No video

Sundara Windeema -Siri Samantha Badra Himi - සුන්දර විඳීම - සිරි සමන්තභද්‍ර හිමි

  Рет қаралды 112,363

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

Sundara Windeema -Siri Samantha Badra Himi - සුන්දර විඳීම - සිරි සමන්තභද්‍ර හිමි.
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 91
@nethmikavesa180
@nethmikavesa180 10 ай бұрын
Budusaranai ama maha nirwanaya awaboda wawa siyalu denatama
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@shanthidassanayake3685
@shanthidassanayake3685 2 ай бұрын
නමස්කාර වේවා.....
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai 🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathya Jayagannawamai !
@nadira8407
@nadira8407 4 жыл бұрын
Bohoma pin me deshana apita asannata udaw karapu sema denatama 🙏🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
Mahakarunikayanai MAGE NAMASKARAWEWA AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA.
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Sadu sadu sadu Maga namaskaraya wevaaa 🙏🙏🙏🌻🌻🌻
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාගේ නමස්කාරය මුනින්ද්‍රයාන් වහන්ස🙏❤️🌹
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
මාගේ ඇවිලෙන සිත නිවුන සූවාමීනි නමස්කාර වේවා සුදු සුදු සුදු,,💛🌹🌹🌹🌹🌹🌸🌸🌼🌼🙏🙏
@indikaalwis9944
@indikaalwis9944 2 жыл бұрын
Ppppp
@user-os5vy9md5c
@user-os5vy9md5c 5 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ....හිතට වහලෙක් වෙලා...ඒ වෙනුවෙන් සෑහෙන දැවිල්ලකින් පීඩාවකින් දිවි ගෙවමින් ඉන්න කාලයක ඔබේ ශ්‍රවණය පිපාසයට දිය බිඳක් වගේ......💐💐💐💐💐💐
@kimarisilawathi3479
@kimarisilawathi3479 2 жыл бұрын
Of Lee to of our Edie O'Keefe 9ójerrrreeerrrreeeerrrre989jrrrrdrkdrrrejóndddtrrrforxdddxxxddmxxmxcm cxccccccxxxccccccccxcccccoccccmcccccffcccccxcccccccccccccccccccvmvcccccxccccccccccc gcccfcccccxccxxcccxnccccffvcxccccccvccoccoccckvcccffccjcxvcccfcccccfcvcccckc8kjjk
@mallikasm7690
@mallikasm7690 6 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාරය වෙීවා සුවාමිණ්වහන්ස
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මේ දේශනාව අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් හිතන්න දිග කථාවකි..මුලු ජීවිත කාලයම නැරඹිය හැකි චිත්‍රපටියකි. මරණයෙන් අවසන්වන චිත්‍රපටියකි...නමුත් මේ චිත්‍රපටිය දිගටම ප්‍රදර්ශනය වනු ඇත...එවිට මාර බන්ධනයෙන් නිදහස් වනු ඇත.සිත විශ්වයටමුදා හරින්න මග පෙන්වා වදාල .අපගේ පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ..සාධු ..සාධු සාධු..
@dermasaudi9393
@dermasaudi9393 6 жыл бұрын
Uthum dharma dasana mama hamadama asami sadu sadusadu🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🖒
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට අවසරයි ඔබ වහන්සේ කරන දේශනාව ඉතාමත් භාග්‍යයක් අප හැමෝටම ඔබ වහන්සේට බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏
@shiraniamarsing7877
@shiraniamarsing7877 6 жыл бұрын
Nidukani...meyai Sttya..Siyalu denata meya Awaboda wewa..oba Wahanse Nirwane Sathapewa..sadu sadu saadu....
@suddihotel6082
@suddihotel6082 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@priyankamaddumage3136
@priyankamaddumage3136 7 жыл бұрын
sadu..sadu..obawahansege darmaya sathyai
@priyankamaddumage3136
@priyankamaddumage3136 7 жыл бұрын
lankawata awa dawasaka obawahansegen Ban a as a niwan awaboda karaganna uthsaha gannawa
@yasorajapaksa214
@yasorajapaksa214 7 жыл бұрын
priyanka maddumage සාදු සාදු
@damayanthiyanthi3893
@damayanthiyanthi3893 7 жыл бұрын
sadu sadu sadu,oba wahanseta chirath kalayak darmaya APA hata beda dimata chira jjwana sakthjya lebewa,
@hishaniuthpala2545
@hishaniuthpala2545 3 жыл бұрын
🙏🙏
@geethanikahandawa646
@geethanikahandawa646 7 жыл бұрын
sadu sadu
@dilkanadeekasananayaka7790
@dilkanadeekasananayaka7790 7 жыл бұрын
sadu sadu sadu oba vahansaga darmaya sathyi gburui
@geethikakasuni5800
@geethikakasuni5800 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@isharamadushanka289
@isharamadushanka289 2 жыл бұрын
🙏🙏🙏
@afshsvshfagsbsvs5236
@afshsvshfagsbsvs5236 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthiwasanthiwasanthi490
@wasanthiwasanthiwasanthi490 4 жыл бұрын
Jivithaye yatharthaya niwardi maga phada dena obawahanseta niduk nirogi suwaya labewa
@Diyasena
@Diyasena Жыл бұрын
💚💚💚💚💚💚
@shamilejaysree1880
@shamilejaysree1880 7 жыл бұрын
කාලින දර්ම දේශනයක් තාමාව ආදර්ශයට ගෙන තමන්ගේ අඩුපාඩු කම් හදුනා ගත හොත් තමන් නිවරදි කෙනෙක් වෙවි සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220308...K.S.A...පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@raniindra4752
@raniindra4752 4 жыл бұрын
Sadu sadu sadu tharuwansaranae kisema daya onawata wada sithta banna hodanane b s
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@buddhist5509
@buddhist5509 Жыл бұрын
❤🙏
@klpnalinsilva4881
@klpnalinsilva4881 7 жыл бұрын
Sadu sadu
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Namo buddaya 🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
saadu....saadu....saadu mage namas karaya wewa
@athularupasingha7151
@athularupasingha7151 7 жыл бұрын
නමස්කාර වේවා🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@suseemashiranthi9901
@suseemashiranthi9901 7 жыл бұрын
great! feeling heart and a truely teaching thanks.
@kokilarani5735
@kokilarani5735 7 жыл бұрын
attatama.api.soyana.sattya obawhnse laga witaramai.tiynne.api lankawata.awa.gaman.obawhnsege marge .yami.sadu sadu.sadu
@kumaricandima8933
@kumaricandima8933 7 жыл бұрын
suseema shiranthi
@r.p.rohanarohana8326
@r.p.rohanarohana8326 7 жыл бұрын
suseema shiranthi
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Great himipanan
@SamanKumara-yh1oj
@SamanKumara-yh1oj 7 жыл бұрын
sridamma
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
He have wonderful wisdom.
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Sadu Sadu sadu budd saminduni, ,,,,,,,,,,
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Buduhimiyani namaskarawewa
@arunawickramasinghe7284
@arunawickramasinghe7284 4 жыл бұрын
🙏🏻💛
@nupasmith7138
@nupasmith7138 7 жыл бұрын
SUPIRI 🌞 🌞 🌞
@thilinithilini9725
@thilinithilini9725 6 жыл бұрын
sadu sadu sadu!!!!
@erandamadushan4557
@erandamadushan4557 5 жыл бұрын
great 👍 💚
@mahinsamaligoodbey7172
@mahinsamaligoodbey7172 7 жыл бұрын
Sadu sadu sadu...!!
@thusharalekamge7407
@thusharalekamge7407 7 жыл бұрын
it's really great
@chandimasrijayathilake4039
@chandimasrijayathilake4039 7 жыл бұрын
NAMO BUDDAYA THERUWAN SARANAI
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Yes it's .for him I wish more knowledge .
@wipulasarathchandra1689
@wipulasarathchandra1689 7 жыл бұрын
oba wahanse niwanata ketima maga desana kararanawa. Boho desakakayan wahansela niwanen apiwa duras kararanawa. harima kanagatui ema thathwaya gana.
@piyawathidassanayaka7553
@piyawathidassanayaka7553 7 жыл бұрын
obawahanseta namaskarakarami piyawathi dasanayaka
@lathakumari3319
@lathakumari3319 6 жыл бұрын
sadu sadu sadu
@rasikasampath6471
@rasikasampath6471 6 жыл бұрын
පට්ට
@sampathkumara8621
@sampathkumara8621 7 жыл бұрын
sundara banak
@sawsiriautoelec3249
@sawsiriautoelec3249 6 жыл бұрын
Sadu... Sad..
@rbalahakoon6210
@rbalahakoon6210 6 жыл бұрын
Me.hamuduru.keneninknewe.siw erawgath.uuru Mas.gilina.
@wickramabandara938
@wickramabandara938 4 жыл бұрын
immortaliy eke rahasa karunawen deshana karanu menawai
@b.s.rathnayaka8013
@b.s.rathnayaka8013 5 жыл бұрын
Mokakda bn buduhamaduruwange padu powapu kasawatha perawagena hitena hitina ewa kiyanne..engi okarayata ona ewa kiyanne...
@wickramabandara938
@wickramabandara938 4 жыл бұрын
my love i will fight there is no words to listen to this now
@bandusilva7195
@bandusilva7195 7 жыл бұрын
only for the educated persons
@trbdissanayake7474
@trbdissanayake7474 5 ай бұрын
පාට කන්නාඩි නොදා ම්ද‍යස්‍යසිතින් සාවදානව ඇහුම්කන් දෙන්න
@SuperErosh
@SuperErosh 2 жыл бұрын
Someone achieve some higher levels will live with great union with all. never claim superiority .People will hear some knowledge, but eventually, they relate destruction . Brainwash happens in many forms. some look so genuine in words
@wickramabandara938
@wickramabandara938 4 жыл бұрын
mat danne meha deyyo
@b.s.rathnayaka8013
@b.s.rathnayaka8013 5 жыл бұрын
Hotena de bana kota kiyana ona gana kawara kathada...
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 5 жыл бұрын
වසලයන් අතර අධම වූ වසලයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක යෝ වේ අනරහා සන්තෝ අරහං පටිජානති චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ ඒස ඛෝ වසලාධමෝ යම් තැනැත්තෙක් වනාහී තමා රහත් නොවී සිටියදී ම මම රහත් කෙනෙක්මි’යි බොරුවට ප්‍රතිඥා දෙන්නේ නම් මහා බ්‍රහ්මයා සහිත වූ ලෝකයෙහි මේ පුද්ගලයා ඒකාන්තයෙන් ම සොරෙක් වූ අධම වූ වසලයෙක් ම ය. (වසල සූත්‍රය - සුත්ත නිපාතය)
@traveloverchannel
@traveloverchannel 3 жыл бұрын
ඔබ බොහෝ දේ දන්නා උගතකු විය හැකියි. නමුත් මා ඒකාන්තයෙන් දන්නවා ඔබ ඔබ ගැනවත් හරියට නොදන්නාබව.එහෙනම් කොහොමද ඔබ තවෙකෙක් ගැන තක්සේරුවක් කරන්නේ. දේශනාව අසන්න. එහි ඔබට ගත යුතු යම් ධර්මයක් ඇත්ද එය ගන්න.ඒ දේශනාවේ අපැහැදිලි හෝ නොගැලපෙන යමක් ඇත්නම් එය පෙන්වා දෙන්න.
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 3 жыл бұрын
@@traveloverchannel බුදු දහම ස්වභාවධර්මයේ හැසිරීම මනාවට විග්‍රහ කරන ඉතාම සෞම්‍ය දහමක්. ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය වෙන්වී තිබෙන්නේ බොහෝවිට බුදුන්වහන්සේගේ දවස යමෙක් උන්වහන්සේගෙන් ඔහු නොදන්නා යමක් විමසූවිට ඊට තර්කානුකූලව ලබාදුන් පිලිතුරු සහිත සූත්‍ර වලට. මා මෙහි හුවා දැක්වූයේ එසේ දේශනා කල වසල සූත්‍රයේ එක ගාථා පාඨයක්. මගෙ දිවිය පුරා සඝ සසුනෙහි වැඩවසනා සිල්වත් ගුරු භික්ෂූන්වහන්සේ නමකගෙන් ධර්මය ඉගෙන සාමානේර බව ලබන්නාවූ කෝටියක් සංවර සිල් රකිමියි සදැහැ සිතින් සාමනේරකමට පිලිපන් සාමනේර වහන්සේලා දැක ඇත්‍තෙමි. එසේනම් ඒ සංවරකම, මුදු මොලොක් සෞම්‍යකම, සිල්වත්කම රහතන්වහන්සේ කෙනෙක් වූ පසුව අතුරුදහන් වන්නේද? බුදුන් දවස අපට මෙවන් ප්‍රශ්නයක් පැන නැගුනුකල ඒ පිලිබදව විචාරා සත්‍යය දැනගැනීමට උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයින් සිටියෝය. අද අපට එය අප විසින්ම විනිශ්චය කිරගැනීමට සිදුව ඇත. බුදුන්වහන්සේ පිරිනිවන් මංචකයේදී උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනය වූයේද එයයි. මා ඉදිරිපත්කල සූත්‍ර පාඨය සද්ධාසම්පන්න බෞද්ධයින් සදහාය. අන්ධ භක්තියෙන් හෙබි බුද්ධාගම්කාරයින් සදහා නොවේ.
@kuwaitk673
@kuwaitk673 7 жыл бұрын
55237054
@Gihanandra124
@Gihanandra124 3 жыл бұрын
🙏🙏🙏
@madawanawarathna3777
@madawanawarathna3777 7 жыл бұрын
sadu sadu
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН
Medum Piliwetha -  Pitiduwe Siridhamma Thero ( Siri Samanthabaddra Himi )
53:25
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 59 М.
Vimukthiye Mihiriyawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
49:23
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 60 М.
Budunge Niweradi Deshanawa saha Seelaya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
58:36
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 41 М.
Soyanna Soyanna Obata Labevi - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
1:02:51
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 75 М.