@shandrikasriyani101
@shandrikasriyani101 Ай бұрын
ඔඛලාව ස්භවදර්මය විසින් ආරක්ෂා කරත්වා
@janajana7879
@janajana7879 Ай бұрын
ඔබ දෙදෙනාටම කෝටියක් දෙවි දේවතාවන් ගේ ආරක්ෂාවඉ අපේ මව් බිමට වටිනා වස්තු දෙකක් ඔබ දේපලටම බුදුසරණයි 🙏🏾🙏🏾සියලු දෙවියන්ගේම පිහිටයි...
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 Ай бұрын
කොන්ද කෙලින් තියාගෙන police හෙලුව හෙලි කරනවාට ඔබට අපගේ ආචාරය ❤ හැබයි ඔබ තුමා පරිස්සමෙන්
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
ප්‍රදීප් මහතාට දීර්ඝ ආයුෂ ලැබේවා.නිර්භීතයි ඔබතුමා.
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Ай бұрын
Pradeep Wickramasinghe you are such a brave character. Kudos 💥✨⚡️💫🔥🌈 Sudaththa you are doing a great job keep it up . 👏👏👏 Parissamin oya dennama .. 🙏🙏
@user-ym5py7ll8m
@user-ym5py7ll8m Ай бұрын
Respect Pradeep 👍
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Good speech pradeep❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kudumagsmage2502
@kudumagsmage2502 Ай бұрын
පරිස්සමෙන් ඔබ තුමාගෙ ජිවිතය අනුතරෙ දමයි ජරා පොලිසියන් තියෙන්නේ අහිංසක ලමයි ඉන්නෙ ඔබට ස්තුතියි පරිස්සමෙන් තෙරැවන් සරනයි
@susilkannangara994
@susilkannangara994 Ай бұрын
ඔබ දෙපලට හොඳක්ම වේවා!
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Sthuthi thorathuru deela janathawa danuwath kirima gana❤❤❤❤❤❤❤❤❤❤obathumatath
@Shanu.89
@Shanu.89 Ай бұрын
Good job M.R pradeep ..we are always with u❤️👊🏻
@IshanHalambage-nv4fu
@IshanHalambage-nv4fu Ай бұрын
වික්‍රමසිංහ මහත්තයාගේ හැම වැඩසටහනක්ම මම බලනවා. කොන්ද කෙලින් තියන් ඒ කතා කරන විදියට මම පට්ටම කැමතියි. සුදා අයියටත් එහෙමම තමයි බුදුසරණයි දෙන්නටම. පරිස්සම් වෙන්න ඕනේ දෙන්නම. මොකද බල්ලෝ පොලිසියට ගිහින් තියෙන්නේ. ශ්‍රී ලංකා පාතාලේ 🤑
@PrasannaDelgodaArachchige
@PrasannaDelgodaArachchige Ай бұрын
තෙරුවන් සරණයි ඔබට💗 ආදරෙයි මෙන්න මිනිස්සු
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 Ай бұрын
සුදා , ප්‍රදිප් ඔබ දෙපලට ජය වේවා ....❤❤❤❤
@MaduraAthukorala-vy4ht
@MaduraAthukorala-vy4ht Ай бұрын
කාලකන්නි පොලිස්සියෙ ඉන්නේ දුප්පතුන්ටම කෙලින්න හදන්නෙ පොලිසිය..ඔකුන්ට හෙන ගහන්න ඕනි.දුප්පත් මගේ රටේ අහිංසක ජනතාව අමාරුවෙ දානවා.
@sajithmadu190
@sajithmadu190 Ай бұрын
සුපිරි වැඩේ ඕවා ඔක්කොම ඇත්ත ගමේ පොලීයේ සිට කොලබ දක්වා....බලු වැඩමයි කරන්නනේ...දිගටම වැඩේ කරමු...ජය වේවා...💪
@nilanmayura3558
@nilanmayura3558 Ай бұрын
නියම වැඩ්ඩෙක් Full Updated ❤
@user-py3kz8ce8s
@user-py3kz8ce8s Ай бұрын
🇱🇰🇱🇰🇱🇰බටලන්ද වදකාගාරයෙ පොලිස්පති හැටියට කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද ?? සේවයෙන් පහකිරීම නොව බටලන්ද වදකයෙකු ලෙස පොලිස්පති කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද රනිල් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කරුණු විමසයි !!!
@salonsonaliya8569
@salonsonaliya8569 Ай бұрын
ඔබලා වැනි අවන්ක මිනිසුන් මේ රටේ පැවැත්මට ඉතාම වැදගත් .නිඩුක් නීරොගි දිර්ගායු වේවා ජය වේවා
@kassasl7571
@kassasl7571 Ай бұрын
ඇත්තටම මේ වගේ පුද්ගලයෙක් තමා පොලිස් පති වේන්න ඔන තරා තිරමක් නැ සැමට එකසෙ ❤️🫂සුදා අයියත් කොර වෙලා ඉන්නෙ මේ හෙලිදරව්වට වගකිමෙන් කතා කරන සුපිරි චරිතයක් 🫂රටට වටිනා කියන මැනිකක් ❤️ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනව සුපිරි ඇත්ත ඇති සැටියෙන් 🫂🤘දෙන්නට සුබ පතනව ජනතාවට ඇත්ත කියල දෙනවට🫂❤️බුදු සරනයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි දෙවියන්ගෙම පිහිටයි🫂❤️
@m.g.r.jayaratna8737
@m.g.r.jayaratna8737 Ай бұрын
බුද්ධියට මුල් තැන දෙන වැඩ සටහනක් ,නීතිගරුක පුරවැසියන් රජවේවා!!!
@user-qw4gq2iv5m
@user-qw4gq2iv5m Ай бұрын
දැනට අවෂ්‍යම කතිකාවක්.ඔබ දෙපලට බුදුසරණයි .
@user-kr6hm3bn5u
@user-kr6hm3bn5u Ай бұрын
අවුරුදු ගානක් මෙ චැනල් බැලුවා මෙ වගෙ ඩයල් එකක් දැක්කමයි ,,ජය වෙවා
@nihalpiumpathy2531
@nihalpiumpathy2531 Ай бұрын
කාලීන අවශ්‍යතාවයක් කරලියට ගෙන ආවාට ස්තූතිවන්ත වෙමි. පොලෝසිය උඩ සිට පහතට ශුද්ධ කිරීම ඇරඹීම හොඳ ලකුණකි . මේ අපේ බදු මූදලින් නඩත්තු වෙන මහජන ආයතනයක්. මේ ගැන කියන්න, ලියන්න අපටත් අයිතියක් සහ වගකීමක් ඇත. ඉදිරිපත් කළ දත්ත, තොරතුරැ ඉතාමත්ම වැදගත්. වැඩේ ඉදිරියටම ගෙන යමු. අවශ්‍යය සහාය දෙන්න සුදානම්. ඔබ දෙපළටම හෘදයාංගම ස්තුතිය!
@user-wh7el6gg5w
@user-wh7el6gg5w Ай бұрын
දරුවන් 5 දෙනෙක් ඉන්න උතුම් පියෙක්..සියලු දෙවියනේ ආරක්ෂා කරදේවා
@MithunKzz
@MithunKzz Ай бұрын
කොහොමෙන් කොහොමින් හරි චන්දෙ කල් යයි වගේ.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Chande am kale Danna BA kohomabnatanna haduwath🐂🐂🐂🐂🐂🐂😅🐂😅😅😅
@nihalperera8913
@nihalperera8913 Ай бұрын
ඉතාම හොඳ වඩ සටහනක් අද අහන්න ලබුනා,,,, amazing talanted person ,,thank you suda 👍🙏🌷 l,,nihal ,nadi ,nimila ,rose ,and ,douglas ❣️🌷
@dilumpriyantha6928
@dilumpriyantha6928 Ай бұрын
ප්‍රදිප් මහත්තයා ජය වේවා ඇත්ත කියන රියල් මිනිසෙක් 🙏🙏❤️👍ජය වේවා
@SenuriNethmini-qu1pw
@SenuriNethmini-qu1pw Ай бұрын
"Api loku minissu nemei, habai apita loku minissu naha " felt it
@user-vq4ue8nu7s
@user-vq4ue8nu7s Ай бұрын
සූදා අයියෙ මටත කැරි වැඩාක් කරාන්න ගියා මගෙ ඩේනිමේ සාක්කුවට අත දාලා මේ තියෙන්නෙ ගාන්ජා කැලාක් කියලා මට නාඩුවාක් දාන්න ගියා . 2022 දි පොලිසිය දඹුල්ල .. අන්තිමට මම මුට්ට කර ගාහාලා හොයපු 5850 හෙන් කැරි පොන්නයා 5000/ ක් අරගාත්තා.. නැත්නාම් නඩුවාක් දානවා කියාලා .. සුදූ අයියා ලංකා පොලිසිය කැරිම පොලිසියාක් ..
@hashanchathuranga1204
@hashanchathuranga1204 Ай бұрын
කවදාවත් සාක්කුවට අත දාන්න දෙන්න එපා..එලියට ඇදල පෙන්නන්න සාක්කුව..
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
අපි මොනව කීවත් ඒකට මූන දීපු කෙනා දන්නවා ඒකෙ වේදනාව. මටත් පොලිස් කැ..... වැඩක් කලා. නමුත් උන් එකතු කරගත්තුවා ගෙනිය ගත්තෙන් කියල නිකන් ඉන්නවා. හිතට වේදනයි.
@user-lp1sj8kx2g
@user-lp1sj8kx2g Ай бұрын
අදනම් වැඩසටහන මාර වටිනවා.පොලීසියේ රෙදි ඉල්ලේ❤❤❤
@nuwanperera8140
@nuwanperera8140 Ай бұрын
මේ ලෝකයේ කිසිම තැනක ගින්නක් නැතිව දුමක් නගින්නේ" නැත ..
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Okkoma vada eliyata Danna minissunta daraganna eka obalage yuthukamak Pradeep 😮😮😮😮😮😮😮😮😮😮
@ramyafernando4742
@ramyafernando4742 Ай бұрын
Respect සහෝදරයා
@n-lyrics8798
@n-lyrics8798 Ай бұрын
ගන්ජා දාල අල්ලපු ඇති කොල්ලෙක් ගම්වල නැති තරම්.😪.. කෝ කොල්ලෝ ටික ඉන්නවද?😪
@NamaliRathnayaka-xx3gb
@NamaliRathnayaka-xx3gb Ай бұрын
Biyagama polisiya
@sesco297
@sesco297 Ай бұрын
මට එහෙම අත්දැකිම් කිහිපයක් ම තියෙනවා, 3න් 4 පාරක් ම දඩ ගෙවල තියෙනවා, රෑට පාරේ යද්දී සෙට් වෙලා අතින් නඩු දාලා.
@nalakaag
@nalakaag Ай бұрын
මෙහෙම බලු පොලිසියක් රටකට මොකටද ...යකෝ මෙහෙම පොලිසියක් තියන රටක් මෙහෙම තියන එකත් පුදුමයි
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f Ай бұрын
පරිස්සමෙන් ❤❤❤
@kamalsuresh7830
@kamalsuresh7830 Ай бұрын
වෙනමම ලෙවල් එකක මනුස්සයෙක් පරිස්සම් කරගන්න ජාතික වස්තුවක් ❤️🤟
@bluesky1042
@bluesky1042 Ай бұрын
එක එකාගේ ඕපදූප හොයනවට වඩා මොනතරම් වටිනා වැඩසටහනක්ද, මේක සුදාගේ හොදම programme එක මේ මනුස්සයාව හැමෝම එකතුවෙලා පරිස්සම් කරගන්න ඕන
@thusith_vlogs
@thusith_vlogs Ай бұрын
මෙයාව ආරක්ෂා කරන්න ඔනී❤❤❤
@kusalhaathika5559
@kusalhaathika5559 Ай бұрын
සතුටුයි ඔයාලා වගේ මිනිස්සු ඉන්න එක ගැන.. දුකයි පැහැදිලි කරද්දි රට ගැන.. තවත් මේ වගේ කතා කිරීමට ශක්තිය දෛයිර්‍ය ලැබේවා.. ❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@fathimasihana614
@fathimasihana614 Ай бұрын
Good job. දෙවියන්ගේ පිහිටයි.දෙන්නටම.
@dh7c-591
@dh7c-591 Ай бұрын
RESPECT සහෝදරයා ..👍👍
@sayuniremantha3915
@sayuniremantha3915 Ай бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි ඔබලාගේ වැඩ sathna සුපිරි සිංහල මිනිස්සු දෙන්න මම ඔබට බුදු සරණ වේවා සහෝදරයා ඔබට ගොඩක් ජය ජය ජය ජය ජය ජය වේවා සහෝදරයා
@ashansamuditha6773
@ashansamuditha6773 Ай бұрын
සක්කිලිම පොලිසිය තියෙන්නේ ලංකාවේ...
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 Ай бұрын
කොන්ද පන තියන දෙන්නෙක් ❤❤ තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@annrosita8423
@annrosita8423 Ай бұрын
Patta charithayak onna charitha
@ChameeraWanniarchchi
@ChameeraWanniarchchi Ай бұрын
බොරළුගොඩ සිංහයා හැමදාම ගෙදර හිටියේ නැති උනාට අප්පු කොහෙවත් ගියේ නැහැ නේ 🤩🤩🤩
@nalinduminda5516
@nalinduminda5516 Ай бұрын
අඩේ මේ මනුස්සයව පොලිස්පතිකරපන් අවංකව ආඩම්බරයි
@SuRath717
@SuRath717 Ай бұрын
පොලේ මුකෙද 😂😂😂
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy Ай бұрын
අසා අප සැමගේ ස්තූතිය.ඔබ දෙපලට හා ඔබට සහාය වූ i T පසිදු පුතාට. නැවතත් ස්තුතියි!
@1990-chenu-5
@1990-chenu-5 Ай бұрын
එක ඇත්ත ... වැරදි නැහැ කිව්ට පිලිගන්නේ නැහැ ...පෝලිසිය ගවට ගියෝත් වැරදි කරයාම තමයි කෝචර කිවත්...
@user-xw7jf5ns8e
@user-xw7jf5ns8e Ай бұрын
ප්‍රදීප් වික්‍රමසිංහ මහතා බොහොම දක්ශයි ඔහුගේ ආරක්ෂාව පිලිබදව පොලිසිය වග කිව යුතුමයි අනිවාර්යයෙන්
@chithrapriyangani5144
@chithrapriyangani5144 Ай бұрын
කොල්ලෙක්ගෙන් ණයට රුපියල් ලක්ෂයක් අරන් ඒ රුපියල් ලක්ෂ කොල්ලා ඉල්ලනකන් ඉඳලා ඒ කොල රණ්ඩු කරලා ලක්ෂය ඕන කියලා. චේන් එක තියලා තමයි ඒ කොල්ලන් මේ පොලිස් කාරයාට සල්ලි දීලා මුං ලේ ළමයට මුං ලේ ළමයට කුඩු දාලා කුඩු කොච්චරක්ද මන්දා දාලා ඒ ළමයා මාස තුනකට දැන් රිමන් කරලා ඉන්නේ ඒක සාධාරණද ඔය පොලිසිය හැත්තට හෙන ගහනවා යන යන තැනුම් හැම්පරිලා චප්පෙ වෙලා මැරෙන්න
@SachiHewage99
@SachiHewage99 Ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රදීප් වික්‍රමසිංහ කියන්නෙ සුපිරිම මාධ්‍යවේදියෙක්. May God bless him! ❤
@BandaraDisanayake-m4g
@BandaraDisanayake-m4g Ай бұрын
හොඳ වැඩසටහනක්
@dayamaheepala1274
@dayamaheepala1274 27 күн бұрын
Oba thumata theruwan saranai
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Ай бұрын
Maalimaawata.jayawewaa Maalimaawata.jayawewaa Maalimaawata.jayawewaa❤❤❤
@bernedettedekoning5893
@bernedettedekoning5893 Ай бұрын
Mr. Wickramasinghe, kudos to you! Many who watched this prog were speechless and felt it was worth watching. Thank you Sudaththa. Hope you will speak to us more often. Look after yourself. Blessings!
@sampathpersonal5968
@sampathpersonal5968 Ай бұрын
ග්‍රී ලංකා පොලීසිය ත් ශ්‍රීලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත් වර්තමාන යෙහි ශ්‍රීලංකා ව තුල අපරාධ සංවර්ධන ය කරන ආයතන බවට පත්ව ඇත ඒම කරනාවටම වර්තමාන කතානායක ඇතුළු අගමැති ද ආන්ඩුවේ සිටින සියලුම පිරිස අපෙ රටේ අපරාධ සංවර්ධන ය කරන පිරිසට අයත්වේ.😂😢
@chathuillanganthilake1495
@chathuillanganthilake1495 Ай бұрын
පොඩි එකාගේ ඉඳන් මහ එකාට එනකන්ම මේ රට කාපු එව්න් ඉන්නේ...මේ හැම කතාවකින්ම දැනුන දේ කුමක් හෝ ඇත්තක් ඇති කියලා...ඔබ තුමා පරිස්සමෙන්....කුමන හෝ දෙයකට විරැද්ධව නැගෙන බලවේගයක් නුඹ...එහෙව් බලවේග මර්දනය කරන්න අපේ රටේ සිටින අය එමටයි....
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
වැඩේ සුපිරි
@ramasamysaratha6084
@ramasamysaratha6084 28 күн бұрын
அருமையான. நிகழ்ச்சி முக்கியமான .தகவல்கள் நன்றி.. வாழ்த்துகள்❤❤❤❤❤🎉🎉🎉🎉👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏👌👌
@lathaudagedara2749
@lathaudagedara2749 Ай бұрын
පොලිසියෙන් දැන් දැන් ඇහෙන්නේ ඒතරම් හොද දේ නෙවෙයි හුගක් දෙනෙක් කියනවා පැකට් දාලා ඇතුලට දැම්මා කියන එක දැන් අපිට හිතන්න වෙනවා පොලිසිය මිනිස්සු ආරක්ෂා කරන්නද මිනිස්සු කුඩුවට දාන්නද කියලා කේදවාචකයක්
@prabhathniroshan7722
@prabhathniroshan7722 Ай бұрын
පොලිසියෙ උන්ට ඕනි නඩු ඒක තමයි උන්ගෙ performance එක.නඩු වැඩි වෙන තරමට උන්ගෙ allowance වැඩි වෙනව.යකෝ තෝ නිකන් අඩන්නෙපා අපි මේ නඩු ටිකක් බොහොම අමාරුවෙන් හොයාගන්න හදනකොට.ඕක තමයි උන්ගෙ theorya😂😂
@avishkagaming8925
@avishkagaming8925 10 күн бұрын
දෙන්නටම තෙරුවන් සරණයි
@user-pp5si5rg9n
@user-pp5si5rg9n Ай бұрын
Sir Pradeep ❤
@Gogoplanet1234
@Gogoplanet1234 Ай бұрын
Menna program eka balapiyau Mechchara kalekata. Balapu hodama eka 🎉thawath dawasaka gennanna suda aiya. Meka balana kota hinahawa nawaththa gannath be sudage kindi talk tikata. All the best ❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 Ай бұрын
ඇත්ත කතාව මේ රටේම පෝලිසිය අහිංසක මිනිස්සුන්ට බෝරැ දේවල් කරලා හිරේ දානවා සිකරටි බෝන්නේ නැති ඉන්න අහිංසක කෝල්ලන්ට ගන්ජා දානවා උන්ට පටිසන් දේනවා මන් ගාව පත්තර යක තිබුනා තණමල්විල කෝල්ලෝ දේන්නේක් පෝලිසිය සල්ලි ඉල්ලලා කොල්ලෝ දේන්නා කඩේ තීයලා යන්න මි කියලා කඩේන් 2 500k අරන් ගිහිල්ලාපෝලිසිය කඩේට ගේවලා😂😂😂😂😂😂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Police in kudu bale Kar valata balen dala lokko vennayanaws Balu policiya okkoma newe ballo tikak edagena okkoma policy Balu karanawa🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
@aneeldesilva258
@aneeldesilva258 Ай бұрын
Thank you Dennatama....
@TilakDaundage
@TilakDaundage Ай бұрын
පොලිසිය සම්බන්දව විෂේෂව කතාකරපු නිසා මට පොලීසිය විසින් කරපු අසාධාරනයක් සම්බන්දව කියන්න පුළුවන් මම අපේ රටට එන්න අදහසක් නෑ ආපසු මම ඉපදුන රට මම ඉගෙන ගත්ත රට මට හරි දුකයි.. මට වෙච්ච දේ ආයෙ කවදාවත් කාටවත් වෙන්න එපා. මට අපේ රටේ පොලීසිය විසින් විසින් කරපු අසාධාරන කැත වැඩය නිසා මගේ ලමයි මට ලංකාවට එන්න දෙන්නෙ නෑ. මගේ පවුලෙ සියලුදෙනාම ඉන්නෙ ලංකාවෙ ඒ අයව මම අවුරුදු 9 කින් දැකල නෑ.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 33 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 33 МЛН