No video

Sudu Adagena Kalu Awidin 2019 Teledrama | පැංචාගේ ජැකී ඩාන්ස් එක🤣 | Actor

  Рет қаралды 218,751

Dulan Manjula Liyanage

Dulan Manjula Liyanage

Күн бұрын

🔹TV series : Sudu Andagena Kalu Awidin ( 2019 )
🔹Actor : Dulan Manjula Liyanage
🔹Director ,screenplay & Scriptwriter : Sunil Costa
පහත සඳහන් Links මගින් දුලාන්ගේ Facebook , Instagram සහ Twitter ගිණුම් සමග සම්බන්ධ විය හැක.
Dulan's SOCIAL MEDIA
___________________________
Facebook : / dulanmliyanage.fanpage
Instagram : / dulanliyanage
Twitter : / dulan_manjula
Tiktok : / dulanmanjulaliyanage
#trending #viral #SuduAdagenaKaluAwidin

Пікірлер: 140
@shashigamage2996
@shashigamage2996 2 жыл бұрын
මං ගොඩක්ම කැමති පැන්චගෙ පෙනුමට, ඒ චරිතයට.. ඔයාගේ දක්ෂතාවලට, ඉස්සරහටත් ලස්සන නිර්මාණ වලට දායක වෙන්න ලැබේවා.. shoi ane oyage acting🥰
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
බොහෝම ස්තුතියි 🙏🙏❤️
@AkilaShavinda-ul5cb
@AkilaShavinda-ul5cb 6 ай бұрын
Pora eeye benda nangi 😂
@sathya-100
@sathya-100 6 ай бұрын
ආදරනීය සහෝදරයා.....උඹ අති විශිෂ්ඨයෙක්. මට නම් දැනෙන්නෙ ජෝ අබේවික්‍රම මහත්මයා නැවත ඉපදිලා වගේ....❤❤❤❤❤❤
@sujisaman7899
@sujisaman7899 3 ай бұрын
ඔයා අති දක්ෂයෙක් පුතා... ඔය නිහත මාණ් කම දිගටම තියාගෙන ඉදිරි ගමන ලස්සනටම යන්න. ඔයාට ලොකු අනාගතයක් තියනවා.. හොඳ නිර්මාණ භාරගන්න. මිනිසුන් අතරම ජීවත් වෙන්න. ජයෙන් ජය පුතා් නුබට..❤❤❤
@ab-Don
@ab-Don 2 жыл бұрын
*මම මේ කතව බලන ගමන් දැන් 76වෙනි කොටස.. දවස් තුනක් එකදිගට බලනවා.. පුළුවන් හැමවෙලෙම .❤❤❤❤ පැංචයි පැංචගේ තාත්තායි තමා මෙ කතාවේ පට්ටම චරිත දෙක.. හැමොම සුපිරි ඇක්ටිං .❤❤✋*
@omishka6411
@omishka6411 2 жыл бұрын
Eh mokenda balnne link ekk dhnko රූපවාහිනී eke video private dalane
@amilakasun8036
@amilakasun8036 2 жыл бұрын
Ane ow බාගෙට බැලුවෙ
@lakruwanlakruwan5413
@lakruwanlakruwan5413 2 жыл бұрын
Mokeda oya balanne mata 26 passhe nane
@navoddevinda5771
@navoddevinda5771 2 жыл бұрын
Ade nane bn kathawa
@samarasekarasamarasekara4449
@samarasekarasamarasekara4449 2 жыл бұрын
Balanne kohomada kiyanawada
@chathuradahanayake9985
@chathuradahanayake9985 2 жыл бұрын
ආයෙත් බලන්න විදියක් නැද්ද.. බලපු ලස්සනම කතාව❤️☝️
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
මාර සතුටක් නේද අයෝමා එක්ක බයිසිකලයෙන් යන්න 🤣🤣🤣
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
ජෝඩු දාලා🤣
@freedomofspeech4
@freedomofspeech4 2 жыл бұрын
@@DulanManjulaLiyanage meka bandanna widiyak kiyanna
@KavinduThisara-ep7hb
@KavinduThisara-ep7hb 2 жыл бұрын
අන්තිමට හරි පැන්චයි අයෝමයි සෙට් වෙයි කියල හිතුවේ 🙂🥲
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
කෝ එයාට වුවමනාවක් නෑ අනේ .. පැංචා වගේ ලස්සන කොල්ලෙක් සෙට් කරගන්න 🤣
@sithuminisawbhagya7735
@sithuminisawbhagya7735 2 жыл бұрын
නැටුම ගැනනම් කියන්න වචන නෑ ඒතරම් ඉස්තරම් 🤣😂
@chulaniabeysekara514
@chulaniabeysekara514 5 ай бұрын
පැන්චා, පුතා මම ඔයාට ගොඩාක් ආදරෙයි. මම ඔයා නටන හැටි, බලල හරියට සතුටු වෙනවා. නිතර,නිතර බලන්න සිතෙනවා. මගේ දුක් කරදර ඵමගින් නැති කර ගන්නවා. බුදු සරණයි, දෙවි පිහිටයි. ග
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 5 ай бұрын
බොහෝම ස්තුතියි නැන්දේ 😊🙏❤️
@channelr6092
@channelr6092 2 жыл бұрын
නියමයි නියමයි පැංචෝ
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
Thank you somuch brother ❤
@c.c6765
@c.c6765 2 жыл бұрын
අාදරෙයි හැමදාමත් පැංචෝ
@danush2102
@danush2102 Жыл бұрын
හැම එකේම මේ චරිතයෙන්ම රගපාන්න මොකද මේ හැකියාව ගොඩක් අයට නෑ මල්ලි අද මේ ඔයා රන්ගනය කරන විදියට අනිවා කවදහරි ඔයාට අපේ බන්දු අයියා ටෙනී වගේ ලොකු නලුවන් අතරට එන්න පුකුවන් වෙයි මේ හැකියාව එහෙම්ම තියගන්න විහිලු චරිත විතරක් ගන්න බුදු සරනයි මල්ලි ❤
@danush2102
@danush2102 Жыл бұрын
@@DulanManjulaLiyanage උබට අපි ආදරේ ඒක එකෙන්ම මල්ලි තියාගනින්
@danush2102
@danush2102 Жыл бұрын
@@DulanManjulaLiyanage උබ මල්ලි තව මොනවද මේ දවස් වල රගපාන ටෙලි
@danush2102
@danush2102 Жыл бұрын
@@DulanManjulaLiyanage කෝ බන් මල්ලි උබේ අපි ෆෑන්ස්ලා වෙලත් කෝ අපිට බන් රිප්ලයි
@danush2102
@danush2102 Жыл бұрын
@@DulanManjulaLiyanage මල්ලි උබේ නම්බර් එකක් දාපන්කො උබව සම්බන්ධ කරගන්න
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage Жыл бұрын
@@danush2102 can you hear me 2020 බලන්න අයියේ ..
@priyantha19452
@priyantha19452 2 ай бұрын
මම හරිම කැමති ඔයාගෙ රගපෑමිවලට පුතා ඔයාට කලාලෝකයේ ගොඩක්දුර යන්න පුළුවන් හැකියාවක් තියනවා
@maheshikagamage4809
@maheshikagamage4809 2 жыл бұрын
මං හරිම කැමති පැංචට..❤
@channelr6092
@channelr6092 2 жыл бұрын
ආදරෙයි හොඳේ
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ❤
@dilanirajapaksha2219
@dilanirajapaksha2219 5 ай бұрын
හරිම ලස්සනයි කතාව
@nadeeshaawanthi9957
@nadeeshaawanthi9957 7 ай бұрын
පැංචා.... දඟ මල්ලක්.. හරිම ලස්සන නාට්‍ය යක්..
@sithijanimsara9255
@sithijanimsara9255 Жыл бұрын
පට්ටම අසවෙන් බලපු කතවක් ❤
@harshiindrachapa7399
@harshiindrachapa7399 2 жыл бұрын
පැංචා 😍😍😍😍 ලස්සන dance එක 👍
@chameeragunawardana6825
@chameeragunawardana6825 2 жыл бұрын
සම්පූර්ණ කතාව ඕන..
@champjanlyn8740
@champjanlyn8740 2 ай бұрын
පැංචාගෙ ජැකී නැටුම බලන්න ආයෙ ආයෙ එන මම. ආදරෙයි පුතාගෙ රඟපෑමට.😅
@akashdananjaya2277
@akashdananjaya2277 2 жыл бұрын
පැංචෝ ඒක පට්ට 👍👍😁
@sithijanimsara9255
@sithijanimsara9255 Жыл бұрын
අසම කරපු චරිතයක් පැන්චා ❤❤❤
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
Maru kolla🙏🤣
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏
@shalinifernando7265
@shalinifernando7265 Жыл бұрын
අපි හිනාවෙලා බැලුවට මෙහෙම රඟපාන්න හරි අමාරු ඇති නේද...
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage Жыл бұрын
😊😊
@hifisuppafans1608
@hifisuppafans1608 2 жыл бұрын
වැඩේ කියන්නේ පැංචා ජැකි චැන්ස් ඩාන්ස් එක දාද්දි ජොක්ස් පෙනවනේ
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
සිරිනාථ පව් අනේ
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
🤣
@menushaisuri5306
@menushaisuri5306 2 жыл бұрын
Mn me kathawa baluwa KZbin eken pancha nm 👍👍 supiri.. good luck!!
@ManojDananjaya-hq9ge
@ManojDananjaya-hq9ge 2 ай бұрын
Ammo danss eka❤❤❤
@amilakasun8036
@amilakasun8036 2 жыл бұрын
සම්පුර්ණ කතාව බලන්න විදියක් හදන්නකො.බාගෙට බැලුවෙ .ඉතුරු ටික අතුරුදන් 😔
@kevinboy4233
@kevinboy4233 2 жыл бұрын
Rupawahini youtube chanel eke blanna Sudu adagena kalu awidin kiyla search klra
@WMMNSDP
@WMMNSDP 2 жыл бұрын
@@kevinboy4233 eke ain karala neda
@nuwanjp4677
@nuwanjp4677 2 жыл бұрын
Meke iruru tika balanna widiyak kiyapanko bagayai baluwe
@nuwanjp4677
@nuwanjp4677 2 жыл бұрын
@@kevinboy4233 ehema denneth na
@amilakasun8036
@amilakasun8036 2 жыл бұрын
@@nuwanjp4677 fb blpnn tiye
@munasinghefernando7864
@munasinghefernando7864 5 ай бұрын
ඇත්තටම මේ නාට්‍ය බලද්දි මම ඒ චරිත් තුළ මම ජීවත්වෙනව.මට ඒක දැනෙනව.ඒකතමයි කලා කෘතියෙ තියෙන වටිනාකම.ඒක මිළ කරන්න බැහැ .
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 2 жыл бұрын
Ela pencha
@chulaniabeysekara514
@chulaniabeysekara514 5 ай бұрын
Pencha, My Dear Son, May The Tripple Gem Bless You,Protect You And Your Family Members And Keep You All In Good Health, Wealth And Happiness.
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
කතාව මම බැලුව අයෙත් බලන්න ඕන එත් youtube එකේ නෑනේ
@madushanishalitha4459
@madushanishalitha4459 2 жыл бұрын
panchage charitenm niyamai .ane
@sujithpriyantha1259
@sujithpriyantha1259 4 ай бұрын
Very interesting character in a beautiful unique drama
@muthuperera6244
@muthuperera6244 2 ай бұрын
දැක්කෙ නෑ කලින් මෙහෙම දරුවෙක් 😂සුපිරි ඇක්ටින් නලුවො පරාදයි
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 2 ай бұрын
අපි නම් තෙමේයි වැස්සට 😃😆
@user-zm7be3ng2z
@user-zm7be3ng2z 2 жыл бұрын
මිශෙල් කූට් 😍
@Chethana.1
@Chethana.1 2 жыл бұрын
කතාව නෑනෙ යූටියුබ් එකේ දැන්. ඇයි ඒක පෙන්නන්නෙ නැත්තෙ
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
තාවකාලික නවත්තලා සහෝදරයා
@madushikarajpaksha4093
@madushikarajpaksha4093 2 жыл бұрын
Dan Maasa 3kata kalin nam okkoma baluwa harima lassana kathawak. Mn godak ayata qwa balnna kiyala. Teledrama eke hamoma hodata thamange charitha karala thiyenawa. Mn dakka hodama teledrama ekak. Hadawathinma Suba pathanawa Oyata 💐💐💐💐
@tharakajayasekara7785
@tharakajayasekara7785 2 жыл бұрын
@@DulanManjulaLiyanage aye kathaw you tube danawd.
@warriorsvolleyball54
@warriorsvolleyball54 2 жыл бұрын
Aye okkoma episode tika onaaxzam නිසා බලන්න බැරි උනා episode 6බලන්න පුලුවන් ඔනෙ අයෙ දාන්න කියන්නකො 🥺🥺🥺
@docomputers2848
@docomputers2848 2 жыл бұрын
Fb 1 e thiyanawa
@kaushalyajayapathi8296
@kaushalyajayapathi8296 2 жыл бұрын
🙉💯superb
@vishalmadusanka8482
@vishalmadusanka8482 2 ай бұрын
Ape game scole ❤
@primalshasandunigamage5682
@primalshasandunigamage5682 2 жыл бұрын
A dawas wala mage crush eka....😂😂😂😂mathak wenakota hina....
@ashenishantha3851
@ashenishantha3851 Жыл бұрын
Mchn oya nam mra acting..good luck brother
@gayandissanayake3059
@gayandissanayake3059 2 жыл бұрын
🔥🔥🔥
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
🙏
@hashanprasanga9153
@hashanprasanga9153 2 жыл бұрын
Okkoma beluw niyamai.
@alroysoosaithas7721
@alroysoosaithas7721 Жыл бұрын
Supiri dance
@jayaruwansathsara8624
@jayaruwansathsara8624 2 жыл бұрын
Maru habay🤩❤️
@sachithmadushanka1565
@sachithmadushanka1565 Жыл бұрын
A natuma nm supirima thama.acting ekath a wagemai
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 5 ай бұрын
පැංචා නටන් නෙ කහබිලියා ගෑවීලා වගෙයි 😂😂
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 5 ай бұрын
😆
@thejabro2004
@thejabro2004 2 жыл бұрын
අයියෙ episodes okkoma balanna ba ne ayi dan na 😅
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
Inna ikmanata dannam
@ChinthakaManoj-im3hc
@ChinthakaManoj-im3hc 5 ай бұрын
Eya godak dhakshay
@nadeeshaperera889
@nadeeshaperera889 5 ай бұрын
දක්ෂයෙක්
@sathsaraniprabhashwari1486
@sathsaraniprabhashwari1486 2 ай бұрын
❤❤❤❤
@colorswithlife7792
@colorswithlife7792 2 жыл бұрын
Woooww great 😍❤️
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
👍🙏❤
@user-uc5my2nl3t
@user-uc5my2nl3t 6 ай бұрын
මගේ චූටි පුතාත් හරියට පැංචා වගේ ඒක නිසා මං පැංචට ගොඩාක් ආදරෙයි අපි බලන් ඉන්නවා දිගටම රඟපාන්න ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ❤❤
@buddikamadushan4644
@buddikamadushan4644 2 жыл бұрын
Me kathawa den balnna beri ay okkoma
@rohankumara3346
@rohankumara3346 6 ай бұрын
❤️😍🤭
@maligerner9675
@maligerner9675 2 жыл бұрын
Pancha nam maru .eya nisa tamay me katawa lassene.pancha hinawene hati.eya natane hati 🤣man asay .tawa kata eyage balnne .
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
Thank you somuch 🙏🙏❤️
@shusankamadushani130
@shusankamadushani130 2 жыл бұрын
Mn me loke asama naluwa oya tamai aiyee
@sachinifernando3568
@sachinifernando3568 Жыл бұрын
Pancha ❤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හම්මෝ යකූ 😅
@dilekavenuri8270
@dilekavenuri8270 2 жыл бұрын
❤❤❤
@nandapunchihewa3027
@nandapunchihewa3027 6 ай бұрын
විමලසිරි මරු අශේන් අවුල් වගේ
@ruwankumarasiri7638
@ruwankumarasiri7638 2 жыл бұрын
KZbin eke nathi unata fb eke thiyenawa.sudu adagena kalu awidin kiyala search karanna fb eke.mama youtube eke nathi tika gaththe fb eken.
@omishka6411
@omishka6411 2 жыл бұрын
Meka balnna widihak නැද්ද 😪
@shanamunugama7354
@shanamunugama7354 2 жыл бұрын
අනිත් කොටස පටන්ගන්නැද්ද අෆ්ෆාා
@prasadkavinda4387
@prasadkavinda4387 2 жыл бұрын
Pencho apita kawada ithuru tika apita balanna puluwan😥
@sunethranasinghe9332
@sunethranasinghe9332 7 ай бұрын
❤❤❤❤❤
@imesha8455
@imesha8455 6 ай бұрын
❤❤😂
@avatar1357
@avatar1357 Жыл бұрын
Koheda gama
@hemalkrishantha557
@hemalkrishantha557 2 жыл бұрын
Oka niyama kathava mn you tube eken mula idan ivara venakan baluva...
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 2 жыл бұрын
😂😂😂
@malshasrimali3145
@malshasrimali3145 6 ай бұрын
පැංචා හරිම දක්ශ රංගන ශිල්පියෙක්.... ඒ චරිතයට සමාන චරිතයක් ඊට කලින්වත් පස්සෙවත් දැකල නෑ.... ඒත් එයා දැන් රගපාන්නෙ නෑනෙ... මෙට්‍රො හීන එකේ හිටියා... ඒත් පැංචගෙ තියෙන යුනික් ගතිය ඒ චරිතෙ නෑ.... පැංචා කියන්නෙ ආදේශක නැති චරිතයක්... මේ වගේ දක්ශ චරිත නිකම්ම අමතක වෙලා යන්න නොදී හොද නිර්මාණ වලට දායක කර ගැනීම අධ්‍යක්ෂකවරුන්ගේ යුතුකමක්.....
@ShamaliSomarathna
@ShamaliSomarathna 7 күн бұрын
Episode name
@kumaridissanayaka6368
@kumaridissanayaka6368 11 ай бұрын
Paocho mman aaaasama chreithe
@user-vs4kx2pn9y
@user-vs4kx2pn9y 2 жыл бұрын
Full episodes nane ai e
@SumuduIreshika-iy1kk
@SumuduIreshika-iy1kk 6 ай бұрын
Marama daksha charitha tikak kiyanna wachana na ragapama athi wishishtai
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 6 ай бұрын
බොහෝම ස්තුතියි 🙏❤️
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
😂😂😂😂😂😂
@slart3208
@slart3208 Жыл бұрын
@hashanamax6301
@hashanamax6301 Жыл бұрын
මෙක කොටස් 99 ඉවරද තව් තියෙනම් ඉතුරු ටිකත් දන්නකෝ
@WMMNSDP
@WMMNSDP 2 жыл бұрын
Meka balanna vidiyak nane😭😭😭😭😭😓😓😓
@Tbhvvg
@Tbhvvg 2 жыл бұрын
මෙකෙ කොටස් බලන්න බෑ නි ප්‍රයිවට් තියෙන්නෙ
@vishmaya9394
@vishmaya9394 17 күн бұрын
පැන්චා සුරන්ගිට ගහන එක කව්රුත් දැක්කේ නෑනේ
@thejabro2004
@thejabro2004 2 жыл бұрын
ඔක්කොම බලන්න බෑනෙ 😕
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
බලාපොරොත්තු දී අත් හැරීම
@sampathjayasumana6997
@sampathjayasumana6997 2 жыл бұрын
රිකී සෆ්රාස්....
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 2 жыл бұрын
Hello good morning ❤
@thejabro2004
@thejabro2004 2 жыл бұрын
😞
@nelumjayarathna5070
@nelumjayarathna5070 2 жыл бұрын
Me metro hina drama eke riki da
@sachiniharshani3112
@sachiniharshani3112 2 жыл бұрын
Kathawa ain karala thiyenne mokada
@peakyblinders5829
@peakyblinders5829 2 жыл бұрын
පුදුම ගංකාරයො තමයි...🤣
@dilshangamage5171
@dilshangamage5171 5 ай бұрын
මූ සිරා නළුවෙක්...
@srisirakumar9706
@srisirakumar9706 2 жыл бұрын
පෝන්නෙයෙක්ටෙ ගියෙකලේ
@namalekanayake101
@namalekanayake101 2 жыл бұрын
Ub t giy kala kiylad kiyla thiyenne☹️
@channelr6092
@channelr6092 2 жыл бұрын
නියමයි නියමයි පැංචෝ
@omaliwaduge2261
@omaliwaduge2261 8 ай бұрын
❤❤❤
@DulanManjulaLiyanage
@DulanManjulaLiyanage 8 ай бұрын
Thank you ❤️
@kumaripadmini8433
@kumaripadmini8433 Жыл бұрын
😂😂😂
@Sameeramadhushan
@Sameeramadhushan 2 жыл бұрын
❤❤❤
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 169 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 16 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Pabalu | Episode 105 (2023-06-01)
18:28
TELEDRAMA LK
Рет қаралды 205 М.
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 662 М.
Nugasewana Sudu Adagena Kalu Awidin 2019-10-24 | Rupavahini
32:05
Sri Lanka Rupavahini
Рет қаралды 44 М.
Kukul Chaminda | කුකුල් චමින්ද - Dukka Productions (@DukkaTV @Dukka)
12:14
Dukka Productions - ඩුක්කා
Рет қаралды 544 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 169 МЛН