Sulan kurullo harun lantra and anjalin gunathilaka karaoke song

  Рет қаралды 552

swara music

swara music

Күн бұрын

#swaramusickaraoke
Contact number
+393756315749 (whatsapp only)
swarakaroke@gmail.com
SONG LYRICS
සුළං කුරුල්ලෝ - හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර - ගෙන එන්නේ
ආදර උයනේ - දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් - පියඹන්නේ
සුළං කුරුල්ලෝ - හෙමින් ඉගිල්ලී
සිහින පොතේ පිටුවක් පෙරලී අද
මොනවද එහි ලියැවී ඇත්තේ
සිහින පොතේ පිටුවක් පෙරලී අද
මොනවද එහි ලියැවී ඇත්තේ
ආදරේ..
ආදරේ..
ආදරේ..
ආදරේ.. ආදරේ.. ආදරේ..
සුළං කුරුල්ලෝ - හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර - ගෙන එන්නේ
ආදර උයනේ - දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් - පියඹන්නේ
සුළං කුරුල්ලෝ - හෙමින් ඉගිල්ලී
ආ.... ආආආ... ආආආ... ආආආ...
මතක ලොවේ දොර අගුලු ඇරේ අද
මොනවද එහි හිරවී ඇත්තේ
මතක ලොවේ දොර අගුලු ඇරේ අද
මොනවද එහි හිරවී ඇත්තේ
ආදරේ..
ආදරේ..
ආදරේ..
ආදරේ.. ආදරේ.. ආදරේ..
සුළං කුරුල්ලෝ - හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර - ගෙන එන්නේ
එගොඩ ගොඩේ ඇති - සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ - පාවෙන්නේ
සුළං කුරුල්ලෝ - හෙමින් ඉගිල්ලී
සුභ දවසක් කියලා ස්වර මියුසික් මම ඔයාලව ගොඩාක්ම ආදරයෙන් පිලි ගන්නවා
මුලින්ම ස්තූති කරනවා මාව සබ්ක්‍රයිස් කරලා මාත් එක්ක ඉන්න හැමෝටම ආදරෙයි ආදරෙයි ආදරෙයි
ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මගේ චැනලය මම ඉදිරිපත් කරන්නේ සින්දු කියන්න ඔයාලත් ගොඩක් ආසයි නේද ඉතින් ඉදිරියටත් මා එක්ක ඉන්න ඔයාලට ඕනා ගීත මට ලියන්න යාලුවන් අතරේ බෙදා හරින්න මාව තවත් ඉදිරියට ගෙනියන්න ඔයාලගේ උදව මට දෙන්න හැමදාමත් ආදරෙයි ස්වර මියුසික් ඔයාලත් එක්කමයි ස්තූතියි.
ABOUT ME
Swara Music Karaoke Channel Sri Lanka is a dedicated platform offering a rich collection of karaoke tracks specifically curated for Sri Lankan music lovers. This channel provides an immersive karaoke experience with a wide range of songs from Sri Lankan artists, covering various genres and styles unique to the island's vibrant musical heritage.
Channel Highlights:
Diverse Song Selection:
The channel features an extensive library of songs from different Sri Lankan music genres, including Sinhala pop, classical, folk, baila, and contemporary hits. This diversity ensures that there is something for every music enthusiast.
High-Quality Audio and Video:
Each karaoke track is produced with high-quality audio, ensuring a professional and enjoyable singing experience. The videos often include synchronized lyrics, making it easy for singers to follow along.
Regular Updates:
The channel regularly updates its collection with the latest hits and classic favorites, ensuring that users always have access to new and popular tracks.
Perfect For:
Sri Lankan Music Enthusiasts: Ideal for individuals who have a passion for Sri Lankan music and want to enjoy karaoke versions of their favorite local songs.
Cultural Celebrations: Great for cultural events and gatherings, providing entertainment that celebrates Sri Lankan musical traditions.
Family and Social Gatherings: Perfect for bringing people together, whether for family get-togethers or social karaoke parties.
Special Features:
Focus on Local Talent:
The channel emphasizes promoting Sri Lankan artists and their music, giving users access to a wide array of locally produced songs.
User-Friendly Experience:
The channel is designed to be intuitive and easy to use, with clear on-screen lyrics and straightforward navigation.
Accessibility:
Swara Music Karaoke Channel Sri Lanka is accessible through various platforms, including KZbin, dedicated karaoke apps, and compatible karaoke machines. This ensures that fans of Sri Lankan music can enjoy their karaoke experience anytime and anywhere.
Summary
Swara Music Karaoke Channel Sri Lanka offers a comprehensive and culturally rich karaoke experience, focusing on the diverse and vibrant music of Sri Lanka. With its high-quality audio and video, regularly updated song library, and user-friendly interface, the channel is perfect for Sri Lankan music enthusiasts, cultural celebrations, and social gatherings. Enjoy singing along to your favorite local tracks and discover new favorites with Swara Music Karaoke Channel Sri Lanka.
#swaramusickaraoke #music #saharaflash

Пікірлер: 5
@roshanbaddage3835
@roshanbaddage3835 Ай бұрын
ගොඩක් ලස්සනයි සුපිරි සහොදරයා බුදුසරණයි
@roshanchaminda107
@roshanchaminda107 Ай бұрын
❤ niyamai
@roshanbaddage3835
@roshanbaddage3835 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthasampath4862
@jayanthasampath4862 Ай бұрын
මිලින්ද සදරුවන්ගේ බයිලා නන්ස්ටොප් එකේ කැරොකි එක දෙන්න ..
@swara61
@swara61 28 күн бұрын
Dunna
Old hits nonstop padukka shyni without voice
9:49
swara music
Рет қаралды 1,8 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 18 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 66 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Me Diganthaye - Rookantha Gunathilake | Acoustic Karaoke |
4:51
Sharmane Dylan
Рет қаралды 1,6 М.
Hada Viman Dorin Karaoke (without voice) හද විමන් දොරින්
3:50
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН