Sudu Pata Gaume Remix

  Рет қаралды 1,430,032

King vizualizer

King vizualizer

Күн бұрын

Пікірлер: 499
@pathiranagehirushi7977
@pathiranagehirushi7977 Жыл бұрын
ඉස්කෝලෙ කාලෙ පිස්සුවෙන් අහපු සින්දුවක්😇 අලුත් විදියට අහද්දි මේක පිස්සුවක්❤️
@AnushaRashanti-qu3mc
@AnushaRashanti-qu3mc Жыл бұрын
😢🎉
@BOOYAH_44
@BOOYAH_44 Жыл бұрын
''සිත නුබගෙ ලගමයී...''🔥❤️
@imashakaushalya7825
@imashakaushalya7825 Жыл бұрын
🥺🥀❤️ පාසල් කාලය තුල ජිවිතේ කඩාවැටිම්...💔 අභියෝග..🖤හැමදේම ලැබුන අපූරු නවා තැන් පල..💙😇 හීන හැබැ කර ගන්න අත් වැලක් උන අපේ පාසල් කාලය||__💜️🥺 මතක් වෙන song ekak...❤️🥺
@kingviz
@kingviz Жыл бұрын
🥺
@BOOYAH_44
@BOOYAH_44 Жыл бұрын
👑️
@SuyathGunitha
@SuyathGunitha Жыл бұрын
❤❤
@Sadun-kf5ii
@Sadun-kf5ii 10 ай бұрын
​@@BOOYAH_44😢
@BOOYAH_44
@BOOYAH_44 10 ай бұрын
@@Sadun-kf5ii ✋❤️
@shehanransara2391
@shehanransara2391 2 жыл бұрын
❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕අඩෝ පට්ට බන් 😍😍😍😍😍😍😍😍😍😍💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
@nadunbandara5494
@nadunbandara5494 Жыл бұрын
මතක ගොඩක් ඇවිස්සනවා o/l කලේ ඉතිහාසය පන්තියේ ඒත් මට ඒක එයාට කියාගන්න බැරිවුණා. දැන් මට එයාව දකින්නවත් නෑ. ඒත් මගේ හිතේ තම ඉන්නෙ එයා විතරමයි . මට හිතේනවා දවසක මට එයාගෙ ආදරේ හම්බවෙයි කියල ❤️
@kingviz
@kingviz Жыл бұрын
😟
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍👍👍👍👍👍💚
@collll1166
@collll1166 Жыл бұрын
🥺❤️
@SubhashaniOshadima
@SubhashaniOshadima 8 ай бұрын
🥺❤️
@madawaya
@madawaya 8 ай бұрын
ලොකු බලාපොරොත්තු තියාගන්න එපා සහෝ. මටත් ඔය වගේ ගොඩා...ක් කල් බලන් ඉදලා අන්තිමට මට කැමැත්තෙන් හිටපු කෙල්ලොත් නැති උනා. මම ආදරය කරපුඑක කෙල්ලෙක් නිසා 😫
@nayananethmina5710
@nayananethmina5710 Жыл бұрын
වෙනම ලෝකෙකට ගෙනියනවා..මරු...😖🙏❤️
@rangamanoj2971
@rangamanoj2971 Жыл бұрын
සුපිරි 😘
@sumanarathanahimi6890
@sumanarathanahimi6890 Жыл бұрын
හදවතට දැන්නෙන්න මරු ඒක
@nilurajapaksha1203
@nilurajapaksha1203 Жыл бұрын
පාසල් කාලේ කියන්නේ යනකම් එපා වෙන , ගිහින් ඉවර උනාට පස්සේ යන්න හිතෙන තැනකි ....... 😁♥️
@Mr.Sasiya
@Mr.Sasiya Жыл бұрын
සිරාවටම 🤍🥺👈 ඇත්තක් 🖐️👈
@KanthiKanthi-kl7dn
@KanthiKanthi-kl7dn Жыл бұрын
Sira kathawa 💖
@Seya-2008
@Seya-2008 7 ай бұрын
@SHAMIKA687
@SHAMIKA687 5 ай бұрын
😢❤
@DinujhaPrabath
@DinujhaPrabath 5 ай бұрын
❤😅❤😅❤😅❤අනිවාර්යයෙන් ❤😅❤😅❤😅❤😅❤
@pasindulakshan9022
@pasindulakshan9022 Жыл бұрын
Wow🥰 හිතට වැදුම තවත් එකක් මේක 🥺💖
@dulanprasanga8567
@dulanprasanga8567 2 жыл бұрын
ඒක මරු සුපිරි ගොඩක් ලස්සනයි
@NemaliPerera
@NemaliPerera Жыл бұрын
එයව මතක් වෙන්න වැදුන 🎶 සින්දුකවක් අප්පා ...🥺💕🤙🍃
@ChanukaNimsara-cd5hs
@ChanukaNimsara-cd5hs Жыл бұрын
mmm
@keshan__boy
@keshan__boy Жыл бұрын
හිතට වැදුම තවත් එකක් මේක 🥺💖
@BOOYAH_44
@BOOYAH_44 Жыл бұрын
❤💪👑️
@anomadamayanthi3972
@anomadamayanthi3972 Жыл бұрын
හිතට වැදුනා බං 😢❤❤
@anomadamayanthi3972
@anomadamayanthi3972 Жыл бұрын
@collll1166
@collll1166 Жыл бұрын
මාරම විදියට හිත්ට වැදුනා 🥺❤️
@sasi-2000
@sasi-2000 2 жыл бұрын
මොන මගුලක්ද කරන්න හදන්නෙ ඕයි පිස්සු වට්ටන්නද හදන්නෙ😱...*superb* ah..🌼💖
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😘💚
@BuddikaMalinga-ic9rl
@BuddikaMalinga-ic9rl Жыл бұрын
​@@ghsg2057ථෞරළළොඑජෙෂොඖ, උපන්
@sandunsampath5840
@sandunsampath5840 Жыл бұрын
ගොඩක් ලස්සනයි හදවතට වැදෙනවා..😓😍❤🔥👌
@sanathkumara4455
@sanathkumara4455 Жыл бұрын
Marama fit song ekak❤
@hasithagamage2
@hasithagamage2 Жыл бұрын
🥺සුපිරි ❤️
@tharakaruwangana6178
@tharakaruwangana6178 Жыл бұрын
මං ආසම සිංදුවක්...✌️😇❤️
@notigirl6350
@notigirl6350 Жыл бұрын
සුපිරියක් 🤟❤️ හැමදාම අහනො
@heshandhananjaya7517
@heshandhananjaya7517 Жыл бұрын
ලස්සනයි යකො🥺😻🥰පට්ට
@Gamingjaniya21
@Gamingjaniya21 2 жыл бұрын
මරුම හොදේ ❤❤
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
නියමයි 👍 👍👍❤️❤️❤️
@Thanksnnhjsy-l4c
@Thanksnnhjsy-l4c 4 ай бұрын
Hii
@DagayaVlogs-h9t
@DagayaVlogs-h9t Ай бұрын
❤සුදු පාට ගවුමේ.. ආදරය බැදුණේ.. නුඹ ලස්සනයි නංගියේ.. ඔය නීල දෑසේ .. මා දෑස් බැදුණේ.. හුරතල් නිසයි පැංචියේ.. මා ආදරෙයි නංගියේ... කිසි දිනක මා සිතේ.. නැවතුණ නැති.. නුබෑම පමණක් ඇවිත් නැවතුණ හැටී.. ආදරය මා සිතේ දළු ලන හැටී... නුබට මම ජීවිතෙත් පුදමි සිතී.... සිත නුඹගේ ළඟමයි.. නවතන්න බෑ මයි.. මා අසරණයි පැංචියේ... ආදරය පුදුමයි.. මටනම් නොතේරෙයි.. මා ආදරෙයි නංගියේ... සුදුපාට ගවුමේ...../ සුදුම සුදු පාටින් නුඹ එන හැටී.. හුරතලය පෙන්නා හිනැහෙන ගතී.. මුළු සසර නුඹ පතා එනවයි සිතී... හැමදාම ම සිත හඩවන හැටී.... හැඟුමන් බොහෝමයි.. සිත ඇතුලේ තෙරපෙයි.. පවසන්න බෑ නංගියේ... ජීවිතය පුදුමයි ... නුඹ හටම බාරයි... මා ආදරෙයි නංගියේ.. සුදුපාට ගවුමේ.........../❤ ❤️❤️මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ සුදු මැණිකේ❤❤
@kushaniresh
@kushaniresh Жыл бұрын
සුපිරි තව ඕනී
@adhi____
@adhi____ Жыл бұрын
ආසම එකක්❤️ its favorite ❤️
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍👍😋😘😘😘😘
@ghsg2057
@ghsg2057 Жыл бұрын
💚🥰🥰🥰
@ghsg2057
@ghsg2057 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@ghsg2057
@ghsg2057 Жыл бұрын
♥️♥️♥️♥️😘😘😘😘😘😘
@NETHMI_OFFICIAL
@NETHMI_OFFICIAL Жыл бұрын
අඩෝ පට්ට බන් ❤❤❤
@YoucanYOah-fz2pn
@YoucanYOah-fz2pn Жыл бұрын
කරන්නWow🥰 හිතට වැදුම තවත් එකක් මේක 🥺💖
@imeshsasindu
@imeshsasindu Жыл бұрын
මගෙ හිත සන සනව එකනම් ලස්සන ❤️❤️❤️❤️
@kavishkavikum6915
@kavishkavikum6915 2 жыл бұрын
Nice song bro ❤️
@RiyasSamsung
@RiyasSamsung Жыл бұрын
Wow ❤❤
@kavidudilshan7104
@kavidudilshan7104 Жыл бұрын
එක මරු ඇ 😍😍❤️❤️😴
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😘
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😘😘😘💚♥️♥️♥️♥️😘🌜😘😘💚💚💚💚
@NadeeshaSachinthaka
@NadeeshaSachinthaka 3 ай бұрын
❤❤lassana song ekak❤❤
@KuraVizualiser
@KuraVizualiser 2 жыл бұрын
💪🎵 patta viz!!
@ඉරෝෂණා
@ඉරෝෂණා Жыл бұрын
ආදරය මා සිතේ දලුලන හැටී...නුබට මම ජීවිතෙත් පුදමී සිතේ ..❤😊👍2023 ත් අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති පරණ මතක අවුස්සන සින්දුවක් ❤
@piyumiSathsaranikandy
@piyumiSathsaranikandy Жыл бұрын
ලස්සනම ලස්සනයි ❤❤
@Induwara_creation
@Induwara_creation 2 жыл бұрын
මරු හොදේ ❤️❤️‍🔥❤️‍🔥
@Piyanandakahawatta
@Piyanandakahawatta 14 күн бұрын
ma.adarei.nangiye.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘
@dpelectricstudio
@dpelectricstudio Жыл бұрын
Niyamai ban maru ❤️❤️
@arushasamaraweera4207
@arushasamaraweera4207 Жыл бұрын
gammak thama❤
@SanugiNimtharani-yd7vk
@SanugiNimtharani-yd7vk Ай бұрын
Superb❤
@SuduSudu-fy6ly
@SuduSudu-fy6ly 6 күн бұрын
Supiri bokka
@X_Cathuwa_0
@X_Cathuwa_0 2 жыл бұрын
මඩෙ නගින තරාවන් එකෙ සින්දුව ඔනෙ😻🍻
@nilushaweerasinghe7837
@nilushaweerasinghe7837 Жыл бұрын
Sirawata lassanay 🥰
@ii......4598
@ii......4598 Жыл бұрын
පට්ට❤
@ghsg2057
@ghsg2057 Жыл бұрын
💚💚💚
@SandaluNethandun
@SandaluNethandun 10 ай бұрын
2024 අහන සෙට් එක මේ පැත්තට❤🎉
@NadeekaSadamali-l6f
@NadeekaSadamali-l6f 6 ай бұрын
Math Ahanava ❤❤❤
@LadithRandula
@LadithRandula 5 ай бұрын
@ImanGallage-ne9xg
@ImanGallage-ne9xg 5 ай бұрын
I am also ❤
@dlsdesh
@dlsdesh 4 ай бұрын
✌️
@Shanu-o3f
@Shanu-o3f 3 ай бұрын
@maheshmaduranga-ru4qr
@maheshmaduranga-ru4qr Жыл бұрын
මේ සිංදුව අපු කලේ තමා 3g ආපු වගේ මතක අය Like එකක් දාන් යන්😊😊
@slrbromeo7463
@slrbromeo7463 2 жыл бұрын
සුදු පාට ගවුම අයන් කරලා ගත්තා වගෙ ල්ස්සනායි
@CastleBlack2-dg5uo
@CastleBlack2-dg5uo 8 ай бұрын
😲😆
@gayanmanoj2430
@gayanmanoj2430 Жыл бұрын
හිතට ලෙකු ගැමිමාක් එනවා අහත්දි 😍❤😓
@sithilrithnula4512
@sithilrithnula4512 2 жыл бұрын
🌟❤️ wowwww nice brother 🖤❤️❤️
@wanduproductions1547
@wanduproductions1547 Жыл бұрын
අඩෝ මේක. ❤
@samanwijitha7028
@samanwijitha7028 Жыл бұрын
කොහොමද ඒක❤
@maheshirathnayaka3134
@maheshirathnayaka3134 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@rashikagayathari3822
@rashikagayathari3822 Жыл бұрын
සුපිරියක් 😘❤
@mr.chefpodda7545
@mr.chefpodda7545 Жыл бұрын
DJ ALFA පස්සෙ අහපූ සූපිරියක්❤
@bunny_bbh
@bunny_bbh Жыл бұрын
Kawadawath amathaka wen nathi song ekk😍❤️
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
2023 අහන අය කෝ ❤️❤️❤️
@ajithranga1595
@ajithranga1595 Жыл бұрын
🌚💗
@kavindasanka665
@kavindasanka665 Жыл бұрын
Inooo
@GM_BEATS
@GM_BEATS Жыл бұрын
Mn
@niduwayt
@niduwayt Жыл бұрын
🔥⭕
@amazingtopics-y2n
@amazingtopics-y2n Жыл бұрын
👍
@Mr.Sasiya
@Mr.Sasiya Жыл бұрын
ලස්සනයි සිංදුවක් ❤🥺🤍
@slgaming1006
@slgaming1006 2 жыл бұрын
❤️🔥💖💫
@vihangashamal
@vihangashamal Жыл бұрын
Ekata hithath gahenawa♥️😶
@pinidumalisha3986
@pinidumalisha3986 Жыл бұрын
සුපිරි සුපිරි එල කිරි
@ghsg2057
@ghsg2057 Жыл бұрын
🥰🥰🥰
@ghsg2057
@ghsg2057 Жыл бұрын
♥️♥️♥️♥️
@KeshanUdara-ie6bv
@KeshanUdara-ie6bv Жыл бұрын
සුපිරියක් තමා ❤️❤️❤️❤️
@kawindudewinda9901
@kawindudewinda9901 Жыл бұрын
ලස්සනයී❤️
@pawanmaleesha2833
@pawanmaleesha2833 Жыл бұрын
Love ekk nethuwath meka ahala duk wena mama 🥹
@KLMB_DIH
@KLMB_DIH 2 ай бұрын
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් ආ හ ආ හ ආ.... ල ල ලා ලා ල ලා ලා ල ලා.... සුදු පාට ගවුමේ...ආදරය බැදුනේ...නුඹ ලස්සනයි නංගියේ... ඔය නීල දෑසේ මා දෑස බැදුනේ හුරතල් නිසයි පැංචියේ.... දෙන්න මට ආදරේ.. දෙන්න මගෙ ජීවිතේ... නුඹ මගෙ තමයි පැංචියේ... ආ...ආ..ආ..ආ... මා ආදරෙයි නංගියේ... කිසි දිනක මා සිතේ නැවතුනු නැතී... නුඹම පමණක් ඇවිත් නැවතුනු හැටී... ආදරය මා සිතේ දලුලන හැටී.. නුඹට මම ජීවිතෙත් පුදමී සිතී.. සිත ඔබගෙ ලගමයි.. නවතන්න බෑමයි... මා අසරණයි ..පැංචියේ.. ආදරය පුදුමයි මට නම් නොතේරෙයි.. මා ආදරෙයි නංගියේ.. සුදු පාට ගවුමේ...ආදරය බැදුනේ...නුඹ ලස්සනයි නංගියේ... ඔය නීල දෑසේ මා දෑස බැදුනේ හුරතල් නිසයි පැංචියේ.... දෙන්න මට ආදරේ.. දෙන්න මගෙ ජීවිතේ... නුඹ මගෙ තමයි පැංචියේ... ආ...ආ..ආ..ආ... මා ආදරෙයි නංගියේ... සුදුම සුදු පාටින් නුඹ එන හැටී... හුරතලය පෙන්නා හිනැහෙන ගතී.. මුලු සසරෙ නුඹ පතා එනවයි සිතී... හැමදාම මා සිත හඩවන හැටී... හැගුමන් බොහෝමයි සිත ඇතුලෙ තෙරපෙයි. පවසන්න බෑ නංගියේ.. ජීවිතය පුදුමයි නුඹ හටම බාරයි... මා ආදරෙයි නංගියේ.... සුදු පාට ගවුමේ...ආදරය බැදුනේ...නුඹ ලස්සනයි නංගියේ... ඔය නීල දෑසේ මා දෑස බැදුනේ හුරතල් නිසයි පැංචියේ.... දෙන්න මට ආදරේ.. දෙන්න මගෙ ජීවිතේ... නුඹ මගෙ තමයි පැංචියේ... ආ...ආ..ආ..ආ... මා ආදරෙයි නංගියේ...
@RasikaHirushan
@RasikaHirushan Жыл бұрын
Supiriyak saho ❤ thawa song ona
@hirushikahasarangi9001
@hirushikahasarangi9001 Жыл бұрын
සුපිරි
@JawanaMaharagama-oe9sl
@JawanaMaharagama-oe9sl Жыл бұрын
Hitata denunu hodama sinduwa ❤❤❤
@MENUMovie-c6h
@MENUMovie-c6h Жыл бұрын
ayiya kiyana dewalmai 🥺💕
@NimashaRashmini
@NimashaRashmini Жыл бұрын
Patta❤😊
@SelvicoolSelvi-qc2fj
@SelvicoolSelvi-qc2fj 9 ай бұрын
Super
@kingviz
@kingviz 8 ай бұрын
Thanks
@allparadisechannel7796
@allparadisechannel7796 Жыл бұрын
Old is gold 😍
@HimashaHeshani-j8v
@HimashaHeshani-j8v Жыл бұрын
Lassanai song eka maru 👍
@lakshan4548
@lakshan4548 2 жыл бұрын
Old is gold 🥺❤️
@SamithuTharaka
@SamithuTharaka Жыл бұрын
🥰🥰🥰🥰
@roshinisenanayake6330
@roshinisenanayake6330 Жыл бұрын
😍
@BOOYAH_44
@BOOYAH_44 Жыл бұрын
YES......👑️❤️🔥🥺
@nethmithahasaral7419
@nethmithahasaral7419 Жыл бұрын
ඒක ඇත්ත❤️😌
@rajikaharischandrabandagal2731
@rajikaharischandrabandagal2731 Жыл бұрын
True 😊
@AnnSurani
@AnnSurani Жыл бұрын
Wow 🥺❤
@AvishkaPerera-f4x
@AvishkaPerera-f4x 2 ай бұрын
💝😌🇱🇰
@UpulHippala-xn1er
@UpulHippala-xn1er 11 ай бұрын
නියම song එකක් සොහොයුරා නියමයි ❤ 🙏 😊
@kingviz
@kingviz 8 ай бұрын
❤️
@Wenushakavishan
@Wenushakavishan 6 ай бұрын
Mekanam e kale ahapu patta lassana siduva bn❤❤❤❤❤
@LOLLY5THSONG-ks9ds
@LOLLY5THSONG-ks9ds 4 ай бұрын
Always Old song pattame ela ela🎉
@RameasSelvam
@RameasSelvam 2 ай бұрын
Old my fevarit song ❤❤❤❤❤❤❤
@RameasSelvam
@RameasSelvam 2 ай бұрын
💜💜💜💙💙💙❤️❤️❤️💚💚💚💚💛💛💛🩵🩵🩵🤎🤎🤎🖤🖤🖤🩶🩶🩶🤍🤍🤍🩷🩷🩷💖💖💖
@PiyanthaVijebandara-m3h
@PiyanthaVijebandara-m3h Ай бұрын
​@@RameasSelvam😮😢
@piyasena-sb7hg
@piyasena-sb7hg Жыл бұрын
❤❤ගැන්මක් තමයි ඉතින්❤
@nimsaramaheesha365
@nimsaramaheesha365 Жыл бұрын
Maru aa😍😘
@KawyaSathsarani-u3x
@KawyaSathsarani-u3x 8 ай бұрын
ස්කොලේ යනකාලේ පිස්සු වෙන් අහපු සිංදුවක් තාමත් මේ සිංදු ව පිස්සුවක් 🥺
@kingviz
@kingviz 8 ай бұрын
🥺
@AjanthaEkanayaka-h4s
@AjanthaEkanayaka-h4s 5 ай бұрын
❤😌🙌
@surangaindrajith9462
@surangaindrajith9462 Жыл бұрын
❤️❤️❤️❤️💕👌
@NawodyaG
@NawodyaG 7 ай бұрын
lassana sinduwak.....❤💙
@ChuthiWarnasiri
@ChuthiWarnasiri 3 ай бұрын
iskole adara Katha harima lassanai ...... amuthuma lassanak ❤❤❤❤
@supunsathsara2656
@supunsathsara2656 Жыл бұрын
මේක අහද්දි ස්කොල කාලේ ලව් එක මතක් උන අය කෝ 😓🙂
@mohomedraheem8929
@mohomedraheem8929 Жыл бұрын
Hm
@chalawirakon4863
@chalawirakon4863 Жыл бұрын
Attama tama bn
@pathiranagehirushi7977
@pathiranagehirushi7977 Жыл бұрын
😌inno
@Bike.....597
@Bike.....597 Жыл бұрын
D....🖤💔
@sasiduhirusan-l6q
@sasiduhirusan-l6q Жыл бұрын
Api innawo
@LalithaIddamalgoda
@LalithaIddamalgoda 4 ай бұрын
Lassanai😊😊
@surangasanjeewa6883
@surangasanjeewa6883 26 күн бұрын
අද ර්‍ය්❤❤
@shehamadu-vb8cp
@shehamadu-vb8cp Жыл бұрын
Harima lasssaniii 😍😍😍😍
@sayanishehara85
@sayanishehara85 Жыл бұрын
Issr mge kmthim song ek adth ahnw 🥰
@Shehan1s
@Shehan1s 2 жыл бұрын
wow nice bro.😘
@sumalisaradula1247
@sumalisaradula1247 3 ай бұрын
මරු සින්දුව❤
@malakshani4215
@malakshani4215 Жыл бұрын
Wow denna mata adarr🥺😘😘
@ayeshasherin1009
@ayeshasherin1009 Жыл бұрын
Wow😍😍
@HtdDilhani
@HtdDilhani 2 ай бұрын
❤❤
@HappyPuffin-ys5fz
@HappyPuffin-ys5fz 6 ай бұрын
මගෙ ඉස්කෝලෙ ආදර කතා ව මාසෙකින් ඉවර උනා .......මොකද අපේ මැද්දට ගුරුවරු අම්මා තාත්ත මැදිහත් වුනා ......දන්නවද ඉස්කෝලෙ තියෙන ආදර කතා තමයි ලස්සනම ....මම ප්‍රාර්ථනා කරනවා අම්මල තාත්තල නිසා වෙන් වුන ආදර කතා ආයෙමත් එකතු වෙන්න කියලා .......❤❤❤❤
@WaruniImasha
@WaruniImasha Ай бұрын
Nice🥺💗🙌
@rusirupramod
@rusirupramod 6 ай бұрын
Cupiriy 😙👍
CHALI BEATS TOP 10 REMIX / CHALI BEATS
29:25
CHALI BEATS
Рет қаралды 1,7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Madu Mala Lesa (Cover)| මධු මල ලෙස | Udesh Nilanga
3:34
Thaala Creations - තාල
Рет қаралды 6 МЛН
Sulage Lelena (Remix) DJ AIFA
4:25
DJ AIFA
Рет қаралды 480 М.
Top 5 Remixes Of Damith Asanka  (DN BEATS)
18:24
DN BEATS
Рет қаралды 123 М.
Kiri weherata Yana Pare(Tsr Beats Remix)
3:59
TSR BEATS
Рет қаралды 2,3 МЛН