No video

සුන්දරත්වයෙන් පිරි Sundarathwayen Piri - Milton Mallawarachchi

  Рет қаралды 196,863

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Artist: Miton Mallawarachchi
Lyrics: Premakirthi De Alwis
Music: DR.Victor Rathnayake
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ
සුන්දරත්වයෙන් පිරි ................
මල් ගෙනත් තබා දෝතින් පිළි ගන්නයි
කල්බලා හිදින්නේ ඔබ ලැබ ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
සුන්දරත්වයෙන් පිරි ................
වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි
සුන්දරත්වයෙන් පිරි ................
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ ///

Пікірлер: 70
@roshansujeewa398
@roshansujeewa398 3 ай бұрын
ඇයි දෙයියනේ මේ තරම් ලස්සන 💐💜️💙
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ගීත අතුරින් මේ ගීතයත් දෙයදර විලිකුන් සුරත්පලේ ගීතයටත් මම බොහෝ ආදරේ කරමි.මම හිතන්නෙ ඒ සංගීතය නිසා.
@sujithpriyankara1476
@sujithpriyankara1476 Жыл бұрын
ඇයි පද රචනය ප්‍රේම කීර්ති ද අල්විස් මහතා අමරණිය යි
@sujithpriyankara1476
@sujithpriyankara1476 Жыл бұрын
ප්‍රේම් සහ කේ ඩි කේ ධර්මවර්ධන ගී පද රචනා
@benskiasiri6026
@benskiasiri6026 Жыл бұрын
ඒ වගේම පුදුමාකාර ලස්සනට සිංහල බස යොදාගැනීම..මාර වචන.❤❤❤
@sugathabeysekara3847
@sugathabeysekara3847 Жыл бұрын
Victor රත්නායකයන්ගේ අද්විතීය සංගීතය ,,❤ (ගුවන්විදුලි යේ රාමුවෙන් පිටපැනල කරපු)
@sepalikasds1181
@sepalikasds1181 Жыл бұрын
@dilupamanori637
@dilupamanori637 2 ай бұрын
පිස්සු වැටුණු ගීත.💐💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️
@niroshmadushan8791
@niroshmadushan8791 2 ай бұрын
මල් ගෙනත් තමා දෝතින් පිළිගන්නයි... කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි... කල්පයක් තරම් නිදහස රැක ගන්නයි... කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි... ❤
@samanthafernando8930
@samanthafernando8930 Жыл бұрын
සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ... නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ.. මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා හිඳින්නේ ඔබ ලැබ ගන්නයි අල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි..
@chandanaananda2303
@chandanaananda2303 Жыл бұрын
you have made a mistake in the 4th line. please listen to the song to correct that mistake Thanks!!!
@user-ke2vg4vf5h
@user-ke2vg4vf5h 3 күн бұрын
Oll the soon for you nice budusarany 🙏
@supuntheekshana8937
@supuntheekshana8937 Жыл бұрын
මිල්ටන් මල්ලවආරචිචි 💖💖💖
@upulasanga4063
@upulasanga4063 Жыл бұрын
❤ එපා වෙන්නෙ නෑ
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
සුපුරුදු ලෙස යලි ඉර සඳ පායන්නයි........ හෙට දිනයෙත් රස ගීයක් ලැබ දෙන්නයි .........
@SamsungA10srepair
@SamsungA10srepair Ай бұрын
❤beautiful.. song..srilanka..asin..kalum..
@anujakarunaratne7262
@anujakarunaratne7262 4 ай бұрын
Beautiful as ever❤
@MalaNandani-je7zv
@MalaNandani-je7zv 9 ай бұрын
අහන්න අහන්න ආසයි. එතරම් මිහිරියි.
@vacanzaceylon2632
@vacanzaceylon2632 9 ай бұрын
මේවා ඇහෙනකොට 😢😢😢❤❤❤❤
@user-jg7zm5fr6j
@user-jg7zm5fr6j Жыл бұрын
ලස්සනම සින්දුවක්
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 ай бұрын
මගේ ආසම සිංදු❤❤
@getlucky2029
@getlucky2029 Ай бұрын
Premakeerthi ❤ your lyrics are beyond this world🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 5 күн бұрын
❤❤❤❤ 😢😢 Theruwan saranae niduk nirogi suwa dergausha lebewa u & Your family bs god bless you and ammaaa❤❤❤ 😢😢😢 2024-08-22
@rusirasampath3620
@rusirasampath3620 19 күн бұрын
Amazing music
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Kal Bala sitinne, oba laba gannai...💫❤️🥁
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
.එදා ඇසු මියුරු ගීතයක් milton මල්ලව ආරච්චි මහතා ගෙ....!එදා අප දුටු අහිංසක ගායක yek...!
@SudaraPerera-km9cl
@SudaraPerera-km9cl 2 ай бұрын
@DilhanaiSoyza
@DilhanaiSoyza Ай бұрын
කල්බලා සිටින්නේ ඔබ දැකගන්නයි💕💕💕
@wasanthadaranagama1749
@wasanthadaranagama1749 Жыл бұрын
I for ever like this songster
@petervanrooyen4875
@petervanrooyen4875 10 ай бұрын
Ever green music legends sundaranwen peri
@bandulaweerarathna2596
@bandulaweerarathna2596 3 ай бұрын
❤️❤️❤️
@30nadie
@30nadie 3 жыл бұрын
Beautiful Song❤️ Love it❤️
@user-lq1zd6kp7s
@user-lq1zd6kp7s 7 ай бұрын
❤❤❤❤❤❤
@sathishliston
@sathishliston 2 ай бұрын
Adatath Ahanna Asa hithena Layanvitha geetha ❤ Ada 09,06,2024 time 12.00am
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Ай бұрын
My congratulations best songs & voice u & your family bs god bless oya wedding gatthada ? Songs giya nisae ahanne bye bs your Amma & family Theruwan saranae paressamin ennakoo kohe giyath MN oyage songs ahannawa year 2 k 2024-07--26 sadu
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
❤❤❤❤
@nishanikalupahana3255
@nishanikalupahana3255 7 ай бұрын
❤❤️❤️❤️❤️❤️❤️
@remigioustissera
@remigioustissera 4 ай бұрын
❤❤❤❤❤❤❤
@indrajithpriyantha8816
@indrajithpriyantha8816 6 ай бұрын
My loving Nilmini, your voice and thoughtful eyes, always living in my heart till I'm die .❤
@Nimantha51
@Nimantha51 12 күн бұрын
මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අලංකාරවත්ම කට හඬ කිහිපය අතුරින් එකක්. වරක් පණ්ඩිත් අමරදේවයන් පවසා තිබ්බා මෙන්න මෙහෙම. " මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීත වලට සංගීතය අවශ්‍ය නැහැ. ඔහුට තියෙන්නේ සංගීතමය කට හඬක්" ආයේ ඉතිං වෙන කතා අවශ්‍ය වෙන්නේ නෑ නේ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගායන කුසලතාවය ගැන.
@nishabharanatunga2047
@nishabharanatunga2047 3 жыл бұрын
හැකි සෑම විටම මුල් සංගීතය අඩංගු ගීය එක්කල හැකි නම් මොනතරම් අගේද, වික්ටර් රත්නායකයන්ගේ මුල් අමා සංගීතය මුසු මුල් අමිශ්‍ර ගී හඬ වල් පසු ගායනා අභිබවා යනවා. හැකිනම් මේ පිළිබඳව සලකා බලන්න.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
මම හිතන්නෙ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනුවලට ඒ විනාශය වුනේ නෑ..අදටත් මිහිර අඩුවක් නොමැතිව යූටියුබ් රසිකයිනට ඒ ගීත රසවිඳින්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ නිසයි.
@niroshmadushan8791
@niroshmadushan8791 2 ай бұрын
මේ සිංදුව පුරාවටම විකටර්ටම අනන්‍ය නාද රටාව තියෙනව...
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍🙏❤️💐💐🙏🙏
@user-lq1zd6kp7s
@user-lq1zd6kp7s 7 ай бұрын
❤❤❤❤❤❤❤
@user-lq1zd6kp7s
@user-lq1zd6kp7s 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nuwannuwan3687
@nuwannuwan3687 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SHAYAM_ofc
@SHAYAM_ofc 2 жыл бұрын
kohchara nidahas sinduda
@thilinasankalpa9335
@thilinasankalpa9335 10 ай бұрын
Ai me wage geetha liyapu kenek meruwe mokakda warada 😢
@antonperera1436
@antonperera1436 2 ай бұрын
Kare puthe ethuma kiwwa songs wala lyrics dapn ...ape ahanne nahane thamuse ge songs wala ..lyrics.
@padmarani6149
@padmarani6149 Жыл бұрын
Den nidi yannam
@renukasiriwardena689
@renukasiriwardena689 3 ай бұрын
ATETAYATA.ARAGANA.YANA.GETA
@ranjaniperara9418
@ranjaniperara9418 8 ай бұрын
Magabalasitinneobadekagannai
@violoncellosam
@violoncellosam 3 жыл бұрын
මෙහි මුල් ගී තනුව මිල්ටන් මල්ලවාරච්චි මහතාගේම නේද? ඔහුටද උපහාරයක් වශයෙන් එය සඳහන් කලොත් මා හිතනවා එය අගෙයි කියලා
@VictorRathnayakeOfficial
@VictorRathnayakeOfficial 3 жыл бұрын
නැහැ...එතුමන් ගෙ නෙමෙයි .
@violoncellosam
@violoncellosam 2 жыл бұрын
@@VictorRathnayakeOfficial සමාවෙන්න...මිල්ටන් මල්ලවාරච්චි මහතාද අප්‍රසිද්ධ ඇති දක්ෂ තනු රචකයෙක්... ඔහුගේ " සිහින මැවේ " නම් කැසට් පටයේ කවරයේ ඔහු තනු නිර්මාණය කල ගීත වල Dot එකකින් සලකුණු කර ඇති අතර එහිදී මෙම ගීතය ඉදිරි පිටද එවැනි Dot එකක් මුද්‍රණය කර ඇත...එසේනම් මා දැන් සිතන්නේ එය මුද්‍රණ දෝෂයක් යැයි කියාය...👍
@danny_boy86
@danny_boy86 Жыл бұрын
Samith ..Facebook එකේ තියෙන ඔක්කොම ඇත්ත නෙමේ.
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 Жыл бұрын
ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ රචනයක්, සංගීතය වික්ටර් රත්නායක
@kumarholidayssrilanka3002
@kumarholidayssrilanka3002 10 ай бұрын
ගීතයේ තනුව සහ සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක 👍🏻
@kanthijayasuriya7502
@kanthijayasuriya7502 4 ай бұрын
@darshanapradeep9355
@darshanapradeep9355 5 ай бұрын
❤❤❤
@user-lq1zd6kp7s
@user-lq1zd6kp7s 7 ай бұрын
❤❤❤❤❤
@user-mi2sg2lz7d
@user-mi2sg2lz7d 4 ай бұрын
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Ada Heta Oba Ma Athahara Yana Bawa   Milton Mallawaarachchi
3:23
Sinhala Lyrics
Рет қаралды 154 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН