සුදු සේල අගින් - ගාමිණී ජීවරත්න | Sudu Sela Again - Gamini Jeewaratna

  Рет қаралды 23,221

Ganushka Randula

Ganushka Randula

2 жыл бұрын

සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා වෙත බලනු නිතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්//
හෙළු සුසුම් සොවින් තෙමු කදුළු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින්//
ඔබ මා එක් වී සදා පෙමින්
සුදු සේල අගින් වැසු නීල නුවන්...
සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යළි අප රිදවනු නොහැක ඉතින් //
මතු යළි කදුළැලි නොමැත නෙතින්
ගී පද : සිසිර කොතලාවල
ගී තනු: ඩයමන්ඩ් පෙරේරා
මුල් ගැයුම: විල්බට් ඇන්තනී
නව ගැයුම: ගාමිණී ජීවරත්න

Пікірлер: 61
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 Жыл бұрын
සුපිරියී රත්තරන් තාත්තේ.නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට නිතැතින් ආදරෙයි ගොඩාක් .බුදුසරණයි පරෙස්සමින් සතුටින් ඉන්න වාසනාව ලැබේවා
@danushkakonara6398
@danushkakonara6398 Жыл бұрын
කියන්න වච්න නැ ..ඉතාම ලස්සන ගායනයක්.මේ කටහඬ දිනෙන් දින රැවු දේවා.🙏🙏
@intvaria5724
@intvaria5724 Жыл бұрын
මෙතුමා ඉන්නෙ කොහෙද? නම්බර් එකක් නැද්ද?
@pathmasiribalasuriya1149
@pathmasiribalasuriya1149
ඡීවරත්න මම ඔයගෙ යාලුවෙක් ඔයාට කමෙටි කරලා තියෙවා කොහෙද ඉන්නෙ කියලා මගේ යාලුවා ඉන්නේ කැලණිය පොල්හේන තිස්ස මාවතේ ගිහින් හමුවන්න
@malekaoo3154
@malekaoo3154 Жыл бұрын
තවත් මොකටද ඉතින් කිරුළු නොකෙන කිරුළක් නුබට උපතින්ම ලැබිල තියෙන්නේ මෙතුමාට කව්රු කව්රුත් එකතු වෙලා උද්ව්දෙන්න සන්ගිතෙන්ම ගොඩයන්න බුදුසරණයි
@nuwantharanga2706
@nuwantharanga2706 2 жыл бұрын
ජීවරත්න අන්කල්❤️
@indika5931
@indika5931 Жыл бұрын
නියමයි තාත්තා
@sameerapriyantha9559
@sameerapriyantha9559
ඇස් පියාගෙන අහන්න රස රහසක්
@shalithalakshan8545
@shalithalakshan8545 Жыл бұрын
සුපිරිම කටහඬක්. ආදරෙයි
@sanjeewanipiyadarshani3354
@sanjeewanipiyadarshani3354 Жыл бұрын
මං ගොඩක් ආදරෙයි මෙි සියා තාත්තාට බුදු සරනයි දිර්ඝයු ලැබෙවා❤❤❤
@p.a.lolithalolitha9864
@p.a.lolithalolitha9864
සුපිරි
@m.aindika9231
@m.aindika9231
Superb quality❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MihijayaDevika
@MihijayaDevika 9 сағат бұрын
Super❤
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ආදර තාත්තෙක් ,තෙරුවන් සරනයි
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v
හොදට කියනවා ... ❤❤🎉
@sumedikakumari1670
@sumedikakumari1670
❤❤❤❤
@tharindudilshandilshan5278
@tharindudilshandilshan5278 Жыл бұрын
සුපිරිම සුපිරි
@wiwiyanwikramasinghe4942
@wiwiyanwikramasinghe4942 Жыл бұрын
Mata matakay soorigama aadunika sangeetede palaweni una
@tharangasanjeewa4042
@tharangasanjeewa4042 Жыл бұрын
සුපිරි. ජයවේවා...
@user-jh3te7eu6n
@user-jh3te7eu6n
❤❤❤
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 30 МЛН
Derana 60 Plus (Season 4 ) | Episode 21 2022.09.03
47:15
Derana 60 Plus
Рет қаралды 126 М.
sudu sela agin muthu mala - ARROW STAR
3:30
susan chamara
Рет қаралды 130 М.
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 30 МЛН