No video

Vimukthiye Mihiriyawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

  Рет қаралды 60,063

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

Vimukthiye Mihiriyawa - විමුක්තියේ මිහිරියාව - Budu Bana -
Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 39
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා අහන්න අහන්න හිතෙ තියෙන කුනු බදාම ගැලවෙනවා .බැදීම් හිතෙන් අතාරින්න පුලුවන් උත්සහයක් නොකර ම.ඒ තරම් විස්මිත දේශනා
@shanthidassanayake3685
@shanthidassanayake3685 2 ай бұрын
නමස්කාර වේවා.....
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Sadu sadu sadu🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼
@jagathmendis4399
@jagathmendis4399 7 жыл бұрын
තෙරැවන් සරණයි.බුදුන් වාහන්සෙ දේශනා කරපු හරිම ඇත්ත ධර්මය අපට දේශනා කරන්නේ ඔබ වාහන්සේ පමණයි සාදු සාදු සාද...
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 7 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna.
@padmadahanayake8768
@padmadahanayake8768 4 ай бұрын
Saaadu..saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹
@dilpadilpa7093
@dilpadilpa7093 8 жыл бұрын
oyala akamatinam bana ahanna natuwa inna anika manusakamak vidihata mulimma katakaranna igana ganna api godak dewal ma dasanawan igana gathta oyatata molayak na kalpana karala balanna athta kata karapuwahama a kanata baninna tamai baln inna hidata ahala balanna monada kiyanna kiyala ahanna barinan a dasana oya ahanna natuwa inna
@nilankasajeewani7513
@nilankasajeewani7513 6 жыл бұрын
Very good Bana
@hanrajakaruna5828
@hanrajakaruna5828 7 жыл бұрын
amazingly beautiful! Thank you!
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
saadu....saadu...saadu...siyaluma denata mema darmaya awaboda wewa....
@kaushikaimeda4189
@kaushikaimeda4189 5 жыл бұрын
නමස්කාරය ස්වාමීනි ❤
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏💐🌹🌼🌺🌷🥀🌸🌻🙏🙏🙏
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
the Greatest teacher! !!
@bandarabandara5752
@bandarabandara5752 7 жыл бұрын
sadu sadu sadu.
@anulaweerasooriya8170
@anulaweerasooriya8170 7 жыл бұрын
siyaluma denata ithama watinawa thma thmala me kiyanaude karala balann kage sitha niwenawa thmanla mewa karala baluwama thman thula thraha athi wene na irsiyawa whyrayak athiwenne na mewa nisa thmange sitha monatharam sakthi math wenwada mewage widiyata kisi kenek kiyala denna sam kenekma mewa asanna eva karala balann obawhanseta niduk nirogibawa labewa theruwa saranai
@asokasky9219
@asokasky9219 10 жыл бұрын
We can't see budis but now l can see
@nirupaalwis1113
@nirupaalwis1113 8 жыл бұрын
mewage sarala therum gatha haki bana kuda lankawe desana karala thiyenne mannam ahala na mata mage daruwanta godak wtinawa me daham
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 5 жыл бұрын
bana nam ape budunge ewani.eth a jewatwena dahmatama arina eka tama hnda nette.
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
🙏🙏🙏🙏
@Lasa28
@Lasa28 9 жыл бұрын
srilankika siyalu denama asiya yuthui good manasa pahadili wenawa dannema na...
@fontofgod
@fontofgod 8 жыл бұрын
31 තලයේම "මම" කියා කෙනෙක්, පුද්ගලයෙක්,ආත්මයක්,ජීවයක් නොමැති බවය් බුද්ධ දේසනාව. යමෙක් තමන් රහත්යැය් කියනවානම් ,ඉන් අදහස්කරන්නෙ තවදුරටත් මමත්වය ඉතිරි බවය්. කෙසෙවෙතත් මොවුන් රහත්බව යනුවෙන් අදහස් කරන්නෙ 3 වෙනි ඇස පුබුදු කරගැනීම විය යුතුය.එසේ තෙවැනි ඇස විවරවූ අබෞදයන් ලොවපුරා කොතෙකුත් ඇත! කෙසෙවෙතත් ණිර්වානය විස්වාසයක්ම පමනි!පරිනිර්වානයෙන් යලිදු මෙලොවට පැමින එය පිලිබදව දේශනාකල කිසිවෙකු නොමැත!
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
බුද්ධ ඤ්ඤාණය මොනතරම් ගැබුරු අවබෝධයක්ද..එය අතීත වර්තමාන අනාගත කාලත්‍රය දැකීම හා ඒ ඔස්සේ දේශනා ප්‍රාතිහාර්ය දක්වන්නේය..මේ පහලවී සිටින්නේ ජීවමාන බුදුන් වහන්සේ බව තේරුම් ගන්න අප්‍රමාණ පිනත් කුසලයත් පාරමිතා සපුරා තිබීමත් අවශ්‍ය වන්නේ ය. අවුරුදු දහස් ගණනකට වරක් ඈත පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු .. සාධු ..සාධු..
@sarsthkumara3233
@sarsthkumara3233 8 жыл бұрын
රන්ජිත් කියන මිනිසාට.. හොඳට හිතට ගනින් උබල වගේ මෙලෝ හසරක් නැති උන් කියන දේවල්අපි ගනන් ගන් නැහැ..උන් වහන්සේ දේශනා කරන ධර්මය පමණයි අපිට වැදගත්..
@migidadesilva6104
@migidadesilva6104 7 жыл бұрын
Sarsth Kumara / you are a bull who has not got a brain!
@nirupaalwis1113
@nirupaalwis1113 8 жыл бұрын
kata thiyanawata kiyawannaepa me wa ahalawath oya kunuwela thiyana hith hada ganilla apitanam me ban hariyata wtinawa
@candanaperera6069
@candanaperera6069 7 жыл бұрын
derana hodata Salli gannawa Samantha badda gen. muta Salli enawa Saudi Arabia walin
@candanaperera6069
@candanaperera6069 7 жыл бұрын
muta Saudi Arabia walin Salli enawa
@pf7126
@pf7126 4 жыл бұрын
Saudi arabiyen salli deela me bana kiyanawanam owun manasika nidahasakin sathutin inna minissu tikak wenna ethi. Lankawe innawata wediya hodai saudi giyanam
@andananandana2332
@andananandana2332 7 жыл бұрын
ඉතා කරුණාවෙන් ලියමි බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොදැන උන්වහන්සේගේ නම යොදාගන්න එපා ඒක මහා පවක්. සිද්ධාරථ තාපස තුමා රජකම බලය සේනාව උජාරු උඬගු ජීවිතය සියල්ලම අලුයම හෙලූ කෙල පිඩක් තරමවත් වර්ණනා කළේ නැහැ. බුදුවරු මුදල් සෙවීම සඳහා ජීවත්වීමට මිනිසුන්ව උනන්දුවක් කරවා නැති බව උන්වහන්සේගේ දේශනා වලින් පැහැදිලි වෙනවා. අනික සියලුම බැඳීම් වලින් නිදහස්වූ උත්තමයින් එවැනි දේ ගැන කථාකරයිද? මෝඩ චූන් දේශපාලනය එකක්. බුද්ධ වචනය ඊට හාත්පසින්ම වෙනස්වූ න්‍යායක් බව නිතරම සිතන්න. මේවා පටලවා ගන්න එපා. මොකද? තමා වයසට ගොස් එක් තැන් වූ විට, පස්චත්තාවට පත්වී හඩා වැලපෙන්නට සිද්ධ වෙනවා. ඕනේ දෙයක් කථා කරන්න තර්ක කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා හෝ උන්වහන්සේව ඒවාට ගාව ගන්න එපා.
@candanaperera6069
@candanaperera6069 7 жыл бұрын
mu hora wesige Puta k muta Saudi Arabia walin Salli enawa
@chandraperera4969
@chandraperera4969 7 жыл бұрын
😠😠😠😠
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
Sanwedi Wemu - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
37:55
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 41 М.
Samannya Pala Sutraya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
54:28
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 43 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
Budunge Niweradi Deshanawa saha Seelaya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
58:36
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 41 М.
අවබෝධයට මඟ 10 | සිත දෙස බැලීම
1:00:55
Siri Sadaham Ashramaya
Рет қаралды 79 М.
Arammana Prathya 01 | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:01:46
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 1,1 М.
Mamathwaya Durala Sathyaya Dakimu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
56:26
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 44 М.
කාගම_සිරිනන්ද_හිම්. #@kagama_sirinanda_himi_@#
14:09
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 86 М.
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.