"මම තමයි ශලනිගේ Sugar Daddy" ශලනිගේ Husband කියයි - කලා තරු සුබ පැතුම් මෙන්න | Shalani Homecoming

  Рет қаралды 478,373

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер
@darshipriya2884
@darshipriya2884 Жыл бұрын
A වචන දෙක තුනකට salanita හැදුණු ඔක්කොම කතා ඉවරයි නියම කොල්ල ❤❤❤❤❤❤❤❤❤
@harshanipriyadarshani1779
@harshanipriyadarshani1779 Жыл бұрын
අන්න හස්බන්ලා!හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.අර කිව්වා වගේ හරිම වෙලාවේ හොඳම දේ කලා.
@nethminethmi4641
@nethminethmi4641 Жыл бұрын
එකිනෙකාව තේරුම් ගත්ත මිනිස්සු එහෙම තමා❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් නිදුක් නීරෝගීව හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට!!!තෙරුවන් සරණයි !!!
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
ඔක්කොගෙම කුනු කටවල් වැහෙන්න ශලනිට නියම husband කෙනෙක් හම්බ වෙලා. තෙරුවන් සරනයි ඔයාලට.
@enokawickrematunge6442
@enokawickrematunge6442 Жыл бұрын
Yesssee
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Kenek ehema hithanavanam veradi. Velasan vediy ehema hithanna.ada me rate kalakaruvan atharama mevata udaaharana thiyenava. Oyata vaasanavantha yuga jeeviyhayak.
@sarathudawela8109
@sarathudawela8109 Жыл бұрын
MAX 1 YEAR
@ashanisewwandi99
@ashanisewwandi99 Жыл бұрын
ඒකනම් ආයේ කිවුවත් පාඩු නෑ.සහතික ඇත්ත
@ChandaniChandani-zp2zn
@ChandaniChandani-zp2zn Жыл бұрын
wf
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
දෙවියන් වහන්සේ මේ කුරුලු ජෝඩුව රකීවී ❤️ ජේසු පිහිටයි ශලනි සහ නිහත 😊❤️.
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
ශලාගෙ හස්බන්ඩ් නිහත මාර හැන්ඩ්සම් ❤❤❤ සුභ පැතුම් ශලා අක්කි ❤ නිහත අයියා ❤
@princyrodrigo3230
@princyrodrigo3230 Жыл бұрын
කෙනෙකුට හරියනවට සමහරු හරි අකමැති ඒනිසා තමයි කතන්දර ගොතන්නෙ ඒවට තිත තියල ඔයායන ගමන යන්න තෙරුවන් සරනයි ඔය දෙපලටම
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
නින්දා අපහාස කල අයට ,දැක්ක වගේ බොරු කියපු අයට තමන්ගෙ මට්ටමෙන් අනුන්ට තීර්න දුන් අයට ස්බාදහම කවදාවත් අසාදාරන ලෙස නොසලකන බව මතක තබා ගමු.
@Neha-d4v7b
@Neha-d4v7b Жыл бұрын
අවංක හිනාවක් තියනව නිහතට , හරිම ආදරෙන් ඉන්නව වගේ දෙන්න. මූණට මූණ බලා ගන්න ලස්සන ❤️ මම තමා ඇත්තම sugar daddy කීව එකෙන් තේරෙන්නෙ එයා ශලාට ආව කතා පොඩ්ඩකටවත් ගනන් ගත්තෙ නෑ කියන එක 🥺
@lokayasahalankawa6392
@lokayasahalankawa6392 Жыл бұрын
මම හිතන්නේ කාංචනා මෙන්ඩිස් මේ වගේ දේකට සෑහෙන කාලෙකින් ආවේ මම හිතන්නේ.ඉස්සර ඉදලම ආදරය කරන නිළියක් කාංචනා කියන්නේ.
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
නියම පිරිමියෙක් අවශ්‍ය තැනදී නියම කතාව කිව්වා,ශලා ඔය දෙන්නාට හදවතින්ම සුබ පතනවා බුදුසරණයි ❤️❤️❤️
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
දැන්නම් ශලාට ඊර්ෂ්‍යාවට වචන කියපු අයට ගොඩාක් රිදෙනවා ඇති ආදරෙයි මැණික සුභ පතනවා හදවතින්ම ඔබ දෙපලට ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
​@@himayaaaa-y8uඔයාගෙ අම්මට එච්චර දෙයක් කරන්න පුළුවන් ද වාව්
@sanu1874
@sanu1874 Жыл бұрын
අපිට නම් රිදෙන්නෙ නෑ. අපිට වෙන වැඩ තියෙනව😂
@madhurajapaksha5580
@madhurajapaksha5580 Жыл бұрын
රිදිලා නිසානේ කමෙන්ට් එකකින් හරි ඒ වේදනාව පිට කරන්නේ පව් ඉතින් එයාලා ලැබෙන දේකුත් නෑ ලැබිච්ච දේකුත් නෑ කුහක හිස් මිනිස්සු ඔයා සතුටින් ඉන්න මැනික 😍😍😍😍😍
@Wijesinghe117
@Wijesinghe117 Жыл бұрын
​@@sanu1874වැඩ තියනව නම් කරගනින්කෝ බන් මෙකෙ අස්සෙ වැලලෙන් නැතුව😂😂😂
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
​@@sanu1874ඇත්තට වෙන වැඩ මොනාදා...වෙන වැඩ තියෙද්දිද ගල් ගැහුවේ ....ඒකාලේ...දැන් වැඩ තියේද කුලී වැඩද කරන්නේ...
@chathuabeykoon3337
@chathuabeykoon3337 Жыл бұрын
යකඩ ගැහැණියක් ❤❤ගහපු ගල් මුල් එකතු කරලා හරි ශක්තිමත්ව හදපු ලස්සන කැදැල්ල මියෙන තුරුම සතුට සැනසීම රජකරන ලස්සන ලස්සන ජීවිතයක් ශලනි ගැහැණියක් කියන්නේම. නින්දා අපහස කරලා වට්ටන්න පුලුවන් කෙනෙක් නෙමෙයි ඒවා තමට ආශීර්වාද යක් කරන නැගිටින්න පුලුවන් කිය්ලා ඔයා ඔපොඋ කරා ..කඩවසම් ඔයාටම මවපු නිහත ❤❤❤සැරයටියෙන් යනේන තුරාම ඔය බැදීම එලෙසම පවතීවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 congratulations salani
@nimanshadewmini460
@nimanshadewmini460 Жыл бұрын
ඇත්තටම පට්ට උත්තරේ😂 ඔහොම තමයි ඉන්න ඕනේ ❤ ශලනි අක්කි අයියවත් එක්කන් interview එකකට එන්නකෝ ඉරිසියාවකට නම් නෙමෙයි එහෙම කියන්නෙ ඔය දෙන්නගෙ ආදර කතාව අහන්න ❤ congratulations 🎉❤ shalani akki සතුටින් ඉන්න ❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
සුබ අනාගතයක් ශලිනි. අතිදක්‍ෂ ඕනෑම චරිතයකට සාධාරනයක් ඉෂ්ඨ කරන රංගන ශිල්පිනියක්. හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබී තියෙනවා. සතුටින් ජීවත් වෙන්න​.
@cinderella9826
@cinderella9826 Жыл бұрын
ශලිනි නෙවෙයි මේ ශලනි
@susanthawellala4301
@susanthawellala4301 Жыл бұрын
මෙච්චර සුපිරි කොල්ලෙක් ඉන්න ශලනි ගැන කටකතා හදපු හැමෝම ගැම දුකයි...
@audreygoonerathne7509
@audreygoonerathne7509 Жыл бұрын
Of course Its a good answer.wish you both good luck ever and ever❤❤❤❤
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
අනිවාර්යයෙන් 😊
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
Niliyo Kohomath Wesiyo Ban. Unwe Badinnath Gonnu innewa Ban
@subanianjalika2876
@subanianjalika2876 Жыл бұрын
කෙලින්ම බැනපු මිනිස්සු ට කට වැහෙන්න නිහත උත්තර දුන්නා ඇත්තටම ජිවිතෙ හොදම වේලාවෙදි තිරනෙ ගත්තෙ ඔයාට එදා වගෙම අදත් ආදරෙ ශලා බුදුසරණයි හැමොන්ටම කියලා තියෙනවා වෙඩින් එක 😍😍 😍
@PalithaDissanayaka-hh1qw
@PalithaDissanayaka-hh1qw Жыл бұрын
කඩන්න..පෙට්ටියක්..නෑනෙ
@sdh7585
@sdh7585 Жыл бұрын
නිහතට ආදරේ හිතෙනවා.හරිම අහිංසක නිවුන පාටයි♥️♥️♥️♥️
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
E mokda..oyage ammata thathata adre karnne... Roopen kollo adre wage thiyagene innwa
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 Жыл бұрын
Gon baduwalata Kara gahanne hoda un tamai
@ceyloncliaraReg
@ceyloncliaraReg Жыл бұрын
SugarDaddy's dummy husband 😂😂😂 welldone Mr.JD
@dewakamithundewaka1496
@dewakamithundewaka1496 Жыл бұрын
ශලනි අක්කිට ගැලපෙන ලස්සන අහිංසක කොල්ලෙක් ලැබිල අක්කි හරිම වාසනාවන්තයි! ❤_ නිහත අයියා අක්කිව රැජිනක් වගේ බලාගනි හැමදාම සතුනින් ඉන්න ❤❤❤❤.... මම දැක්ක ලස්සන කපල් එක වගේම ලස්සනම ලස්සන වෙඩින් එකක් සුපර් ඒක❤... ❤❤.. මෙහෙම වෙඩින් එකක් දැක්කේම නැ ලස්සනයි අක්කෙ ❤❤❤❤❤
@NimalChandrasiri-jw9cb
@NimalChandrasiri-jw9cb Жыл бұрын
Udadagena badina un ki kalekatada dannene
@ayoperera2489
@ayoperera2489 Жыл бұрын
ඇත්තටම ශලනි අක්කි හොද වැඩක් කරේ....gosips හොය හොය market වෙන්න හදන අයට 😂 ඇත්තටම අක්කි ඔයා මාර luckey ඒ වගේ husband කෙනෙක් හම්බෙන්න....හැමදේටම ගෑණුන්ට ඇඟිලි දික් කරන අයට මේවා හොඳ පාඩම්❤ ඇත්තටම හංගලා මේ දේවල් කරපු නිසා තමයි ඒ ලස්සන wedding එක ගන්න පුලුවන් උනේ...Happy wedding life shala akki.....❤
@yehenteshan6506
@yehenteshan6506 Жыл бұрын
සුභ පැතුම් ශලනි රන්ගන ජීවිතයේ හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කරල තියනවා.සතුටින් ඉන්න ❤
@charikamawella4250
@charikamawella4250 Жыл бұрын
කාංචනා මෙන්ඩිස් ව දකින්න ලැබීම සතුටක්, ඇත්තටම එයාත් ශලනි වගේ, ජනප්‍රියම කාලේ ක්ශේත්‍රයේනුත් අයින් වෙලා විවාහවෙලා ගියා, දැන් ශලනි වගේමයි
@AbdalaAlprebns
@AbdalaAlprebns Жыл бұрын
සියලු බාධක ජය ගෙන ඉදිරියට ගිය ශලනි ඉදිරි පියවරටත් සුබ පැතුමි🎉🎉🎉🎉❤❤❤
@Lollishez
@Lollishez Жыл бұрын
❤🎉
@gamingwori7126
@gamingwori7126 Жыл бұрын
ශලා හරිම වාසනාවන්ත යකඩ කෙල්ලෙක්.සුබ පැතුම්❤️❤️❤️😘😘
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
අදෙරෙයි පුතා නියමවෙලාවෙ නියම වචනෙ කිවිවටශලා ඔහු ඔයාට ෂුගර් ම වෙිවා ඔබ පුංචි ලස්සන කුබියෙක්ම වෙිවා 😂😂 ආදරෙයි දෙන්නටම සුබමංගලමි අපිට ලබන වසර වෙද්දි ලස්සන පොඩි ශලා කෙනෙක් ලැබෙිවා ❤❤❤❤❤💘💘💘💘🌹🌹🌹🌹
@chamindachaminda482
@chamindachaminda482 Жыл бұрын
❤❤❤❤❤❤❤
@nadeesha3630
@nadeesha3630 Жыл бұрын
එක කසාදයකින් ජිවිතය කෙළවර දක්වා යන්න වාසනාව ඔයාට ලැබෙන්න ඕන.
@gihinierandi431
@gihinierandi431 Жыл бұрын
ලෝකේ හැමෝම අපහාස කලත් තමන්ගේ ගමන යන්න ඕනි ඒවා පොඩ්ඩක්වත් ගනන් නොගෙන ඔයා තවතවත් සාර්ථක වෙන්න ඕන ... ඔයා හැම කෙල්ලෙක්ටම හොද ආදර්ශයක්... සුභ පැතුම්...❤❤❤❤🎉
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ Жыл бұрын
ඔක්කොටම වැඩිය සතුටුයි කාංචනා අක්කා දැකපු එකට
@thiliniwasana3719
@thiliniwasana3719 Жыл бұрын
මාත් මීගමුවේ.ශලනි අක්කාගේ මහ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් ලඟමයි.හරිම ලස්සනයි එයා පොඩි කාලේ ඉදලම.මීගමුවේ ස්කූල් එකකට එයා ගියේ.අදටත් මීගමුවේ ආවොත් දකින වාර තියෙනවා.හරිම ලස්සනයි.සුභ පැතුම් ශලනි අක්කේ ඔයාට.❤
@Ramela-tw7qx
@Ramela-tw7qx Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ඔකට.තමයි කියන්නේ අනුන් ගහන ගල් වලින් ගේවල්.හදනවා කියලා ❤❤❤❤
@isabelperera7556
@isabelperera7556 Жыл бұрын
😮
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
ශලනිග් හස්බන් දුන්නා අබිලිං ලා සෙට් එකටයි ඇසිලිංලා සෙට් එකටම ඇඩෙන්න ❤❤❤❤❤
@MANCHI9270
@MANCHI9270 Жыл бұрын
ශලනි හරිම වාසනාවන්තයි. මොකද ඇගේ වෙඩින් එකට කලින් සමාජ මාධ්‍ය තුලින් ඇගේ ඇස්වහ කටවහ පුච්චලා දැම්මා දැන් ඉතින් ශලාට බයක් නැතුව කැනඩාවට ගිහින් සතුටින් ජිවත් වෙන්න පුළුවන්.
@supunifernando4879
@supunifernando4879 Жыл бұрын
Australia
@justice......
@justice...... Жыл бұрын
​@@supunifernando4879 කැනඩා
@KanthiWijewardana
@KanthiWijewardana Жыл бұрын
රංගන ජීවිතය අති සාර්ථක වුනා වගෙ විවාහ ජිවිතයත් සතුට සැනසුම පිරි අති සාර්ථක යුග දිවියකට සුභ පැතුම්❤❤
@lokayasahalankawa6392
@lokayasahalankawa6392 Жыл бұрын
සුභ පැතුම් ශලෝ ඔය ආදර කතාව මුලු ජීවිතකාලය පුරාවටම රැක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@kimtenu6659
@kimtenu6659 Жыл бұрын
ශලනි තමයි කතා හදපු කට්ටියට හොදම උත්තරය දුන්නේ. නියමයි. හැමදාමත් සතුටින් ඉන්න. තෙරැවන් සරණයි! 💖 💖
@lokayasahalankawa6392
@lokayasahalankawa6392 Жыл бұрын
මම හිතන්නේ එදා මෙදා ඉදපු සිටලුම කලාතරු පායපු මංගල උත්සවයක් මේක.
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
අනේ කෝටි ගනන් වියදම් කරල බලන්න ලෝකෙම ඔයා වටා ඉදියි
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
​@@Kumari-kq1py anith minissunta tiyena ekata huullanna epa ochra . Salli tibbata madi minissunge adarayat one😂
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඔව් ඔව්...
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
​@@Kumari-kq1pyඅනේ එහෙම එකක් නෑ.
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි Жыл бұрын
ගල් මඩ ගහන්න ගහන්න ශක්තිමත් ගැහැණියක් උනා හැමොටම පෙන්න එයාගෙ ජිවිතේ ජය ගත්තා.. හරිම සතුටුයි ශාලා. හැමදාම සතුටින් ඉන්න ලස්සනම වෙඩින් එක.. you Tube චැනල් කරයෝ තවමත් ශාලනිගෙ වැරදි හොය හොයා මඩ ගහනවා.. එ you Tube චැනල් කරයෝ තවම එකම තැන ඉන්නෙ . ශාලා ඔයා ඔයාගෙ ජිවිතේ ජය ගත්තා god luck Deyar 💐💐💐💐💐💖💖💖💖💖🌷🌷🌷🌷
@premilaanu5004
@premilaanu5004 Жыл бұрын
Shalage video එකක් දකින්නේ කොතැනද like එකක් දාන්න මම අමතක කරන්නේ naa ..මම ගොඩක් ආදරේ කරන චාම් නිහතමානී රංගන ශිල්පිනියක් හැමදාම ආදරෙයි ..විවාහ ජීවිතය හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...theruwan saranai ඔබ දෙපලට ...❤❤🎉
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
ඇත්තටම කවුරු මොනවා කිවුවත් තමන්ගේ ඇත්ත කතාව දන්නේ තමන් විතරමයි තමන් තමන්ට අවංකනම් මොන බාදාවක්වත් ජය ගන්න බැරි නැ ශලා ඒක හරියටම පෙන්නුවා god bless you to ♥️🌹♥️
@dineshapriyadarshani5848
@dineshapriyadarshani5848 Жыл бұрын
කට කතාවලට හොඳ පිලිතුරක් සුභ අනාගතයක් ශලනි නංගී ......🎉🎉❤❤❤❤
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
සුබ පතනවා ශලිනි අක්කී හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයාලා දෙන්නටම ❤❤❤❤❤
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
ඉරිසියාකාර කුහක මිනිසුන් එකතුවෙලා ගහපු ගල් වලින් ඉදිරියටම ඇවිදගෙන යන්න පුළුවන් ලස්සන මාවතක් හදාගත්ත ආදරණීය දියණිය. නගපු අභූත චෝදනා වලට නිහඬව පිළිතුරු දුන් දුර්ජන මිනිසුන් විසිකරපු කටු කිනිති වලින් ලස්සනම මල් නෙළා ගත් සුන්දර හදවතක්. ඒ සුන්දර දියණියට ආදරණීය හදවතක් එකතු වීම අරුමයක් නෙවෙයි. හැමදාම සතුටින් ආදරයෙන් දිවි ඇති තුරා ඉන්න ලැබේවා ❤❤
@ChamindaJayakodi-tu1rw
@ChamindaJayakodi-tu1rw Жыл бұрын
ශලනි අක්කි ඔයාට මගෙන් උනුසුම් සුබ පැතුම්...❤❤❤....මට ලැබුනු දිනුමක් ,සතුටක් වගේ මට ඔයාගේ සතුටුම මොහොත දැනෙන්නේ...❤❤❤...ආදරෙයි අක්කි ඔයාට ගොඩාක්...❤❤❤
@RanPanchamee
@RanPanchamee Жыл бұрын
සුරන්ගනා කතන්දර වල දැකපු ලස්සනම ආදර කතා,දැන් අපිට හැබහින්ම, ඇත්තටම දකින්න පුලුවන් ....🤵👰 ජීවිතේ දැකපු ලස්සනම ආදර කතාව වගේම,ලෝකෙන්ම වඩාත් ලස්සනම විවාහ උත්සවය....🤴💍👸 සියලු බාධක මැදින් ජයගත් ලස්සනම ආදරනීය කතාවක්.....💙 ශලනි අක්කාටත්,නිහත අයියාටත් හැමදාම ආදරෙන් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤🎉
@asokaliyanege6392
@asokaliyanege6392 Жыл бұрын
පුතෙ මම කවමදාවත් මැසෙජ් කරල නැහැ.හොද ඉවසිමෙන් ඔයා ජය ගත්තා පල අැති රුකකට තමයි කවුරුත් ගල් ගහන්නෙ.එ ගහන ගල් ඔයා මැනික් බවට පත කර ගත්තා.පුතෙ මටත් දුවක් ඉන්නවා මම අාස නැහැ ගෑනු ලමයින්ට කතා කියනවට රත්නත්තරෙ පිහිටෙන් ඔයා පටන් ගත්ත අලුත් ජිවිතය සාර්තකව ජිවිතය තියෙනතාක්කල් සතුටින් ජිවත් වෙන්න ඔයාට ශක්තිය දහිරිය වාසනාව ලැබෙවා තුරුනුවන්ගෙ සරනයි අද මට අාස හිතුනා ඔයාට මෙහෙම ලියන්න.අාදරෙයි මැනික ලොකෙ කොහෙ හිටියත් ❤❤❤❤❤
@kavindasilva8534
@kavindasilva8534 Жыл бұрын
ඔක්කොටම වඩා සතුටුයි කාංචනා මෙන්ඩිස් දකින්න ලැබුනු එකට. ❤❤ thanks rangana aiya
@jananisp9284
@jananisp9284 Жыл бұрын
අවබෝධයෙන් ඉන්න පුලුවන් හොද කොල්ලෙක් වාසනාවට හම්බෙලා තියනවා ,සුබ පැතුම් 🎉
@bimsaranibimsarani8516
@bimsaranibimsarani8516 Жыл бұрын
අනේ හරිම සතුටුයි ඔයා ගැන. දෙන්නම ගොඩක් ලස්සනයි . ආදරෙන් සුභ පතනවා හැමදාමත් මේ වගේම සතුටින් ආදරෙන් හිනාවෙලා ඉන්න. ❤️❤️❤️❤️ ඇත්තටම ගොඩක්ම සතුටුයි. ඔයා ගොඩක් lucky girl කෙනෙක්. හදවතින් ගොඩ ගොඩාරියක් සුභ පතනවා.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
සලනි ඔයාලා දෙන්නට සුබ අනාගතයක් මොන කට කතා කිවත් ඔයාගෙ හස්බන් ඔයාව තේරුම් අරන් a ගැන ගැහැනියක් විදියට දුලා දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් විදියට මට ගොඩක් sathutui බුදුසරණයි 🌹👍.. කුවේට්
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Thank u රංගන අයියා .නරක මිනිස්සුන්ට return eka denna ona මෙහෙම තමා
@darshikajayasingha4302
@darshikajayasingha4302 Жыл бұрын
සුභ පැතුම් සුදු මැනීක ඔබ දෙපලටම ආදරෙයි ශලනී ❤❤❤❤
@agaydil5659
@agaydil5659 Жыл бұрын
කාංචනා මෙන්ඩිස්❤❤
@telestars_Kthari1015
@telestars_Kthari1015 Жыл бұрын
එයා මරු 😂❤ සුබපැතුම් ශලා අ⁣ක්කෙ ❤❤❤❤
@malkanthifonseka2021
@malkanthifonseka2021 Жыл бұрын
සුබ පැතුම් ඔබ දෙපලට හැමදාම සතුටින් ඉන්න❤️❤️
@MudithaLatha
@MudithaLatha Жыл бұрын
Haleluya to yesu pihitai
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
Nice Smile. Smart and Handsome Nihatha and beautiful Shalani. Attractive smile 🎉🎉
@sugalapathegama4378
@sugalapathegama4378 Жыл бұрын
අපෙනුත් සුභ පැතුම්.. වාසනාවන්ත විවාහ දිවියකට..ඔබ දෙපළට
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
ඇත්තටම බැන්දද කියලා හිතා ගන්න බැරුව හිටියේ ගොසිප් හිංදා.. ඒ ශූගර් ඩැඩි හොදයි වගේ. ලස්සනයි පිලිවෙලයි. 😂😂😂 සුභ පැතුම් එක් කරනවා මග නොහැලි දිවිය පුරාවට අත් වැල් අල්ලන් ලස්සන ගමනක් යන්න කියලා . සුභ විවාහ මංගල්ලයක් වේවා..💐💐💐💐💐💐💕💕💕💕
@chamikadewarathna
@chamikadewarathna Жыл бұрын
අනේ කාංචනා මෙන්ඩිස්❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ශලා අක්කා ගැන කටකතා හදපු හැමොටම අද හොදට කටවල් වැහෙන්න ඇති නිහත අයියා කිව්වා හොදම උත්තරයක් එ හැමොටම එයා එකෙන් පෙන්නුවා එයා නම්.එවා සත පහකට ගනම් ගන්නෙ නෑ කියලා....අනෙ හරීම ලස්සනයී දෙන්නම හරීම අසාවෙන් ඉදියේ ශලා අක්කගෙ වෙඩින් එක බලන්න 🥰🥰🥰🥰🥰හදවතින්ම සුභ පතනවා ශලා අක්කට හැමදාමත් ආදරේන් සතුටෙන් දෙන්නට ලස්සනම ලස්සනට ඉන්න ලැබේවා කියලා❤❤❤❤
@ashabandara9478
@ashabandara9478 Жыл бұрын
මම කලා ලෝකේ දැකපු වාසනාවන්තම දක්ශනම නිලිය ඇයයි.ඇත්ත්ටම මෙච්ච්‍ර ලස්සන දවස් වලත් සමහර කුනු කටවල් ඇයට මඩ ගහනව දැක්කා.ඒ සියලු මඩ වචන තුනකින් ඔහු මරා දැම්ම.ගෑනියෙක්ට ඊට වඩා තව මොනවාද...අනික රූපයෙන් ධායෙන් ත්වෙජසින් මේ සැම දේකින්ම අඩුවක් නැති පිරිමියෙක් ලබන්න ගෑහැනියක් පුදුම විදිහට පිං කරන්න ඕන..ඉතින් දවස් දෙක තුනක්ම අපිත් ඒ වෙඩින් ඒකේ වගේ දැනිනේ.ඒ තරම ලස්සනයි.දෙන්නම ..ඒ වගේම ශක්තිමත් ශලාට මේ ලස්සන කුමාරයා එකක්ක කුමාරිකාවක් වගේ හැමදාම ශක්තිමත්ව ඉන්න ලැබේවා..සියලු ශුභ ළබේවා.....මන් ලංකාවේ මෙතෙක් දැක්ක ලස්සනම weddig එක..දෙන්නම් පුදුම ලස්සනක්......ඒ වගේම ගැම හිත හොව අවංක ,ජීවිතේ පීඩා විදපු කෙල්ලෙක්ටම මේ වගෙ ශක්තිමත් කොන්දක් තිය්න නිහතමානී ස්වාමියෙක් ලැබේවා...❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
@denesduleeka9658
@denesduleeka9658 Жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි ශලා මැණික.... ආසවෙන් හිටියේ ඔයාගේ වෙඩින් එක බලන්න... මන් දැකපු ලස්සනම වෙඩින් එක... සතුටින් ඉන්න හැමදාම... ජිවිතේ හැම කඩඉමක්ම සතුටින් ආදරයෙන් එකව මුහුන දෙන්න ලැබෙවායි පතමී.... ඔබට සෙයුරිය සුබ ආනාගතයක් ❤❤
@wannigamagemanelpushpakumari
@wannigamagemanelpushpakumari Жыл бұрын
බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
ශලනිට සුභ මංගලම් . ඔයාට ගරහපු අයට . ඔයා හොද පාඩමක් . කියා දුන්නා සතුටුයි ❤❤❤
@chamikadewarathna
@chamikadewarathna Жыл бұрын
ඇත්තටම ශලාට වඩා කොල්ලා ලස්සනයි ❤
@Nathumi345
@Nathumi345 Жыл бұрын
කාංචනා මෙන්ඩිස් ගොඩක් ලස්සනයි ගොඩ කාලෙකින් ♥️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
සුපිරි පිරි , ලංකාවේ ඊර්ෂ්‍යාකාරීන්ට දුන්න පාඩම . ලස්සනම වෙඩින් එක .❤❤
@himalikumari2399
@himalikumari2399 Жыл бұрын
Shalage husband nam niyamai..magula kadanna katha hadapu unta hoda wade.irisiyawata hadapu katha e okkoma .dan harine kattiyta..😂😂😂 sathutin inna dennama adarei oyalata..oya dennama hari lassanai ❤❤
@nishunish1338
@nishunish1338 Жыл бұрын
නියමයි ❤ හොද වැඩේ fb එකේ මඩ ගහපු කුනු චීත්ත ටිකට 😂😂😂😂 පච වෙලා උන්.
@nimchala3611
@nimchala3611 Жыл бұрын
ශලනි හැමදාම කිවා වගේ හිම සීත කුණාටු ඒවී අ⁣නෝරා වැසි වසීවී. නමුත් වසන්තය එනවා සත්තයි. ඇය කිසි විටකත් කිසිම දෙයකටවත් නොසැලි ඉදිරියට ගිය ධෛර්යමත් සොයුරියක්. ඇය රැජිනක් කිසිවෙකුට සම නොවුන. සතුටුයි ශලනි ගොඩක් ඔබේ සාර්ථකත්වය දැකීම .සුභ මංගලම්🎉🎉 හැමදාම ලස්සනට රැජිනක්ම වෙලා ජිවත් වෙන්න. තෙරුවන් සරණයි .!!.. ඔයාල දෙන්නට. ඔයත් මාත් එකම වයසේ ඔයා වගේම කවි ලියන ධෛර්යමත් කෙනෙක් ජිවිතේ දිනපු මාත් හැම කෙල්ලෙක්ම එහෙම වෙන්න ඕන. මං ශලනිව කවදාවත් දැකලා නෑ කතා කරලත් නෑ ඒත් එයාට හරිම කැමතියි මොන ගොසිප් ගියත් ශලනි ගැන වැරදියට හිතුනේම නෑ . එයා හරි නිහතමානී සාර්ථක රැජිනක් වගේ කෙල්ලෙක් විදිහට මං දැක්කේ.
@chameladilu780
@chameladilu780 Жыл бұрын
කවුරු මොනා කීවත් මේ ශලාගෙ පින... එයා ගොඩක් පින් කරලා තියෙනවා
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Oya me comment pahu vela hari kiyewwoth shalani, matanam kiyanna tiyennne.min idiriyata ena kisim interview ekakta me sugar dady vikara kathavata uttaravath, oyata gal gahapu,gahan ayata prathi uttaravath denna yanna epa. Gal gahan ayva amathka karala, adare karana aya gana vitarak kathakaranna kiyla illanava. Mokada comment baluvama penavne ara vage aya athare hoda minissu koitaram innavada kiyala Ehema nihadava yana gamana thula oyage me prathirupaya tavath vishala vela babalenna oyata puluvan. All the very best jesu pihitai ❤
@DewpuraJSewwandi
@DewpuraJSewwandi Жыл бұрын
කතා හදපු එවුන්ට zorro තමයි.... 😂😂 එයා දිනලා ඉවරායි..... ❤❤❤❤ ලස්සන කුමාරයෙක් ඇවිත් ඒ ලස්සන කුමරිකාව අරන් යන්න....♥️♥️♥️🥰🥰 සුබ පැතුම් ශලනි අක්කා & නිහිත අයියා.... 🙏🙏♥️🎊🎊🎉🎉🎉
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
ඔයා කොහෙද අනෙ මෙයාව හංගන් හිටියේ ශාලා . Marry කරන කල්ම එයාගෙ නම වත් මාධ්‍ය ට කිව්වේ නැ nea ඔයා . නිහත , හරිම ලස්සන නමක් . නම වගේම එයත් ගොඩාක් ලස්සනයි . සුභ පැතුම් ශාලා . ඔයාලා දෙන්නටම .❤❤ ඉන්න හැමදාම th.
@nishamaliedmon250
@nishamaliedmon250 Жыл бұрын
ඉරිසියාවට ශලනිගියදුර යාගන්න බැරිකමට උහුලන්න බැරි කතා ,චෝදනා උපරිම වෙච්ච වෙලාවක නිහඩවම ඉදල ....මේ ගහපු කනේ පාරට මම හරි ආසයි,පහත් අදහස්වලින් මේවගේ දක්ශ මිනිස්සුන්ගෙ ඇගේ මඩ ගාන එකදැන්වත් ඉවර කරන්න,එයාලගෙ පුද්ගලිකත්වය නෙමෙයි දක්ශකම විතරක් ඔලුවට ගන්න
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Wow කතා කරපු Accent එක😮❤️‍🔥
@she3340
@she3340 Жыл бұрын
කට හඩ 😍 ලස්සන 😍 wooow හොදම කෙනා ලැබිලා ❤ God bless Guys 😍❤
@rashikakarunathilaka1508
@rashikakarunathilaka1508 Жыл бұрын
Kanchana mendis adareyi ❤❤❤❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 Жыл бұрын
Aththatama shala akki kiyanna wachana ne gdak sathutui . Nihatha aiyath gdak wasanawanthai . Hrima ahinsaka kenek . Sathutin inna hamadamath akki oya dennama ❤❤❤
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
මමත් ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් සුභ පතනවා ❤️❤️බුදුසරණයි
@madugeethika9051
@madugeethika9051 Жыл бұрын
Congratulations shalani sirasa kumariya uneth wasanawa nisa oyata suba anagathayak pitaraka oyage mahathaya ekka lassanata jeewath wanna ❤
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
නියම තැනකදී.... නියම වචනය දුන්නා...... කොල්ලානමි..... ඒ ඇති.... සුභ මංගලමි....... 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@niroshinipremarathna6741
@niroshinipremarathna6741 Жыл бұрын
ශලනි හැමෝටම ගොඩක් ආදර්ශමත් ❤❤❤
@dreamer5340
@dreamer5340 Жыл бұрын
කාන්චනා මෙන්ඩිස් ❤
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
කාංචනා අක්කා...ගොඩ කාලෙකින් 🤗🎀
@priyamp9981
@priyamp9981 Жыл бұрын
Rangana oya daksha kenek .wagema shalanith daksha niliyak ❤doha qatar Sita suba pathum apen❤
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
අපේ කාලයේ අමතක නොවන රසිකයන් ට අමතක නොවන උත්කර්ෂවත් විවාහ වුනේ සංගීතාගේ, කාන්චනාගේ සහ ශලනිගේ විවාහයන්.
@Indrani997
@Indrani997 Жыл бұрын
තෙරුවන් ගුණ ආනුභාවයෙන් .. ඔයාලා ගෙ යුගදිවිය.. සතුටු, සොම්නස පිරි ඉතිරී ගිය වාසනාවන්ත වේවා කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා dear ශ්‍රී සුභ මංගලම්.. 💕💕🌹💕💕. තෙරුවන් සරණයි.. 🙏🙏🙏
@samadiedirisinghe6227
@samadiedirisinghe6227 Жыл бұрын
ශා නියම පිරිමියෙක් හමු වෙලා 🥰❤
@kumariherath9157
@kumariherath9157 Жыл бұрын
Nihatha said what he had to say to keep the mouths shut of all the third grade people who made negative comments on her. Shalani is loved by everyone and he should be proud to be her husband. Stay blessed.❤️
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
සුබ පතනවා ශලනිඅක්කේ හදවතින්ම 💐, ඒ වගේම අයියා, ලස්සන නමක් වගේම අක්කට ගැලපෙන්නම ඔයත් ලස්සනයි 👌. මොන පුශ්න ජිිව්තේ ආවත් ඔය වගේම දෙන්නත් එක්ක එකටම මුහුන දෙන්න 👍. සතුටින් ඉන්න හැමදාමත් 😆. බුදු සරනයි ❤❤
@panawalagesampath4352
@panawalagesampath4352 Жыл бұрын
Excellent Answer ❤❤...
@sujanirangika4693
@sujanirangika4693 Жыл бұрын
Congratulations shala akki hamadama sathutin inna jp bs ❤
@Sma0503
@Sma0503 Жыл бұрын
සතුටින් ඉන්න දුවේ ජේසු පිහිටයි
@armadushika9152
@armadushika9152 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි නංගියා කලා කටයුතුවලින් ඉවත් වෙන්න එපා දෙන්නම ලස්සනයි
@thakshila2901
@thakshila2901 Жыл бұрын
හොදම දේ හොදම විදිහට උනා.....අැත්ත කවදා හෝ එලි වෙනවා..ඔයාට සුභ පතනවා ශලනි නංගි.❤
@TharushiDinethra-z6l
@TharushiDinethra-z6l Жыл бұрын
සුභ විවාහ ජිවිතයක් shalani akki❤️🎉
@sriyanisenarthna2545
@sriyanisenarthna2545 Жыл бұрын
ඊර්ෂ්‍යා karayante හොඳම පිළිතුරක් ඔයාගෙ විවාහය ❤❤❤.ඔයා te හොඳම කෙනෙක් ලැබිල සුන්දර ජීවිතයේ සිහින සුන්දර කරගෙන sayhuti දිග ගමනක් යන්න ❤❤❤❤
@PODI2002
@PODI2002 Жыл бұрын
❤️ Congratulations shalani akki & Nihatha aiya❤️
@madhuabeysinghe
@madhuabeysinghe Жыл бұрын
Rangana aiye eyalawa interview ekakata gnnko.. asai eyalage adara kathawa ahanna❤
@SanjulaNadisani-gp7nn
@SanjulaNadisani-gp7nn Жыл бұрын
Congratulations akke sathutin inna hamadama adarei godak ❤️❤️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Shalani & Nihatha Wedding Trailer | by Dark Room
4:27
Dark Room
Рет қаралды 154 М.
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
Visekari | Episode 75 - (2025-02-03) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 37 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН