Ira mudune giraunge kalabale - Indrani Perera Best Songs - ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ...

  Рет қаралды 848,776

Suhas TV

Suhas TV

Күн бұрын

Пікірлер: 222
@slgadgetsbro8822
@slgadgetsbro8822 Жыл бұрын
2003 ඉපදුනත් මේ සිංදු අහන්නේ මම. දැන් තියන කුනුහරප වගේ නෙවෙයි. මේ සිංදු නියමයි. සවුන්ඩ් කොලිටි මොනවා උනත් සිංදුවට තේරුමක් තියේ.💚
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
අඩේ මාත් 2003 .මටත් ආඩම්බරයි.
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 5 ай бұрын
මොනා මල්ලි උට්ටො සව්න්ඩ් කොලිටි අවුල.🙄🤣
@s.l8283
@s.l8283 2 ай бұрын
❤❤
@samudrarajamanthri1813
@samudrarajamanthri1813 2 ай бұрын
2004 අපිත් මේවා තමා ආසම ❤
@production6347
@production6347 Ай бұрын
අඩෝ උබලා හොඳ එවුන් බන් 😢❤
@inokakumari6534
@inokakumari6534 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු...හදවතටම වදින්නම ගායනා කරපු අපේ කාලයේ ගීත අදටත් අහන්නේ ඒ තරම්ම මිහිරි නිසා...
@commerce171
@commerce171 2 жыл бұрын
ඉන්ද්‍රානි පෙරෙරා මැතිනියනි හෙල පොප් රැජින ඔබතුමියට නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවා💖
@dushhero2081
@dushhero2081 10 ай бұрын
Sunflower පිස්සුවක්....
@pathirana64
@pathirana64 Жыл бұрын
ඇත්ත ටම 80,90 දශකයේ තිබුන මංගල උත්සවයක අසිරිය හිතේ මැවෙනවා
@AjanthiDesilva-yn4zk
@AjanthiDesilva-yn4zk Жыл бұрын
මෙම ගීත අසන්නට ලැබුණ අවසාන පරපූර අපි තමයි සතුටුයි.තෙරුවන් සරණයි 😘😘♥️♥️♥️♥️
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷හරිම ලස්සන ගීතයක් ඔබ තුමියට දීර්ගාය්‍රෂ පතනව....
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
මම සතුට්න්ම ගයන ගීතය මෙයයි ගායිකාවටත් කැරොකෙ ඉදිරිපත් කර ඇති ඔයාලටත් බොහෝම ස්තූතියි ජය ❤️❤️
@shashikasampath7822
@shashikasampath7822 2 жыл бұрын
සුපිරි සිංදු.. සන්ෆලවර් ❤️❤️❤️
@anuradinesh2142
@anuradinesh2142 Жыл бұрын
අපේ දරුවෝ හරිම අවාසනාවන්තයි බං .. මේ වගේ අධිමාත්‍රා ඖෂධ වගේ ගීත අහන්න උන්ට පින නැහැ.. මේ දක්ෂ ප්‍රවීණයන්ව දකින්න පින නැහැ.. ඒ අවසාන පරපුර අපි වීම ගැන සතුටුයි ආඩම්බරයි
@heshanmadusanka5795
@heshanmadusanka5795 Жыл бұрын
💯👍
@PrabadLakmal-zf6er
@PrabadLakmal-zf6er Жыл бұрын
Aniwaren aiya😢😢😢
@sahasyaomalmi
@sahasyaomalmi Жыл бұрын
@@heshanmadusanka5795 s
@UreshaKumari-jd2yg
@UreshaKumari-jd2yg Жыл бұрын
අනේ එහෙම නැ මම මේ අහන්නෙ මම ඉස්කෝලේ යනවා 😢❤
@yasanthinilmini8990
@yasanthinilmini8990 Жыл бұрын
ඒ අවාසනාව වාසනාවක් කරන්න පුලුවන් අපිටමයි.මගේ පුතාට අවුරුද්දයි.මම මේවා ඇහෙන්න දානවා
@Chankiboy94
@Chankiboy94 2 жыл бұрын
Sunflower බැකින් ❤️❤️
@nalakabandara2077
@nalakabandara2077 2 жыл бұрын
සුපිරි සිංදු සන්ෆවර්ස් මියුසික් එකට තවත් ලස්සනයි
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 2 жыл бұрын
ඔබතුමියගේ ආසමගීතයකි.❤ ආදරෙයි.දිර්ගායු⁣වේවා වේවා .බුදු සරණයි .
@ramyasriy4146
@ramyasriy4146 8 ай бұрын
අනේ අපි කෝච්චර වාසනාවන්තද මේ වගේ සිංදු අහන්න ලැබුන එක දැන් තියේන සිංදු නම් මෝනාද මන්දා
@GaminiWeerakoon-zg5ru
@GaminiWeerakoon-zg5ru Жыл бұрын
Lassanama sindu.....hamadama ahanava golden voice our country...budu saranaie oba thumeyata....nirogimath...jeevithayak..labeva..pathami
@sanatpiyanta489
@sanatpiyanta489 Жыл бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා dirgausha ලැබේවා දළදා සමිඳුන් රැකවරණය ලැබේවා ❤️🙏🙏🙏
@Top10Titans-e9o
@Top10Titans-e9o 17 күн бұрын
ඒ කලෙ සින්දු ගැන කියන්න වචන නෑ...පට්ටම සින්දු.අහන්න වසනාව තියෙන්න ඕන❤❤❤
@PrabathChandana-t6k
@PrabathChandana-t6k 3 ай бұрын
මනමාලයන් මනමාලියන් ❤❤❤❤සුබ මේ නැකතේ හරි කලබලේ
@rameshherath671
@rameshherath671 2 жыл бұрын
මනමාලයන් මනමාලියන් සුභ මේ නැකතේ හරි කලබලේ 🤟🤟🤟🤟🔥🎼🎼🎼🎙️🎙️🎤🪗🎷📻
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 Жыл бұрын
මොකද කලබලේ
@Suresh-vr8vh
@Suresh-vr8vh 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට
@Raja-fh4uz
@Raja-fh4uz 3 жыл бұрын
ම්ම්ම්ම්ම්.. ගොඩක් ලස්සනයි...
@kumaridissanayake987
@kumaridissanayake987 Жыл бұрын
කොයි තරම් සුන්දර ද පිවිතුරු ද නොකැලැල් කුමර කුමරියන් ට හදවතට ම දැනෙන ගිතයක්
@PiyathissaRajakaruna
@PiyathissaRajakaruna Ай бұрын
මාව්සින් ලියනලද ගිත විසාර්ද පියතිස්ස රාජ්කරුනා
@sameerakasun7827
@sameerakasun7827 3 жыл бұрын
චිරං ජයතු මැතිනියනි..❤️❤️💐💐
@nimalranjith8419
@nimalranjith8419 3 жыл бұрын
මෙන්න සිංදු කියන්නේ අති විශිෂ්ඨයි
@maryahmad6730
@maryahmad6730 2 жыл бұрын
Methumiyage sinduwalata man bohoma asai wisesayan me sinduwata man asai obata නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤
@PiyathissaRajakaruna
@PiyathissaRajakaruna Ай бұрын
මාව්සින් ලියනලද ගිත මෙදෙදෙනාම ගායනාකලා විසාර්ද පියතිස්ස රාජ්කරුනා
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 3 жыл бұрын
ඉන්ඳානි පෙරේරා මහත්මියගේ ගීත හැම එකකටම මම ආසයි ❤
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 Жыл бұрын
ඒ කාලේ ඉදන් කලබලේ තමයි කසාදේ.බැදගෙන තියෙන්නේ
@BashiKulathunga
@BashiKulathunga 2 ай бұрын
මෙව්වනේ සින්දු දැන් තියෙන කුනුහරුප සින්දුවලට වඩා මේ සින්දු කොයිතරම් ලස්සනයි ද
@sanjayamunasinghe3622
@sanjayamunasinghe3622 Жыл бұрын
Anee api hari waasanawanthai. Me rasa berena gee ahanna tharam. deergaayu weewa obata.
@maryahmad6730
@maryahmad6730 2 жыл бұрын
ඉර මුදුනේ ඉර මුදුනේ kalabale sada මුදුනේ sada මුදුනේ sada මුදුනේ kalabale ලස්සන සිංදුවක්
@KpNimasha
@KpNimasha Жыл бұрын
මාරම ලස්සන සිංදු ඒක කියල නිම කරන්න බැහැ ❤👌
@hasinthalakmali2158
@hasinthalakmali2158 2 жыл бұрын
Harima lassanai.mama godak Asama sinduwak.
@vsclips9554
@vsclips9554 3 жыл бұрын
අදටත් ජනප්‍රියයි 😍❤️
@ranilranil6359
@ranilranil6359 3 жыл бұрын
අප සතු කව්තුක වස්තු ❤❤❤❤
@sewminimendis5476
@sewminimendis5476 2 жыл бұрын
Harima lassana kata hadak thiyena gaaiykawak😍❤Edath adath janapriya godak aya aasa sinduwak🔥❤Budu saranai obathumiyata💝
@sanjeevanirasika1543
@sanjeevanirasika1543 3 жыл бұрын
මම..අාසම.සිංදුව..අපි.කුවේට්
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 10 ай бұрын
Hithe thiyena prasna okkoma amathaka wenawa
@janakadharmasiri7094
@janakadharmasiri7094 2 жыл бұрын
Thanks old sunflower best music
@palithawijesighe8780
@palithawijesighe8780 3 жыл бұрын
සුපර් අපේ අතීතය මතක් වෙනව
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
විශිෂ්ට ගායන ශිල්පිණී ඉන්ද්‍රානී පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...
@thananthirigekanthi5981
@thananthirigekanthi5981 2 жыл бұрын
Mage favarite singer oya thama sweet voise
@dushanthakarunathilaka7306
@dushanthakarunathilaka7306 2 жыл бұрын
Culture musicule club and bi kidude
@yalindujayaweera9253
@yalindujayaweera9253 2 жыл бұрын
@@thananthirigekanthi5981 pp
@Kaushan-Max
@Kaushan-Max Жыл бұрын
@malabandara294
@malabandara294 Жыл бұрын
❤❤❤..b.s
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd 13 күн бұрын
Mewa ithin adhi mathra❤❤
@dimuthukaushalya9273
@dimuthukaushalya9273 2 жыл бұрын
ආසම ගායිකාවක්
@hemanthaliyanage9602
@hemanthaliyanage9602 2 жыл бұрын
ඔබට දීර්ගායුශ
@travelwithmi..3761
@travelwithmi..3761 Жыл бұрын
මේ තමයි හදචතටම කතා කරපු සිංදු
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
මරු සිංදු.....👍👍👍👍
@Vdilshan-hu1vk
@Vdilshan-hu1vk 17 күн бұрын
2004 අපිත් අහනව❤
@senalipramudika3293
@senalipramudika3293 2 жыл бұрын
Mama senali sinduwa lassanai 😍😍
@sadeepathilakarathna166
@sadeepathilakarathna166 2 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ මේ සින්දුවල ඔබතුමියට දීර්ගායුශ
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
Sunflower music 🎶🎵❤
@PLCHANNEL1977
@PLCHANNEL1977 2 жыл бұрын
ලස්සන සිංදුවක්... ලස්සන හඬක්...
@ilongeethani4678
@ilongeethani4678 2 жыл бұрын
ලස්සනයි .🌹🌹🌹
@charithasanka9645
@charithasanka9645 Ай бұрын
අහන්න පුලුවන් සින්දු ❤️
@niranthasaman5713
@niranthasaman5713 18 күн бұрын
බලන්න තියන ලස්සන
@GurugaSujeewa
@GurugaSujeewa 2 ай бұрын
හදවතේ ගයිකාවක්❤
@chandanalalith3784
@chandanalalith3784 Жыл бұрын
මමත් ආස කරන කෙනෙක්. චාන්ද්‍ර ලේකා මහත්මි ය ❤❤❤
@jayanthagunawardhane6544
@jayanthagunawardhane6544 5 ай бұрын
Indrani perera man hithanne
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb Жыл бұрын
Still great song since my school till this
@seharasasindi8871
@seharasasindi8871 4 жыл бұрын
Me wage lassana geetha ay...ahanna ...natte....
@nimalidamayanthi4006
@nimalidamayanthi4006 3 жыл бұрын
Mama aasama gaikawak.goddak lassanai.
@supunweerasingha4940
@supunweerasingha4940 9 ай бұрын
සුපිරි ❤✌️✌️👍👍👍
@fgjjgf2902
@fgjjgf2902 2 жыл бұрын
Godak lassanaei ❤️❤️❤️
@nimalibaddagamage6544
@nimalibaddagamage6544 Жыл бұрын
Ape sindu kopamanA lassanda in adath menna si ndu
@gimhanitharushi5850
@gimhanitharushi5850 2 жыл бұрын
Patta💪🥰
@amaranathpremarathna6135
@amaranathpremarathna6135 4 ай бұрын
🌻 sunflower super with song.
@sinhale3464
@sinhale3464 3 жыл бұрын
Lassanai godak
@PiyathissaRajakaruna
@PiyathissaRajakaruna 21 күн бұрын
මාව්සින් ලියනලද ගිත විසාර්ද පියතිස්ස රාජ්කරුනා අප්පුහාම්
@WasanaWasana-f8d
@WasanaWasana-f8d Жыл бұрын
Dan inne mokkuda...tawamat...monataram Rasa vidinawada api me sindu ❤
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
Asama lassana sinduwak
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
අදමයි ඇහුවෙ ❤
@malee8744
@malee8744 26 күн бұрын
My fav ❤❤
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
ලස්සනයි
@dineshweer335
@dineshweer335 2 жыл бұрын
not like today song. great songs.
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 9 ай бұрын
Mona mood ekaka hitiyath ahanna puluwan ❤️
@SanthaJude-m2f
@SanthaJude-m2f Ай бұрын
Sindu.nam mewa tama.sindu
@IronikaIroniks-oe6il
@IronikaIroniks-oe6il Жыл бұрын
Mama,kamtema sinduwa
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
කොහොමද සන්ෆ්ලවර් සවුන්ඩ්ස්
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 ай бұрын
අනිවාර්යයෙන්
@kosalawijerathna4327
@kosalawijerathna4327 6 ай бұрын
Sunflower backing ❤❤
@chamindaroshan6773
@chamindaroshan6773 2 жыл бұрын
Yeeeeeeee biutifull.
@TarZan1M-00
@TarZan1M-00 Жыл бұрын
ආසම ගීතයක්
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 10 ай бұрын
Kochchara Ahuwath epa wennema naha
@kanchanamapa5873
@kanchanamapa5873 3 жыл бұрын
Lassanai
@manjulabw
@manjulabw Ай бұрын
Sunflower kiyanne ithin marenakamma music parana wenne naha 🙏🏻
@khawlaal4731
@khawlaal4731 Ай бұрын
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻❤❤❤
@ragamusic5768
@ragamusic5768 3 жыл бұрын
Super voice
@shyamadamayanthi2946
@shyamadamayanthi2946 11 ай бұрын
Sada amaraniya geetha
@naralowalanka6093
@naralowalanka6093 3 жыл бұрын
Nice song
@sugathprasanna1956
@sugathprasanna1956 2 жыл бұрын
Supper
@malabandara294
@malabandara294 Жыл бұрын
Man.asma.githayak
@SumedaSumeda-i2f
@SumedaSumeda-i2f 5 ай бұрын
Sunflower ekka ekath unama kohomada
@UdayangaMenaka
@UdayangaMenaka 3 ай бұрын
Lassani
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
සින්දුව ලස්සනයි. ඇයි කලබලය
@ranganapradeep3991
@ranganapradeep3991 2 жыл бұрын
Supri
@AnuththaraDesoyza
@AnuththaraDesoyza 2 ай бұрын
Wow what beautiful women
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 5 ай бұрын
Kadu mudunaa saungaa kala balayak naha dan athe
@yohanovin8576
@yohanovin8576 2 жыл бұрын
Obathmiyage me githaya mama sita wara k asaatha
@diluka287
@diluka287 2 жыл бұрын
God bless you ❤
@seharasasindi8871
@seharasasindi8871 4 жыл бұрын
Lassanay...
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 2 жыл бұрын
👌👌👌
@hirantharangana8684
@hirantharangana8684 2 ай бұрын
❤❤🎉❤❤
@KuwaitStar-b6u
@KuwaitStar-b6u 9 ай бұрын
🌹🌹🌹🌹
@thiwankadeshapriya4468
@thiwankadeshapriya4468 4 жыл бұрын
Nice
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Kawada Ho Sasara Kathara | කවදාහෝ සසර කතර
3:00
ගී පොත
Рет қаралды 384 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.