No video

Sudu Piruwatayai Karaoke (Without Voice) සුදු පිරුවටයයි කැරෝකේ

  Рет қаралды 20,290

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Chandrasena Hettiarachchi
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Bandula Jayasinghe
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Chandrasena Hettiarachchi
💥★彡𝒞𝒽𝒶𝓃𝒹𝓇𝒶𝓈𝑒𝓃𝒶 𝐻𝑒𝓉𝓉𝒾𝒶𝓇𝒶𝒸𝒽𝒸𝒽𝒾 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💥
Sadata Sahasikam Kala Aya Karaoke / සඳට සැහැසිකම් කළ අය කැරෝකේ
👉 • Sadata Sahasikam Kala ...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සුදු පිරුවටයයි
මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව
ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා
සාගරයට වැඩි
ආදර හිත් ලඟ
අපි ළදරුවන් වගෙයි
අපේම ලොව තුල
තනිවුනුදා අපි
දුර නොබැලුවේ ඔබයි
දුර නොබැලුවේ ඔබයි
සුදු පිරුවටයයි
මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව
ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා
නෑසිය මිතුරන්
මගෙ දෙගුරුන් හෙට
වරද ඔබෙන් විමසයි
විමසන වදනට
දෙන්නට පිළිතුරු
තවමත් සිත සසලයි
තවමත් සිත සසලයි
සුදු පිරුවටයයි
මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව
ලොවට කියන්නම්
මට දොස් නගනු එපා
මට දොස් නගනු එපා

Пікірлер: 13
@nalakamanju580
@nalakamanju580 Жыл бұрын
ගොඩ දවසකින්...සුපිරි 😊
@SwaShakthi770
@SwaShakthi770 Жыл бұрын
සුපිරි ම සුපිරි ...ආදෙරෙයි ❤❤❤❤
@tharukasandaruwan4726
@tharukasandaruwan4726 10 ай бұрын
පට්ටම පට්ටයි ඒ trak එක නං
@amithsampath367
@amithsampath367 Жыл бұрын
☝️❤️❤️
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
සුදු පිරුවටයයි මංගල යහනයි කඳුළින් තෙමනු එපා ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා මට දොස් නගනු එපා සාගරයට වැඩි ආදර හිත් ලඟ අපි ළදරුවන් වගෙයි අපේම ලොව තුල තනිවුනුදා අපි දුර නොබැලුවේ ඔබයි දුර නොබැලුවේ ඔබයි සුදු පිරුවටයයි මංගල යහනයි කඳුළින් තෙමනු එපා ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා මට දොස් නගනු එපා නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි තවමත් සිත සසලයි සුදු පිරුවටයයි මංගල යහනයි කඳුළින් තෙමනු එපා ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා මට දොස් නගනු එපා
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy Жыл бұрын
SUPERE MATA MELTON PERERA GE. WALAKULLAK PALA AMBARE GETHAYA DENNA
@nishanthajayalathmendis.1604
@nishanthajayalathmendis.1604 Жыл бұрын
❤❤❤❤❤❤
@sampathsenevirathne542
@sampathsenevirathne542 Жыл бұрын
❤❤❤❤
@vijithasanjeewa1029
@vijithasanjeewa1029 Жыл бұрын
Muthu kadulai sinaha podai denna chandanage
@chanakasaminda4300
@chanakasaminda4300 Жыл бұрын
@samankumarakumara-bh2nr
@samankumarakumara-bh2nr Ай бұрын
Ape youwn adare danila karoke eka dannako
@samankumarakumara-bh2nr
@samankumarakumara-bh2nr Ай бұрын
Eka nadda
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 23 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Apasu Yannata - Chandraseena Hettiarachchi Karaoke Without Voice
4:12
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 24 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН