No video

බෝම්බ දෙකක් අතේ තියාගෙන බුල්ඩෝසරට පැන්නා : හසලක ගාමිණී - Nalin Rajapaksha

  Рет қаралды 232,621

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

බෝම්බ දෙකක් අතේ තියාගෙන බුල්ඩෝසරට පැන්නා හසලක ගාමිණී - Nalin Rajapaksha
Gamini Kularathna

Пікірлер: 475
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
හසළක ගාමිණි ගැන ගීතයක් නිර්මාණය කලා එය ළගදිම එළි දක්වනවා එය ඔහුට උපහාරයක්ම වේවා
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏🙏
@wvmfernando56
@wvmfernando56 Жыл бұрын
Amma.oba.vera.puthak.beehe.kalla.ammatta.budu.saranai.
@naditharoshana5367
@naditharoshana5367 Жыл бұрын
ආඩම්බරයි සහෝදරයා 💪🇱🇰😎
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
පුතේ මන් හසලක ගාමිනි දන්නෙ නෑ. ඒත් මේ මාර්තු මාසේ මුලදී මගේ අම්මට පින් අනුමෝදන් කරන්න දර්ම දානයක් දුන්නා. එවේලේ මේජර් කොබ්බෑකඩුථ් හසලක ගාමිනිටත් පින් දුන්නා.
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 3 жыл бұрын
@sryaniwirasinha1940
@sryaniwirasinha1940 3 жыл бұрын
❤❤
@madhumadhushi7414
@madhumadhushi7414 3 жыл бұрын
අඩම්භරයි .....
@raniheen281
@raniheen281 3 жыл бұрын
අමිමෙ ඔබ විරොධාර පුතේක් බිහිකළ මවක් පුතාගේ විරොධාර කමනිසා සියගනනක් ජිවිත බෙරැවා ඒගැන සතුටුයි උපදින බවයෙත් මෙවන් විරොධාර පුතේක් ලැබේවා
@travel_with_nethu
@travel_with_nethu 2 жыл бұрын
මතු උපදින හැම භවයකම මේ දේශයේම උපදිත්වා....ඔබට උතුම් නිර්වාන සුවයම ලබත්වා...🙏🙏🙏
@JfJf-uz4qs
@JfJf-uz4qs 3 жыл бұрын
පපුව පිච්චිලා යනවා මේ අම්මගේ ලෝකයක් වටනා රණවිරුවාගේ කතාව අහද්දී.. . දිර්ගයුස ලැබේවා අම්මේ බුදුසරණයි
@sandunranga8816
@sandunranga8816 3 жыл бұрын
කවදාවත් නොමැරෙන මිනිස්සු,දෙවියො වෙලා හරි මේ රට රකිනවා ඇති,අම්මාට තෙරුවන් සරණයි ...
@user-wn4pi3eg6y
@user-wn4pi3eg6y 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බං දෙවිවරු තමයි ඒ තිස් තුන් කෝටියක් ඉන්නවා කියනවා එක පකෙක් නෑ රටට දෙයක් වෙනකොට ❤
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
විරෝදාරරණ විරුවාගේ මවට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏
@googlegoogle4789
@googlegoogle4789 3 жыл бұрын
අමිමෙ ඔයා මතු බුදුබව පතන අමිමා කෙනෙක්, අපි ඔබට සදා ණයගැතී....
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 3 жыл бұрын
මගේ ඇස් වලට කදුලු ආවා. නිවන් සුවය ලැබේවා විරැවානනි.
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Virodara rana viruwani obata niwan suwaya labewa
@anuekanayake7452
@anuekanayake7452 3 жыл бұрын
පුතේ නුඹ අපේ ලංකාව වෙනුවෙන් අතීතයේ වීර කැප්පෙටිපොළ නිලමේතුමා ටත් වඩා මට නම් ඔබ වීරයෙක් පුතේ ඔබ මෙලොවට බිහිකරපු අම්මේ ඔබ පිංබර මාතාවක්. ඔබතුමියට තුනුරුවන්ගෙ අනන්ත බුදු ගුනබලයෙන් සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුසයත් ලැබේවා ලැබේවා ලැබේවා !!
@lesliemawatha7685
@lesliemawatha7685 3 жыл бұрын
පවුලේ සැමට. අපේ දේශීය දෙවිවරුන්ගේ පිහිටයි
@priyanthasisira256
@priyanthasisira256 3 жыл бұрын
Apith hasalaka a nisa apita loku admbarayak me ammatath budusaranai
@jayanthasugathsiri1182
@jayanthasugathsiri1182 3 жыл бұрын
මෙ හැම දෙම ලැබෙන්නෙ අම්මට හොද පුතෙක්‌ ලැබුනු නිසා බුදුසරණයි එඩ්තර ව්රුවෙක්‌ බ්හිකරාට ලංකාවට
@Fm-vl7lz
@Fm-vl7lz 3 жыл бұрын
١ج٠ذذذذذذذذذذذذذذ٠0ذذذجج
@fyihj4532
@fyihj4532 3 жыл бұрын
ඒ කතාව අහපු මගෙත් ඇස් කදුලු ආවා හරි දුක්ක් දැනුනා ගොඩක් පින්වන්ත අම්මා කෙනෙක් මේ වගේ දරුවෙක් බිහිකර රටට දැයට ලොකු 😭😭😭😭 ආඩම්බරයක් ආඩම්බරයක්
@sydarranasinghe6615
@sydarranasinghe6615 3 жыл бұрын
සතූටු වෙන්න අම්මා. ඔබේ පුතා නිසා ඔබත් උපන් බිමට ණය නැති වීරෝදාර කතක් වුණා. ඔබට දිගාසිරි.
@user-wn4pi3eg6y
@user-wn4pi3eg6y 3 жыл бұрын
අන්න කතාව ❤
@hemamaliperera3696
@hemamaliperera3696 3 жыл бұрын
මගේ නිවුන් සහෝදරයත් යුද්⁣දෙන් නැත් උනා 23 වෙනි අවුරැද්ද මේ මගේ අම්මා අදටත් අඩ අඩා ඉන්නේ අදටත් එයා කිරි බත් කැල්ලක්වත් කන්නේ නැ මේ වගේ ජිවිත කියක් නැති උනාද ඒ අයට පිං සිද්ද වෙන්න අපි මේ රටේ නිදහසේ ඉන්නවා
@sivwandinisansala9783
@sivwandinisansala9783 3 жыл бұрын
හිනාවෙලා කතාකරාට හදවතේ තියන වේදනාව හොදට දැනෙනවා මගේ අම්මේ.බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබේවා මුලු පවුලටම.දළදා සමිදු පිහිටයි ❤️❤️
@rupabandara615
@rupabandara615 3 жыл бұрын
හරිම දුකයි ඇස්වලට කදුලුත් අවා මගෙ මාමත් ඔය යුද්දෙදි නැති වුනා ස මියගිය සියලු රන විරැවන්න නිවන් සුව ලැබෙවා
@sandun8441
@sandun8441 3 жыл бұрын
උප උපන් ජාතීත් රටට ණය නැති විරුවෙක්. දීර්ගායු ලැබේවා අමිමට♥️
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
❤️❤️❤️❤️Api ada nidhase හුස්ම ganne hasalaka ගාමිණී wage අභීත විරෝධාර රණවිරුවන්ගේ jivitha පරිත්‍යාග kota, රුධිරය waguruwa me උතුම් මාතෘ භූමිය anagatha පරම්පරාවට ඉතිරි kara dhun නිසාය. යුද්ධයේදී miya giya සියලුම රණවිරුවන්ට pin අනුමෝදන් වේවා! අමා මහා නිවන් සුව ලැබේවා!🌹🌹🌹🌹
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ලංකාවේ සැබෑවිරයා හසලක ගාමිණී විර රණවිරුව ඔබට නිවන්සුව ලැබේවා .යලිත් මේ මව්බිමට විරවරයෙක් වි ඉපදේවා .
@manikemenike6435
@manikemenike6435 3 жыл бұрын
අදරණිය අමිමෙි මෙිය බලන මටත් හිතට හාරි වෙිදනාවයි මෙිය .කාලෙම තාමා මාගෙ මල්ලිත් ජිවිතෙ පුදකරේ .අලිමංකඩයදි 1991 ,7 .15 වෙිනිදිනය එය කිසිදාාක අතක නොවෙි හිත හාරිම දුකායි .මෙිම වැඩ සටන බලනකොා මගේ මල්ලි .උන්නෙ 1972 එය යුදහාමුදාාවට බැන්නෙ 1990 වැඩි කාලයක් ඉන්න බැරිව ගියා .මස 7 යි ඉන්න ලැබුනෙ .එය දෙපාරයි ගෙදර අවෙි තුන්වෙිනි .පර .පෙටිටීයෙ ගෙදර අවෙි අනෙ මයෙ .මල්ලිත් .මතුඋපදින .හැම වරක මගෙ සාවොදරයා වෙින්න .පතමි මිය ගිය හැම සෙබලකුටම මෙිවන් කිසිදික .උපදින අත්මෙික .මෙිවන් .අකාල් .මරණ සිදුනොවෙි / .සෙබලානිනෙ ඩබ මැරුනා .නොවෙි .සුසුමක්
@smatha1241
@smatha1241 3 жыл бұрын
සී ලංකාව කියන නම රනින් බැබලූ රන විරු හසලක ගාමිනි සොයුර ඔබට නිවන්සුව
@bashithamadushan821
@bashithamadushan821 3 жыл бұрын
M m Cc dip iNeffIcIenT oFf r xe w went e wage ekak dapan eeeeeee x e
@samanthadissanayaka8233
@samanthadissanayaka8233 3 жыл бұрын
දිර්ඝායුෂ ලැබෙිවා අමිමේ
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
මෑනියන්ට දීර්ඝායුෂ වේවා ගාමිනී කුලරත්න විරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා… !!
@NimalGunasiri-io4ek
@NimalGunasiri-io4ek Жыл бұрын
S
@iraarunashantha3045
@iraarunashantha3045 3 жыл бұрын
රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරු වාට නිවන් සුව ලැබේවා අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඒ කථාව අහනකොට ඇඩෙනවා හරිම දුකයි තෙරුවන් සරණයි
@gimhanrashmitha997
@gimhanrashmitha997 3 жыл бұрын
ඔහොම්ම දාමු අපෙ අනිත් වීර විභූශන පදකම් හම්බෙච්ච රනවිරුවන්ගේ විස්තර❤️❤️🌸💪
@vipulaweerasinghe3069
@vipulaweerasinghe3069 3 жыл бұрын
Captain Saliya Aladeniya.
@nadeelakmali823
@nadeelakmali823 3 жыл бұрын
Ow aththatama eka watinawa..
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
අම්මේ ඔබේ පුතාට නිවන් සුව ලැබේවා.ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏 අම්මේ.
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 3 жыл бұрын
ඔහුට නිවන් සුව ලැබේවා
@sriyanifonseka9458
@sriyanifonseka9458 3 жыл бұрын
Niwan suwaya labewa viruwanani obata
@abdulhafeel9666
@abdulhafeel9666 3 жыл бұрын
ඇත්තටම් හසලක ගාමිණි කියන්නේ රටට කවදාවත් අමතක නොවන චරිතයක්. ඔහු ගැන ආධාම්බරයි. මේ දවස්වල රට හොරා කන බොරු, ප්‍රෝඩා දේශප්‍රේමීන්, සමාවන්න දේශද්‍රෝහීන්ව ඔසවා තියන්න එක පිළිබඳව කනගාටුයි.
@nandakumarkrishnan1313
@nandakumarkrishnan1313 3 жыл бұрын
Amma oya ranna veru putthata newan suwa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 3 жыл бұрын
බුදුසරනයීඅමිමේඔබට හසලක කියද්දීත් සිටින්නේ ගාමිනීඔබගෙපුතා ඇඩුනාමතක්වෙද්දී ඔබගේපුතුමතුබවයකදීත් ඔබටමලැබේවා ඒත් අකල්මරනයක් නොමවේවා
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මමත් හසලක අාඩම්බරයි. මෙතුමා ගැන
@niroshahasanthi2492
@niroshahasanthi2492 3 жыл бұрын
හරිම දුකයි රටට නය නැති විරුවෙක් නිවන් සුව ලැබේවා අමිමේ ඔයාට බුදු සරණයි
@ytomeshandkawisha
@ytomeshandkawisha Ай бұрын
ශ්‍රිලංකාවේ යුධ හමුදාව රනින් බැබැළෙන නාමය කට ඔසවා තිබු හසලක ගාමිණී ඔබ නිවන් පිනිසම හේතු වේවා
@chathurakariyawasam2965
@chathurakariyawasam2965 3 жыл бұрын
සිතුවාද පැන්නාද ඒ මරුවා දැක දැක මාරක පුල්ඩෝසරේට එදා අලිමන්කඩ මහ යුද පිටියේ එයා දුවිපිදුවනේ මරුවා ඉදිරියේ,ඒ හසලක ගමට ඒ ගාමිනී නමට උපහාරය පුදන්නට උනා,
@carmaldesilva9607
@carmaldesilva9607 3 жыл бұрын
Qqqqqqqq
@hcghhh5302
@hcghhh5302 3 жыл бұрын
නිවන් සුව අත් වේවා හසලක ගාමිණී මල්ලිලාට
@jokerjoker679
@jokerjoker679 3 жыл бұрын
තෙරුවන් සරණයි .අම්මේ ඔයාට .ආඩම්බර යි ඔයා ගැන .වීර සෙබලාට.නිවන් සුවලැබේවා.මම සවුදි
@chathurangaranasgalla8084
@chathurangaranasgalla8084 3 жыл бұрын
ජාති භේදයෙන් තොරව සියලු ජනී ජනයා හට නිදහසේ හුස්ම පොදක් ගැනීමට සලස්වා ඒ වෙනුවෙන් තම හුස්ම පූජා කළ හසලක ගාමිණී ඇතුළු සියලුම රණ දෙවිවරුන්ට සමස්ත ජාතියේම උත්තමාචාරය ! එවන් රණ දෙවිවරුන් ලක් මාතාවට දායාද කළ සියලුම මෑණිවරුන්ට ආයු බෝ වේවා ! බුදු සරණයි !
@indraniperera2781
@indraniperera2781 3 жыл бұрын
හරිම දුකයි අම්මේ ආඩම්බරයි 🙏🙏🙏🇱🇰🇱🇰😘
@nilukaniluka9574
@nilukaniluka9574 3 жыл бұрын
Hi
@mangalikakodikara4263
@mangalikakodikara4263 3 жыл бұрын
Rattaran අම්මේ ඔබට දීර්ඝායුෂ වේවා ape edetara වීරයා බිහි කළ ඔබ සැබැවින්ම පින්වත් මවක් ඔබේ උදාර pututa නිවන් සුව ලැබේවා
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
අතිවිශිස්ට වීරෝධාර විරැවෙක්👍👌🙏❤️💜️
@hisurendra2545
@hisurendra2545 3 жыл бұрын
Pau ane
@nadeeshasumuduni7929
@nadeeshasumuduni7929 3 жыл бұрын
Niwan suwama labenna oni rata wenuwen karapu sewawata....
@Chathunira
@Chathunira 3 жыл бұрын
බුදුසරනයි!අම්මේ ,නිවන්සුව!විරුවාට
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@bihandulakmina9731
@bihandulakmina9731 2 жыл бұрын
සෙබල පුත නුඹ වැදු මව වෙනු ඇතිය මෙපිනෙන් මතු බුදුන්🙏🙏
@niroshapradeep6647
@niroshapradeep6647 3 жыл бұрын
ආරම්භයේදී නම් , නම වැරැද්දුවා මහත්තයෝ... ඒකට කමක් නෑ.. ගොඩාක් හොදයි video එක... නියමයි... Unlike කලේ කවුද කියන එකයි පුදුම ....
@nehansarudrigo3341
@nehansarudrigo3341 3 жыл бұрын
අම්මේ ඔබත් ඔබේ පුතාත් රටට ණය නෑ. සදා නොමැකෙන නාමයක් හසලක ගාමීනී කියන්නේ. ආඩම්බරයි ඔබ දෙපල ගැන. අම්මාට තෙරුවන් සරණයි අපේ විරුවාට නිවන් සුව ලැබේවා
@anuruddhakumara8262
@anuruddhakumara8262 3 жыл бұрын
Unlike කරල තියෙන්නෙ ඩයස්පෝරාවෙ කටිටියද කොහෙද?
@kawindikaushalya3528
@kawindikaushalya3528 3 жыл бұрын
Unta mthka nethuwa aethi mehem API inneth e wiruwo hind kyla
@nadeeshafonseka4621
@nadeeshafonseka4621 3 жыл бұрын
හොද වැඩසටහනක් . ජය.👏👏
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@srilankalatha3717
@srilankalatha3717 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏රණ විරුවාණනි ඔබට නිවන් සුව
@renukapriyangani6602
@renukapriyangani6602 Жыл бұрын
ගාම්‍නි විරුවා රටට ආදරෙ කරපු රත්තරන් පුතා නිවන් දකින්න ඕනෙ
@pkds1983
@pkds1983 3 жыл бұрын
Hasalaka gaminige kathawa ahala adunnaththan loka pudumayak.athma ganakata api obata nayai viruwaneni
@Vijerathnadisanayaka-zl5sf
@Vijerathnadisanayaka-zl5sf 9 ай бұрын
Hasalaka gamini ranaviruwaneni obata niwan suwaya labewa...🙏🙏🙏
@dreamswork2189
@dreamswork2189 3 жыл бұрын
Hasalaka Gamini...ape kalaye weeraya.
@radeeshayasith
@radeeshayasith 3 жыл бұрын
විරුවනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
@dinud4110
@dinud4110 3 жыл бұрын
ඒ අම්ම හරි අහින්සකයි සුන්දර ආදරනීය අම්ම කෙනෙක්
@arunalokuge1595
@arunalokuge1595 3 жыл бұрын
අම්මට නය නැති, රටට නය නැති පුතෙක් ❤️ !!
@ruwantharanga4405
@ruwantharanga4405 3 жыл бұрын
Budusaranai jasupehetai siyalu devi pehetai ammata🖤❤️
@wishwajithdisanayaka3925
@wishwajithdisanayaka3925 2 жыл бұрын
යුද්ධයක් නොතිබ්බා නං ලංකාවෙ ඔහොම මිනිස්සුත් හිටියා කියලා නොදැන ඉන්න තිබ්බා අදටත් . . ආඩම්බරයි මහියංගනේ ඉපදුනු එක ගැන . 🥱🤏
@nashdapistolshrimp8641
@nashdapistolshrimp8641 3 жыл бұрын
මේ කවුරුත් එතුමා ඇත්තටම කලදේ කියන්නේ නැතුව පැන්නා පැන්නා කියනවා. ඇසින් දුටු සාක්ෂි වලට අනුව, ගාමිණී මොකකටවත් පැන්නේ නෑ. ඒ ඩෝසරය ආරක්ෂක වළලු කිහිපයක් බිඳදමමින් camp එක ඇතුලට එනකොට, ගාමිණී අත් බෝම්බ දෙකක් අරගෙන ඉස්සරහට දුවලා තියෙනවා. එහෙම ගිහින් ඒ ඩෝසරේ ඉදිරිපස තිබුනා යකඩ දැල දිගේ උඩට නැගල ඒ බෝම්බ දෙක ඩෝසරය ඇතුලට දමලා. මෙයා මේ ඩෝසරේ ඉස්සරහට දුවන කොට LTTE එකේ එවුන් මෙයාට වෙඩි තියලා නෑ. මොකද උන්ට හිතා ගන්න බැරි වෙලා මොකක්‌ද ඒ වෙන්න කියලා. බෝම්බ ඩෝසරේ ඇතුලට දැම්මට පස්සේ මෙයා ආපහු (තුවාල සහිතව ) camp එක පැත්තට දුවලා. ඒ වෙලාවේ තමයි වෙඩි වැදිලා තියෙන්නේ. සමහරු කියනවා ඒක friendly fire එකක් කියලා. ඒක ඇත්තද බොරුද දන්නේ නෑ. හැබැයි, එතුමා ඒ කල දෙයින් මුළු camp එකම බේරුනා 🙏
@malaperera5595
@malaperera5595 3 жыл бұрын
වැදගත්ම වන්නේ එතුමන් කල දෙයින් මුලු camp එකම බේරුණ කියන එකයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
හසලක ගාමිනී.........විරුවාණන්ට අප කල සියලු පින් අනුමෝදන් වේවා ......මතු මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා ..
@keerthiwijayakumara9312
@keerthiwijayakumara9312 2 жыл бұрын
Ekaඇත්ත එතැන හිටපු අය කියන්නෙත් එහෙමයි
@rangithennakoon8651
@rangithennakoon8651 2 жыл бұрын
එහෙනම් ඇයි එයාගේ සිරුර හම්බවුනේ නැත්තේ😓.මොනා උනත් අපේ කොල්ලොන්ගේ රත්තරං ජීවිත ටික බේරගත්තේ එතුමන්❤️.සදා අමරණීය නාමය හසලක ගාමිණී ❤️❤️❤️
@sathyaneemarasinghe9634
@sathyaneemarasinghe9634 Жыл бұрын
Ehema unanam body eka hamba wenawane
@kavishkamadhushanka2535
@kavishkamadhushanka2535 2 жыл бұрын
😍හසලක ගාමිණී වැනි වීර පුතේක්❤️ ලොකේට🌍 බිහි කල අම්මට 😘තෙරුවන් සරණයි 🙏🇱🇰
@bandarams8415
@bandarams8415 3 жыл бұрын
එවැනි පුතෙක් ලද මව් වාසනාවන් ගාමි ණි පුතු ගෙ විරුකම් වාසනාවන් හසලක ගාමිණී විරුයාණන් ට නිවන් යුව පතමි. අලිමංකඩ එදා අල්ලා ගත්තා නම් , අද දවසේ හුස්ම ගන්න එක එක සිංහලයෙක වන් ් නැහැ. අම්මේ..... හැම සිංහලයෙක් ම ඔබේ පුතාට ණයයි.
@sumithkalum8586
@sumithkalum8586 3 жыл бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@weenasfernandhgdgso9967
@weenasfernandhgdgso9967 3 жыл бұрын
Ape me වීරෝධාර ranaveeruva ගැන ape දරුවන්ගේ සිංහල පෙළ poth වලට ඇතුළත් විය යුතුයි , මොකද ape ideree පරපුර me deval දැනගන්නට ඕනෑ
@crew_music_7365
@crew_music_7365 3 жыл бұрын
අනිවා බ්න් 👍
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
අනේ--පවි..අමිමේඔයාහදපුනි.ඔයාට.දීර්ඝායුෂ ලැබේවා.. .පුතාටනිවන්සුවලැබේවා..තෙරැවන්සරණයි
@vinodwijesekara5000
@vinodwijesekara5000 3 жыл бұрын
ඔහුට නිවන් මග ලගයි.... ❤️❤️
@sipbandara8032
@sipbandara8032 3 жыл бұрын
මෙන්න නියම යුධ ජයග්‍රාකයෝ...ලේ කඳුලු දහඩිය විතරක් නෙවෙයි. .රට වෙනුවෙන් ජීවිතයම පූජ කරපු....
@hemalathasriyani526
@hemalathasriyani526 3 жыл бұрын
මේක බලන්න බැරි තරම් දුකයි මට
@sankasanka7156
@sankasanka7156 3 жыл бұрын
තාමත් හදවතේ ඉන්නවා
@nadeemadu7092
@nadeemadu7092 3 жыл бұрын
Amma 🌸❤
@kavindumadushanka1522
@kavindumadushanka1522 3 жыл бұрын
මේවා අහනකොට තියෙන ගැම්ම ආදරය හැමදමත් තියෙනවා ❤️❤️🙏🙏🙏 නිවන් සුව විරුවානනේ 🙏🙏🙏😭❤️
@nirmalanirmala5160
@nirmalanirmala5160 3 жыл бұрын
ආදරනිය විරුවානනි ඔබට නිවන් සුව ලැබේවා........... මව්නි ඔබට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා .........
@dayanijaykodi8075
@dayanijaykodi8075 3 жыл бұрын
තෙරුවන් සරණයි දිර්ඝයුෂ ම ලැබෙිවා
@dinethnimhan6092
@dinethnimhan6092 3 жыл бұрын
Hasalaka gamini viruvaneni oba rata venuven dhivi pudaa jeevitha rasak mudaagaththa. Mage jeevithaye viruva obai❤. Nivan suva labewa viruvaneni !
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
මම පාසල් ගියේ හසලක රණසිංහ ප්‍රේමදාස සෙන්ට්‍රල් එකට. එතන තුන්මං හන්දියේ මේ ගාමීණී කුලරත්න වීරෝදාර රණවිරුවගේ ස්මාරකය ලගින් තමා මගේ පාසලට යන්නේ. හරිම ලස්සන ගමක්. අපේ ආදරණීය රණවිරුවගේ උපන් ගම. විරුවානෙණී ඔබට ජාතියේ උත්තමාචාරය ..❤️❤️❤️
@dumindaprasad1194
@dumindaprasad1194 3 жыл бұрын
Unlike කරල තියෙන්නෙ ප්‍රබාගෙ හොර සොට් කියල හිතෙන්නෙ මට විතරද
@chandranidayas2834
@chandranidayas2834 3 жыл бұрын
Rattata naya nathi puthak obata niwan suwa labawa
@maheshpathiraja6531
@maheshpathiraja6531 3 жыл бұрын
Aniwaa😁😁😁🤣🤣
@BeautifulWorld-rd5fj
@BeautifulWorld-rd5fj 3 жыл бұрын
Aniva
@kawindikaushalya3528
@kawindikaushalya3528 3 жыл бұрын
මම හදවතින්ම ගරු කරන වීරයෙක්. 🙏🙏🙏🙏🙏
@janakajanaka9549
@janakajanaka9549 3 жыл бұрын
උත්තරිතර මව්පදවිය ලැබුඔබතුමිය සදාඅමරනියයි අම්මේ ඔබ වැනි මෙමරටෙහි ජිවත්වෙන අනිත් අම්මලාද විර මාතාවන් සදා ජයවේවා මව්වරුනේ ඔබසැම
@kanthinanayakkara6202
@kanthinanayakkara6202 3 жыл бұрын
May weni uthum puthek loketa dayada kala oba weni pinbara mawakata theruwan saranai dirgayu wewa ...a uthum veera puthata niwan suwayama parthana karami
@wijepag7243
@wijepag7243 3 жыл бұрын
ගාමිණී සොයුර ඔබ‍ට නිවන් සුව
@majidrammajidram338
@majidrammajidram338 3 жыл бұрын
අම්මාට බුදු සරණයි විර ගමිණිඔබට නිවන් සුව ලැබෙිවා
@srijaya8769
@srijaya8769 3 жыл бұрын
ඔබට. නිවන්. සුව. . පතමි..විරුවාණනි
@silakumari3778
@silakumari3778 3 жыл бұрын
අම්මේ මේ වගේ රණවිරුවෙක් බිහිකළ ඔබට අපි සදා ණය ගැතියි තෙරුවන් සරණයි අම්මට
@online2386
@online2386 3 жыл бұрын
ඇඩෙනවා 😭😭😭❤️❤️❤️❤️🙏🙏🙏
@sayanadanston3315
@sayanadanston3315 Жыл бұрын
I can't believe about this mother. I think your a living goddess. How many things we have to learn from you mom❤. I proud of u and proud of your son 🎉bless u
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
යකෙක් වදාපු විර අම්මෙක්❤
@madhumadhushi7414
@madhumadhushi7414 3 жыл бұрын
හසලක ගාමිණි .....රණවිරුවානනි ඔබට මාගේ උත්තමාචාරය .... නිවන් සුව ලැබේවා ....
@pradeepprasanna5230
@pradeepprasanna5230 3 жыл бұрын
සෑබෑම දෙවියෙක්..මෙවන් අම්මාවරුන් මතු බුදුවේවා..🙏🙏🙏
@sameerapriyanath1044
@sameerapriyanath1044 3 жыл бұрын
ඔබට නිවන්සුව
@ereshapathirana3406
@ereshapathirana3406 3 жыл бұрын
Weera puthek hadapu ammata budusaranai
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
හසලක ගාමිනී විරුව ගැන film එකක් කරොත් නරකද....❤️❤️❤️❤️
@niroshakumari6159
@niroshakumari6159 3 жыл бұрын
Ammata.tharuwan.saranai
@RavindraJayathilaka-or1nl
@RavindraJayathilaka-or1nl Ай бұрын
තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤❤❤❤❤
@kavindurathnalanka9524
@kavindurathnalanka9524 2 жыл бұрын
Oba thumiyatath hasalaka gamini e virodara viruwatath pinsidda wenna thama api ada jiwath wela inne ❤❤❤❤
@diasamarasekara
@diasamarasekara Жыл бұрын
මෙවැනි wirodara රණවිරු සේවා හිතෙනවා ගොඩක් ඇත කතාවට api මනුස්සකම දන්නවා එදා අදත් jaya වේවා හදවතින් අම්මේ nubata
@prasadvithanage153
@prasadvithanage153 3 жыл бұрын
Meka danakam balagena hitiye jathika weerayek metha kalaye.
@nilhanjayawardene6099
@nilhanjayawardene6099 3 жыл бұрын
Dukai, eath harima lassana kathawak.Me ammata theruwan saranai. Obatathisthuthii meweni lassana wedagath deval idiripath kirima gena.
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 3 жыл бұрын
මෙිි විරැවා කවදාවත් නොමැකෙන්නේ නැහැ සදාකල්ම අමරනීයයි අවුරැදු සිය දහස් ගනන් පවතිනවා 🙏🙏🙏🙏🙏
@mikaljohn1681
@mikaljohn1681 3 жыл бұрын
ඔය රණවිරුවාගේ ගෞරවය තියෙන්නැති පර සිංහල ජාතියක් දැන් රටේ බිහිවෙලා ඉන්නවා හසලක ගාමිණි ඔබට නිවන් සුව ලැබේවා
@online2386
@online2386 3 жыл бұрын
Budu සරණයි amma. Dirgausha labewa . උතුම් puthek , උතුම් ammek.🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍😍
@jklushiansanathperera7324
@jklushiansanathperera7324 Жыл бұрын
තවත් දුටු ගැමුනු කෙනෙක් හසලක ගාම්නී...ඔබට තෙරුවන් සරනයි මෑනියනී
@nilangalakmal8953
@nilangalakmal8953 3 жыл бұрын
Hoda weda satahanak.good luck....
@roshanidayarathna7179
@roshanidayarathna7179 3 жыл бұрын
You are doing a great job keep it up 👍
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН