ලේන මහත්තයාකෝමා වෙලා ඉඳලා අවුරුදු නමයකට පස්සේ අයිතිවාසිකම් කඩ වුණා කියලා අධිකරණයට ඇවිත් චතුරඋමගෙලිය

  Рет қаралды 20,496

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#chaturaumagiliya #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 159
@bandusilwa7967
@bandusilwa7967 3 ай бұрын
නීතිවේදී මැතිදුනි ඔබගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. ඔබට ගෞරවාන්විතව ස්තුතිය පුද කරමි බුදු සරනයි. ලේනව දේව උදහසට ලක්වේවා.
@M.DSomaseri
@M.DSomaseri 3 ай бұрын
සුද්දා ගේ සේවාව ඉහලින් අගය කරන අතර නීතිඥ මහතාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි. (කලුතර සෝමසිරි)
@roshankwt409
@roshankwt409 3 ай бұрын
ඉතා හොද විග්‍රහයක් 👌🏻 සොම්බියා කොහොමත් ගෙදර යවනවා
@amilajeewantha8150
@amilajeewantha8150 3 ай бұрын
ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් ..❤ ඔබ දෙපලටම ගොඩාක් පිං .. හිතේ තිබ්බ ලොකු අවුලක් ලිහා ගත්තා.. අනිවාර්යයෙන්ම ඔය පෙත්සම කුනු කූඩෙට යනවා..🔥👍😃
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 3 ай бұрын
සමාජය දැනුවත් කරන ඔබතුමාට අපගෙ ගෞරවය..🌷
@kalingajagath6089
@kalingajagath6089 3 ай бұрын
ඉතාමත් සාර්ථක පැහැදිලි කිරීමක් ඉතාමත්ම ස්තූතී ඔබ තුමාට
@Kanthi-dm3xu
@Kanthi-dm3xu 3 ай бұрын
හොද පැහැදිලි කිරීමක්, ඔබ තුමාට බුදු සරණයි. දෙවි පිහිටයි.
@Rmd289
@Rmd289 3 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ මේ වීඩියෝව .❤❤
@BitorBitor-i2l
@BitorBitor-i2l 3 ай бұрын
පැහැදිලි කිරීම නියමයී ❤️❤️❤️❤️ ජයවේවා ජයවේවා 👍
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 3 ай бұрын
ගොඩාක් ස්තූතියි.විද්වත් දැනුවත් කිරීමක් වෙනුවෙන්.......
@sarathw5740
@sarathw5740 3 ай бұрын
ඔයාට ස්තූතියි. විශිෂ්ට විග්‍රහයක්. මම මෙතෙක් දැක ඇති හොඳම විශ්ලේෂණය. Thank you. Great analysis. The best analysis I have seen so far.
@M.DSomaseri
@M.DSomaseri 3 ай бұрын
සුදා/ඔබ මේ කරන ලද සාකච්ඡාව ඉතා වැදගත්. (කලුතර සෝමසිරි)
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 3 ай бұрын
ඉතාමත්ම වැදගත් කාරණානුකූල සාර්ථක සංවාදයක්. දෙපලටම ස්තූතියි .
@shanakadevinda632
@shanakadevinda632 3 ай бұрын
සරලව පැහැදිලි කිරීමට චතුර මහතාට ස්තුතියි. . අසූ ගණන් වල වගේ ගේමක් ගහගන්න බැරුව පිනා මඤ්ඤං වෙලා ඉන්නේ. .
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 ай бұрын
ගේම අවසනය එවැනි විනාසයකින් කෙලවර කරන්න යන්නෙ
@BitorBitor-i2l
@BitorBitor-i2l 3 ай бұрын
දෙන්නටම ජයවේවා එළකිරි ❤️❤️
@Nilu157
@Nilu157 3 ай бұрын
කොහොම හරි ඉක්මනින් දවස ගෙවිලා 16 වෙනිදා ඉක්මනින් උදාවේවා. පොනිල්ගෙ නැටිලි එතකොට ඉවරයි
@rohanakande3408
@rohanakande3408 3 ай бұрын
සුපිරි පැහැදිලි කීරීමකි. ඔබ දෙපළ ට බොහෝම ස්තූතියි. අනිත් පක්ෂ වල අඳ බාල නීතීඥයින්ට මෙලෙස නොවැටහීම සහ පැහැදිලි කිරීම ට අසමත් වීම මහත් පුදුමයකි 😮
@vernontissera
@vernontissera 3 ай бұрын
ඉතාම නිරවුල් ලෙස මේ පැහැදිලි කිරීම සහ ලේනා උලමා වීම ඉතා මැනවින් දැනුනි , ඔබ දෙපලට ගොඩක් ස්තුතියි සුදා ඔබට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා මේ වැඩ සටහන කොන්ද කෙලින් තියාගෙන අප වෙත ඉදිරිපත් කිරීම ගැන ! 💐🙏💐🙏
@SirimewanD
@SirimewanD 3 ай бұрын
👌👌👌....... 👍 ....... ! අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ඉතා පැහැදිලිව සදහන්ව අැති ජනාධිපති වරයාගේ ධුරකාලයට අදාල වගන්ති ගැන අර්ථකථන සැපයීම සමිබන්ධයෙන් අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පූර්වාදර්ශ ලෙස ඉදිරිපත් කරමින් සාර්ථක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළාට ඔබ දෙපලටම බොහෝම ස්තුතියි.... !
@liveevil2023
@liveevil2023 3 ай бұрын
ස්තූතියි ❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 3 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ මේ වීඩියෝව . GREAT ANALYSING AND DIVUSSION RESPECT BOTH OF YOU SIRS An engineer from Germany
@sarathakumara2778
@sarathakumara2778 3 ай бұрын
හරි ම පැහැදිලි කිරිමක් නැවත නැවත මෙිතුමා කැදවන්න මිනිසුන් දැනුවත් කරන්ඩ ❤❤❤❤❤❤
@k.adakshinapriyashankumara5036
@k.adakshinapriyashankumara5036 3 ай бұрын
ඔබතුමාට සුභ පතනවා...🎉🎉🎉 මහජනතාවට මේ හැමදේම පැහැදිළි කලාට... ඔබතුමාගේ ඔය කටයි / ඔය මොලයයි / ඔය ආකල්පයි රැගෙන පුළුවන් නම් ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනුවෙන්ම 2024.07. 08 වෙනි සදුදා ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ ඉන්නකෝ.. අපිට ඒ හොදටම ඇති... 🙏🙏🙏 2024 වසරේ තව මාස දෙක තුනක් ඇතුලත පවත්වන ජාතික මැතිවරණ දෙකම දිනා ගන්න....
@ireshdilshanDilshan
@ireshdilshanDilshan 3 ай бұрын
ඡය.වෙිවා.සුදාා
@AggadassiHimi
@AggadassiHimi 3 ай бұрын
එහෙමනම් අන්තිම තුරුම්පුවත් ඉවරයි .
@mohamedrinas2834
@mohamedrinas2834 2 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් නියමයි ඔබ දෙපලට ජය ❤
@gayanmandis4979
@gayanmandis4979 3 ай бұрын
ඔබතුමා කියනවා වෙන කට්ටිය මේ ගැන පැහැදිලි කරන්නෙ නෑලු එහෙම කරන්නැති එක හොඳයි මොකද උන් කියන ඒවා අපට තේරෙන්නේ නෑ ඔබතුමා කියන විදියට ඕන හරකෙකුට තේරෙනවා ඒක නිසා මං නම් හරිම ආසාවෙන් තමයි ඔබ තුමාගේ වැඩසටහන බලන්නේ ඔබතුමා වගේ හරියට කියලා දෙන කෙනෙක් මගේ ජීවිතේට නම් හම්බවෙලා දැකලා ඇහිලා නෑ ඔබතුමාට සුබ පතනවා තව තවත් මේ වගේ ජනතාව දැනුවත් කරන්න කියලා
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 ай бұрын
උලලේනා ඇඬුවා කියන්නේ මරණයක් ලගයි විශෙශ්ෂයෙන් රටේ ලොකුම හොරෙක් මැරෙනවා ..
@Travelprogramsfamily
@Travelprogramsfamily 3 ай бұрын
Ranil hokk gaala yaamata niyamithai..🎉🎉🎉🎉
@upalijayalathwitharanage48
@upalijayalathwitharanage48 3 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි. මේක ඉතා වටිනා සාකච්ඡාවක්. මොකද.. අපේ රටේ මිනිස්සු මේ ගැන එක එක විකාර දොඩවනවා. ඒ අතර මාධ්‍ය වේදී නුත් ඉන්නවා. මේ පැහැදිලි කිරීම භාරත තෙන්නකෝන් මේ විදියටම..මීටත් වඩා උපැහරණ සමග සිංහලෙන්ම කියල දෙනවා..ඔබටත් අපගේ ප්‍රණාමය.
@darshiblog8528
@darshiblog8528 2 ай бұрын
හරිම අපූරු දැනුවත් කිරීමක්. තෙරුවන් සරණයි ඔබතුමාට
@gayanikumari7696
@gayanikumari7696 3 ай бұрын
කොච්චර පැහැදිලි කරත් සමනලයට තේරෙන්නේ na👍
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 3 ай бұрын
Therenne nathuwa nemei pimpiya mutti Dala balanawa .okawa hama Gahanna one.
@rameigap
@rameigap 3 ай бұрын
නොතේරෙනවා නෙවේ පුටුව දාලා නොයන්න ගහන්න පුලුවන් හැම ගැටයක්ම ගගන්න බලනවා. පිං ජනපතිගේ ලේපිපාසය එන්න එන්නම වැඩියි. ජනතාවගේ නැගිටීම ප්‍රබල බව මේ පිං ජනපති දැන්නේ නැහැ . 😢 පාපත්‍රයා
@risinimarasinghe3016
@risinimarasinghe3016 3 ай бұрын
Thanks very much .. Mr Bharatha Thennakoon also has told the same story..
@nethmi2015
@nethmi2015 3 ай бұрын
චතුර සර්ගෙ වීඩියෝ එකක් බලාගෙනම හිටියෙ
@talesofasailor9532
@talesofasailor9532 3 ай бұрын
දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!!
@SujithFernando-it4gm
@SujithFernando-it4gm 3 ай бұрын
Good නියමයි
@claudwign1722
@claudwign1722 3 ай бұрын
People must watch this video. Very good explanation about the election system.
@gihanthilanka
@gihanthilanka 3 ай бұрын
Niyamai Sudooo. Uba Ava Aka Maru Bn.
@karmennagitha
@karmennagitha 3 ай бұрын
Thank you for your program 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankalap2423
@lankalap2423 3 ай бұрын
මේ නඩුව දාලා තියෙන්නේ ලෙනව මහත්මයා නොවෙයි "රෙනව" රෙනව" මහත්තයා. රීලා බලපුදෙන් මොනවද වෙන්නේ කියලා.................
@prabodashashi2102
@prabodashashi2102 3 ай бұрын
ජනතාව දැනුවත් කරනවට ගොඩක් ස්තූතිය .❤
@ChamithMadusanka-oe8dw
@ChamithMadusanka-oe8dw 2 ай бұрын
දැන් නම් හොදට පැහැදිලි උනා.🎉🎉
@diamilarexe8460
@diamilarexe8460 3 ай бұрын
ආදරෙයි ❤❤❤❤ ගොඩක් sar
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 3 ай бұрын
Very Very clear explanation. 👌
@lalithsisirakumaradissanay3437
@lalithsisirakumaradissanay3437 3 ай бұрын
භාරතත් මේ ටික මේ විදිහටම විග්‍රහ කරා
@kkunml
@kkunml 3 ай бұрын
ඔව් මම ක් ඊට සවන් දුන්න. ඔය ටික ම තමයි ඔහු ක් කීවේ
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 ай бұрын
මමත් උදේ බාරත තෙන්නකෝන් මහතා ගෙ vedio ඒකෙන් ඇහුවා ..ඔය විදියටම පැහැදිලි කළා
@upalikumarathunga5702
@upalikumarathunga5702 2 ай бұрын
Excellent explanation sir..
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 3 ай бұрын
Npp ආන්ඩුවක අධිකරණ කේෂ්ත්‍රයේ ඉහළ තනතුරක් දැරිය යුතු පුද්ගලයෙක්. රට හදන්න මේ වගේ පුද්ගලයන් අවශ්‍යයි. ❤❤❤❤
@inokasenewiratna3425
@inokasenewiratna3425 3 ай бұрын
Thank you🙏
@nandaninagarathne7031
@nandaninagarathne7031 3 ай бұрын
Very good.❤❤❤❤❤❤❤
@anilweerasekara6516
@anilweerasekara6516 3 ай бұрын
රංගෙ බණ්ඩාර මේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ කිසිම ප්‍රකාශයක් නිකුත් කාලේ නැත. එ ඔහුගේ කූට වැඩක් නිසා. එහෙත් මේ අවස්ථාවේ මේ පෙත්සම ගැන ඔහු නොදැනුවත්ව සිදු කරන ලද යෝජනාවක්‌ බව පැවැසුවා. අපිට සැකයක් තියෙනවා මෙක SJB වැඩක් කියලා. මොකද එ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටීම හා අනුර කුමාර දිසානායක සමග විවාදයේන් පැන යමින් එයට මුහුණ නොදීමයි. ඔවුන් මැතිවරණ වලට බයයි. ස්තූතියි චතුර උමගිලිය මහත්මයා ඔබට.
@User29438
@User29438 3 ай бұрын
ඇයි භාරත තෙන්නකෝන් ඔය නීතිය ඔය විදිහට ම කතා කරා උමගිලිය ඔබ ඒව අහන්න ඔබ විතරක් නෙවෙයි මේක කතා කරන්නේ
@amaratungawanniarachchi9093
@amaratungawanniarachchi9093 3 ай бұрын
ඔබ හරි
@sriyanigamage9859
@sriyanigamage9859 3 ай бұрын
❤❤❤ හොඳ pogrom එක ❤❤❤
@thanujadananjaya
@thanujadananjaya 3 ай бұрын
සුදත් අයියේ පුහුල් හොරා කරෙන් දැනේ 😂
@rojafernando5809
@rojafernando5809 3 ай бұрын
ලේනව බන්ධනාගාර ගත කළ යුතුය
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 2 ай бұрын
සුනිල් වටගල සහෝදරයා මෙක ගැන හොද පැහැදිලි කිරීමක් කලා ‍, NPP ජයෙන් ජය!!!!!!!!
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 ай бұрын
ලේනව 🐿️ ඕනෑ කමට කරපු දෙයක් නෙවෙයි ඔය වැඩේ....??????රනිල් සහ රනිල් වටේ ඉන්න අය වෙන්න පුලුවන් ....
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 ай бұрын
ලේනව ගේ ඕනෑ කමට නෙවෙයි වෙන්න ඇති ඔය වැඩේ කරලා තියෙන්නේ ...රනිල් ඇතුළු ඒ වටා ඉන්න කිහිප දෙනෙක් කියලා තමා රටේ බොහෝ දෙනාගේ සැකය ...
@rupapushpa9228
@rupapushpa9228 3 ай бұрын
Thank you sir your experience share with people's,we desperately waiting for election,who can still our votes, it's entirely wrong,last word sorry to menson Ranil go home,
@sameeraperera3826
@sameeraperera3826 3 ай бұрын
Ethamath hoda pahadeli. Kereemak. Mee. Wage. Neethimaya. Karunuwalin. Rate. Minissu danuwath naaa. Ediri. Kalayedee chandayakadee. Minissunta hitanna. Puluwan. Unoth. Rata. Dinum. Thanks ❤❤
@shanthameheramba6505
@shanthameheramba6505 3 ай бұрын
👍❤❤
@nadeeshkathriarachchi2906
@nadeeshkathriarachchi2906 3 ай бұрын
Good one sudha..🎁🎁🎁🎁
@cleverash6936
@cleverash6936 3 ай бұрын
🎉🎉ela sir
@kelumgunathilaka1536
@kelumgunathilaka1536 3 ай бұрын
Leno leno me දත aragena mata අලුත් dhathk diyo leno leno malimawata ජයවේවා
@සිංහලලංකා-ඳ2ශ
@සිංහලලංකා-ඳ2ශ 3 ай бұрын
අනිවාර්ය මාලිමාව npp
@sunilrathnayaka9535
@sunilrathnayaka9535 3 ай бұрын
❤👍
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@SahanRashmika-c9g
@SahanRashmika-c9g 3 ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට
@vishakaadikariadikarimudiyanse
@vishakaadikariadikarimudiyanse 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@Disna-c2f
@Disna-c2f 3 ай бұрын
ලේනට කෝමා 😂
@FeE-y7j
@FeE-y7j 3 ай бұрын
Man balan unne ai thama oba depala parakku miyala.hmmm.suda lankawe hitiye nahane neda.sthuthi dennatama pahadile kalata maha janathawate❤❤
@gustinnasilva1617
@gustinnasilva1617 3 ай бұрын
Dr. Harini, Mr.Vijitha Herath,and Mr.Eranga Gunasekara already went to the Courts.
@indunilgalkissage2674
@indunilgalkissage2674 3 ай бұрын
උලලෙනා අසුබ සතෙක්.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 ай бұрын
💪💪👍
@nihaldodanwela8385
@nihaldodanwela8385 3 ай бұрын
හිතේ එකක් තියාගෙන එළියට තව එකක් ප්‍රකාශ කරන, එම ප්‍රකාශ වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව රටම දනී.
@roshanpria1392
@roshanpria1392 3 ай бұрын
👍👍👍👍👍👍
@kamalenthiransellaturai9959
@kamalenthiransellaturai9959 3 ай бұрын
Super job sutha
@kotikawattagegunatilaka5293
@kotikawattagegunatilaka5293 3 ай бұрын
මේ කරුණු පිළිබඳව ැහැදිලි විග්‍රහයක් කරනු ලැබුවේ භාරත තෙන්නකෝන් මහතා විසිනුයි.
@diamilarexe8460
@diamilarexe8460 3 ай бұрын
❤❤❤❤❤❤
@pkds1983
@pkds1983 3 ай бұрын
සිරිකොතේ ලේනව ජම්බු ගහේ ආයේ නගී ආයේ බහී😅😅😅
@User29438
@User29438 3 ай бұрын
ඉතින් මිස්ටර් උමගිලිය ජේවීපී Npp එකේ නීතිඥයො ඒ ගැන කතා කරල ජේවීපී එකෙන් පෙත්සම් 3 දාල තියෙන්නේ දැන් බොරු කියන්න එපා ඔහොම ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ කියල
@SmallHead-s1b
@SmallHead-s1b 3 ай бұрын
NPP please note and accept action asap .. simple advice 😊
@dil7529
@dil7529 3 ай бұрын
👍💐❤️🙏
@WEN11117
@WEN11117 3 ай бұрын
🙏🙏🙏👌👌👌👌❤❤
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
THIS TIME OUR VOTE IS FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩
@slpatriot2296
@slpatriot2296 3 ай бұрын
🐿️ මහතාගේ පවුලේ කවුරු හරි ඔහුගේසිහිකල්පනාව පිලිබදව හොයා බලන්න!
@ChamariLiyanage-cx6ir
@ChamariLiyanage-cx6ir 3 ай бұрын
Malimawata jaya❤❤❤
@nandanadayarathna1139
@nandanadayarathna1139 2 ай бұрын
ලේන මහත්තයා රාජකීය විද්‍යාලයේ සාගල රත්නායකගේ සමකාලීනයෙක් චුට්ටක් හොයලා බලන්න ඒම ආරංචියක් තියෙනවා. ඒ දෙන්න අඳුරනවාදනම් දන්නේ නෑ
@TheAyomini
@TheAyomini 3 ай бұрын
මේ මිනිස්ඩු මේ සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ හැගීම් එක්ක,මිනිස්සුනෙගෙ ජීවිත එක්ක.මොන තරන් පාපයක්ද මේ කරන්නෙ.කාව සතුටු කරන්නද මේව කරන්නෙ.ගිය සැරෙත් ඔහොම දෙයක් කරපු මනුස්සය දැන් ලොවෙත් නැහැ.
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 3 ай бұрын
රනිල්ට හොරා රනිල්ගේ හදවත කියවූ ලෙනාව. මහින්ද රට විනාශ කලාට ජන්දයට කිසිදාක බිය නොවු අයෙක් බව රටම දන්නවා මහින්දගේ ජන්ද ව්‍යාපාර ඉදිරියේ රනී අත දරුවෙකි රනීගේ ගේම ඉදිරියේ සජී අත දරුවෙකි. රට මේ වෙලාවේ ඉන්ලන්නේ රාජපස්ස ත්‍රාඩ කල්ලියට සහ හොරුන්ට සුභ ආරංචි ගොනා කොට රස බලන්නෙක් අයි එම් එෆ් ගැත්තෙක් නොව ජෙපන්ම පමණයි බහුතර දියවන්නා කොක්කු හිරේ තමයි උන් ආවෙත් අනිවාර්යෙන්ම
@nihalbandula8247
@nihalbandula8247 3 ай бұрын
ලේන මහත්වරු අපේ වත්තෙත් ඉන්නවා ගෙදර මොකවත් තියාගන්න බෑ ඔක්කොම කාල දානවා මීයො වගේමයි හිඃ හිඃ හිඃ 😂😂😂😂😂
@sunjayjay240
@sunjayjay240 3 ай бұрын
ඔබතුමාල දන්නෙ නැත්නම් ඔබතුමාලා දන්නෙ නැත්නම් ලංකාවේ ගමකුත් තියෙනවා ලෙනව කියලා
@shanthimallika6733
@shanthimallika6733 3 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉
@Amasha.E.J.H-S
@Amasha.E.J.H-S 3 ай бұрын
Malimavata jayawewa
@nirmalsimpleecon
@nirmalsimpleecon 3 ай бұрын
32 ව්‍යවස්තාව සංශෝධන කරන්න ජනමතවිචාරනයක් ඕනෙ කියලා 83 පැහැදිලිව තියෙනවා. බයිලා ඕනෙ නෑ 😂
@naradavidanage1905
@naradavidanage1905 3 ай бұрын
ඇයි සුදා ටෙම්පරි අදින්න ආපු කෙනා විවස්ථාවේ හිල් හොයන්නේ.
@thakshisenani3075
@thakshisenani3075 3 ай бұрын
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤
@Sachinboxing
@Sachinboxing 3 ай бұрын
⏱️❤️
@chathurakumara7179
@chathurakumara7179 3 ай бұрын
Oya monawq kiuwath ...RANIL WIKRAMASINGHE ❤❤❤ thaws 1 year
@nethmi2015
@nethmi2015 3 ай бұрын
ගෝඨට වුනු දේ අනිත් එක තමයි එහෙනම් 😀
@nandanadayarathna1139
@nandanadayarathna1139 2 ай бұрын
මුට්ටියට නෙමෙයි ගහන්න ඕනේ මුට්ටිය මග ඇරලා ඔලුව දානකොට ඔලුවටම ගහන්න ඕනි. සිහි නැති වෙන්න නැත්නම් මැරෙන්න
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@rasheedgaleel3445
@rasheedgaleel3445 3 ай бұрын
Para understand now understand
@IndikaHendawitaranage
@IndikaHendawitaranage 3 ай бұрын
මට තව එක ප්‍රස්නයක් ඇත මොකද නඩුවක් ඇති බව පවසමින් මැතිවරන කොමිසමේ නිති රිතිවල ගැටලුව කට හෙතුවේයිද මෝකද නඩු කටයුතුහෙතුවෙන් ටිකක් සමාහර දේ කල් දමයිද බලන්න මොකද නඩු පවතින දේ කල්දමන්න පුලුවන්නේ😅
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 110 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 312 М.