KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
සුදු ඇදගෙන කළු ඇව්දින්|Sudu Adagena Kalu Awidin episode 02
17:38
Badde kulawamiya | Episode 01 - (2023-06-08)
22:56
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
සුදු ඇදගෙන කළු ඇව්දින්|Sudu Adagena Kalu Awidin Episode 01
Рет қаралды 422,388
Facebook
Twitter
Жүктеу
1
Жазылу 31 М.
Chili Brother
Күн бұрын
Пікірлер: 415
@educati206
10 ай бұрын
2024 බලන අය කෝ👋🙌🤞
@2highed
10 ай бұрын
Ammata hukapan ponnaya
@nipunimaduahika5757
9 ай бұрын
Mn..
@OshanOshan-vf3yl
7 ай бұрын
Ammata mamath 2024 balanne 😂😂😂😂😂😂😂😂😂
@methusarakavirathna9151
6 ай бұрын
Me too
@madumikulathunga5582
6 ай бұрын
✋
@GayanSanjaya-y8i
9 ай бұрын
අතිෂය ප්‍රළුම වතාවට බලන මම උදාරයි නේ..😂😂
@rinkitoki
9 ай бұрын
Math bro 😂😂😂
@chandrakarunathilaka7404
8 ай бұрын
Mn den balanne..😂
@priyanthasobaniw.m529
8 ай бұрын
😅 උදාරයි ❤
@TharushiNavodhya
7 ай бұрын
Udarai 😂
@hasanthashanaka3544
7 ай бұрын
Mamath..😊
@wasanthipussella3036
10 ай бұрын
මිශෙල් ඉන්න නිසා බලන්න ආවේ...හරිම ලස්සනට රගපානව...
@nethmiayodya8116
9 ай бұрын
Yeah ❤
@IsuruSadaruwan-h5p
10 ай бұрын
මත් ටික්ටොක් එකෙන් දැකලා මුලු කතාවම බැලුවා... මේක ගොඩක් ලස්සනයි ගොඩක් දුක හිතුනා මේක බලනකොට..
@nilanthaniroshana3229
10 ай бұрын
ටික් ටොක් එකෙන් චූටි කෑල්ලක් දැකලා ආවෙ 2024/2/12
@depanikumari961
10 ай бұрын
මමත් ටික් ටොක් එකෙන් දැකලා බලන්න ආවේ ඉයේ ඉදලා .
@KumariKumari-xr6vs
10 ай бұрын
2024/2/21😅
@prasanaprasana4101
10 ай бұрын
මමත්
@saumyasrimali3
10 ай бұрын
මමත් ❤
@KumariKumari-xr6vs
10 ай бұрын
ඔයල හැමෝම මානික්කාවත බලන්න හරිම ලස්සනයි
@ireshupulchinthaka19
10 ай бұрын
අනෙ එක පාරයි මම බැලුවෙ ඔක්කොම 99යම.අවසානෙ හරිම දුකයි.😢😢අපහු දෙවෙනි පාරටත් මම අපහු බලනවා ❤❤❤එ තරම් ලස්සනයි කතාව 😢කතාවක් නෙවෙයි භාවනාවක් 😢
@nilwickramaarachchi5551
Жыл бұрын
2022 දි බැලුවා..2023 ආයෙ බලන ගමන්..මාරම ලස්සන වෙනස් විදිහෙ කතාවක් අවසානය හිතාගන්න බැරි වුනා..
@SlCricketStory498
10 ай бұрын
Koobiyo best drama
@henryt1199
6 ай бұрын
ජිවිතය හිතා ගන්න බෑ 😢
@chathunisamadini2984
Жыл бұрын
2024 ආයෙ බලන්න පටන්ගත්ත..🥺
@S..k-t7e
9 ай бұрын
❤
@diliniperera-l1m
7 ай бұрын
Meke episodes kiyak thiuenwad okkoma
@Senuritheekshana383
6 ай бұрын
මමත්
@GayanSanjaya-y8i
9 ай бұрын
ජාතික රෑපවාහිනිය සහ ITN එකේ යන කතා සුපිරිම සුපිරි...❤
@jezzyff5510
2 жыл бұрын
මුල ඉදල බලන මම 😜👍 අය කෞද බලන්නේ 💛
@renukajay1068
Жыл бұрын
mama balanewa😁😁😁😁
@sadeepalakruwan8205
Жыл бұрын
ආපහු බලන හතරවෙනි වතාව..
@namalbandara1978
Жыл бұрын
2 balanawa
@Ssmiracle909
Жыл бұрын
4 weni parata balanne
@ShashiniMihirangi
Жыл бұрын
Man
@sachirathnayake5815
Жыл бұрын
අද බලන්න ගත්තේ..🥰🥰🥰🥰🥰🥰🥰
@sudusudu3851
Жыл бұрын
මමත්
@NalinPadmasiri-yh6jh
6 ай бұрын
මමත් 2024/06 මාසෙ බැලුවෙ..දවස් 2න් බැලුව...සුපිරි කතාව....❤❤❤
@moonshine253
8 ай бұрын
2024/5/1 අද තමයි මුලින්ම බලන්න ගත්තේ
@nadeeshadarshana4519
6 ай бұрын
පැංචගෙ ටෝක් බලන්ඩ ආවේ, කතාවම බැලුව. ලස්සන කතාවක් ❤
@kumarithennacoon7517
2 жыл бұрын
මේ කතාවෙ රගපාන ඔයලා හැමොටම තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍
@janakashrimal744
2 жыл бұрын
මං මේ කතාව බලන්නේ 3 වෙනි පාර.. මේක මාර පිස්සුවක්..... ජිවිතේ තේරුම් ගන්න බලන්නම ඔන කතාවක්.......
@rosheniperera9990
2 жыл бұрын
okkoma episodes thynwda ?
@induwarisatheeja9812
2 жыл бұрын
maath...eka nm aththa.puduma lassana kathawak.kochchara baluwath epa wenne na.samahara charitha dakkama hithenawa apitath mehema wenna puluwan una nm kyla.e tharam manussakamin pirunu charitha thiyenawa me kathawe
@luckymusic5505
2 жыл бұрын
ahmda etaram hodida meka
@ayeshmadushan8489
2 жыл бұрын
balnna epa pissu hadunoth🤭
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@udeshiweerasingha8098
6 ай бұрын
කිහිප වතාවක්ම බලන්න ඕනි කියලා හිත හිත හිටියා මොකද ම්ම දැක්ක ගොඩක් තැන් වල මේ drama එක ගැන ගොඩක් හොද comments තිබුන . අද තමයි ආසාවෙන් පටන් ගත්තේ බලන්න ❤
@NiroshaSadamali-hl7xk
3 ай бұрын
අපෙ ලස්සන ගම❤❤❤
@ravidu2309
Жыл бұрын
අද පටන් ගත්තා බලන්න 😊
@gaminirajapaksha4766
7 күн бұрын
මේ නාට්‍යයේ අනිත් හැම දෙයක්ම හොඳයි..අවසානෙ තමා හොඳ නැත්තෙ....
@tharakapiyumal2469
10 ай бұрын
ආයේ ම 2024 බලන ගමන්
@beauty_nature616
6 ай бұрын
මං කතාව බලන්න පටන් ගත්තෙ 2024/06/19....🥰🥰 ඔක්කොම episode ටික බලනවාමයි
@dilshanchathuranga3988
2 жыл бұрын
හරිම ලස්සනයි ...කොටස් 99 බැලුවා....ඉවරයි කියලා හිතෙනකොට දුකයි...❤️❤️❤️කාලෙකින් ලස්සන කතාවක් බැලුවේ....
@romeindesilva5052
Жыл бұрын
Thanamavila kollek balanne ekath meke wagema lassanai
@SlCricketStory498
10 ай бұрын
Ayi koobiyo balala nadda
@banukalakmal6611
2 жыл бұрын
මම බලපු ලස්සනම කතාවක් මෙක♥️♥️♥️
@CHUTIYAFUNHUB
Жыл бұрын
පොඩි කෙටි විඩියෝ කැලි දැකලා .සම්පූර්ණ කාතාවම බලන්න ආස හිතුනා .ඇත්ත ටම ලස්සන කාතාවක් .සම්පූර්ණ episode tikama dannko
@ireshaekanayaka2048
Жыл бұрын
Hm eka thama math balanna awe asa hithuna
@pramudithadeshapriya5306
Жыл бұрын
සිරා බන් එක කොටසයි බැලුවෙ ඇබ්බැහි උනා
@prabodharavihari7749
2 жыл бұрын
ආයෙත් මුල ඉදලා බලනවා 🖤🥰
@SlCricketStory498
10 ай бұрын
Koobiyo balala nadda
@priyanthachandramaali8038
2 жыл бұрын
කොටස් 2ක් බැලුවොත් වහා ඇබ්බැහි වෙන සුලුයි.😂😂😍😍..එම නිසා පරිස්සමෙන් ...🤗🤗🤗😍😍😍
@purnimadusha4882
Жыл бұрын
😂එක නම් ඇත්ත කතාව
@mykitchenfood799
Жыл бұрын
ඔව් මමත් මේ දෙවනි පාරට බලන්නේ....
@GeethaniPriyanka-v8f
6 ай бұрын
මමත් 2024/06/15 බලන්නෙ හරි ලස්සනයි කතාව
@priyanthasobaniw.m529
8 ай бұрын
කතාව බැලුවා තැනින් තැන😊 දැන් දිගටම බලන්නට පුළුවන් 💖💖💖 ස්තුතියි chili brother 🙏🙏🙏
@ThusithaKariyawasam-n5b
9 ай бұрын
දැන් මම මේක බලල අවුරුද්දක් විතර ඇති ආයේ බලන්න හිතුනා අද ඉදන්.පුදුම රහක් තියෙන්නේ 2024/03/09
@pramudithadeshapriya5306
Жыл бұрын
දෙරණෙ යන මල් කතා වගේද මේවා
@SlCricketStory498
10 ай бұрын
Koobiyo best drama
@chamithprasanna5521
9 ай бұрын
සුපිරි කතාව
@nayanapathirana4627
3 ай бұрын
ගමේකම සරල ජීවිතය හරිම ලස්සනට මේ කතාව ඇතුලෙ තියෙනව 🥰
@asankalakmal2482
5 ай бұрын
Background music ටිකනම් අයේ හිතට වදිනවා මාරම විදියට ❤
@HansamaliDoni-tg3fp
6 ай бұрын
ලස්සනයි kathawak 2024....thm balann gththeee
@VideoEditing_58
Ай бұрын
ලලයි ලිලයි ලයි | එකෙන් සුකුමාලුයි මිලයි බලන්න ආවේ මම 🐹❤️
@Chathu-ZV
4 ай бұрын
හරි ම ලස්සන ගමි පෙදෙසක්
@Harshani9547
Жыл бұрын
දෙවෙනි පාරටත් බලනවා.....😍😍😍
@Electronic6948
Жыл бұрын
මමත්❤
@SaduniApsra
6 ай бұрын
කොටස් 99ම ඉවර වෙනකල් 2021දි බලලා ආසාවට 2024දීත් බලන මන් හරීම උදාරයි ❤
@madushikarunarathna2881
2 жыл бұрын
අනේ තැන්ක්‍යූ..සේරම episode දාන්න..❤️
@techiago944
2 жыл бұрын
@Asela Lakmal 🤣ado why bn
@InokaInoka-fs9tj
6 ай бұрын
මම බලන්න ගත්තේ දෙවැනි වතාවට 😄🥹
@shanikaliyanage3008
2 жыл бұрын
Hoya hoya hitapy teledrama ekak ... Godak lassanai ... Sthuthi
@malithlakmalvijerathna3184
10 ай бұрын
මමත් එහෙමයි. කිට්ටෝක් එකේ දැකලා සතියක් විතර හෙව්වා❤❤❤
@2highed
10 ай бұрын
Plyan yanna wesige putha
@SadiyHabababan
5 ай бұрын
උදාරයි මේක නම් 🌹🌹
@GdDayawathi
4 ай бұрын
Itn .katha harema aadarshamath ස්තූතියි cheli....
@dilupawickramasinghe1098
10 ай бұрын
දෙවෙනි පාර බලන ගමන් .රංගනය අතිවිශිෂ්ටයි .සංගීතයත් අති විශිෂ්ටයි .සතුටු ජවනිකා සංගීතයෙන් උද්දාමයකට යනවා ,දුක හිතෙන ජවනිකා සංගීතයෙන් දුක තුනී කරනවා . කරුණාකර මෙයට ඉංග්‍රීසි දෙමල .... උප සිරැස් දමා ජාත්‍යන්තරයට අරගෙන යන්න .මෙය මුළු ලෝකෙටම දියයුතු දෙයක්
@upekshasandaruwani9335
8 ай бұрын
Mn meka me blnne 3ni pra nttn 4ni para💗 ane mandaa kiyann therenne naa ee thrm lassana dram ekak kwdwth blal na 🥺😍katha krn debas theam songeka e song ekt dena musiceka pawa loku gaburu arthayak denwa eka thmi echchrtm feel wennee😍🥺
@ClassWithout
9 ай бұрын
මමත් අද බලන්න පටන් ගත්තා.
@anushperera6346
2 жыл бұрын
දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ...❤️❤️❤️❤️❤️❤️
@induwarisatheeja9812
2 жыл бұрын
ane owww...mage jeewithe mn balapu lassanama,adaraneeyama,adarshawathma kathawa🥰🥰🥰
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@S..k-t7e
9 ай бұрын
Mama godak asawen balapu kathawa ❤❤❤❤❤❤❤
@viharaakarshasewwandi
Жыл бұрын
3 වෙනි පාරට 2023 බලන්නෙ කව්ද
@DeanWin28
2 жыл бұрын
බොහොම ස්තුති පුදුම ආශාවකින් හිටියේ ආයෙත් බලන්න
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@dulasiperera3431
2 жыл бұрын
@@prtygrl5077 තමුසෙල වගේ උන් නම් මහ සාපයක්... පලවෙනි එපිසෝඩ් එක අස්සෙ මගුල් කමෙන්ට් දදා යනව 😑
@prtygrl5077
2 жыл бұрын
@@dulasiperera3431 වැඩක් නෑ හු!ට්ටො, ඒකට ෆ!ක් එකක් තියා අර පැන්ච ඒ!කගෙ ත!නක් වත් මිරිකුවෙ නෑ. 😂💩 මෙහෙම පුලුවන්ද ඕයි වර්ගයා බෝ කරන්න. ආදර්ශමත් වෙන්න එපැයි කතාවක් උනම ඔයිට වඩා 😂💩
@adithya6326
2 жыл бұрын
@@prtygrl5077 අනෙ ව්හුට්ටො උබ අවජාතක පොන්නය්‍ර්ක් වගෙය්..උබෙ අම්ම උබව වැදුවෙ වැස්සෙ ගහලද 😂😂😂 ...උබෙ අම්මනන් හොදට මිරිකගෙන වගෙ පෙනව. ගොන් බිජ්ජා .....සරල රේකාවක කොන වල අගයවත් අඩුම තරමෙ දන්නවද උබ ගොන් බිජ්ජා
@Suddh277
11 ай бұрын
ආය බලනවා. 2024
@sheshasriwick6644
10 ай бұрын
The director of this drama seems to have a great connection with the turquoise and blue color..( what i have noticed ) Beautiful story ❤
@GWNShyamali
2 ай бұрын
තමනුත් ස්වභාදහමත් එකක්ම බව ප්‍ර්ත්‍යක්ශ වී ඇති බව පැහැදිලි යි. ආදරය ප්‍රේමය ....උතුරන මනුෂ්‍යත්වය පිරි දුර්ලභ ජීවිතක්..❤❤❤
@sheshasriwick6644
2 ай бұрын
@@GWNShyamali❤
@chamikarawalpolapitiya5219
2 жыл бұрын
පැංච තමා ආතල්ම😊
@sandeepanuwan2700
2 жыл бұрын
අඩේ... ඉපිසෝඩ් ඔක්කොම ටික දාන්ඩෝ...❤️❤️
@AasiriSandun-bl4hi
10 ай бұрын
මිසෙල් ඉන්න නිසා බලන්න ගත්තේ ❤
@bawaniwasana679
2 жыл бұрын
Meke episode hoya hoyamai hitiye mn. thank you😊❤️
@ThinethAdishthana
6 ай бұрын
සිතියමේ උන්නු සමනලයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VindyaNamalthenna
6 ай бұрын
සුකුමල් 😂❤
@deshikanimsara1234
Жыл бұрын
My favorite acter - pancha ( vimalasiri)
@himashifernando3420
10 ай бұрын
inspired to watch by tiktok😍
@moshe9507
10 ай бұрын
Same here
@madhushan6921
10 ай бұрын
සුපිරි ටෙලිනාට්‍ය ක් ඉස්සරලා ටීව් එකෙන් ඉවර වෙනකම් ම බැලුවා ,,,, දැන් ආයේ youtub eken blnwa,,,,,❤❤❤❤❤
@saman7468
9 ай бұрын
Very good story. Beautiful location. ❤ from UK
@ranjithleelananda659
9 ай бұрын
රූප රාමු වල ලස්සන.
@ThushariDeepthika-tx3fz
9 ай бұрын
Meke episodes okkoma thiyanawa da
@RuthMishina
4 ай бұрын
අද තමා බලන්නේ
@roshanigunatilaka6753
5 ай бұрын
Supiri kathavak ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lahiruisharalahiruishara9157
10 ай бұрын
GF නිසා බලන්න ගත්තෙ ❤
@kasunsasindu3740
2 жыл бұрын
සේරම කොටස් ටික බැලුවා දවස් තුනයි. පුදුම ලස්සනක්. ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියෙයි . ඒ චරිත නම් මහ පුදුමයි. ❤
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@supunuditha398
Жыл бұрын
@@prtygrl5077පැංචා ඒ කෙල්ලව බඳින එක නෙවෙයි බන් මේකෙ කතාවෙ හරය....ගිහින් දෙවෙනි ඉනිම බලන්න ඒවා තේරුම් ගන්න ලේසියි 👍
@prtygrl5077
Жыл бұрын
@@supunuditha398 අපෝ ෆ!ක් එකක් වත් දැම්මෙ නෑනෙ ඌ 😂💩 වර්ගයා බෝ කිරීම ගැන කිස ම දෙයක් නෑ. පො!න්නයො සෙට් එකකගෙ නාට්ටයක්, බලන උනුත් එහෙම තමයි 😂💩
@supunuditha398
Жыл бұрын
@@prtygrl5077 වර්ගයා බෝකරන ඒවා බලපන් pornhub එකෙන් ඉතින් මෙතන අවදානෙ ඉල්ලන්න එපා මෝඩයෙක් වගේ එකම රිප්ලයි එක හැම කමෙන්ට් එකකටම දදා
@siyamalipriyadarsika598
5 ай бұрын
Mam1st.time
@PradeepRathnaweera-gw3ex
7 ай бұрын
ලලයි ලිලයි ලයි.... මිලාන බලන්න ආයෙ, උදාරයි...,
@kulebro4176
2 жыл бұрын
වෙනමම රසයක් තියෙන කතාවක් ..
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@sandarekamadu6313
6 ай бұрын
Mila and sukumala😂😂😂
@januliya7947
Жыл бұрын
අනේ ඒක මරු
@shanushperera458
5 ай бұрын
2024/07/10 නරකයා ♥️ බලන්න කිව්වා ලස්සන යුනික් කථාවක් කියලා ඉතිම් බලන්න ආවා අන්තිම එපිසෝඩ් එකේ කියන්නම් එක්ස්පීරියන්ස් එක
@deshikanimsara1234
Жыл бұрын
නැවතත් මේ වගේ හඔද නිර්මාන ජනතාවට තිලින කරන්න 💗🥺
@samadidinethra595
6 ай бұрын
Lassana kathawak ❤
@upulasanga4063
2 жыл бұрын
නියමයි 👍👍👍 24 කොටස දෙන්නකො සහෝ
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@Kavidu-r1j
9 ай бұрын
2050 බලන අය මේ කොනට ❤
@සොම්බි-w2k
Ай бұрын
ටෙලි නාට්‍ය බලන්නේ නෑ .ඒත් සුදු ඇදගෙන කලු ඇවිදින්, can you hear me..මාර ආසවකින් බැලුවේ
@KavinduDewage
2 жыл бұрын
ඔක්කොම ටික දාන්න සහෝදරයා 💙
@prtygrl5077
2 жыл бұрын
එතකොට ඔය පැන්චයි ඔය කෙල්ලයි සහෝදරයො නේ? එතකොට ඌට කවදාවත් ඒ කෙල්ලව බදින්න බෑ නේ. අන්තිම එපිසෝඩ් එකෙත් එහෙම සීන් එකක් නෑ, හලලම දාල. පට්ට incest සීන් එකක් නෙ ඕයි 😂💩 කව්ද හු!ත්තො මේ වගේ සයිකො කතා රචනා කරන පො!න්නය? 😂💩
@myvillage4797
2 жыл бұрын
මම අද බලන්න ගත්තේ
@mallikaliyanarachchi8062
9 ай бұрын
මමත්.
@anushikasandaruwani3901
9 ай бұрын
Meka thamai mn jivitha kaletama balapu hodama teledrama eka
@kasunsameerakasun3214
4 ай бұрын
මත් එහෙමයි
@kaushiranhalu399
2 жыл бұрын
Ane mn godak Dawasak heuwa meka sathutui dn thiyenwa Dakkma
@thilinikaushalya3081
7 ай бұрын
ටික් ටොක් එකේ චූටි කොටසක් දැකලා ආවේ අද බලන්න ගත්තෙ
@ytkaviya_256
Ай бұрын
අඩො සුද්දා මේ කතාව පුරාවට ම යන music එක ගන්න විදිහක් නැද්ද 😢❤
@sithijalakmal0
11 ай бұрын
2024 ... ❤
@nilushafernando322
3 ай бұрын
මේක කොච්චර ලස්සන drama එකක්ද...❤🥹
@lightbeam2261
2 жыл бұрын
Gammac thma බොසා, 4 weni parat blnne aye
@LyeliminiAs-nj7ks
6 ай бұрын
2024 6 2අදනේ මම බලන්නෙ අපිනමි තේමෙියි වැස්සට
@shiwadilhara5538
2 жыл бұрын
Beautiful drama first time balane
@R1R1R511
6 ай бұрын
මේ ගම කොහෙද.....
@PADethesilva
6 ай бұрын
Sukumal❤ mila❤
@lakshanweerasinghe4306
Ай бұрын
5 weni para balanna gatte mula idala❤❤❤❤
@අනංමනං-ඪ3ඞ
Жыл бұрын
ආයෙත් බලන්න හිතුනා ♥️
@ClaxRuu
Жыл бұрын
දෙවෙනි පාරටත් බලනවා..❤,, 😘😍🤗💪🎁
@Chathu-ZV
4 ай бұрын
අනේ මෙි කතාව අසාවෙන් බැලුවා ආයෙමත් ජාතිකෙ පෙන්නකෝ😮😮😮😮😮😮😮😮😮😮
@ManoriChatu-pj8pd
6 ай бұрын
මේ ගම මොකද්ද...අර පේන කන්ද මොකද්ද...
@akrpubgtv4741
2 жыл бұрын
Adhea patangaththea... I'm Tamil 🤗🤗🤗🤗
17:38
සුදු ඇදගෙන කළු ඇව්දින්|Sudu Adagena Kalu Awidin episode 02
Chili Brother
Рет қаралды 247 М.
22:56
Badde kulawamiya | Episode 01 - (2023-06-08)
Fahim Mawjood Productions
Рет қаралды 93 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
17:26
Maayavi (මායාවී) | Episode 84 | 30th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 24 М.
1:48:40
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 1,4 МЛН
23:47
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 31 | 2024-12- 30 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
23:10
Inter නැසනල් | Episode 01 - (2020-10-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 812 М.
16:53
සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 30
Chili Brother
Рет қаралды 159 М.
2:14:05
Sarigama (සරිගම) Sinhala Full Movie
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
17:44
Sindhu - සින්ධූ || EPISODE 79 || 30th December 2024 || Siyatha TV #teledrama
Siyatha TV
Рет қаралды 4,5 М.
24:07
Waten Eha ( වැටෙන් එහා ) | Episode 01 | Ananda Abenayake Productions
Ananda Abeynayake Productions
Рет қаралды 116 М.
20:06
Paradeese | Episode 110 - (2024-12-30) | ITN
ITN Sri Lanka
Рет қаралды 16 М.
17:06
සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 04
Chili Brother
Рет қаралды 267 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН