හරියටම බටර් කේක් මෘදුවට පියවරෙන් පියවර හදමු|Perfect Butter Cake Recipe/Super Soft Moist Butter Cake

  Рет қаралды 33,137

Sugar touch cakes

Sugar touch cakes

Күн бұрын

Пікірлер
@dil8363
@dil8363 3 күн бұрын
මේ විදියටම චොක්ලට් පවුඩර් දාලා මන් මේ කේක් එක හැදුවා.හොද බරට උසට ලස්සනට සොෆ්ට් එකට කේක් එක ආවා.ඔයාට ගොඩක් පිං මේ කරන මෙහෙවරට.
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 күн бұрын
Thank you
@marianrodrigo3371
@marianrodrigo3371 17 күн бұрын
උගන්වන හැම දෙයකට ගොඩක්ම ස්තුතියි.❤
@W.m.madubhashiniNisansala
@W.m.madubhashiniNisansala 16 күн бұрын
Thank you mis mn me tikema hadapu butter cake eka hariyata awe na..butter cake eka hariyatama hadana hati kiyala dunnata thank you mis 🙏🙏🙏❤️❤️❤️❤️
@LakmaliPerera-w2k
@LakmaliPerera-w2k 17 күн бұрын
ස්තුතියි . මිස්.මමත් කේක් හදන කෙනෙක්..මිස්ගෙ දැනුම ගොඩක් වටිනා ම⁣ට...මෙි ට්කේම මම ගොඩක් වීඩියෝ බැලුවා මිස්ගේ...🙏🙏🙏
@hasisadi1728
@hasisadi1728 Күн бұрын
😢
@skfernando8543
@skfernando8543 16 күн бұрын
මම කිසිම clz එකකට නොගිහින් ගොඩාක් කේක් වර්ග මේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා .. course එකක් කරන්න දැන් ලොකු ගානක් යනවනේ.. මිස්ට ගොඩාක් පිං ..මං මගේම කේක් business එකක් කරනවා.. මට වගේම නිවසේ සිටින කාන්තාවන් ට මෙ කරන උපකාර යට ගොඩාක් ස්තූතියි 🙏🙏
@sugartouchcakes4168
@sugartouchcakes4168 16 күн бұрын
❤️
@hasinifernando5127
@hasinifernando5127 12 күн бұрын
Mama me wedihatama heduwa.harima soft.. rasai.lassanai cake eka.
@piumianuththara4041
@piumianuththara4041 17 күн бұрын
මේ ටිකේ දාපු ඔක්කොම විඩියෝ බැලුවා මිස් මං ....ඇත්තටම class නොගියත් ලොකූ දැනුමක් හම්බවෙනවා ...ස්තුතියි මිස් ❤
@NilukaDhananjani
@NilukaDhananjani 17 күн бұрын
Missge cake gananam kiyanna deyakna සුපර් 👌👌❤❤
@mistybose911
@mistybose911 5 күн бұрын
නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති❤
@ChandhiKuma
@ChandhiKuma 2 күн бұрын
Thanku ❤
@sharleycareem9898
@sharleycareem9898 16 күн бұрын
Your great thank you ❤
@ChithraSamarasainghe-hq3dm
@ChithraSamarasainghe-hq3dm 17 күн бұрын
ස්තූතියි ගොඩාක්ම ..මිස්ට ......
@situminikumarikumari1586
@situminikumarikumari1586 8 күн бұрын
Thank you mis❤❤❤❤
@sugartouchcakes4168
@sugartouchcakes4168 8 күн бұрын
You're welcome 😊
@ガラトコゥウェゲダラ
@ガラトコゥウェゲダラ 15 күн бұрын
Thankyou miss
@anuruddhikaperera8774
@anuruddhikaperera8774 17 күн бұрын
❤❤ මිස් ගෝල්ඩන් වෙඩිං කේක් හදන්නකෝ🥺
@sagarikapeiris4856
@sagarikapeiris4856 17 күн бұрын
Thank you 😊
@SarojaniKalupahana
@SarojaniKalupahana 16 күн бұрын
Thank you miss ❤
@sugartouchcakes4168
@sugartouchcakes4168 16 күн бұрын
You're welcome 😊
@sampath6581
@sampath6581 15 күн бұрын
Thank you
@RositaPerera-n6z
@RositaPerera-n6z 17 күн бұрын
Apita class yanna tharam medal na mista pinsidawenna gedara kannada hada gonna want hodatama hodai missed cake thank you soooo much
@sivapalansreekanthan2827
@sivapalansreekanthan2827 11 күн бұрын
Good explanation 👌 thank you for sharing 🙏. Backing powder table spoon or tea spoon?? Could you please tell me...
@sugartouchcakes4168
@sugartouchcakes4168 11 күн бұрын
Check discription box
@MalkanthiKandambi
@MalkanthiKandambi 8 күн бұрын
👍
@buddikamedawala5370
@buddikamedawala5370 6 күн бұрын
Bitthara kirala gannawa nam bara pramanaya kohomada ganna one miss
@sugartouchcakes4168
@sugartouchcakes4168 6 күн бұрын
Recipe Eka follow keranna man Okkoma explain kerala thiyenne
@ridmasithari227
@ridmasithari227 11 күн бұрын
Miss loku cake oders krddi batter eka okkoma eka sere hdnwd?? Ema aulk nedd???
@sugartouchcakes4168
@sugartouchcakes4168 11 күн бұрын
Loku welawak Eliye tjiyanna be batter eka
@ridmasithari227
@ridmasithari227 10 күн бұрын
Mna wage welwkd puluwn eliye tynna..
@MilinduMilinduishan
@MilinduMilinduishan 2 күн бұрын
Conflar kochchara danawada
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 күн бұрын
Check description
@VidyaRanasinghe
@VidyaRanasinghe 17 күн бұрын
🤩🤩💗
@sudarshanisudarshani3300
@sudarshanisudarshani3300 6 күн бұрын
Miss me tray size eka keeyada
@sugartouchcakes4168
@sugartouchcakes4168 6 күн бұрын
Video eke mn explain kranawa❤️
@chandrikawijetunga7895
@chandrikawijetunga7895 16 күн бұрын
Kalaya kiyanawada hama ingrediant ekakma beat karana ❤
@chandrikawijetunga7895
@chandrikawijetunga7895 16 күн бұрын
Thanks for responds 🥰
@ChalarangaChalaranga
@ChalarangaChalaranga 4 күн бұрын
මයික්රෝවෙි එකේ කේක් එක හදන හැටි කියා දෙන්නකෝ
@sugartouchcakes4168
@sugartouchcakes4168 4 күн бұрын
Ok
@thakshilamadushani8736
@thakshilamadushani8736 17 күн бұрын
❤❤❤
@Mihiri-f5x
@Mihiri-f5x 16 күн бұрын
Meka 1kg cake ekada.. Cake thatiyA diga palala, oven eke heat eka. Pls reply
@sugartouchcakes4168
@sugartouchcakes4168 16 күн бұрын
@@Mihiri-f5x video eka hodin balanna,man siyalla explain keranawa
@LetJcook
@LetJcook 17 күн бұрын
මිස් milk දැම්මම කේක් එක දවස් දෙකකට වඩා තියගන්න බැරිද? Butter වෙනුවට Astra ගන්නවනම් astra එකත් room temperature එක වෙනකම් තියලා ගන්න ඕනෙද? Astra room temperature එකට එද්දි ටිකක් oily ගතියක් එනවනේ ❤❤❤
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Ehema oil wenakam thiyanne ne Butter best 4 days thibba man
@LetJcook
@LetJcook 17 күн бұрын
@sugartouchcakes4168 Thankyou miss💗
@Ruuvlogs-o2f
@Ruuvlogs-o2f 17 күн бұрын
Miss me thatiye size ake kiyada kiyanne puluwanda
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
video eka hodata balanna
@inojahendeniya2247
@inojahendeniya2247 16 күн бұрын
Aluminiyam cup ekaka beet kalata kamak nadda
@sugartouchcakes4168
@sugartouchcakes4168 16 күн бұрын
Quality ekak colour yanne nethi
@inojahendeniya2247
@inojahendeniya2247 16 күн бұрын
Thankyou miss 🎉
@hasinifernando5127
@hasinifernando5127 17 күн бұрын
Me tray size eka kiyada mis. Okkoma ingredint 260 g gaaneda ganne
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Discription box eke include kerala Tjiyanawa pramana Pan size siyalla Video eke explein kerala thiyanawa
@iroshanilmini7776
@iroshanilmini7776 7 күн бұрын
සමහ බටර් වල ලුනු සහිත සහ ලුනු රහිත කියලා දෙකක් තියේ ඒ දෙකෙන් කෝකද මිස් ගන්නෙ
@sugartouchcakes4168
@sugartouchcakes4168 6 күн бұрын
Unsalted eka gaththoth salt wenama add keranna
@nevinkasara
@nevinkasara 17 күн бұрын
🎉🎉🎉🎉🎉
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Thank you
@ranjanjayarathna1798
@ranjanjayarathna1798 10 күн бұрын
Corn flar onemada
@sugartouchcakes4168
@sugartouchcakes4168 10 күн бұрын
Ingredients change keranna epa
@dinithithaweesa6226
@dinithithaweesa6226 9 күн бұрын
මිස් බිත්තර කොච්චරවෙලා බීට් වෙන්න ඕනෙද
@sugartouchcakes4168
@sugartouchcakes4168 9 күн бұрын
Video eka hodin balanna
@HansikaDananjani-sy4tl
@HansikaDananjani-sy4tl 2 күн бұрын
කේක් හදනකොට අවන් එක උඩයි යටයි දෙකම රත් වෙන්න තියන්න ඔනෙද නැත්තම් එක පැත්තයිද රත් කරන්නෙ
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 күн бұрын
Dekama
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 17 күн бұрын
Birthday cake වලට වඩාත් සුදුසු බටර් ෙක්ක්ද? ස්ෙපාන්ච් ෙක්ක්ද? ස්තුතියි💐
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Design cake welata butter cake best
@chethanadilrukshi296
@chethanadilrukshi296 17 күн бұрын
Pahugiya kale misge katahada nathuwa paluwen hitiye❤❤❤❤
@ガラトコゥウェゲダラ
@ガラトコゥウェゲダラ 15 күн бұрын
Egg add karala speed keeyata daalada beet karanne
@sugartouchcakes4168
@sugartouchcakes4168 15 күн бұрын
Normal Speed
@ガラトコゥウェゲダラ
@ガラトコゥウェゲダラ 15 күн бұрын
Thankyou miss
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 17 күн бұрын
සීනි ලොකු කැට නම් තියෙන්නේ grind කරලා ගත්තට කමක් නැද්ද ?
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Powder keranna epa
@hanalara831
@hanalara831 17 күн бұрын
Cake flour paavichikaranawanam corn flour awshya nenhene?
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Yes
@busynanny1844
@busynanny1844 17 күн бұрын
Cake pan size ?sorry I don't understand sinhala language.
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
10 inches
@busynanny1844
@busynanny1844 17 күн бұрын
Thank you😊
@marianrodrigo3371
@marianrodrigo3371 17 күн бұрын
Chocolate fudged cake එක කියල දෙන්න පුලුවන්ද 😊
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Chennel eke video eka thiyamawa balanna
@dil8363
@dil8363 16 күн бұрын
පෑන් සයිස් එක මොකක්ද මිස්
@sugartouchcakes4168
@sugartouchcakes4168 16 күн бұрын
@@dil8363 video eke siyalla explain keranawa
@madusenarath699
@madusenarath699 17 күн бұрын
Miss මට තියෙන්නෙ suga oven එකක්.සමහර වෙලාවට කේක් එක පුපුරනවා මැද අමුවෙනවා.150c වලින් මං bake කරන්නෙ .ඒ උශ්නත්වය මදිද මිස් .
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Oven eka aduna ganna puluwan cake bake keralama thama harima ushnathwaya aduna ganna
@ImaliDisanayaka
@ImaliDisanayaka 14 күн бұрын
Mamath suga oven eke 150c bake karanne .hodata thiyanawa
@madusenarath699
@madusenarath699 14 күн бұрын
@ImaliDisanayaka thanks d
@Tanudiparanawithana
@Tanudiparanawithana 17 күн бұрын
Tray size pl
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Video eka Hodin balanna man explain keranawa
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 16 күн бұрын
ඕනකරන දේවල් ටික ප්‍රමානයත් එක්කම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දාන්නකෝ. එතකොට අපිට ලේසිනේ.(ඉංග්‍රීසි 🎉දන්නෙ නැති අයත් ඔබතුමියගේ වීඩියෝ බලනවනෙ ඒකයි කිව්වෙ හොඳේ. දිගටම එහෙම දාන්න මිස්.)
@ML-km5te
@ML-km5te 17 күн бұрын
Butter cake walata baking soda danna onada
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
No
@sujeewanifernando1009
@sujeewanifernando1009 17 күн бұрын
Cornflour danne ai miss
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Soft wenna
@sujeewanifernando1009
@sujeewanifernando1009 17 күн бұрын
@@sugartouchcakes4168 Thanks miss, miss ge video hadama මම බලනව,
@JeewaniPriyanthika-h5u
@JeewaniPriyanthika-h5u 17 күн бұрын
මිස් කේක් ඵක උසට ඵන්නෙ නැත්තෙ අැයි?
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Man meketh explein keranawa,thawa video tjiyanawa channele eke usa cake gena man kerapu balanna
@RuthUmasha-yo2pv
@RuthUmasha-yo2pv 17 күн бұрын
මමහරිකැමත්ෙතන්බලනවිඩිෙයෝවක්මිස්❤❤❤😊😊😊😊😊❤❤❤❤
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Thank u
@thakshilamadushani8736
@thakshilamadushani8736 17 күн бұрын
බිටරයේ වේගය අඩුකරලාද බිටි කරන්නේ මිස්
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Ow
@thakshilamadushani8736
@thakshilamadushani8736 17 күн бұрын
❤❤❤
@himashigonagala4821
@himashigonagala4821 17 күн бұрын
කේක් එක අවසන් එකෙන් එලියට ගත්තාම බහිනවනෙ ඒ ඇයි මිස්
@sugartouchcakes4168
@sugartouchcakes4168 17 күн бұрын
Bake wela madi
@chamilajayampathi3555
@chamilajayampathi3555 13 күн бұрын
Tnx miss❤❤❤
@helenfernando1528
@helenfernando1528 3 күн бұрын
Thanks
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko 15 күн бұрын
❤❤
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН