වීර අලකේශ්වර සහා සෙන්ග් හේ | Vira Alakeshvara and Zheng He | Unlimited History Sri Lanka 139 - 03

  Рет қаралды 12,237

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 110
@hiranruchiranga2140
@hiranruchiranga2140 2 жыл бұрын
ආසාවෙන් හිටිය විශයක් පස්සේ කාලෙක හරි ඉගෙන ගන්න ලැබුන එකට මහාචාර්යතුමාට ගොඩාක් ස්තූතියි.
@creedlkofficial
@creedlkofficial 2 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත් රසවත්ව පැහැදිලි කරනවා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි! 🙏
@dgayanm57
@dgayanm57 2 жыл бұрын
ස්තුති දැනුම බෙදා ගැනීමට 🙏🙏🙏
@lakmalperera5862
@lakmalperera5862 2 жыл бұрын
දැන් එකත් කුදලාගෙන ගියානම් ඊලඟට ස්වර්ණමය යුගයක් එනවා.. සුභ අළුත් අවුරුද්දක් ගුරු තුමනි.. මම ලක්මාල් පෙරේරා
@cmvithana2437
@cmvithana2437 2 жыл бұрын
දැං එකා නැත්තං බොලා තාම පෝලිමේ
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 3 ай бұрын
හරිම ආසාවෙන් මේ කතන්දර අහන්නෙ.
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 2 жыл бұрын
ඔබගේ ජාතික මෙහෙවරට ජයෙන් ජය!!!🙏
@shashediri544
@shashediri544 2 жыл бұрын
ඔබ දෙපලට සුබ අළුත් අවුරුද්දක් වේවා!
@ranjankumara2320
@ranjankumara2320 2 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක් 🔥🔥🔥
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir 🙏
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
ඔබ .දෙපලට.බුදු .සරනයි
@kusalvimukthi9272
@kusalvimukthi9272 2 жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 2 жыл бұрын
යුරෝපයේ මිනිසුන් අපේ රටවල් වලට එනවිට එයාලා අතේ බයිබලය තිබුනා ,අපේ අතේ ඉඩම් අයිතිය තිබුනා. උන් අපට යාඤ්ඤා කරන්න ඇස්වසා ගන්න කීවා, අපි ඇස් අරිනවිට අපේ අතේ බයිබලය තිබුනා උන් අත ඉඩම් තිබුනා. "ඩෙස්මන්ඩ් ටුටූ"
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 2 жыл бұрын
🌷🌷🌷💗💗💗
@wasanthasenapathige9710
@wasanthasenapathige9710 2 жыл бұрын
ඔබ දෙදෙනාටත් නෙත් f m කාර්ය මංඩලයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaa
@NandanaSitinamaluwe
@NandanaSitinamaluwe 2 жыл бұрын
Zheng He kzbin.info/www/bejne/nmW8dnR6lsyoZtE
@p.w.s.kumara6984
@p.w.s.kumara6984 2 жыл бұрын
♥️👍
@kapilapriyanka972
@kapilapriyanka972 2 жыл бұрын
👍👍👍
@ajithjayasekera756
@ajithjayasekera756 2 жыл бұрын
Dear Sir! I wish you will at least mention about the present ancestors of Weera Alakeshwara now living in China in the next episode. I remember that some family members of Weera Alakeshwara from China visited Sri Lanka some 10+ years ago and also went to Sri Dalada Maligawa in Kandy to worship the Tooth Relic of Lord Buddha. Thanks. Ajith Jayasekera from NSW, Australia
@chinthasamat7055
@chinthasamat7055 2 жыл бұрын
👏👏👏❤❤❤
@ravikandiah5837
@ravikandiah5837 2 жыл бұрын
මහාචාර්ය තුමණි, බබුරන් යැයි ගිරා සන්දේශයේ 104 කවියේ කියවෙන අය කවුරුන්ද ? පර්යේෂණ කටයුත්තක් කරුණු සොයමින් සිටිමි.
@savinduvidanage8001
@savinduvidanage8001 2 жыл бұрын
දෙමල අය නම් නෙවේ 😂
@tharanganayanajithsamarako1854
@tharanganayanajithsamarako1854 Жыл бұрын
බබරුන් කියන්නේ ඔය Morocco රට සහ උතුරු අප්‍රිකාවේ (ඉජිප්තුව හැර) සහ උප සහරානු අප්‍රිකාවේ වෙසෙන බර්බර් කියන ජන කොටසට අයත් ඉස්ලාම් ආගම අදහන මිනිස්සුන්ට. අදටත් ලංකාවේ හුගක් මුස්ලිම් ජාතිකයන් පවසන්නේත් ඔවුන්ගේ මුතුන්මිත්තන් උතුරු අප්‍රිකාවේ සිට පැමිණ දකුණු ඉන්දියාවේ ආවාහ විවාහ සම්බන්දකම් පවත්වා (අදටත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් කතාකරන දෙමළ භාෂාවට හේතුව) ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ බවයි.
@tharanganayanajithsamarako1854
@tharanganayanajithsamarako1854 Жыл бұрын
කෙසේ නමුත් අදටත් ලංකාවේ පෞරාණික මුස්ලිම් දේවස්ථාන සහ උතුරු අප්‍රිකාවේ මුස්ලිම් දේවස්ථාන වල ගෘහ නිර්මාණ ශිල්පය බොහෝ සෙයින් එකිනෙකට සමානකම් දක්වනවා. (බේරුවල කිච්චිමලේ පල්ලිය, කොලඹ මාලිගාවත්ත මහ පල්ලිය, දර්ගා නගරය පරණ මුස්ලිම් පල්ලිය (දැනට අලුත්වැඩියා කොට විශාල ලෙස ගොඩනගා ඇති) ).
@tharanganayanajithsamarako1854
@tharanganayanajithsamarako1854 Жыл бұрын
en.m.wikipedia.org/wiki/Berbers
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
@@tharanganayanajithsamarako1854 බොහෝම ස්තූතියි. මා මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබද වෘත්තීයෙක් සහ පර්යේෂකයෙක්. ඉස්ලාම් ආගමිකයින් වන බර්බර්වරු අතර කිසියම් මත්ද්‍රව්‍ය භාවිතයක් තිබුණු බවට සාක්ෂි තිබේ නම් කරුණාකර දන්වන්න.
@jgoictdepartment7889
@jgoictdepartment7889 2 жыл бұрын
🙏
@yasas007
@yasas007 Жыл бұрын
😘😘😘
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
සිව්‍රර සහ නගුල, No body to somebody ..දෙකම කියෙව්වා.
@chamilamax
@chamilamax 2 жыл бұрын
එතෙර ගිහින් ආපු පොරක් , තමන්ගේ උද්දච්ච කම නිසා රටත් නැති කරල තමනුත් නැතිවෙලා ගිය හැටි අපි ඇස් දෙකෙන්ම දැක්කනෙ සර්! ඔය "වීර" පාට් දාගෙන එන අයියලා අන්තිමට "අල" වෙලාම යනව තමා😁
@Rasikasspace
@Rasikasspace Жыл бұрын
😂
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
Very interesting historical detailed diplomatic and trade connections with ancient China. And response of Usually thuggish Predictable undeplomatic irresponsible behaviors from those drunk with power. There is a very interesting chineese telly drama called " The ming dynesty," depicting this era.it's subtitled in english.its important to be careful in using respectful language when referring to our nebourghering countries
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 жыл бұрын
💐💐💐❤️
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
❤️🙏🏼💐👍
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 2 жыл бұрын
👍
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
🌹🌹🌹👍👍👍🙏🙏🙏
@chamilamax
@chamilamax 2 жыл бұрын
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
ඔබ දෙපලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේව....!🙏 ❤💐
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
Happy new year
@sunchare
@sunchare 2 жыл бұрын
Happy new year
@isha906
@isha906 2 жыл бұрын
🥰🥰🥰🥰
@samankudage332
@samankudage332 2 жыл бұрын
සෙන් හ ගෙ කතන්දරය හරිම රසවත් , හරියට අපි පිටරට උදව් එපා අපිට පුලුවන් කිව්වා වගේ . ( ලොකු කමට ) ..................😄 ඉතිහාසය තරම් රසවත් විශයක් තවත් නම් නැහැ .............ස්තුතියි. ඔබ දෙපල ට .......!
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍🙏🙏🙏🌾🌾🌾💐💐
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@w.g1612
@w.g1612 2 жыл бұрын
මමනම් ලන්කවෙ අගම මරුකල තියෙන්නෙ අඩුකුලෙ අය සුද්දාගෙ පස්ස සොඩපු එවුන් කියල උන් තමයි අපෙ රට පලනය කරන ලොක්කො
@susilasellahewa3201
@susilasellahewa3201 2 жыл бұрын
Ane nuvan mame oyatath mahacharya thumatath Suba Aluth awruddak veva! Mahacharya thumagen Maha Ravan gana poddak hoyala balala kiyannako mame
@shashikamadushan
@shashikamadushan 2 жыл бұрын
රයිගම බලකොටුව කොහෙද තියෙන්නේ
@surajperera9002
@surajperera9002 2 жыл бұрын
හොරණ පොකුණුවිට
@shashikamadushan
@shashikamadushan 2 жыл бұрын
@@surajperera9002 කොයි හරියෙද් එවන්න ලොකෙශන්
@priyankaperera5010
@priyankaperera5010 2 жыл бұрын
😮😅😅
@shashikamadushan
@shashikamadushan 2 жыл бұрын
චෙන් හො කියන්නේ නපුන්සක සේනාඩ්දිපති කෙනෙක් නෙද
@lakshmidapana1569
@lakshmidapana1569 2 жыл бұрын
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁💛💛💛💛💛
@buddhikagunaratna1545
@buddhikagunaratna1545 2 жыл бұрын
ෙමා ෙකක් වත් නැත්ද දැන් ඉන්න එවුන් අර ෙගන යන්න
@shashikamadushan
@shashikamadushan 2 жыл бұрын
අරන් යන්න් දෙයක් නෑ උන්ටම විකුනලා උන් එක්කම ගියා
@KCK4536
@KCK4536 Ай бұрын
2024 චීනය කුලප්පු කරන පාලිකාවන් අදටත් නැතුවාම නොවෙයි. 😂😅
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 2 жыл бұрын
පොලොන්නරුව යුගයේ ත් චීන සබඳතා තිබුනා නේද ? චීන එම්ප්‍රදෝරු කුසලානයක් පොලොන්නරුව කවුතුකාගාරයේ තියෙන්නේ .
@kasunprabath169
@kasunprabath169 2 жыл бұрын
දැන් සතියක් ඉදපන්කො ඉතින් වීර අලකේශ්වරට වෙච්චි දේ දැනගන්න 🥲
@dilankapinnagoda8154
@dilankapinnagoda8154 2 жыл бұрын
ලංකාවේ රජවරුත් හිතන් හිතියේ පොලව පැතලී කියලද දන්නේ නෑ නේද
@NkCdemax
@NkCdemax 2 жыл бұрын
කෝට්ටෙ රජවරුනම් පැතලි කියල හිතන් හිටියද දන්නැ හැබැයි උඩරට රජවරු නම් හිතන් හිටියා පොලව බැවූම් කදු තියෙන විත්තියනම්
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
@@NkCdemax 🤣🤣🤣🤣🤣
@DulanAnuruddha
@DulanAnuruddha 7 ай бұрын
එතකොට ලංකාවයි චීනයයි ගනුදෙනු කරපු කතා කරපු භාෂාව කුමක් ද
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
ආදිපාද කියන වචනයත් ඒ කාලෙම(1399) තිබ්බද , නැත්තං පස්සෙ කාලෙක එකතුවුනාද, මොකද ඒ වචනය කිතුදහමත් එක්කනෙ ගොඩක් යෙදෙන්නෙ. චීනයත් සමඟ වෙළඳාම අනුරාධපුර යුගයේ සිට තිබුණත් ,එරට වැසියන් මෙහි පදිංචි වුන වගක් සඳහන් නෑ නේද , වෙනත් රටවල වෙළඳ ජාතීන් මෙන්,
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
ආදිපාද වචනය අනුරාධපුර රාජධානි සමයේ පටන් එනවා... ඈපා, ආදිපාද වශයෙන් සෙල්ලිපිවල වගේම වංශකතාවලත් එනවා... අයියපාද > අයියපුත්ත ආදී වචනවලින් ආදිපාද සකස්වුණා කියලා කියනවා
@mrbhanaka-3856
@mrbhanaka-3856 2 жыл бұрын
ආදිපාද තිබ්බා කාශ්‍යප කාලේ ඉඳන්. සීගිරිය ළඟ තියෙන්නේ මාපාගල.
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
@@mrbhanaka-3856 ,ස්තුතියි 👍
@shashediri544
@shashediri544 2 жыл бұрын
Zheng He කියන්නේ ඉස්ලාම් බක්තිකයෙක් කියන්නේ ඇත්තද?
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
ow
@amilakumara9172
@amilakumara9172 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා....!!
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
මතක හැටියට මේ කාලයේ තමයී යුරෝපය ඇතුලු ලොකය පුරාම කලු වසංගතය black death පැතිරෙමින් තියෙන්නෙත්..මේ ලෙඩේ ගැන ලංකාවේ ඉතිහාසයේ කිසිවක් සදහන් වෙන්නේ නැද්ද ? මේ ලෙඩේ ලංකාවටත් පැතිරිලා තියෙන්න ඔනේ
@dilipaweeratunga
@dilipaweeratunga 2 жыл бұрын
Climate eke wenasa, me nisa minissu nithara naanawa. Me nisa e makkange, shareeraye inna bacteriawa, pathirennaha. Anika lankawa duupathak.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@dilipaweeratunga දූපතක් වුනාට මේ කාලය වෙද්දී ලංකාවේ කොලඹ ආශිත වෙරළ කියන්නේ වෙලදාම් තිබුනු ජනාවාස වෙච්ච ප්‍රදේශයක්..
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 2 жыл бұрын
මෙහෙට අාවෙ නෑ. එ් කාලෙ යුරෝපයත් එක්ක ලොකු ඝම්බන්ධතා තිබුනෙ නෑ.
@sahangunawardana4859
@sahangunawardana4859 2 жыл бұрын
ඇයි එහෙනං පෘතුගීසින් ලංකාවට ආවම අපේ අය බය වුනේ, චීන්නුත් ලංකාවට ආවනං?.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
හරි සරලයි පෘතුගීසින් අතිශය බලවත් චීන්නුන්ට වඩා එම කාළවකවානුවේ පෘතුගීසින් චීනෙත් කොටසක් අල්ලගත්තා( මැකාවු ගුවන්ශු) ජපානේ වරායවල් වල බලයත් අල්ලගත්තා මැකාවු දූපත 1997 ඉතාම මෑතක තියෙන්නේ ආපහු චීන රජයට බාර දුන්නේ.
@punisher5982
@punisher5982 2 жыл бұрын
චිනය එකාලේ ලංකාව යටත් කරගත්තනමි කොහොමද 🤣
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
වැඩක් නෑ ඒත් පෘතුගීසි ඇවිල්ලා අල්ලගන්නවා
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
Mynaaa STATEMAN kenek neme mynaaa awillaa ESTATEMAN kenek.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
Muuta wathu thiyenawaa Hama thanama.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 жыл бұрын
Mahaachaaryathuma,ekathu wenna NPP ekath ekka. Si obata Bari ehema wenna. Oba me Akakeswarain ekka ekathu wunaa nam. Dhan oya Dharmaya dhesanaa Kara Kara inna kaalayak neme. Munge ammata kiyalaa ithiri tikath kiyanna kaalayak
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
6:43 ඒබ්‍රාහමික ආගම් ඔක්කොම දෙශපාලනයත් එක්ක බද්ධ වුණ ව්‍යාප්තවාදයන් තමයි!!!! අන්තිමට වතිකානු ක්‍රමයට බුදු දහම බුද්ධාගමක් කරලා තමයි බටහිරයො පස්ස බැලුවෙ🤣🤣🤣🤣
@thelife8836
@thelife8836 2 жыл бұрын
බටහිරයො කරා? ගම්පොල යුගේදි😂😂😂
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Ow
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
@@thelife8836 ගම්පොල නෙවෙයි මහනුවර යුගයෙන් පස්සෙ🤣🤣🤣🖕
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
That why Indian prime minister Narendra Modi demolished/wipe out/ destroying churches , mosque . Love jihad act in uttara Pradesh state , hijab ban in Karnataka state school
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ඇයි ඊට කලින් මොකක්ද තිබුණු බුදු දහම
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
ඔය අලකෙස්වර් වෙන්ඩ බැරිද මේ ඉන්න ජෙප්පෝ උන්ගේ අනුගාමිකයන් 😄😄😄
@warunasenanayaka324
@warunasenanayaka324 2 жыл бұрын
පන්සල් වලට ගම්වර පුජා කරලා හාමුදුරුවන්ට තණ්හාව ඇතිකළ. කෙටියෙන් කීවොත් ඒක නේද?
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Naa
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
රජවරු පන්සල්වලට ගම්බිම් පුජා කරේ ඒ ඒ විහාරස්ථානවල සංවර්ධන කටයුතු හා භික්ෂූන් ගේ සිව්පසය සපයා ගැනීම සඳහා... එහෙත් ඒ නිසා වගේම වෙනත් වස්තු පන්සල්වලට ලබා දීම නිසා ඔව් බොහෝ විට භික්ෂූන්ට තණ්හාව ඇති වෙන්න පුළුවන්
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaa
@namaljayaweera5104
@namaljayaweera5104 2 жыл бұрын
🙏
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
❤️❤️
@dilshankumarage6462
@dilshankumarage6462 2 жыл бұрын
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thishanbasnayake3498
@thishanbasnayake3498 Жыл бұрын
👍
@deshapriya2575
@deshapriya2575 2 жыл бұрын
❤❤❤
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@tharushisathsarani1596
@tharushisathsarani1596 5 ай бұрын
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН