දරුවො බඩගින්නට වතුර බොන රටේ රනිල් සූත්තර පුංචා මාසෙට මිලියන 10ක කෑම ගිලලා මුගෙ ආ... | SUDAA STUDIO |

  Рет қаралды 37,093

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• වෙල්ගම මචං සනත් නිශාන්...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• අරක්කු බදු වංචාකරුවෝ ම...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• චැනල් හැක් වුන එකටත් ක...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 200
@psamarajiva
@psamarajiva 3 сағат бұрын
අමනුස්සයින් රට පාලනය කරපු සමයක මනුස්ස දරුවන්ගේ බඩගින්නට වඩා උන්ගේ ලෑන්ඩ් කෲසර් වැදගත්ව තිබුනා.
@tmmthempahana8442
@tmmthempahana8442 3 сағат бұрын
මේ එක් දරැවෙක් ව්තරයි.තව කොයිතරම් ඉන්නවද.අත්දැකීමෙන් කියන්නෙ.මේ අහිංසක දරුවන් ගේ අනාගතය සුරක්ෂිත කරමු ,බඩගින්න නිවාලමු.මාලිමාව ජයග්‍රාහනය කරමු .
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 сағат бұрын
❤❤❤
@omar7239
@omar7239 2 сағат бұрын
Aniwaa
@gayansameera9485
@gayansameera9485 2 сағат бұрын
රනිල් මහත්තයෝ මහින්ද මහත්තයෝ ඔයාල පනපිටින් පනුවො ගහල මැරෙන්ඩ ඕනේ සෙට් එකක් ඇත්තටම
@omar7239
@omar7239 2 сағат бұрын
Aniwaa 🤬🤬
@kanthiperera537
@kanthiperera537 2 сағат бұрын
එකෙන්ම.කාලකන්නි .පරයො
@samanthakumari704
@samanthakumari704 2 сағат бұрын
අද හෙටම ඔවුන්ට හෙන ගහනවා
@nirugamage2237
@nirugamage2237 2 сағат бұрын
munta mahaththayoo kiyanna epa bn
@MahendraKasturisinghe-ek9fj
@MahendraKasturisinghe-ek9fj Сағат бұрын
මුන්ට කියන්ඩ ඕනේ පර බල්ලෝ කියලා
@chamindabandara5575
@chamindabandara5575 3 сағат бұрын
අනේ මෙව්වා ඇහෙද්දෙන් පපුව පැලෙන්න තරම් වේදනයි අනේ අහිංසක අපේ ළමයි
@samithatennekoon4007
@samithatennekoon4007 2 сағат бұрын
සුදා, ඔබේ සැර පරුෂ (කුණුහරප ඇතුලුව ) වචන සෙට් එකට මම මුලින් ටිකක් අකමැති වුනත් අර අපේම දරුවෙක් වතුරයි සීනිය කාල බඩ ගින්න නිවාගනිද්දි ( ඔය අපි දැකපු එක සිද්ධියක් විතරයි) මේ කාලකන්නි හැකිතර හැත්ත සැප විදලා කියන හැටි දකින කොට ඔබේ වචන හොද වැඩිය කියල අද මට හිතුනා . ඔබට මේ ජඩ හැත්ත අතුගාලම දාන්න තව ශක්තිය ලැබේවා❤🎉
@nilanthaclifenk
@nilanthaclifenk 2 минут бұрын
කාලකන්නි විදවල මැරෙන්න ඕනා...
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 3 сағат бұрын
සුදා නැත්නමි රටට මේව දැනගන්න බෑ.සුද්දාට ස්තුතියි.
@SheelaIndrasena
@SheelaIndrasena 2 сағат бұрын
භට kola ආච්චි නොහොත් wiskiy madam banna නේද ganangannaepa
@raskiala8394
@raskiala8394 2 сағат бұрын
දෙසපාලුවන්ට ඉල්ලන්න හෙන නැහැ ඕකුන් මක බැවිලා යන්න ඕනේ ​@@SheelaIndrasena
@amazingclipz22
@amazingclipz22 2 сағат бұрын
😂​@@SheelaIndrasena
@POEMLOVER211
@POEMLOVER211 2 сағат бұрын
@POEMLOVER211 0 seconds ago mune name rata harak,yako ranil wage minisesu kanena harim podi kama welak,unege agata one aharaya vitharai kanena,doctor lage advise aragena thamayi ahara ratawa hada ganena,rata soup wage deyak hari pane pethetha hari kanena,api wage hameba wena ona deyak kate daganena na,parliament eke unuth ehama thama,une kanena thambapu vegetable tikak,oya ina ugak unata leda,kanena vidihak thiyanawa,anith kama hadanne staff eke unta,yako general knowledge nadeda Reply
@samanthakumari704
@samanthakumari704 2 сағат бұрын
ඒක ඇත්ත
@dayanisamranayka2975
@dayanisamranayka2975 2 сағат бұрын
මමත් ගුරුවරියක් මේවගේ අත්දැකීම් අනන්තයි අනුර එක්ක මේ ගමනයමු සුදා එතුමට විතරයි මේදුක නිවන්න පුලුවන්
@AthulaPrasanna
@AthulaPrasanna 3 сағат бұрын
දරුවො ගැන සංවේදී වගේම සහකම්පනයක් තියන නායකයො බිහි වුනා නම් විමාන අත ඇරලා දෙවියොත් මෙහෙ ඇවිත් ..............😢😢😢
@SampathDhanushka-tq2pm
@SampathDhanushka-tq2pm 3 сағат бұрын
@r.rodrigo1150
@r.rodrigo1150 Сағат бұрын
අපිට අපෙ අල්ලපු ගෙදර දරුවෙක් බඩගින්නෙ හිටියොත් අපිට දුක හිතෙනවා අපි දෙනවා අපිට තියෙන විදිහට රටෙ ජනතාව ගෙ බලයෙන් ඇවිත් රටෙ ජනතාවට මෙහෙම කරන්න පුලුවන් ද?? ජනතාව නී ඹබෙ වාසිය විතරක් නොසිතා මාලිමාව ට ඹබෙ වටිනා චන්දය දෙන්න හැම අහිංසක දරුවො.ගැනම හිතන අනුර ජනපති තුමාට ජේසු පිහිටයි ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤
@nilunilu1602
@nilunilu1602 9 минут бұрын
Ane bath katak hare denna oyalata pin paw ape daruwo
@dilanperera973
@dilanperera973 2 минут бұрын
Sudatha saho api ubath akka ennawa hamadamath.👍 👌❤️man coment damme nathi unata podi like akak danawa hamadamath..👌❤️ ubata jaya saho❤️🙏 budusaranai!...
@videashislifestyle5754
@videashislifestyle5754 3 сағат бұрын
අනේ කාපු ටිකත් පිච්චුනා 😢මනුස්සයෝ මේ තරම්ම අසරණ වෙනද දෙවියනේ🥹
@Ckalpith047
@Ckalpith047 2 сағат бұрын
🫵💪සුදා අයියා ඔයාගේ මොරාල් එක ලෝකයක් බලාගෙන ඉන්නවා ඒ රෙස්පෙක් එක ඔයාට ලැබෙනවා කාටවත් නවත්තන්න බෑ දැනෙන අය දන්නවා❤️💯
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@NadeeshaMadushani-ny3qy
@NadeeshaMadushani-ny3qy 3 сағат бұрын
Eka patta❤❤❤❤
@dammika428
@dammika428 2 сағат бұрын
❤❤❤❤❤❤❤💐💐💐
@omar7239
@omar7239 2 сағат бұрын
Aadaree ❤❤
@sajpick123
@sajpick123 2 сағат бұрын
Kohomada eka ❤
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 2 сағат бұрын
ඒක නම් පට්ට
@malaniperera6537
@malaniperera6537 Сағат бұрын
හොදක් කරලා බැනුමි ඇහුවට .කමක්.නැ සුදන්ත.මහත්මයා ඔබතුමා හැමදාම කතා කලදේ සාදාරකයි
@lakshithahh60
@lakshithahh60 3 сағат бұрын
මාරම සතුටුයි මේ කාලකන්නි පාලනය වෙනස්කරගන්න පුලුවන් වීම පිලිබද 🙏😐❤️
@darmalatadarmalata5629
@darmalatadarmalata5629 3 сағат бұрын
ඒත් තවම ඉන්නවා මෙවා තෙරෙන්නැති පේනවානෙ ජනපති වරැ ඇමති වරැ අරගන තියන සැප මෙවා බලලා තවත් මුන්ට චක්දෙයක් දානවනම් වැඩක්ද
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 3 сағат бұрын
ඉවරයි කියලා හිතුවට ඉවර නෑ... තව තියෙනවා 😌
@dammika428
@dammika428 2 сағат бұрын
👍👍🙏🙏🙏💐💐💐💐
@wasantha-br3cb
@wasantha-br3cb 2 сағат бұрын
රට බංකොලොත් වෙලත් තේරුම් ගන්නැති මීහරක් 58% ඉන්නවානේ.අපි හරි අවාසනාවන්ත ජාතියක්. අවුරුදු 30ක් යුද්ධයෙන් බැට කෑවා. ඊටත් වඩා බයානක පල් හොරුන්ගෙන් බැට කෑවා.😄😄😄
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 2 сағат бұрын
මේ ජාතකේ වැරදිච්ච කාලකන්නි කරල තියන දේවල් ඇහෙන කොට මතක් වෙන කුණු හරප ලියන්න බැහැ. ස්තුතියි ඔබේ නිර්භීත ඉදිරිපත් කිරිම් වලට.
@Chandraalnkara
@Chandraalnkara 2 сағат бұрын
මමනමි.කුනුහරප.ලියනවා.
@prabathedirisingha1885
@prabathedirisingha1885 3 сағат бұрын
උන්ට කතා කරන්න මීට වඩා හොඳ භාෂාවක් නෑ බං.
@NirmalaPemasiri
@NirmalaPemasiri 2 сағат бұрын
වතුර බිව කතවට නම් මූන් කැවත් මදි සුදා ජයවෙවා
@W.shanthaWellage
@W.shanthaWellage 3 сағат бұрын
සුත්තරපුංචට කඩේයනඑවුන් බලපල්ලා
@madushankadm7601
@madushankadm7601 2 сағат бұрын
සුදා අයියේ ඔයා එඩිතර නිර්භීත මනුස්සයෙක් මේවගේ දේවල් දකිද්දි පපුව පිච්චිලා යනවා ඔයා ඔය කතා කරන බාසවත් තව මේ ර්ට කරලා කාපු හොර හැතිකරේට මදි මුන්ට අමුතුවෙන් බාසාවක් හදන්න ඕනේ❤❤❤❤
@gallegalle3448
@gallegalle3448 3 сағат бұрын
පල නැති ගහට කවුද ගල් ගහන්නෙ අයියේ. රනිල් රෝසි සේනනනායක බලා ගත්තා. රෝසිට සැප.
@ddssocial6320
@ddssocial6320 2 сағат бұрын
සුදාලා තමයි මේ ගේම් එක ගැහුවේ ඒක අනිවාර්යයෙන් ඇත්ත. උබලා කොහොම කිව්වත් ඒකයි ඇත්‍ත. ආදරෙයි සුදා❤
@Jayatissa-i7p
@Jayatissa-i7p 3 сағат бұрын
මට ඒ පුංචි දරුවගේ කතාව දරා ගන්න බැ. හෙන හතම ගහන්න ඕන දේශපාලු කැරි හැත්තට.
@DeepaDahanayaka
@DeepaDahanayaka Сағат бұрын
මේ කතාව ඇහුවම පැලෙන්න එනවා දෙවියනේ මුන්ට හෙන ගහන්නම ඕනා ජනාදිපති තුමනි බෙහෙවිත්ම පිං මේ රටේ ජනතාවට සහනයක් දෙනවට සුදාමල්ලියෝ ඇත්ත කථා කරන ඔබ පරිස්සමින් බුදුසරණයි ජයවේවා ජයවේවා ජයවේවා 👍🏿👍🏿
@rammyabandara7666
@rammyabandara7666 3 сағат бұрын
මල්ලි... ඔයා චන්ද්‍රිකා හෙරට නියමට දුන්නා.. නියමයි... චන්ද්‍රිකා සනත් ගුනතිලක එක්ක සිගපුරුවට ගිය එවාමතක් කරන්න සුදා.
@travelinlife8558
@travelinlife8558 2 сағат бұрын
මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ 😬 කඳුළු එනවා ඇස් වලට😢
@yasodarapavitheridesilva9188
@yasodarapavitheridesilva9188 Сағат бұрын
අනිවාර්යයෙන්
@aruna605
@aruna605 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@r.sumedha8198
@r.sumedha8198 3 минут бұрын
ඔව් අනේ හරිම 😭 දුකයි
@priyankakuamari4162
@priyankakuamari4162 3 сағат бұрын
මහරජා ,කිය කියා මැති තුමා කිය කියා හැමිනෙන්න හදන එව්න්ට මේව පෙනීයන් වහල් හැත්තතට
@sampathbandarabandara2412
@sampathbandarabandara2412 Сағат бұрын
සූදා ඔයා කොන්ද පන ඇති හොද කොල්ලෙක්...ඔබට ජයවේවා ...❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@saman-e8x
@saman-e8x 2 сағат бұрын
පවු අපේ රටේ අහිංසක දරුවෝ පපුව පිච්චලා යනවා! 🥲🥲🥲
@sajeewaperera2034
@sajeewaperera2034 3 сағат бұрын
ජය වේවා සුදා අයියා රට වෙනුවෙන් කරන මෙහෙවර ගොඩක් අගය කරනවා
@amaragamagee6143
@amaragamagee6143 2 сағат бұрын
මේව දැක දැකත් තවත් මුන්ගෙ පස්සෙ යන්නෙ බූරුවො විශ්වයේ පිහිටෙන් 14 සුබ දවසක් වේවා❤❤❤ සුදත්ත මහත්මයා ඔබට පින් මේ හැමද්ම සොයා දනුවත් කිරීම මුන් සේරම හැදිගෑවිලාම යන්න සත්තයි!!!
@gkdskapgu7461
@gkdskapgu7461 3 сағат бұрын
මාලිමා කාර් පරමිට් මිලියන 30 ගෙවන්න. 221 දෙනාගෙන් මිලියන 660ක බාන්ඩාගාරයට අය කර ගන්න.
@hesanidisalya
@hesanidisalya Сағат бұрын
සුදා අයියෙ ඔයාගේ වැඩ සටහන්ම විතරයි බලන්නෙ ඔයාගේ කතා අස්සෙන් මරහිතට ගැම්මාක් ජය සුදා අයියෙ🙏❤️🌹💪
@dilanislg62
@dilanislg62 2 сағат бұрын
මගේ අම්මෝ ,,😱 මාසෙකට මිලියන 10, ක් 😱...OMG ,, කුඹුරු කොටන්නද ,,මෙච්චර ආරක්ශක භටයෝ,,,,මුං කෝකියොන්ට කියලා උයාගෙන,,කාලා සැප වැඩි වෙලා ,,,උයන්න දන්නේ නැහැ නේ බං සුදා ,,,😢😢😢😢
@nilukank3564
@nilukank3564 2 сағат бұрын
මුන්ට කිරිහිහොදිත් එක්ක නාඩු හාල් බත් දෙන්න ඕන පිජාම සෙට් එක අන්දලා
@rachelperaud1945
@rachelperaud1945 Сағат бұрын
වෙන යෝජනාවක් ගෙනෙන්. මුන් හිරේ දාල ඒකත් කන්න දෙන්න වෙන්නෙ අපිටමයි.
@Marintha999
@Marintha999 28 минут бұрын
ඒක නම් ඇත්ත..මුන් ව මිනිස්සු අතරට ගිහින් අතඅරින්න ඕනේ ගහලා මරන්න....පිලිකා රෝගින්ගෙ බෙහෙත් ටිකටත් කෙලිය කාලකන්නි ...කොච්චර පොඩි දරුවෝ ඉන්නවද පිලිකා හැදුන...මුන් මිනිස්සු නෙවෙයි ..තිරිසන්නු....ඕකුන්ව මරන්න ඕනේ....හිරේ දැම්මත් හොද වැඩී...​@@rachelperaud1945
@nisaljayawardena
@nisaljayawardena 3 сағат бұрын
සාදය හමාරයි! නොවැම්බර් 14 🧭 මහජන ආණ්ඩුවක්!
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 Сағат бұрын
ඒ දරැවා ගැන සදගිරි සෑ අපේ හමුදුරැවන් හොයලා බලලා තියංවා හරිම සතුටුයි උන් වහාන්සේට දීර්ඝායුෂ ලැබේවා
@kanchanaattanayaka9700
@kanchanaattanayaka9700 3 сағат бұрын
රත්නපුර ර/ශාන්ත ඇලෝසියස් විදුහලේ සෑම දිනකම එක පන්තියක පුලුවන් දරුවෝ 10 කෑම පාර්සල් 10ගෙන්න කියලා පාසලේ බත් බැන්කුවක් ස්තාපිතකරලා තියනවා මේවගේ දරුවන්ට ඕනිම දරුවෙක්ට කෑම ගැනීමට හැකිවන පරිදි වැඩපිලිවෙලක් තියෙන්නේ . සෑම් පාසලකම මේවගේ වැඩපිළිවෙළක් කරානම් අහිංසක දරුවන්ට සහනයක්
@damayanthidasanayaka6871
@damayanthidasanayaka6871 3 сағат бұрын
මේව දකිනකොට මේ රටේ දරුවන්ට කල අපරාදවලට මුන්ගෙ පවුල් පිටින් වැලලියව්
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 сағат бұрын
බටලන්දේ වදකයාට ආරක්ශක බටයෝ දෙයි වැලිකඩ යැව්වා නම් මෙවා දැක දැක අහ අහා තවත් උන්ගේ කකුල් ලෙව කන්ට මොකද්ද කරන්න ඕනේ සුදා අයියේ ඔයත් එක්ක අපි ඉන්නවා
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 сағат бұрын
රටේ හැමෝගෙම බුද්දිය සත්තිය ලෙස අවදිවේවා!ජනතාව දැනුවත් කරනවට බොහොම ඉස්තුති දීර්ගායු ලැබේවා සියලුම ජනතාවගේ දෙනෙත් අවදිවේවා!
@miprojects1103
@miprojects1103 3 сағат бұрын
මුන්ගේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් කීප දෙනෙක් හැර වෙන කිසිවක් දෙන්න එපා. මුන් නඩත්තු කරල රටේ මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ. මුන් රජයෙන් නඩත්තු කරන්න අවශ්‍ය නම්..මුන්ට විරුද්ධව තිබෙන නඩු අසා වැලිකඩට ගාල් කර කල්දේරම් බත් සපයන්න රටේ අනෙක් මිනිස්සුන්ට තමන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න පුලුවන් නම් මුන්ට බැරි ඇයි..?
@fathiaysh7667
@fathiaysh7667 3 сағат бұрын
@kumariperera236
@kumariperera236 2 сағат бұрын
මමනම් සුදාගේ පැත්තේ හැමදාම.කිසිම බයක් නැති හොද මොනිහෙක්.ඇත්ත කත කරන
@PriyankaAththanayake
@PriyankaAththanayake 3 сағат бұрын
හරිම දුකයි මෙවා එලිකරනවට ඇත්තටම ඔබට පින් මොකද මෙවා හැමොම දැනගන්න ඔනෙ මෙවාට නිසි පිලියම් ගන්නත් ඔනෙ අපි හැමොම එකතුවෙලා හැමොගෙම සහයොගයෙන් එ සදහා මාද්‍යයෙන් දෙන සහයොගයට ඔබට ස්තුතියි
@jayalathpathirana5180
@jayalathpathirana5180 2 сағат бұрын
අපිට කියාගන්න බැරිදෙ සුදා ඔයකියන්නෙ නියමයි දිගටම යමු
@rathurosha5436
@rathurosha5436 3 сағат бұрын
සුදා අයියෙ මේ අහිංසක දරැව ඉන්න පවුලට උදව් කරන්න 😢😢😢😢
@NightExpressline2009
@NightExpressline2009 3 сағат бұрын
හන්තානෙ පොඩි හාමුදුරුවෝ ඊයෙ බඩු අරන් දුන්න 👍 අපි කල යුත්තේ මේ දුප්පත් ක්‍රමය වෙනස් කිරීමයි
@dileeshadinali2585
@dileeshadinali2585 2 сағат бұрын
අපටත් කියන්න. අපිත් හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. නමුත් වේලක් නොකා හරි එක පවුලකට හරි උදව් කරන්න පුලුවන්.එහෙම වුනොත් කියන්න බැරි තරම් මානසික සතුටක් දැනේවි.
@SheriffComstock
@SheriffComstock 2 сағат бұрын
@@NightExpressline2009 ඒ දරුවාගේ නමක් ගමක් ඉන්න තැනක් අපිටත් දැනගන්න පුළුවන්ද? පුළුවන් විදියකින් උදව් කරන්නයි ඕනෑ
@chandikaprasanna422
@chandikaprasanna422 7 минут бұрын
හන්තානේ හාමුදුරුවෝ උදවි කලා මෙි දරුවට
@mdrisleen3228
@mdrisleen3228 2 сағат бұрын
ඔයාත් එක්ක බයවෙන්න එපා ඔයාගේ වැඩේ දිගටම කරන්න
@MallikaPerera-o9e
@MallikaPerera-o9e 3 сағат бұрын
අපි නොදන්න මෙි දේවල් තුලින් අපව දැනුවත් කරන එක ගැන ඔබට ස්තුතියි ❤
@rohinlliyanage2244
@rohinlliyanage2244 3 сағат бұрын
සනුහුරේටම හෙන වැදියං වෙන මොනා කියන්න ද. සුදා අය්යේ .
@saraththamel8639
@saraththamel8639 3 сағат бұрын
I am with you සුදන්ත
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Сағат бұрын
ඔබ අපේ රට වෙනුවෙන් අපමණ හඬක් නැගුව සුදත්ත අයියෙ අපි ඔබටද ගොඩක් ආදරෙයි ❤❤
@shyamaperera9799
@shyamaperera9799 3 сағат бұрын
ඒක හරි පර බල්ලෝ තමා.
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 3 сағат бұрын
හෙරලට හෙරියොන්ට ආයෙ නම් පාර්ලිමේන්තු එන්න දෙන්න එපෝ😢
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 3 сағат бұрын
ඔබට ස්තුතියි සුදා. අපි ඔබ සමඟයි . කාලකන්නි" අතුගාමු.
@dilshanrange9953
@dilshanrange9953 2 сағат бұрын
සුදා අයියේ.. ඔයා මේ කරන්නේ.. ලොකු සේවයක් රට වෙනුවෙන්....👑
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 3 сағат бұрын
❤❤❤❤❤ ආදරෙයි සුදා අයියේ අපේ ජනතාවට යුක්තිය ඉටුවෙවා
@WnDilani
@WnDilani Сағат бұрын
ඒක ඇත්ත තාම මොලයක් නැති හරක් ටිකක් ඉන්නව සුදා අයියෙ.අපේ දේ අපි කරමු නොවැම්බරයේ .අපිත් කාටත් නයත් නෑ බයත් නෑ .අපිට ඕනෙ රට.දුප්පත්කම නැති කරල මේ රටේ අහිංසක මිනිස්සුන්ට සැනසීමක් හදල දෙන්න.අපේ මව් බිමට අපි ආදරෙයි .අපේ රට අම්මා නම් එහි පියා අනුර මහතා වේ.අපි සුවර් කරනව අපේ රට පුංචි උන්ට බේරල දෙයි කියල .වෙන මොනවත් අපිට එපා.ආදරෙයි අපේ පියාටත් සුදා අයියෙ ඇත්ත කතා කරන යාටත්❤❤❤
@NightExpressline2009
@NightExpressline2009 3 сағат бұрын
අපි මේ පාලන ක්‍රමය වෙනස් කරමු සුදා අයියා ❤ ජය වේවා
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 2 сағат бұрын
සුදා, ඔබට තියෙන්නේ දෙවියෙක්ගේ කටක්.
@thanushikokilapeiris8145
@thanushikokilapeiris8145 2 сағат бұрын
කොරොනා කාලෙත් අපි කොහොම හරි කෑවා රනිල් බඩුමිල තුන් ගුනෙන් වැඩි කළ නිසා තමයි අපිට ජීවත්වෙන්න අමාරු වුණා
@imalidarshika6196
@imalidarshika6196 Сағат бұрын
අහිංසක මිනිස්සුන්ට කරපු අපරාධ වලට කාලකනනි දෙසපාලුවන්ගේ පවුල් පිටින් විදවලා හෙණ ගහපන්
@W.shanthaWellage
@W.shanthaWellage 3 сағат бұрын
සුදා වහාම මිහින්තලේ /පාහියංගලයා ගැන වීඩියෝ එකක්දාන්න
@නිල්මිනී
@නිල්මිනී 2 сағат бұрын
සමිපුර්ණ ඇත්ත අයියේ බොහොම ඉස්තතියි❤❤
@KanthiMarasingha
@KanthiMarasingha 3 сағат бұрын
රනිල් කාලකන්නියට තව ඉල්ලන දේ ඔකා මක බෑවිලා යන්න ඕනෑ අපේ රටේ දරුවනගේ අනාගතේ පේනවනෙ පර බල්ලෝ පුදුම සැපක් විදල තියෙන්නෙ ඔවුන් මැරෙන්නම ඕනෑ තව කි් දෙනෙක් ඇද්ද අපේ රටේ
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 2 сағат бұрын
ඛඩ ගිනනට ඛඩ දනවා එවිට වතරට සීනි..... වලව් පැලැන්තියේ....උදාකළ රට ඒකටතමා .... දැන් ශාපය.....❤❤❤❤❤
@jaysena4948
@jaysena4948 2 сағат бұрын
සුදත්ත මහාත්තයාගේ වැනල් ඵකෙන් තමයි ගොඩාක් දේවල් රටට අමුවෙන්ම ඵලිකරන්නේ ගොඩාක් ඉස්තුතියි .ඊලඟ චන්දෙත් මාලිමාවටමයි දෙන්නේ
@ranjaniperera1586
@ranjaniperera1586 2 сағат бұрын
ස්තුතියි සුදා,මෙිවගේ දේවල් රටටම එළිකරන ඔයාට ස්තුතියි .
@SajithKahagalla
@SajithKahagalla 3 сағат бұрын
ඔය පාහර බල්ල කොටු කරල කූඩුවට දාපල්ල එතකොට කූඩුව ඇතුලෙ ආරක්ෂාව තියනවනෙ
@ShamilNeelaka
@ShamilNeelaka Сағат бұрын
උන්ගේ පාක්ෂිකයෝ බිරුවට ඔයා සළෙන්න එපා සුදා අය්යේ...❤❤
@NPPKOREA
@NPPKOREA 3 сағат бұрын
පේමදාස සහ ඔහු ලග ඉන්න පරණ හොරු රැල ගැන මොකුත්ම කියවෙන්නෙ නෑ නෙහ් සුදාට 😂😂😂
@teampaboda577
@teampaboda577 3 сағат бұрын
Ekane..??? Kiyannako
@sudunona4908
@sudunona4908 2 сағат бұрын
අන්න එතන අවුලක් තියනව නේද 😂😂😂😂
@blackstranger00
@blackstranger00 2 сағат бұрын
ප්‍රේමදාස 😂 තෝ දන්න ප_ හොයල කතා කරහන් හරක් වගෙ කමෙන්ට් නොදා. සහ ඉන්න ඉන්න හැම පකාම අදින්නෙ අමාරුවටද මේකට මේ දවස් වල උම්මනා සහ අතගහන උන්ට විතරයි සුදා කැගහන්නෙ. අනිත් උන්ට බයිනව නම් කියකට බයින්නද යකෝ . නොදන්න ප- වල් කතා නොකර නොදන්නව නම් ගිහින් පාඩුවෙ ඉදහන්
@Asanka.61
@Asanka.61 Сағат бұрын
එතන්ට මෙයාගේ වචන පාවිච්චි වෙන්නේ නෑ..පුළුවන්නම් එතන්ටත් වදින්න vedio එකක් කරමුත සුදා😊
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 43 минут бұрын
ඇයි කීවුවා ඇහුනේ නැද්ද රාජපක්ෂ චන්ද්‍රිකා ප්‍රෙරේමදාසල රනිල කියලා ..vedio එක ආයෙත් අහන්න ..ඒ මනුස්සයා ඔහොම හරි කියනවා උබලාට පුළුවන් ද ඔය විදියට යමක් කියන්න ..
@bmiscom1562
@bmiscom1562 3 сағат бұрын
සුදා අයියෙ මේ අහිංසක දරැව ඉන්න පවුලට උදව් කරන්න 😢
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz Сағат бұрын
Me wage thawa lamay innawa 😢😢
@priyanthimuthukuda7768
@priyanthimuthukuda7768 3 сағат бұрын
ඔබ මේ වගේ දැනුවත්කීරීම ගැන ස්තූතීයි
@sandakensa6146
@sandakensa6146 2 сағат бұрын
ඔබ තුමාගෙ කතාව ඇත්ත. රිදෙන්නත් දැනෙන්නත් පපුවක් තියෙන්න ඕන. තවත් මේ වගෙ දරුවන් ඉන්නවා. ගමේ ග්‍රාමසේවා නිලධාරීන් හරහා හරි මේ දරුවන්ට පිලිසරණක් ලැබෙන ක්‍රමවේදයක් හදලා දෙන්න පුලුවන් නම් හොදයි.
@nishanthapremarathna-tg2vf
@nishanthapremarathna-tg2vf 3 сағат бұрын
Munwa මරාගෙන කන්න ඕනෑ kaalakanni
@AIclould
@AIclould 2 сағат бұрын
සුදා කිව්වා වගේ යන එකෙක් පල....criticize කරන එව්වෝ... අනේ පල යන අතක් බලාගෙන.. ආයේ එන්න එපා....අපී සුදා එක්ක හැමදාම ❤
@ShamalSashintha
@ShamalSashintha 3 сағат бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤
@vajiranilanthi448
@vajiranilanthi448 2 сағат бұрын
ඔයා හොඳට ජය වේවා ජය වේවා මේ රටේ ඉන්දියන් සාගරේ මුතු හැටි අක්සීම බබලවේවා
@thusharikarunawathi2653
@thusharikarunawathi2653 3 сағат бұрын
ජයවේවා සුදා අයියා
@samandias1679
@samandias1679 Сағат бұрын
මිනිස්සුන්ට හෙන තියන්නෙ නැහැ. ඒත් මේවගේ අව ජාතක පාලකයො හින්ද කීදෙනෙක්නම් දුක් විදිනවද. ඔයා කතා කරන විදිහ වැරදි නැහැ. හොද වැඩී. මුං අපේ රටේ ඉපදුනේ අපේ කරුමෙට අයියෙ. ඔයා හරියට හරි. මේව දැක දැකත් මුන්ට ක්ඩේයන උං තවත් ඉන්නව. .
@rajapakshamalani8696
@rajapakshamalani8696 3 сағат бұрын
සුදා මල්ලි ඔබ හරි හොඳ දෙට හොදත් නරක දෙ නරක ව්දියටත් දකින එඩ්තර නිර්භීත කෙනෙක් විදියට මම නම් ඔබව දකිනවා
@amkbathapaththu3653
@amkbathapaththu3653 3 сағат бұрын
මේ රටේ එක දරුවෙක් විතරයි සුදු මල්ලි අපිට මෙහෙම අය බොහොමයක් හමු වෙනවා හැකි විදිහට උදව් කරනවා නමුත් සිමාසහිත අය අපිත් පාලකයෝ මේ විනාස කලේ රටේ දරුවන්ගෙ අවශ්‍යතා ටික හරිම සෝචනීයයි අඩුම තරමේ ඉක්මනින් රටේ දරුවන්ගේ ආහාර ටිකවත් සපයා ගන්න පුලුවන්ද බලමු පලමුව
@chinthavidyasekera346
@chinthavidyasekera346 3 сағат бұрын
Well said Suda ❤❤❤❤
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 2 сағат бұрын
මම නම් බලන්නෙ චැනල් වලින් ඔයාගෙ වීවියෝ විතරයි කාල කන්නි මොනවා ,කිව්වත් ඔයා හරි තොර තුරු අපිට දෙන්න අපි ඉන්නෙ සවුදි වල ❤️❤️❤️❤️
@yuhansaperera6383
@yuhansaperera6383 3 сағат бұрын
මේ වගේ තව කොච්චර දරුවෝ ඇතිද කන්න නැතිව මුන්ට හෙන හත වදින්න ඕනෑ
@vajiranilanthi448
@vajiranilanthi448 2 сағат бұрын
ඇත්තට මගේ ඔය කරන මේවික දිගටම අරන් යන්නඔබට තව තව ඒක කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔය කියන සේරම ඇත්ත ඒවා ඔක්කොම මේ කරගෙන ඒක නීති මාර්ගයෙන් හරියටම කරගන්න ශක්තිය ලැබේවා ජයවේවා ජයවේවා
@anomamapa8718
@anomamapa8718 2 сағат бұрын
👍 respect you sudaa ඉතා වැදගත් programme එකක්
@kgrathnasiri5665
@kgrathnasiri5665 2 сағат бұрын
නියමයි සුදා ඔයවම තමයි ඔය සක්කිලින්න කතා කරන්න ඕන ඔය විදියට තමා
@vijitharathnayaka5185
@vijitharathnayaka5185 3 сағат бұрын
පව් අප්පා පපුව හොස් ගාලා ගියා.
@Anusha-ip4mm
@Anusha-ip4mm 2 сағат бұрын
උන්ගෙ තව දේවල් දාන්න සුදා අයියා.. ඔයාගෙ එඩිතර බවට තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕනි..👍
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 сағат бұрын
SUDA...අපි..ඉන්නවා ..OYATH ..එක්ක ....ජයවේවා
@kalyanirohini1738
@kalyanirohini1738 2 сағат бұрын
ඈත ගම්වල බෝහෝ දරුවෝ වතුර ටිකක් බීලා ඉස්කෝලේ එන දවස් බොහෝමයි,😢😢
@SamanthaKumudu
@SamanthaKumudu 3 сағат бұрын
රනිල් ලොක්කා මෙක බලපන්.මයිනා උබලා කරපුවා තමයි මෙ.මම අවුරුදු 20 ක් රට .සුදා අයියෙ මෙවා පෙන්නන එක හොදයි.
@AIclould
@AIclould 2 сағат бұрын
සුදා ආදරෙයි...ජයවේවා...අපී ඔබ සමගයි ❤❤❤❤
@sanathbandara161
@sanathbandara161 2 сағат бұрын
සුදා අයියා අපිට ගැම්මක් තමයි 💐💐💐💐🇱🇰🇱🇰
@lasithamunasinghe4358
@lasithamunasinghe4358 2 сағат бұрын
සුදා අයියේ නුඹ නිසා කාලකන්නි දේශපාලුවන්ගෙන් අපේ රට ගලවා ගැනීමට පුළුවන් උනා. එයට ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙමි.
@suda435
@suda435 3 сағат бұрын
Niyamay suda oba hari
@kg94837
@kg94837 2 сағат бұрын
ඇත්තටම කොහොමද මේ විදියට සැප වින්ඳේ රටේ බහුතරයක් ජනතාවට එක වේලක් කන්න නැතිකොට. දැනුත් ඉල්ලනවා කෝකියෝ 15 ක් වගේ අධික සැප සම්පත්. දෙන්නත් වෙනවා. ජේ ආර් හදපු එක වෙනස් කරන්න 5/6 ක බලයක් ඕනේ විසෙන් විස නසින්න. වැල් පාලමේ ගියේ උපදේශකලා 92 ක් තියාගෙන. රට සවාරි ගැහුවා පිරිවර පිරිවරාගෙන. ගෙන්නලා තියෙන්නේ අධි සුඛෝපභෝගී වාහන. මූල්‍ය අරමුදලේ නය වාරික 3 ක් ලැබුනා. රටේ මිනිස්සුන්ට කිසිම සහනයක් දුන්නේ නැහැ. ඒවායින් සැප වින්ඳා. ඔක්කොම ඉන්දියාවට විකුණන්න ගියේ. රටේ මිනිස්සු බුද්ධිමත් වුන නිසා බේරුනා
@kanthiperera537
@kanthiperera537 2 сағат бұрын
😢😢😢😢😢😢
@asanka28fernando
@asanka28fernando 3 сағат бұрын
සුපීරී
@meerasaibrahim5418
@meerasaibrahim5418 54 минут бұрын
සුදා ඔබ 💯 ට 💯 ක් හරි... දේසපාලුවන් හැදිගෑවිලාම පලයල්ල...
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 36 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
🔴 LIVE | Sri Lanka Vs Pakistan | T20 World cup 2024
Gaming Gaiya-GG
Рет қаралды 277
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 36 МЛН