Sudu Pata Gaume (සුදු පාට ගවුමේ) - Wijitha Kumara Official Music Video | Kisi Dinaka Ma Sithe

  Рет қаралды 871,686

Naada Tv

Naada Tv

Күн бұрын

Sudu Pata Gaume
Artist - Wijitha Kumara
Melody & Lyrics - Wijitha Kumara
Music - Chandana Walpola
Video Director - Chandana Walpola
Production - C Productions
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog :- 8710816481
☎ Hutch/Etisalat:- 369760051
☎ Mobitel :- 74744352
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZbin - goo.gl/5JNHBt
▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
Enjoy & stay connected with us for more Video

Пікірлер: 587
@hansanihansanisewwandi7694
@hansanihansanisewwandi7694 Жыл бұрын
මේ සිංදුව මුලින්ම මට කොලේක ලියලා ඉස්කෝලේ යන කාලේ අයියා කෙනෙක් දුන්නා..ඒ කාලේ දුරකථන නැ මං මේ සිංදුව අහලවත් නැ එතකොට එකකොට මං 7 වසරේ වගේ...ඒක හරිම අමුතු හැගිමක්....ආදර සම්බන්ධයක් තිබුනේ නැ ඒත් ඒ සිංදුව අදටත් අහනකොට ඒ අතිතෙට යනවා .....මේ 2023 මං දැන් විශ්වවිද්‍යාලයීය තෙවන වසර සිසුවියක්....ඒත් මේ සිංදුව අහද්දි තාම ඒ අතිතෙට යනවා ❤️❤️
@fathimashazna1591
@fathimashazna1591 7 ай бұрын
Me to same Matath ehamamai.
@amalliyanage884
@amalliyanage884 4 ай бұрын
❤❤❤❤
@anusarasenanayaka9632
@anusarasenanayaka9632 29 күн бұрын
@@fathimashazna1591 we the same bro i love me beutpull song i ask song evry any more
@naduninimesha5769
@naduninimesha5769 10 күн бұрын
Mge 1st love eka mt e sinduwa qwa..😢😢 mathk weddi aye atheetheta ynwa😢
@playwithkgysathsara6186
@playwithkgysathsara6186 3 күн бұрын
2018 AL නේද ඔයා
@avishkaheshan3119
@avishkaheshan3119 2 жыл бұрын
පරණ වෙන්නෙත් නැ ,පරණ කරන්නත් බැරි නිර්මාණයක් ,ජයවෙවා විජිත අයියෙ 🔥❤
@Rathnakanthi-e9u
@Rathnakanthi-e9u Жыл бұрын
පොත ලම්බායේක් වටා රසායනික ලතදචස
@wijithagunathunga2729
@wijithagunathunga2729 2 жыл бұрын
වෙනවෙනම ස්තුතියි කියන්න අමාරුයි යාලුවනේ.. Comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
@sanatharjuna4755
@sanatharjuna4755 2 жыл бұрын
ජයෙන් ජය වේවා
@dunishkaharshani2732
@dunishkaharshani2732 2 жыл бұрын
අයියේ ඔයාගේ නංගී (සුරනි) එක්ක එකතු වෙලා සින්දුවක් කරන්නකො. අපි දන්නවනේ එයාට හොදටම සින්දු කියන්න පුළුවන්.එ දවස් වල අක්කා හින්දි සින්දු කියනවා අම්මෝ මතක් වෙනකොටත් ආසයි. මන් ඔයාලගේ එහා ගමේ. අක්කා අපි එනකන් බලාගෙන ඉන්නවා ඉස්කෝලේ යන්න.පිලීස්..... දෙන්නා එක්ක සින්දුවක් කරන්න...
@gayanmdesilva6950
@gayanmdesilva6950 2 жыл бұрын
සර්ගේ chanel එක සහ videos promote කරන ගැනීමට අවශ්‍ය නම් අපිව contact කරගන්න free community and free story mode අඩු මුදලකට මේ සියල්ලම 🙏
@malithiprarthana902
@malithiprarthana902 2 жыл бұрын
💞
@anukindeepa4031
@anukindeepa4031 Жыл бұрын
Aluth sinduwak ona
@dhanuskanuwan1678
@dhanuskanuwan1678 2 жыл бұрын
School කාලෙ අහපු ලස්සනම සිංදුවක්.කාලෙකින් ආයෙත් ❤😍
@dhananjayaweerasooriya6172
@dhananjayaweerasooriya6172 Жыл бұрын
අවුරුදු 10ට කලින්, අපි O/L කරපු අවුරුද්ද. ඒ කාලේ තමා එකම පන්තියේ කෙල්ලෙක් පස්සේ ගියේ. Fist love එක. සින්දුවේ වගේම අපිට එකතු වෙන්ඩ නම් බැරි උනා...❤ තාමත් මතක් වෙනවා ඇයි ඒ කාලේම එයාගෙන් ඇහුවේ නැත්තේ කියලා.❤
@MN_Diaries347
@MN_Diaries347 2 жыл бұрын
Lyrics සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ නුඹ ලස්‌සනයි නංගියේ ඔය නීල දෑසේ මා දෑස බැඳුනේ හුරතල් නිසයි පැංචියේ දෙන්න මට ආදරේ දෙන්න මගෙ ජීවිතේ නුඹ මගෙ තමයි පැංචියේ මා ආදරෙයි නංගියේ කිසිදිනක මා සිතේ නැවතුනු නැතී නුඹම පමනක්‌ ඇවිත් නැවතුනු හැටී ආදරය මා සිතේ දළුලන හැටී නුඹට මම ජිවිතෙත් පුදමී සිතී සිත නුඹගෙ ලඟමයි නවතන්න බෑමයි මා අසරණයි පැංචියේ ආදරය පුදුමයි මට නම් නොතේරෙයි මා ආදරෙයි නංගියේ සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ... සුදුම සුදු පාටින් නුඹ එන හැටී හුරතලය පෙන්නා හිනැහෙන ගතී මුලු සසර නුඹ පතා එනවයි සිතී හැමදාම මා සිත හඬවන හැටී හැගුමන් බොහෝමයි සිත ඇතුලෙ තෙරපෙයි පවසන්න බෑ නංගියේ ජීවිතය පුදුමයි නුඹ හටම බාරයි මා ආදරෙයි නංගියේ
@omirutharul6013
@omirutharul6013 Жыл бұрын
Thankz bn
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
සුපිරි වැඩක්. වසර 10 පෙර අද වගෙ දවසක මෙ සිංදුව අහපු අය ඉන්නවාද. කොමද ඒ අතිතය.💘💘💖💖❤💔💔
@chanakagaming1034
@chanakagaming1034 2 жыл бұрын
එ අතීතය කියාගන්න බැරිතරම් මතක තියනවා බං
@chanakagaming1034
@chanakagaming1034 2 жыл бұрын
ස්කෝල කාලේ තමයි පලමු අාදරය පටන් ගත්තේ බං
@sasankajayasinha8578
@sasankajayasinha8578 Жыл бұрын
@@chanakagaming1034 අනිවාර්යයෙන් 🧡🧡
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
@@chanakagaming1034 ඔබට වගෙම අපි හැමොටම
@RavishNirman-eu1jf
@RavishNirman-eu1jf Жыл бұрын
2011ද කොහෙද මේක ඇහුවේ
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 Жыл бұрын
අවුරුදු දහයක් ගිහින්...අදටත් ඒ මුල් ගායනය අහද්දි දැනෙන ෆීල් එක තාමත් එහෙම්මයි.හැමදාම වගේ අදත් හදවතින්ම ආදරෙයි mr.Vijitha ❤
@s.music0187
@s.music0187 2 жыл бұрын
සුපිරි වැඩක් ඒ කාලේ අපි අහපු ලස්සන සින්දුවක්...වීඩියෝ එකයි සින්දුවයි දෙකම ලස්සනයි VIJITHA අයියා 😍♥️ #TRENDING
@nishshankasamaranayake8126
@nishshankasamaranayake8126 2 жыл бұрын
ආශාවෙන් මග බලා හිටපු සිංදුවක් සුභ පැතුම් මල්ලි
@MR.Minimiltia
@MR.Minimiltia Жыл бұрын
ලස්සනයි ඕයි.. හෙන ගහන මතක අම්බානක මතක් උනා රෙද්ද♥️😳
@maleeshaperera4180
@maleeshaperera4180 2 жыл бұрын
එදා සින්දුව අදත්. ඒ වගේමයි. පට්ට වැඩේ 🤘🤘🥰🥰🥰
@KelaniyeHamuduruwo
@KelaniyeHamuduruwo 2 жыл бұрын
මේකට විෂුවල්ස් කීයක්නම් කරාද.. දැන් සාර්ථකත්වයට එළඹිලා....!! ජය ශ්‍රී 💪🏼
@soom_music01
@soom_music01 2 жыл бұрын
ඒ කාලේ අහපු ඒ සිංදුව අද වෙනස් හඬකින් වෙනස් විදියෝවකින් බලන්න ලැබුන එක ඇත්තටම සතුටුයි.. 😇🤗💖
@ChathuNethzMusic
@ChathuNethzMusic 2 жыл бұрын
ලස්සනයි විජිත අයියේ සුපිරී. අපි පොඩිකාලේ ඇහුවට පස්සේ ආයෙම අහනවා❤🤘
@lakmalmaldeniya7968
@lakmalmaldeniya7968 2 жыл бұрын
සුපිරි විජිත මල්ලියා... ඒක පට්‍ට. සුභ පතනවා ඔයාට දිගු ගමනක් යන්න. ජයම වේවා... 🎹🎸🎷🎤🔊♥️♥️♥️
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
මේ සින්දුව කවදාවත් අමතක වෙන්නෙ නෑ . ඒ තරම්ම ලස්සනයි 🤟
@s.s.806
@s.s.806 2 жыл бұрын
2012 එයා මුලින්ම මට දීපු ලිවුම මේ song එක...ඒ කාලෙ ආයම මතක් උනා...ඒ ආදරේ අදත් මාව ජීවත් කරවනවා❤️ හරිම ලස්සනයි song එක
@sayumiattanayake3190
@sayumiattanayake3190 Жыл бұрын
Oya koheda
@SurajMadhushanka-y8x
@SurajMadhushanka-y8x 21 күн бұрын
e adara katha maru neda akke 😢
@harshanadadigama4830
@harshanadadigama4830 2 жыл бұрын
ඉස්සර ඉස්කොලෙ යනකාලෙ ආසම සින්දුව එ කාලෙ පිස්සු වැටිලා හිටියෙ මේ සින්දුවට😍❤️😍
@deemanSilva97
@deemanSilva97 2 жыл бұрын
ඒ අතීතයට පන දෙන්න ආයේ බැ.එත් අතිතයට වචනෙන් කියන්න බැරි තරම් ආදරෙයි ❤❤❤...අපේ ජිවිතේ අමතක නොවන තැනක.හිත ගත රැදුන තැනක අමතක නොකර හදවතටම දැනුන සින්දුවක්....හැමදාම මතක්වෙයි ඇය මතකෙන් අමතක වෙනකන්❤😣😣🌼🌼
@user-qp1zk9ni8u
@user-qp1zk9ni8u 7 ай бұрын
Ekenma❤
@chathisachi9431
@chathisachi9431 2 жыл бұрын
ඇත්තටම අතීතේ මතක් වෙනවා සිංදුව අහද්දි...නියමයි මියුසික් වීඩියො එක😍👍
@waru8471
@waru8471 Жыл бұрын
මේ ගීතයට ආස අය කෝ..... මගෙ ජීවිතේ කතාවක් ආසම song ❤️🥰😎 එකක්
@KrishuuMusicOfficial
@KrishuuMusicOfficial 2 жыл бұрын
අවුරුදු 11 අතීතයට ආයෙමත් ගියේ නොදැනිමයි..එදා එයාගෙයි මගෙයි ආසම සින්දුව.අදටත් ඒ මතක ඒ විදිහටම හරි පරිස්සමට මං ලග තියෙයි..😍😍
@Nethu_13.
@Nethu_13. Жыл бұрын
ආදරණීයයි ❤
@Nethu_13.
@Nethu_13. Жыл бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤
@surangafernando7679
@surangafernando7679 2 жыл бұрын
චන්දන අයියගෙ සුපිරි වැඩක් ජයවේවා සෙට් එකටම❤️❤️❤️
@sandunipamodak2720
@sandunipamodak2720 2 жыл бұрын
ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනව... ලස්සනයි... ඒ කාලේ මතක් වෙනවා.... 😍😍😍😍
@SasiduSasidu-mp6np
@SasiduSasidu-mp6np 9 ай бұрын
2023 and 2024 අහන සෙට් එක් මේ කොනට
@TharushiKavya-o9g
@TharushiKavya-o9g 6 ай бұрын
2024
@samanthasamantha1981
@samanthasamantha1981 3 ай бұрын
@LahiruCharuka
@LahiruCharuka 2 ай бұрын
2024❤
@KaniJayasooriya
@KaniJayasooriya Ай бұрын
2024❤😊
@Yasi_2005
@Yasi_2005 2 жыл бұрын
මගේ ආසම සිංදුවක්.....😍😍😍පිස්සුවක් තනිකරම.වෙනස මරු 👌👌👌
@PrathirajaSwarnaHansa-zy6nv
@PrathirajaSwarnaHansa-zy6nv Жыл бұрын
ඉස්කෝලේ යන කාලේ හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආදරය කලා පනට වඩා කෙනෙකුට ඒත් මගේ කරගන්න නම් බැරි උනා එයා අද සතුටින් ඇති කියලා හිතනවා ආදරෙයි තාමත් මගේ නොවුනත් Ssssss
@gayashanmaduwantha1263
@gayashanmaduwantha1263 2 жыл бұрын
ඔක්කොම හොදයි.... ඒත් අලුත් music එක අවුල්. පරන එක තමා නියම...හිතට දැනෙනවා මාර විදියට...😍
@isurusaranga1724
@isurusaranga1724 4 ай бұрын
සිරාවටම..පරන මියුසික් එක පපුව කඩාගෙන යනෝ
@nadunlahiru5756
@nadunlahiru5756 3 ай бұрын
Ow parana aka patta
@DushanDushan-zm2yd
@DushanDushan-zm2yd 3 ай бұрын
ඉස්කොලේ කාලේ ලවි එක මතක් වුනා සුපිරි අයියේ ජයවෙිවා
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
සුපිරි සිංදුව අනිවා Tanding යනවා 🙏❤️👍
@jb7947
@jb7947 2 жыл бұрын
ඒ කලේ මරපු සින්දු තමා මෙි 💐💐👌👌👌
@chamikakaushan4652
@chamikakaushan4652 2 жыл бұрын
තෙලිතුඩක තවරලා මහා යදම් බින්ද.. ලස්සනයි වස්තුවෙ සුදු ගවුම්ට අද ඔයා ඇන්ද..
@AkilaNethnini
@AkilaNethnini 2 ай бұрын
2024 enyone 🥺❤️
@himansibandara4638
@himansibandara4638 3 күн бұрын
@SadarekaNagahawaththa
@SadarekaNagahawaththa 3 ай бұрын
මගේ ආදරේත් ඉස්කෝලෙ යන දවස් වල පටන් ගත්ත ඒකක් දැන් .....අපි සතුටින් ඉන්නවා ආදරේන් මේ සිංදුව ට ගොඩක් ආසයි ❤❤❤
@dilanpubudu5109
@dilanpubudu5109 2 жыл бұрын
පොඩි කාලේ අහපු සිංදුවක් මරු ❤️
@sajithmadusanka7057
@sajithmadusanka7057 2 жыл бұрын
ආසම එකක් ❤️🌼
@hitushahiruvafff9795
@hitushahiruvafff9795 Жыл бұрын
Lassanai aiye
@dilshiwijesinghe8520
@dilshiwijesinghe8520 2 жыл бұрын
මීට ගොඩක් කාලෙකට කලින් අහපු ලස්සනම සිංදුවක්🥺❤
@deeshandm8550
@deeshandm8550 10 ай бұрын
ඒ කාලෙ එයා එක්ක උදේම ස්කෝලෙ ගියපු හැටි මතක් වෙනවා මාරම ලස්සන අතීතයක් මේ සින්දුව ඒ මතක අවුස්සනවා 🥺❤️❤
@DenuwanMKalansooriya
@DenuwanMKalansooriya 2 жыл бұрын
ඒ කාලෙ පිස්සුවක් ❤😁
@Ruuvideo2959
@Ruuvideo2959 2 жыл бұрын
ඒ කාලේ මතක් උනා.හිතට පට්ට අවුල් ගියා 😥❤️❤️
@mohamednawas5452
@mohamednawas5452 Жыл бұрын
After long time 💔💔💔
@DushanDushan-zm2yd
@DushanDushan-zm2yd 3 ай бұрын
අනිවාර්යේන්
@chinthakalakmal9238
@chinthakalakmal9238 2 жыл бұрын
ලස්සනයි ...මාර කටහඩක්..good luck
@JaniDu-ik9iy
@JaniDu-ik9iy Күн бұрын
සිංදුවක් නෙවෙයි ජීවිතේ එක කාලච්ඡේදයක් මේ සිංදුව 💔
@hansikadilrukshi1386
@hansikadilrukshi1386 2 жыл бұрын
සින්දුව ගොඩාරියක් ලස්සනයි 😍 ගොඩාරියක් ආස සින්දුවක් 😘 හැමෝටම සුබ පැතුම් 👍 අපේ ඉස්කෝලේ නිසා ගොඩාරියක් ආඩම්බරයි💪 තවත් ආඩම්බර හිතෙනවා මේක අපේ පන්තියේ ෂූට් කරලා තියෙන නිසා 💕 වීඩියෝ එකට ඉන්න ලැබුණු මගේ යාලුවො ඔක්කෝටම අපේ ඉස්කෝලේ හැමෝටම වගේම අපේ බිමල් සර් අපේ සංගීත සර් ඔයාලා හැමෝම ගැන ගොඩාරියක් ආඩම්බරයි🙂🥰❤️
@nkumara6970
@nkumara6970 Жыл бұрын
Jvfdkhgdukn
@slgaming1006
@slgaming1006 Жыл бұрын
කවදාවත් පරන වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️🥺🥺🥺🥺😘😘😍😍
@reshantissera3440
@reshantissera3440 2 жыл бұрын
හරිම ලස්සනයි මං පොඩි කාලේ ඉදලා ආස කරපු ගීතයක් තාම අහනවා 🥺❤️😔😍
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
Podi kale idala ahapu lassana sinduwak..🥺♥️ remake eka godak lassanai.. good luck..♥️
@duminduhasanka1858
@duminduhasanka1858 2 жыл бұрын
Wijitha kumara අයියෙ♥️😋...මරු වැඩක්......Superb....welldone aiye♥️♥️♥️♥️
@shalanishalan6328
@shalanishalan6328 2 жыл бұрын
එදත් ඇහුවා ගොඩක් ලස්සනයි ඒ වචන ඇහෙනකොට අතිතයට යනවා 👍👍❤️❤️
@Senurakavinda-e5o
@Senurakavinda-e5o 26 күн бұрын
. ලස්සනයි ❤️😂
@shihanchirantha-yr8eg
@shihanchirantha-yr8eg Жыл бұрын
Asama ekak❤
@r2klive31
@r2klive31 2 жыл бұрын
😪😔 මගෙ පලවෙනි අදරෙ එයා කැමතිම සින්දුව මෙක එයා ඉගෙනගත්ත ඉස්කොලලෙත් මෙ සින්දුවෙ මුල් විඩියො එක කරපු ඉස්කොලෙමයි 😔❤️ එයා මාව අත ඇරලා ගියානෙ කෙලම් වලට
@SuranthaWarnakulasuriya
@SuranthaWarnakulasuriya 6 ай бұрын
තාමත් මතක් වෙනවා ෆිල්ම් එකක් වගේ ඒ සිදුවීම්..මේ සින්දුව අහද්දී....😓😓😓😓😓
@redofficialbus7948
@redofficialbus7948 2 жыл бұрын
ලස්සන සිංදුවක්
@virajdanusha3571
@virajdanusha3571 2 жыл бұрын
ඔබ සියලුම දෙනාගේ ආදරය කොමෙන්ට් එකක් මගින් හෝ මේ ගීතයට ලබා දෙන්න..අපි හැමදාමත් ආදරේ කළ ඒ ගීතය......සුදු පාට ගවුමේ...! ආදරෙයි හැමෝටම...!
@prasad8199
@prasad8199 Жыл бұрын
නිර්මාණය හරිම ලස්සනයි හැබැයි පරණ සින්දුව තරම් නම් දැනෙන්නැ 🥺❤️ පරණ සින්දුව වෙනම ලෝකයක් බන්
@DanushkaSuranga
@DanushkaSuranga Ай бұрын
E song ek mara widihat dannawa hithat
@harshaprasadmusic34
@harshaprasadmusic34 2 жыл бұрын
Aiya issra ahapu ekata wada music ehema poddk aul kalin eke hithata wadinwa 🥺 meka echchra na. Anith eka patta 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😍😍😍🥰🥰🥰🥰🥰
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial 2 жыл бұрын
එදා වගේම අදත් ❤🔥 ... ɯιʝιƚԋα ƙυɱαɾα ...
@Rashidmopail-te1xm
@Rashidmopail-te1xm 16 күн бұрын
ලස්සනයි එදා වගේ ම අදත් මම ගොඩක් කැමතියි මම මෙ ගීතය ට
@tharindunuwan9535
@tharindunuwan9535 2 жыл бұрын
ඉස්කොලේ කාලයේ අහපු සුපිරි සිංදුවක් ...
@nirodhamadumali4960
@nirodhamadumali4960 7 ай бұрын
❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි
@chaamidissanayaka2175
@chaamidissanayaka2175 Жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති heart toching song එකක් .. ❤️❤️❤️❤️
@pasindudilruk8659
@pasindudilruk8659 2 жыл бұрын
චන්දන අයියාගේ වැඩක් ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤ මේ සින්දුවට
@ERAMUSICLK
@ERAMUSICLK 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින්.. අදටත් ආසාවෙන් අහපු සිංදුවක් 😍😍🤩
@SudheeraShanakaOfficial
@SudheeraShanakaOfficial 2 жыл бұрын
ඉස්සර ඉදන් පිස්සු වැටිල ඉන්න සිංදුවක් 🥺❤️
@PalithapushpakumaraPushpakumar
@PalithapushpakumaraPushpakumar 4 ай бұрын
❤❤❤❤❤❤ හරිම ලස්සනයි
@Navo-xy5mr2su3b
@Navo-xy5mr2su3b 2 ай бұрын
Me sinduva marama ලස්සනයි ..❤❤❤ , Aththatama A/L clz ekedi athivena adre marama sundarai ... , ekath scl eke 😊❤ , .. ❤❤❤
@kumaramaduranga1122
@kumaramaduranga1122 2 жыл бұрын
එදා ස්කොලේ කාලේ වාගේම අදත් ආදරේ කරන සින්දුවක්.ලස්සනයි .🌹🌹🌹
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh Ай бұрын
තාමත් අහනවා ❤❤❤❤
@PradeepKumarathunga
@PradeepKumarathunga 4 ай бұрын
ලස්සන සින්දුවක් ඇත්තටම.. ඉස්කෝලේ යන කාලෙට හොදම සින්දුවක් ...
@bhanukamalshan892
@bhanukamalshan892 2 жыл бұрын
Supiri aaaaa.....Patta
@pavis3983
@pavis3983 Жыл бұрын
අනේ ඒ අතිතය 🥺😔 අදටත් එදා වගේම ආදරේයි ඒ අතීතයට ♥️
@chamikainduranga9187
@chamikainduranga9187 2 жыл бұрын
ආපු පරණම සින්දුවයි ඒකේ මෙලඩියයි තරම් ෆීල් නෑ 😌❤️
@januwabeywickrama4456
@januwabeywickrama4456 2 жыл бұрын
🥺💙
@tarutary6940
@tarutary6940 Жыл бұрын
Sudu pata gawme adaraya bedune❤
@ruwanmadusanka1389
@ruwanmadusanka1389 2 жыл бұрын
සුපිරි වැඩක් ekale ahapu sinduwak ලස්සනයි 💞💞
@menushavihangani5199
@menushavihangani5199 2 жыл бұрын
me sinduwata kochchara covers awath මේ කටහඩට ඇබ්බැහි වෙලා..❤❤💘💘
@user-wq7uk2uw2m
@user-wq7uk2uw2m Ай бұрын
E kale harima lassanai ❤❤❤
@TharinduHimash
@TharinduHimash Жыл бұрын
😘😍❤️සින්දුව ලස්සනයි විජිත අයියේ congratulations❤️😍😘
@ayeshniroshan2378
@ayeshniroshan2378 2 жыл бұрын
this is a masterpiece🥺
@manafernando528
@manafernando528 11 ай бұрын
සුදු නංගි song එකට පස්සේ අහන පට්ටම සිංදුව.....ඇඩෙනවා බං.......
@vihagasathsara7608
@vihagasathsara7608 Жыл бұрын
Iscole kale idala asawen ahpu sinduwak mara lassani eke theruma❤️❤️😍hadawathe gayakayek❤️❤️❤️❤️❤️❤️
@amalliyanage884
@amalliyanage884 4 ай бұрын
මාර melody එකක්❤❤❤❤❤
@nishanifdo...7517
@nishanifdo...7517 2 жыл бұрын
පට්ට තාලේ ❤ පට්ට වොයිස් ඒකනම්❤
@hirushasaduranga5199
@hirushasaduranga5199 Жыл бұрын
2023 enyone🥺❤️😏
@HashanLakmal-hh7qj
@HashanLakmal-hh7qj 2 ай бұрын
Adathoday😢😢😢😢😢
@AjP1993
@AjP1993 2 ай бұрын
2100 giyath oya kathawa අහනවා දවසක බලපන්.
@user-ml3yx3hc1d
@user-ml3yx3hc1d 2 ай бұрын
Listen I'm I get paid
@user-xn4hj7jt8j
@user-xn4hj7jt8j 4 күн бұрын
ලස්සන යි 😊
@koreanlesson520
@koreanlesson520 2 жыл бұрын
එදත් අදත් ඒ වගේමයි ආදරේ ❤😍🌼🔥🤘🤗👌
@shashisweerathunga364
@shashisweerathunga364 2 жыл бұрын
ගමෙ ගායකයා 🤵♥️♥️🥰 ගොඩක් ආසාවෙන් අහපු එකක්
@Ishara_Akalanka
@Ishara_Akalanka 2 жыл бұрын
Jayawewa Wijitha ayya❤️
@haseeboy627
@haseeboy627 8 ай бұрын
අවුරුදු 13 / 14 විතර අතීතයට යනවා ❤❤❤ පිස්සුවක් තමා මේ සින්දුව ඒ කාලේ❤
@shenulisenarathna3482
@shenulisenarathna3482 16 сағат бұрын
ඉස්කෝලේ යන කාලේ පස්සෙන් ආපු අහිංසක කොල්ලට බැනලා..කැම්පස් ගිහින් යාලු වුනු එක්කෙනා බැදලා..අවසානේ බැදපු මිනිහට වටිනාකම් නැහැ කියලා දැනෙද්දි..අනේක වාරයක් මතක් වෙනවා අර අහිංසකයව..ඉස්කෝලේ කාලේ ලව් කරන එක වරදක් නිසානේ හැමදේම..😅😅අනේ මේ සිංදුව අහන ගානේ අර ලමයව මතක් වෙනවා..හේතුව මොකක්ද මන්දා. 😢❤
@Mangala-dc8tm
@Mangala-dc8tm 3 ай бұрын
ඉස්කොලේ love මතක් වෙනවා❤❤❤
@sampathbandaragoogle
@sampathbandaragoogle 2 жыл бұрын
Amazing voice...❤️ Wish you all the best...!!!
@Mr.Wadugeofficial
@Mr.Wadugeofficial 2 жыл бұрын
ආසම සිංදුවක් ❤️
@sonalikaushalya2422
@sonalikaushalya2422 2 жыл бұрын
අවුරුදු 10කට විතර කලින් ඉස්කොලෙ ඇරිල ගෙදර යන වෙලාවට හැමදාම බස් එකේ ඇහෙන ලස්සනම සින්දුව.
@niroshaattanayake2915
@niroshaattanayake2915 Жыл бұрын
ආසම සිංදුවක්, කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ ❤
@PriyankaPriyanka-qc8lv
@PriyankaPriyanka-qc8lv Жыл бұрын
හැමදම අහනවා මම මේ සින්දුව ගොඩක් ලස්සනයි💝💝💝💝💝💝
@hasumedadilshan2661
@hasumedadilshan2661 8 ай бұрын
❤❤❤❤Ape adareta අවුරුදු 12kwenawa...api badala....ළමයි 3denai...api thama අහන lassana song එකක් ...ආදරෙයි
@jeewakaprasad5564
@jeewakaprasad5564 6 ай бұрын
❤❤❤❤
@chamodiwasana4038
@chamodiwasana4038 5 ай бұрын
❤❤😊
Sudu Araliya Mala
3:42
Ajith Muthukumarana - Topic
Рет қаралды 23 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 54 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
WIJITHA KUMARA GUNATHUNGA | ගීත ටික එක පෙලට |
27:19
sinhala songs milinda sandaruwan best songs
17:47
RW Sinhala
Рет қаралды 218 М.
Hiruta Denne naa (දුටුව දා පටන්) // Embilipitiya Delighted
3:25
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН