Sudu paraviye me ahanna... lovely video love story

  Рет қаралды 672,885

SAS Production

SAS Production

Күн бұрын

photo shoot by nuwan studio
galewela
0775558070

Пікірлер: 379
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
❤අපේ අහිංසක හමුදාව❤❤❤❤😒😔😢 .කොතන හිටියත් ගෞරව කරනවා අපි වෙනුවෙන් කරපු හැමදේකටම🙏🙏🙏🙏🙏
@erangamadushanidisanayaka5050
@erangamadushanidisanayaka5050 3 жыл бұрын
මගේ කොල්ලත් amry එකේ මට මේක බලද්දී එයාව මතක් වෙලා දුක හිතෙනවා හැමදාම අපි ළඟ ම නොවුණට එයාලගේ හිතේ ආදරේ ගොඩක් තියනවා මම එයාට ගොඩාක් ආදරෙයි අපේ රට ආරක්ෂා කරන රණවිරුවෙක් sadu
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Ikmanata ei eya
@erangamadushanidisanayaka5050
@erangamadushanidisanayaka5050 3 жыл бұрын
Thank you
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Awama comment ekak dannakoo.. බුදු සරණයි oyala
@erangamadushanidisanayaka5050
@erangamadushanidisanayaka5050 3 жыл бұрын
Chanel eka subscribe kala
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks hode. Oyala koheda
@rajeewasadaruwan8345
@rajeewasadaruwan8345 3 жыл бұрын
හමුදාව කියන්නේ ආගමක් ,මම එක අදහන බැතිමතෙක් !!!!🙏❤️🙏❤️🙏❤️
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@smantanoor3110
@smantanoor3110 3 жыл бұрын
මමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajeewasadaruwan8345
@rajeewasadaruwan8345 3 жыл бұрын
@@smantanoor3110 👍❤️🙏
@roshaninekini5566
@roshaninekini5566 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤
@prdeepkumara178
@prdeepkumara178 3 жыл бұрын
Ft
@Dotcom1210
@Dotcom1210 2 жыл бұрын
මෙ සිංදුවට කොච්චර ආසද කියනවා නම් මාර විදිහට එ කාලෙ මතක් වෙන්නෙ ❤️
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
ත්‍රිවිධ හමුදාවටම තෙරුවන් සරණයි.
@nethmijayawardhana9048
@nethmijayawardhana9048 3 жыл бұрын
Army aiyala හැමෝටම බුදු සරණයි.......මගේ අයියට ගොඩාක් ආදරේයි ඔයාට තෙරුවන් සරණයි.......❤️❤️❤️❤️❤️.......(u)....
@දර්ශන-ඥ3භ
@දර්ශන-ඥ3භ 3 жыл бұрын
ත්‍රිවිද හමුදාවටම තෙරුවන් සරනයි🙏❤️❤️❤️❤️
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Oyatath තෙරුවන් සරණයි
@vikumsampath5987
@vikumsampath5987 3 жыл бұрын
හමුදා කොල්ලෙක් දැක්කත් පුදුම ගැම්මක් එන්නේ ❤️❤️ ආදරෙයී හමුදාව අදහන බැතිමතෙක් මමත්
@shehanvideos5556
@shehanvideos5556 4 ай бұрын
Gammaka thama ithin
@jayanathakumara2892
@jayanathakumara2892 3 жыл бұрын
ඉස්සර මන් එනකලුත් මගෙ කෙල්ල බලන් හිටියා..මතක් වෙද්දි හරි දුකක්..දැන් මන් මගෙ රජකරිය නිමා කරලා ගෙදරට වෙලා ඉන්නවා..එයත් කොහෙ හරි සතුටින් ඇති
@සංසාරසිහිනය
@සංසාරසිහිනය 3 жыл бұрын
එහෙම ආදරය කරලා සතුටින් ඉන්න බැහැ හැබැයි මිනිස්සුන්ට පේන්න ඉන්න වෙනවා නේද අතීතය ඹතක් වෙන කොට කදුලු පිරෙනවා සහෝදරයා
@jayanathakumara2892
@jayanathakumara2892 3 жыл бұрын
@@සංසාරසිහිනය කියල වැඩක් නෑ..ලැබීම් සහ නොලබීම් අතර අපි ඉත්තෙක් විතරයි බ්‍රො
@crpmrdemon.1268
@crpmrdemon.1268 3 жыл бұрын
Ane e kathawa ahala duka hithuna.😔
@hasithakumara9363
@hasithakumara9363 3 жыл бұрын
Pawu ayiya oya
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
බුදු සරණයි ඔබට . අපි වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩාක් පිං. මැරෙණකම් අපි ඔබලාට අාදරෙයි 😥😒❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WASIKA-c8l
@WASIKA-c8l 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අතීතයට යනවා හිත දුකකුත් හිතෙනවා
@Madhukumari-ez9je
@Madhukumari-ez9je 3 жыл бұрын
මගෙ වීරයත් ආමි එකේ...මන් එයා වෙනුවෙන් හැමදාමත් ඉන්නවා.❤️❤️❤️❤️❤️❤️
@sadiludayangi9499
@sadiludayangi9499 3 жыл бұрын
මමත්
@dayanimanohari4002
@dayanimanohari4002 3 жыл бұрын
Bs hamadama sathutin innna
@musicsudda
@musicsudda 2 жыл бұрын
ආමි එකේ ඉන්න කොල්ලොන්ගෙ wife ලට මාසයක් ඌ නිවාඩු එනකන් ඉන්න බැරි හින්ද වටේ යනව. පව් කොල්ලො 😑
@shehanvideos5556
@shehanvideos5556 2 жыл бұрын
Oyageth ehemada.. wate yanawada.. kamak na hitha hada ganna..
@musicsudda
@musicsudda 2 жыл бұрын
@@shehanvideos5556 උබ හිතුවද මං කොල්ලො කාරයෙක් කියල 😂🖐️
@nipunamadu1339
@nipunamadu1339 Жыл бұрын
My lovliy song 💞👍 gammk adareyi maruma digatama kara genayamu speshali song 😊
@rasheemadushani3422
@rasheemadushani3422 3 жыл бұрын
මටත් තිබුණා ඔහොම අතීතයක් ලස්සන ❤️❤️henayak වගේ bodawela ගියපු 😥😥
@sinethkeshan2173
@sinethkeshan2173 3 жыл бұрын
මත් එක් සාමාජිකයෙක් ❤️❤️
@hashinisewwandi2283
@hashinisewwandi2283 3 жыл бұрын
E adre godak lassanai matath e adrayak thkyenne 💖 ranawiruwo hemotama bs pi 💖
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
❤❤❤❤❤❤
@nilaninilani4965
@nilaninilani4965 3 жыл бұрын
Budusarnai raththran ranviruyo samat thisthun kotiyak deviyan obawa rekdewa
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
❤❤❤❤❤❤
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Ай бұрын
හරිම ලස්සනයි පුතේ .මම බුදුන් වදිනවා වගේම මේ ගීතය නිතරම අහනවා.හරිම ලස්සනයි කියන්න වචන නැහැ .මේ දුව ගොඩාක් හැගීම් බරව ඒ ගීය ගයනවා .ආදරෙයි පුතේ දෙන්නටම .මම මාලදිවයිනේ සිට .බුදු සරනයි
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි හරිම දුකක් විදින අාමි එකේ සියලුම දෙනාට. තෙරැවන් සරනයි මම කුවයිටි සිට
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Oyath parissamin wada karanna. Bs oyatath
@rasikaranasingha6497
@rasikaranasingha6497 Ай бұрын
හරීම ලස්සනයි.ඇත්තෙන්ම හින්දි චිත්‍රපටියක ගීතයක ස්වරූපයක් එන්නේ දෙන්නගේම කට හඬවල් වලින්.ඇත්තටම චිත්‍රපට වලට වගේ හොඳට ගැලපෙනවා.තෙරුවන් සරණයි දෙන්නටම.
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
,මෙි ආරයක් ලබන්නත් පිනක් තියෙන්න ඔිනේ..මටත් තිටය් මෙහෙම ආරයක්...බුදු සරනයි මගේ මහත්තයා ඇතුලු සියලු විරැවන්ට...
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
බුදු සරණයි ඔයාලට
@deepikapremachandra7641
@deepikapremachandra7641 2 жыл бұрын
Niyamai supri aaa sinduwa ape ranawiruwanta samadha bs devi pihitai
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
කිසිම හෙතුවකුත් නෑ එත් මේ සින්දුවට මාරම ආසයි ❤️❤️👊
@dananjayasobavi3556
@dananjayasobavi3556 Жыл бұрын
Math
@ruwanchamara8100
@ruwanchamara8100 3 жыл бұрын
Hamadam ahuwath epa wennaa ami aiyala hamotama theruwan saranaiii❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@gayanigayini
@gayanigayini 3 жыл бұрын
මේ වගේ forces ආදර කතා මේ වගෙ ලස්ස්න සින්දු වට හදලා දාන්න ඒවට හානියක් නොවෙන තේරුමක් තියෙන සින්දු වලට විතරක් ..එතකොට චැනල් එකත් සබ් වෙයි..... මගෙ අදහස කිඋවෙ Good luck ♥♥♥
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks
@isurumadusanka3529
@isurumadusanka3529 2 жыл бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@vihagasankalpa4283
@vihagasankalpa4283 2 жыл бұрын
ආදරේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤😍😍😍😍😍😘😘😘😘🙏🙏🙏🙏🙏
@shanikamadhuwanthiagalakum9648
@shanikamadhuwanthiagalakum9648 2 жыл бұрын
මාත් මේ අත්දැකීමට හුගාක් ආදරෙයි.ත්‍රිවිධ හමුදාවටම ආදරෙයි අදටත්.ගරු කරනවා💝
@kaushilakshan2398
@kaushilakshan2398 3 жыл бұрын
Wow Lasssanai🤩🤩🤩🤩
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks
@ayonawickramaarachchi4639
@ayonawickramaarachchi4639 2 жыл бұрын
ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන්ට බුදු සරණයි 🙏
@samanabesinghe1940
@samanabesinghe1940 3 жыл бұрын
matath lassana atithayak tibuna.ane mage jiwithetath aya awanam man hari adareb balaganabawa.
@kanchanakk6747
@kanchanakk6747 3 жыл бұрын
Dn nm ithin trivida hamudawema wifelta. Ahnna thiynne mewa thmi daiynee.. Yuddeta hapn dn... Masa 3kin wath dkinna na
@kavindumadu1271
@kavindumadu1271 3 жыл бұрын
මං ආසම සිංදුව👌👌👌👌👌👌❣️
@sandunfernando7478
@sandunfernando7478 3 жыл бұрын
Podi kale pissuwen ahapu sindu thamai super friendslage😍😘💖🙏❤️‍🔥
@thiwankaishari3658
@thiwankaishari3658 Жыл бұрын
මටත් තියෙනවා මෙවගේ ලස්සන ආදර කතාවක් මන් එක අන්තිම හුස්ම යනකන් රකිනවා 😍🙏
@SandeepaLive
@SandeepaLive 2 ай бұрын
2024 අහනවා හැමදාම හදවතේ තියෙන ගීත❤
@nisalkaveesha6264
@nisalkaveesha6264 2 жыл бұрын
Mage panath army eke tamai api denna hambuneth oya widihatama thamai me sinduwata mata e dawasa mathak una adarei mage pana ❤❤❤
@shanedirisinha6134
@shanedirisinha6134 Жыл бұрын
සුපර් ප්‍රෙන්ස් වීරුවානනේ 1 අදටත් අහන ඇල්බම් එකක්
@latalata8516
@latalata8516 3 жыл бұрын
හරිම..ලස්සනයි. එත්..දුකයි..සින්දුවට
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Ai ea
@ෂෙනාල්
@ෂෙනාල් 2 жыл бұрын
අනේ මට එයාව මතක් වෙනවා අනේ.මාස දෙකකින් ගියෙ නෑ ගෙදර 😔😔 වැඩ වැඩි නිසා යන්න විදිහක් නෑ 😔😔
@sujathapriyadarshani6186
@sujathapriyadarshani6186 Жыл бұрын
Mage mahathayath navy eke math duk widinawa kisima dekata laga natiwa awrudu 12k adre karala weding eka 4 park kragnna bari una corona nisa kal giya weding eka gatta eth apeta api laga nitarama inna pina na niwadu na dennama jon krana nisa ..
@NayomiNihallakshman
@NayomiNihallakshman 2 ай бұрын
Mage sudu mahattaya niwadu enaturu mamath agili ganinawa .ammo e adareta mama godaak lobai mama e adareta maha godaak adarei.adaraniya wirodaara ranawiruwan hamotama yodha bala yodha shaktiya labewa.teruwan saranai..
@shasibaba9141
@shasibaba9141 2 жыл бұрын
රට රකින්න ත්‍රිවිද හමුදාවට බැදිලා ජීවිතේ කැප කරන අයියලා අක්කලා හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️❤️ දවසක ඔයාලා අතරට මටත් එන්න පුලුවන් උනොත් මාත් එනවා............
@gayaninisansala4685
@gayaninisansala4685 3 жыл бұрын
😘😘💓💓💓 Lassanai
@methu3218
@methu3218 2 жыл бұрын
හරිම ලස්සනයි.....බුදු සරණයි.....💓❤️💓
@NelkaDilhani-s9n
@NelkaDilhani-s9n 6 күн бұрын
Mage pana athulu siyalu sebala sebaliyanta adarei bs💕
@saliyabandara2608
@saliyabandara2608 2 жыл бұрын
ඒ ආදරේට පට්ට ආදරෙයි ආ
@bgindrhawathi3212
@bgindrhawathi3212 3 жыл бұрын
Wow eka patta 😍
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks 🙏🙏
@subodaniya9635
@subodaniya9635 Жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි මං අතීතෙට යනවා එකතු වෙන්න බැරි වුනත් අපි දෙන්නට ලස්සන කතාවක් තිබුනා.අදටත් ඒ මතකයන් වලට ආදරෙයි.ඔයා කොහේ හිටියත් ඔයාගේ නෝනට පන වගේ ආදරේ ඇති💔
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
ආදරෙයි හැමදාම බුදුසරනයී.
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Lassanai godak ❤❤❤❤❤
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 11 ай бұрын
Mage mahattyat ranawiruwak...adrei....💘💘💘💘
@maneeshasewmini6610
@maneeshasewmini6610 Жыл бұрын
Mage menikath army eke...😓♥️koi wele eido kiyla balan innwa...ee unata hithata loku gemmak tiyenneee...mage mahatthaya army kiyaddiii💪♥️😊
@DilshanNayanajith-t1k
@DilshanNayanajith-t1k 9 ай бұрын
sahena kalekin ahuwe me song eka... thamath me song ekt maram aasai💗💗
@Girls-Craftsツ
@Girls-Craftsツ 2 жыл бұрын
මගෙ රත්තරං සතුටෙන් ඇති අද එයා ලග 🥰🌎... මම තාමත් මගෙ පනට ආදරෙ කරනවා ගොඩක් 🌎🥰 මාව දාලා ගියාට තරහා නැ... අවුරුදු දෙකක් ආදරෙ කර පණ වගේ.. දැන දැනම රැවටුනා මන් 🙂 මමත් සෙබල පෙම්වතියක් වෙලා හිටියා
@shehanvideos5556
@shehanvideos5556 2 жыл бұрын
0717417426 call me
@Girls-Craftsツ
@Girls-Craftsツ 2 жыл бұрын
@@shehanvideos5556 🙄🙄
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
මට දුකයි😢🥺
@eranadadisanayaka97
@eranadadisanayaka97 3 жыл бұрын
Maga mhatthaya anakam man dan maga bala innawa atthatama verry nice songs my like dhis songs
@hansipremo5961
@hansipremo5961 3 жыл бұрын
Lassanaiii bs
@germanstreethunter4088
@germanstreethunter4088 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sepalikadarshani159
@sepalikadarshani159 2 жыл бұрын
Mita awurudu ganakata kalinnam army eke kattiha godak hodai.eth den ayage boruwa wedi.unta nidahasa wedi nisa duty welawedi wena wena weda....ahinsaka kellange jeewitha aparade army eke aya nisa...
@iresha1174
@iresha1174 3 жыл бұрын
Hamadamath ape adare oyala wenuwen thiyei bs
@PiyumiPrasangika-ri9qi
@PiyumiPrasangika-ri9qi 25 күн бұрын
අහනවා.හැමදැම.හදවතේ.තියෙන ගිත😊😊😊
@hasithadarshana5481
@hasithadarshana5481 2 жыл бұрын
Patta adari hode thusara ayye
@Sewwandi-p9f
@Sewwandi-p9f 11 ай бұрын
මමත් එකෙන්ම හමුදාවට ♥️♥️♥️♥️
@asankag2337
@asankag2337 2 жыл бұрын
Amry aeke කොල්ලෝ කියන්නේ adry pelenna tiyana virayo 👍☝️🙏🙏🙏💪💪💪💔💔💔💔😊😊😊😊😊🤔🤔🤔🖤🖤🖤🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲🤔🤔🤔🤔🤔
@suddiisuddii8400
@suddiisuddii8400 3 жыл бұрын
Woooow aka lassaniii 💕
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks
@sandunfernando7478
@sandunfernando7478 3 жыл бұрын
Ft sinduwa🙏💖😘
@dayanimanohari4002
@dayanimanohari4002 3 жыл бұрын
Hadawathata denena geethayak Saha roopa rachanayak Me wedding feesut ekakne Hemadama sathutin Inna Dennatama bs dp
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks
@lakmiweerasinghe6125
@lakmiweerasinghe6125 3 жыл бұрын
ආදරෙයි 💕💕💕💕💕💕
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Adarei adarei
@SisiraKumara-lk2oi
@SisiraKumara-lk2oi 3 ай бұрын
ලස්සනයි බුදු සරණයි ❤❤❤😂❤
@amaamadini8573
@amaamadini8573 3 жыл бұрын
ලස්සනයි ❤️
@dewminimasha1040
@dewminimasha1040 2 жыл бұрын
Ilove you sri lanka army budusarani aiya
@rupikarupika4429
@rupikarupika4429 3 жыл бұрын
mage mahattayat army me sinduva ahanakotat dukai attatama e dukanam kiyala nima karanna ba mage mahattaya atulu siyaluma yudahamuda sebala sohoyuranta budu saranai
@Tv-gb2kp
@Tv-gb2kp 7 ай бұрын
Superfriends ❤
@deepikapremachandra7641
@deepikapremachandra7641 2 жыл бұрын
Ranawiruwa kiyana namamaya hamadhamath apa hade radewi obata samadha dhaladha samididuge pihitai jaya weewa obta
@chathurikachathurika9267
@chathurikachathurika9267 3 жыл бұрын
Lassanai godakk❤️❤️❤️❤️
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
thanks chathu. Suscribe karanna..
@KeshaDamayanthi
@KeshaDamayanthi 9 ай бұрын
Api jiwath wenne oyala nisai hamadamath adarei❤❤
@dammikakumara579
@dammikakumara579 3 жыл бұрын
Dan Ayala wanas anakan godak Aya balan innawa
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
ආදරෙයි❤️💖 බුදු සරණයි!!!Army🙏 2021/2023
@deepikapremachandra7641
@deepikapremachandra7641 2 жыл бұрын
Hadawatath ekka badunu lassana githayak
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
ලස්සනයි 🙏🐦🐦🐦🧡💛🧡💚💚💚🌺🌴🧡💛💚🙏
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks.❤❤❤❤
@සිත්යාය-ජ1ධ
@සිත්යාය-ජ1ධ 3 жыл бұрын
💞💞💞💞...a.....දවස්වල mamath godak kemetthen hitiye ආමි eke කොල්ලෙක් badinna.eth gedarin ida dunne නැහැ ...
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Ehemada asawa ista kara ganna bari unada ithim
@sandeepaweerarathna2451
@sandeepaweerarathna2451 2 жыл бұрын
E dawaswala idan pissu wattapu song ekak😍😍
@tarumadushani8485
@tarumadushani8485 3 жыл бұрын
ලස්සනයි💜💜💜💜💜💜💜💜💜💜💜
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks madu
@tarumadushani8485
@tarumadushani8485 3 жыл бұрын
@@shehanvideos5556 Hi
@eranadadisanayaka97
@eranadadisanayaka97 3 жыл бұрын
Beutipull songs & visuwal❤️❤️👍👍😘
@udithasanjaya9186
@udithasanjaya9186 3 жыл бұрын
Ela bajiya
@isuruavishka8918
@isuruavishka8918 3 жыл бұрын
I love army 👍
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 Жыл бұрын
Man goodk asai...lassanai....
@saumyawijesinghe9049
@saumyawijesinghe9049 3 жыл бұрын
I love you army
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks
@maneeshasewmini6610
@maneeshasewmini6610 Жыл бұрын
♥️💪
@renukajay1068
@renukajay1068 Жыл бұрын
❤❤❤❤❤❤
@shenalpubudu8664
@shenalpubudu8664 3 жыл бұрын
Supiri😍😍
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks
@sunithakusumkumarisunitha1059
@sunithakusumkumarisunitha1059 3 жыл бұрын
Lassanai.godak.❤❤❤❤
@sunithakusumkumarisunitha1059
@sunithakusumkumarisunitha1059 3 жыл бұрын
Godak.lassanai.adari.hada.❤❤❤❤
@keshisadee4852
@keshisadee4852 2 жыл бұрын
Mage gf army eke eyava hamadama balanna bari unata mn ryata godak adarei mage manika parissamin vada tika karan inna.😞♥️♥️♥️
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 9 ай бұрын
Superi bus holt eka eka thamai eththa. Kirigala Iskole gawa thiyana bus holt ake adala thiyana rupa diha dakkama onama modayanta penawa mage daruwo denna vinasa kare thanbi thrstha wadiyo anduwata mada gahala peralanna palan karapu wadak kiyala.
@imeshaimesha1113
@imeshaimesha1113 3 жыл бұрын
Pattama lassanai
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
THANKS.❤❤❤❤
@sandyakumari6002
@sandyakumari6002 Жыл бұрын
කිසිම හෙතුවක් නෑ එත් මන් ගොඩක් අසයි ....😘😘
@dulanjalimenike3483
@dulanjalimenike3483 3 жыл бұрын
Dannama satutin inna api hamadat ranawiruwanta garu karanawa
@thaniyathaniya6
@thaniyathaniya6 2 жыл бұрын
I love.you.army,b,s.hamotama.army aiya.oyalata,hamademath.godak.paressamin.sathutin.inna,bs
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Anee shooi
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Thanks.❤❤
@piyangikabandara7333
@piyangikabandara7333 3 жыл бұрын
Mage mahathayath ami ake. Matath thiyenne oyawagema adarayak. Hamadama aya anakan maga balan inna as thekak.
@ajithkumarabandara4828
@ajithkumarabandara4828 2 жыл бұрын
Love you 💕 army maga panat hityat ami aka at aya Dan MGA Akka nha😭😭😭😭😭
@devindustory402
@devindustory402 3 жыл бұрын
Love you song thamat eda wagema asawen ahana sinduwak
@shehanvideos5556
@shehanvideos5556 3 жыл бұрын
Suscribe karanna
@cricketlanthaya1069
@cricketlanthaya1069 3 жыл бұрын
Patta
@shashendilusha8543
@shashendilusha8543 3 жыл бұрын
හමුදාව කියන්නේ අාගමක් ".😢😅
Niwaduwata mama
4:47
gayansamee
Рет қаралды 1,3 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Charith Kulathilaka Ayomi Perera Ruwata Nube New Song
4:04
Charith Music
Рет қаралды 598 М.
Amme obe punchi putha thwamath uthure...
3:22
SL Music Corner
Рет қаралды 143 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН