No video

Sulange Pawee (සුලඟේ පාවී) - Milton Mallawarachchi | Original Sinhala Songs | PLAY LK Music

  Рет қаралды 11,448

Play LK Music

Play LK Music

Күн бұрын

Play LK ::: Sri Lankan Premium KZbin Music Channel
SUBSCRIBE & Stay Tuned. Thank you for your support
::::::::::: Play LK from Dubai, United Arab Emirates ::::::::::::
මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් හා ගීත රචකයන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න. පටිගත කිරිම හා පටිගත කර විකිණිම තහනම්.
This Audio Tracks/Songs strictly for listening only.
All songs are owned by composers and singers.
#miltonmallawarachchi #playlkmusic #playlksinhalaretrosongs

Пікірлер: 11
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
,,අපේ ලමා කාලය හරිම සුන්දරයි,....අපි පුංචි කාලයේ සිටම ගෑනු ලමයි පිරිමි ලමයි එකටයි ඉගෙනගත්තේ,. පෙර පාසලේ ලමයි 54 යි 1 පංතිය 2 කේ පංතියේදී ලමයි 46 ඉන්22 පිරිමි ලමයි ඉතුරු අය ගෑනුලමයි,,. 8 පංතිය දක්වාම මෙලෙසමයි 9 මේ පංතිය 10 පංතියේදී පිරිමි ලමයි 12 ගෑනු ලමයි 24 යි ,,.11 පංතිය 12 පංතිය පිරිමි ලමයි ගෑනුලමයි එලෙසමයි,,. ඒ නිසා අපට හැම විටම ගෑනුලමයි සියල්ලගේම සහොදර ප්‍රේමය තිබුන නිසා ප්‍රේමයක් ගැන සිතුවිල්ලක්වත් ආවේ නැත ,,.අදටත් ගෑනුලමයි සියල්ලම විවහ වී ඇතත් පාසලේදී ඇතිවු ඒ සහෝදර ප්‍රේමය එලෙසමයි,,. අපි රාජකාරී බහුල වුවත් ඒ අය නිරතුරුවම අපි ගැන සොයා බලනවා කථා කරනවා,,. නිවාඩු ලද සෑම විටකම ඒ අය අපේගෙවල්වලට එනවා අපි ඒ අයගේ ගෙවල්වල යනවා වෙනස එදා තනියම ගිය බොහෝ දෙනා අද තමන් ගේ පාසැල් කාලයේ පිලිරැව සිහිකරන්නාක් මෙන් තරැණ දූපුතුන් සමග පැමිණීමයි,,.සමහරැන්ට දරැවන්ගේ දරැවන්ද ඇත,..කාලය මැවූ වෙනසක අරුමය,... කාලය මැවූ වෙනසක අරැමය,..සදාකාලික ලමාකාලයක්ද සදාකාලික තරැණ කාලයක්ද සදාකාලික මහලු බවක්ද නැත,,.ඒත් ලමා කාලය තරැණ කාලය මෙන් නොව මහලු කාලයේ දී හුදකලාව තනිකම හොඳින් දැනෙන කාලයකි ඔබ ඒ කාලය ගත කිරීම සඳහා ජීවිත අත්දැකීම කෙසේ නම් උපයෝගී කරගෙන ඇතිද?... කරගන්න බලාපොරොත්තුවෙන් සිටීද? අවසානයේ අප සියල්ල මිය පරලොව යා යුතුව ඇත.ඒ යනවිට ගෙන යාමට තරම් පින් ඔබ පුරවාගෙන ඇතිද? පින් බොහෝ කරගත් අයට සතුටත් පින් නොකරගත් අයටත් කණස්සල්ල පසුතැවීමත් ඇත ජීවිතය ගැන දහමින් ඔබ පෝෂණය වී ඇතිනම් තනිකම කණස්සල්ල පසුතැවීම ඔබට නැත,. හුදකලාවද ඔබට ප්‍රශ්නයක් නොවේවි,,.ඔබ ඊට සූදානම්ද?....
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Ай бұрын
Very beautiful song nice koetaram ahuwath apa wenne ne oyalata bs god bless you and ammaaa family 2024-07-24
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 Жыл бұрын
Pasal kalay mathak wenawa. Apita kisima agayak nethi mihiri kalaya aye kawada labannada
@sonyss2512
@sonyss2512 7 ай бұрын
Mama,asama,gayakya,kohama,ahuwath,apa,wanna,nha,atumaga,geeta,jp
@SuperG680
@SuperG680 27 күн бұрын
2022 December 10
@dilanikarunarathna7215
@dilanikarunarathna7215 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@merldesoisa2287
@merldesoisa2287 2 жыл бұрын
👍👍👍❤❤❤
@dilanikarunarathna7215
@dilanikarunarathna7215 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@WolfieMmusicx27
@WolfieMmusicx27 Жыл бұрын
❤️
@ranjithnandhana8184
@ranjithnandhana8184 9 ай бұрын
Kularathna ariyawansa
@dilanikarunarathna7215
@dilanikarunarathna7215 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 928 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Kandu Para Aatha Aine
3:03
Stanley Peiris - Topic
Рет қаралды 56 М.
SULAGE PAWEE
2:54
Ananda Thewarapperuma
Рет қаралды 14 М.
Thaniwee Sitinnai Ma (Radio Version)
3:53
Milton Mallawaarachchi - Topic
Рет қаралды 17 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН