Рет қаралды 75,470
🎧🎤 Artist : Wilbert Anthony
📜✍️ Lyrics : Sisira Kothalawala
🎸🎶 Melody : diamond perera
🎀★彡𝕎𝕚𝕝𝕓𝕖𝕣𝕥 𝔸𝕟𝕥𝕙𝕠𝕟𝕪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🎀
Gama Harada Sidadiyata Karaoke / ගම හැරදා සිදාදියට කැරෝකේ
👉 • Gama Harada Sidadiyata...
Kaviyange Rasa Haguma Karaoke / කවියන්ගෙ රස හැඟුම කැරෝකේ
👉 • Kaviyange Rasa Haguma ...
Kunkuma Chandana Anjana Karaoke / කුංකුම චන්දන අංජන කැරෝකේ
👉 • Kunkuma Chandana Anjan...
Babaru Math Wela Karaoke / බඹරු මත් වෙලා කැරෝකේ
👉 • Babaru Math Wela Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්
හෙලු සුසුම් සොවින් තෙමු කඳුළු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින්
හෙලු සුසුම් සොවින් තෙමු කඳුළු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින්
ඔබ මා එක්වී සදා පෙමින්
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්
සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින්
සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින්
මතු යලි කඳුලැලි නොමැත නෙතින්
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්