KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 86
19:46
අභය දානයෙන් ජීවත් වෙන මිනිස්සු | Shraddha Abhaya Dana
2:08
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
I tricked MrBeast into giving me his channel
00:58
버블티로 부자 구별하는법4
00:11
සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 99
Рет қаралды 143,346
Facebook
Twitter
Жүктеу
1
Жазылу 30 М.
Chili Brother
Күн бұрын
Пікірлер: 1 200
@padminidissanayake129
7 ай бұрын
2024.බලපු මං...කතාව විශිෂ්ඨයි ...අතිවිශිෂ්ඨයි....උත්කෘෂ්ඨයි...පුදමි මල් මිටක්...ඔබ සැමගේ උත්සාහය වෙනුවෙන්...මෙවැනි අග්‍රගන්‍ය නිර්මාණ තවතවත් බිහිවේවා...💐💐💐💐💐💐
@ThusharaSisira-q6z
5 ай бұрын
2024 පැය 24ක් එක දිගට බලපු අතිව්ශිෂ්ඨ කතාවක්
@seeladissanayaka2254
14 күн бұрын
2o24ඔක්තෝබර් මාසේ මම බැලුවේ කථාව අති විසිස්ඨයි අන්න රගපාන නලු නිලියෝ🎉🎉🎉🎉🎉🎉🎉 මල්. 7. යී
@rukshanjayaweera4387
4 күн бұрын
❤❤❤
@erangaweerarathna4825
6 ай бұрын
දුක,වේදනාව, කදුල , සතුට, ආදරය , කරුණාව ,මානව දයාව මානව හැගිම් චිත්ත සංතානයෙ ඇති නැති වන ස්වභාවය මැනවින් අත්දැකගැනිමට ඉවහල් විශිෂ්ට නිර්මාණයක්. අනිච්ච දුක්ඛ අනත්ථ
@alokapramodhi
Жыл бұрын
මනුස්සයෙක්ට තව මනුස්සයෙක්ව මෙච්චර සංවේදී කරන්න පුලුවන්ද...🥺 කතාව ඇතුලේ ජීවත් උනා වගේ..අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️🔥
@zaidziard1802
8 ай бұрын
කියලා වැඩක් නෑ
@sanjeewasamarakoon7040
4 ай бұрын
👍👍👍
@pasindu7890
10 күн бұрын
❤❤❤❤
@lakmalilucky7661
Жыл бұрын
සමහරක් හැගීම් වචන කරන්න තරම් භාෂාව දියුණු මදි🥺🥺 මගෙ ජීවිතේ මේ වෙනකල් මං බලපු ලස්සනම සහ අර්ථවත්ම ටෙලි නාට්‍ය මේක. මෙවැනි රසවත් නිර්මාණයක් රසවිදින්නට අවස්ථාව ලබා දුන් සියලුම දෙනාට ස්තූතියි. තවත් මෙවැනිම විශිෂ්ඨ ගනයේ නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා..🙏🙏
@malimali4037
Жыл бұрын
මාත් හරිම ආසාවෙන් බලපු එකම කතාව
@checkmate3918
Жыл бұрын
I love with
@upeshkumara8610
Жыл бұрын
❤❤
@upeshkumara8610
Жыл бұрын
Patta lassana kathawak ❤❤
@NimeshRak
6 ай бұрын
Eka atta marama dukai ane
@emkkekanayaka4270
7 ай бұрын
මේව නිකං ටෙලි සම්මාන දීල විතරක් පැත්තකින් තියන්න පුලුවන් නිර්මාණය නෙවෙයි. පාසල් විෂය නිර්දේශය වලට ඇතුළත් කරන්න ඕන. ලමයි මේව බලන්න ඕන. ගුරුවරු බලන්න ඕන කොටින්ම ලෝකෙම අවධානයට ලක්වෙන්න ඕන. කව්රු හරි නැද්ද ඒ ගැන හිතන්න පුලුවන් කෙනෙක්. ආදරෙයි සුනිල් කොස්තා මහත්තය ඇතුලු නලු පිරිසකට...නිශ්පාදන දායකත්වයට....... හැමදාම....
@surajinadeesha3329
6 ай бұрын
දරුවෙක් තනිකරලා අම්මා කෙනෙකුට මැරෙන්න බෑ.සුභා වගේ හිත හයිය අම්මෙක් හැම දරුවෙකුටම ලැබෙන්න ඕන.මේ කතාවෙ හැම චරිතයක්ම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියනවා.දෙබස් හැගීම් හදවතටම දැනෙන්න ඉඩ දෙනවා.මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් රසවිදින්න ලැබීම ගැන කියන්න ඇත්තටම වචන මදි.
@sachirathnayake5815
7 ай бұрын
"මිනිස්සු දිහා ආදරෙන් බලන්න...මිනිස්සු නරක නෑ බන්" කියලා මිනිස්සුන්ට ආදරේ කරන්න ඉගැන්නුවා..මහපොලොවට ආදරේ කරන්න රකින්න ඉගැන්නුවා..ආදරේට ආදරේ කරන්න, අවංක වෙන්න ඉගැන්නුවා... අනුන්ගේ දරුවනුත් තමන්ගේ දරුවෝ වගේ දකින්න සැලැස්සුවා...ගහ මරාගත්තත් සැබෑ මිතුරන් නොවෙනස්වන බව ඉගැන්නුවා..සහෝදර බැදීමට, දෙමාපිය දරු බැදීමට සීමා නෑ කියලා පෙන්නුවා...ජාති කුලමල ආගම් භේදය මනුස්සකමට යටයි කියලා කියලා දුන්නා..උගත්කම හා බුද්ධිමත්කම එක්ක මනුස්සකම එකතු උනොත් ගමක් විතරක් නෙමේ රටක් හදන්න පුලුවන් කියලා කියලා දුන්නා..දූෂ්‍ය නොවූ ගැමි දරුවන්ගේ සිත් කොතරම් අහිංසකද ,ලස්සනද යන්න පෙන්වා දුන්නා,ගුරුහොරු අතර ඉන්න ගුරු දෙවිවරුන්ගේ වටිනාකම පෙන්නා දුන්නා...කලාවට මිනිස්සුන්ගේ හිත් සුවපත් කල හැකි බව ඔප්පු කරා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවේ මා නැරඹූ විශිෂ්ටතම ටෙලි නිර්මාණ වලින් එකක්..ස්තූතියි දහස්වාරයක්
@mihindukulasooriyav.c8561
4 ай бұрын
ඇත්ත .කලා නිර්මාණයකට කොතරම් දෙයක් කළ හැකිද ?
@janakalilantha3254
4 ай бұрын
❤❤❤❤❤
@smalshi7174
4 ай бұрын
🥹🌹
@mperera994
3 ай бұрын
එක ඇත්ත❤
@damithrathnayake6324
3 ай бұрын
ඒක ඇත්ත ❤❤
@isurudilhan4732
7 ай бұрын
මුල ඉදන් මේ බැලුවෙ, ශෝට් වීඩියො එකක් දැකලා, දැන් වෙලාව පාන්දර 1.24 යි, මට වයස 29 යි, මගෙ ජීව්තේටම මේ වෙනකං බලපු හොඳම නාට්‍යක්. හදවතින්ම ආදරෙයි, මේ නුර්මානය පිටුපස,ඉදිරිපස සිටින සියලුම දෙනාටම, හදවතටම දැනෙන කතාවක්, නවකතා කාරිනියයි,මහාචාර්යවරයායි, වින්කලේ ගෙදර නැන්දයි, කියපු ගොඩක් දේවල් අපේ ජීවිතයටත් ගොඩක් වැදගත්, ව්ල්සන් මාමා❤ පැංචා. ආදරෙයි.......ලස්සනයි ඇත්තමයි...❤❤❤❤❤
@marlonsammy1764
Жыл бұрын
කතාව කොච්චර සුපිරිද කියනවා නම් කමෙන්ට්ස් පවා කියව කියව බැලුවා...ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ විමලසිරිට වගේ මටත් පිස්සු කියල......හිනාවෙවි අඩ අඩා බලද්දි....හැබැයි ඒ දෙකම වුනේ ඉබේමයි....මෙන්න නිර්මාණ.....💪💪💪👍
@c.h.b.2698
Жыл бұрын
ඇත්ත
@danushkad.l7527
Жыл бұрын
😥😥 අනිවාර්යයෙන්
@manafernando528
Жыл бұрын
සිරා බං...මේ කතාව තරම් පිස්සුවෙන් වගේ බලපු එකකතාවක් නෑබං
@upeshkumara8610
Жыл бұрын
❤
@sanujikumarasinghe
11 ай бұрын
හැම මනුස්සයෙක්ම මේ වගේ හිතේ තද කරන් දරාගෙන ඉන්න වේදනාවක් ඇති අපි හැමෝටම ඕනේ හිත නිවන සෙනහසක් රැකවරණයක් 💚
@hashiniishara1742
Жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් 😢💗මුලු කතාවට බැලුවේ මේ channel එකෙන් Thank you chili brother 💗💗මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් බලන්න දුන්නට 💗💗
@dewbandara7314
Жыл бұрын
ජීවිතේ කියන්නෙ මොකද්ද කියල හරි අපූරුවට කියල දුන්න එක කොටසක් නෑරම බැලුව...මේ මුලු කතාව පුරාවටම මමත් එක චරිතයක් වෙලා ජීවත් උනා...මෙක තමා අපිට ඔන උන වෙනස
@samanthikiriella2417
Жыл бұрын
මමත් එකඟයි ඒ කතාවට
@danushkad.l7527
Жыл бұрын
Math
@anushkapriyankara6241
Жыл бұрын
ඇත්ත
@sanjeewani491
Жыл бұрын
❤️
@kuruwitanalika7463
8 ай бұрын
Ko kotas dekak naane. Oyaa baluwada ewwa
@nethmaleakanayake2001
Жыл бұрын
දවස් 3 න් එකදිගටම මම කතාව බලලා ඉවර කලා. එලියට බැස්සේ නෑ කාමරෙන්.😁😊 ❤️🖇🤍 ගෙදර මිනිස්සු හිතන්නේ මට පිස්සු කියලා විල්සන්ට වගේම. අඩනවලු එකපාරටම හිනා වෙනවලු 😅😅 🥺🥺 මේ වගේ කතා තවත් හදන්නට වැසනාව ශක්තිය ලැබේවා.😘🥺🥰🥺🥺😘❤️🖇🤍
@devikadayana5892
Жыл бұрын
Ubanam puduma gankarayek bn
@dilinide5903
Жыл бұрын
මාත් දවස් 2 මාරෙන් බැලුව ඔක්කොම
@chalanipriyadarshani2985
Жыл бұрын
Math me balanawa .man hithuwa mata pissu kiyala....puduma gan karayo thamai
@MurshidaRameesh
10 ай бұрын
Ane maath dawas 3king beluwe okkama kathawa ape gedarath oya kathawama kiwwa😂😂
@zaidziard1802
8 ай бұрын
අඩො මල්ලි මාත් තමයි
@Gayan-Gunasekara
11 ай бұрын
විල්සන් මාමාගෙ මානසිකත්වයේ කෙනෙක් වෙන ගමක හිටියොත් එයාටයි එයාගෙ පව්ලේ අයටයි සෑහෙන කරදර විදින්න වෙයි ගමේ උන්ගෙන්.ඒත් මේ ගමේ හැමෝම එයාගෙ මානසිකත්වය ගැන හිතලා තමයි එයත් එක්ක වැඩ කරේ කතා කරේ.ඒ දුන්න පනිවිඩය කව්ද දැක්කෙ
@dinuweerasinghe9223
Жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.සුබා අම්මගේ අවුරුදු 16 ක ඉවසීම අති සංවේදී නිර්මාණයක්...❤️❤️ ගැහැණියකගේ ශක්තිය,ලස්සන ගම,සමාජ මාධ්‍ය වලින් තොර ගැමි පරිසරයේ,ගැමි ජීවිතයේ අසිරිය, ගැමි සබඳතාවල ස්වභාවය විදහාපාන අති සංවේදී නිර්මාණයක්.බලන්න සැලැස්සුවාට ගොඩක් පින්❤️
@justforlisten-l6d
8 ай бұрын
මුලින් කතාව බලද්දි සුභාට කොච්චර හිතින් බැන්නද තමන්ගෙ ලමය ගැන හිතන්නෙ නැති අම්ම කෙනෙක් කියල..ඒත් අන්තිමට තමයි තේරුනේ එයා තමන්ගෙ ලමයට කොච්චර ආදරෙයිද කියල..සුපිරිම කතාවක් : )
@athugalpurageindika4746
5 ай бұрын
🌹🧚🌹🧚🌹🧚වෙනත් රටක ඉදගෙන වයස 93 ක මානසික රෝගී අම්මා කෙනෙක් සහ 95 ක් වයස තාත්තා කෙනෙක් බලාගන්න ගමන් මගේ සේවයත් අකුරටම ඉටු කරමින් , නිදි මරාගෙන දවස් 3 කින් සම්පූර්ණ කතාවම ඉවර කලා, කතාවට ඒ තරම් වටිනාකමක් දුන්නට පාඩුවක් වුනේ නෑ , දින තුනකින් ජීවිතය ඉගෙනගත්තා මම 🌹🧚🌹🧚🌹🧚🌹🧚🌹🧚
@bolpinicreations7004
Ай бұрын
ඔයාට තෙරුවන් සරණයි❤
@chinthanapasindu1172
Жыл бұрын
මගේ ජිවිතේ බලපු හොදම කතාව මේක . කතාවකට මිනිහෙක්ව මෙච්චර සංවේදී කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ගොඩාක් හොඳ නිර්මාණයක් .ඒ කතාව ඇතුලේ ජීවත් උනා වගේ දැනුනා . නිර්මාණයට දායක උන සියලු දෙනාටම ගොඩාක් ස්තුති. ❣️❣️❣️
@inokamalkanthi9154
Жыл бұрын
උමයන්ගනා,,,,ඔයාගෙ චරිතය මාව කොච්චර ඇඩෙවිවද😢😢😢
@Mrpy-337
8 ай бұрын
❤
@chandimakosali4803
6 ай бұрын
Umayangana apiwa puduma widiyata adewwa. Supiri ragapamak. Hama denaama supiri ranganayak idiripath karanawa
@dammikaweerasinghe7833
6 ай бұрын
මාවත්
@dammikaweerasinghe7833
6 ай бұрын
මාවත්
@mykitchenfood799
Жыл бұрын
මම කතාවක් කවදාවත්ම ඉවර වෙනකන් බලලා නෑ.. ඒත් මේ නිර්මාණය ඉවර වෙනකන්ම බැලුවා ඇත්තටම අම්මලා තාත්තලා කොච්චර කැපකිරීම් කරනවද දරුවෝ වෙනුවෙන් අවසානේ මගේ ඇස් දෙකෙනුත් කදුලු කඩාගෙන වැටුනා😢😢😢😢😢 .... ...... අයෝමා ,සුබා ,රූපසිංහ ,සුරංගි,අමරපාල මහත්තයා,ස්වර්ණා මැඩම්,රංගා,රංගාගේ අම්මා සිරිමල් , මාතුපාල,පැංචා විල්සන් මාමා,නයනානන්ද සර් ඇතුලු මේ කතාවේ චරිත වලට පන පොවන හැම දෙනාටම හදපිරි ප්‍රණාමය!!!! අද්‍යක්ෂකතුමා,නිෂ්පාදකතුමා,තිර රචනාකරු ඇතුලු මේ නිර්මාණයට සම්බන්ද වූ සියලූ දෙනාටමද හදපිරි ප්‍රණාමය!!!! මෙවැනි සමාජය පිරිහෙන කාලයක මෙම නිර්මාණය අපිට රසවිදින්න දුන්නාට ගොඩාක් ස්තුතියි!!! ......... කියන්න වචන නෑ මේ නිර්මාණය ගැනනම්... මුල ඉදලා ගොඩාක් ආසාවෙන් රසවින්දා වගේම මේ නිර්මාණයෙන් ජීවිතේට ගන්න තියන ආදර්ශ පුදුම වටිනවා ... මේ නිර්මාණය ඉතාම විශිෂ්ඨයි❤❤❤ ඇත්තටම අගයන්න වචන මදි මට මම ජීවිතේ බලපූ අර්තවත්ම, ලස්සනම කතාව සුදු ඇදගෙන කලු ඇවිදින් .....මම මෙතනින් නතර වෙනවා ❤❤❤❤
@SenuraKavisha
4 ай бұрын
උදේ 7 ඉදල රෑ 12.28 වෙනකන් කොටස් 99 ම බැලුවා.මේක මාරම ඇබ්බැහිවීමක්❤️🖤
@chinthakaranasinghe9157
3 ай бұрын
පැය 30කටත් වැඩිය දිග කතාව කොහොමද යකෝ පැය 17යි විනාඩි 28න් බැලුවේ? 😂😂😂😂😂😂😂
@nadeesharanganie9663
3 ай бұрын
@@chinthakaranasinghe9157 Speed එක චුට්ටක් වැඩි කරන්න ඇති 👍
@NalinPadmasiri-yh6jh
4 ай бұрын
ඊයේ පටන් ගත්තෙ කතාව බලන්න.. අද වෙනකොට කොටස් 99 බලල ඉවර කරා... සුපිරිම කතාවක් තමයි.. අවුරුදු 10කින් විතර මම කතාවක් බෙලුවෙ...❤❤❤
@raspberrypie1235
4 ай бұрын
ජීවිතේ බලපු හොඳම කථාව ❤❤❤🎉🎉🎉
@hp7300
Жыл бұрын
විල්සන්❤ සුබා ❤අයෝමා❤ සුරංගි❤ පැංචා ❤රූපසිංහ ❤ස්වර්ණා මැඩම්❤ අමරපාල මහත්තය❤ නයනානන්ද සර්❤ රංගෙ ❤අම්මා❤ සිරිනාථ ❤සිරිමල්❤ මාතුපාල ❤මදය ❤වලිසුදා❤ සඳමඩල ❤උපාසක හාමිනේ ❤නාරද❤ ගුණපාල❤ හදවතේ නතර උනා..
@sarangapushpakumara4444
Жыл бұрын
Thawa kenek amatha wela
@Pawankiwlegedara
8 ай бұрын
ලස්සනයි අදහස
@inokadamayanthi-m5q
7 ай бұрын
Ekanam ඇත්තටම eththa. හදවතට තදින්ම දැනුන නාට්‍යය k
@chandul_jayasinghe
4 ай бұрын
❤️🩹💯
@magedaragamage9824
Жыл бұрын
උන්මත්තකයෙකුගෙනුත් ජීවිතේට පාඩං කියල දුන්න කියන්නෙ ඉතින් මේක ඇතුලෙ ජීවිතේ කියල දීපු අපූරුව ගැන තව මොනව කියන්නද...ලස්සන් නිර්මානයක් ❤
@Sanhindadeneth
6 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක්, දවස් 3 න් මුලු episode ඔක්කොම බැලුවා ❤🎉 2024.04.07
@upuljm4330
Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්...අගය කරන්න ඕනේ වැදගත්ම දේ තමයි..මත්ද්‍රව්‍ය දුම්වැටි අදාල දර්ශන හෝ ඒ සම්බන්දව ඉගියක්වත් නාට්‍ය තුල ඇතුලත් නොවීමයි...හිස නමා ආචාර කරනවා...තෙරුවන් සරණයි ..🙏🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@chani.sujee123
7 ай бұрын
කථාව පුරාවටම ගැහැනියකගේ ඉවසීම, ලස්සනට දැක්කා ❤
@pasindudilhara3080
Жыл бұрын
හොඳ නිර්මාණයක් විල්සන් මාමාගේ චරිතය හැමදාම මතකයෙ තියේවි...
@travelwithchabiya
7 ай бұрын
2024/03/25 දවස් 5 න් 4 වෙනි පාරටත් බලලා ඉවර කරා...ජීවත් උනා වගේ කතාවේ ❤
@NimeshRak
6 ай бұрын
Math ada baluwe dawas 4n iwarakara mara dukai lassana arthawath kathawak❤
@gayandanushka5223
Жыл бұрын
කාලෙකින් බලපු විශිෂ්ඨම නිර්මාණයක් ❤ කතාව ඇතුළෙ මං ජිවත් වුනා, හදවත මේ තරම් සංවේදී කිරිමට දායක වූ සියළු දෙනාට අනේකවාරයක් ස්තුතියි ❤❤
@ravindupriyasad3966
Жыл бұрын
Fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා බලන්න ගත්තේ....කතාවට මොන තරම් ආසකරාද කියනවනම් එපිසෝට් සේරම ඉවර කරනකන් ඉවසිල්ලක් තිබ්බේ නෑ,...සුපිරිම සුපිරියි,අවසානෙත් සතුටු විදියකට අවසන් උනානම් කියලා හිතුනා...................."කූඹියෝ" ට පස්සේ බලපු තවත් සුන්දර කතාවක් කියන්න පුලුවන් ❤️
@ruwiniweerasinghe7835
6 ай бұрын
දවස් කීපයකට ලස්සන ගමක මාව තරමං කරපු අතිවිශිෂ්ඨ කතාවක්. තේ බීලම මහන්සියි😅 දැන් පාන්දර 1.10. මන් මේ දෙකයි පනහේ පාට පාට යකෙක්ව හොයාන් යන ගමන්. පුදුම ගං කාරයෝ තමයි මුං❤
@randimasubashini6925
Жыл бұрын
2023/ 03/ 16 දවස් 5 ක් වගේ කාලකෙන් කතාව බලලා ඉවර කලා.. කතා කරන හැම දෙබසක්ම පපුවටම දැනුනා.. මොකද මේ කතාවේ සුභා මම.. මාත් අයෝමා වගේ දුවෙක් එක්ක තනි වෙච්ච සුභා කෙනෙක් ... ඒ වේදනාව, ඒ දරාගැනීම, මම හොදටම දන්නවා... මමත් උදේ හවස හිතනවා අනේ මටත් ලෙඩක් හැදුනොත් මගේ දරුවව කාටද බාර දෙන්නේ කියලා .. 😔 අන්තිමට කියන්න තියෙන්නේ මේ ලෝකේ කිසිම දරුවෙක්ට තමන්ගේ දේමාපියන් නැති වෙන්න එපා .. ❤️ පුදුම ලස්සන කතාවක් රගපාපු හැමෝටම බොහොම ස්තුතියි 🙏❤
@AsankaWitahanage
Жыл бұрын
💗💗💗💗💗💗
@mak11647
Жыл бұрын
🌺🌺🌺🌺
@nilmini2246
8 ай бұрын
මාත් දුව එක්ක තනිවෙලා
@DilanSamith-gr7cb
Жыл бұрын
මං විස්වාස කරනවා මේ කතාව බලපු හැමොම තවත් කෙනෙකුගේ හිතක් තෙරුම් ගන්න පුළුවන් වෙච්ච මිනිස්සු කියලා , එ වගේම මහාපොළවේ සුවද හදුනන ,මහාපොළවේ පයගහලා ජිවත් වෙන මිනිස්සුන්ට හැමදාමත් ආදරේයි . නවතින්න...නැවතිමයි .. ගමණ.
@susilkumara7995
Жыл бұрын
පිස්සෙක් නිසා පිස්සුවෙන් බලපු කතාවක්.. ආනන්ද කුමාරඋන්නැහෙ ❤❤
@zaidziard1802
7 ай бұрын
Maath
@deepafernando6300
5 ай бұрын
එකෙන්ම ❤
@damsarasathsarani8908
Жыл бұрын
කතාව එකදිගට,එක කොටසක් නෑරම රසවින්දා✨️✨️ වැඩක් නෑ කියලා skip කරන්න පුංචිම කොටසක්වත් නැති තරම්❤️ * ඒත් කියන්න දුකයි 😢 මේ වගේ උසස් රසවින්දනයක් තියෙන නාට්‍ය ලංකාවේ Trending list එකේ නැති එක😖* * මෙවැනි ජීවිතය🍃🌼 කියා දෙන නිර්මාණයන් තවත් බිහිවේවායි පතනවා__🙏✨❤️ Thnq @Chili brother❤️
@yehanthajayathilaka1025
Жыл бұрын
ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා, හිතන්න දේවල් සෑහෙන්න දීලා.. දුකට පාර කපලා...ඒකත් ඉවර උනා.. අපි හැමෝම පුදුම ගං කාරයෝ තමා 🙂❤️
@manafernando528
Жыл бұрын
සිරාවට බං.ඇත්තටම අවසානය තේරැම් ගන්න අමාරැයිනේ බං
@sansala6503
Жыл бұрын
ගොඩාක් ලස්සනයි
@Mrpy-337
8 ай бұрын
ඒක නම් පිස්සුවක්😢❤
@rohanarohana8856
6 ай бұрын
අපි මෙිි කතාව අපේම කරගත්තා.. ඒකයි මෙිි හැටි දුක.. අවසාන මොහොතේ විල්සන් මාමා ඇවිත් අපේ හිත් වල තිබුණු දුක තරමක් තුනී කලා.. මෙිි ටෙලිනාට්‍යය ට දායකත්වය සැපයූ සියළුම දෙනාට තුති ❤️🌹🙏
@inomusic.
4 ай бұрын
මං බැලුව ලස්සනම කතාව මේක.ජීවිතේ කියලා දෙන හරිම වටින නිර්මාණයක්.. මං බැලුවේ 2024....හරිම ලස්සනයි.. හැමෝම ඒ චරිත රගපෑවා නෙමෙයි ඒ චරිත තුළ ජීවත් වුණා.අපිත් දන්නෙම නැතිව ඒ ගමෙම කොටසක් වගේ...❤❤❤
@sithijayawijewardana6773
Жыл бұрын
මේකට මුකුත් නොලිය යන්න මට හිත දෙන්නැ. තාමත් මගේ ඇස්වල කදුලු පිරෙනවා. නිර්මාණය අති විශිෂ්ටයි. දවස් 2න් කොටස් 99 බැලුවා එක දිගටම. ජිවිතේ මොකක්දෝ වෙනසක් උනා කියලත් දැනෙනවා. සැබැ ජවිතේ අත්නොවිදපු දුක,වෙදනාව,තනිකම සියලුමදේ මට දැනුනා. බොහොම පිං මේවාගේ දෙයක් ඉදිරිපත් කලාට. ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@jayanthisamarajeewa8202
Жыл бұрын
Jeevithaya. Gana. Padama .kadula thulin.dakinna.purudukala ...
@SlCricketStory498
8 ай бұрын
Koobiyo balanna kotas 57 hodama kathawa eka
@gamingwithshanff6914
Жыл бұрын
සම්මාන වලින් පන්න පන්න ගහන්න ඕන ටෙලිඩ්‍රාමා❤️🔥
@MaduwanthaMaduwantha-m6m
8 ай бұрын
මේකට නැති සම්මාන මේකප් බබාලගේ හෙලුවට දෙයි
@SlCricketStory498
8 ай бұрын
Koobiyo tamai hodama kathawa
@charithmaduranga4076
Жыл бұрын
පෙරෙයිදා ඉදන් එක හුස්මට බලන්න ගත්තේ..අහම්බෙන් දැකලා.මේක තිර රචනය කරපු කෙනා ගැන නම් කියලා වැඩක් නෑ.ඒ තරම් විශිෂ්ඨ යි..කොහොම අදහස් ආවද කියන්න දන්නේ නෑ.හැම චරිතයම ප්‍රධාන චරිත වගේ.හරිම ලස්සනයි ...පසුබිම් සංගීතයත් සමහර වෙලාවන් වලදී ඇස් වලින් කදුලු වට්ටනවා.සෑහෙන්න ඇඩුනා සමහර තැන් වලදි...මේ වගේ නිර්මාණ තව තවත් කරන්න.මිනිස්සු ආදරෙන් වැළද ගනීවි.❤🙏
@SlCricketStory498
8 ай бұрын
Koobiyo blannako
@nilukasamanthi5970
Жыл бұрын
මට වැඩ හෝසෙට තියෙද්දිත් සතියකින් කතාව බලලා ඉවර කලා... ලස්සන කතාවක් ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා...💔🥺
@danushkad.l7527
Жыл бұрын
අනිවාර්යයෙන් brother ❤️
@Hansi_94
Жыл бұрын
ඕසෙට✅☑️
@kanti6457
8 ай бұрын
එකනම් ඇත්ත මාත් ඒ වගේ...❤❤
@SlCricketStory498
8 ай бұрын
Koobiyo tama hodama
@kushansasindu2796
Жыл бұрын
ලස්සනම ලස්සන කතාවක් .බලපු හොදම එක ..ආසාව කියලා නිම කරන්න බැරි තරම් ..ඇබ්බැහි උනා ඒකට ...ඒ තරම් විශිෂ්ඨයි ..2000 දශකයේ ලියවුනු ,තිරගතවුන හොදම එක මේක තමයි ..තව තවත් මේ වගේ නිර්මාණ කරගන්න ශක්තිය ලැබේවා ..මේ වෙනසයි ඕනි
@sepalidayawansha8885
8 ай бұрын
අහම්බෙන් දැකලා බලන්න ගත්තෙ මාස තුනක් හතරක් බලන්න තිබ්බ කතාව දවස් තුනට බැලුවා මාර ඇබ්බැහිවිමක් වෙලාවකට අඩනවා වෙලාවකට හිනා වෙනවා මගේ ජිවිතේ තරම්ම මට දැනුන කතාවක් ❤❤❤❤
@bevinkulathilake3242
Жыл бұрын
ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්, මම කාලෙකට පස්සේ චරිතයක ජීවමාන වුනා, හදවතේ කොහේදෝ කොනකට මේ කතාවෙන් ඇමතුවා.... 😍😍🙏🙏
@danushkasanjeewa898
Жыл бұрын
පට්ටම සුපිරි කතාවක්.කතාව බලද්දී ඇඩුනෙ නෑ කිව්වොත් බොරු.සියල්ලෝම සුපිරි නලු නිලියො.❤️❤️❤️❤️❤️
@kanchanaekanayake7030
7 ай бұрын
ජීවිතේ මං බලපු හොදම නාට්‍යය..මේ නාට්‍යයේ ඉන්න හැම කෙනෙක්ටම හරි ආදරෙයි..අනේ ඇත්තටම අද අවසානේ කියල දැනුනම හරිම වේදනයි..හරිම ලස්සන කතාවක්..🥺💖
@champikaperera4729
Жыл бұрын
යල් පැන ගිය අතීතයක මතක, හුදකලාත්මක බලාපොරොත්තු, උන්මත්තක ප්‍රේමාදරයක කෙලවරක් නොවූ කඩතොලු, නොහික්මුනු අවදියක - සුන්දරම පෙරවදන්.... ගැබුරුම තැන් පවා ස්පර්ශාත්මක වූ, හුදෙක් ජීවීන්ගේ ජීවිතේ ලියවූත් , ලියවෙන්නාවූත් පුරාව්‍ර්ත.... "සුදු ඇදගෙන කලු ඇවිදින් " නවතින්න නැවතීමයි ගමන.................. 🖤🌻
@Pawankiwlegedara
8 ай бұрын
ලස්සන අදහසක් වර්තමානයේ පවතින ගොබ්බ මෝඩ තකතීරු සමාජෙට වයිර කරනවා මම හිතුවේ හැමතැනම තියෙන්නේ ගොමරිටි විතරයි කියලා ඒත් තවමත් මුතු මැණික් තියෙනවා කියලා දකිද්දී හරි ආස හිතෙනවා ඔබගේ පද ගැන කිව්වේ
@kavindananayakkara5125
Жыл бұрын
ඉඩෝරයට වැහැපු අනෝරාවක් වගේ හැගීමක් මට දැනුනෙ. මනුෂ්‍ය සංතානයේ සියුම් තැන් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න ගත්ත වෑයම අතිවිශිෂ්ටයි. සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරයා අත්හැරීම තරම් නොවුනත් රූපෙ ත් බෝධිසත්වයෙක්. සමාජය අල්ලගෙන ඉන්න අමරපාල, ස්වර්න වගේ මහා කදු අද ශේෂ වෙලා. අංගුලිමාල වගේ යහමග ට එන්න අවබෝධය ප්‍රමාණවත් කියල අපට පෙන්නපු මදයා වගේ චරිත සමාජයටම ආදර්ශයක්.මනුෂ්‍යත්වය ජාතියකට ලඝු වෙන්නෙ නැහැ ඒක පොදු මානව ගුනයක් කියල පෙන්නපු රංග ගෙ අම්මල අපේ සමාජය ඉල්ලනව තවත්. හිරු කිරනත් මවගේ කිරිත් ලෝකය පාලනය කරනව කියල ගැඹුරින් අපිට ඒත්තු ගන්වපු සුබා. විල්සන්ගෙ පිස්සුවෙන් ජීවිතයට ගන්න පුලුවන් ආදර්ශ, දුයිෂෙන් පරපුරේ ගුරුවරයෙකු උන නයනානන්ද , ඇත්තටම මේ නිර්මාණය අධ්‍යනය අවසානයේ කරන නිබන්දනයක් වගේ. මේ වගේ අනෝරාවල් වැහැල මහා ගංවතුරක් ගලල රටේම කුනු ටික හෝදල හරින්න පුලුවන්නම්...
@Pawankiwlegedara
8 ай бұрын
🎉🎉🎉ලස්සන අදහසක් තවම මිනිස්සු ඉන්නවා කියලා තේරෙද්දී ජිවත් වෙන්න ආස හිතෙනවා
@jeewakasilva8409
4 ай бұрын
ඔබ මනාලෙස අර්තදක්වා තිබෙනවා..ඉතා අනර්ඝයි.
@tharushanethsara7244
Жыл бұрын
ජිවිතේ කියාදෙන කතාවක්...මෙච්චර කලකට බලල නෑ මෙහෙම කතාවක්..❤️❤️
@sunithafernando7638
Жыл бұрын
අනිත් ෆයිල් එක සුභාගේ ලෙඩේ ගැන එක වෙන්න ඇති .
@dilushaiduwara7601
Жыл бұрын
හිතුවෙවත් නැති අවසානයක් හිතාගන්න බැරි කතාවක් ගලාගෙන යන ජීවිතයක හොයාගෙන යන ආදරයන් කියාගන්න බැරි කතා එක්ක තනීවෙච්ච මිනිස්සු.. ජීවත් උන කතාවක නිමාවක්..🥺💖 දුකයි කතාවනම් අතිවිශිෂ්ටයි 💖🥺🤩
@smokiyt7268
Жыл бұрын
තව කොටස් ටිකක් තිබ්බනම්.ඉවර උනාට දුකයි.අවසානය දුකයි සතුටයි දෙකම ඉතුරු කලා.ජීවිතය කියන්නෙ දිවීම නෙමෙයි නැවතීමයි❤.ආදර්ශමත් කතාවක්.මෙතනින් එහාට ගමම සතුටින් ඉදී කියලා හිතනවා.කලින් වගේ හැමෝම ඉස්කෝලේ යයි.වලි සුදා හොද මිනිහෙක් වෙයි .විමලසිරිට අම්මා නැති උනත් එයාගෙම සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා වගේ මිනිස්සු ගොඩක් ගමේ ඉන්නවා දැන්❤❤❤❤❤❤
@ayodhyanirshan5764
Жыл бұрын
ජිවිතේ කියන්නේ මොකක්ද කියලා මේ කතාවෙන් දැන ගන්න පුලුවන්. 1 ඉදන් 99 වෙනකම් බැලුවා.❤️ ඉවර වෙනකම් හැම කොටසක්ම දාපු එකට ගොඩක් ස්තූතී Chil brother.
@damithjeewantha1189
Жыл бұрын
ඇඩුවෙි මන් විතරද.😭😭😭
@kavindi4428
Жыл бұрын
අහම්බෙන් දැකපු ලස්සනම කතාවක්.දවස් තුනක් ඇතුළත සම්පූර්ණ කතාවම බැලුවා..රගපෑමක් කියලා හිතෙන්නේ නැති තරමටම කතාවේ හැම චරිතයක්ම හරිම තාත්ත්වියි.❤️❤️❤️
@prageethmadushanka2626
Жыл бұрын
Balapu kathawalin supiriytma hithata waduna ❤❤❤❤❤❤❤❤
@SlCricketStory498
8 ай бұрын
Koobiyo balanna
@esharathnayaka5253
Жыл бұрын
මම බලපු ලස්සනම කතාවක්..අපි අැත්තටම අාදරේ ගැන මොනාද දන්නෙ කියලා හිතුනා..හැම කතාවකම අපිට ජීවත් වෙන්න බැ..එ්ත් මේ කතාව තමයි අැත්තටම ජීවිතෙ 🥰
@naturesounds760
Жыл бұрын
Me teledrama eka karanna mahansi una hamotama ගොඩක් ස්තූතියි. මෙතෙක් බලපු ටෙලි නාට්‍යවලට වඩා අමුතුම රසයක් වින්ද කතා මාලාවක්. ඇත්තෙන්ම පිටපත ලියපු මහතාට බෙහෙවින්ම ස්තූතියි. ජය🙏❤️
@sachini6733
Жыл бұрын
කතාවනම් සුපිරියක්ම තමයි ජීවිතේ හෑමදේම හදවතටම දැනෙන්න තීනවා ❤️❤️ කතාවකින් බලාපොරොත්තු විය හැකි හැමදේම මෙහි අන්තර්ගතයි👍 කාලෙකින් දැකපු සුපිරි නිර්මාණයක් 👍❤️
@uwiduawantha9946
Жыл бұрын
හිතට වැදුන හරිම ලස්සන දුක්බර කතාවක්.☺️..ඒකට ඇබ්බැහි වෙලා මෙච්චර කලක් එක දිගට බැලුවා .දැන් ඒකත් ඉවරයි අන්තිම කොටස බලද්දි හිතට හරිම දුකයි🥺
@chathurikasewwandi7363
Жыл бұрын
දවස් තුනෙන් 99 ම බැලුවේ...පොතක් කියෙව්වා වගේ...මේකේ රූගත කිරීම්ත් දැකලා තිබුනා..ඒත් මේක මෙච්චර ලස්සන , විශිෂ්ඨ කතාවක් කියලා දැනගෙන හිටියේ නෑ.. ස්තූතියි මේ වගේ නිර්මාණයක් බිහි කලාට..❤️❤️
@nipunarandeer78
Жыл бұрын
Mtath dawas 3i🥺❤️
@sarojahansamali9575
Жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් පපුවෙ අස්සක් මුල්ලක් නෑර දැනුනා 😔💔
@lakshithahasith6459
Жыл бұрын
කොටස් 99ටම දාන එකම කමෙන්ට් එක..ලස්සන කතාවක්..ඒ කතාව ඇතුලෙ ජීවත් උනා මේ ටික දවසට..නවතින්න..නැවතීමයි ගමන
@hiruniruwanthika3655
Жыл бұрын
බලපු අර්ථවත්ම වගේම නිර්මාණශීලී එකම කතාව ♥ රගපෑම් ඒ ඒ චරිතවලින් ඔබ්බට ගිහින්... ඇත්තම කතාවක් තරමටම .... ජීවිතය කියා දුන් කතාවක් මේ කතාවෙන් ගත්ත දේවල් එමටයි.. මෙවන් නිර්මාණ ඇගයීමට ලක්විය යුතුමයි ♥ තවත් මෙවන්ම වූ අරුත්බර නිර්මාණශීලි නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබේවා .. !
@SlCricketStory498
8 ай бұрын
Oya koobiyo balala nathi nisai ohoma kiyanne eka balala theeranaya karannako
@danush2102
Жыл бұрын
නැවත මේ වගේ නිර්මාණයක් කිරීමට අවශ්‍යතාව ඇති වේවා ❤
@bimalijayasooriya1172
Жыл бұрын
මම ජිවිතේ බලපු හොදම කතාවක්.කතාව ඉවර වෙනකොටත් පුදුම දුකක් දැනුනේ.කතාවෙිි ඇතුලේ ජිවත් වෙිිලා හිටියේ.හරිම ලස්සනයි..❤️❤️❤️
@SmAbeykoon-kr7hj
Жыл бұрын
සම්මාන ලැබුණු ගොඩාක් කතා බැලුව. එත් මේ කතාවේ වගේ ලස්සන දෙබස් කිසිම කතාවක දැක්කේ නෑ.2023/9/5 බලලා ඉවර කරා... සුබාට මොකක්ද වෙන්නේ කියල එක දිගටම බැලුව දවස් 5ක්... මේ වගේ නිර්මාණ තව කරන්න ශක්තිය ලැබේවා.
@dinethjaya5214
Жыл бұрын
සිංහල drama එකක් මෙච්චර ආසාවෙන් බැලුවමයි....❤️❤️❤️
@nelumnethmini1586
Жыл бұрын
"පියවි" telidrama ek blnn.. ❤
@SlCricketStory498
8 ай бұрын
Koobiyo balanna eka tama lankwe hodama kathawa
@devikawasala3028
Жыл бұрын
නාට්‍ය තියෙන්නෙ ඕනි මෙන්න මේ වගේ මිනිස්සුන්ගෙ හිත් සුවපත් වෙන්න.ජීවිතය කියල දෙන්න.පිස්සෙකුට සමාජයෙන් සලකන්න ඕනි විදිය ඒ දරුවට සලකන විදිය ,ජාති වාදය නොමැතව ජීවත්වන්නෙ කොහොමද ,දරුවන්ගෙ අදහස් මොනවගේද ලමා කාලය ගතකරන්නේ කොහොමද ,ජීවිතයේ පරාජය බාරගන්නේ කොහොමද ආදී සියලු පාඩම් කියල දෙනව. මේව අය සමාජයෙන් ගිලිහිලා ගිහිල්ලා .ඒකට මේ ටීවී චැනල වගකියන්න ඕනි .බලන්නකො මේ නාට්‍ය ඕනි කෙනෙකුට එකට වාඩිවෙලා බලන්න පුලුවන් .මේ වගේ නිර්මාණ තමා අපි හොයන්නෙ.ඒත් බොහොම කලාතුරකින් මේ වාගේ නාට්‍ය දකින්නෙ.මන් මේක තුන්පාරක් බැලුවා.
@SandiyaKumari-se5oi
Жыл бұрын
2023 මේක බැලුවෙ බලපු ලස්සනම කතාවක් ඇත්තම ජීවිතේ පෙන්නනවා මෙකෙන් මේ කතාව හැමදාම මතකයේ තියේවි..❤ කතාවෙ රගපාපු ඔයාලටත්,කාර්ය මන්ඩලයටත් , බලමු හැමෝටාත් බුදු සරණයි..🌼🌼❤️
@lahirubuddika5912
Жыл бұрын
මේ කාල වකවානුවේ බලපු වැදගත් හොදම කතාවක් ❤️❤️❤️
@Madu1998-to5qn
8 ай бұрын
විල්සන් මාමට දැන් සනීපයි අයෝමයි සුරන්ගි සතුටින් ඉන්නවා සිරි මෙවන්(රූපෙ මාමා සුභාව හොදින් බලා ගන්නවා ආ පැන්චා ගමේ බස් එක එලවනවා රන්ගා වින්කලේ සරුවට කරනවා සිරී ගොවි මහත්තේක් අමරපාල මහත්තයෛ නෝනායි තාමත් ගමේ හයිය...😢😢 පැන්චගෙ බස් එකෙන් උදෑම ඉදිකැටියෙන් මම යනවා තවත් ඒ වගේම ලස්සන ගමක් හොයාගෙන ඉදිකැටියෙ මාව බලා ගත්තු ඔයාලට ගොඩාක් ස්තූතිය ❤❤❤❤
@CeylonNatureTV
5 ай бұрын
මොකක්? Part 2 ආවද?
@nipunnimsara3192
3 ай бұрын
එකක් අඩුයි අයෝමා පැංචට කැමති වෙලා🥲❤️
@CeylonNatureTV
3 ай бұрын
@@nipunnimsara3192 aneee shooi
@gayandissanayake7147
2 ай бұрын
Part 2 ආවද
@dineshisenarathne3808
Жыл бұрын
මුල ඉදන් අවසානය එනකල් කතාවේ ජීවත් උනා. හිතම සංවේදී කරලා හිතාගන්න බැරි අවසානයක් දුන්නා. අති විශිෂ්ටතම නිර්මාණයක් . අපිත් මේ කතාවේ චරිතම තමයි. වෙලාවකට පැංචා වගේ අසරණයි, වෙලාවකට රූපේ වගේ,වෙලාවකට විල්සන් වගේ ( විල්සන්ගේ චරිතය අස්සේ හැමදාම හිනා උනා , ඒත් අද ඒ චරුතය අස්සේ දුක් උනා. විල්සන් මාමාගේ චරිතය තමයි ආසම කරපු චරිතය. සුපිරි නළුවෙක් තමයි❤) වෙලාවකට අයෝමා සහා අම්මා වගේ අසරණයි, තව වෙලාවකට සුරංගි වගේ, රංගා, යාලුවෝ සහා රංගගේ අම්මා වගේ හැමෝටම එකතුයි, විදුහල්පති තුමා, අමරතුංග මහත්තයා, ස්වර්ණා නෝනා වගේ චරිතත් ඇති තරම් මේ සමාජේ තියේ, නමුත් ඒ චරිතවලට එළියට එන්න අවස්ථාවක් නැහැ නාරද, වලි සුදාගෙ පවුලේ අය වගේ අය නිසා. ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මීට වඩා උපහැරණ මොකටද.❤❤❤ පළවෙනි කමෙන්ට් එක අවසාන කොටසෙදි ලබා දුන්නා. ස්තූතියි chili brother සහ කතාව වෙනුවෙන් මහන්සි උන සියලු දෙනාටම ❤
@nadeesilva2561
Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්..අධ්‍යක්ෂනය,නිශ්පාදනය,තිර රචනය හැමදේම excellent 👌👌 ගොඩක් පින් මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට දුන්නට...
@jayaniapsara7567
Жыл бұрын
ඉවරයිනේ.........😢 මුල ඉදම් කොටස් ටික බැලුවා....😪 හරිම ලස්සනයි අනේ ගොඩක් ගොඩක් ලස්සනයි කතාව...මන් මෙතෙක් බලපු හොදම කතාව...❤️❤️❤️
@SlCricketStory498
8 ай бұрын
E kiyanne oya Koobiyo balala na oya koobiyo balannako epara kiyanna balapu hodama kathawa mokadda kiyala
@ameshajasmine293
Жыл бұрын
ආසාවෙන් බලපු යතාර්තයක් දැකපු එකම කතාව 🙂 මෙ කතා බලනකොටයි තෙරෙන්නෙ අද ටිවි එකෙ කතා කියල යන්නෙ මොනාද කියල 🥺
@keshantharushika1417
Жыл бұрын
මාරම ලස්සනයි කතාවක් 😊❤️ජීවිතේට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියේ ❤️❤️
@divamanal8895
Жыл бұрын
වෂි වෙලා බලපු ටෙලි සිත්තම් , සුදු ඇදගෙන කලු ඇවිදින් වීරයා ගෙදර ඇවිත් සොහෝදරයා .. බොහොම ස්තුතියි 💖💖
@sunithafernando7638
Жыл бұрын
බැද්දේ කුලවමිය,ඇබෑර්තු ,තාරා බලන්න .👍👍👍
@sarojaperera4278
Жыл бұрын
ඇහැට කඳුලක් එන්නැති නම් පුදුමයක් ඒ තරම් ඉතාම සංවේදී කතාව මේ කතාව රස විඳින්නටත් හැකියාවක් තියෙන්න ඕන ,❤️❤️
@travelingflavors9961
Жыл бұрын
මේ තරම් සංවේදී හිතක් මවන්න පුලුවන් වෙලා නෑ කිසිම රචකයෙකුට ❤ මෙවැනි නිර්මාණ දස දහසින් තවත් ඉපදී අපේ අසරණ ගංකාරයින්ගේ ජීවිතයේ ඔව්න් ජීවත් කරවත්වා. ❤
@dushanchamil9533
Жыл бұрын
රස්සාව කරන ගමන් සතියක් විතර තිස්සෙ කතාව බැලුව.කොහොමහරි ඉවරකලා.ඇත්තටම ඇඩුන.මිනිස්සු කවදාහරි ඇත්ත තේරුම්ගන්නව.
@nelunikadevindi685
8 ай бұрын
පලවෙනි එපිසෝඩ් එකේ සුභා ගමට ආවා අවසාන එපිසෝඩ් එකේ සුභා ගමෙන් යන්නයනවා😢පුදුම හිතෙන නිර්මාණයක් කියන්න වචන නෑ ඇත්තටම❤ඒ ගමේ මිනිස්සු අපේ ගම්වලත් හිටියනම් කොච්චර වටිනවද මේ වගේ මිනිස්සු දැන්නම් එක ගමකවත් ඉන්නවද දන්නේ නැ😢 කතාවකින් හරි මනුස්ස ජීවිතේක සැබෑ ස්වරූපය පෙන්නන්න ඒ ගත්ත උත්සහය ගොඩක් අගය කරන්න ඕනි👍😊 හැමෝටම ගොඩක් ආදරෙයි ❤නයනානන්ද සර් තමා මගේ ආසම චරිතේ ❤️ සිරිනාත කතාවෙන් අයින් උන නිස වෙන්න ඇති අමරපාල සර්ට අර වගේ දෙබසක් දුන්නේ😊මොකද ඉස්කෝලේම් අයින් උනාට එකම ගමේ ඉද්දි යාලුවෝ එක්ක ඉන්න තිබ්බන්නේ නැත්තම් එයා කතාවෙන් අයින් වෙලා නැත්තන්😊කෝම අරි අරිම ලස්සන කතාවක් සුභාගේ භාශාවෙන්ම කියනවනම්❤
@ashansagara6688
Жыл бұрын
ජිවිත කාලය පුරවට බලපු ලස්සනම රුපවාහිනි ටෙලිසිත්තම අති විශිෂ්ටයි.විටෙක හරිම දුකයි,විටෙක හිනා යනවා, මේක කතාවක් නෙමේ බවනාවක්,මේ නිර්මාණයේ කොටස් 99 ම අපිව කාතාව ඇතුලෙම ජිවත් කෙරෙව්වා ,මිනිහෙක්ට ජිවත් වෙන්න ආදරයක් ඕනෙමයි. මේ හැමකෙනෙක්ම එයලගෙ චරිත වලට ජිවමන සාදරනයක් කලා හරිම අසාවෙන් ඔක්කොම කොටස් ටික බැලුවේ .මෙකේ තිර රචනය , අති විශිෂ්ටයි . මේ වගෙ තව නිර්මාන කරන්න ශක්තිය ලැබෙවා. ඔක්කොටම ජේසු පිහිටයි !❤❤❤
@subathranudaya4363
9 ай бұрын
දෙවනි ඉනිම වගේ කතා ep 500/600 අදින කොට මේ වගේ ලස්සන කතා ep 100 ඉවර වෙනවා මේ කතාව තව බලන්න තිබ්බනම් කියලා හිතෙනවා මේක හදපු කෙනා මම දන්නේ නෑ ඒත් සුපිරි කතාව ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🔥❤️🔥❤️🔥
@SlCricketStory498
8 ай бұрын
Koobiyo balanna
@pasannimsara6197
Жыл бұрын
එක කොටසක් නෑර ඔක්කොම බැලුවා.ජීවිතේට මාරම අද්දැකීම් හා ජීවිතයේ යතාර්තය පෙන්වා දෙන අති විශිෂ්ඨ නිර්මාණයක් .♥️කියන්න වචන නෑ.කතාවේ සියලු දෙනාම මනා රංගනයක යෙදනවා හරියට කතාවෙ ඇත්තටම ඉන්නවා වගේ.මෙන්න නිර්මාණ....♥️😘💪
@Shan-00
Жыл бұрын
🌝🌸99ම බලපු නිසා 👇 ඇත්තටම මගෙ ජීවිතේට බලපු වටිනම කතාවක් නෙමේ කතාව කිව්වොත් හරි.. මොකෙක් හරි මේක කියවනවනම්. ඒ කෙනා කතාවෙ කොටස් ඔක්කොම බලපු එකෙක් වෙයි කියලා හිතනවා. බලපු කෙනෙක්නම් ඒ කතාවෙ තියන අර්ථය,වටිනාකම,අද සමාජයට තියන ගැලපීම,මේ හැමදෙයක්ම දන්නව ඇතියි කියලා හිතනවා...කොහොම උනත් කතාවේ🌝🤗 විල්සන් මාමා ( වැදගත්ම සහ ආසම චරිතෙ)සුභා,සිරිමෙවන්,රංගා ගෙ අම්මා,මහචාර්ය තුමා,තුමිය,නයනානන්ද ,නාරද,සිරිමල්,මදයා,මාතුපාල, රංගා,අයෝමා,සුරංගි,සිරිනාථ,වලි සුදා, කොටින්ම කිව්වොත් මුලු කතාවෙම රඟපාන නෙමේ ජීවත් වෙන චරිත❤️🥺 හැම කෙනෙක්ම හදවට දැනෙන්න කතා කරන්නෙ.කියන ගොඩක් වචන වල හිතන්න දේවල් ඉතුරු කරනවා.බොහොම ස්තූතියි මේ වගේ වටිනා වැදගත් කතාවක් අපිට දුන්න හැමෝටම.. සතුට තමා මේ කතාවෙ කොටස් හැම එකක්ම 1M ගහන එක😌 මේ ටික කිව්වෙ මේ කතාව ඉවර වෙනකන් බලපු තව එකෙක්ගෙ චූටි අදහසක් විදියට🙏🥺❤️ මේ වගේ නිර්මාණ තව බිහි වේවා!! සුභ වේවා💐😍
@SlCricketStory498
8 ай бұрын
Koobiyo hodama
@ishanKRanasinghe
Жыл бұрын
මගේ ජිවිතේ බලපු හොදම කතාව.කවදාවත් මේ වගේ කතා නම් ආයේ බිහි වෙන්නේ නැති වේවී...ජිවිතේ කියන අකුරු තුනේ පාඩම ලස්සනට කියලා දුන්නා.සම්මාන පිට සම්මාන ලැබිය යුතුමයි.ආයේ ආයෙත් බලනවා.බොහොම ස්තූතියි chill brother❤️ ඔයාලගේ yt චැනල් එකට.❤️🥺
@SlCricketStory498
8 ай бұрын
Lankwe hodama kathawa koobiyo ekata gahanna kathawak na
@kalanimaheshika9966
Ай бұрын
දරාගැනීම,ඉවසීම,මනුස්සකම,ත්‍යාගශීලී කම,එකමුතු කම,අන්‍යෝන්‍ය අවබෝදය ගැන උගන්වපු අපූර්ව නිර්මාණයක්...❤ thank you so much සුදු ඇදගෙන කළු ඇවිදින් team💪
@kp7559
Жыл бұрын
මේ තරම් ලස්සන හිතට දැනෙන අති විශිෂ්ට නිර්මාණයක් කවදාවත් දැකලා නෑ. ❤❤ 1 ඉදන් අන්තිම වෙනකල් සේරම කොටස් ටික බැලුවා. පුදුම අර්ථවත් කතාවක්. ❤ මේ වගේ වටින නිර්මාණ බලන්න වාසනාව අපිට ලැබෙන්න ඕනෙ ❤✨
@nadishaninadishani9422
Жыл бұрын
කතා බැලුවට මේ වගෙ දුක හිතෙන අවසානයක් බැලුවාමයි😥😥😥 ඇත්තමයි ඇඩුවා හොඳටම ,හරිම දුක යි අප්පා අනෙ සුබාට එහෙම නොවෙන්නයි තිබ්බෙ,කතාවක් උනත් රන්ගනය අති විශිෂ්ඨ යි👏👏👏👍👍👍
@madukasaminda4428
Жыл бұрын
මාගේ ජිවිතේටම බලපු ලස්සනම ආදර්ශයක් දෙන කතාවක් 🙏🙏🙏🙏🙏🙏
@mashijayarathna-5939
Жыл бұрын
කතාවක් නිසා මෙච්චර අසරණ උනාමයි 😓
@shashikalamadushani1652
5 ай бұрын
Ow😢
@nethminiweerasinghe8745
Жыл бұрын
ජිවිතේ යතාර්ථර හරි අපුරුවට පෙල ගස්සපු මනුස්සකම හරි අපුරුවට වපුරුවා තිබුන හිතන්න බොහො දෑ ඉතුරු කරමින් කතාවක අවසානේ ...♥️♥️ thank you chilli brother ❤️🔥
@Construct21
11 ай бұрын
එයාලත් අඩලා අපේ ඇහැටත් කදුලක් දුන්න මන් බලපු ගුණාත්මක බවින් ඉහලම චිත්‍රපටය ❤️
@randikanadeeshan4329
Жыл бұрын
පිස්සුවෙ වගේ බැලුවෙ කතාව.මට මේ කතාව කරපු ගමට යන්න පුදුම ආසාවක් තියෙන්නේ.අම්මෝ මේ කතාවටනම් ඇබ්බැහි උනා.හරිම ලස්සන නිර්මාණයක්❤️❤️❤️❤️❤️❤️
@chulanikarunanayake950
2 ай бұрын
ලස්සන කතාවක්. පාට ගාල පෝසත් කරපු චරිත දැක්කෙ නෑ.ඇත්ත ජීවිත වලට පාට ගාල වැඩක් නෑ.... හැම ජීවිතයක්ම කරදර බාධක මැද්දෙ හරි අපූරුවට ගලාගෙන ගියා.කාෂ්ඨක පොළව එක්ක හැප්පෙන මිනිස්සු හරි ශක්තිමත්. පාරාර්ථකාමී අය කොයිතරම් සූන්දරද? කියල මම දැක්ක. ගොඩක් ස්තූතියි හමෝටම. 🙏🙏🙏❤️❤️❤️
@rasodhyavidhyanjalee7628
Жыл бұрын
හිතට වැදුනු ලස්සන කතාවක් පැoචාගේ විඩියෝ එකකක කොටසක් බලලා ෆලෝ කරේ ඉවරවෙනකම් බැලුවා ලස්සනයි
@chalanipriyadarshani2985
Жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක් බලපු ලස්සනම ලස්සන කතාවක්....මෙතරම් විශිෂ්ට නිර්මාණයක් කරපු හැමෝටම.. හැමෝටම ස්තුතියි...හැම චරිතයක්ම පුදුම ලස්සනක්....මේකට සම්මානයක් දෙන්නම වටිනවා
@thequeencake839
Жыл бұрын
ඔක්තෝබර් 9 බලන්න පටන් ගත්තේ වැඩත් එක්ක අද ඉවර උනා .ජිවිතේ අපුරු වට කියලා දුන්න එඅ කතාවක් මාරම ලස්ස්නට කතාව කරලා සමගිය එකි නෙකාට ගරු කිරීම .එකි නෙකා කියන දේ ඇසීම .සුපිරි කතාව අපින්ම් තෙමෙයි වැස්සට මෙන්න මෙකෙන් තමයි බලන්න ආස උනේ. පින් ඈ චැනල් එකට
@suranjithasela7881
Жыл бұрын
ජීවිතයේ බලපු ලස්සනම කතාවක්..❤❤️❤
@harshanishyama5746
5 ай бұрын
අහම්බෙන් දැකපු වීඩීයෝ එකක් නිසා බලන්න ගත්තේ ...මගේ ජීවිතේ මම බලපු ලස්සන ම කතාව.දවස් තුනක් ගියා සේරම කොටස් බලන්න .ගොඩාක් ස්තුතියි මේ වගේ නිර්මාණයක් කල සියලුම දෙනාට.මේ කට්ටියම ඉන්න තවත් කතාවක් කරන්න .හරි ම ලස්සනයි ....හරිම ලස්සනයි ....හරිම ලස්සනයි ...... මේ කතාවේ ජීවත් වුනා .... මෙච්චර ම ආසාවෙන් බලපු එකම කතාව ....ගොඩාක් ස්තූතියි ....
19:46
සුදු ඇදගෙන කළු ඇව්දින් |Sudu Adegena Kalu Awidin episode 86
Chili Brother
Рет қаралды 143 М.
2:08
අභය දානයෙන් ජීවත් වෙන මිනිස්සු | Shraddha Abhaya Dana
Shraddha Charity Organization
Рет қаралды 19 М.
00:21
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
TheSoul Music Family
Рет қаралды 33 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 36 МЛН
00:58
I tricked MrBeast into giving me his channel
Jesser
Рет қаралды 25 МЛН
00:11
버블티로 부자 구별하는법4
진영민yeongmin
Рет қаралды 28 МЛН
2:06:16
2019-09-12 | Sudu Andagena Kalu Avidin | සුදු ඇදගෙන කළු ඇවිදින් රංගන ශිල්පීන් සමග පසු විපරුම වැඩසටහන
Sri Lanka Rupavahini
Рет қаралды 668 М.
21:04
Can You Hear Me - Episode 01 - Season 01
Dulan Manjula Liyanage
Рет қаралды 20 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 136 М.
16:57
කොන්ඩදෙනිය හාමුදුරුවන්ගෙ මන්තර බලේ කොහොමද..සුද්දො ගල් කරනව
සමරේ vlogs
Рет қаралды 1,9 МЛН
40:01
ආණ්ඩුව වට්ටන්න ගහපු රනිල්ගේ ගම්මන්පිලගේ සැලසුම් මාට්ටු. අති විශේෂ හෙළිදරව්ව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 23 М.
20:02
සුදු ඇඳගෙන කලු ඇවිදින් 62 වන කොටස -Sudu andagena kalu ewidin ep 62 full #suduandagenakaluawididin62
SL ShoeHub
Рет қаралды 28 М.
33:36
හරිනි සහ ටිල්වින් අතර ගැටුමක්ද? ටිල්වින් වේදිකාවේදී කියපු කතාවට හැමෝම හොල්මන් වෙයි |Npp Sri Lanka
Paththare
Рет қаралды 52 М.
1:26:31
Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna
Purple Teledrama TV
Рет қаралды 336 М.
19:13
Chooty Malli Podi Malli | Kadakappal (කඩාකප්පල්)
Chooty Malli Podi Malli
Рет қаралды 20 М.
00:21
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
TheSoul Music Family
Рет қаралды 33 МЛН